කෝමාරිකා ශාඛයක් නිවස තුල තියන්න - කවදාවත් ඒ නිවස ධනයෙන් හිඟවෙන්නෑ සිතන පතන දේ වරු තුනෙන් ඉටුවෙනවා
HTML-код
- Опубликовано: 6 янв 2025
- Here are some top Vastu tips for increasing positive energy in your home:
The comfort and ambiance of our home play a vital role in our daily lives, influencing our thoughts and actions. The energy within a house can affect the well-being of the individuals living in it. Vastu Shastra, an ancient Indian architectural system, provides guidance for creating a harmonious living environment that can promote physical, mental, and emotional health. One of the fundamental Vastu tips for generating positive energy in the home is to invite natural light and fresh air inside and placing wind chimes or bells near the main entrance.
🔔 Subscribe for more videos
Share this video with your friends and family:
✅ Let's connect:
Facebook - vishwakarma.lk/
Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
#Vishwakarma #VastuTips #PositiveEnergy
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි අපව දැනුවත් කිරීම පිළිබඳව ... විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබට ලැබේවා....❤
අනිවාර්යයෙන්ම මම පාන්දර 4.30 ඇහැරෙනවා,මේ සේරම හෙට සිට කරනවා තෙරුවන් සරනයි
හොඳ පැහැදිලි කිරීමක් ජය වේවා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ...❤
ඔබ තුමාගේ.. Video s. බලනවා. කියන දේ. ඒ විදියට. කරනව. ඔබ. තුමාට ස්තූතියි ස්තූතියි ස්තුතියි. තෙරුවන් සරණයි
ඔබගේ වැඩ සටහන් පෙල ඉතා විශිෂ්ඨයි .
අද තමයි ඔබතුමාගේ වීඩියෝ එක දැක්කේ.නොදන්නා දෙයක් ගැන දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තූතියි🙏🙏🙏🙏🙏
ඔබ තුමාට නිදුක් නිරෝගී ,දිර්ඝායුස පතමි ...🙏🙏🙏
උුතුමි වටිනා දේ අහාන්න ලැබුනා බුදුසරනයි
බොහොම ස්තුතියි සර්
බොහොම පිං සිදුවේවා තෙරැවන් සරනයි
Ana ගොඩාක් පින් sr oba tumata wieewa matawat anaka වාරයක් estute estute estute estute ❤❤❤❤❤❤❤
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
ස්තූති යි ස්තූති යි ස්තූති යි.. බුදු සරණයි දෙවි පිහිටයි.. විශ්ව මාතා වගෙ පිහිටයි. ජේසු පිහිටයි සැමදා...🙏🙏🙏✝️✝️✝️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤❤
ආදරනිය විස්වමතාවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය
ඔබ තුමාට ගොඩාක්ම ස්තූතියි
තෙරුවන් සරණයී 🙏
ඔබ තුමාට දීර්ගායුස ලැබේවා
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
Thanks you univars ❤ thanks you angels ❤sir. Good luck good Life for you ❤ i am verry happy in my life❤
ඔබ තුමා කියපු හැම දෙයක් ම ඇත්ත ස්තුතීයි ඔබ ට
ඔබ තුමාට බොහොමත් ස්තුතියි .කලිනුත් කොමාරිකා පැලය ගැන කිවුවා .මන් ගෙදර බුදු පහන අසලින් කොමාරිකා පැලයක් කොල පාට මල් පොච්චියේ සිටවා තිබ්බා..මට දැන් මුලිම් තිබ්බ මුදල් ගැටලු බොහො දුරට පහව ගෙස් තිබේ....🙏🙏🙏
අපෙ ගෙදර මොප් කරන්න අපහසුයි ටයිල් නැ
කෝමාරිකා පැලය තියන්න ඕනී දිශාව මොකක්ද
kola pata mal pochchiyakma onida🥺
මම හරි ආසයි අස් කරලා නිවස ලස්සනට තියා ගන්න. මම අද ඉදන් ඔබ තුමාගෙ වචන වලට අවනත වෙනවා. හරි ලස්සනයි හිත පරිසිදුයි ප්‍රශ්න අඩුවී මනස නිදහස් වෙන්න ඒ වගෙම මගෙ ගෙදර ඉතිරි වැඩ ටික කර ගන්න සහ වියාපාරයක් කරන්න හිතෙ තියෙනවා ඒවා සාර්ථක වෙන්න මට පිහිට වෙන්න දෙවියනේ. ස්තූතිය මට ලස්සන ජිවිතයක් දුන්නට.
මේ කියන දේවල් කරලා බලන්න හරියට හරි යනවා .එකපාර කෝටිපතියෝ වෙන්නේ නැහැ ටිකෙන් ටික වෙනස් වෙනවා නොහිතන විදිහට .මුදල් ලැබෙනවා මොන ක්‍රමයකින් හරි .
