Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුය ..සාමාන්‍ය පවුලක ජනතාවගේ දුක අදුනන පුතෙක් .ජයවේවා
,මගුල
😂
.:..........@@shanthakoralegedara3527
වසන්ත කියන්නේ පාර්ලිමෙන්තුවේ ඉන්න ඕනෙම කෙනෙක් මෙයත් අනුර වගේම තමයි. කතාව අහගෙන ඉන්න ආසයි. දවසක වසන්ත රට පාලනය කරනවා
ඔව් හෙමින් ගමනක් යන්න ඕන
Kawada hari ithin meyath rate loku thanakata enawa aniwa❤❤anur aiyya wage❤❤❤
ඔබත් අපේ අනුර ජනාධිපති වගේ දවසක රට පාලනය කරනවා දකින්න ආසයි ....කතාව අනන් ඉන්න ආසයි වසන්ත...ඔබට ජය..
වසන්ත සහෝදරයා ගැම්මක් ❤❤❤❤
වසන්ත ඉන්න තිබ්බෙ මාලිමාවේ ❤
එහෙනම් ඌව මේව කිව්වොත් එලවල දාල තියෙයි. මේ ඉන්න තැන හොද වෙන්නෙ ඒ නිසයි❤️
විපක්ෂයටත් මේ වගේ දක්ෂ ළමයි ඉන්න ඕනා
වසන්ත හිටියේ ජවිපෙ
@@nirmalrasika156Malimawa has no place for this type of empty characters. At least not in the higher or the executive committee.
ටිකක් රිදිල ගොන් ජෙප්පට😂😂😂
වසන්ත මුදලිගේ ..දැක්කමත් සතුටුයි...සුභ ලංකාවම වෙනස් කරා....
සජියවයි රනිල්වයි පොහොට්ටුවයි අයින්ම කරල දාල වසන්තල වගේ අලුත් පක්ශයක් විපක්ශයට දාන්න ඕන.🎉
හොද යෝජනාවක්
අනිවාර්යෙන්, ඕකුන්ට දෙන චන්ද අපරාදේ, මේ වගේ අයට දුන්නොත් වැඩක් වෙයි
ඕක මොඩ කතවක් මේවට අනුර එකගයි 😂11000 හෙචටයර් දුන්නේ ඊයේ පෙරේද එකද දෙමල් සංඳන් එක්ක එකතුවෙන්නේ 😂
අනිවාර්යයෙන් මේ පාර පුලුවන් ☂️X
Yes ow aththatama. Wasanthala supiri wipakshayata
වසන්ත ඔබ ඉතාම දක්ෂයෙක්.පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්.මිනිස්සු දෙපාරක් නොහිතා කුඩය ලකුණට චන්දය දිය යුතුයි
රෙද්දක් කියවනව ද?
oya pau ane.
@@shanthakoralegedara3527 බයයි නේද දක්ෂයො එයි කියල 😁😁😁
ඔව්....පොහොට්ටුවට සජබෙට පොහොට්ටුවට දෙන්න හිතන් ඉන්න අයට කුඩය කියන්නෙ හොඳ විකල්පයක් 👍
සිලින්ඩර් බයියන්ගේ සීයා අපිට හෙමීට ඇරලා නෙවෙද? 😂
ඉතින් තවත් ඒ වගේ කාලකන්නි හොදයි කියන කුහකයෝ ඉන්නවනේ, උන්ට ඕනෙ රටක් නෙමෙයි.
හෙමීට නෙමේ හොදටම ඇරලා😂
හිමීට නෙමෙයි කාටත් පේන්න කෙලියෙ. ඌ කොහොමද නුවරඑලියෙ ස්තානාහිපතිට දීපු ටෝක් එක??? ඇගිල්ල දික්කරලා වෙන තැනක් හොයා ගනින් කීවෙ. මේව අහ අහ තාම උන්ගෙ පුක ලෙවකන උන්ට ඉතින් දෙය්යොම බලා ගනියි.
ඇයි පුතා රටේ සල්ලිනේ සියා පරමිපරාව ගැන හිතලම නෑනේ😅
@@නිල්මහේ සීයට හිතන්ට උගේ පරම්පරාවක් නෑ නේ ඌට කඩේ යන උන්ගේ පරම්පරාව ඌට වැඩක් නෑ නේ😂
🤍👌 සුපිරි කොල්ලෙක් මචං ඔයා කාපු තරම් මේ ලංකාවේ,,👉කඳුළු ගෑස් ඉතිහාසයටම කවුරුවත්ම කාලා නැතුව ඇති 🙏💝💪👊
අනේ ඔව්..මේ කොල්ලා හිර කරන් ඉන්න කාලේ අම්මල ඇඩුවා
Definitely.
ඔන්න සීයාගේ වැඩ....
