Dammika Bandara yo Rathnasri me uthum Minsun dunne Swabadahamai. Nadaya vidyala dunne C W W K uthumananya Cricket Arjuna Sport 9.96 YUPUN Susanthika Dilshi Tharushi Paramee la Admiral Somatilaka Disanayaka Hon Jaksonla Me Kalakanni palakayo Honda Margayata hithumatheta Dunnanam Ada Api Lokaye Uthum Rata. Dammissarayata Api Sambandawa wenne Maj. Randeniya Uththamya 4th Bat.dun Vinaya. Evagema Vollyball.Oben gath de Lankawa pura Hadala dunna. Ada Dammika nam me uthum minisath Apata Sambanda venne melesini.
Godak sathutin..obe me githaye terum Rasa widinawa...godak asai rasai sathutui. Obe pahadili kireem gana Saha....oba wage kenek apita hamu weemath sathutak...man Oman wala idan upul...
Mama obata godak garu karanawa srimathanani. Eheth 83 kale mamath Anandaye hostel hitiye .Habay ekale ape iskole godak damila aya weda kara katawath karadarayak wenna dunne naha.
ආදර්ශමත් වැඩසටහනක් ❤ පාසල්වල මෙවැනි වැඩසටහන් කලයුතුයි. ගීතයක රසය විදින්න ලමයින්ට කියාදිය යුතුයි. අනාගත පරපුරට සංවේදී කම සහිත්‍ය රසය විදීමට කියාදුන්නොත් පාසල්වල සිදුවන අකටයුතු වලට බොහෝදුරට විසදුම් ලැබේවි. තවතවත් මෙවැනි වැඩසටහන් කිරීමට ඔබට ධයිර්‍යය ලැබේවා.. 💞
වාසනා වේවා ගීපද රචකයානෙණි.
තෙරුවන් සරණයි
බොහොම වටිනා වැඩසටහනක් .ගායක ගායිකාවන් අනර්ඝයි .ජයවේවා දම්මිස්සර..මාත් රජයේ පාසල් ගුරුවරයෙක් ..
ජීවිත කාලය තුල.... මෙවන්.. වදන් ඇසීමට දැකීමට ලැබීමම පෙර පිනක්...
කතිකාචාර්ය ධම්මික ගුරුපියානෙනි.... දීර්ඝායු...ලැබ චිරාත්කාලයක් සිත් පහන් කරන්නට වරම් ලැබේවා...චිරං ජයතු....🙏🙏🙏
ඉතාම වටිනා,අර්තවත් ,රසාස්වාදය විදින,සාහිත්‍ය රසාස්වාදය ට සිත යොමු කරන්නට වෙහෙසන ආදුනිකයින්ට අගනා පැය කිහිපයක් ..ධම්මික මහතාගේ විචාරයන් හරිම මනරම්....මේ හෝරා කීපය විදින්නට අවස්තාව සැලසූ සැමට තුති.....
නුඹේ අදුරු වත නොව
සොඳුරු හද මඩල දිටිමි.
වාසනා වේවා
ගුරු පියාණෙනි 🌹🌹🌹
මාස්ටර් ඔයා අපේ හදවත් පසාරු කරගෙන යන්න ගිත විග්‍රහයක් කරන්නේ , සුපිරි එකම වචනයකින්,කියනවා නමි ඒක
මගේ හෘදයාංගම ස්තුතිය .
ජව ගුන පිරි හඩ පදරචනය හිත නිවනවා සර් යුග පුරැෂයෙක් සර් නුඹ බුදු සරනයි දවස ගානෙ ඔබේ විචාර අහනවා ස්තුතියි සර් ඔබට😍
94-95 වර්ෂ දෙකේ නිකවැරටිය නගරයේදී ඔබේ සති අන්ත සිංහල පන්තිය ආසාවෙන් ගියත් අපිට එතරම් වටිනාකමක් දැනුනේ නෑ. ඒත් ඔබේ මේ වැඩසටහන් අදත් අපි බලනවා.ඔබේ වටිනාකම දැඩිව දැනෙනවා.චිරන් ජයතු ගුරු පියානනි.
බංඩාර මැතිදුනි,ඔබ තුමා ගීත නිර්මාණ හා ගීත විචාර ලෝකයට හිරු සදු මෙනි.උණුසුම සිසිල ජීවගුනය දෙමින් හදවත් ජීවත් කරවයි .
