We must change the way we address the poor hardworking people. Vatti Amma, Kussi Amma, are the words used by the people with swollen heads. These poor people work hard in the heat. Pleasant name would be ‘vegetable sellers, Fish Sellers, kitchen assistance’. Show respect to those poor people suffered while the rich roamed in posh cars. 😮
ලන්කාවෙන් බිහි උනු හොදම අගමැතිනිය ඔබ වේවා! හරිනි අමරසූරිය❤❤
ආඩම්බරයී! කන්තාවකට වටිනාම ආභරණයක් තමයි අධ්‍යාපන සුදුසුකම්! ❤
හිරුනිකා වගෙ ගොන් බඩු පාර්ලිමේන්තු නොයැව් බුද්දිමත් ජනතාවට අපෙ හද පිරි මෙව්වා එක. ආදරෙයි පැලෙන්න❤
ඔව් දැන් අනුකම්පා කරමු විපතක් නෙ වෙලා තියෙන්නෙ
අනිවාර්යෙන්.
Thank u petto ❤
ehema kiana eka waradi, Kiriellage duwat wada Hirunika dahas gunayak hondai…
@@udanigunarathne6693 එකක් දෙකක් විශබීජ ඉන්නවා එක ඇත්ත. හිරුනිකා කරපු මගුලක් නෑනෙ.
අනාගතයේ ශ්‍රී ලංකාව දියුණු වේවා.!! කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😍🤗
හැමෝම බුද්ධිමත් ලස්සන රටක අඩි තාලම
මාලිමාවට ජය වේවා මාතෘභූමියට ජය වේවා!!
ගීතලා වගේ වට්ටි අම්මලත් ගියානෙ හැබැට ඔය දියවන්නාවට..හැකර කටයි මෝඩකමයි විතරයි...ඔන්න බලාගල්ලා..මෙදා පාර්ලිමේන්තුව පිරුනේ පිරුනු ගැහැනුන් සහ පිරිමින්ගෙන්❤❤❤❤❤❤❤
ඇයි පබා හිරුණිකා
@LaLa-qv4eu අම්මෝ...ඇත්තට කතා කරගන්නවත් බැරි පබා.....හිරුනිකාටත් මෙදා මාර වැඩේ උනේ නෙහ්
පරණ එකෙක් හිටියම හොදටම. 225ට ම කෙලින්න මොකද පාරේ බෝඩ් එල්ලා ගෙන බොරුවට කෑගහපු පිස්සු බල්ලෝ ටිකනේ දැන් ඇතුලේ ඉන්නේ අලුත් පිසන් කොටුවට පරණ පළපුරුදු එක ඩොක්ට කෙනෙක් හිටියම පිස්සෝ ගොඩක් සනීප කරන්න පුළුවන් ජාතික ලැයිස්තුව. බයානකයි 😂😂😂😂😂😂
මෙවර පත් වෙචිචි කාන්තාවන්ගෙන් වැඩි හරියක් නීතීවේදීනියන් .ඒ අතර සාටකයක් දාගත්තු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවෙකුත්, ජාතික ලැයිස්තුවෙන් ඇවිත් බලාගන්ඩ බැරි වෙන එකක් නැහැ.පිටරැටියා
බුදුසරණයි 🙏🙏🙏හරිම සතුටුයි .බුදිමත් උගත් පරපුරක්.බිහි වෙලා තියෙන්නේ .පර්ලිමෙන්තුවට.මාලිමාවෙන් .ජයවෙිවා 🥰🥰🥰🥰 මාලිමාවට .
ජයවේවා ❤❤ඔක්කොම උගතුන්❤
සේරම උගත් බුද්ධිමත් සුපිරි සෙට් එකක්..
Anivareng ❤
Definitely
බුදුසරණ යීඔබට ❤❤❤❤මාලීමාවට
ජයවේවා ❤❤❤❤❤❤ සියලුම දෙනාටම ❤❤❤❤❤❤
සිරස ට ප්‍රණාමය.. සමබරව කටයුතු කරන්න.....