.කොහොමද , පළපුරුද්ද ,, හෙටක් නැති මිනිහෙක්
වසන්ත පාර්ලිමේන්තුවට යවමු❤❤❤❤❤
☂️X
හොද දේශපාලන කියවීමක් තියෙන සහෝදරයෙක්.අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ akd කල බූමිකාව කරගෙනයන්න පුළුවන් එකෙක් වෙයි❤❤
ඌ ගහන්නේ akd එකට තමා බං
ප්‍රසාද් කට ඇරන් අහන් ඉන්නෙ 😂 ඕං ප්‍රසාද් දේශපාලනය කරන්නෙ ඔහොම ඉගනගනින්
සිරාවට. උන් දේශපාලනය කියලා දන්නේ එකේක උන්ට මඩ ගගා ඉන්න මිසක් රටේ වෙන කිසිම දෙයක් දන්නේ නෑ
ඌ දේශපාලනය අතින් මන්දබුද්දිකයි. ඌ බංකොලොත් රටේ ධනවාදය ගැන කියවනවා පිස්සෙක් වගේ 😂
😂kapati kama tama 1 st😅
රටේ මිනිස්සු අහන්න ඔනා කතා
ඔන්න සුමදිරාන් එකතුවෙනවා මාලිමාවට 😂
❤
මම මෙ වැඩසටහන අවසන් වෙනකම් බැලුවා. වසන්ත මාරම ලස්සනට කරුණු පැහැදිලි කරා. හිටපු අයගෙන් හොදම එකා. මාර දැක්මක්. පැහැදිලි කරැනු දැක්වීමක්. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි. ඒත් මම චන්දේ දීලා ඉවරයි.
රනිල්ට මේ ගිවිසුම් ගැසීමට අවශ්‍ය බලය දුන්නේ කවුද?. මේ මර උගුල් වලින් ගැලවීමට ක්‍රමය සොයා ගත යුතුය.
රනිලා හිරෙත් දැමිය යුතුය්
ඉන්දියාවෙන් කැම හිගාකාපු හිගන්නුගෙ ටෝක් බලඔඅංකො😂
@@shuttlespace04 - රටවල් සමඟ කටයුතු කිරීම හා යටත් වීම යනු දෙකකි. පොහොසත් රටවල් පවා ණය රෝල් කරනවා. ඒසෙවුවද යත් වෙන්නේ නෑ.
@@AraNisa-t8x කොහෙද යකෝ යටත් වුනෙ😂 ආයෝජන දන් නැති ගොන් හරක්
@@AraNisa-t8x එහනම් ඔය කොලබ වරායෙ ලොකුම ජැටිය චීනෙ පාලනය කරන්නෙ😂කෝ කුරුට්ටොට ඒක අවුලක් නැඩ්ඩ?
"අනාගත වැකිය"ලියල තියාගන්න.අනාගතේ කෙදිනක හෝ මේ ආදීවාසී තරුණය රටේ නායකය වෙනවමයි.
ආණ්ඩුව පමණක් නොව . පාර්ලිමෙන්තුවෙ විපක්ෂයද වෙනස් කල යුතුයි. ප්‍රශ්න නිෂ්චිතව හදුනා ගත හැකි වසන්ත වැනී පිරිස් හට පාර්ලිමෙන්තුවෙ නියොජනයක් ලබාදීම මෙරට පුරවැසියන්ගේ වගකීමකී ☂️❌
රනිල්ට මේ ගිවිසුම් ගැසීමට අවශ්‍ය බලය දුන්නේ කවුද?.
Parlimenthu niti.nakiyage niti thamai.
