ඒ නිසා ..! මල් රැගෙන එන්න මා ජීවත්ව සිටියදී ...

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 96

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Год назад +3

    ඉතා ම හරවත්.වැදගත් . අමරණීය මිනිසුන්. 🙏💝🙏💝🙏

  • @sanjimasudeshneerajapakshe392
    @sanjimasudeshneerajapakshe392 2 года назад +6

    හර්දයාංගමයි .පුදුමාකාර මනුස්සකම්, ආදර්ශමත් . රෝහණ මහතා ඇත්තටම ළයාන්විත ගායකයෙක් හරිම ලස්සන හඬක් තෙරුවන් සරණයි 💐🙏

  • @wsumedha1823
    @wsumedha1823 Год назад +3

    හරිම ලස්සනයි සර්.ඔබේ හඩට පට්ටම ආදරෙයි 💛🥰

  • @tharushiimasha9791
    @tharushiimasha9791 2 года назад +9

    හරිම ලස්සනයි බන්දුල මාමේ ඒ යාළුකම ❤️ ....💐💐ඒ රූප රාමුවල අතීතය හරිම සුන්දරයි ❤️❤️මමත් ආසයි කවදම හරි දවසක බන්දුල මාමව සජීවීව දකින්න,බුදු සරණයි ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම🙏🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 года назад +2

      අනිවාර්යයෙන්ම
      මේ පුංචි රටේ එය සිදුවේවි
      ඔබේ රසඥතාව අගය කරමි
      සියලු පැතුම් සඵල වේවා !!🌸🌸🌸

    • @tharushiimasha9791
      @tharushiimasha9791 2 года назад +1

      @@bandulananayakkarawasam195 🙏🙏🌸❤️❤️🌸

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 2 года назад

      (සමාවෙන්න. මට නුඹේ කමෙන්ට් එකට මෙහෙම ලියන්න හිතුණට..) ඒ මිහිරිත ම කවියා, ගේය පද රචක සජීවිව දැකන්න එන්න ""රෑ ඉරපාන"" නොවැම්බර් 27 ඉරිදා සවස 6.30 ට මහරගම යොවුන් රඟහලට!!❤

  • @amandaalsalmi724
    @amandaalsalmi724 Год назад +3

    හරිම ලස්සනයි,කියන්න කිසිම දෙයක් නැහැ ඔබ නමි සැබෑම ආදරණීය කලා කරුවෙක්

  • @indikafernando9540
    @indikafernando9540 2 года назад +4

    ඔඛගේ අපූරු මතකයන් මැදින් නිමවුණු සුවිශේෂී නිර්මාණයක්... සැබවින්ම සුන්දරයි. . !! 💐💐💐

  • @bhagyawd388
    @bhagyawd388 2 месяца назад +1

    සොදුරු මිනිසුන්, සාරවත් බැදිම්✨

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 2 года назад +4

    ඉතා ඉහලින් රසවින්දා!
    ඔබ සැම එක්වී කලා ලොවට දායාද කොට ඇති ඒ අගනා නිර්මාණයන් අදටත් මතුවටත් අප ජීවිත වලට රසාස්වාදයක් එක්කරයි!
    බන්දුල අයියේ, වෙසෙසින් ඔබට මාගේ ගෞරව පූර්වක ප්‍රණාමය 🙏
    ආචාර්ය රෝහණ වීරසින්හයන්, කුලරත්න අරියවන්සයන් ඇතුලු සිටලු දෙනාටමත් මාගේ හර්ධයාන්ගම ස්තුතිය සහ ගෞරවය 🙏
    තෙරුවන් සරණයි !

  • @randimatharangani6851
    @randimatharangani6851 Год назад +2

    අද මේ විඩියෝව බැලුවෙ හරිම ලස්සන කාතා ට්කක් ජිවිතේට ගන්න ගොඩආක් දෙවල් තිබුනා
    ස්තුතියි ❤❤

  • @ajithgamlath
    @ajithgamlath Год назад +1

    භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවක තියෙනවා ධාතු ධාතු එකතු වෙනවා කියලා...
    ඔබ තුමන්ලා උත්තම පුරුෂයෝ..
    තෙරුවන් සරණයි හැමදෙනාටම.

