@@slmgsong4482 art nm neme kare namema thiyenawa arduino kiyala , physics wala electronic part eka poddak hari igena gaththa nm Microcontrollers gana ahala thiyenna thibba , syllubus eke nm na habayi samanya danima 😅😅😅😅😅
Honorable President Anura Kumara Dissanayake and Prime Minister Mrs. Harini Amarasuriya, We, the 2024 A-Level students, are not simply asking for “more time”; we are asking for a fair allocation of the time usually given to prepare. Generally, A-Level students receive 28 months for their studies, but our cohort was given only 24 months. We’re not asking for a dramatic extension-just one additional month to ensure we’re on equal footing with previous students. Does this request not deserve consideration? Is it not just and fair to restore a portion of the time that was lost?
Kiti kiti gaga inna AL exam liyana lamai loku pidaneka inne oya kitita dakwana karunawa e lamaintath dakwuwoth hodai neda agamathi thumiya Aththatau denne mehemada asarana lamainta
Welawak thibboth AL lamainge prashne ganath balann madam. Bari nn eeth kmk na AL lamai waged champaign eka awul unoth. Sirasath habai katha wede kre. Eda lamai keeyk nn President apu Satanat eylge prashne kiynn kiyl dammd. E comment balala Sirasen dala Bealive yourself and rock your exam kiyl. lamaint wela thiyn asadaranewth theren nathi madya ayathanayak kiyl hithuwe na sirasa nn mn. E wele prashne ahnn bari una nn passe hri mona hri kriyamargayak gnn epai. ehem ekkwth dakke na mn nn. Shame on SIrasa.
Eyage karunawa usas pela apitath dunna nm apiwa ballata dala hamoma apima balayata genapu palakayo api gana katak wath arinne naa api gana balanne nathnm apith e vidiyatama salakanawa ochcharama ape prashne ganan ganne nathuwa inne ayi katha karanna agamathithumiyani😢
@@RosiNugaliyadde we can very well differentiate true and false correctly. it its false that's okay. its better than good practice of corrupted politicians
කිටීට තියන ආදරෙන් දශමයක් හරි A/l ළමයි ගැන තිබ්බනම් අද අපි මේම පීඩනෙන් දුක් විදින්නෙ නෑ ...# අධ්‍යාපනය කියන්නෙ අත්තටු පුතා ඉක්මනට රටකට පියාබල යන්න 😊😅
@@roshiniroshini5588 පාඩම් කරපියව්, youtube යන්නෙ නැතුව
😂😂😂ammp oi
@@roshiniroshini5588 පාඩම් කරපෛය්ව් youtube යන්නෙ නැතුව. අපිනම් සිලබස් ඉවර කලා
eka nm aththa
තවම තීරණයක් නෑනෙ.😔 ඇයි විවෘතව කතා කරන්න බැරි. මේ හැම දවසක්ම අපිට වටිනවා. මෙච්චර පීඩනයෙන් ඉන්න ළමයිව තේරුම් ගන්න බැරිනම් අගමැතිකමින් වැඩක් නෑ .exam එකට දින ගනනයි.මේ දෙන මානසික පීඩනයට ඔබතුමියට හොදක් වෙන් නෑ
සත්තු හුරතල් කරන්න කලින් 40000 කට වැඩි A/L ලමයින්ගෙ ඉල්ලීම ගැන බැලුවොත් හොදයිනේද.
ඔය කට්ටිය ගොඩකට ලැබුනේ තරුන අපේ චන්ද කියලා අමතක කරන්ට එපා
සතෙක්ට තියෙන කරුණාවවත් 2024 උසස්පෙල ලියන දරුවන්ට තියෙනවනම් වටිනම් මැඩම්.එයාලව සත්තුන්ටත් පහලට දාල වගේ ඉන්නෙ
A/L කරන ලමය් ඔක්කොම හරි බිසී මොකද මූහුනු පොත, youtube, instergram නිසා. තොපි ගිහින් පාඩම් කරපියව් ඉන්ටර්නෙට් බලන්නෙ නැතුව . තොපිට අවුරුදු 10ක් දුන්නත් ඔච්චරය්. ඩේටා කාඩ් දදා දෙමව්පියන් ගෙ සල්ලි කකා youtube වල ඉන්දල හරි යන්නෙ නෑ. ගනිව් පොත් අතට!
Eknm aththa ethumiyata ape prashne gena hoyala balann welawak na
@@Gab14567 atta
අසරණ අහිංසක වීථි සතුන්ටත් යහපත් කාලයක් උදා කරල දෙන්න මැඩම්
Ane ow madam budu saranai
මරල දාමු වෙඩිතියල.
නැත්තං වද කරමු.
මහ කරදරයක් ජරා කරනව,accident ව්‍ර්නවා
@@Mango-m5m මිනිස්සු තමා වැරදි මිනිස්සුන්ට වෙඩි තියල මරල හෝ වඳ කරල දාන්න වෙනව 🙂
😂😂😂
😂😂😂
පුසො නලවන්න කලින් උසස්පෙල ලමයින්ට සාධාරණයක් කරන්න
A/L කරන ලමය් ඔක්කොම හරි බිසී මොකද මූහුනු පොත, youtube, instergram නිසා. තොපි ගිහින් පාඩම් කරපියව් ඉන්ටර්නෙට් බලන්නෙ නැතුව . තොපිට අවුරුදු 10ක් දුන්නත් ඔච්චරය්. ඩේටා කාඩ් දදා දෙමව්පියන් ගෙ සල්ලි කකා youtube වල ඉන්දල හරි යන්නෙ නෑ. ගනිව් පොත් අතට!
