ගීතා නොදන්නාකමට අහපු ප්‍රශ්නය

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 1,5 тыс.

  • @RedconLIFESPORTS
    @RedconLIFESPORTS Месяц назад +854

    මේ ගෑනි හිතන්න නැතිව ඇති කවදාවත් මේ ඉන්නේ අනාගත අගමැනිය කියලා 💐💯💪

    • @IsinduFernando
      @IsinduFernando Месяц назад +21

      Anna ekai😂❤

    • @dilhanisilva6539
      @dilhanisilva6539 Месяц назад +25

      ඔය තට්ටු දහයක් විතර ගාගෙන ඉන්න මේකප් ටිකටත් ණය අරගෙන ඇති ඔය ගීතා කියන ගෑනි

    • @sivapalansreekanthan2827
      @sivapalansreekanthan2827 Месяц назад +9

      😂😂😂 well said 👌

    • @dulakomla4643
      @dulakomla4643 Месяц назад

      Ob hithuweth nani kt whpn

    • @rwkwickramarathna
      @rwkwickramarathna Месяц назад +1

      Attk😂

  • @ChamathKeraminiyage
    @ChamathKeraminiyage 2 месяца назад +1365

    චන්දෙන් පස්සෙ මේක බලන අය මේ පැත්තට 👈

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 2 месяца назад +447

    ආඩම්බරයි හරිනි සහෝදරිය , දෑස් දල්වා අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔය දේවල් අත්විදිනයි.ජයවේවා !

    • @samsunguser8378
      @samsunguser8378 2 месяца назад +1

      Geethata dose kiyanne..na aya ragapanna daksai pau ethin desapalana madagohoruwata bahala arila modai ethin

    • @merrilperera9260
      @merrilperera9260 Месяц назад +1

      හරිනි මැඩම් ඔයාට තව තවත් චිත්ත ධෛර්ය ඇති වේවා !!

  • @janithjayanath2035
    @janithjayanath2035 2 месяца назад +1533

    අද අනුර මහත්තයා ජානපති උනාට පස්සේ බලන මම 😊

  • @travelwithchathura4565
    @travelwithchathura4565 Месяц назад +611

    හරිනි අගමැතිනිය උනාට පස්සේ මේක බලන මම 😊

  • @nilanthikumari9998
    @nilanthikumari9998 2 месяца назад +277

    මෙන්න ගීතෝ රජයක් පිහිටෙව්වා

  • @migarawijayaratne2991
    @migarawijayaratne2991 8 месяцев назад +218

    හරි පැහැදිලියි හරිනි මහත්මිය. ඔබට ස්තුතියි.

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi Месяц назад +35

    මෙතනද හරිනි මහත්මිය කියනවා රට කවදාහරි දවසක අපිව තේරුං අරගන බලයට පත් කරාවි කියලා. කොහොම ඉවසිමක් තියෙන්න ඕනද? සිංහයෙක් ගොදුරට ටාගට් කරනවා වගේ කාලයක් තිස්සෙ ඉවසිමෙන් වචනයෙන් සහ ක්‍රියාවෙන් ජනතා ප්‍රරසාදය දිනාගත්තා.
    අද ඇය ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ 16වන අග්‍රාමාත්‍යවරියයි❤
    ඔබ තුමියට මුලු මහත් ශ්‍රිලාංකික ජනතාවගේ සුභ පැතුම්! ❤

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 2 месяца назад +471

    ගීතා ගේ මෝඩකම මැනැවින් ප්‍රදර්ශනය වූ අවස්ථාවක් ...පවි...ගීතා...

    • @RpThissa
      @RpThissa 2 месяца назад +2

      ගීතා දන්න කෙන් ගෙඩියක් තියෙන

    • @ChandimaBuddika
      @ChandimaBuddika 2 месяца назад +3

      geethalawa parliment ewapu un kohoma un wenda athida😂😂

    • @vimukthapanagoda90
      @vimukthapanagoda90 2 месяца назад

      ගීතා මහත්මියට බැනලා වැඩක් නෑ...එතුමියව පාර්ලිමේන්තුවට යවපු මහජනතාව තමයි නූගත්, මෝඩ....නැවත ඒවන් මෝඩ කන් නොවේවා...