  • @nevilledayarathna5421
    @nevilledayarathna5421 2 года назад +5

    ජීවිතේ යථාර්ථය ...ලස්සන නිර්මාණයක් බන්දුල අය්යා👍 ❤❤❤

  • @nuwanwimalana5391
    @nuwanwimalana5391 2 года назад +5

    හරිම ලස්සනයි බන්දු මා මිතුර. කොතරම් අහිංසක අතිතයක්ද...? මටත් තවම මතකයි එදා සංගිත සාදය. කවදාවත් අමතක නොවන...!

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 года назад

      1990 Jan 29
      E sonduru daa sihiwenawa
      You n nandanie were in a frame

    • @ajantharodrigo710
      @ajantharodrigo710 Год назад

      @@bandulananayakkarawasam195 මට් නම් කදුලු ආවා සින්දුව අහලා ඇත්තෙන්ම යතාර්තයත් මෙයම නොවේද පුලුවන් නම් මෙය සින්දුව පමණක් එවන්න ඔබතුමා විසිස්ට පද රචකයෙක් බුදු සරණයි

  • @sunithalokuge7450
    @sunithalokuge7450 7 месяцев назад

    හරිම ආදර්ශමත් ඒ බැදීම් සින්දුවත් ලස්සනයි ඔබ සැමට දීර්ගායු

  • @chathurikachathurika5422
    @chathurikachathurika5422 Год назад +2

    රෝහණ වීරසිංහට අපි හරි ආදරෙයි. පොහොට්ටුවට කඩේ ගිය එකට නම් කණගාටුයි.

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 2 года назад +1

    මාර ම ලස්සන හෝරාවක් මේ. හදවතින් ම රස වින්දා.. මේ ගීතය මට කළින් කාලෙක ෂෙයා කර තිබුණා. මං මේ ගීතය වට්ස්අප් එකේ ඉන්න හැම යාලුවෙකුට ම වගේ ෂෙයා කළා. ඒ වගේ ම මේ ගීතය මං අසා රස වින්ද වාර කොපණදැ' යි මට මතක නැති තරම්. එතරම් ම රසවත්. ඇත්තට ම මේ තාත්ත්වික පද කොයින්ද ගලා ආවේ කියලයි මට හිතුණේ. මේ හඩ අපේ ජීවිතය වගේ. ඔබතුමන්ලට දීර්ඝායු වේවා.. අපේ රටේ ජාතික සම්පත්...🙏🙏🙏

  • @rishanrathmalana9400
    @rishanrathmalana9400 2 года назад +1

    harima sundara atithayak sir ...sundara geethayak hoda minisun ekata ekathu unaama oyawage soduru nirmaana thawath bihi wenawa ...oba depala ekata ekathu wimath devi Yannge arsirwadayak...thawathawath hoda nirmaana bihi kireemata oba depalata sikthiya labewa...sir obata jaya ...

  • @srimathiliyanage8721
    @srimathiliyanage8721 Год назад +1

    Oh, feel so sad. But we have to accept the truth. Very beautiful song.

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 Год назад +1

    කාලෙකට පසුව හරිම ලස්සන ලස්සනම කතාවක් ලෝකය කෙලවරේ හිටියත්
    අසන්නට ලැබීම ඉතා අගය කොට සැලකිය හැකිය. ඔස්ට්‍රේලියාව

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 Год назад

    සොදුරු පැහැදිලි කිරිම ගෙන ස්තුති යි

  • @Jagathpriyantha-m1e
    @Jagathpriyantha-m1e 2 месяца назад

    Thanijarama bhawanawak.budu saranai mekata dayaka una hamotama

  • @virajihalagamage6094
    @virajihalagamage6094 2 года назад +2

    මේ ගීතය රෝහණ වීරසිංහයන්ගෙම චැනලයෙන් අහන්න ලැබුනා RUclips එකට දාපු සැනින්ම, පසුව කොලයක ලියාගෙන තවම ගායනා කරනවා ඉඩක් තියෙන හැම වෙලාවෙම , ඒතරම් හිතට වදින වචන සහ සන්ද්වනීය සංගීත රටාව සහ ගායනය, සුභ උපන් දිනයක් සහ දීර්ග ආයු ඔබ දෙපලටම !🙏🏽

