..this is a brilliant job,..please continue and do many 1000sends of like programs...at least these will help the next generation of topnotch song writers..that is very rare today..Thank you so much for uploading this to RUclips,...this is beautiful and so amazing,...learned lot. It seems like the lack of beautiful life experiences in this " modern Fake society" that we have today is offering very little opportunities for the young generation to create beautiful deep meaning songs like these today...its a sad situation
ඔබතුමාගෙ ගිත විචාරය, මෙලෝ රසයක් නැති නව පරපුරේ අර්ථ සුන්‍ය ගිත නිර්මාණ කරන අසන බාල පරපුරට සියල්සපිරි පාඩමක් වේවා 🙏🙏🙏🙏🙏 මෙම වැඩසටහන සංවිධානය කල,සහාය දැක්වූ සියලු දෙනාට බොහොම ස්තුතියි ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻
හරිම ආසාවෙන් බැලුවා .....ඔබතුමාගේ නිවුණු කටහඩ හිතට පුදුමාකාර සහනයක් ......ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා .......ඔබතුමා අපේ රටට ලොකු සම්පතක්
ඔබ තුමා ගේ ගීත විචාර වැඩ සටහන් ගොඩක් මම බැලුවා හැම දාම විචාරය වෙන්නෙ එකම ගීත එහෙම කරන්නෙ නැතිව වෙනත් ගීත ගැන ත් විචාරය කරන ලෙස කාරැණිකව ඉල්ලා සිටිමි
සැබෑ මානව හිතවාදී ඇදුරුතුමනි ඔබ කල කලා නිර්මාණවලට කලාව හදුනන මෙරට වැසියන් වශිවී ඇත. ඔබ ජීවමානව සිටිද්දී ඔබට පින් අනුමෝදන් කිරීමට මම කැමති වෙමි.
රණවිරුවන්ට ස්තුතියි.🙏
00පා
ගොඩක් වටින වැඩසටහනක්
සංවිධානය කළ සැමට ස්තුතියි
හරි ම ලස්සන යි
❤️❤️ ඔබට දීර්ඝායුෂ ලැබේවා රත්න ශ්‍රී විජේසිංහ මහතාණෙනි
ඔබතුමාට දීර්ඝායු වෙිවා.තෙරැවන් සරණයි
හරිම වැදගත්. වටිනවා.!!!
ලස්සනට සින්දු ටික කිවුව කට්ටියම 😇❤️ ගොඩක් සතුටුයි හොද වැඩසටහනක්
වටිනා වැඩසටහනක් .ස්තුතිය සැමට 🙏
තවත් චිරාග් කාලයක් වැජඹෙන්න රත්න ශ්‍රී අසමසම අපුරු කලාකරුවානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!🥺❤❤
Rathna sri metithu mani ! Kuda kala අහිමි amma , අහිමි බිරිඳ , දුව බලාගෙන ,සිංහල basawata කරන සේවයට ,අපෙත් ausa gena අපට වඩා කාලයක් oba geewath වේවා .
හරිම හොඳ🌻 හරිම ලස්සන වැඩක්❤️
ලස්සන වැඩසටහනක් 🙏
හරිම ආසාවෙන් අහන්නෙ
නිලන්තත් හරිම දුලබ කලාකරුවෙක් ....රටට ලොකු සම්පතක් ........විවිධ කටහඩ තියෙන ඉතාම දක්ෂ ගායකයෙක් .........
ඔබතුමට දීර්ඝායු වේවා
බුදු සරණයි
Excelent may god blessed u sir rathna sri wijesingha
I learn more facts about your valuable ideas. Ideas are excellent. In srilankan citizens. Triple gem bless you.Good luck.
After six months. Thanks for your valuable ideas.
අපේ රටේ වටිනා සම්පතක් ගුරුතුමනී දීර්ඝායුෂ වේවා
තෙරැවන්.සරනයි.සියලුදේවතාවන්ගෙ.අාරක්ෂාවලබා.දිර්ගඅායුසලැබෙිවා
වැඩසටහන බොහොම අගෙයි. වැඩසටහන මෙහෙය වූ සියලු දෙනාටම ස්තුතියි. රත්න ශ්‍රී ගුරුතුමනි ඔබගේ ගීත වලට මා බෙහෙවින් ඇලුම් කරමි .අභාවයට යන අපේ ගීත කලාව පෝෂණය කිරීමට ඔබතුමාගේ උත්සාහය අතිමහත්ය .එයට බෙහෙවින්ම ස්තුතියි ...🙏🙏🙏
සර්ට දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි !
රසවින්දා ගොඩක් අගෙයි ,,,🙏🙏🙏
හරිම ලස්සනයි
බුදුසරණයි
සර් ඔබනම් කියන්න වචන නැහැ ..❤❤❤❤
sir obathumatath budungeth siyaluma dewiyamgema pihitai.sirta dirgausa lebewa
Rathna Sri vage Viyathun thava thavath me lak derane pahala vewa...... Chiran Jayathu...!
ඉතාමත්ම ලස්සනයි
❤ape rate sampath tama oba tuma.budu saranai .