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 2 месяца назад +100

    බුද්ධිමත් බව සහ මෝඩකම අතර පරතරය😂හරිනී සහෝදරියට බොහොම ස්තූති මේ මෝඩ ස්ත්‍රියට යථාර්ථය පහදා දෙනවට.

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 2 месяца назад +812

    මෝඩ ගෑනු කෙනෙක් සහ බුද්ධිමත් ගෑනු කෙනෙක් එකම තැනක

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 месяца назад +5

      අනේ පවි ඇත්නේම ගීතා හරිනි මැඩමි ජයවේවා

    • @ManelJayawardana-f4d
      @ManelJayawardana-f4d 2 месяца назад

      Ane man danne ne me niliyo parliament gihin mak korandada kiyala.

  • @Sweet_Soul631
    @Sweet_Soul631 Месяц назад +265

    හරිනි අගමැති උනාට පස්සේ බලන සෙට් එක

  • @gajalanka95
    @gajalanka95 7 месяцев назад +702

    ගීතා ඕකට කියන්නේ වාචාලකමයි නූගත් කමයි 🤧

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 2 месяца назад +14

      බයිස්කෝප් මෙන්ටලිටි එක කියල කියන්නත් පුලුවන්.

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 месяца назад +3

      අනේ ඔවි පවි ඉතින්

    • @chandanawijekumara545
      @chandanawijekumara545 2 месяца назад +6

      පාලම යට හේළුවේන් 😂😂😂😂😂

    • @cheniththeunula2110
      @cheniththeunula2110 Месяц назад +1

      😂😂😂

    • @Ravi56774
      @Ravi56774 Месяц назад +3

      ගොං ගීතා දැන් වැටහුනා ද

  • @sasankajayasinha8578
    @sasankajayasinha8578 2 месяца назад +80

    මට මතකයි මේ වැඩසටහන බැලුවා❤❤❤ එදා මට හිතුනා ගීතාට මේ කතාවට උත්තරය 2024 අනිවාර්යයෙන් ලැබෙයි කියල

  • @afzalabubakr2298
    @afzalabubakr2298 2 месяца назад +639

    මට හරි දූකයි හරිනි ගැන.මේ රටම දන්න එළදෙනක් එක්ක තර්ක කරනවනේ

    • @wimalism
      @wimalism 2 месяца назад +19

      අවු: 3 ඉස්සර ගීතා හිතපු විදිය. ..😂

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 месяца назад +15

      නැ තර්ක කරනවා නෙවි පැහැදිලි කිරීමක් කරන්නෙ

    • @rohanajayasingha7165
      @rohanajayasingha7165 2 месяца назад +19

      සත්තුන්ට අවනම්බු කරන්න එපා බං ගොං බඩුව කියහන්

    • @afzalabubakr2298
      @afzalabubakr2298 2 месяца назад

      @@rohanajayasingha7165 හාපෝ ඒ ගුහාවකට රිංගුවා නම් පරන කැලැන්ඩර්යක් අරගෙන කකුල් දෙක අස්සට හුලං ගහ ගහ තමයි ඉන්න වෙන්නෙ

    • @cpgamage8650
      @cpgamage8650 2 месяца назад +1

      😂😂😂😂😂😂

  • @kasun8143
    @kasun8143 2 месяца назад +406

    අනුර ජනාධිපති උනාට පස්සේ මේක බලන්නේ කවුද? 😊

    • @banyanbanglow
      @banyanbanglow Месяц назад +2

      Hairni අගමැති unama blnwa

    • @ShanPriyadarshana-h6e
      @ShanPriyadarshana-h6e Месяц назад +2

      මම

    • @ShanPriyadarshana-h6e
      @ShanPriyadarshana-h6e Месяц назад +1

      ගීතා පව්....

    • @dilhanisilva6539
      @dilhanisilva6539 Месяц назад +1

      එදාම බැලුවා ..... මෙතුමිය මේ තත්වෙට පත්වෙලා ...... මේ හිගන ගෑනිගෙ සමච්චල් හිනාවට...... පපුව දන්න උත්තර ලැබෙනවා විස්වාසයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා 👍❤🌹🙏

    • @DeepikaPriyadarshani-q9q
      @DeepikaPriyadarshani-q9q Месяц назад +1

      Man

  • @Lg.Chathura
    @Lg.Chathura 2 месяца назад +61

    ජය වේවා ❤️ හරිනි සහෝදරිය , අද ඒ සටන දිනලා ඉවරයි..... අධිෂ්ඨානය අභිබවා විජයග්‍රහණය කරා අද යොමු වී අවසන්...🙏❤️🙏..... ජය වේවා

