මාළිමාව ජනතාව සුපිරියටම රැවැට්ටුවා නේද? කථානායකගේ සහ නියෝජ්‍ය කථානායකගේ සුදුසුකම් බොරු

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 243

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 2 дня назад +23

    හොර ආචාරියෝ රංචුවක් ඉන්නවලු.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @RamyaLanka
    @RamyaLanka 2 дня назад +24

    හරිම පැහැදිලිව , බුද්ධිමත් අයුරකින් කතා කරනවා.විශේෂයෙන්ම කිවයුතුයි වැදගත් ලෙස භාෂාව හැසිරවූ බව .

  • @santhkumara7414
    @santhkumara7414 2 дня назад +10

    Jvp පාක්ෂිකයන් වෙනුවෙන් අපි රිලවු අල්ලමු ශැපද

  • @rw5202
    @rw5202 2 дня назад +19

    Good 👍

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 2 дня назад +28

    Niyamai කාන්තාවක් හැටියට ඉදිරියට යන්න . නිවැරැදි ලෙස දකින්න පුළුවන් කාන්තාවන් ta .

  • @1948ravi
    @1948ravi 2 дня назад +19

    NPP එකේ කන්‍යාභාවය ඉවරයි .
    ඔබ තුමිය කියනවා වගේම ඛෙදවාචකයක්.
    අපි අතරමං උනා. අපිට යනඑන මං නෑ.
    අපට පිලිසරණක් නෑ.
    This is the best and disciplined analysis I have seen.
    Thank you very madam.
    We need more and more people like you, respectable lady.

    • @jeonara9025
      @jeonara9025 День назад

      ඔව් විපක්ෂයේ අයගෙ එවත් බලන්න ඔනි ඔලෙවල් එලෙවල් උපාධි තියෙන වද් කියල ආචාර්ය මහාචාර්ය කියන අයට එව තියෙන වද කියල පාර්ලිමේන්තුවේ සුජාත බාවයට විපක්ෂයේ අයගෙ එවත් හොයමු

  • @aishasathsarani5058
    @aishasathsarani5058 2 дня назад +21

    හොදම විග්‍රාහයක් මිතුරිය ❤❤❤ මෙය වයිරල් යන්නම ඕන මොකද ඔය හීනමානයෙන් පෙලෙන කෙල්ලෝ කෙල්ලෝ ගැහුණු පිරිමි හැමෝටම දශමයක් වත් තේරුම් ගන්න දේවල් ගොඩක් මෙහි තියෙන නිසා. 2001 ඉපදුන තරුණියක් මම . මගේ හොදම යාළුවෝ පවා මාව බිලොක් කරලා ගියා ඔය මාලිමාව ට ජන්දේ දෙන්න කැත කුණුහරප වලින් බැන්නා😢 nakinge වහලා කියලා..අද වන විට මගේ දේශපාලන මතවාද ය හරි කියලා මට therenawa මගෙ තේරීම ගැන නිහතමානී ආඩම්බරයක් තියෙන වා.පුදුම සතුටුයි මාලිමාව ට ජන්දේ නොදිපු එක ගැන.
    ජන්දය පැරදුනත් මගේ❤ දේශපාලන මතවාදය රැල්ලට වෙනස් නොකර පු එකට.. මට මාරම සතුටුයි.
    ලංකාවට ගැලෙපෙන්නේ මැද මාවත හෝ ලිබරල් වාදයයි මම දන්නෙ එච්චරයි❤❤❤❤
    Facebook account report kara kara chnde dinna nihada karata atha eliyata awa eke nm me mawbime wasanawak❤

    • @nukestrom5719
      @nukestrom5719 День назад +1

      රැල්ලට අසු නොවූ ඔබගේ බුද්ධිමත් බවට මාගේ ප්‍රණාමය. මමනම් ඉන්නේ රට. මට දුකයි ලංකාවේ මිනිස්සු රැවටෙන රැවටිල්ලට.