එහෙම දෙන්නෙ නෑ අපි, මරණ් මැරෙනවා අන්න කොල්ළො ❤❤❤❤❤❤
මේ අපේ ලොක්කා.😊...අපි හැමෝම වික්කා..😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂 ranilmara walanda
😂😂😂
වසන්තලා වගේ.. අය දැන් ආංඩු පක්ෂය ට..නැති වුනත් විපක්ෂ ය ට හරි එන්න ඔබේ වැටිනා චන්දය දෙන්න ඕනෑ.. මොකද...මේ රට මේ තත්ත්වය ට... ඇද දැමූ.. හොර මජර යෝ... චන්දය හිගනවා..පේනවා....❤
අයියෝ සාන්ත 😂😂😂 සලින්ඩරවට ඔහොම කරන්න එපා පව් අප්පා
වසන්ත පාරිලිමේන්තුවේ සිටිය යුතු ය
ඇත්තමයි මේ ඉන්දියන් වාදය අනිවාර්යෙන් මේකට විසදුමක් ගන්නම එනව. නැත්‍තන් ඔය ජරා ඉන්දියාවට අපේ රට යට වෙනව
ඉන්දියාව මේ වන විටත් ලංකාවෙ බලශක්තිවරායඅපනයන භෝගදේශපාලනයආරක්ෂකඅධ්යාපනයවර්ග වාදය යන සියලුම අංශයන්ට මැදිහත් වී එය ඔවුන්ට වාසි සහගත ලෙස පාලනයට නතුකොට ගෙන අවසන්. සංචාරක කර්මාන්තයට හැකි පමණින් බලපෑම් කිරීමටත් පටන්ගෙන ඇත. මේවාට එරෙහිවන ආණ්ඩුවකට හෝ දේශපාලන පක්ෂයකට ඔවුන් ලංකාව තුළ පැවැත්මක් ඇති වීමට දෙන්නේ නැත. කෙලින්ම කිව්වොත් පාස්කු ප්‍රහාරය සහ ලංකාවේ ජනවාර්ගිකව ඇති වුණ ප්‍රශ්න (තෙල්දෙනිය, බේරුවල) පිටුපස සිටින මහ මොළකරු වන්නේ ද ඉන්දියාවයි. ඇත්තටම ඉන්දියාව කියන්නෙ මිත්‍ර වේශයෙන් ඉන්න සතුරෙකි. කලාපීය වශයෙන් ඔවුන් කිසිඳු රටකට ස්වාධීනව නැගිටින්න දෙන්නේ නැහැ (උදා: මාලදිවයින, පාකිස්තානය, බංගලාදේශය, ලංකාව). ඒ සඳහා ඔවුන් කරන්නේ රටේ අභ්‍යන්තර පාලනය (නීතිය ආරක්ෂාව දේශපාලන) ඔවුන්ට නතු කරගෙන ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමයි.
පාරෙ දුවන වාහන ටික බලන්න. ඉන්දියානු ආක්‍රමණය හිතා ගන්න පුලුවන්
@@Mlw693 Definitely මචං... උං apiwa ආක්‍රමණය කරලා තියෙන්නේ... ප#@කේ භාරතය... 🤬🤬🤬🤬
සිංහ වසන්ත ❤❤❤
අර ට්යුසන් කාරයා හෙන පොර වෙන්න දගලනවා වගේ පේන්නෙ මට විතරද😂
වසන්ත පුතේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ දැනුම😮😮😮
Budusaranai wasanta Malli ❤❤❤
වසන්ත පුතා ඔයා හරිම දක්ෂයෙක් තෙරුවන් සරනයි
වසන්ත කියන්නෙ මේ රට ගැන හොදම දැනුමක් තියෙන කොල්ලෙක් ආදරෙයි මචං
මෙන් විපක්ෂය ❤❤❤❤
වසන්ත පාර්ලිෙමින්තුෙවි සිටිය යුතු ෙක ෙනක් ❤❤❤❤❤
වසන්ත මුදලි පාර්ලිමෙින්තුවට යවන්නම ඔිනේ❤❤
අපිත් trincomalee samudragama ..
Vote 🗳️ our brother, we have to bring him , please vote him
වසන්තගෙන් වැඩක් ගන්න පුළුවන්. විපක්ෂ ඉන්න ඕනේ වැරදි හොයන්න .
මුදලිගේ ❤️👍
දෙයියනේ මේ ඇත්තමද කියන්නේ. හෙන ගහන්න එපෑයෑ.
වසන්ත පාර්ලිමේන්තුවට යන්න ඕන ❤❤❤❤❤❤❤❤❤❤❤
ශ්‍රී ලංකාවේ වසන්තය උදා කිරීමට වසන්ත මුදලිගේට හැකිවනු නියතයි
වසන්ත පුතා .🔥🔥😇💐❤️
නියමයි වසන්ත ❤
Great Wasantha malli.❤
වසන්ත වැඩිඩා.ප්‍රියාන් ගොබිබයා 😂😂😂
"A future leader is on the rise" wasantha ❤❤❤
වසන්ත පුතා ඔයා අනිවරයෙමිම පර්ලිමෙින්තුවට ඔනැම කෙනෙක්ඔයාට බුදුසරනයි
මේ ප්‍රශ්නෙට උත්තරය මෙතනදිම අනුර දුන්නා.
🎉
බොරු කියන්න එපා මේ ගැන කිව්වෙ නෑ
@@dinethchandima3463ඇහුවද මේ ගැන ?
Kiwa
විපක්ශෙකට වත් උඹ වගේ උන් අවොත් මෙක ගොඩයනවමයී ❤❤
එයාගෙ පක්ශෙ ලකුණ මොකද්ද
@@IndraniDissanayak☂️ kudaya
වසන්ත.කියන.සෑම.දෙයක්ම.ඇත්ත.ඉන්දියාව.අපිට.කෙලවන්න.යන්න.අනුර.සහොදරයා
වසන්ත අගේ කරන අය අවංකවම නම් ඒ කරන්නේ "කුඩය" ලකුණුට ඔබගේ චන්දේ ලබා දෙන්න ...