  • @disebleyoutuber3792
    @disebleyoutuber3792 2 месяца назад +303

    මීට අවුරුදු තුනකට කලින් මේ කතා කරේ...අනාගතයේ අගමැති වෙන්න ඉන්න කෙනත් එක්ක කියලා ගීත කවදාවත් හිතන්නේ නැතුව ඇති😅😅😅😅

  • @UpaliNandasiri-j3b
    @UpaliNandasiri-j3b 2 месяца назад +93

    ආඩම්බරයි ඔබේ පිලිතුර ගැන.අපි හෙට පාවිච්චි කරන චන්දය ඉතිහාසයේ පලමු වරට නිවැරැදි චන්දය.එය එසේම වේවා !

    • @banyanbanglow
      @banyanbanglow Месяц назад +1

      Onna

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Месяц назад

      එසේම වුණා අපිට ඔබට සතුටුයි නේද අපේම ජනාධිපති සහ අගමැතිතුමිය දැන් ඔබට මට ඉන්නවා ❤❤

  • @fdo1313
    @fdo1313 Месяц назад +14

    බලන්න ඒ මනුස්සයගෙ නිවිච්චකම
    Respect 😍

  • @surajsampath4647
    @surajsampath4647 8 месяцев назад +128

    මුන්ට චන්දෙ දීපු එවුන් ඔක්කොම ටික ගෙනියන්න ඕනෙ පාලම යටට.....

  • @NoraRawinadh
    @NoraRawinadh 2 месяца назад +101

    හායි ගීතා.. අද උදේ රජයක් පිහිටෙව්වා.. හරිනි තමයි අගමැති...😂

  • @slnjoy
    @slnjoy 2 месяца назад +52

    හරිනි ඒ සුරම්‍ය මෙහොත දැන් එලඹ ඇත ...... ඒ අපහාස උපහාස බූමරංගයක් ලෙසින් ඔවුන් දෙසටම ගමන් කරමින් තිබේ... ❤❤මාලිමාවට ජය ❤❤

  • @shenutharu42
    @shenutharu42 Месяц назад +57

    අපේ අගමැති මෙනවිය ❤️‍🩹🥺( 2024 )

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 6 месяцев назад +352

    අපේ අනාගත අගමැති හරිනිඅමරසුරිය ජයවේවා

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 месяца назад +3

      එසේම වෙිවා

    • @gihanishara2006
      @gihanishara2006 Месяц назад +8

      ​@@lakshmiabedeera45 එසේම වූවා ❤

    • @isuruwastu975
      @isuruwastu975 Месяц назад +2

      Ekane eken ma❤❤❤

    • @Siya-b5s
      @Siya-b5s Месяц назад +3

      අගමැතිනිය උනා❤️

    • @ComicWorld_GK
      @ComicWorld_GK Месяц назад +5

      Yako mu sastara karayekda

  • @sujeevaleitch1827
    @sujeevaleitch1827 Месяц назад +26

    අගමැතිනිය ඔබ තුමියට මාගේ ආශිර්වාදය !

  • @chamodperera7331
    @chamodperera7331 2 месяца назад +120

    ගීතග්ව් මූණ ඇඹුල් උනා දුන්න උත්තරේට, හොද වැඩේ බලු ගෑනිට 😂😂😂

  • @ashanimantha6102
    @ashanimantha6102 Месяц назад +42

    හරිනි මැඩම් අගමැති වෙලා මේක බලනකොට දැනෙන හැඟීම 💪💪💪

  • @ChanakaKumara-q9p
    @ChanakaKumara-q9p 8 месяцев назад +177

    මාලිමාවෙන් රට ගොඩනැගීමට හැකිය.❤❤❤

  • @thilinabandara9057
    @thilinabandara9057 2 месяца назад +60

    අයියෝ...PHD ගත්ත බුද්ධිමත් තැනැත්තියකට ගීතා වැනි මෝඩ කතක් සමග තර්ක කරන්නට උනානෙ 😢

  • @neetaAththanayaka
    @neetaAththanayaka 2 месяца назад +118

    රගනව වගේ ලේසි ද දේශපාලනය
    නුගත් කම හොදට තේරෙනව.

