Mr. Narrator, I don't know who you are. But you have done justice to late Mr. Ran Banda Seneviratne and his great poetic song and the music of late Mr. Gunadasa Kapuge. I have known RBS for 40 years from 1971. He was a close friend and he attended my wedding in Kurunegala. His life in Minneriya was the crux of this song. He started his Law Degree course from there. Both of us talked about it. Many things he said will be buried in my heart without reaching the public eye or ear. I am sorry for writing this in English. Thanks.
Thank you so much Sir for sharing your experience with us about Mr. Ran Banda Seneviratne. It is a shame that I got to know him today. I agree with you that the narrator did the justice for both Mr. Ran Banda Seneviratne and Mr. Gunadasa Kapuge who were eternal legends - they never die. Amma, you had shaped me into the person I am today. Because of you, I never gave up on myself when times were hard.Thank you for being the best amma anyone could ever ask for. Your strength was an inspiration, and your love was a priceless treasure. Thank you for being mine though you left me a few years ago.
This is a heart touching song criticism, because this is about mother's love/caring and all. This will help to change other's mind who aren't caring about their mothers. Superb 👍
This was one of my all time favorites. But never ever thought it has such a deep meaning. I have always loved listening to your explanation since the first day I met you. Keep it up... Waiting for the next one already...😍
Life Is A Miracle And Also an illusion We Have to Go Through All Illusions Retaining The Ultimate Goals Of LIFE..... Stand Up....Life Is Live Recover Your Life Before The End Of Your Ultimate Values. Extremes Thusitha Thanthirige
මවකගේ සෙනහස ලබන්න තරම් මම පින් කරලා නෑ . පෙර කරපු පාප කර්මයක් නිසා කුඩා අවදියේදීම මම තනි උනා . මේ වගේ කර්මයක් කිසිම සත්වයෙක්ට හිමි නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම කරපු කර්මයන් මම විදගන්නම්. මගේ අම්මා සමග මම අමනාප නෑ . මා මෙලොවට බිහි කරපු පිනටම අම්මා මතු නිවන් දකිත්වා!!!.
මම ඒ අත්දැකීම ලබපු කෙනෙක් අපේ හාමුදුරුවනේ ,.. 😥. අදටත් මම අම්මා තාත්තා කව්ද කියන්න දන්නෙ නෑ. ඒ හිස් තැන හරි විශාලයි අපෙ හාමුදුරුවනේ, පෙර කරපු කර්මයක් වෙන්න ඇති,
The greatest singer, teacher, musician, ever gratitude.
❤❤❤❤❤❤❤❤
රම්බංඩා මැතිතුමනි ඔබට නිවන් සුව
මෙම ගීතයේ නියම අරුත තමයි ..මේ...ඔබටත්.....රංබන්ඩා සෙනවිරත්නයන්....මාගේ හදපිරි ගෛෟරවය...
මෙම වැඩසටහන ඔබතුමා ඉතා විශිෂ්ට ලෙස ඉදිරිපත් කරනවා ස්තුතියි
ඒත් අලුත් වැඩසටහන් හමුවුණේ නෑ මෙම වැඩසටහනට මොකද වුනේද
හදවතට ගොඩක් දැනුනා.ලස්සනම විචාරයක්. තව තව වැඩිපුර ගීත විචාරයට ශුභ පැතුම්.....
Aththatama supirima wedak. Hadawathatama danenna uda, aseemen pawa hadawatha kampa karanna uda ehi sabama arutha pahadili kara dunnata obata godak pin.
මේ සින්දුව අහනකොට ඇහැට කඳුලක් ආවේ නැත්නම් ඒක පුදුමයක්! ඔබතුමාගේ විචාරය ඊටත් එහා, සුබපැතුම් 🙏❤
M
හදවතටම දැනෙන්න කියන අම්මගේ ගුණ ගැයුම පුතාගේ. දුවගේ අම්මගේ සමීප බැදීම අපුර්ව ආකාරයෙන් විචාරයට ලක් කර ඇති ආකාරය. ඔබට බොහොම ස්තුති
ගීතයට සවන් දුන්නට මදි...එහි තේරැමත් දැනගැනීම වැදගත්
Meka man ada beluwe ගොඩක් dewal igenagaththa,me wage dewal thamai hemotama watinne,ජීවිතයට ගොඩක් ආදර්ශ ganna පුළුවන්... ❤️❤️❤️❤️
Mr. Narrator, I don't know who you are. But you have done justice to late Mr. Ran Banda Seneviratne and his great poetic song and the music of late Mr. Gunadasa Kapuge. I have known RBS for 40 years from 1971. He was a close friend and he attended my wedding in Kurunegala.