මරු අනේ සුපිරි මෙතෙක් කාලයක් එපා වෙච්ච සිංදු දැන් අහන්න ආසයි
ඔබතුමා අපේ රටට
වාසනාවක්
අන් පාසැල් වලටත් හොඳ
ආදර්ශයක් ....ඉතා වටිනා වැඩසටහනක් ....අගය කරමින් ස්තුතිය පුද කරමි.
👍🙏❤️💐🙏
ලස්සන වැඩ සටහනක් ස්තුතියි .
Dhammissara pin bima. Aadarei hemadaama😍
කළාවට ගෞරවයක් ඔබතුමා.❤❤❤❤
Mage jeewithe sundarama kaale gatha une me pin bima athule. Sthuthi dhammissara amme dunnu hama detama. Digukal wajabewa. Adarei
අපූරුයි ❤️💐🙏
Godak lassana wadasatahank ape gedara siyalu denama mula idan awasan. Wenkanma baluwa.
Dammika Bandara yo Rathnasri me uthum Minsun dunne Swabadahamai. Nadaya vidyala dunne C W W K uthumananya Cricket Arjuna Sport 9.96 YUPUN Susanthika Dilshi Tharushi Paramee la Admiral Somatilaka Disanayaka Hon Jaksonla Me Kalakanni palakayo Honda Margayata hithumatheta Dunnanam Ada Api Lokaye Uthum Rata. Dammissarayata Api Sambandawa wenne Maj. Randeniya Uththamya 4th Bat.dun Vinaya. Evagema Vollyball.Oben gath de Lankawa pura Hadala dunna. Ada Dammika nam me uthum minisath Apata Sambanda venne melesini.
බෙහෙවින් ස්තූතියි!
The girl who made announcement is very tallented ❤ .Every success puthe
දම්මික මහාතානනි ඔබ ගීත පිලිබද විචාරනය මම ඉතා අසාවෙන් ඇස් පියාගෙන සවන්දෙන්නේ..අහාන්න ලැබෙන සැම වැඩ සටහනක්ම.නමුත් 83 හො ඉට පෙර හො පසු දේශපාලන කාළකාන්නින්ගේ උසි ගැන්විම් මත මැර කල්ලි හො කුලි හේවාඉන් කරපු 83 කරපු ජාතිවාදී කලබලයට බවුද්දඉන් සම්පුර්ණයෙන්ම වගකිය යුතුය් මේ බවුද්ද රාජ්‍යයක් නෙවෙයි කියන විවේචනයට මම සම්පුර්ණයෙන් විරුද්ධය්.දම්මික මහාතානනි ..
Good Good sir budusaranai ❤❤❤❤❤❤
ගරු ඇදුරුතුමනි .ඔබතුමාගේ ගෝලයෙකු වන්නට ලැබීමත් දමිසුරු ආදි සිසුවෙකු වන්නට ලැබීමත් මා ලද ඉමහත් භාග්‍යයකි.මම නාත්තන්ඩියෙන්
ගයාන් චන්දන
Godak sathutin..obe me githaye terum Rasa widinawa...godak asai rasai sathutui. Obe pahadili kireem gana Saha....oba wage kenek apita hamu weemath sathutak...man Oman wala idan upul...
Obata devi pihitai...oba wage terum aragena geethayaka terum thawath pahadili karana hoda denumak athi Aya bihiwewaa ...
ඔබ තුමාගේ අවංක කමට මම ඉතාමත්ම ගරු කරනවා -- එය ඉතා වටිනා ගුණයක්
පැමින සිටින හැමෝවම ආදරෙන් පිලිගන්නවා කිවුවනම් වැදගත් නේද
Mole .nathi guruvarun. Inna
RATAka. Api. Ssarana Ela. Fr. Italy
😊😊😊😊
Budusarani ❤
ගායකයා සතු ප්‍රාසාංගික හැකියාව අති විශිෂ්ටයි 🌹🌹🌹🌹🌹
මට තේරෙන්නැහැ ඇයි ධම්මික සර් අද මෙහෙම හැසිරෙන්නෙ කියල. අමරදේව ලොක්ක.....සර් මෙහෙම කතා කරන්නෑ...වෙනද කොච්චර හැඟීමක් එනවද...අනේ සර්....ඔබ ගීත විචාරය අලුත් මානයකට අරන් ගිය වටිනා චරිතයක්..මේ ඕලාරික භාෂා භාවිතය ගීත විචාරයට ගැළපෙන්නෙ නැහැ..පින් සිද්ධ වෙයි අපව අතරමං කරන්න එපා...
