Ithin bro Man hithuwe deshapala sanskrithiya wenas wela kiyala .. giya anduwa kara kiyala mer anduwath eka karana kota karai pukai wahagena Inna oneda API ?? Ewa hade bro .. mathaka thiyaganna 58 laks chande dila na mer anduwata !
No sepal we can not expect creativity or innovation from them. Still, they are very narrow in thinking .anyway, we can not expect a one day international from them, but a test match may be a draw one
ඔබ වැනි බුද්ධිමත් පුද්ගලයකුගේ විවේචනය ඇත්තෙන්ම සාධාරණයි ජය වේවා සේපාල් මහත්තයා 🎉🎉❤❤
Sepal මාමේ. මට හිතන්නේ බුදු දහමේ අනුව සිතින්, කයින්, වචනයෙන් පැවසුවෙත් ආපසු තමා කරා පැමිණනෙන බව සදහන් වෙනවා නේ. ඒක තමයි මේ ආණ්ඩුවට උනේ. බලය ගන්න කලින් වේදිකාවේ කියපු දේවල්, බලය ලබාගත්තාට පස්සේ ඒ කලේ වේදිකාවේ කියපු දේවල් ආපසු තමා කරා ඇවිත් ප්‍රශ්න කරනවා. ඔන්න ඕකයි උනේ.
කණගාතුවට කරුණ සමාජයේ ඉස්සරහා ඔහුන් වේදිකාවේ දී කිව්වේ බොරු කියලා ඔප්පු වෙමින් යනකොට ඒ බොරුව වසන්න තව බොරු කියන්න සිදු වීමයි. හොදම දේ sepal මාමා කිව්ව විදිහට ජනතාවට ඇත්ත කියලා මෙහෙම ප්‍රශ්න නිසා කියලා ඒ ප්‍රශ්න ඉවර කරන්න තිබුනා.
අයියෝ.අයියෝ.සේපාල් ඔය විදිහට රෙදි ගලවන්න එපා මන්දා අපෙත් රෙදි නෑ වගේ දැනෙනවා.
සුපිරියක් ❤
සේපාල් ගෙ අරමුණ හරි.. මේගොල්ලො ලවා මේක කරගත යුතුයි..👍
This is WIP follow up! Excellent!❤
ආණ්ඩුවට සටහන් දමා තැබිය යුතුය. සාධාරණ විවේචනය බොරු ප්‍රශංසා වලට වඩා වැදගත්ය. කාමදේනුව මටහාරි එකට නම් කිසිස්
නලින්ද විජිත හේරත් වැනි අය තමයි බර කරගහනේ ඒක හරි අර රනිල් ගෙ ආණ්ඩුවෙ කංචන වගේ කොහොම නමුත් මේ අය යනවා. 2025 දී
සේපාල අනර්ඝයි පැහැදිලි කිරීම සමහර අයට වටහාගන්න ඛැහ
දැන්නම් විලි ලැජ්ජාවේ බෑ
ඒක මරු
ජයතිස්ස වයිට්නින්😂😂😂
Gon Sudha
KiyawanWal
Never mind
Do your self
That's the truth
Mr sepal
ඉතා සාධාරණ විවේචනය ක්
බොරු කියල බලය ගත්තට උන් දැන් යථාර්ථයට මුහුන දීල තියන්නේ. බොරුව වන්චාවට කිසිදා පැවැත්මක් නෑ.
සහෝ සේපාල් අර දිල්ලි චලෝ කීවාවගේ හාල්මෝල් චලෝද ඕයි අපට කොරන්න කියන්නේ. Tks best rgds sepal bro.
Kalakanni jeppo රටම anduwa බොරු කියලා බලය ගන්න
Den කාටද දන්නේ ne komis යන්නේ 😂
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
100%සැබෑව
Good comment to government thank u
Wow, mr sepala excellent ,❤
Well said ❤
මේ රටවල නම් දත් දොස්තරලා තමා හොඳටම හොයන්නේ
ඕව දමන්න එපා මාලිමානු ගැත්තන්ට රිදෙයි අප්ප...දිනපුගමන් ඔවුන් ගෙ හිත රිදවන්න එපා...දිනවපු අයට වාවන් නෑ..--
ගොබ්බ ආණ්ඩුවේ පලවෙනි මාස 3 ෆේල්..මාත් දුන්නේ මාලිමාවට...වැඩබැරි ටාසන්ලා ඉන්නේ
Pachayo. Jeppo 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Nice
සාධාරණ විවෙචනයක්
කතානායක ගෙ ප්‍රශ්න ය යට ගහයි වගෙ
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். 🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌
Vee lankawe stock eka danne na jeppo
Analysis ekak karala na thama
පොඩි දවස් වල ආපි බලපු චිත්‍රපටයක් උපාලි අත්තනායක මහාතා ' මනමාල චිත්‍ර ශීල්පියෙකු ලෙස චිත්‍රපටයේ කාන්තාවකගේ නිරුවත් ච්ත්‍රයක් රූපයට නගන රූපරාමු තාම මතකයි.. එතුමා පෙනීසිටි සිග්නල් දත් බෙහෙත් වෙළඳ දැන්වීම ගොඩක් ජනප්‍රිය උනා ....ඒ එතුමාට ලස්සන දත් දෙපලක් තිබුණු නිසා . සැබවින්ම කඩවසම් , කෙනෙක් ලස්සන වචන උච්චාරණයක් තිබෙන.
Mr
Sepal..නිර්භය ඉදිරිපත් කිරීම වෙනුවෙන් තුති
Very true
1st coment ❤
Ranilge Tin Eka , N.P.P. Solawai!