වෙලාවක් තිබුණොත් පොඩ්ඩක් 2024 A/l ළමයි ගැනත් බලන්න
ඒවා බලන්න ටයිම් නෑ ලමයො. කිටියොන්ව වඩාගන්න තියනවා..😪
Unge monada balanna tiyenne. Mee para liyanna barinam next time liyanna. Prashne iwarane
monawa balannadha odhata iganaganing owa bala bala inna vena veda nedhdha booruvo
@@SANKAHDSL kuhaka irisiyakarayek detected
@@D_Dissa kaldammath ekai next time liwwath ekaine gono
ශ්‍රී ලංකාවෙ විභාග නීතිය අනුව උසස් පෙලට වාර හයක අධ්‍යන කාළයක් හිමි විය යුතුය.2024 දරුවගේ අධ්‍යන වර්ශය ආරම්භ කළේ පෙබරවාරි 29 දාය.එබැවින් වාර තුන අවසන් වන්නේ 2025 පෙබරවාරිය.එය අධ්‍යාපන අමාත්‍යංශයේ ගැසට් පත්‍රයේ සඳහන්ව ඇත.මෙවර විභාගය එම ගැසට්ටුව සහ විභාග නීතිය උල්ලංඝනය කොට පවත්වන්නට සැරසේ.වහා ඊට පියවර ගන්න.
ශ්‍රී ලංකාවේ රජයේ විභාග රෙගුලාසි google මගින් download කොට කියවිය හැක.
@@sigugeenodhsigu291 මේ දින දැම්මෙ කවදද ?ඇයි එදා නොකිව්වෙ ?
@PadmaJayasinghe-s1z ළමයි ඔව්වා දිහා බලන් ඉන්නෑනෙ...අන්තිම වෙද්දිත් සිලබස් ඉවර නොවී වැඩ ගොඩ ගැහිල තේරුනාම නෙ හැමෝම කලබල වෙන්නෙ.මේ වගේ රටවල ඕවා හොයන්න කවුරුත් නෑනෙ.වැරද්ද අද දැක්කත් එදා දැක්කත් එකමනෙ
@@PadmaJayasinghe-s1z ඒක අපි කියන්න ඕනි දෙයක් නෙවෙයිනි දින දාන එව්න්ට පේනවනි මේකෙ මාස 3ක්ම අඩුයි කියලා.
@@sigugeenodhsigu291 ළමයි කෑගැහන පලියට ආණ්ඩුවකට සම්මත කරගත් දේවල් අවසාන මොහොතේ වෙනස්කරන්න පුළුවන්ද ? මේක ආණ්ඩුවක් .
@@PadmaJayasinghe-s1z machan uba kuli wada karana jeppek needa diyunu wenna kamathi unta awasthawa dipan kuhakaya noweeee. uba a/L kara ekeknam ohoma kiyanne na ne
2024மாணவர்களும் குழந்தைகள் தான் கல்வி அமைச்சர் 😂
වෙලාවක් තිබ්බොත් මේ පාර Al ලියන්න ඉන්න ලමයි ගැනත් ටිකක් බලන්න
මේ කරුණාව 2024 A/L කරන දරුවන්ටත් දැක්වූවා නම් තමා වටින්නෙ
ගොන් කෝනවලින් බලන්න එපා. ! සත්ව හින්සනයය්, A/L අතර තියෙන සම්බන්ධය මොකක්ද ?
හිස් ඔලු ගෙඩිද අවුරුදු 13ක් හදා ගත්තෙ ?
ගොන් කෝනවලින් බලන්න එපා. ! සත්ව හින්සනයය්, A/L අතර තියෙන සම්බන්ධය මොකක්ද ?
හිස් ඔලු ගෙඩිද අවුරුදු 13ක් හදා ගත්තෙ ?
A/L කරන ලමය් ඔක්කොම හරි බිසී මොකද මූහුනු පොත, youtube, instergram නිසා. තොපි ගිහින් පාඩම් කරපියව් ඉන්ටර්නෙට් බලන්නෙ නැතුව . තොපිට අවුරුදු 10ක් දුන්නත් ඔච්චරය්. ඩේටා කාඩ් දදා දෙමව්පියන් ගෙ සල්ලි කකා youtube වල ඉන්දල හරි යන්නෙ නෑ. ගනිව් පොත් අතට!
@@ChathumiBuddhakorala ඔය දින දැම්මෙ කවදද? ඇයි එදා ඕක නොකිව්වෙ ?
@@PadmaJayasinghe-s1z දින දාන දවසෙ අපි දන්නෙ නෑනි සිලබස් ඉවර කරන්න බැරි වෙනවා කියලා. අපි ඒ දේවල් ඉගෙන ගන්නෙ පළවෙනි වතාවට. ඉතින් අපි කොහොමද දන්නෙ ඒව ඉවර වෙන්න කොච්චර කාලයක් යන්වද කියල. අනික සිලබස් ඉවර වෙලා තිබුනත් අපිට ලැබෙන්න ඕනි කාලෙ රජයෙන් අපිට දෙන්නැත්තන් ඒක අසාධාරණයි.
පූසො නළවලා වෙලාවක් තිබ්බොත් AL ළමයි ගැනත් බලන්නකො අගමැතිතුමයනි 🙂🙂
ඔය බොරුව කරන්නේ බන් 😂ඔච්චරටම ආදරෙයි නම් උසස්පෙළ ලමයි වෙනුවෙන් හිත උනු වෙන්නේ නැද්ද
Meyalage thanikarama ragapamak A/L lamaenge prashnyt meyalage thiyena awadanayenma therenawa meyalage hati
Ow harini kiynne wasarehodama niliya 😂😂 owa penne naaa bn NPP wahallunta
@@ugsenavirathna1975-xw1lh eknm aththa
ඒ සත්ව කරුනාව 24AL ලමයින්ටත් දැනෙන්නැති එක තමා ප්‍රස්නෙ😅
ගොන් කෝනවලින් බලන්න එපා. ! සත්ව හින්සනයය්, A/L අතර තියෙන සම්බන්ධය මොකක්ද ?
හිස් ඔලු ගෙඩිද අවුරුදු 13ක් හදා ගත්තෙ ?