His life in Minneriya was the crux of this song. He started his Law Degree course from there. Both of us talked about it.
Many things he said will be buried in my heart without reaching the public eye or ear. I am sorry for writing this in English. Thanks.
Thank you so much Sir for sharing your experience with us about Mr. Ran Banda Seneviratne. It is a shame that I got to know him today. I agree with you that the narrator did the justice for both Mr. Ran Banda Seneviratne and Mr. Gunadasa Kapuge who were eternal legends - they never die. Amma, you had shaped me into the person I am today. Because of you, I never gave up on myself when times were hard.Thank you for being the best amma anyone could ever ask for. Your strength was an inspiration, and your love was a priceless treasure. Thank you for being mine though you left me a few years ago.
This is a heart touching song criticism, because this is about mother's love/caring and all. This will help to change other's mind who aren't caring about their mothers.
Superb 👍
ඔබතුමාගේ විස්තර කිරිම නම්, අග්‍රගණනයි
Godakma lassanai aththatama goda pehedili una ගීය විචාරය gena විශිෂ්ඨ i සුබපැතුම් mewan geetha thawa විචාරය karanna
හදවතට දැනුනු ගීතයක් වගේම හදවතට දැනුන කතාවක් .....🥺❤️
කපුගේ ගායනා කරන සියලුම ගීත හදවත්වලට දැනෙන අයුරින් සරලව පැහැදිලිව ගායනා කරන නිසා ජනතාව හරිම කැමතියි
අතිවිශිෂ්ට ව්චාරයක්
හරිම සංවේදි කථාවක්
ඔබට පින්
Godk thanks....godaaak pin
Heart Touching 💙💙
Ranbanda Senawirathna mahathath Gunadasa kapuge mahathath AMA Maha miwanin seanaseawa 👃
Mata pissu wage. Ammai Thaththai matu budu wewa!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oba thumata boho pin!🙏🙏🙏Superbly elaborated! Thank you so much for doing this!
Wow..this is one of my favourite song and it makes me feel so much about my mother's lv..and this is so heart touching..keep it up sir❤❤❤
හදවතට දැනෙන සින්දුවක් විචාරයත් ඒ විදිහමයි ❤😢
It’s great explanation
අම්මා ❤️❤️❤️ තාත්තා ❤️❤️❤️
ඇත්තටම හොද වැඩක්
හදවතට දැනෙන්න විචාරය කරනවා.. ඇත්තටම ගොඩක් දැනුනා😢 බොහොම ස්තූතියි ❤ බොහොම පින්.
❤️❤️ හදවතේ ගැබුරටම දැනෙනවා
Hadawathata hodatama danenna vicharaya karala thiyanawa.. 🎀
Ammala api wenuwen karana dewal gana apita kawadawathma adahaganna bari tharam 😭😭😭🙏
This was one of my all time favorites. But never ever thought it has such a deep meaning. I have always loved listening to your explanation since the first day I met you. Keep
it up... Waiting for the next one already...😍
A mother's Love is quite hard to put into words.
ගොඩාක් වැදගත් බොහොම පිං
Great song
ගොඩක් ස්තුති
Lassana wicharayak kiyanna wachana na😊
man asama sinduwak kodak pin lassana vicharayak karata
Great explain 👍👍👍
සන්නස්ගල , රංබණඞා ඔයාලට වගේම මටත්,මේ ලෝකයේ මේවගේ අම්‍මල පුතාල එමටයි. අපි හැමෝම මතු ආත්ම යේ වත් පතමු . මෙසේ නොවන්නට.
සැමට “ තෙරුවන් සරණයි ! “
Ammage adaraya maha puduma adaraya mage amma asaneepa wenakota mama nawaka rakiyawa kale kohoma hari amma nathiwenna dina 15 kalin mama lankawata awa mamagiya mage nangige gedara mage ammawa balanna aya ande hansiwelama mawa badagan kiwwa mage putha mawa balanna awa kiyala oyala pligannawada itiri dawas15 mama hamadama mage ammalangta wela prith kiwwa eath eya sadahatama aspiyagannakam kaekkawath wachanayak katha kale naha ammala hamadama thamange dariwo enakam balgena innawa ahasa usata wda thibunath demawpiyo amathaka karanna epa😢😢😢😢😢
Gadak ayage jewetha kathawa ❤
Great .