ධම්මික බණ්ඩාර සර් වෙනදා හසුරවපු භාෂා විලාසයම ඒ හදවතට මොළයටම වදින්නම කියන වාග් මාලාවම අපව ගීතවිචාර තුල ජීලත් කරවනව අන්න ඒ රසය දෙන ලෙසටම ඔබගේ විචාර දක්වන්න සර් සර්ට පින්
ඒ ඔහු ඔහුට දක්වන ගවුරවාන්විත භාශාව කියලා මම හිතනවා..
ඒකට අද සිංදු කොයි තරම් රස විදින්න පුලුවන් සිංදුද ඉස්සර ලියවුනේ
Great job
Super song
Rajapaksha .bihikarapu .samagiak
Apuru ne .,fr italy
Godak lassanai
පුබුදු සර් ❤
My School, Dhammissara, 2000 A/L
❤❤❤❤❤❤❤❤❤❤
❤❤
👍👍👍👍🙏🙏🙏🙏
😊
❤
ධම්මික මහත්මයාණනි ඔබ දේශනය තුල ඔබ තුමාගේ දේශපාලන දර්ශනය පෙන්නුම් කලේ කරුණාරත්න දිවුල්ගනේ ගැන ඔබේ මතය ප්‍රකාශ කලේය භීෂණය කාලයේදී සිදුවීම් එක් පාර්ශවයක් පමණක් ගෙන අදහස් දෑක්වීම ඔබ තුමාගේ පෞරුෂයට හරි නෑ. නේද?
මෙන්න වැඩ . සාහිත්‍යයෙන් මොනවද කොරාන්න පුලුවන් කර්මාන්තයක් කොරාන්න පුලුවන්ද ව්‍යාපාරයක් කොරාන්න පුලුවන්ද ඒ නිසා සාහිත්‍ය අධ්‍යාපන විෂය ධාරාවෙන් ඉවත්කොරා.මෙසේ කලේ මේ රටම වැනසූ අදත් කථාබහට ලක්වෙලා තිබෙන ව්‍යවස්ථාවේ නිර්මාතෘ සිහියට නැගේ .
♥️🍃
ගිතයක් රස විදිනවා නම් එහි අර්තය රස විදිනවා නම් අත්පුඩි ගහන්න එපා. ඒ ගිතය මුමුනන් එපා ඒ ගියට නටන්න එපා. ඇස් පියාගෙන හොදින් සවන් දෙන්න. ඔබ නටනවා නම් අත්පුඩි ගහනවා නම් එම ගියේ නියම වටිනාකම ඔබ දන්නෙත් නැහැ ගන්නෙත් නැහැ.
මේ කොල්ලෝ කෙල්ලෝ නේ. හරි ඔබ හොයන කොල්ලෝ කෙල්ලෝ ඉන්න තැනක් කියන්න
Harima rasawsth harima wathagath
කොල්ලො කෙල්ලො විතරක් නොවෙයි වයසක අය උනත් ගීතයක් රසවිදිනවා නම් එම ගීතය ගායනය/වාදනය කරන විට නටලා රස විදින්න බෑහෑ.එම ගීත රචකයා ,තනු රචකයා දෙන්න බලාපොරොත්තු වන පනිවුඩය ගන්න බෑහෑ.
නමුත් ශබ්දයට අනුව අත්පා විසිකරමින් ද සතුටක් ගන්න පුලුවන්..
එවෑනිදෙයකට මහන්සිවෙලා අර්ථ වත් ගීයක් රචනා කිරිම අවස්යය නෑහෑ.