  • @deepikanilanthi8372
    @deepikanilanthi8372 2 месяца назад

    පොලොවට බර නැති සාරවත් මිනිසෙක් ඔබ 😊😊

  • @malindahettige6095
    @malindahettige6095 2 года назад

    චිරං ජයතු ඔබ දෙපලටම,
    තව තවත් විශිෂ්ඨ නිර්මාණ ජනසතු කිරීමට .

  • @gamunu2420
    @gamunu2420 Год назад +1

    හමුවෙන්න සමුගන්න
    හිරු වාගේ සඳු වාගේ
    යථාර්තය දකියි ජීවිතේ
    සසර සැරිසරන මාවතේ

  • @kisagothami2084
    @kisagothami2084 2 года назад +1

    I like this song so much. Have listened to it many many times. My favorite writer and favorite musician. Wish you both health and long lives. Looking forward to hear more. Theruwan saranai.

  • @SuperRoadend
    @SuperRoadend Год назад

    මීට කලින් මේ සිංදු ව කොහෙන්ද ඇහුවා ...මම හිතන්නෙ විසිතිස් පාරක් අහන්න ..ඇති ...

  • @iamknoxpresley
    @iamknoxpresley 2 года назад +1

    ජීවිතේ අනිත්‍ය බව වැටහෙන ගීතයක්, බොහොම පිං ඔබ දෙපලටම🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sandayakumari8445
    @sandayakumari8445 Год назад +1

    ආදරනීයයන් ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 2 года назад

    Harima lassana nirmanayak. Hama athinma. Theruwan saranai Hamadenatama

  • @terrancewithana4324
    @terrancewithana4324 2 года назад +4

    විශිෂ්ඨයි! බන් දුල මහත්තයා. ඔබේ වැඩසටහන් බොහොමයක් නරඹා යුටියුබයෙන නරඹා ඇති මා ඔබතුමා ට සජීවීව දැක කථා කරන්න ඉතාම කැමැත්තෙන් සිටිනව​. ඒකට තවත් හේතුවක් තමා ඔබතුමා මීට වසර 24 කට පමණ පෙර මගේ පුතාට නම තැබීම​. ඒකට මුල් වුනේ කොමර්ශල් බැංකුවේ වැඩ කරන මගේ මස්සිනා. (සමා වෙන්න පුද්ගලික විස්තර මේකෙ එබුවට​)

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 года назад +1

      hamuwemu ! sthuthiyi mathakaya gena aawata wathmanata !!!

    • @pradeepakaluarachchi3321
      @pradeepakaluarachchi3321 2 года назад

      ඔබතුමාට එතුමාව සජීවිව දැකගන්න පුලුවන් වේවි. "රෑ ඉරපාන " නොවැම්බර් 27 ඉරිදා මහරගම යොවුන් රගහලේ දී සවස 6.30ට. (සමාවෙන්න මටත් මේකේ මෙහෙම දෙයක් ඔබන්න හිතුණට...🙏)

  • @jeevanirasika7247
    @jeevanirasika7247 Год назад

    Mey geethaya mulu mahath janathawatamai api hemotamai .eka thamai aththa .math mekama liyala thiyagannawa a tharam duk barai. Suba anagathayak .hemadatama suba upan dinayakma wewa !