  • @Duneeshah
    @Duneeshah Месяц назад +30

    Our new lady prime minister .....හරිනි අමරසූරිය😎🔥♥️

  • @migarawijayaratne2991
    @migarawijayaratne2991 2 месяца назад +46

    ඇත්තටම හරිනි සහෝදරිය ගීතා දිහා බොහෝම අනුකම්පාවෙන් බලාගෙන ඉන්නෙ. කුඩා දරුවෙක් දිහා බලන වැඩිහිටියෙක් වගේ. හරිනි දන්නවා වචන ගීතගෙන් එලියට එනකොට කොයි තරම් නූගත් ද කියන එක.
    ඒ විතරක් නෙවෙයි හරිනි කියන කිසිම දෙයක් ගීතට නොතේරෙන බවත් හරිනි දන්න බව හරිනි ගේ හැම වචනයකම ගැබ්ව තියෙනවා.

  • @lihinivindyani7040
    @lihinivindyani7040 Месяц назад +6

    බලන්න හරිනි උත්තර වෙන විදිය ඒකෙන් පේනව ගීතගේ මෝඩ කම අද්‍යාපනයයි නූගත්කමයි අතර වෙනස ..අධ්‍යාපනය තමා ගොඩක් ප්‍රශ්න වලට පිළිතුර ❤️

  • @samithaweerasinghe6319
    @samithaweerasinghe6319 2 месяца назад +328

    2024 බලන අය කව්ද 😊

  • @ChandanaPriyantha-lp7zy
    @ChandanaPriyantha-lp7zy Месяц назад +4

    හරිණි සහෝ ප්‍රථමව ඉතා වටිනවා ඔබගේ ඉවසීම.
    අනෙක එ් ඔබගෙන් ප්‍රස්න අැසූකෙනා මොණවද ඔබ පහදාදුන් දෙයගැන දන්නේ.
    එයා දක්ෂ විශය මෙහි සඳහන් කරන්න අපහසුයි.

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 2 месяца назад +124

    හරිනි මහත්මිය මේ රටේ අගමැතිනිය වෙන දවසට ගීතාගෙ මූන බලන්න ආසයි😂😂😂

  • @hansaniwanniarachchi8791
    @hansaniwanniarachchi8791 Месяц назад +24

    වෙන්නේ නෑ කියන්න එපා මන්ත්‍රී තුමී! දැන් වෙලා තියෙන්නේ ❤

  • @pererasalr
    @pererasalr 7 месяцев назад +69

    මාලිමාවට ජයවේවා , දැන් ඒක අතලගයි

  • @Golden294
    @Golden294 Месяц назад +39

    Congratulations ma’am Harini! 🔥 Our prime minister👏🏻 (ගීතා කියන ගොං එළදෙනට කවදාවත් ලංවෙන්නවත් බැරි තනතුරක් 🤣💀)

  • @KarunasenaJayalath-mh2vu
    @KarunasenaJayalath-mh2vu Месяц назад +3

    ඔබ තුමියට අමතක උනාට ගීත මැඩම්, මේ පෘථිවිය කැරකෙනවා හොඳේ. බුදු සරණයි.

  • @Yapa2333
    @Yapa2333 2 месяца назад +76

    මේ නිලියෝ දාගන්න එපා අප්පා දේශපාලනයට ...මිනිස්සු නැද්ද මේ රටේ වෙන...

  • @shirazsulaiman8949
    @shirazsulaiman8949 3 дня назад +3

    159 දෙනෙක් ජාතික ජනබලවේගයෙන් පත් වෙලා හරිනි අග්‍රාමාත්‍යදුරය දිවුරුම් දුන්නට පස්සෙ ගැම්මෙන් මේ වැඩසටහන යූටියුබ් එකෙන් හොයල බලපු මම 😍
    මොහමඩ් ශිරාස් , කොළඹ අපි මාලිමාව දිනෙව්වා ✌️

  • @Sunithapathirana-cp2th
    @Sunithapathirana-cp2th 2 месяца назад +23

    හරිනි.සහෝදරිය.හරිම.නියතමානියි.ගිතා.මන්තිුතුමියටපැදිලිව.පැදිලි.කරා

  • @BlowWishes-im5ot
    @BlowWishes-im5ot 2 месяца назад +19

    දැන් අගමැතිනිය වෙලා ඉන්නේ… කවදාවක්වත් කෙනෙක්ව හැල්ලු කරන්න එපා.. 🌹

  • @NethmiKaveesha-f9o
    @NethmiKaveesha-f9o Месяц назад +24

    හරිනි මහත්මිය අගමැතිනිය වුනාට පස්සේ බලන මම ❤

  • @isharanarangoda5
    @isharanarangoda5 Месяц назад +2

    මෝඩ අහංකාර කමට හොද වැඩේ.. ජය වේව හරිනි.. ඔබ ක්‍රියා වෙන් උත්තර දී ඇත අද දවසේදී..