@@barneycasting8331 l0
ඇත්ත
ඇයි ඒ ගායකයා ගැන පැහැදීමක් නෑ කීවෙ.මෙහෙම වැඩ සටහනකදි ඒ වගේ ප්‍රකාශ කරනවද?පුද්ගලික අමනාපකම් මෙහෙමත් ප්‍රසිද්ධියෙ කියාපානවද
♥️🥰🌹
Ratakata waasanawan meweni minisun.🙏🙏🙏
අනේ ධම්මික මහත්මා හරි ආසාවෙන් අහගෙන ආව විනාඩි 59 ක්. "ගායකයා ගැන නම් පැහැදීමක් නැහැ " කිව්ව සැනින් ඔබ පහළට වැටුන මගේ හිතින් . ඇයි එහෙම කිව්වෙ ? නොකියා ඉන්න තිබුණ එහෙම . පළිගැනීමක් කළා වගේ . ඒ විදිහට දිවුල්ගනේ හෑල්ලු කෙරුවෙ .පැහැදිලි කිරීමක් කළාද දන්නැහැ . කලාකරුවන් කියන මොකත් කුහකයි. සාමාන්‍ය මිනිස්සු . ඔබත් එහෙම කෙනෙක් . අපි නුඹලාට ගරු කෙරුවමයි අපේ හිත් රිදෙන්නෙ .
දේශපාලන භාවිතාව නිසා වෙන්න ඇති දිවුල්ගනේ මහතාගේ
Ane matath kalakiruna
Ow diwulgane political unaa
@@bugzdesilva8216 හැම පක්ෂයේම කලාකරුවන් ඉන්නවා .
@@wasanthakumaraguru1821 දේශපාලන භාවිතාව ඔහුගේ අයිතිය... අනෙක් පක්ෂ වල කලාකරුවන්ට වගේම . මම දන්න තරමින් ඔහුගේ ගීතයක් වගේ ඒ තනතුරට සාධාරණ කළා
Deyaka honda dakinna puruduwenna, naraka ayin karala , amaradewa lokkek tamai API hamotama wada, bahirin deyak gannawanam parissamin
මේ වැඩසටහන නැරඹූ විට මට හැඟී ගියේ, ඔබ අපගේ මනස් තුල ගොඩ නැගූ ගීත විචාර මාලිගය තුලට,ඔබ ම ඇතුල් වී,බුලත් විටක් හපා, හැම තැනම කෙල ගැසුවා වැනියි.ඔබට කුමක් වීදැයි මට අදහා ගැනීමටත් අපහසුයි.
very bad camera man
@@akihitomatsukawa7357 yes
@@wsumedha1823 km on :
මෙතුමව කන්ටැක්ට් කරගන්න පුලුවන් කෙනෙක් ඉන්න ව ද
119. Ta. Kathakakaranbako..,fr .Italy
Hode
❤❤❤❤🙏🙏🙏🙏
graed progrm
N Cha. - Balangoda. Please inform to Mr. Dammik Bandar to give his attention to CT. Fernando’s songs . There are many things suitable to Student.
🍃❤️💆🏻♀️
🥰🥰🥰🥰
Mama obata godak garu karanawa srimathanani. Eheth 83 kale mamath Anandaye hostel hitiye .Habay ekale ape iskole godak damila aya weda kara katawath karadarayak wenna dunne naha.
👍
මේ ඕඩියන්ස් එක පට්ට අවුල් 🤣
ඉතිං රටේ හැම පාසැල් වලටම .. සිංහල භාෂාව සාහිත්‍ය අරන් පලයව් ..කෝ මේච්චර කල් බම්බු ගැහුවා ද ,අර සංගීතය දන්නෑ ති එවුන් කනවා රටේ ඕළු
😂😂😂
😋😋😋😋
දිවුල්ගනීට කීව කතාවට මෙයාට තිබ්බ පැහැදීමත් නැති උනා👎👎👎
👍👍 😜
🙏🙏🙏💜️💜️💙💐💐💐
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mage ratata .karapu. Aparadayak
❤❤❤❤❤😢😢😢😢😢😢😂😂😂😂😂
මේ තරම් ලස්සන විචාරයක් රසවිඳිනවද මේ දරුවන් .?මේක දරුවන්ගෙ වරදක්ද.?එයාලට ලැබුන අත්දැකීම් වල වරදක් ද.?
මන් අහන්නෙ සින්හලු විතරද වැරදි ඇයි මට්ගකනැද්ද පුන්ච්ම පුන්ච් මෙලො හසරක් දන්නෙ නැ,පොඩි හාමුදුරුවො බස් එක ඇතුලෙ පෙති ගැහුවෙ අම්මට හුක් කියපු අයද බොලවු තමන්ගෙ ජාතිය ගැන,එක,හිතන,එක වරදක් නම් දැන් එලාපන් මන්
ඔය බොරු කියන්නේ .ටිකක් ආශ්‍රය කරලා බලන්නකෝ.....
කවුද
ඝ්ජ්ක්