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 День назад +2

      හරි,මාලිමාව එපා නම් ඊළඟට සජිත්ද?නැත්නම් ආයෙ රනිල්ද,රාජපක්ෂ ලද?කොහොමත් මාලිමාවට දිනන්න බැහැ කිව්ව.ඊලගට කිව්ව 88/89 මිනී මරුවො කියල.පස්සෙ කිව්ව දිනුවොත් බුද්ධාගම ඉවරයි කියල.ඔය වාගෙ කතා කියල අන්තිමට කිව්ව දිනුවට කැබිනට් එක හදන්න බැහැ 3 දෙනාට කියල.ඇල්පිටිය ජන්දෙන් පස්සෙ කිව්ව මහ මැතිවරණයෙන් මාලිමාව දිනන්නෙ නැහැ කියල.මේ ඔක්කොම බොරු කරමින් ජන්ද හැට අටලක්ෂයක් ඉක්මවා බලය රටේ ජනතාව මාලිමාවට දුන්නා.ඒ නිසා දැන් ඔය බක පණ්ඩිත ගෑණු,මිනිස්සු තප්පුලෑවට ඕවා කවුරුත් සත පහකට කවුරුත් ගණන් ගන්නෙ නැහැ .ඔය පඩි කතා තමන්ගෙ ගෙදර අයට ගිහිල්ලා කියන්න.නිකං චොර වෙන්න එපා.

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 18 часов назад

      ඕකට කියන්නෙ දේශපාලන මතවාදය නෙමෙයි හොරු හොරු සමග හෙලුවෙන් .කියලා .පොඩි එකෙක් පවා දන්නවා මාරු පිලට ආණ්ඩු කරපු උන් රට බන්කලොත් වෙනකම්ම හොරා කාලා සැප වින්දෙ ජනතාව පාරට දාලා . ආචාර්ය උපාධිය පට්ටම් නිසා රටට, ජනතාවට කිසිවක් නැති උනෙ නැ . විපක්ෂයෙ තොපි කඩෙ යන උන්ගෙ පට්ටම් හොයලා බලපන් මෙය වගෙම . කිරිඇල්ල ගෙ දුවගෙන,අජිත් පෙරෙරාගෙ අධිනිතිඤ පට්ටම, කාවින්ද ගෙ දොස්තර පට්ටම හොයලා බලපන් ඒවත් හොර පට්ටම් .😂😂😂😂 .යස මතවාදය .මහා බැංකුව හොරා කාපු වෙලෙ මෙය වගෙ කුලප්පු උනානම් හොරු හිරෙ, හොරා කාපු සල්ලි භාණ්ඩාගාරයට .එදා තොපි නිවට අමන වහල්ලූ කටයි පුකයි වහගෙන හිටපු නරි දැන් එළි බැහැලා හු කියන්න අරන් .රටට ආදරෙ උන්ද මෙය .බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මැරුන වෙලෙ තොපි කුලප්පු උනාද මෙය වගෙ .තොපිට මිනිස්සුන්ගෙ ජිවිත වලට වඩා උපාධිය ආචාර්ය පට්ටමද ලොකු උනෙ.

  • @somakarunaratna4348
    @somakarunaratna4348 2 дня назад +6

    හීන මානය පිළිබඳ ගැටළුව මේ පිරිසට තිබෙන බව ගම්වල ඉපදිලා , ඉගෙන ගත්ත අපි හොඳින් දන්නවා . ප්‍රභූත්වය යම් මට්ටමකට තිබිය යුතුයි . පස් මහ බැලුම්
    පිළිබඳ හිතන්න

    • @albunperera1055
      @albunperera1055 19 часов назад

      Mmm ..prabhuthwaya ethuwa janathawage decal horaaa kema nambukarai may wage wahalluta....noddakin vitarak...