A/L කරන ලමය් ඔක්කොම හරි බිසී මොකද මූහුනු පොත, youtube, instergram නිසා. තොපි ගිහින් පාඩම් කරපියව් ඉන්ටර්නෙට් බලන්නෙ නැතුව . තොපිට අවුරුදු 10ක් දුන්නත් ඔච්චරය්. ඩේටා කාඩ් දදා දෙමව්පියන් ගෙ සල්ලි කකා youtube වල ඉන්දල හරි යන්නෙ නෑ. ගනිව් පොත් අතට!
@@ShaneGam-kz2knAyyo oya ekama de kiyala methana walalenna epa 😂
Liyana barinm nikan hitahan
@@tlsrocks9375 ub kiynkn hitiye😅
ගරු අගමැතිතුමියනි.....
ඔය දක්වන කරූණාව සෙනෙහස....2024 උසස් පෙළ ළමුන් ගැන දැක්වූවානම් වටිනවා.....
අපි ඇත්තටම ළමයි නෙවෙයි අවුරුදු 18ට වැඩි චන්ද බලය හිමි පුරවැසියො....
තුන්ලක්ෂ හැත්තෑදහකට අධික අපේක්ෂකයන් ප්‍රමාණයක් මෙවර විභාගයට මුහුණ දෙනවා....
හිතලා බලන්න අගමැතිතුමියනි...
@@SaraSamu352 තවත් කල් ගන්නේ මොන හේතුවකටද? දන්න දැනුමින් ලියලා සමත් වෙන්න. හැමොටම එකයි.
@@jhaperer9929 dhanna dhanumen liyanna meeka shishshaththe neme
@@Itsch23 paksheta araka den ewun bn e. unta rajaya kranaone balu wadakata suduhunugaanna plwn😅😅
බොරුවට media වලට පේන්න සත්තු හුරතල් කරන වෙලාවෙ අධ්‍යාපන ඇමතිතුමිය විදිහට A/L ලමයිට සාධාරණ විසඳුමක් දෙන්න.
ගොන් කෝනවලින් බලන්න එපා. ! සත්ව හින්සනයය්, A/L අතර තියෙන සම්බන්ධය මොකක්ද ?
හිස් ඔලු ගෙඩිද අවුරුදු 13ක් හදා ගත්තෙ ?
A/L කරන ලමය් ඔක්කොම හරි බිසී මොකද මූහුනු පොත, youtube, instergram නිසා. තොපි ගිහින් පාඩම් කරපියව් ඉන්ටර්නෙට් බලන්නෙ නැතුව . තොපිට අවුරුදු 10ක් දුන්නත් ඔච්චරය්. ඩේටා කාඩ් දදා දෙමව්පියන් ගෙ සල්ලි කකා youtube වල ඉන්දල හරි යන්නෙ නෑ. ගනිව් පොත් අතට!
Eekane 💯
@@siluni25 ඔය දින සම්මත කලේ කලේ කවදද ? ඇයි එදා නොකිව්වෙ ? ආණ්ඩුවක් වැඩකරන සැලසුමක් තියෙනවා .
@@PadmaJayasinghe-s1zඅපි ඉල්ලන්නේ වැඩිපුර දින නෙමේ. හරිනම් දින 74 ලැබෙන්න ඕනේ. ඒකෙනුත් ඉල්ල්න්නේ දින 30. ඒක අපේ අයිතියක්
2019 = මාස 28
2022 = මාස 33
2023 = මාස 33
2024 = මාස 24
පුදුම අසාධාරණයක් මේක syllubus cover welath nh ගුරුවරුත් කිව්වා ඡන්දෙ නිසා කල් යනවා ඒක නිසා ඉවර කරගන්න පුලුවන් කියලා.සීපීඩ් දැන් අල්ලනවා. පේපර්ස් කරන්න කාලයක් නැහැ. practice වෙන්න නැහැ කල්. 2nd 3rd අයටයි ලොකු ස්කෝලයි ගෙවල්වලට ගෙන්නලා ඉගෙනගත්ත අයටයි ඉවරයි ඒ ඔක්කොම syllubus. ඔච්චරම ළමයි ගැන හිතන්න බැරි ඇයි
ගොන් කෝනවලින් බලන්න එපා. ! සත්ව හින්සනයය්, A/L අතර තියෙන සම්බන්ධය මොකක්ද ?
හිස් ඔලු ගෙඩිද අවුරුදු 13ක් හදා ගත්තෙ ?
A/L කරන ලමය් ඔක්කොම හරි බිසී මොකද මූහුනු පොත, youtube, instergram නිසා. තොපි ගිහින් පාඩම් කරපියව් ඉන්ටර්නෙට් බලන්නෙ නැතුව . තොපිට අවුරුදු 10ක් දුන්නත් ඔච්චරය්. ඩේටා කාඩ් දදා දෙමව්පියන් ගෙ සල්ලි කකා youtube වල ඉන්දල හරි යන්නෙ නෑ. ගනිව් පොත් අතට!
මහත්තයෝ ඔයාට ඔච්චර ම උනන්දුවක් තියෙනව නම් ඔයා practice වෙන්න පටන් ගන්නෙ සිලබස් එකේ කරපු ටිකෙන් මීට මාස තුනකට වත් කලින්.. නිකන් බුල.කෙලල වැඩ කරන්න නැතුව ඉදලා නිදහසට විභාග කල් දාන්න කොයන්න එපා
අපිටනම් සිකබස් ඉවර කරලා පේපරැත් කරලා ඉවරයි සුද්දා
@@nimeshbro1 stream eka mokkda😅
අධ්‍යාපනය කියන්නෙ දුප්පත් අපිට අත්තටු වගේ. අත්තටු තමන්ගෙනම් කොහෙටද පුතා පියාබන්න බැරි😂 කියලා ad එක්කුත් දැම්ම නේ මාලිමාවෙන්. එහෙම කියලා දැන් A/L අපේ ඉල්ලීම කනකටවත් ගන්නේ නෑ නේ. 14 වෙනිදට කලින් හරි තීන්දුවක් නොදුන්නොත් අපිත් චන්දෙදි සලකන්නම්. ලැජ්ජයි රට වෙනස් කරන්ට කියලා පලවෙනි චන්දෙ දුන්නෙ මාලිමාවට. ඔහොම ජනතාවට ඇහුම්කම් නොදුන්නොත් නම් ගෝටට වෙච්චි දේමයි ඔයාලත් වෙන්නෙ.