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 2 месяца назад +155

    ගීතා වගේ මොලේ නැති කෙනෙක් හරිනි වගේ කෙනෙක් එක්ක සංවාදයකට දාන එක චැනලය පොඩි ආතල් ගැනීමක් කරන්නේ,හරිනිව දාන්න ඕනේ හරිනිගේ බුද්ධි මට්ටමේ කෙනෙක් එක්ක,ගීතාව දාන්න ඕනේ ගීතාගේ මානසික මට්ටමේ කෙනෙක් එක්ක,මේක ගීතාට කරන අසාධාරණයක් 😂

    • @pancha_7
      @pancha_7 2 месяца назад +1

      😂Meka atthak 😂💔

    • @ishankakulathunga6087
      @ishankakulathunga6087 2 месяца назад +1

      Aththma kathawa.mata hithuneth ekamai😂

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 месяца назад

      Sometimes its to shpw how stupid she is😅

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Месяц назад +2

      paalama yata set ekath ekka..thamma geethawa danna oona..

    • @ruwanchamara9042
      @ruwanchamara9042 Месяц назад +9

      ගීතවයි පබාවයි දාලා වැඩසටහනක් කරන්න අයියෝ..😂😂 ඒ දෙන්නා තකට තක. 😅😅

  • @kaushalyaliyanarachchi6079
    @kaushalyaliyanarachchi6079 2 месяца назад +11

    අපේ පක්ෂයේ සියලු දෙනාගේ විනීතභාවය ඒ බුද්ධිමත් බව❤respect

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 2 месяца назад +46

    සාම්ප්‍රදායික බඩගෝස්තර නූගත් දේශපාලන ය හා බුද්දිමත් දේශපාලන යෙ වෙනස,මාලිමාවට ජයවේවා

  • @Storywithasa
    @Storywithasa 2 месяца назад +34

    නැද්ද අනුර සහෝදරයා ජනාධිපති උනාම බලන උන් 😅

  • @DaniduNethmina11
    @DaniduNethmina11 Месяц назад +3

    ශ්‍රී ලංකාවෙ බිහිවුණු බුද්ධිමත්ම අග්‍රාමාත්‍යතුමියක් ❤

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu 5 дней назад +3

    මහා මැතිවරණයෙන් පස්සෙ හොයලාම බලපු මම වගෙ අය ඉන්නවාද තව 😂😂

  • @SenarathAlgama
    @SenarathAlgama 2 месяца назад +91

    ගීතා එ්ක අැහුවේ නොදන්න කමට නෙමේ කින්ඩියට

    • @DammikaW48474
      @DammikaW48474 2 месяца назад +7

      ඔව්,ඒත් එයා අහල ඇන ගත්ත. මැටි 🐄!!😂

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 2 месяца назад +1

      ඔය ගෑනු දන්න කමට අහන්න මොනවද දන්නෙ ....මේවට ගෙන්වන්න සිදුවන්නේ ගීතලට චන්දෙ දීල ගවයන්කල අපරාධය නිසා.

    • @deepafernando6300
      @deepafernando6300 Месяц назад

      අපි නොදන්නවා යෑ ගීතා අඇන්ට්ගේ මායම් 😂

  • @kaveeshacharukshi5486
    @kaveeshacharukshi5486 Месяц назад +2

    ඉස්සර ජනප්‍රිය අයට ජන්දෙ දාපු මිනිස්සු දැන් ජන්දේ දෙන්නේ උගත්කමට. එක ගැන හරි ආඩම්බරයි..❤❤❤

  • @chathurabro170
    @chathurabro170 3 месяца назад +43

    රටක්...පවුලක්..ආයතනයක්.පුද්ගලයෙක් උනත් දියුණුව සඳහා ණය ගන්නවා..ඒක අවුලක් නෑ..ඒත් රටට නොගැලපෙන සංවර්ධනයට කොමිස් ගහන්න.වංචා කරන්න....ණය ගත්තාම රට විනාශයි..