😊a@😊😊😊aaaaaaaa
❤
1:15 1:15 😅 1:16 😅 1:16 😅😅🎉😅
❤
මෙම ක්‍රමය මම කරනවා, අද අහබුලෙස මම මෙය දැක්කෙ, බොහොම ස්තූතියි,❤❤❤👍👍❤❤❤
❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට!!!
ආදරණිය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤ 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
මාගේ බලාපොරොත්තු ඉටුකරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
Manthrya thiraye damanna
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️❤️ ❤️❤️❤️❤️
Nnshsnsk
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි අපව දැනුවත් කිරීම පිලිබදව විශ්වමාතාවගේ ආශිර්වාද නිරන්තරයෙන් ලැබේවා 🎉🎉🎉🎉🎉
ස්තුති විශ්ව මාතාවනි 🙏🙏🙏
මගේ ජිවිතයට සතුට ලැබුනේ ඔබතුමා ට යිස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කතාව ඇත්ත. මෙයින් විශාල ශක්තියක් ලැබෙනවා.
oba karala tiyenawada
ඔබ තුමන්ට ගොඩාක් පිං.අපව දැනුවත් කිරීම සම්බන්ධව...
13:22
බොහොම පිං ඔබ තුමාට........
උතුම් වු තුනුරුවන්ගෙම සරණයි ......
බොහොම ස්තූතියි ඔබ තුමාට❤️🙏❤️ ආදරණීය විශ්වයට බොහොම ස්තූතියි.❤🙏❤
ඔබතුමාට ස්තූතිවන්ත වේවා.🙏
තෙරුවන් සරණයි ඔබතුමාට...!!!
තෙරැවන් සරණයි සර් ඔබතුමාට 🙏🙏🙏
ඔබ තුමාට බොහොම ස්තුතියි මගේ ජීවිතේ ප්‍රශ්න බොහොමයක් විසදුනා ඔබ තුමාගේ වැඩ සටහන් බලා ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
Stuthi oba tumata
ඔම් ඔම් ශ්‍රී
බොහොම ස්තූතියි ඔබ තුමාට .තෙරුවන් සරනයි .
ඇත්තටම මේ ක්‍රමය හොදයි අපේ ගෙදර හැම තැනම කෝමාරිකා තියනවා ස්තුතිය ඔබ තුමා ට 🙏🙏🙏
උදේට දවල්ට රෑට හැමදාම කන්නේ කෝමාරිකාද ?😂
ඔබ තුමාට බොහොම ස්තූතියි
දීර්ඝායුෂ ලැබේවා!
ගොඩාක් පිං දැනුවත් කරාට
Thankyou so much my mother universe 🦋🦋🦋🙏🙏🙏♥️♥️♥️♥️
එදිනෙදා ජීවිතයට වටිනා දෙවල් දැන ගන්න පුලුවන් ඔබ තුමාට ස්තුතියි...🙏
උම්බට පිස්සු
තේරුවන් සරනයි ඔබ තුමාගේ වීඩියෝ මම බලනවා හරියටම හරි
ඔබ තුමාට ගොඩාක් පින් මේ දේවල් අපට කියල දුන්නට🙏🙏🙏
ඔබ තුමාගේ මෙම උතුම් දේවල් අපට deganna ලැබීම ගොඩක් pinsidda වෙනවා ගොඩක් ස්තුති .බුදුන් saranaiii .🙏🙏🙏🙏
Budusaranai
ඔබතුමාට ගොඩක් පින් අපිට මෙ දේවල් කියලා දුන්නට.තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා!
Obata bohomathma Sthuthie. Jesu Pihitai. Theruwan Saranai.
තෙරුවන් සරණයි, ඔබ තුමාට බෙහෙවින්ම ඉස්තුතියි, මේ වගේ හොද සුභ හා යහපත් දේවල් කියලා දෙනවාට, යහපතක්ම වේවා 🙏🙏🙏
බොහොම පිං බොහොම ස්තූතිය ඔබතුමාට .දීර්ගායුස ලැබේවා 🙏
ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා !
ස්තූති ඔබතුමාට
Vishwa මාතාවට අනේක වාරයක් ස්තුති වේවා
Adaraneya wishwa mathawata anekawarayak sthuthy sthuthy sthuthy oba thumatath sthuthy🌹
ස්තුතියි ඔබ තුමාට❤
ඔබ තුමාට ගොඩක් ස්තූතියි..🙏🙏🙏
Thankyou
Thankyo
බෙහෙවින්ම ස්තුතියි ඒ වගේම පිං.සුවපත් වෙත්වා. 💐
තෙරුවන් සරණයි ඔබතුමාට දිඝායු වේවා 🙏🙏🙏
❤️❤️❤️ ඔබ තුමාට ගොඩක් පිං.
විශ්ව මාතාවට පිංසිදු වේවා.
විශ්ව මාතාවට පිංසිදු වේවා.
විශ්ව මාතාවට පිංසිදු වේවා.
