ධම්මික බණ්ඩාර- සිංහල ගීත විචාරය - Dammika Bandara

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 42

  • @PrabhathDharmasena
    @PrabhathDharmasena 11 месяцев назад +8

    මම බොහොමත්ම ඇලුම් කරන ගීත විචාරකයෙක්. ධම්මික බණ්ඩාරයන්ගේ ගීත විචාර හරිම අපුරුයි. ආශාවෙන් අහන් ඉන්න පුලුවන් .

  • @christyjayamaha2948
    @christyjayamaha2948 Год назад +15

    දම්මික බන්ඩාරයෙනි , ඔබට උත්තම ආචාරය ,,නිදුක් නිරොගිමත් වේවා ,,

  • @kmusicKM
    @kmusicKM Год назад +7

    හරිම ලස්සනයි
    ..තෙරුවන් සරනයි හැමෝටම

  • @hiroshanilmini5794
    @hiroshanilmini5794 6 месяцев назад +4

    හරිම ලස්සනයි සර් ඔබ තුමාට තෙරුවන් සරණයි..!

  • @manorimanamperi3796
    @manorimanamperi3796 Год назад +7

    විශිෂ්ඨ සිහිපත් කිරීමක්

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 Год назад +4

    තෙරුවන් සරණයි. සර්..

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial Год назад +18

    ගී යනු මිනිසා විසින් සොයාගත් අලුත් ම විරහ වේදනා සහ නොයේක් විස්සෝප සෝදාහරින කලාවකි. නමුත් බොහෝ තරුණ තරුණියෝ අහන්න ප්‍රිය භාවයන් නරක අතට අවුස්සන ගීතයි. මේ ගී නිවෙන්න කළ නිර්මාණයි. ස්තුති ඔබ තුමාට 🙏❤️❤️❤️

    • @wijithkumara5122
      @wijithkumara5122 4 месяца назад +1

      ගීතය අලුත් නෑ. ඉතා පැරනියි.

  • @dayanideepani5412
    @dayanideepani5412 Год назад +1

    ahan inne harima asawen obathumata niduk neerogi bawayath deergaushath labewa theruwan saranai

  • @wimalarathnebandara9970
    @wimalarathnebandara9970 9 месяцев назад +11

    සංගීතය යනු විශ්ව භාෂාවකි. ඊට කදිම නිදසුනකි.

  • @anurasanjeewa6336
    @anurasanjeewa6336 Год назад +4

    Dammika Mahattaya Geethayak vage geetha vicharanava......

  • @dayanideepani5412
    @dayanideepani5412 Год назад +2

    geetha gayanaya kala siyalu denath wadayen sahaya wena biyalu denatamath godak sthuthi

  • @sashinidisanayaka5841
    @sashinidisanayaka5841 Год назад +1

    FM Derane hemadama ahanawa sir..senasurada irida.mage duwa 6 wasare..e wunata eya tv balana weda okkoma nawaththala sirge sahithya wicharaya ahala thama nida ganne....apith asai ahanna...bs sir

  • @lakshmanwijesundara218
    @lakshmanwijesundara218 7 месяцев назад +2

    Super.....thanku goodluck...

  • @AnandaMarasinghe
    @AnandaMarasinghe Год назад +7

    හරිම උතුම් මිනිසෙක්

  • @dogo7653
    @dogo7653 Год назад +8

    ගිතකට පුලුවන් වනචාරියා මනුෂ්‍යත්වය ඇති මිනිසකු ලෙස නව දැක්මක් දෙන්න

  • @lokuvithananilaka9650
    @lokuvithananilaka9650 Год назад +3

    නියමයි ඈ.. 👌

  • @nelsonrupasinghe8896
    @nelsonrupasinghe8896 2 месяца назад

    Please sir, write enother song like "mage punchi kude"

  • @yaaadvertising6482
    @yaaadvertising6482 6 месяцев назад +2

    adarei sirrrrrrr

  • @jagathfernando934
    @jagathfernando934 6 месяцев назад +2

    Super🎉

  • @Nethulikaweesha
    @Nethulikaweesha 7 месяцев назад +7

    😘😘😘😘අපගෙත් උත්තමාචාරය 🙏🙏🙏🙏🙏

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 25 дней назад

    🎉❤️

  • @najayasinghe
    @najayasinghe 5 месяцев назад +1

    නමස්කාරය...🙏

  • @nmswijewardhana7273
    @nmswijewardhana7273 3 месяца назад +1

    එල සහෝ

  • @WasanthiPerera-hl8ip
    @WasanthiPerera-hl8ip Год назад +1

    Theruwan sarani oba thumata

  • @LalDarmasena
    @LalDarmasena 10 месяцев назад +1

    ,,👍👍👍♥️

  • @BuddiDasanayaka
    @BuddiDasanayaka Год назад +2

    MAGE A/L SINHALA GURUTHUMA

  • @madushandilupa1002
    @madushandilupa1002 Год назад +2

    While admiring Your expressions on lyrics,I'm highly admired that you offered me a new vision and a fresh beginning with songs,

  • @priyanijayasinghe-iy2li
    @priyanijayasinghe-iy2li 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

    • @SamsungA04-t4y
      @SamsungA04-t4y 7 месяцев назад

      තෙරුවන් සරණයි !!!

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 8 месяцев назад +1

    ❤❤❤❤❤

  • @wijithkumara5122
    @wijithkumara5122 4 месяца назад +2

    මීට පසු .වෙලාව නාස්ති කරන.microphonic voice .නිවෙදකයීන් ප්‍රස0ග වලට ඕනෙ නෑ....

  • @hashanmanoj-uu4yu
    @hashanmanoj-uu4yu Год назад +2

    Dammika Sir ge Contact no ekak tiada?

  • @buddikashiromi2891
    @buddikashiromi2891 Год назад +1

  • @SKYNatur1
    @SKYNatur1 Год назад +2

    ❤❤

  • @kumaramudalige6386
    @kumaramudalige6386 Год назад +2

    මම දුන්නේ කිස් එකයි ගීතය කිවුවේ ඩෙස්මන් සුනිල් පෙරේරා කවදාවත් කිස් කතන්දර කියල නෑ

  • @hasharawijewardhana2804
    @hasharawijewardhana2804 Год назад +5

    ධම්මික මහතාගේ වැඩසටහනක් කිරීමට අවශ්‍යයි. Contact number ekk denna puluwanda

  • @nishanthafonseka
    @nishanthafonseka 3 месяца назад +1