  • @WaruniHettiarachchi-yl8us
    @WaruniHettiarachchi-yl8us 3 часа назад

    අගමැතිතුම්යනි ඔබයි අපේ දරුවන්ගේ අම්මා . ගීතා ආගිය අතක් නැතිව ඇති. මෝඩ කම ගීතා ප්‍රදර්ශනය කරලා යන්න ම ගියා . 🌹🌹🌹

  • @ThusharaRathnayaka-h8q
    @ThusharaRathnayaka-h8q 2 месяца назад +40

    පාලම යට ඉන්න ඔිනි එකියක් පාර්ලිමේන්තුවේ 😂😂😂

  • @ranjanjayarathne3474
    @ranjanjayarathne3474 Месяц назад +25

    ඉව්සිම.
    හික්මීම.
    දැණුවත්කම. හා
    විනය,ගව්‍රරවය.
    ගීතා නොනට දෙන.

  • @ChamalMcv
    @ChamalMcv Месяц назад +29

    හරිනි අගමැති උනාට පස්සෙ බලන අය මේ කොනට ❤

  • @JudeLihinikadu
    @JudeLihinikadu Месяц назад +25

    අද 2024/9/25 හරිනි කොහෙද ඉන්නේ ? අර මොඩ අමන එලදෙන කොහෙද ඉන්නේ කියලා බලපන්😂

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 месяца назад +175

    ගිතා දන්නෙ ලිංගික ජීවීතයේ අන්තයට යන විදිහ....එයා හිතන් ඉන්නේ කාමසූත්‍රයයි රටේ ආර්ථිකයයි එකක් කියලා එතුමිය සල්ලි හෙව්වේ කාමය විකුණලා.. එතුමිය කොහොමද රටේ පාලනය ගැන දන්නෙ.. මොකද මහින්ද, නාමල් රාජපක්ෂ පබාව
    අනකලීලව ඉස්සරහට ගත්තේ ..ඇයි ආර්ථිකය හදන්නද? මේ වගේ මුග්ද ගෑනු අනවශ්‍ය ලොකු කම් ගැනීම ලැජ්ජාවක්.. දන්නෙ නැති දේට ඉදිරිපත් වීම ලැජ්ජාවක් සුදුස්සසාට සුදුසු තැන දිය යුතුයි.. මේ විළි ලැජ්ජ නැති ගෑනු රට පාලනය කරන්න චන්දෙ දෙන සමහරක් මේවට වග කිව යුතුයි.
    . හරිනි මහත්මියට බොහොම ස්තුතියි.. නූගත් කාම දේනුවක් දැනුවත් කලාට .❤❤❤❤❤

    • @wimalism
      @wimalism 2 месяца назад +14

      ගීතලාගේ දේශපාලනයේ අවසානය 😂

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 2 месяца назад +8

      නියම ඇත්ත ඔබ පවසන්නෙ..

    • @kithsiridharmawijaya9754
      @kithsiridharmawijaya9754 2 месяца назад +5

      ගීතා දන්න එකම දේ, ඔය බලයට වෙන්න ඇති හිටපු තැනැත් ආවේ.

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 2 месяца назад +3

      You are correct ❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

    • @chamikaliyana2666
      @chamikaliyana2666 2 месяца назад +4

      🙏🙏🙏❤️❤️❤️

  • @Mickayel
    @Mickayel День назад +2

    මේ වීඩියෝ එක දැන් තමා viral යන්න ඕන 😂

  • @champasenevirathne7074
    @champasenevirathne7074 10 месяцев назад +16

    Harini ❤❤❤❤❤❤❤❤❤❤

  • @NishanthaWanasinghe-u8i
    @NishanthaWanasinghe-u8i Месяц назад +1

    මේ දෙන්නාගෙ කතාව අහනකොට කාටත් තේරෙනවා බුද්ධිමත් කවුද කියලා..හරිනි අමරසූරිය මැතිණියනි ඔබට තෙරුවන් සරණයි 💐💐💐💐💐💐💐💐💐🎇🎇🎇🎇🎇🎇🎇👍👍👍👍👍👍👍👍👍

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 2 месяца назад +10

    අනේ ගීතෝ. ඔන්න අං එනවා.