@@sith3974 ඇත්ත ඇත්ත දෙන්න නම් හොඳ නෑ මුන්ට චන්දේ , දන්න කියන අයට කියන්නෙත් මුන්ට නම් චන්දෙ දෙන්න එපා කියල
ha 😅😅😅😅😅
මෙච්චර බොරු සෝබන ඕන නෑ..අසාධාරණයට ලක් වෙච්චA/l ලමයි ගැන හිතල බලන්න..හිතක් පපුවක් තියනව නම්
A/L කරන ලමය් ඔක්කොම හරි බිසී මොකද මූහුනු පොත, youtube, instergram නිසා. තොපි ගිහින් පාඩම් කරපියව් ඉන්ටර්නෙට් බලන්නෙ නැතුව . තොපිට අවුරුදු 10ක් දුන්නත් ඔච්චරය්. ඩේටා කාඩ් දදා දෙමව්පියන් ගෙ සල්ලි කකා youtube වල ඉන්දල හරි යන්නෙ නෑ. ගනිව් පොත් අතට!
සත්තු වඩාගන්නවට වඩා වටිනවා නේද අපේ ඒලෙවල් ප්‍රශ්නෙ ගැන අවදානෙ යොමු කරා නම්.
රටට පේන්න විතරයි සෝබනේ A/l ලමයිට සදාරනයක් කරන්න
කොහොමත් ඉස්කොලේ යන්නේ නෑනේ? විභාගේ කල් දම්මත් එකයි නැතන් එකයි. Tuition sir ල න් වැඩ කාල තියෙන්නේ. දන්න දේ ලියන්න ගිහිල්ලා. Pass වෙලා campus යන අය යයි. ඔයාලා වයසට යන එක විතරයි වෙන්නේ විභාග කල් දාද ඉදලා.
@sasasthisu අපිට දින අඩුවෙන් තියන්නෙ අපිට තියෙන්න ඕනි කාලෙ තිබ්බනම් ඉවරයිනෙ
Oya adare 2024 A/l karana nangila mallila wenuwen nathi eka thama duka🥲
A/L කරන ලමය් ඔක්කොම හරි බිසී මොකද මූහුනු පොත, youtube, instergram නිසා. තොපි ගිහින් පාඩම් කරපියව් ඉන්ටර්නෙට් බලන්නෙ නැතුව . තොපිට අවුරුදු 10ක් දුන්නත් ඔච්චරය්. ඩේටා කාඩ් දදා දෙමව්පියන් ගෙ සල්ලි කකා youtube වල ඉන්දල හරි යන්නෙ නෑ. ගනිව් පොත් අතට!
ඔය කරුණාව A/L ලමයි ගැනත් තිබ්බා නම් හොදයි
අග්‍රාමාත්‍යතුමියනි පාසල් වලින් පමණක් අධ්‍යාපනය ලබන ළමයින් සිටිනවා .දින 74කට ආසන්න සාධාරණ කාලයක් ලබාදෙන්න .ළමයින් දැන් මානසිකව වැටිලා ඉන්නෙ .
💔ගොඩක් අයගේ ප්‍රශ්නේ -
A/L කාලසටහන දීලා ගොඩක් කල්, දැන් ඇයි උබල අන්තිම මොහොතේ කල් දාන්න කියන්නේ?
❤පිළිතුර-
ඒකට හේතුව අපිට 25 විභාගේ තියන එක මුලදී අවුලක් නෑ, මොකද කලින් තිබ්බා හෝ නැතා සිලබස් කාවර් නම් එච්චරනේ. අපි හිතුවා November 25ට මාසයක්වත් තියලා 100%ක් syllables cover වෙයි කියලා අඩුම theory ටික. නමුත් අන්තිම මාසේ අපිට එහෙම වුණේ නෑ,
තාමත් cover වෙලා නෑ,
පිළිගන්න උඩින් පල්කෙන් තමයි අපි දැන් ඉගෙන ගන්නේ.💔
අපි මොකද්ද කරන්න ඕනි? අසාධාරණය නම් ආසාදාරණයි කියන එක නෙමේද?
අනික මාස දීලා තියන ගාන 24යි අනිත් අවුරුදු වලට සාපේක්ෂව අඩුයි.