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 18 часов назад +1

    වන්චාව බොරුව නැති කරන්න ආපු එවුන්ගෙ අවන්කභාවය මරු😅

  • @dingiriya92
    @dingiriya92 День назад +9

    ඉතාම මැදිහත් බුද්දිමය කරුනු ඉදිරිපත් කිරීමක්. Contimue this good work

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 2 дня назад +6

    ඔක්කොම හොරු, මහ එකාගෙ සහතිකේ ගැනත් බලන්න ඕනා.

  • @LankaV2VEnglish
    @LankaV2VEnglish 2 дня назад +6

    ලණු කන 69 ලක්ෂය😂

  • @BarerraBara
    @BarerraBara 2 дня назад +44

    6900000කොහමටත් දිරපු ලනුකනවා 😅😅😅😊😊😅පුදුම විය යුතු කරණය ක්‌ නොවේ

    • @padminijayamanna1799
      @padminijayamanna1799 2 дня назад

      රැල්ලට යන ගොන් හර්ක්

    • @chathurikadilrukshi3871
      @chathurikadilrukshi3871 День назад

      😢😮😊😢😮😊😊😊

    • @jeonara9025
      @jeonara9025 День назад

      හොරු ගෙදර ගියා ට දුක ය වගේ අනික් අයගෙ සුදු සුකම් අපි හොයමු මහාචාර්ය ආචාර්ය කිය්න් අයට එව තියෙන වද කියල

  • @mzmrizwie8894
    @mzmrizwie8894 2 дня назад +5

    Excellent speech with very good analysis.

  • @Kithsiri-ze8tk
    @Kithsiri-ze8tk 2 дня назад +9

    69ලක්සේ අනුරත් නැතිකලා.අනුර ඇතුලු jvp එක ගැන හරිම දුකයි.

  • @LalithaChandrani-b4b
    @LalithaChandrani-b4b 2 дня назад +15

    රන්වල කරණය nice new word ස්තුතියි මැඩම්

  • @nirmalifernando7429
    @nirmalifernando7429 2 дня назад +29

    ඇත්තමයි, කැතයි, ලැජ්ජාවට කාරණයක්.. ජනතාව අන්තිමට ම, රැවට්ටුවා..!!

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 День назад +8

    මැඩම්, බොහොම ස්තූතියි.

  • @SamanEgoda
    @SamanEgoda 2 дня назад +27

    සදා චරයක් තියෙනවනම් පුංචි අම්මාට කෙලිද සේරම රෑව්ට්ටුවා දැන් පිළිගන්න මාලිමාවට බැ කියලා

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 2 дня назад +18

    ලංකාවෙ තරම් දේශපාලන පක්ෂවලට සහ පුද්ගලයන්ට වහල් උන මිනිස්සු ඉන්න තවත් රටක් නැතුව ඇති😑

  • @suvineethadesilva906
    @suvineethadesilva906 2 дня назад +18

    හරිනිද හොද මේ වීඩියෝව කරන කෙනාද මට නම් මෙයා බුද්ධිමත් හරිනිට වඩා 🙏🙏🙏🙏🙏🙏

    • @thilaninishshanka9705
      @thilaninishshanka9705 День назад

      😂

    • @chandrapathmaweera2969
      @chandrapathmaweera2969 19 часов назад +1

      බුද්ධිමතකුගේ අගය වැටහෙන්නෙ තවත් බුද්ධිමතෙකුටම මිස දාර මෝඩයින්ට නොවේය.

