මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම් මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා Such rocks are so smooth, beyond my imagination, I went to see the person who carved the eyes of the Aukana Buddha statue. කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා He was lying on a mat, in the verandah of his clayey hut, which is under a shade of an Iluk tree near the lake of Kala, and observing the rising & falling away of ripples of that lake, whilst massaging his painful body. ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya, he replied with a humble smile that he is still a bachelor.
මෙ විචාරේ බාවනාවක් වගේ එත් හරිම දුකය් දන් ඉන්න ලමය් බහුතරයක් මේ වගේ ගිත වල තෙරුම් හොයන්නේ නා කිසිම තෙරුමක් නති බල්ලෝ උඩුබුරනවා වගේ ගිත අද එයලගේ චොඉස් එක මගේ දරුවොත් එකට අය්ති
Dammika sir ...good luck...
මටත් ඔය වගේ ඒ සින්දුවෙ ජීවිතේ අනිත්‍ය තේරුනා 🎉🎉 මම යාලුවන්ටත් කිව්ව 🎉🎉 මම ඔය ගීතය ගැන විචාර ගොඩක් අහල තියනවා 🎉🎉 ජිවිතේ අනිත්‍ය කව්‍රරුත් අනිත්‍ය ගැන කියල නෑ 🎉🎉 ඒත් ඔබතුමා ඒක කියනව 🎉🎉
තෙරුවන් සරණයි ඔබතුමාට. අපි ඔබතුමාගේ විචාර අසා බොහොසේ රස විදියි.
භාවනාවක්..... රස වින්දනය අපිට තිබුනට ,ඉදිරි පරම්පරාව? රසයක් නැති ළමයි අපි වෙනස් කරමු
I love this soo much. Great
ලස්සනයි අතටටම හිත පිරනවා ආසයි අහන්න
වින්දනයක් සමග බාවනවක් කරා. ගොඩාක් වටිනව. ඇත්තටම වටිනව. ඔබ තුමාට දීර්ගායු වෙව. හැබයි ගීත ගායනා කරන අය තව ටිකක් පුහුණු උනානම් ගොඩාක් වටිනව. මොකද මේ සින්දු අපි ගොඩ ආසාවෙන් ඇස් පියාගෙන රස විදින සින්දු. ඒත් මෙ ගායනයේදී සින්දුව අවසන් වෙනකන් අපිට ඉන්න බෑ.
Excellence job - Atiwisishtai ape pranamaya
sinduwann lassnata kiuwa
විචාරය විශිෂ්ට යි ඒත් සිංදුව ගායනය තුලින් විනාශ වුනා කරුණකර මෙවැනි වැඩසටහනක් ප්‍රේක්ෂකයින් ඉදිරියේ කරනවිට පූර්ව සූදානමක් තිබීම ඉතාමත් වැදගත් වේ
සර්... ඔබගේ විචාර සවනට මිහිරියි... හිත නිවෙනවා...! 🙏💐
ගායනය ඉතා අසාර්තකය.
Sindu tika nam heewa ...budungema saranae...ara manussaya essaraha
Is that such a soft machan..
Can't imagine hard black rocks
I went to see Aukana lord's
Man kept Buddha's eyes..
දම්මික බන්ඩාර මහත්මයගෙ අර්තකතනයේ සමහර නොතේරෙන තැන් සින්දු කියන කට්ටිය හොදටම කරපු හින්ද තේරුං ගන්න පුලුවන් උනා 😂😂😂😂😂😂😂😂
මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම්
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
Such rocks are so smooth, beyond my imagination,
I went to see the person who carved the eyes of the Aukana Buddha statue.
කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා
He was lying on a mat, in the verandah of his clayey hut,
which is under a shade of an Iluk tree near the lake of Kala,
and observing the rising & falling away of ripples of that lake,
whilst massaging his painful body.
ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා
When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya,
he replied with a humble smile that he is still a bachelor.