🙏👍
සමහරවිට මූ කවදා හරි රටේ ජනාධිපති වෙන්න ත් පුලුවන් ❤
මේ ගිවිසුම් අත්සන් කරන්න රනිල්ට කිසිම ජන වරමක් ජනතාව ලබා දී නැත .ඒ නයින් ඒ සියලු ගිවිසුම් අහෝසි කළ යුතුයි .
Wasantha ubala me rate innm oni kollo bn adarei ❤❤❤
අනිවාරයේන් වසන්න පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. මෙයත් රටට වැඩදායක පුරවැසියෙක් . ජනතා මනාපය වසන්තට ලබා දෙන්න . අනුර ජනපතිට හයියක්වන සහේදරයෙක් .🇱🇰🇫🇷
Wasantha saho Respect for your statu ❤❤ “maran marenawa”❤❤❤❤❤
Wasantha ❤❤❤❤❤
අරගලයට ජයවේවා.
මේ රට ගොඩ ගන්න වසන්ත වගේ අය තව බිහි වේවා
06/11/2024 දින සිරස සටන වැඩසටහන බලන්න එතකොට මාලිමාවේ දැක්ම අවබෝධ වෙනවා
❤❤❤
වසන්ත සුපිරියි වගේ
මරන් මැරෙනවා එහෙම උනොත් එහෙම දෙන්න බැ...❤
Our new opposition LEADER ❤
වසන්තගෙ ඉංදියාව සම්බන්ද ප්‍රශ්නෙට උත්තරයක් ලැබුනෙනෑ. ඒක කියන්න දුන්නෙනෑ.
❤❤
මේකෙදී නම් වසන්ත තරම් පරිණත කෙනෙක් නැහැ..
අනුර මේ ගැන ප්‍රකාශයක් කල යුතුයිරට වැසියන් දැනුවත් කිරිම ඔවුන්ගේ වගකිමයිවසන්තට ස්තුතියි
Jayawewa malli
Api venuven hira geta giya kollek❤❤
ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුත්ගලයෙක් මිත්‍රයා ❤
වසන්ත පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන චරිතයක් ❤
Ltte එකෙන් කර ගන්න බැරි වුන දේ මුන් ගිවිසුම් වලින් කරනවා නේ 😅😅
Obat jaya wewa.
Wasanda❤❤❤
වසන්ත පාර්ලිමේන්තු ව නියෝජනය කළ යුතු ම කෙනෙක්..👍
බන්ගලාදේශෙට උන එක
වසන්ත ඔබ මාලිමා රජය තුළ සිටිය යුතු කෙනෙක්...❤
Wasantha oba wage aya parlimenthuwe sitiya uthui ❤❤❤
අනාගත හානී දැක දැක නිවටව සිටීම
ජ.වි.පෙ. පංති පහේ ඉන්දීය ව්‍යාප්ත වාදය නොමැති බව ප්‍රකාශ කළා නේ තව මොනවා ද?
Wasantha mudalige respect ❤
රනිල් රනිල් රනිල් 😂😂😂😂යකො වෙන නමක් නැද්ද කියන්න මුන්ට😂😂
Wasantha mage puthe contract sign kernna ba janadipathita withrak...ahnm moktada rate neethiyk sammatha kerganna 2/3 k oona wenne.eka ranil wisin me daruwawa wal palamen goda dagnna gahpu eyage hatiyta thawa sama harakge hatiyta sign kerpu nikn kola kallak noweda....danna widihta damme.habi credit line ekk thiyna nisa ranil haraka kerpu oya wada walin yam mttmta blapamk thibbath ewa wisadagnna thmi me aluth anduwak path kernne ...athal ekta damme 🤟💯
වසන්ත පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් .
Wasanta malimawata ❤️
පාර්ලිමේන්තු සිට්ය යුතු කෙනෙක් වසන්ත මුඩලිගෙ
පාර්ලිමේන්තු ඉන්න ඕන කොල්ලෙක්නේ 🎉
OMG 😢
ඉතින් දැන් තෙල් ටැංකි තාම කාටවත් දිලා නෑ කියලා අනුර ජනාධිපති කිව්වේ
Wasantha Mudalige mahattayo❤
Wasantha gammak❤
Me thamai ape podi anura😂😂😂😂😂ape anura kumara disnayaka janadipathi thuma wagemai supiri kathawa❤❤❤❤ahan inna asai oba inna thibune malimawe theruwan saranaii 🙏🙏🙏🙏 idiredi mathu dawasaka janadipathi wewa👌👌👌👌aderei obara ❤❤❤❤ mama Saudi Arabia sita
Oya hariyata hariPutha
Wasantha mahathma npp niyojanaya wemin parlimenthuwa niyojanaya weema ape balaporoththuwayi pathumayi
විපක්ෂයේ නායක වසන්ත මුදලිගේ වෙන්න ඕනි.....
