🔴 LIVE | Siyatha News | 06.00 PM | 16 - 12 - 2024

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 52

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 13 часов назад +19

    ලංකාව ගොඩ නැගිය හැකි නායක අනුර කුමාර දිසානායකයි ජය ජය ජය.

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj 12 часов назад +12

    අප ආදරණීය ජනිධිපතිතුමා මහත් ගෞරවයෙන් හරසරින් ආදරණීය ලෙන්ගතුකමින් පිලිගත් ඉන්දියානු නරෙනිද්‍ර මොධි මහතා ඇතුලු රාජ්‍යයටත් ආදරණීය ඉන්දියන් ජනතාවටත් ලාංකික අපෙ ප්‍රණාමය සහ ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉

  • @PpmChandima
    @PpmChandima 13 часов назад +8

    අපේ පීඩීත පන්තිය නියෝජනය කරන සහෝදර අනූර කූමාර ගරැ ජනාධිපති තුමා ට අපගේ ආදරණීය ගෞරවය හදවතින්ම මෙවැනි දේවල් දකිනකොට කුහක දේශපාළුවන්ට ඔළුවට හෙන ගහනවා වගේ

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 13 часов назад +8

    අපගේ උනුසුම් සුභ පැතුම් .🙏🙏🙏🙏🙏

  • @wasanthaaindramendis
    @wasanthaaindramendis 10 часов назад +1

    ලංකාවේ ආණ්ඩුවලට අවුරුදු හත හයක් පාලන කාලය තුළ කිසිම පාර්ලිමේන්තු බලය ගත්ත මෙවැනි ප්‍රශ්නයක් ආවේ නෑ දැන් මේ විපක්ෂයට පත්වෙච්ච මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභා ඡන්දය දිනාගන්න කරන ප්‍රෝඩාවක් මාලිමා ආණ්ඩුව බොරු කරනවා කියලා පෙන්නන්න අනෙක් කරුණ නම් ඕලෙවල් වක් කරන් නැති මන්ත්‍රීවරු ඉන්න විපක්ෂයේ අයට කියන රුදාව මොකක්ද ලෝකෙන්ම උගත් පාර්ලිමේන්තුවක් පත්වුණාම කොච්චර අගයදර රටක කොළඹ රෝහල කොලොජ්ජගේ ඉගෙන ගන්න ඕලෙවල් එකත් ප්‍රශ්න ඇති අය අය තමයි කොළඹ කොම්පැනිවල විදහක නිවෙලා ඉන්නේ කැම්පස් ගියපු ළමයි ඔවුන්ගේ යටතේ ක්ලාක් ජොබ් එක කරනවා එය නැති වේවි කියන බයට ඔය නූගත් අය කෑගහනවා ඔය කෑ ගහන අය පාර්ලිමේන්තුවේ මැති ඇමති අංකර අය ඒ ඒ අයගේ ෆයිල් බලලා හිරේ දැම්මනම් හරි උන් හිතන්නේ උන්ට නැවත බලය ගන්න පුළුවන් වෙයි කියලා මේ රටේ අපේ හුස්ම තියෙනකං අපේ දරුවන් සහෝදර සහෝදරියන් ඡන්දෙ නම් දෙන්නේ නෑ

  • @losathlasindu236
    @losathlasindu236 13 часов назад +5

    කුනු හාල් ගෙනාපු අය එලිකරන්න. ලාල් මාමෙ ඔයා හරි මෙක හොයලා බලලා කියන්න

    • @sarathhirikumbura320
      @sarathhirikumbura320 12 часов назад +1

      පහුගිය ආණ්ඩුවේ හාල් වලින් සීනි වලින් සුදුලූණු වලිනුත් හොරා කාලා මහ බැංකුවත් උලා කාපු එවුන්ට ඒවා නොපෙනෙච්ච එක මෝඩකමද, ගොංකමද, ඉඳුල් කාපු එකේ පුරුද්දද, කියන්න දන්නෑ.