❤️❤️❤️
ගායනය අසාර්ථක යි
සරල බව, ශබ්ද රසය, අර්ථ රසය තාල රසය,මතක ආවර්ජන රසය ඇති සංගීත නිර්මාණකරුවන් දැන් නැත.උදාහරණ : ක්ලැරන්ස් විජයවර්ධන සංගීතවත් කළ මෙම ගීත අවුරුදු දහසක් ගියද නොනැසෙයි උද-මිල්ටන් මල්ලවාරච්චි ගැයූ එදා රෑ ගුවන් තොටුපොලෙ දී මා, සුළගේ පාවී ඈ වෙත යාවී ,. මට මෙන් ඔහුට ද කදුළ ඔබයි,. කෙසේ කියන්න ද ඔබ මා අතහැර ඉවත ගියා කියලා ,. හෙමින් සැරේ පා තබනා දුවේ හර්ෂණී. අවසර නැත මට , ,. පෙම් රජදහනේ. අහස් මාලිගා ක්ලැරන්ස් විසින්ම පද රචනා කළ මට දැන් බෑ. ඔබ කෙසේ කීවත්. ,. , තනිවී සිටින්නයි මා අදහස් කළේ ,. සදෙන් එහා. කැසට් පීස් එක ........ එතකොට ප්‍රියා සූරියසේන ට ගැයීමට සංගීතවත් කළ රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ, ,. ඈත රන් විමන්. ,. පැතුම් පිරීලා උතුරා යනවා. ,. මිල්ටන් පෙරෙරාට ගැයීමට කළ ඔලද ලියා බොලද ලියා. , මර්වින් මිහිදුකුල ගෙ සංගීතය විතරක් නෙවෙයි පදත් මට මතකයි මන බැන්දු සිනාවෙ කඹුකෙ ළිද ළගදි .,මී විත පුරවා ප්‍රිය ලදුනෙ රස බැලුව. සමන් ද සිල්වා කියන ගායකය ගැන ඉස්සරවෙලාම දැන ගත්තෙ ක්ලැරන්ස් ඉතා රසවත්ව සංගීතවත් කළ තණ නිල්ල දිගේ ඇදිලා යනවා ගීතයෙන් ඇයි ඇන්ජලීන් ගයන පුංචි පුතා මගෙ ඉස්කෝලෙ ගිය මුල්ම දවස අදවෙයි . ටී එම් ජයරත්තගෙ සීගිරි ළදුනේ ඇයි තනිවී, ,. දෙගොඩතලා ගග ගලා,. හදිස්සියෙ හනි හනිකට පය තබනා ,.,. රුවට රුවෙ සකුරා ඉවුරෙ. එතකොට සංගීත මහාචාර්ය සනත්ටත් සංගීතය දුන් සීත රෑ වසන්තෙ ,. විකසිත වත කමලෙ. ඇයි ළමා සිංදු ඇය කොණ්ඩෙ දිගට දාලා සැම උදෙන්ම එනවා ලිව්වෙත් ඔහුනෙ . ඔහු ලියපු පළමු ගීයත් ඔහුගෙ සංගීතය නිසාම ගායිකාවද අතිශයින් ජනප්‍රිය වුණා .යන්තම් ගිටාරයකුයි මුං ඇට හොලවපු මල්ලෙනුයි 1969 දී සංගීතය ගත් දිල්හානි දුවනී නාඩා නිදියන්නෙ ගීතයෙන් ඇරඹුණා.මෙම ඉන්ද්‍රානි පෙරෙරාගෙ තල්පනී දුවනී, මතකය ඇසුරින අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි,. හා හා හොරේ දැනුණා,. ඔබ මවෙත ගෙනා මෙ සොදුරු සිනා,. වසන්තයෙ මල් කැකුලයි එතකොට ක්ලැරන්ස්ම කියන සිංදු අහලම බලන්න. විශිෂ්ටයි.!!!!
සුපර්
ඹබතුමාට බොහොම ස්තුතිය
Great thinking!
තෙරුවන් සරණයි
Niyamai😘
Lassanai sir. budusaranai.
ලොකු පිරිඝක් හිටියා.
කවදාවත් ඝින්දුවක් කියලා නැති.අහලත් නැති
Harima lassanai
ගායනය කෙසේ වෙතත් හෙද හෙදියන් මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම ගැන ඉතා ගෞරවයෙන් ස්තුති වන්ත වෙමි. ඔවුන්ගේ ගායනය ගැන විවේචන අවශ්‍ය නෑ ඔවුන් ගායක ගායිකාවො නෙමි. අහින්සක ළමයි .කාර්‍යබහුලව ඉගෙන ගන්න.
🎉satharawaram😂 devimaharaja geethaye artha nirrupanaya karann
Mr.Bandara god bless you.❤❤❤❤
Oba tumawageaya bihiune ape rate wasanawata
Lassanai sir.. THERUWAN SARANAI SIR
👍👍👍
❤❤❤
Lassanai ❤️❤️❤️
ධමිමික සර් මෙචිචර ලස්සනට අර්ථය පැහැදිලි කරන කොට ගීතය කිසිම වැඩක් නැ කියනවා 😓
ගැයුම් රසත් තිබුනා නම් වැඩේ පංකාදුයි...බණ්ඩාරනායන්ට වෙසෙසි පිං...
good
🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි . ......