  • @mentrocareservices4403
    @mentrocareservices4403 2 дня назад +27

    ඇත්තෙන්ම ඔව් අපිට නම් තේරුම් ගන්න පුළුවන් උනා මාල මාව, කට්ටිය කියන්නේ කයිවාරු කෝටියක් බොරු කෝටියක් අපහාස කෝටියක් කියපු ජවිපෙ ම තමයි කියලා

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 2 дня назад +6

    Meya. Ge. Katawa. Harima. Pahadili. 🙏👍

  • @dulikavidanage7645
    @dulikavidanage7645 2 дня назад +5

    Well appreciate your disclose about reality of bloody NPP

  • @viharahope2014
    @viharahope2014 2 дня назад +10

    ❤❤❤❤❤❤❤❤

  • @sasithadinendra8794
    @sasithadinendra8794 2 дня назад +4

    මැකියාවෙලිගේ the prinse කියන පොත හොඳින්ම කියවල ඒක දැන් හොඳින් ක්‍රියාත්මක කරනවා

  •  8 часов назад +1

    අපට අවශ්‍ය මෙයා වාගෙ මධ්‍යස්ථ මත ප්‍රකාශ කරණ වැඩසටහන්.

  • @shiranidominic9138
    @shiranidominic9138 2 дня назад +29

    ඇත්ත කියන කොට ජෙප්පො කුපිත වෙලා නෙද බොරු බෙගල් ටොම්පච ජෙපි

  • @faisardeenmohamed5134
    @faisardeenmohamed5134 2 дня назад +17

    රෝහණ විජේවීර ජිවිතය පුජකරල ගොඩනගපු පක්ෂය ධනවාදි මාලිමාව විනාස කරලා ඉවරයි.විජේවීර නොවෙයි ඒ පවුලම අසරණවුනා

  • @jeonara9025
    @jeonara9025 День назад +1

    ඔහොම ඉන්න විපක්ෂයේ අය්ගෙ එවත් හරිද් බලමු නාමල් සජිත් ත්ව අය ඉන්නවා මහාචාර්ය කියල කියපු අය එවත් හොයමු මලිමවෙ ත් හොයමු නත්නම් පාර්ලිමේන්තුවේ සුජාත බවය්ට හොද නානෙ

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 дня назад +4

    පාර්ලිමේන්තුව සුද්ද කරන්න ආපු jvp untama තමන්ගේ pakshe සුද්ද කරන්න වීම තරම් aathal ekak loweth නෑ ithim 😂😂

  • @NCKprasad
    @NCKprasad 2 дня назад +7

    සුභාෂිණී,
    කටහඬ ටිකක් සද්දෙ මදි මැණිකේ 🤔
    නියමයි ❣️🧡💖
    ඉදිරියටම යමු 💞💞

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 дня назад +5

    ඔය විදියට බලපුවම හරිනිගෙත් ඔය ප්‍රස්නෙම තියෙනව,හොදවැඩේ ජෙබය්යන්ට😂

  • @malalachernobyl5594
    @malalachernobyl5594 6 часов назад

    ලජ්ජා බය තියනවා නම් බොරු ආචාරී රඟපෑමෙන් පත්වූ රංවල මංත්‍රි කමෙන් වහාම අයින් විය යුතුය්.

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 2 дня назад +18

    ඡෙපි රෙදි left .කැතයි ලැජ්ජයි හිරිකිතයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Kusum-j7l
    @Kusum-j7l День назад +1

    Ithama watina pahadili kirimak oba thumiyata theruwan saranai

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 День назад +1

    The best analysis.

  • @GaminiFonseka-g7d
    @GaminiFonseka-g7d 2 дня назад +9

    JVP byyo started slinging mud on others, so do not worry about them an go ahead ❤

    • @subhashiniwipfler8523
      @subhashiniwipfler8523  2 дня назад +2

      They are also spreading a story that my parents gave me up for adoption to a European couple. Thank you for your encouragement

    •  2 дня назад

      That is called karmic retribution

  • @induwijesundara8378
    @induwijesundara8378 День назад +2

    Sajithge avath kiyanna Rajapakshalage avath…..hariyatama kiyanna. Namalge law college part 1.part 2 part 3 final karala nedda

  • @lakshmantebuwana5192
    @lakshmantebuwana5192 2 дня назад +4

    Well said

  • @alawagedagoa
    @alawagedagoa 2 дня назад +4

    Well done 👍👍👍

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x День назад +2

    Aaththatama hodha pahadilikirimak.