  • @chandrikawanniarachchi-qq3nz
    @chandrikawanniarachchi-qq3nz Месяц назад +7

    ගීතා අපේ මුදලින කනවා මදිවට කයිවාරුත් ගහනවා. දෙන්ඩ හිතෙනවා සෙරෙප්පුවෙන්

  • @sagarawejesinghe1806
    @sagarawejesinghe1806 Месяц назад +23

    ආඩම්බරයෙන් 2024 බලන මම. ❤❤❤❤❤

  • @Sachini_3
    @Sachini_3 5 дней назад +4

    Page එකක් තියෙන අය fb එකේ මේක දාන්න😂 viral වෙන්නම..දැන් හරිනි madam ගේ ඡන්ද ගාන ත් එක්ක ❤

  • @molinduachintha5375
    @molinduachintha5375 Месяц назад +13

    Dr. හරිනි කියපු එක දෙයක් තේරුන් නෑ ගීතා ට 😂

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 2 дня назад +1

    දැන් තමයි මේව බලන්න හොදම කාලය

  • @shyamaananda587
    @shyamaananda587 2 месяца назад +43

    මිනිහත් දාලා ගියේ මේ ගෑණිගේ ගොංකම හින්දා 😂

  • @duvinduariyawansha5589
    @duvinduariyawansha5589 7 дней назад +3

    Mrs.Harini said ÷ වෙන්නෑ කියන්න එපා,අපි දේශපාලනේ කරන්නෙ බලය ලබාගන්නනේ.. ❤️ ඉතිහාසයේ (මහමැතිවරණයක ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලබා ගැනීමට අගමැති හරිනි අමරසූරිය සමත් විය)

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 месяца назад +16

    ❤ හරිනි හරි. 🇱🇰💐

  • @buddikasampath-tc4hn
    @buddikasampath-tc4hn Месяц назад +9

    පෙනවනේ රටේ වැදගත් ම තැනට නුගත්තූ ඇරියම වෙන දේ මේ පාර වත් මහ මැතිවරණ දී මොලේ කල්පනා කරලා චන්දේ දීපල්ලා ගීතා ලා වගේ උන් තව ගියොත් අපිට වෙන්නේ රට දාලා යන්න හොදට තෙරෙන එක දෙයක් තමයි රටෙ දියුනුවත් බන්කොලොත් බාවයටත් දෙකට ම ඍජුව ම රටේ ජනතාව වග කියන්න ඔනි මොකද චන්ද අයිතිය හරි යට දන්න උන් අඩුයි මේ පාර මාලිමාව චන්දේ දීලා හොරු පන්නලා රට හදමු

  • @anandawellappili9767
    @anandawellappili9767 2 месяца назад +27

    ගීතා වනාහි කයෙන් සහ වචනයෙන්(වාචාල) හම්බකරන චරිතයක්. මොළයේ ගොම.

  • @asangikamadhurangani6789
    @asangikamadhurangani6789 Месяц назад

    මුලු රටම සමච්චලයට ලක් කරල වගේ කතා කරපු මෝඩ ගීතාට හොදම පැහැදිලි කිරීමක් ලැබුනා...හරිනි අගමැතිනිය ඇත්තටම නියම උගත් කාන්තාවක්...❤

  • @jagath3753
    @jagath3753 2 месяца назад +4

    උත්තරය පැහැදිලියි.ගීතා නෝනාට ස්තුතියි ඔය ප්‍රශ්න ය මතු කිරීම ගැන.

  • @ProductLab
    @ProductLab 6 дней назад +1

    හරිනි මැතිනිය 650000 වඩා ජංද ගත්තට පස්සෙ කින්ඩියට මේක හොයාගෙන බලන්න.. හරිම අාතල්. මේක ගීතට යවපල්ලකො කවුරු හරි

  • @Kawidhu
    @Kawidhu 2 месяца назад +23

    ප්‍රසිද්ධ ගණිකාවක්

  • @DukeOliver726
    @DukeOliver726 Месяц назад +20

    දැන් සැපද ගීතා 😂😂😂

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 2 месяца назад +42

    හරිනිට මන්ද මානසික රෝහලෙන් පැනල ආපු කෙනෙක් හම්බවෙලා , පොට්ටුවෙන් හෙන ගහන කොට යකඩ කෑල්ලක් එළියට දාල ,

  • @hasantha89
    @hasantha89 Месяц назад +9

    ගෙදර යමු ගීතක්කේ

  • @saadhnazar3214
    @saadhnazar3214 2 месяца назад +8

    අය්යෝ!! ගීතම්මේ....පාඩුවේ ගෙදර හිටියනන් නම්බුකාරයි නේ..