පාර්ලිමේන්තුවේ ඉන්න ඔින කොල්ලෙක්
ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුය ..සාමාන්‍ය පවුලක ජනතාවගේ දුක අදුනන පුතෙක් .ජයවේවා
,මගුල
😂
.:..........@@shanthakoralegedara3527
වසන්ත කියන්නේ පාර්ලිමෙන්තුවේ ඉන්න ඕනෙම කෙනෙක් මෙයත් අනුර වගේම තමයි. කතාව අහගෙන ඉන්න ආසයි. දවසක වසන්ත රට පාලනය කරනවා
ඔව් හෙමින් ගමනක් යන්න ඕන
Kawada hari ithin meyath rate loku thanakata enawa aniwa❤❤anur aiyya wage❤❤❤
ඔබත් අපේ අනුර ජනාධිපති වගේ දවසක රට පාලනය කරනවා දකින්න ආසයි ....කතාව අනන් ඉන්න ආසයි වසන්ත...ඔබට ජය..
වසන්ත සහෝදරයා ගැම්මක් ❤❤❤❤
වසන්ත ඉන්න තිබ්බෙ මාලිමාවේ ❤
එහෙනම් ඌව මේව කිව්වොත් එලවල දාල තියෙයි. මේ ඉන්න තැන හොද වෙන්නෙ ඒ නිසයි❤️
විපක්ෂයටත් මේ වගේ දක්ෂ ළමයි ඉන්න ඕනා
වසන්ත හිටියේ ජවිපෙ
@@nirmalrasika156Malimawa has no place for this type of empty characters. At least not in the higher or the executive committee.
ටිකක් රිදිල ගොන් ජෙප්පට😂😂😂
වසන්ත මුදලිගේ ..දැක්කමත් සතුටුයි...සුභ ලංකාවම වෙනස් කරා....
සජියවයි රනිල්වයි පොහොට්ටුවයි අයින්ම කරල දාල වසන්තල වගේ අලුත් පක්ශයක් විපක්ශයට දාන්න ඕන.🎉
හොද යෝජනාවක්
අනිවාර්යෙන්, ඕකුන්ට දෙන චන්ද අපරාදේ, මේ වගේ අයට දුන්නොත් වැඩක් වෙයි
ඕක මොඩ කතවක් මේවට අනුර එකගයි 😂11000 හෙචටයර් දුන්නේ ඊයේ පෙරේද එකද දෙමල් සංඳන් එක්ක එකතුවෙන්නේ 😂
අනිවාර්යයෙන් මේ පාර පුලුවන් ☂️X
Yes ow aththatama. Wasanthala supiri wipakshayata
වසන්ත ඔබ ඉතාම දක්ෂයෙක්.පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්.මිනිස්සු දෙපාරක් නොහිතා කුඩය ලකුණට චන්දය දිය යුතුයි
රෙද්දක් කියවනව ද?
oya pau ane.
@@shanthakoralegedara3527 බයයි නේද දක්ෂයො එයි කියල 😁😁😁
ඔව්....පොහොට්ටුවට සජබෙට පොහොට්ටුවට දෙන්න හිතන් ඉන්න අයට කුඩය කියන්නෙ හොඳ විකල්පයක් 👍
සිලින්ඩර් බයියන්ගේ සීයා අපිට හෙමීට ඇරලා නෙවෙද? 😂
ඉතින් තවත් ඒ වගේ කාලකන්නි හොදයි කියන කුහකයෝ ඉන්නවනේ, උන්ට ඕනෙ රටක් නෙමෙයි.
හෙමීට නෙමේ හොදටම ඇරලා😂
හිමීට නෙමෙයි කාටත් පේන්න කෙලියෙ. ඌ කොහොමද නුවරඑලියෙ ස්තානාහිපතිට දීපු ටෝක් එක??? ඇගිල්ල දික්කරලා වෙන තැනක් හොයා ගනින් කීවෙ. මේව අහ අහ තාම උන්ගෙ පුක ලෙවකන උන්ට ඉතින් දෙය්යොම බලා ගනියි.
ඇයි පුතා රටේ සල්ලිනේ සියා පරමිපරාව ගැන හිතලම නෑනේ😅
@@නිල්මහේ සීයට හිතන්ට උගේ පරම්පරාවක් නෑ නේ ඌට කඩේ යන උන්ගේ පරම්පරාව ඌට වැඩක් නෑ නේ😂
🤍👌 සුපිරි කොල්ලෙක් මචං ඔයා කාපු තරම් මේ ලංකාවේ,,
👉කඳුළු ගෑස් ඉතිහාසයටම කවුරුවත්ම කාලා නැතුව ඇති 🙏💝💪👊
අනේ ඔව්..මේ කොල්ලා හිර කරන් ඉන්න කාලේ අම්මල ඇඩුවා
Definitely.