ඔය විදියට ඉස්සර ආණ්ඩු තියනකොටත් ඔයවගෙ හෙව්වනම් හොදයි.එතකොට කටවල් පුකවල් වහගෙන හිටපු අය දැන්මොකදමේ
Ithin bro Man hithuwe deshapala sanskrithiya wenas wela kiyala .. giya anduwa kara kiyala mer anduwath eka karana kota karai pukai wahagena Inna oneda API ?? Ewa hade bro .. mathaka thiyaganna 58 laks chande dila na mer anduwata !
@@randika6 ඉතින් ඔයා දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඡන්දේ දුන්නද?🌝
Paya 24 dan masa 6kata kalgiya. Ithin eita passe?😊
ඇත්තටම ඉන්ඩ ඕන තමයි බං 😂🎉
69 ලක්ශෙ සාපෙ😢😂
👍👍👍
ආදර රත්නෙ .. චිත්‍ර ශිල්පියා
Mr sepla .. ashwaya giyata passe isthalaya wahala wadak na ! That ship has already sailed ! English walinui singhala dekinma kiwwa hariya
Masika watupa 30000 :40000 ;60,000 wena ayata , pawulakata hal sadaha masayata kiyak wiyadam unata kamak nadda ? Rupiyal 200-300 ??? Goviyata vi walata sadarana adayamak labenna ..
Oba thuma kiyapuwa okkotama aththa dan
Hoda kanthawan athi madya prakashaka durayata ❤
No sepal we can not expect creativity or innovation from them. Still, they are very narrow in thinking .anyway, we can not expect a one day international from them, but a test match may be a draw one
Lokka thadinma😊 Balakarala Sahal mila wedikarala dunna.
Wenasa yi wadagath ..
Dan moko apawela macho
👏
NPP එකට වඩා නම් මංජු නිශ්ශංකල දක්ෂය් හැබැය් නව ලිබරල් ඒවගේම SKILL FULL අය 💡
ඒවා ඕන කෙනෙක් කරන වැඩනේ එත් ඔබතුමා බත් වෙනුවට අරව කන්නේ 😁😁
දායක සභාවෙ එක්කෙනෙක් වගේ...😂😂
Hithuwata wada hela gaburu unata kamak ne ...lesiyi kiyala patan ganna ona ..amaruyi kila patan nogena inna ekane samanyayen karanne ..
Hoda phadili kirimak stuthi..
ඔබ කිව්ව හරි න.ජ.කියන්නෙ වෛද්‍යවරයකු වගේම පුසන්න පුද්ගලයෙක් ඒකතමා දැන් ඔවුන් භාවිතා කරන බේරිමේ උපාය මාර්ගය .
විවේචනය තමයි පුරවැසි අපට තියෙන එකම විසදුම තල්ලුවක් අවශ්‍ය මයි.. අනර්ග විග්‍රහයක් තෙරුවන් සරණයි ❤❤
Malimawa chanden dinuwe ..viwechana walin iganagath nisa .... niyama jayagrajanayata thawa masa kipayak yanawa ..ee sadha thawaduratath vivechana walin iganaganna wenawa ...vivechana dhanathmaka vivechana karanna puluwan malimawatamayi ...
Very precise analysis, cheers
Kalabala wenna ona ne , nokaloth karanna puluwan aya eyi ..dan wenasa patan aran ...
Dan 200 ta dila labana desambar walata 300 karanna puluwan ..padi wadi karala ..
Oka thamai kuwwe utho,ranilta depanf kiyala.mali mawata kotiyak. Magulak.thang malu maket.
🌎🌷🌷🌷🌷🌷👍
Dath doctorsla ohoma thama Nalinda 😅😅😅😅😅😅
🔵🔵📌️නලීන්ද ජයතිස්ස තමා , අනුර කුමාර දිසානායකගෙන් පස්සෙ JVP🔴 එකේ නායකය වෙන්න ඉන්නෙ, NPP 2034 ජනාධිපති අපේක්ෂකයත් නලීන්ද වෙයි 🔵🔵
Kudu ...balu beti kawa golayo denna ...hade kiripani kanawa kiyala hithala ..aluth goma bettaka thethata hade chayawa dakala ..
Sepala .oya anthawadiyi .maha parimana wyaparikaya mella kirima lesi wadak newe ..ksanika wenasikin athiwena athurupala walata muhuna dima sudanamak nathiwa karanna ba .eeka satanak ..sudanamata masa 6 k yanawa samanyayen .
Hari ne😊
Apita ona NPP ❤️❤️❤️❤️❤️❤️❤️
Ahttama.saepal.oba..rata.janatawa.yaenuyan.yaenas.una.akata.❤tankiu..siwalu.maddiwa.midiya.2019..2024..janatawa.vikuri.kara
Pachayo. Jeppo 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
❤❤❤❤❤
🔵🔵📌️නලීන්ද ජයතිස්ස තමා , අනුර කුමාර දිසානායකගෙන් පස්සෙ JVP🔴 එකේ නායකය වෙන්න ඉන්නෙ, NPP 2034 ජනාධිපති අපේක්ෂකයත් නලීන්ද වෙයි 🔵🔵
🔵🔵📌️නලීන්ද ජයතිස්ස තමා , අනුර කුමාර දිසානායකගෙන් පස්සෙ JVP🔴 එකේ නායකය වෙන්න ඉන්නෙ, NPP 2034 ජනාධිපති අපේක්ෂකයත් නලීන්ද වෙයි 🔵🔵