ස්තුතියි ඔබතුමාට.!!!
ස්තූති වේවා ඔබතුමාට
🙏🙏🙏
මෙය සත්‍යක් මම මේක කලා ගෙදර අගහිඟකම් නැහැ ධනය ගලා එනවා මුදල් ඉතුරු වෙනවා ස්තූතියි ඔබතුමාට
ඇත්තමද
කෝමාරිකා පැලය ගේ ඇතුළෙ ද තියන්න ඕන ඒක තියන්න පැත්තක් තියෙනවා ද
Oba thumata pin sidu wewa!
ස්තූතියි ඔබතුමාට🙏🙏
විශ්ව මෑණියන්ට ස්තූතියි
ඔබතුමාට ස්තුතියි
Thank you universe mother ❤🙏
ඔබ තුමාට ගොඩාක් පින්🙏
මගේ ජීවිතයට සතුට ලැබුනේ ❤️ ලැබුනේ ඔබතුමාගේ වැඩසටහ්න් බලලා සහ ඒ දේවල් ආදරයෙන් පිලිපැදලා ...ඉතින් මට දැන් මුදලුත් ලැබෙනවා ..ලොකු ආදරයකුත්❤️ ලැබෙනවා...🙏🙏🙏🙏..ඔබ්තුමාට ගොඩාක් ස්තූත්යි..ස්තූතියි...ස්තූත්යි...🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
Godak stutii budusaranai!!!
ඕම් ශාන්තී ශාන්තී ශාන්තී🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට කොමාරිකා පැලය තියන්න ඕන දිසාව කිවේ නැනෙ මොන දිසාවටද තියන්නෙ 🙏
දිසාව ක් නෑ. නිදන කාමර ය, ව්‍යාපාර කරන තැන
ඔබ තුමා නිදුක් වෙවා
අපි ව දැනුවත් කලනිසා ස්තුතියි සියලු දෙවි පිහිට යි
Vishwa matawata ස්තුති ස්තුති..❤
අපටත් මතු පරපුරටත් වටිනවා දෙයක්
🙏🙏🙏🌼🌼🌼✌❤🇱🇰🌍
අද ඉදන් මේ දේවල් කරනවා සර්ටත් විශ්ව මාතාවටත් අරිගතෝ අරිගතෝ
ස්තුතියි සර් බෙහෙවින්ම . විශ්වයේ ආශීර්වාදයෙන් ඔබ පූර්ණ වේවා ! ජේසු පිහිටයි රැකවරණයි දේවාශීර්වාද වේවා !!! 🙏🙏🙏❤
නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට 🌷🌷🌷❤
Komarika gattama eke katu thiyenwa e katu badaka neweda sir?
ඔබතුමාට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏
Thank u sir for ur valuable advices..
ගොඩක් පින් ඔබ තුමාට .මගෙ පුතා සවුදි අරාබියේ කන්ස්ට්‍රක්ශන් ඔෆිස් එකක work කරන්නෙ.එතන ඉන්ජිනියස්ලා කහට තේ එකට තුල්සි කොල දාලා බොනවලු.
බොහෝ ම ස්තුති❤️
ගොඩක් 🌹❤️ස්තුතියි🌹❤️ ඡෙසු 🌹❤️🌹❤️පිහිටයි 🌹❤️
Budusaranai thankyou 🌼🌼🌸🌸🌻🌻👍👍🙏🙏🙏🙏🙏
Thank you for sharing this video 🙏 you and
Sthuthi oba thumata wishwa mathwatath sthuthi
විශ්ව මාතාවට ස්තූතියි ! ස්තූතියි !
ස්තූතියි !
Pinwath Obathumata behewinma Sthuthiyi
Arigatho 🙏
Arigatho 🙏
Arigatho 🙏
Thank you❤️❤️❤️So much obathumata.
ස්තුතියි ස්තුතියි ස්තුතියි
බුදු සරණයි 🙏🙏🙏
ස්තුතියි විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතී
Weshiwa mathawata anekawarayak sthuthi sthuthi sthuthi ❤❤🙏🙏🙏🙏
Attama mama godak gedara hama dama peresudu karanawa attama mama komareka gey teyala teyenne godak pen obata♥️😊
Oba thumata godak sthuthi 🙏🙏🙏 thank you thank you very much 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ස්තූතියි ස්තූතියි!
Oba thumata godak pin me hoda dewal denna apita godak karadara mage niwasa
ඇත්තටම මෙතුමාගේ අදහස් හරිම වටිනවා,
Vishwayata bohoma sthuthi 🌹🥰 methumage kathawa ahanna selassuwata
වටිනා දේශනයක්
Etama watinawa . . Srigatho arigatho arigatho
Good sthuthi uba thumata. Namo buddaya🙏 Vishwyatath Vishwa mathawatath aneka warayak sthuthi sthuthi sthuthi 🙏
Sthuthi obathumata .theruwan saranai