ඔන්න සීයාගේ වැඩ....
.කොහොමද , පළපුරුද්ද ,, හෙටක් නැති මිනිහෙක්
වසන්ත පාර්ලිමේන්තුවට යවමු❤❤❤❤❤
☂️X
හොද දේශපාලන කියවීමක් තියෙන සහෝදරයෙක්.අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ akd කල බූමිකාව කරගෙනයන්න පුළුවන් එකෙක් වෙයි❤❤
ඌ ගහන්නේ akd එකට තමා බං
ප්‍රසාද් කට ඇරන් අහන් ඉන්නෙ 😂 ඕං ප්‍රසාද් දේශපාලනය කරන්නෙ ඔහොම ඉගනගනින්
සිරාවට. උන් දේශපාලනය කියලා දන්නේ එකේක උන්ට මඩ ගගා ඉන්න මිසක් රටේ වෙන කිසිම දෙයක් දන්නේ නෑ
ඌ දේශපාලනය අතින් මන්දබුද්දිකයි. ඌ බංකොලොත් රටේ ධනවාදය ගැන කියවනවා පිස්සෙක් වගේ 😂
😂kapati kama tama 1 st😅
රටේ මිනිස්සු අහන්න ඔනා කතා
ඔන්න සුමදිරාන් එකතුවෙනවා මාලිමාවට 😂
❤
මම මෙ වැඩසටහන අවසන් වෙනකම් බැලුවා. වසන්ත මාරම ලස්සනට කරුණු පැහැදිලි කරා. හිටපු අයගෙන් හොදම එකා. මාර දැක්මක්. පැහැදිලි කරැනු දැක්වීමක්. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි. ඒත් මම චන්දේ දීලා ඉවරයි.
රනිල්ට මේ ගිවිසුම් ගැසීමට අවශ්‍ය බලය දුන්නේ කවුද?. මේ මර උගුල් වලින් ගැලවීමට ක්‍රමය සොයා ගත යුතුය.
රනිලා හිරෙත් දැමිය යුතුය්
ඉන්දියාවෙන් කැම හිගාකාපු හිගන්නුගෙ ටෝක් බලඔඅංකො😂
@@shuttlespace04 - රටවල් සමඟ කටයුතු කිරීම හා යටත් වීම යනු දෙකකි. පොහොසත් රටවල් පවා ණය රෝල් කරනවා. ඒසෙවුවද යත් වෙන්නේ නෑ.
@@AraNisa-t8x කොහෙද යකෝ යටත් වුනෙ😂
ආයෝජන දන් නැති ගොන් හරක්
@@AraNisa-t8x එහනම් ඔය කොලබ වරායෙ ලොකුම ජැටිය චීනෙ පාලනය කරන්නෙ😂
කෝ කුරුට්ටොට ඒක අවුලක් නැඩ්ඩ?
"අනාගත වැකිය"ලියල තියාගන්න.අනාගතේ කෙදිනක හෝ මේ ආදීවාසී තරුණය රටේ නායකය වෙනවමයි.
ආණ්ඩුව පමණක් නොව . පාර්ලිමෙන්තුවෙ විපක්ෂයද වෙනස් කල යුතුයි. ප්‍රශ්න නිෂ්චිතව හදුනා ගත හැකි වසන්ත වැනී පිරිස් හට පාර්ලිමෙන්තුවෙ නියොජනයක් ලබාදීම මෙරට පුරවැසියන්ගේ වගකීමකී ☂️❌
රනිල්ට මේ ගිවිසුම් ගැසීමට අවශ්‍ය බලය දුන්නේ කවුද?.
Parlimenthu niti.nakiyage niti thamai.
එහෙම දෙන්නෙ නෑ අපි, මරණ් මැරෙනවා අන්න කොල්ළො ❤❤❤❤❤❤
මේ අපේ ලොක්කා.😊...අපි හැමෝම වික්කා..😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂 ranilmara walanda
😂
😂😂😂
වසන්තලා වගේ.. අය දැන් ආංඩු පක්ෂය ට..නැති වුනත් විපක්ෂ ය ට හරි එන්න ඔබේ වැටිනා චන්දය දෙන්න ඕනෑ.. මොකද...මේ රට මේ තත්ත්වය ට... ඇද දැමූ.. හොර මජර යෝ... චන්දය හිගනවා..පේනවා....❤
අයියෝ සාන්ත 😂😂😂 සලින්ඩරවට ඔහොම කරන්න එපා පව් අප්පා
වසන්ත පාරිලිමේන්තුවේ සිටිය යුතු ය
ඇත්තමයි මේ ඉන්දියන් වාදය අනිවාර්යෙන් මේකට විසදුමක් ගන්නම එනව. නැත්‍තන් ඔය ජරා ඉන්දියාවට අපේ රට යට වෙනව
ඉන්දියාව මේ වන විටත් ලංකාවෙ
බලශක්ති
වරාය
අපනයන භෝග
දේශපාලනය
ආරක්ෂක
අධ්‍යාපනය
වර්ග වාදය යන සියලුම අංශයන්ට මැදිහත් වී එය ඔවුන්ට වාසි සහගත ලෙස පාලනයට නතුකොට ගෙන අවසන්. සංචාරක කර්මාන්තයට හැකි පමණින් බලපෑම් කිරීමටත් පටන්ගෙන ඇත. මේවාට එරෙහිවන ආණ්ඩුවකට හෝ දේශපාලන පක්ෂයකට ඔවුන් ලංකාව තුළ පැවැත්මක් ඇති වීමට දෙන්නේ නැත. කෙලින්ම කිව්වොත් පාස්කු ප්‍රහාරය සහ ලංකාවේ ජනවාර්ගිකව ඇති වුණ ප්‍රශ්න (තෙල්දෙනිය, බේරුවල) පිටුපස සිටින මහ මොළකරු වන්නේ ද ඉන්දියාවයි.