දැන් තමයි ලංකවේ ස්වර්ණමය යුගයක් එළැඹෙන්නේ ❤ පාර්ලිමේන්තුව විශ්වවිද්‍යාලයක් ❤
*හැමෝම උගත් ❤️ රටට හොදක් කරයි කියලා හිතනවා ✋😌*
මාතලේන් දීප්ති වාසලගේ අපෙ උසස් පෙල රසායන විද්‍යා ගුරුතුමිය , අවු.26 ක අත්දැකීම් බහුල වෛද්‍යවරු,ඉංජිනේරුවො ඇතුලු විවිධ වෘත්තීමය තත්ව සමාජයට දුන්න කෙනෙක් , වයසින් පරිණත උනත් හරිම තාත්වික තරුණ අදහස් තියන කෙනෙක්
Aniwaren mchn. STC, SSBV, GSC okkogema teach kara madam❤ 💛💙💙
Ow..ape madam❤
ජයවේවා ❤☝❤
ජයවේවා ❤❤
ජයවේවා
ජය❤
Nice one ❤
My beloved ❤❤
All the BEST and CONGRATULATIONS ❤
From NPP Germany ❤❤❤
Very good to see some people who is educated..
කාන්තා නියෝජනය ගැන ඉතා සතුටුයි දුර
කැලේගම මුතු රත්වත්තේ අපේ අක්කා අම්පාරෙන් පත් වුණේ.❤❤❤
ආනමඩුවේ කැලේගම ...?
හා හා අක්කා පාර්ලිමේන්තු ගියා කියල උබ එහෙම යන්නෙ නෑ අක්ක බලේ අරන් ගොං වැඩ එහෙම කරන්න...ඕං 🙄🙄🙄
EXCELLENT GREAT 👍 👍🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇත්තමයි හරිම සතුටුයි ❤❤❤❤❤❤❤❤❤❤❤
ශ්‍රී ලංකාවෙි කාන්තාව නිතරම සැගවී..සිටින්න..තමන්ගේ අයිතිය නොදැන නිතරම දෙවැනිතැන අපිට හිමියි..කියා සම අයිතියට එන්න බය පිරිසකි..අති විශිෂ්ට දොරටු විවරයක්..දේශපාලනයට නායකත්වය ඔවුන්ට හිමිකර දීම..ළදුනේ ඔබය උපහාරය..සුභ පැතුමි..
උගත් බුදිදිමත් පිරිසක් ඉන්නෙ මේ පාර❤❤❤❤
Very proud of you all the lady's ( sisters) LOT of thanks to get redi of the cruks criminals, and bosses
Wish you all the best Nilanthi.
Suba pathum🇱🇰🇱🇰🌄🌄
Pudumakara sathutak denenne ape sahodara sahodareyan seyaluma denata jayasrima bosamedu pehetai jayama wewa ❤❤❤❤❤❤❤❤❤
හරි සතුටුයි ❤
ජය වේවා ❤️ 🇱🇰 ❤
jayawewa theruwan saranai❤❤❤🙏🙏🙏
ආඩම්බරයි..❤
වැඩි පිරිසක් නීති උපාධි කාන්තාවෝ. 🎓 ❤
FEEL TO LOVE ALL MY LADIES❤
AN engineer from NPP Germany ❤
Very impressive indeed! Wish them well and success! ❤
Jaya wewa sahodariyo...🎉🎉
Jaya wewa ❤❤❤❤❤❤
හිතට පුදුම සතුටක්. නූගතුන්ගෙන් රටක් පාලනය උන යුගය අවසන් වෙලා උගතුන්ගෙන් රට පාලනය වන නව යුගයක්.... පාර්ලිමේන්තු යා යුත්තේ උගත් බුද්ධිමත් මිනිස්සු. ❤❤❤
මාලිමවට ජයවේවා
ජයවේවා ඔබලා හැමෝටම 🧭🧭❤️❤️🇮🇱
🇮🇱 🇵🇸 මේවට අැදලා ගන්ඩ එපා😂
අගමැතිවරියක් හා අගවිනිසුරුවරියක් ඉන්න වෙලාවේ ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය දක්නට ලැබීමත් සතුටක් පිරිමි අපිටත්..❤😊 තවත් කාන්තාවන් එවන්න තිබ්බා..ඒත් 52% ක් වු කාන්තාවන්මයි බැල්තසාර් හා ගාල්ල කාන්තා නායිකා අනූෂා සරුක්කාලි සහෝදරිය වගේ අය ගෙදර යවන්නේ..ඉරිසියා කුහක නොවී ඉදිරිපත්වන සිය කාන්තා වරිගයාට චන්දේ දෙන්න ඉස්සරහට මොන පක්ෂයේ උනත් ..😊😊
මට හිතෙන විදියට දැන් තමයි මනුස්සයෙක්ට අහන් ඉන්න පුළුවන් තේරුමක් ඇතිව කතා කරන් සෙට් එකක් ඉන්නෙ..🥹🥹🥹🥹🥹
GOD BLESS ALL LADY LANKANS JAYAWEWA FROM CANADA LANKAN
ශා නියමයි නිලන්ති ඔයාට කාන්තා අපි බාරයි ජයවේවා බුදුසරණයි
Impressive ! Go Ladies!