  • @disnanilanli
    @disnanilanli 22 часа назад

    Great ❤

  • @santhaperera9007
    @santhaperera9007 День назад

    රටට සත්‍ය තේරුම් කලාට ඔබතුමියට ස්තුතියි

  • @gaminijayakody9893
    @gaminijayakody9893 День назад +1

    රිලවි කන්නෙ වගාවෙන් ටිකයි,මුන් රටම කෑවා, රිලවිවුන්ට කලින් මුන්ට.....? රිලවුන් ඉල්ලයි. 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sunethramabulage151
    @sunethramabulage151 22 часа назад

    Niyama kathawak super

  • @gaminijayakody9893
    @gaminijayakody9893 День назад +1

    මුන්ට හිල් ලංකටි වත් අදින්න සුදුසු නැහ.හෙලුවෙන්ම යායුතුයි.

  • @sarojinenonis9508
    @sarojinenonis9508 День назад

    Great

  • @chitradealwis9229
    @chitradealwis9229 22 часа назад

    oba.me.karanaya.manava.pahadili.karana vaery.good.thanks.

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 2 дня назад +5

    💜💜💜

  • @perera5727
    @perera5727 День назад

    බලය ගන්න 60 වසරකට ආසන්න කාලයක් ගහපු ගේම් සියල්ලම අසාර්ථක උනා.

  • @malkanthisilva6090
    @malkanthisilva6090 21 час назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @LintonDesilva-yg4zw
    @LintonDesilva-yg4zw День назад +1

    ❤❤❤❤❤🎉

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 20 часов назад +5

    මාලිමාව හරිමගට ගන්න අනුරට පුළුවන් .අනුර අපට විශ්වාසයි .බයවෙන්න එපා අනුර රට හදනව.

  • @palithamunasingha9972
    @palithamunasingha9972 День назад +1

    🎉

  • @HiranAlgawatta-lk5ed
    @HiranAlgawatta-lk5ed 19 часов назад

    අනේ මේ පරන හොරුන්ට වඩා හොදයි,නොදී ඉන්න ඇන්ටි

  • @rosiranasinghe504
    @rosiranasinghe504 2 дня назад +2

    ⁣මෙතෙක් කල් රජ කරපු අයගෙත් චෙක්කරලා සමාජගත කරන්න

  • @RoshanSujeewa-z1o
    @RoshanSujeewa-z1o День назад

    මුන් අපිව රවටල චන්දෙ ගත්තා..... අනුරය කට ඇරියොත් පච කියන්නෙ....මුන් කතාවට දක්ෂයි කයිවාරු වැඩක් නැහැ......මුන් ඇවිත් මේ මාස දෙකට කිසිම දෙයක් කරල නැහැ...රටක ආන්ඩුවක් මාස දෙකක් නිකම්ම යනවා කියන්නෙ රටේ ජනතාවගේ පව මුන්ව දැන්ම එලවල දාන්න ඕනෙ.........😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @darshanaalwis2226
    @darshanaalwis2226 2 дня назад +3

    හරක් rawattanna easy ...

  • @teresadominic8205
    @teresadominic8205 20 часов назад

    අපි මාලිමාවට .කහින්න.නැතිව හිටපන්.

  • @chamaraprasad6742
    @chamaraprasad6742 2 дня назад +2

    • @chamaraprasad6742
      @chamaraprasad6742 2 дня назад

      මට කතා කරන්න අවස්ථාවක් දෙන්න. පුළුවන්නම්

  • @nukestrom5719
    @nukestrom5719 День назад

    වසන්ත සමරසිංහ කියූ එක ඇත්තක් (එකක්) නම් කර වටිනා තෑග්ගක් දිනා ගන්න.