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 11 часов назад +1

    ඔයා නම් නියමයි මාවලගෙ සර් ඔහොමම ලියන්න

  • @SampathUdayakumara-z9y
    @SampathUdayakumara-z9y 11 часов назад +1

    අපෙ රට ගොඩ දාන lee kuan yow ලස්සන රටක් පොහොසත් ජිවිතයක් ගොඩ් නගාවි.ඉවසිමෙන් බලන් ඉන්නවා.ස්‍තුතියි ඔබ් තුමට

  • @gnanamanyritaschmitz-sinna1953
    @gnanamanyritaschmitz-sinna1953 9 часов назад

    Soooooo happy,our honest president got high honour got from India ,🙋🏻‍♀️🙋🏻‍♀️🤗🤗God bless him

  • @Wick-z6o
    @Wick-z6o 12 часов назад +3

    ඔය විපක්ෂ ඉන්න එවන් ණය අරගෙන කලේ හතරෙන් තුනක් ගසා කෑව රටට වැඩ ක් කලානම් ඉතුරු එකෙන්....දැන් මු0 ලැජ්ජ නැතුව කෑ ගහනව...

  • @ChirathdasunsiriLandage-fi2hn
    @ChirathdasunsiriLandage-fi2hn 12 часов назад +1

    ජයවේවා අපේ මවුබිමට

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 12 часов назад +1

    Siyatha tele wekiya liyan mawalage sir ape pranamaya god bless you👍👍👍👍❤❤🌹🌹

  • @upuldhammika5317
    @upuldhammika5317 53 минуты назад

    Law is Law .word is word .Ranwala should protect our mandate.Anura is a one word man.we salute it.

  • @umeshshiran3916
    @umeshshiran3916 12 часов назад +1

    නිහාල් ගලප්පත්ති දාන්න

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 10 часов назад

    Ade me mutta karagahana minissu kochchara service ekak denawada balanna. Really respect you❤❤❤❤
    Go ahead AKD and government ❤❤❤

  • @SarathWetthege
    @SarathWetthege 11 часов назад +1

    කෝ මුන්ගේ ම්ට කලින් වුන්ගේ උපාදිය හෙව්වා මුන් මේ කරන්නේ වෙනම දෙයක් විපක්සයේ සක්කිලි

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 12 часов назад +1

    AKD ❤️❤️🍁🍁👑️👑️

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 11 часов назад +1

    අනුර තමයි අපෙ ලිං ක්වාන් යූ

  • @riyancyalwis
    @riyancyalwis 13 часов назад +1

    Mawalge Mahththayge tele wakiya superi ❤

  • @buddikabuddika1671
    @buddikabuddika1671 11 часов назад

    Rajathanthrika sabadatha naa kiyalath kiwa..😂😂😂😂😂 Dan kohomada..❤❤❤❤❤❤

  • @kosalaanuwan1544
    @kosalaanuwan1544 13 часов назад +5

    ඇත්ත අනුර හදනවා..ගොඩක් අයට රිදෙන්නම මේක සිංප්පූරුවක් කරනවා කියපු අයට රිදෙන්නම.ඒකයි මුලු රටම එක මිටකට කියන්නේ

  • @giadamahagodage2283
    @giadamahagodage2283 9 часов назад

    දුප්පතාගේ හිතවතා..අපේ අනුර කුමාර ජනාධිපති තුමාට අපගේ ප්‍රනාමය...!

  • @PeparamaduRamya
    @PeparamaduRamya 11 часов назад

    🙏❤️👑️🎉🎉🎉

  • @DHIAsanthi
    @DHIAsanthi 12 часов назад

    Samajayata sathya pahada Dena teli wakiyaliyana oba thumata hadawathinma isthuthiwantha wennawa

  • @buddikabuddika1671
    @buddikabuddika1671 11 часов назад

    Respect ranwala

  • @manurajapaksha8715
    @manurajapaksha8715 6 часов назад

    මම හිතන්නේ. රන්වල ඉදිරිපත් කරපු ලියුම ඇතුලෙම බොරුව ලියවිලා. ඔහු බොරුවක් කරානම් මට අනුව කතානායක තනතුරෙන් විතරක් මදි මංත්‍රීකමෙන් අස් විය යුතුයි.

  • @Imtheboss6905
    @Imtheboss6905 4 часа назад

    18:17 හර්ෂණ නානායක්කාර තමන්ට ආචාර්ය උපාධියක් නෑ කියද්දිත් සියතෙ යනවා අමාත්‍ය ආචාර්ය හර්ෂණ නානායක්කාර කියලා 😄