ඒ හඩ....❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඔබතුමා චිරාත් කාලයක් වැඡබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
..this is a brilliant job,..please continue and do many 1000sends of like programs...at least these will help the next generation of topnotch song writers..that is very rare today..Thank you so much for uploading this to RUclips,...this is beautiful and so amazing,...learned lot. It seems like the lack of beautiful life experiences in this " modern Fake society" that we have today is offering very little opportunities for the young generation to create beautiful deep meaning songs like these today...its a sad situation
Rathna sri wijesinghe mathithumage katha vilashya harima great.
පුන්සද රෑට ඇවිදින් ගීතයට වෙනත් අදහසක් දීලා තිබ්බා දැක්කා පහුගිය කාලෙ.
ශ්‍රී ලංකා යුධ හමුදාව.....❤❤❤❤ වැඩකට බැස්සොත් 1000%යි...❤❤
මේ මුළු වැඩ මුළුවම නොබැලුවත් රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ ගේය පද මං එනතුරැ ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ කන්දුන්නා නම් සාහිත්‍ය රස වින්දනය ගැන යටි අර්ථ මතුපිට අර්ථ රස විදින හැටි හා එහි ගැඹුර උගත හැකියි.
තෙරුවන් සරණයි සර්
අපේ රටේ වටිනාම සම්පතක්
තෙරුවන් සරණයි ,
හොද වැඩසටහනක්
බොහොම ස්තුතියි 💙
ඔබගේ ගීත නිර්මාණ සවනට මී බින්දු වැනිය සර්.වර්තමාන ගීත නිර්මාණ වල සාහිත්‍ය රසයට කුමක් වී දැයි නොදනිමි.
PP
❤
@@oneday0512 ප්ප්පල්ප්ල්
Ĺljppòppoippippò
ඔබ තමයි මගේ හදවත සසල කළ එකම සාහිත්‍ය දරයා .මට හරිම සතුටු යි මේ කටහඞ මට අසන්න තරම් මම භාග්‍යවන්තයි කියලා.ඔබට තව නිර්මාණ කිරීමට ශක්තිය ධෙර්යය ලැබේවා. ස්තූතියි...........
ස්තුතියි 🙏
Verygood
Maha geetha gandharwayanani obata chirnan jayathu..❤❤❤❤
Excellent
Very good
කපුගේ ගේ සිංදු කියන කෙනාගෙ voice එක❤❤❤
🙏🙏🙏 hamotama sthuuthi
කොච්චර ඇසුවත් හරිම ආසයි
a daruwa uthum u niwaninma suwapath wewa.
දැන් මේ ගිතය අහලා හරි දලදා මාලිගාවේ රටේ නායකයා ඉදලා හැම පුරවැසියන් ම නියම්ත ලෙස පෝලිමේ යන්න ක්‍රමවේදයක් හැදුවා නම් කොයිතරම් දෙයක් ද.මුදල් බලය නොසලකා හැරදා දහම දෙසනා කල බුදු හාමුදුරුවන්ට කරන අගවුරවයක් නෙද . මේ ගිතය ට සදාරණයක් වෙන්නේ යම් ආකාරයට යමක් කරන්න පුලුවන් උනොත් විතරයි .
යම් තාක් කල් ස්භාවධර්මය වෙනස් වන්නේද එම තාක් කල් මනුෂ්‍ය ජීවිතයද වෙනස් වේ මන්ද යත් මනුෂ්‍යයාද ස්භාවධර්මයේ කොටසක් බැවිනි .
රත්න ශ්‍රී විජේසිංහයන් එම සංකල්පය ගීතයෙන් කවියෙන් නිමවා හමාරය. භාවිතය හැගීමක් දැනීමක් ඇත්තවුන්ට යහපති .
Respect sir . Chiran jayathu.
🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤🙏🙏🙏
අපිට ලස්සන රටක් තියනව ,ඒ රටට ප්‍රෞඩ ඉතිහාසයක් තියනව,සාම්ප්‍රදායික තාක්ෂණය ,බේත් ,කෑම ,වගාවන් ,බුද්ධිමත් මානව සම්පතක් ඉන්නව,අපිටම ආවේණික සන්ගීතය,වාදනය,නැටුම්,නාට්‍ය ....සියලු දේ තිබිලත් ගහ මරාගන්න අසුතුට්න්ම ඉන්න ජාතියක් උනේ කොහොමද ????😥😥😥😥
ආදරේ සර්
❤️❤️❤️❤️
Newasikawa prathikara labana rogin nemey. Wiruwan
මේ නිවේදකයා වැඩසටහන බලන එක එපා කරවනවා.
🏵️🎖️️
ඒ මල එදා සන්ද්රිලා හෝටලයේ මේසය උඩ හිටියනම් නේද?
❤👍🙏
❤❤❤💙👏👏
❤❤🙏
Mama okkampitiye 1984 ipadune taniyama aduwa sudu neluma sinduwata
ට හුඩු මේක කොහෙද ටිබ්බෙ😊
රත්නත්ශි්‍ුමහත්තයාටපිං
කොච්චර ශාන්තිනිලා අපිට මග හැරිලා ඇති නේද .
❤️
25:02
01:10:45
by
චච
හරිම පුදුමයි
Demalan liyanne ayi
රත්නත් ශ්‍රී සර් වටිනාකම අඩුකරගත්තා jvp එවුන්ට කඩේ ගිහින්
Naha. Ape rate kalawa Dan inna palakayo vinasa karala.
0000
Maha geetha gandharwayanani obata chirnan jayathu..❤❤❤❤
Excellent
❤
❤❤❤❤❤
Excellent
❤❤❤