anith aurudu wala masa 28 i hari dan ethakota masa 24 monawda kare 🤣🤣, dan ethakota itiri masa 4 illada adanne ,
@arduinobot932 උබ වගේ Art කරපු ඒකෙට මේවා තේරෙන්නේ නෑ
ටාටා🤡👍
@@slmgsong4482 art nm neme kare namema thiyenawa arduino kiyala , physics wala electronic part eka poddak hari igena gaththa nm Microcontrollers gana ahala thiyenna thibba , syllubus eke nm na habayi samanya danima 😅😅😅😅😅
2024 A/l exam එකට නියමිත කාලය ලබාදෙන්න..🙏😔
2024 al ගැන තවම තීරණයක් නෑනෙ.😔 ඇයි විවෘතව කතා කරන්න බැරි. මේ හැම දවසක්ම අපිට වටිනවා. මෙච්චර පීඩනයෙන් ඉන්න ළමයිව තේරුම් ගන්න බැරිනම් අගමැතිකමින් වැඩක් නෑ .exam එකට දින ගනනයි.මේ දෙන මානසික පීඩනයට ඔබතුමියට හොදක් වෙන් නෑ
මැඩම් ඔයාලා ඇස් කන් පියන් ඉන්නවා හරිම කැතයි a/l විභාගේ කරන අපිනේ තිත්ත ඇත්ත දන්නේ.....සල්ලිකාර ලමයි ගොඩ නොගියත් සල්ලි තියෙනවා ඒත් මධ්‍යම පාන්තික පවුල්වලයි දුප්පත් පවුල්වල ලමයින්ටයි ජීවිතේ දිනන්න තියෙන්නේ a/l විතරයි........ඔයාලට කැක්කුම දැනෙන්නේ නෑ අපේ.....මං ගිය පාර පලවෙනි චන්දේ දුන්නේ මාලිමාවට හැබැයි මේ සැරේ දෙන්නෙ නෑ
@@Dramacenter9595 ගියපාර මාලිමාවට චන්දෙ දුන්නානම් උබ 2 පාරවත් AL කරන එකෙක්. තව අව්රුද්දක් හම්බ උනත් ඔච්චර තමා කොල්ලො😂
@@maxliya466 muu nn supirima nuugathekda koheda okkotama comment dada yanwa kal yanawata akamthi kiyala penna😂 1st shy lamainta 19yrs chanda ayithiya hambenne 18n me rate nn😂
@@D_Dissa උබත් පාඩම් කරන එක පැත්තක තියලා හැම comment එකම කියව කියව reply කරනවා. අම්මො university යයි බලන් ඉදපන්😂
@ ubalage lontha comment wala notifi walata awilla rep danne nuugatho.😂 api padam thama karanne danuth..uba igena gaththe na kiyala kelin kiyapam bn iwarane😂😂chanda ayithiya hambena waysawath dannathi lonthaya
@ අම්මො පෙනවා ලෙසටම පාඩම් කරනවා. ගෑනුවත් අඩන්නෙ නෑ උබලා වගෙ😂
අපරාදෙ කිටීට දුන්න කාලේ al ප්‍රශ්නෙ ගැන හිතන්න තිබ්බනෙ
බොරු ආදරෙ ඔය ආදරෙ 24 ලමයින්ට නැ මුන් ඔක්කොම රගපාන්නෙ
A/L කරන ලමය් ඔක්කොම හරි බිසී මොකද මූහුනු පොත, youtube, instergram නිසා. තොපි ගිහින් පාඩම් කරපියව් ඉන්ටර්නෙට් බලන්නෙ නැතුව . තොපිට අවුරුදු 10ක් දුන්නත් ඔච්චරය්. ඩේටා කාඩ් දදා දෙමව්පියන් ගෙ සල්ලි කකා youtube වල ඉන්දල හරි යන්නෙ නෑ. ගනිව් පොත් අතට!
අපෙ රටෙ වීදි වල ඉන්න අහින්සක සත්තුන්ට හිරහැරයක් නැතුව ජීවත්වෙන්නත්
එ සත්තුන්ගෙන් මිනිසුන්ට කරදරයක් නොවෙන්නත් ක්‍රමවත් වැඩපිලිවෙලක් හදන්න මැඩම්
මෙ බූමිය අපි හැමොටම අයිතියි 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
🙏🙏🙏🙏
මාත් ඉල්ලන්නෙ ඒකමයි...❤❤❤❤
සත්තුන්ව හුරතල් කරන්න ගන්න වෙලාවෙන් එක තත්පරයක් 2024 උසස් පෙළ විභාගයට මුහුණ දෙන ලමයිට වෙලා තියෙන අසාධාරණයට පොඩ්ඩක් අවධානය දුන්න නම්
කොච්චර හොඳ ද❔
උසස් පෙළ විභාගය කියන්නේ කඩයිම් විභාගයක්⭕⭕
ඒකට පොඩි හරි සැලකිල්ලක් තිය්රනවා නම් අපි මෙච්චර අඩන්න ඕනි නෑ..
අපිට නියමිත කාලය ලබා දෙන්න..අමතර කාලයක් ඉල්ලුවේ නැහැ 😮💨
Show වැඩක් නෑ යකෝ .ඔයිට වඩා කොච්චර අර a/l ලමයි දුක් විදිනවද .. එවා ගැන බලාපල්ලා.. පුසො අතේ තියාගෙන නැලෙව්වට ඇති වැඩක් නෑ
Welawak thibboth 2024 AL Aya Ganath poddak balanna මිස්.
මෙතුමීට කොළඹින් වැඩිම මනාප දීල හොඳ වටිනාකමක් මෙතුමිට එකතු කරමු අපි ❤❌🧭
A/l ලමයින්ට අසාධාරණයක් කලා තව ශිෂ්‍යයත්ව ලමයින්ට කැකිල්ලෙ රජ්ජුරුවොන්ගෙ තීන්දුවන් දුන්නා මරුවට තියෙයි මේ හෝන්තුව ඉස්සරට කරන ඒවා 😂
ඔය කරුණාව උසස් පෙල ලමුන් ගැනත් තිබ්බනම්💔
බොරු මරිසි දාන්න තමා පුලුවන්.උසස් පෙළ ළමයින්ට තියෙන ප්‍රශ්නෙ ගැන වචනයක් හලන්නෙ නෑ කටින්.අපේ අයටත් ඉතින් පූසෙක් බල්ලෙක් වඩාගත්තම ඒ තරම් දෙයක් නෑ.
කලින් කට්ටිය ලමයි ට විතරයි ආදරේ මෙයාලා සත්තුන්ටත් ආආආ....දරෙයි....
මෙවර උ/පෙල අපි ඡන්දෙ දීලා කරගත්තු හරියක් ..අපි Social mediaවලත් මාලිමාව වෙනුවෙන් පෙනිසිටියා...දැන් ඉතින් මෙයාල ගහන ගහන පදේට නටන්න වෙලා තියෙන්නෙ.....ඔච්චරටම තියන අමාරුව මොකද්ද මාස 2ක් නෙමෙයි ඉල්ලන්නෙ මාසයක් 😢මාසයක්😢
RUclips comments karama hariyanawada 😮
RUclips බල බල ඉන්නේ නැතිව පාඩම් කරලා විබාලය ලියන්න
@@chamilaeriyagama2673 @anulawathimanike9114
ogollont adala nathi ewa gana hoyanne nathuwa thamunge wadak balaganna. api wibage liynne apita asadaranayk wela thiyanawa, ekata katha karanna apita aithiyak thiyenawa.