ඇත්තටම ඉන්දියාව කියන්නෙ මිත්‍ර වේශයෙන් ඉන්න සතුරෙකි. කලාපීය වශයෙන් ඔවුන් කිසිඳු රටකට ස්වාධීනව නැගිටින්න දෙන්නේ නැහැ (උදා: මාලදිවයින, පාකිස්තානය, බංගලාදේශය, ලංකාව). ඒ සඳහා ඔවුන් කරන්නේ රටේ අභ්‍යන්තර පාලනය (නීතිය ආරක්ෂාව දේශපාලන) ඔවුන්ට නතු කරගෙන ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමයි.
පාරෙ දුවන වාහන ටික බලන්න. ඉන්දියානු ආක්‍රමණය හිතා ගන්න පුලුවන්
@@Mlw693 Definitely මචං... උං apiwa ආක්‍රමණය කරලා තියෙන්නේ... ප#@කේ භාරතය... 🤬🤬🤬🤬
සිංහ වසන්ත ❤❤❤
අර ට්යුසන් කාරයා හෙන පොර වෙන්න දගලනවා වගේ පේන්නෙ මට විතරද😂
වසන්ත පුතේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ දැනුම😮😮😮
Budusaranai wasanta Malli ❤❤❤
වසන්ත පුතා ඔයා හරිම දක්ෂයෙක් තෙරුවන් සරනයි
වසන්ත කියන්නෙ මේ රට ගැන හොදම දැනුමක් තියෙන කොල්ලෙක් ආදරෙයි මචං
මෙන් විපක්ෂය ❤❤❤❤
වසන්ත පාර්ලිෙමින්තුෙවි සිටිය යුතු ෙක ෙනක් ❤❤❤❤❤
වසන්ත මුදලි පාර්ලිමෙින්තුවට යවන්නම ඔිනේ❤❤
අපිත් trincomalee samudragama ..
Vote 🗳️ our brother, we have to bring him , please vote him
වසන්තගෙන් වැඩක් ගන්න පුළුවන්. විපක්ෂ ඉන්න ඕනේ වැරදි හොයන්න .
මුදලිගේ ❤️👍
දෙයියනේ මේ ඇත්තමද කියන්නේ. හෙන ගහන්න එපෑයෑ.
වසන්ත පාර්ලිමේන්තුවට යන්න ඕන ❤❤❤❤❤❤❤❤❤❤❤
ශ්‍රී ලංකාවේ වසන්තය උදා කිරීමට වසන්ත මුදලිගේට හැකිවනු නියතයි
වසන්ත පුතා .🔥🔥😇💐❤️
නියමයි වසන්ත ❤
Great Wasantha malli.❤
වසන්ත වැඩිඩා.ප්‍රියාන් ගොබිබයා 😂😂😂
"A future leader is on the rise" wasantha ❤❤❤
වසන්ත පුතා ඔයා අනිවරයෙමිම පර්ලිමෙින්තුවට ඔනැම කෙනෙක්ඔයාට බුදුසරනයි
මේ ප්‍රශ්නෙට උත්තරය මෙතනදිම අනුර දුන්නා.
🎉
බොරු කියන්න එපා මේ ගැන කිව්වෙ නෑ
@@dinethchandima3463ඇහුවද මේ ගැන ?
Kiwa
විපක්ශෙකට වත් උඹ වගේ උන් අවොත් මෙක ගොඩයනවමයී ❤❤
එයාගෙ පක්ශෙ ලකුණ මොකද්ද
@@IndraniDissanayak☂️ kudaya
වසන්ත.කියන.සෑම.දෙයක්ම.ඇත්ත.ඉන්දියාව.අපිට.කෙලවන්න.යන්න.අනුර.සහොදරයා
වසන්ත අගේ කරන අය අවංකවම නම් ඒ කරන්නේ "කුඩය" ලකුණුට ඔබගේ චන්දේ ලබා දෙන්න ...