කෙතරම් නම් ඉදිරිපත් කිරීම ලස්සන ද හරිම අගෙයි ද
Obage...moleyi ..arhidskan.penv ana
Githa Vicharaya Athivisistai gayanayasaha sangithaya Anthimai
meya sajiwi patigatha kirimak wana athra geetha patigatha kirima etha usas thathwaye patigatha kirimak nowana bawa karunawen salaknna
මේ වැඩසටහන නියමයි එ වගේ ධම්මික බන්ඩාර මහතා ගේ ඒක ඒක වැඩසටහන බළල තියෙනවා ඒ වගේම ඒ ගීතව තියෙන අර්ථය අතිවිශිෂ්ටය හැබැයි ගායනය මදියි හැබැයි ගායනයට සුපිරි ගායකයෙකු අප රට තුළ ඉන්නවා ඒ කවුද ?
අයියේ සිංදුව කියන්න හොඳ කෙනෙක් හිට්යෙම නැද්ද....
Mata dammika Bandara sirge contact number eka hoyaganna puluwanda.. loku udawwak. Please❤
ඒ හොස්පිටල් ඒකේ හොඳටම සින්දු කියන්න පුලුවන් සෙට් එකද මේ? 😏
💗
Gayanayanam koskola gode ballo yanawawage.🤣😁
තවුද බං ඒ කියන උං
මෙලෝ රහක් නෑ
මෑත දිනකදී අවුකනට මර බයෙන් ආ එකා
සිවුරක්ද පොරවා අවුකනට අවුලක් කලා
කලා නිමැවුමක නෙළු සිවුරක් නොදැකපු නිසා
අන්ධ දෑසින් සිවුර පෙරෙව්වේ ගෞතම නිරුවත් නිසා
Antimsi gayene ai mehchara kattiya inne bro 😮😢
Dammika Bandara oyaa maara Baduwak.
ඤමමමමමමණෞඩඤඤඤඤ
Sinduwa kiyala iwara wenakan balan hitiye 😂😂 takaramak wage 😂
ප්‍රෙමකීර්ති මහතාගේ ගීපද රචනා ඇහුවාම දැන් ලියන ඒවා කොතරම් ප්‍රාථමික ද.කිසිම රසක් නෑ අමු හාල් කනවා වගේ.
Sundara minissu!!!!!
Mahattayo api hamadama apage rate proud history eka gena kiyanawa misak ekekwath enne nee issarahata...owa hamadama lokuwata katha karala wedak nee...ape mee muththan wenuwen, sadaranayak ista karanna..ekathuwela ugath buddimath janathawa pelayo gesenna one...kalaya hari...nethnam obathumalata anagatha parapura shapa karai...mokada obalaata ohoma stage uda negala ape gena kiyanna deyak kala ape minissu..namuth Obama mokadda kale unaata parapura wenuwen.....mee rata deshapaluwo tawath winasha karanna kalin deyak karamu..
සිංදු කියන අය හොඳටම කරනව
😂😂😂😂😂😂
ධම්මික උඹ විශිෂ්ඨයි. නමුත් උඹට ගීත ආධුනිකයො ලව්ව ගායනා කරවල ඒ ගීත උන්ගෙ බයිට් එකට ගන්න දීම් පුතෝ උඹේ අර ගොම් බ්‍බෙට්ටට පවුඩර් දැම්ම උපහැරණ වගේම තමයි.
මේ සිංදු කියන එවුන්ගෙ කිසිම එකමුතු කමක් නැහැ, උන්ට ඕන ඕන විදිහට කියන්නෙ.😂😂😂😂😂😂😂😂😂
Mechchara hoda wedasatanaha sangeethaya saha gayanaya nisa eke tiyana rasaya nethi wela.mewage weda satahanak karana kota gayanaya sangeetha rasaya kiyana de aniwaryai.ehema nethuwa karannam wale wedak patan ganna epa.eke watinakama nethiwenawa
ගායනය මෙලෝ රහක් නෑ
කවුද මෙයාලට සිංදු කියන්න පුළුවන් කිව්වෙ .....ගායකයා වැඩක්ම නෑ .අපරාදෙ වැඩසටහන
²kv