@@anulawathimanike9114 thamanta adala nathi dewal kathanaokara inna anti. apita wuna asadarane gana kathakarnna apita aithiyk thiyenawa. anik meka ape exam eka oyald liynne eka?? mokadda oyalat thiyena awula?
@@chamilaeriyagama2673 පැන්ශන් ගියපු island 1st කෙනෙක් කියන්නෙ 😂
මෙව්වා අනිත් චැනල් වල දැම්මේ නෑ අනේ අපි දැන් සිරසත් එක්ක.
Ow මුන්ට harini kitiyawa nalawanawa පෙන්නන්න පුළුවන්. සටන program ekedi ලමයි අච්චර live chat eke අහපු AL ප්‍රශ්නෙ ගැන අහන්න තමයි බැරි. මෙහෙමත් ජරා channel තියනවනේ. ලැජ්ජා නැද්ද සිරස ලමයි pavichchi කරලා views වැඩි කරගන්න 💩💩
ඉස්සර අය නම් පේන්න රඟපාන්න ඔහොම ඒව කලා, ලමයි වඩාගන්න අයත් හිටියා
මෙයා එහෙම නෙවෙයි .හරිනි සහෝදරිය ගෙදරදි සාකච්ඡාවක් කලේ පූසාව ඔඩොක්කුවෙ තියාගෙන . මමත් සතුන්ට ආදරෙයි .
ඔය පටන් ගත්ත විතරනෙ පස්සෙ ලමයිනුත් වඩා ගනී 😂
මෙයාලගේ තියෙන්නෙම බොරුව. මාත් රැවැටුනා ඒකට. පොඩ්ඩක් වැඩක් කරගන්න ගියාම බලන්නකෝ තියෙන උද්දච්චකම. මේ පාර තමා හොඳම එකෙන් කෙල වෙන්නේ.😂
A/l ganath balanna
උසස් පෙළ ලමයිට සලකන විදියෙන් ඔයාගෙ ඇත්ත ස්වරූපය දැනගත්තා මැඩම්. බොරුවට පූසො වඩන් මරිසි දාන්න අවශ්‍ය නෑ ඒ නිසා 😂
Our prime minister ❤❤❤
අද කිව්වා කියලා හිතා ගනිල්ලා හරිනි සහෝදරිය ඉතිහාස ගත වෙන අගමැතිනිය වෙනවා ❤❤❤
මෙවර කොළඹින් වාර්තාවක් සමගින් හරිනි දිනනවා ස්ථීරයි❤
රෙද්ද තමා 😂 උසස්පෙල උන් අච්චර කෑගහනව විභාගෙ කල් දාල දෙන්න කියල.... මුන් ඇහුන්නෑ වගේ ඉන්නවා... රෙද්දෙ කරුණාව මුන්ගෙ🤌😊
විභාග එහෙම කල් දන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද
@@dilrukshiweeratunga9768
අධ්‍යාපනය ගැන තීරණය ගන්නෙ ඒ හා සම්බන්ධ දැනුම තියන මිනිස්සු. පාර්ලිමේන්තුවෙ ඉන්න උන්ට උගන්නන දේවල් තීරණය කරන්න බැහැ. ඒකට තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව තියෙන්නෙ
@@CeylonDiscoveryChannel අධ්‍යාපන ඇමති කවුද
@@dilrukshiweeratunga9768මේ පාර විතරක් බැරි ඇයි
පහල කොමෙන්ට් දාලා තියෙන සමහරුන්ට බල්ලො කියන එක බල්ලන්ට කරන අපහාසයක්
ඔය තියන ආදරේ Al ළමයි වෙනුවෙන් තිබුන නම් අපි අද මෙහෙම පීඩනෙන් ඉන්නෙ නෑ👍
a/l lamai gana blnn poddka anee
24 A/L un gana oya wage sathwa jarunwk nhne aye jeewitheta magen nm malimwt chanda nh ithin 💀
ඔය වගේ media වලට ශෝ දදා ඉන්නේ නැතුව AL ලමයින්ගේ ප්‍රාශ්නේ විසදලා ඉන්න 😢
We appreciate your kindness ❤
Honorable President Anura Kumara Dissanayake and Prime Minister Mrs. Harini Amarasuriya,
We, the 2024 A-Level students, are not simply asking for “more time”; we are asking for a fair allocation of the time usually given to prepare. Generally, A-Level students receive 28 months for their studies, but our cohort was given only 24 months. We’re not asking for a dramatic extension-just one additional month to ensure we’re on equal footing with previous students.
Does this request not deserve consideration? Is it not just and fair to restore a portion of the time that was lost?
පහතින් දුටු අශිෂ්ට කතාවක් ( comment )අරබයා ලියමි,🙏
සත්ව කරුණාව කියලා දෙයක් හදුනන් නැති මිනිස්සු, මෙවැනි තිරිසන් සතුන්ටත් වඩා අන්තයි.
එවැනි කතා එනිසා ඔවුන්ගේ මනසේ ව්‍යසනය පැහැදිලි කරන්නක් මැයි.
අශිෂ්ටයි.
හඩවටෙ අගමැතිනිය ❤🎉
Welwk tibboth AL lamai ganth balanna
සත්ව හිංසනය පිටු දකින පනත ගේමු..💜️
වැඩිම මනාපය පලකර වාර්තාව අලුත් කරමු.
අපි විජිත සහෝදරයාට මනාප ලක්ෂ 6 පන්නලා අරන් දෙනවා ❤
අඩුම තරමෙ බලුපැටව්න් ට තියෙනෙ අනුකම්පාවවත් A/l කරන්න කොල්ලො කෙල්ලො වෙනුවෙන් දැක්කුවද?????????🥺
ඔයාට තරම් අමාරුවක් නෑ අපිට😂
@@Nishamani889 ඔයාට තියෙන්නේ ඉරිසියාව නැමැති මොලේ අමාරුව. අංගොඩින් බෙහෙත් ගන්න.