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 2 месяца назад +5

    ❤❤❤❤ අද මම බලනවා

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 8 месяцев назад +62

    අනේ ගිතො උබෙ ගාමන්ටි වල වැඩකරපු ළමයිගේ පඩි ටිකවත් ගෙවන්නෙ නැතුව වහලා දැමිම

  • @HasithaYasas
    @HasithaYasas Месяц назад +10

    ගීතා උබට දැන් සැපද ගෑනීයේ😂😅

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 месяца назад +13

    කට අරින තරමට මොලේ පේනවා😂😂😂😂කියන්නේ ඕකට තමා

  • @PadmalathaJayasooriya
    @PadmalathaJayasooriya Месяц назад

    ගීත නිළිකමට හොද වුණාට
    බුද්ධිමත් ගැහැණියක් නෙමෙයි .අගමැතිතුමියණි,උණුසුම් සුබ පැතුම් !!!

  • @manokarp767
    @manokarp767 4 года назад +72

    නිලියො දන්නෑ රඟපාන්න munta chande deepu මුන්ට ගහන්ඩ ඕනි පැත්තකට වෙලා චිත්‍රපටයේ රඟපාන ඉන්නෙ නැතුව

  • @SinharagoEigoNihongoNihon
    @SinharagoEigoNihongoNihon Месяц назад

    ආඩම්බරයි හරිනි සහෝදරිය , දෑස් දල්වා අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔය දේවල් අත්විදිනයි.ජයවේවා !
    281
    Reply

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 Месяц назад +9

    විදුහල් පතිනි සමග එක වසරේ මම රට ගැන සාකචිචාවක්.

  • @ThuwanRoshan-fj2ng
    @ThuwanRoshan-fj2ng Месяц назад

    දැන් මම බලන මොහොතේ ..හරිනි අගමැතිතුමිය..අනුර ජනාධිපති තුමා.🎉🎉🎉

  • @sherondilshan2438
    @sherondilshan2438 Месяц назад +9

    අද බලන්නෙ මාත්..දැන් අනුර ජනාධිපති ...

  • @alanoudalajmi8842
    @alanoudalajmi8842 26 дней назад +1

    Wel dan .harini madam .👍

  • @maradaneChanna-pw3mu
    @maradaneChanna-pw3mu 2 месяца назад +4

    Good Harini. You great 👍

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව Месяц назад

    ගීතා කින්ඩියට හිනා වෙද්දිත්, තම පක්ෂයට පේනතෙක් මානයක රජයක් පිහිටුවීමේ හැකියාවක් නොමැති කාලෙකදි, ගරු මන්ත්‍රීතුමිය කියල ආමන්ත්‍රණය කරලා ඒ තරම් සංයමයකින් දෙයක් පැහැදිලි කරල දෙන්න තරම් එතුමිය නිහතමානී උනා...
    අද ගීතට ආයෙ චන්දෙකින් පාර්ලිමේන්තුවට එන්න බැරි තැනට පත්වෙද්දි එතුමිය අගමැතිනිය වෙලා....🎉❤

  • @PalithaKottachi
    @PalithaKottachi 2 месяца назад +12

    ගීතයි හරිනියි අහස පොළව වගෙ.ගීත අහන පුස්න බලන්න මෙ ගෑනි දෙසපාලනයට සුදුසුද හෙන මීහරකියක්.හරිනේ රටට මොනතරන් සමිපතක්ද.ගීත ඉස්කොලෙ ගිහින් නැහැ.හෙලුව පෙන්නල ජනප්‍රිය උනෙ.

  • @dinushajayawardhane4864
    @dinushajayawardhane4864 Месяц назад +2

    හරිනි මහත්මිය අගමතිනිය උනාට පස්සෙ මේක ආපහු බලන අපි 😅💙

  • @gaminikularratan9721
    @gaminikularratan9721 2 месяца назад +13

    ගිතා දන්නේ අමුණුගමගෙ බොල ගනන් කරන්න විතරයි 4:49