Congratulations ❤️ 🎊 👏 💐 🥳 ❤️ 🎊 👏 💐 🥳 ❤️ ❤❤
කිරිඇල්ලයි කවිරත්නයි ආවේ මිනිහගෙයි අප්පගේ උරුමෙන්
කවිරත්න මැඩම් ගැන දන්නෑ වගේ හරියට😂 මේ පාර පිය පුතු,ස්වාමි භාර්යා උරුම භූමදානය වෙලාම ගිහින් තියෙද්දි කොහොමද කවිරත්න දින්නෙ? හොර ඡන්ද දාලද? 😂 නෑ යකෝ මිනිස්සුන්ට වැඩක් කරපු හින්දා. හොඳ දේට හොඳයි කියපන් නරක දේට නරකයි කියපන්. එ් පැත්තෙ ඉන්න උන්ගෙන්(ලග්ගල, රත්තොට) අහලා බලපන් උඹට තේරෙයි. මෙච්චර හැඳි ගෑවිලාම යද්දි තමන්ගෙ අාසනේ තියාන ඉන්ඩ පුලුවන් කියන්නෙ එ්ක වෙනම ලෙවල් එකක්. මට දුක එච්චර සුපිරි චරිතයක් සජබෙ වගේ ගූ පක්ෂෙක ඉන්න එක ගැන.
Super
Lanka ithihasaye wedagathma methiwaranaya meyai❤❤❤❤
Thushari akke.......❤❤
දැණුයි උත්තරීතර පාර්ලිමේන්තුව වක් බිහි වෙන්නේ කියලා දැනෙන විට ලොකු ආඩම්බරයක් දැනෙනවා..ඉතාලියේ සිට.
4:10 කුරුණෑගල ,යාපහුවෙන් ආවෙ
proud of you specially nilusha sister
sirasai ape sirasa..
❤
නව දේශපාලන සංස්කෘතියේ සමාරම්භය ❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
❤❤❤❤❤
ගිතා කියන නිලිය මතකද? අගමැති හරිණි අමරසුරියෙන් අහනවා" ඔබලාගේ රජයක් එයි කියලා විස්වාශ කරනවද කියලා ගිතා දැන් නින්දෙන් නැගිටලා බලන්න,, රටේ ජනාදිපති අගමැති කව්ද කියලා,, ජානතාව මුසල ගැනු සෙරම හොදලාම යැව්වා
සිරස.. දෙරන්.. හිරු.. සියලු ජනමාද්‍ය,.. ඔයාල අලුත් වෙන්න.
මේ ඔයාල දකින්නෙ, සුලු චන්ද ප්‍රතිපලයක් නෙවෙයි. මේ රටක මුලු මහත් බහුතර ජනතාවක් කල වෙනසක්. මේ වෙනස තේරුම් ගන්න
මේ මේ ඔය නම් 3 සිරස අයින් කරන්න
❤❤❤❤❤❤❤❤❤❤❤💪
👍👍👍👍👍👍👍👍👍❤❤❤
❤️❤️❤️❤️කුරුණෑගල ❤️❤️❤️❤️❤️🇦🇪🇦🇪🇦🇪🇦🇪
ගෙදර අම්මා තාත්තා බුද්ධිමත් කියන්නේ දරුවන් හැදෙනවා ලොවෙත් නැති විදිහට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯
අපේ මයින්ද මහත්තයා තියපු රෙකෝඩ් එකත් කැඩුවා නේද?
ජනලේඛන සමානච්ඡන්දයෙනි ඇත්තකරනජේපන්ටමගැලේපේන
ඔක්කමබලමුඅපිත්පුරවැසීයෝ
කිරිකෝඩු කිරිඇල්ල තමයි අවුල
ව්‍රායි කැලී බැල්තසාර්, සරෝජා පෝල් රාජ් වැනි සිංහල-බෞද්ධයන් ට බොහෝ සේ ආදරය කරන අය ආපු එක කොච්චර හොඳද.
ව්‍රායි තේරුනේ නෑනේ
@ ව්‍රායි = හරිනි 100%
@manlanilesh7811 එයා තේරුන්නෑනේද
2000න් පස්සෙ එකෙක් උන එක ගැන ආඩම්බර මට 😎😎
nk AKD❤❤❤❤❤❤
This time sri.lanka come Good.
anargai sirasa nam ❤oluwai..