මෙයාට ලොකු සත්තු විතරයි අර 24re අහිංසක a/l කරන ලමයි ටික නෙවෙයි
මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️
Sathuthu gana balanna kalib AL lamai hmganth balanna
ballo puso hurathla karala , act karala velavak thibboth 2024 A/L apita vela thyena asadaraneth balanna❗❗❗
apith chande dunna thama . hebei me prashne visaduve nethnam kavadavath ape chandath na❗❗❗
AL exam eka ganath anukmpa karanna
ඩොක්ටර් හරිනි,,මේ වීදි බව්වන්ව තුරන් කරලා දෙන්න බැරිද,,ඒක එයාලටත් කරදරයක්,දුකක්,මිනිස්සුන්ටත් පුදුමාකාර කරදරයක්,,කොච්චර සපාකෑම්,,රිය අනතුරු වෙනවද,,ජීවිත පවා අහිමි වෙලා තියෙනවා,,කරුණාවෙන් ඉල්ලන්නෙ,,මේ වීදි සත්තු ටික වන්ද්යාකරනයක් හරි හොඳ වැඩපිළිවෙළක් ගෙනත් මේකට විසදුමක් දෙන්නකෝ,😪🙏
අනිවාර්යයෙන් කරන්න ඕනෑ දෙයක් .
වීදි සුනඛයින් වන්ද්‍යා කරණය කරල එම පරපුර ඇතිවීම නතර කරන්න ඕනෑ..
Kiti kiti gaga inna
AL exam liyana lamai loku pidaneka inne oya kitita dakwana karunawa e lamaintath dakwuwoth hodai neda agamathi thumiya
Aththatau denne mehemada asarana lamainta
ඔන්න ඔය පූසා පැත්තකින් තියලා අර උසස්පෙළ ළමයි ගැන බැලුවොත් මොකෝ 🌝
Aththatama api gana balanne nathi agamathi kenek wdk naa eya hdtm dnnw igenime wadagathkama nikan wath katak arinne naa lajjayi ayi apima meyala yawwe kiyla😢
♥️♥️
🤩🤩🤩🤩🤩🤩 cheeee Cheeeee noty kathaaaaa 🤩🤩🤩🤩
@@RosiNugaliyadde 🙄🙄🙄
Welawak thibboth AL lamainge prashne ganath balann madam. Bari nn eeth kmk na AL lamai waged champaign eka awul unoth. Sirasath habai katha wede kre. Eda lamai keeyk nn President apu Satanat eylge prashne kiynn kiyl dammd. E comment balala Sirasen dala Bealive yourself and rock your exam kiyl. lamaint wela thiyn asadaranewth theren nathi madya ayathanayak kiyl hithuwe na sirasa nn mn. E wele prashne ahnn bari una nn passe hri mona hri kriyamargayak gnn epai. ehem ekkwth dakke na mn nn. Shame on SIrasa.
❤️❤️❤️❤️❤️❤️❤️
Welwk thibunoth poddk 24 A/L lmy gnth blnnko
හරිනි පරක්කු නැ බදින්න.
වයසින් අඩු
කොල්ලෙක් වුනත් කමක් නෑ😊❤
ඕනනම් ලමයි හදන්න පුලුවන්.
අර සජිත්ගෙ අවුරුදු 60 ගෑනිටත් ලමයෙක් ඉන්නවා😂
මොලේ අමාරුවෙන් තියෙනව නම් බෙහෙත් ගන්න
@@dilrukshiweeratunga9768 muutha molle ammuruwa wwediwella pissek
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩👍
Oyata ochchra uwamanawa moko harini bandina eka gana 🤔 amu cheeththayak neh oya
උබෙ අම්මා ඒ දවස් වල ප්‍රභාකරන්ගෙන් ඇරගත්ත විදියට හැමෝටම එහෙම බැ
වීදි සතුන්ටත් හොද කලක් උදාකරනවා නේද මැඩම්
ඔබතුමී ශිෂ්‍ය බලය කියන එක දන් නෑ වගේ
AL කරන දරුවන් comments දම දමා කාලය නාස්ති නොකර ** ඒ වෙලාව පාඩම් වැඩ වලට යොදාගෙන විභාගයට ලෑස්ති වෙන්න.
**දාල තියෙන comments දැක්කම ඒවා ඇත්තටම දරුවන් දමපු comments ද කියල හිතෙනව. මොකද ඇත්තටම පාඩම් කරන දරුවන්ට එක පෙලට comments දමන්නට,එක දිගටම phone එකේ ඉන්න නම් වෙලාවක් නෑ.
💯
කිව්වේ මොනවද කරන්නේ මොනවද? මෝඩ චුන් ගන්නවා
සත්තුන්ට ආදරේ කිරීම කොහොමද මෝඩ චූන් එකක් වෙන්නෙ. කුහක මිනිස්සු
@@dilrukshiweeratunga9768 යකො රඟපෑම ඒ රඟපෑම 😢
Boruva yako a/l un hmb venn eddi boru kiya kiya maga arala dn media sho dana hati 🐩
දැන් මලිමාව ජනාදිපතිදූරය අහෝසි කරාම අගමැති හරිනිද රටේ නායකයා?
ජනාධිපති දූරය අහෝසි කරන්න බෑ බන් කාටවත්, උබ ගුලියක් කාලද ඉන්නෙ?
විධායක ක්‍රමය අහෝසි කරන්නෙ, ඒකත් ආණ්ඩුක්ර්ම ව්‍යවස්ථාව අනුව, 10 වෙනි ජනාධිපතිගේ ඉදලා අහෝසි වෙන්නෙ. අහෝසි කරෝතින්.
ටීකක් දැනුවත් වෙන්න, කියන්නෙ මොකක්ද කියලා.
@@eqx3rqfv3vඑහෙනම් අනුර කිව්වෙ අලුත් වයවස්තාවක් ගේනල්ල විදායක ජනාදිපතිදූරය අහෝසි කරනව කියල
@@eqx3rqfv3v ජනාදිපති නාමිකයි නේඩ එතකොට 😁.ඉන්දියාවෙ වගේ.