  • @missakanuwan2547
    @missakanuwan2547 2 года назад +2

    වචන වල යම් වාර්තාමය ගතියක් තිබුණත් මා වැන්නෙක් ඔබට එසේ කීමට සුදුසුද යන්න සිතමින් සිටී...❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 2 года назад +1

    හරිම ලස්සනයි සර්..🧡🧡🧡🧡🧡🧡

  • @චාතූර්ඩයස්

    ධනංජය ❤ උගත් ඇසුර ඇති නිවේදකයෙක්

  • @sandundileepahinidumage6271
    @sandundileepahinidumage6271 2 года назад +1

    කෘතගුණය මේ සා ආදරණීයව පුද දිය හැකිනම්❤️❤️❤️❤️

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 года назад

      sabawinma ! apata awashya nam puluwani !! e wagema awashya nam amathaka karala maruna wage innath puluwani !! mama thoragaththe , obath dannaa paridi palamuwanna !!! rohana ayyala , kule ayyala , ape dakshathaa athath " aadaraya paa " apawa ismathu kale nathnam ahanna wenne "api kawruda ?"

  • @upulbiyagamage5448
    @upulbiyagamage5448 2 года назад

    Beautiful............

  • @namalsenaratna8499
    @namalsenaratna8499 2 года назад +1

    මේ ගීතය Visual නැතිව මල්ලිලයි ගෙදරදි ප්‍ර්‍රථම වරට අහපු වේලාවේ හිතේ මැවුන චිත්තරූප එක්ක සංවේදී වෙලා ඇස්වලට කඳුළු ආවා.
    රෝහණ අයියා ගැන මල්ලිගේ මතයේ මමත් ඉන්නවා. ඔහු ගායකයෙක් බව ඔහුම ඔප්පු කරලා ඉවරයි දැන්.

  • @asokaranjan1844
    @asokaranjan1844 2 года назад +1

    Tears emerge...

  • @RohiniKanthilatha-r1c
    @RohiniKanthilatha-r1c 3 месяца назад

    මට ඇත්තටම මැරෙන්න කලින් එක වතාවක් රෝහන වීරසිංහ යන් දකින්නට ලැබේවා ...

  • @Shriyanthihandugala
    @Shriyanthihandugala 6 часов назад

  • @Gihank
    @Gihank 2 года назад

    නිර්මාණය අති විශිෂ්ටයි..

  • @sirimevanranasinghe5903
    @sirimevanranasinghe5903 2 года назад +1

    I just write to say I love it……

  • @hasithasampath7689
    @hasithasampath7689 2 года назад +1

    Raththaran minissu thanks bandu sir🥺🥺❤

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 года назад +1

      🌸🌸🌸❤️❤️❤️

    • @hasithasampath7689
      @hasithasampath7689 2 года назад +1

      Bandula sir apita issara wage re irapank you tube eken monthly 2 time wath denna puluwan nm sirta godak pin dickwalle vijithe gana ehema ahanna ahanna asay mama a school eka dakalawath nathi kenek sir obata jayama wewa keep it up sir 🙏🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 года назад

      @@hasithasampath7689
      Sathutak obe agayuma
      Namuth anugrahakayeku saha channel ekak nathuwa praayogikawa amaarui
      Eth oba wani aadaraneeya rasikayan wenuwen kawada ho kumana kramayakata eya itu karami
      🙏🙏🙏🌸🌸🌸❤️❤️❤️

  • @piyalnanayakkara2457
    @piyalnanayakkara2457 2 года назад

    කොයිතරම් සුන්දර මතක සටහන්ද..?
    බන්ද ගෙ උපන් දිනය දා රෝහණ අයියගෙ අත්දැකීමක් මිශ්‍ර කරගන්න දරණ උත්සාහය ඉතාම මිහිරියි..
    ඔය වගේ අතීත සිදුවීම් එක එක ගෙතිල නිර්මාණය වූ මෙම වර්තමානය කොයිතරම් වටිනාකමක් නිර්මාණය කරලද...?
    ස්තූතියි සුන්දර අවස්ථාවක් නිර්මාණය කිරීම ගැන....
    හරි වැරදි පෙන්වමින් ජීවත් වන විටදී මල් රැගෙන එන්නැයි කරන ලද ආරාධනාවටද ස්තූතියි ..!!
    තව තවත් සුන්දර අත්දැකීම් අපිට බෙදාගන්න හැකි වේවා..!!