පරබැලීඩෝලර්ගේනේන්ඔගන්ඩාවේ
Hoda set ekak innawa supiri geatala hirunikala damitala wage gon ganu neme 😮😮😮
බොගල් ගත්ඉන්නවා බොරැවෙන්රජපුටුවට ගිය එක ඇතබව ඔප්පුකරයුතුයි
ඵක බෝරැකීමට මන්දබුද්ධික අත
මාතර අපේ නියෝජනය සරෝජා පෝල් රාජ් ජාති ආගම් බේදයක් නැතුව අපි එව්වා
අපේ කාන්තාවෝ ටික පිරිමින්ට කරන්න බැරි උන රට ගොඩ දාන වැඩේ කරනකම් සුවහසක් කාන්තා අපේ බලාපොරොත්තුවක්
😂
එහෙම මගුලක් ඔ්න්නෑ සහයෝගෙන් තමන්ට පැවරෙන වැඩ කොටස කරා නම් හරි. කලිනුත් රට කාපු උන් තලේ කාන්තාවො හිටියා😂 අපවිත්‍රා බඩුව, හිරුණිකා බඩුව, ගීතා ගණිකාවිය මුන් පිරිමිද? 😂 මෙතන ලිංග භේදය එපා. කාන්තාවො කියලා නෑ එ් ඉන්නෙ ලංකාවෙ ජනතාවගෙ නියෝජිතයො. ලාංකික ජනතාවගෙ නියෝජිතයො වගේම ලංකාවෙ පුරවැසියො හැටිය එයාලට වගකීමක් සහ යුතුකමක් තියනවා රටට සේවය කරන්න. අනුර කුමාර ජනාධිපතිතුමා සහ හරිනි අමරසූරිය අගමැති තුමිය ගේ නායකත්වය සහ මඟ පෙන්වීම යටතේ ලංකාව මේ වැටුනු වලෙනි ගොඩ එනවා❤
I do not accept Nilanthi for NPP
She will be a huge black mark...
😔😔
සමන්මලී ගුනසිංහ ..මනො විද්‍යා විශේසන වේදිනියක් ??
හිරුනිලා වගේද මේවා,, ❤
අයියෝ දියවන්නා පාර්ලිමේන්තුව ආවාස ගෙයක් කර මෙහෙණින් වහන්සේලටබාරදෙන්න නැති නම් ගිනි තියන්න බ්ලි දි හදපු එක හරිම මුසලයි
ඒ මොකෝ
උඔල එන එන පක්ෂ යට දෙනව
මගේ ගාන ඇවිත් ..20
ඔඋ ඉතින්කබරයට ආන්ඩුව පේරලන්පේරමුනේබෝරැකේබරකියපුඕගන්ඩාකෑමාරීඅසමපාර්ලිමේන්තැවටයවන්නමඵපැ
සිංහල ඉගෙනගෙන එන්න ගිහිල්ල
සිංහල බැරි නම් කමෙන්ට් නොදා ඉදපන්කො
මගේ රට නුඹලාට බාරයී
යාපනෙන් ආවේ නැද්ද
Varie Cally Balthazar 😢😢😢
කාන්තා ඇස්වලට වසග වීම අයෝග්‍ය ඇබ්බැහියක් ....ඇඩ්ලින් මොලමුරේ සිරිමා මැතිනියගේ මුහුන ඇදකිරීමක් වගේ
We must change the way we address the poor hardworking people. Vatti Amma, Kussi Amma, are the words used by the people with swollen heads. These poor people work hard in the heat. Pleasant name would be ‘vegetable sellers, Fish Sellers, kitchen assistance’. Show respect to those poor people suffered while the rich roamed in posh cars. 😮
Well educated people came from NPP❤
OU අනේ අපේ harini අගමැති තුමියගෙන් එක්තරා වීඩියෝ එකක අහනවා ඔය ගීත කියන ගෑනි ආණ්ඩුව aeida kiyala vuswasa karanawada ahanawa එ එහෙම වගේ අනුන්ගේ pirimi nalawana kenek newei harini kiyanne hoda ugath kenek
චමිලා ?
niyama buddimath kanthawan pirisak ma sere parlimenthuwata hirunikala wage gon badu nethi wuna akama hodai
සජිත් ට උපාදියක් තියනවා ද ??
Ow Japanese ensepilities
🙂
Amooo මට බැහැ 😂