  • @nandaweeraddana1278
    @nandaweeraddana1278 19 часов назад

    කොහොමත් කතාමායක වෙන්න උපාදියක් ඕනද

  • @manjumanju-h3d7l
    @manjumanju-h3d7l 2 дня назад +3

    Oun okkoma madam archrya nevi kisima chrayak nathi eun ounta chande dipu eun okkoma meeharak

  • @sarojinenonis9508
    @sarojinenonis9508 День назад

    Grest

  • @suvineethadesilva906
    @suvineethadesilva906 2 дня назад +1

    උන් සුජාත කරන එක නෙමේ වැඩේ තමුන් හරි දේ කරන එක

  • @janakapathirage8752
    @janakapathirage8752 2 дня назад +9

    Very good, fantastic how you replied and answerd to commenters.Well explained the situation.🎉🎉🎉🎉

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 2 дня назад +7

    බොනිකර තරුව..කියන්නේ මාලිමාව...

  • @sasithadinendra8794
    @sasithadinendra8794 2 дня назад +2

    මැකියාවෙලිගේ

  • @imk9399
    @imk9399 2 дня назад +7

    225 දෙනා ගේම අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කරලා ජනතාවට දැනගන්න පුළුවන් විදිහට ප්‍රසිද්ධියට පත්කල යුතුයි. තමන් චන්දය දුන්න අයගේ සුදුසුකම් දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා.

    • @ThilakKumara-c6m
      @ThilakKumara-c6m 2 дня назад

      දුන්නත් නැතත් කියල නිවැරදි විය යුතුයි

  • @sitharaliyanage7694
    @sitharaliyanage7694 2 дня назад +2

    Onna dhan thamaa niyama sramadaanaya.😂😂😂😂😂😂

  • @GaminiFonseka-g7d
    @GaminiFonseka-g7d 2 дня назад +5

    🎉🎉🎉🎉

  • @darshanikoththagoda2998
    @darshanikoththagoda2998 2 дня назад +2

    oba thumiya wage buddimathwa hithanna me malimawata chandaya dunna ayata molayak ne . akai mehema wune.

  • @nandesiridhrmawardene313
    @nandesiridhrmawardene313 2 дня назад +1

    Saliya is the one who promoted them in courts.

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera 2 дня назад +2

    63 laksayak anduna andillak.

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 2 дня назад +2

    Dan. Sapada. Kediriye. Boruwa. Hora. Boŕuwa. Munta. Dunna. Unta. Sapada

  • @lalpanditha1128
    @lalpanditha1128 2 дня назад +2

    OBATA, JAYAN JAYA THRUWAN SARANAI...

  • @priyamalifernando8208
    @priyamalifernando8208 День назад +1

    Harinith boru upadiyakna

  • @sisirawijesingha
    @sisirawijesingha 2 дня назад +1

    Vielen dank ❤❤

  • @priyamalifernando8208
    @priyamalifernando8208 День назад +1

    Ratama ahanna hoda we ganayak Tnx

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz 2 дня назад +6

    ලක් ව?සියන් හ?ටියට මේ මුලු පාර්ලිමේන්තුවේම සිටිනවුන් විස්වාස නොකලහ?කි තත්වයට පත්වි හමාරයි..

  • @IndiraWathugala
    @IndiraWathugala 2 дня назад +1

    Priminister is she lying too

  • @vikumjayasundera902
    @vikumjayasundera902 2 дня назад +5

    Honesty and Integrity was the main theme of NPP, now it is gone - Highly disappointed. Will not vote again.

    • @albunperera1055
      @albunperera1055 19 часов назад

      Depatta kana oba weni Aya.. ...oww ..