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 года назад

      Sthuthiy Piyal
      70 අග හමුවුනා
      2000 ත් ජීවත් වුනා
      තව 22 ක් ගත වුනා
      වයස ගිය බව විතරක් …
      මතක් නොවුණා …!!!

  • @aswatahime3573
    @aswatahime3573 Год назад

    දෙවියනේ.........ම්....?

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 2 года назад +1

    ඉතාම. වැදගත් වැඩක් හරි මවටිනව. ඔබ. දෙප.ලගෙ වටිනාකම. කියන්න. බැහැ අනේ තවත් කල් ජීවත් වෙන ින. ඔන. මෙව ගේ අය. ආය. නැහැ ජාතික සම්පත්

  • @asankasadakelum8168
    @asankasadakelum8168 Год назад

    💜️💜️💜️💜️

  • @subodyasewmini4498
    @subodyasewmini4498 2 года назад +1

    ❤️

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 11 дней назад

    🎉🎉🎉🎉❤❤❤❤

  • @sadiravee495
    @sadiravee495 2 года назад

    අනේ රසෝඝය එපිසොඩ් අප්ලෝඩ් කරන්නකො සර් ❤🔥 plsssss 👍

  • @MohamedIsmailShamsudeen
    @MohamedIsmailShamsudeen Год назад

    😂❤❤❤

  • @uththaraariyarathna6361
    @uththaraariyarathna6361 2 года назад +2

    ඉස්කෝලෙ යන කාලෙ ,මම හිතන්නෙ මම 12 වසරෙ.රෑ ඉර පානට මම කොච්චර ආදරේද කිව්වොත් වැඩසටහන ඉවර වෙනකම් මම ඒක රෙකෝඩ් කරනවා.ඔබතුමා ලොකු අක්කාගෙ ආදරේ ගැන කිව්ව විදිය එක්තරා ගීතයක පෙරවදනකට ,මට අද වගේ මතකයි.රෙකෝඩ් කරපු එක මම ආයෙ අයෙ ඇහෙනව.කතා කරන විදියෙ මොකක්දෝ මන්ද තියෙන ආකර්ෂණීය බව සර්,, අදටත් මට ඔබ වගේ කෙනෙක් මුණ ගැහිල නෑ.රුහුණ සරසවියෙ මා විද්‍යාර්ථයෙක් විදියට ඉගෙන ගන්න කාලෙ ඔබතුමා ආපු වැඩසටහනක් තිබුණ. ඔබතුමා ඉදිරියේ ඒ වැඩසටහනේ මට වචනයක් කතා කරන්න තිබුණු අවස්ථාවක් දැන දැනම මගෙන් ගිලිහිලා ගියා.මම ඇවිත් ඒ දුක මගේ දින පොතෙත් ලිව්වා අනේ බන්දුල නානායක්කාරවසම් මැතිදුනි,මට ඔබතුමා ඉදිරියේ ඉදිරියේ වචනයක් කතා කරන්න තිබුණු අවස්ථාව මග ඇරුණ කියල.ඔබතුමා නිරෝෂා විරාජිනියට ලියපු සිනා තොටක් විය ගීතය ගැන මම රසවින්දනාත්මක වැඩසටහන් බොහොමයක කියල ඇති.ඔබතුමාගේ වචන හරඹය අස්සෙ තියෙන අපේකම,හිතට දැනෙනෙ හරි අමුතු වාග් ධාරාව හිතට කැක්කුමක් දැනෙනෙ තරමේ එකක්.ඒක මට විස්තර කරන්න හරියට තේරුමක් නෑ.වචනවලින් හරඹ කරන්න හැමෝටම බෑ.ඒත් ඔබ ඒ යුද්දෙ ටක්කෙටම දිනනවා.දීඝායු වේවා මැතිදුනි.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 года назад

      hamuwanna bariweema gana kanagaatui ! wachanayak sabhaawa idiriye kiyanna bariweema eetath dukak .. obe agayuma maa thawa thawath mewani de kireemata unandu karanawaa !! nawatha sthuthiyi soyuriya !!!