🙏👍
සමහරවිට මූ කවදා හරි රටේ ජනාධිපති වෙන්න ත් පුලුවන් ❤
මේ ගිවිසුම් අත්සන් කරන්න රනිල්ට කිසිම ජන වරමක් ජනතාව ලබා දී නැත .ඒ නයින් ඒ සියලු ගිවිසුම් අහෝසි කළ යුතුයි .
Wasantha ubala me rate innm oni kollo bn adarei ❤❤❤
අනිවාරයේන් වසන්න පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. මෙයත් රටට වැඩදායක පුරවැසියෙක් . ජනතා මනාපය වසන්තට ලබා දෙන්න . අනුර ජනපතිට හයියක්වන සහේදරයෙක් .🇱🇰🇫🇷
Wasantha saho Respect for your statu ❤❤ “maran marenawa”❤❤❤❤❤
Wasantha ❤❤❤❤❤
අරගලයට ජයවේවා.
මේ රට ගොඩ ගන්න වසන්ත වගේ අය තව බිහි වේවා
06/11/2024 දින සිරස සටන වැඩසටහන බලන්න එතකොට මාලිමාවේ දැක්ම අවබෝධ වෙනවා
❤❤❤
වසන්ත සුපිරියි වගේ
මරන් මැරෙනවා එහෙම උනොත් එහෙම දෙන්න බැ...❤
Our new opposition LEADER ❤
වසන්තගෙ ඉංදියාව සම්බන්ද ප්‍රශ්නෙට උත්තරයක් ලැබුනෙනෑ. ඒක කියන්න දුන්නෙනෑ.
❤❤
මේකෙදී නම් වසන්ත තරම් පරිණත කෙනෙක් නැහැ..
අනුර මේ ගැන ප්‍රකාශයක් කල යුතුයි
රට වැසියන් දැනුවත් කිරිම ඔවුන්ගේ වගකිමයි
වසන්තට ස්තුතියි
Jayawewa malli
Api venuven hira geta giya kollek❤❤
ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුත්ගලයෙක් මිත්‍රයා ❤
වසන්ත පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන චරිතයක් ❤
Ltte එකෙන් කර ගන්න බැරි වුන දේ මුන් ගිවිසුම් වලින් කරනවා නේ 😅😅
Obat jaya wewa.
Wasanda❤❤❤
වසන්ත පාර්ලිමේන්තු ව නියෝජනය කළ යුතු ම කෙනෙක්..👍
බන්ගලාදේශෙට උන එක
වසන්ත ඔබ මාලිමා රජය තුළ සිටිය යුතු කෙනෙක්...❤
Wasantha oba wage aya parlimenthuwe sitiya uthui ❤❤❤
අනාගත හානී දැක දැක නිවටව සිටීම
ජ.වි.පෙ. පංති පහේ ඉන්දීය ව්‍යාප්ත වාදය නොමැති බව ප්‍රකාශ කළා නේ තව මොනවා ද?
Wasantha mudalige respect ❤
රනිල් රනිල් රනිල් 😂😂😂😂
යකො වෙන නමක් නැද්ද කියන්න මුන්ට😂😂
Wasantha mage puthe contract sign kernna ba janadipathita withrak...ahnm moktada rate neethiyk sammatha kerganna 2/3 k oona wenne.eka ranil wisin me daruwawa wal palamen goda dagnna gahpu eyage hatiyta thawa sama harakge hatiyta sign kerpu nikn kola kallak noweda....danna widihta damme.habi credit line ekk thiyna nisa ranil haraka kerpu oya wada walin yam mttmta blapamk thibbath ewa wisadagnna thmi me aluth anduwak path kernne ...athal ekta damme 🤟💯
වසන්ත පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක් .
Wasanta malimawata ❤️
පාර්ලිමේන්තු සිට්ය යුතු කෙනෙක් වසන්ත මුඩලිගෙ
පාර්ලිමේන්තු ඉන්න ඕන කොල්ලෙක්නේ 🎉
OMG 😢
ඉතින් දැන් තෙල් ටැංකි තාම කාටවත් දිලා නෑ කියලා අනුර ජනාධිපති කිව්වේ
Wasantha Mudalige mahattayo❤
Wasantha gammak❤
Me thamai ape podi anura😂😂😂😂😂ape anura kumara disnayaka janadipathi thuma wagemai supiri kathawa❤❤❤❤ahan inna asai oba inna thibune malimawe theruwan saranaii 🙏🙏🙏🙏 idiredi mathu dawasaka janadipathi wewa👌👌👌👌aderei obara ❤❤❤❤ mama Saudi Arabia sita
Oya hariyata hari
Putha