  • @PrimroseRosy
    @PrimroseRosy День назад +1

    Mali ma ekka enna yanna ateethaye pachya balanna😢

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 2 дня назад +6

    මාලිමාව කරන හැම තක්කඩිමක් නිසාම රාජපක්ෂලාගේ සුජාතභාවය වැඩි වෙනවා ...😡😡😡

  • @gunawardanagunawardana138
    @gunawardanagunawardana138 2 дня назад +4

    Malimawa boruwe upatha

  • @damecafiris5703
    @damecafiris5703 5 часов назад

    අනේ මෙි හොරැකමි කරන්නේ නැතිනමි අචාරය මහ චර්ය අපිට ඔනැ අපට රට හදන්න සුදේසෙක් නමි අපිට රට හදලා දෙන්න මාලිමාවට ඉඩ.දෙන්න එචිචරයි බොරැ කියන අයට සෙබාදහමෙන් දඩුවම් දෙනවා එක නිසා කලබල නොවි ඉන්නවා ඔයා

  • @chamiljeewantha3757
    @chamiljeewantha3757 20 часов назад +1

    Oya ethatama kade yanne katadada thatamala kathakaranne oyathula ethibthiyana wiyangarthaya kumakda oya kede yemakpamanai obe yojanawa obathulama sega unu oba kawenuwenda kadeyanne pehediliwa thawatikakin oba yana maga pehediliwewi baya wenna epa obainkadeyanne

  • @priyamalifernando8208
    @priyamalifernando8208 День назад +1

    Lajjai pachakiyala ratama rewattuwa

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 2 дня назад +7

    Good explanation.

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x День назад +1

    Obathumiya kiyana kathava harikiyamu ekpaththakin hari eath kauruhari tharkanukulava kiuwoth me ratemisun bahutharayak asaththaya saththaya hatiyaka piligena eya karaliyata mahaaa mulaaavakin yuthuva gena enawa pasuva ehi kriyavaliya parikshawen hitiyath asaththayata kavadavath bane saththaya bavaye kriyavaliya karanna eya hodin watahunath wadevela evai wenna barida nikan ehemamai une wage ekakuth tiyenawa neda eavenuvenuth obathumiya tikak ape minisunta pahadilikirimak kaloth watinava.

  • @sugathrathnayakd8029
    @sugathrathnayakd8029 День назад +1

    Estuthe, Tana, kola, Kama, Harak
    , Marata, Indeya, Pranthyak, Waay,
    , Paappo,, Baraganda, Damu

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 дня назад +1

    😢😢😢😢😢😢😢😢

  • @anuraperera173
    @anuraperera173 День назад +1

    Ditta damma vedaneeya karmayak paladeelaa. Campus vala upaadi apekshakayonge igeneema kadaakappal kalaata UPAADI prashnayakinma UTHTHARA labilaa

  • @SarathGammudalige
    @SarathGammudalige День назад +1

    Neethimaya..pilsaranak..ratawenuwen.me.sandaha....gatayutumai.

  • @sumedharajakaruna9085
    @sumedharajakaruna9085 2 дня назад +3

    Thank you for the very independent professional presentation. Please keep it up despite the mud-slinging by some low level malima supporters. Intellectuals will be on your side.

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 День назад +1

    ලජ්ජයි මීට වඩා වැදගත් දෙයක් නැද්ද ඔයාට කතා කරන්න ඒව එයාලබලා ගනී මිනිසුන්ට ඕන නිසා ජනගගක් මාලිමාව තොරා ගත්තෙ ඔයා වැදගත් දෙයක් කරන්න

  • @SarathGammudalige
    @SarathGammudalige День назад +1

    Janaadipathidooraya.ahimiweemata..heethuwak....malimawata.aadareenam.maalimawak.bedala.kaapalla.

  • @yasaskalharara
    @yasaskalharara 2 дня назад +6

    Miss සුභාෂිණි ,උපාධිය kiyanne අපි සෑහෙන duk vidala ගත්තේ .දඬුවම් දිය uthui...දිගටම කතා කරන්නේ ...jvp බොරු dan එළි wegena එනවා .... lachchai,kathai..

  • @NihalWijerathne-o5c
    @NihalWijerathne-o5c День назад +4

    Rata පාලනය කරන්න ඕනෑ මෙන්න කාන්තාවන්