  • @chamariwasana768
    @chamariwasana768 12 часов назад +2

    වෙත රටවල මිනිස්සු නීතිගරුක හරි දේ කරන මිනිහගෙ පැත්තෙ හිටගත්තට ලංකවෙ මිනිස්සු හිටගන්නෙ යාලුකමට ෆිට් එකට ඕන බලු වැඩකදි සුද්ද කරලබේරගන්න විදියෙ තක්කඩින්ගෙ පැත්තෙයි.අන්න ඒකයි අනුර සහෝදරය යන ගමනට මොනව වෙයිද කියල බය.බලන්නකො ඔයි විශ්වාස බංගයක් ගේන්න හදපු අයගෙ පැත්තට හෙට රන්වල යන්න තීරනය කරොත් එදාට ඔයි මජර හැත්ත එපා කියයිද.මේ රටේ මෙතෙක් තිබුන කාලකන්නි දේශපාලනය ඒක නෙමෙයිද ඔයි රාජපක්ෂලගේ රනිල්ලගෙ සජිත්ලගෙ දේශපාලනය අන්න එහෙමයි

  • @kosalaanuwan1544
    @kosalaanuwan1544 13 часов назад +1

    නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානයි අනුර අයියේ

  • @pradeepwarnasooriya2758
    @pradeepwarnasooriya2758 12 часов назад

    Anura❤❤❤

  • @FathimaRinosha-q5b
    @FathimaRinosha-q5b 12 часов назад

    Horu.teka
    Oluwa.ussanawa

  • @SajeewaAdikari
    @SajeewaAdikari 13 часов назад +2

    පුදුම පුම්කෙ අමාරුවක් තියෙන්නෙ ජපානෙට ගිහිල්ල උපාදිය ගේන්න 😂 රටට වැඩක් කරපන්කො

    • @Nisal-or1zg
      @Nisal-or1zg 12 часов назад

      අදාල කෙනාට හැර වෙනත් අයෙකුට උපාධි සහතිකය ගන්න බෑ...

    • @Nisal-or1zg
      @Nisal-or1zg 12 часов назад

      රටේ තියෙන බරපතලම ප්‍රශ්නයනෙ ඕක. විසදන්න එපැයි නේද අත්දැකීම් ඇති විපක්ෂය 😂😂

    • @Imtheboss6905
      @Imtheboss6905 4 часа назад

      ඒක කින්ඩියට කියපු කතාවක් බං😂

  • @sugathkumarasiri3230
    @sugathkumarasiri3230 13 часов назад +1

    කවුද බං වනජීවී බාර ඇමති ඇමති නිහඩ ඇයි

    • @Nisal-or1zg
      @Nisal-or1zg 12 часов назад

      පරිසර ඇමති

  • @priyangamadushani8092
    @priyangamadushani8092 13 часов назад

  • @mahendrawanniarachchi3760
    @mahendrawanniarachchi3760 12 часов назад

    නලින් මහත්තයො කථානායක අපේක්ෂකයෙක් දාන්න කලින් ජාතික ලයිස්තු මන්ත්‍රීවරු නම් කරල ඉන්නකො 🤣🤣🤣

  • @sasirasaman5953
    @sasirasaman5953 10 часов назад

    පිස්සො කලබල වෙලා 😂😂

  • @buddikabuddika1671
    @buddikabuddika1671 11 часов назад

    Balu marashingha😅😅😅😅😅😅😅😂😂😂😂😂😂

  • @JE-pq4wp
    @JE-pq4wp 10 часов назад

    Namalta Sajith P ekka tharaha athi
    Egollone, owa afinnta patangatthe

  • @yasooma4858
    @yasooma4858 5 часов назад

    නව කතානායක ලෙස නිහාල් ගලප්පත්ති හොදයි

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o 12 часов назад

    නීතිය සැමට එක ලෙසට.කියල කිව්වත්.නීතිපති හා S T F ගැන ලොකු අවුලක් සහිත වීඩියෝ එකක් රීයෙ පෙරෙදා යු ටියුබ් හි තිබුන දැක්කා... එහි තිබූ විදියට නම් ..රටටම බලපාන ඉතා අහිතකර තත්ත්වයක් එම වීඩියෝවේ සදහන් වී තියෙනව...
    තවදුරටත් පැතිරෙන්න පෙර. හැකි ඉක්මනින් ලාල් හේමන්ත මාවලගේ මහතාට වෙලාවක් තිබේනම් විමසා බලන මෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි... ස්තුතියි!

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 10 часов назад

    Palanye. Hitapu, පාලකයෝ, okkoma, Anura. Idiridye, nikam, laginwath, tiyannaba. Neda. Merata. Wasara 76. Nayakayan, ahara,?

  • @PremadasaPremadasa-qg2sq
    @PremadasaPremadasa-qg2sq 13 часов назад

    Rilaw wahalayata nemei uge Amma lagata ...,,,me Mona pa........ Anduwakda.Rilawek pannaganna be.api kaapu madak .