අගමැති පත් කරන්නෙ ජනාදිපතිව
@@Mango-m5m E ANURAGE IDN NEWE. ANURAGE DURA KALAYA AWASAN UU PASU THAMA EKA BALA PAWATHWENNE
@@Nirwan456ඒක තමා කිව්වෙ.
දැන් ඊලගට ජනාදිපතිවරනයක් නැද්ද?
කීටිට තියෙන ආදරේ Al ලමයිට නැද්ද
hodai kiyala loketa penna penna yana velave oya adaren , karunaven tikak 2024 A/L lamainta dila e lamainta vela thiyena asadarane visaduvanam hodai neda??????????????🤔🤔🤔❗❗❗❗❗
Ai a/l prashne gana ahanne naththe 😢😢😢
මහින්ද රාජපක්ස චන්දෙ ගන්න නියාමයමද කරන්න හදන්නේ හරිණි ළමයි වඩාගෙන චන්දෙ ගන්න.? මෙච්චර කලක් පාසල් දරුවන්ට කිසිමදෙයක් නොකරපු එවුන් දැන් කරන්නේ දරුවන් ඉදිරියේ ෆොටෝගන්න එක.
Eyage karunawa usas pela apitath dunna nm apiwa ballata dala hamoma apima balayata genapu palakayo api gana katak wath arinne naa api gana balanne nathnm apith e vidiyatama salakanawa ochcharama ape prashne ganan ganne nathuwa inne ayi katha karanna agamathithumiyani😢
Satunta adare karamu... 🙏🙏🙏
kitty tharam wath laksha 3ka Alvel lamainwa obathumita watinne nedda...mechchra illeem karaddi hethu kiyaddi niyamitha klaya apita labadenna barida..? ane apita al niyamitha kalaya laba denna..godak peedanen inne api..syllabus cover welath na
බුදුඅම්මෝ පල්ලෙහා බයියො ෆෝම් වෙච්ච තරමක් 🤣🤣🤣🤣
Raganna epa minissu issaraha boruwata adyapana amathi thumiya pooso hurathal karala. Al api loku peedanayaka inne apiwa satha pahakata ganan ganne nathi ekata henama gahapan harini amarasuriya wibaga komasaris athulu nadeta
AL lamai ganath balanna welawak thibboth
HARINIIIII PROPOSAL ENAWAAAA HOOOO GALA . . ME NISA BORU HURATHAL NAWATHWANNA MEDIA WALA. RATE INNA NOTY KOLLO NOTY KATHA KIYANAWA. .ADARAYA KARANNA MEDIA WALATA HOREN 🤩🤩🤩☝️
හරිනි වර්ජින්ද?
මාර ප්‍රශ්න තියෙන්නෙ. හිත දූශණය වෙච්ච මනුස්සයෙක්
@@dilrukshiweeratunga9768ඇයි අහන්න බැරිද?
Doctor kenek genalla balaganin amarunam
මානසික රෝගියෙක්. මූගෙ අම්මලා, නන්ගිලා, ගෑනි එහෙම අපා දුක් විදිනවා ඇති. බාල අපරාදෙකට අහුවෙලා කවදාහරි මැරුන් කනවා. ගොඩක් වෙලාවට පොඩිකාලෙ වැඩිහිටි එකෙක්ගෙන් දුශනය වෙන්න ඇති
@maxliya466 හිගන 3 ලෝකෙ සතා කට වහපන්
welawa thibboth obathumiya 2024 A/L karana lamai ganath hithala blnna , api dipu chandaya gana apita loku kalakirimak thiyenne dan obathumiya daruwekge duka kiyana de dannewath nathi kenek poddakwath sanwedi naaaa.
Al walata mechchara prshnayak awilla thinawa katha karanne nathi adyapana amthiyekgen wedak thinwada
එයා පූසියොන්ට ආසයි නේ කොහොමත්
❤❤❤
Mun okkm eky..thama a/ L walt mukuth kiwwe nhne ....
මං බදිනවා හරිනි ඇන්ටිව😂
ඇයි සත්තුන්ට කැමති, පිරිමින්ට කැම්ති නැද්ද?😢
බදින්න ඕනෙ උනත් හරිනි තමුන් වගේ 🐂ව බදින එකක් නෑ
මානසික සායනයක ට ගියානම් හරි .
මානසික රෝගියෙක්. මූගෙ අම්මලා, නන්ගිලා, ගෑනි එහෙම අපා දුක් විදිනවා ඇති. බාල අපරාදෙකට අහුවෙලා කවදාහරි මැරුන් කනවා. ගොඩක් වෙලාවට පොඩිකාලෙ වැඩිහිටි එකෙක්ගෙන් දුශනය වෙන්න ඇති
😂😂
@@shuttlespace04 අසහන කාරයෙක් බදින්න පිස්සු නෑ ඒ මනුස්සයට
❤
🤩🤩💤 SUDAGE MHIRI KATHA 💤 PISSU KATHA KOMALA KATHA WALATA THAMAI API RAWATENNEEE 🤩💤💤💤💤💤
රාජපස්ස රනී හිටං චන්ද්‍රකා ඇතුලු සක්කලි සෙට් එකම බලාගනියව් මෙන්න නායකත්වය සතුන්ට ආබාධිත දරුවන්ට එක හා සමාන හදවතින් අමතන්නේ ගරු කරන්නේ කොහොමද කියලා මේ වගෙන් ඉගෙන ගනියව් මැරෙන්න කලින්වත් ඒක අපායට වත් හොදක් වේවි. හැබැයි තවත් දේශාපලනයේ හොද අයත් නැතිව නොවෙයි සජිත් ගේ සෙට් එකේ සෑහෙන සංඛාවක් ඉන්නවා හොද පාර්ලිමේන්තුවට යා යුතුම.
MUN PATTA BORU ATHAL PAKO THOPI WAHALLU NEECHA NIWATAYO WUNATA RATE INNE OKKOMALA THOPI WAGE UN NEWEI MODA GONNU EHEN THOPI
@@RosiNugaliyadde we can very well differentiate true and false correctly. it its false that's okay. its better than good practice of corrupted politicians