විචාරකතුමන් ට ප්‍රණාමය.... උපුල් ශාන්ත සන්නස්ගල මාගේත් ගුරුවරයා... අදටත් ඒ පන්තිවලට යන්න තියනවා නම් ආසායි
මගේ ජීවිතයට බොහෝ ම සම්බන්ධ ගීතයක් මගේ ආදරණීය අම්මාට මම මේකා රැක බලා ගත්තේ අනන්ත දුක් ගැහැට විඳිමින් .මගේ ආ ට අකුරු ලියන්න දෙවියන් ඇති බැරිවුනොත් මාව විශ්වවිද්‍යාල ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ම රැගෙන ආවේ ඉන්ද්‍රකීලයක් සේ අද මාගේ අම්මා නැතත් මා මේ ගීතය සමග සමඟ ජීවත් වෙනවා
Great sir 😎❤️
Lassana sanvedi kathawak
Amma ❤️
මේ ගීතයේ හැඟීම හරියටම විඳගන්න පුලුවන් මේ අත්දැකීමට මුහුණ දුන් කෙනෙක්ටමයි...
❤❤❤😊
මෙවැනි නිර්මාණ කරන්න තවත් ශක්තිය ලැබේවා
හිතට දැනුන ගොඩක් දැනුනා.ඇහැට කදුලක් ආවෙ නැත්තෙමත් නැ .ඒත් අද තමා ගීතයේ හරිම තේරුම දැනගත්තේ. මෙවැනි තවත් ගීත විචාරයට ඔබට සුබ පැතුම් ❤️
අම්මා 💖💚
මටත් අම්මා තාත්‍තා නැහැ. ඒ දුක කිසිවිටක කිසිවෙකුට නොවේවා......
රම්බණ්ඩා සෙනවිරත්න යනු දරුවන් 14දෙනකුගෙන් යුත් පවුලක 4 වැන්නාය. රම්බණ්ඩා සෙනවිරත්නයන්ගේ පියා සෙනවිරත්න අප්පුහාමිලාගේ වන්නිහාමි සර්වාංග වෙදැදුරෙකු, පාසල් ගුරුවරයෙකු සහ ගම්බාර වෙල් විදානේ කෙනෙකු ලෙස දිවි ගෙවූ ප්‍රතාපවත් චරිතයකි. ඔහු තම දරුවන් අතරින් වැඩි දෙනෙකු විශ්ව විද්‍යාල මට්ටමට හෝ උසස් අද්‍යාපනය දක්වා කෙසේ හෝ ඇද දැම්මේය. මේ පිළිබදව සටහනක් රම්බණ්ඩා සෙනවිරත්නයන්ගේ පුත්‍රයා වන තුෂාර සෙනවිරත්නයන්ගේ පිටුව තුළද දැකිය හැකිය. මේ නිසාමයි මා පවසන්නේ දවසක් පැලනැති හේනේ ගීතය එක හෙලාම රම්පණ්ඩා සෙනවිරත්නයන්ගේ ජීවිත අත්දැකීමම නොවෙයි කියා.
බුදු සරනයි
වඩාත් සංවේදී මාතෘකාවක් යටතේ වූ සංවේදී විචාරයකි..
👍🙏🙏🙏
Still beautiful
Daruwanta kiya dun owadan sawana noganna daruwan vidina duka mawakata dara ganna hakida ???
Dawasak pela nethi heena kiyanne thaaththaa nethi niwasata
Good job😢
Thank you so much
Watina තේරුමක්
❤
🙏🙏❤🧡💔
ඇස් වලට කදුලු ආවා
මට මගේ අම්මා මතක් උනා.
අර්තයක් නොදන්න අයට ලොකු උදව්වක්
❤😢
Life Is A Miracle And Also an illusion
We Have to Go Through All Illusions Retaining
The Ultimate Goals Of LIFE.....
Stand Up....Life Is Live
Recover Your Life Before
The End Of Your Ultimate Values.
Extremes Thusitha Thanthirige
Mama ahala thiyenne wena vidiyak
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obata pin
ජීවිත කතාවම විනාඩි දෙකහමාරකින්..!!
💪👍💓
❤️❤️❤️
🙏👍👌
Wow
Rambanda mathdunta ajaramara niwansuwa labawa
Pata charala vanna pathana gahanu mokatadha pavathma raka ganna pavathma thiyanna adaraya saha rakavaranaya matha pata chara adivatha vath raka nogath gahaniyak daruvo thiyaa daruvanva rakanogath gahaniya amma kanak vannaa komada
මේ ගීතයේ යෝද ඇලේ නැම්ම ගැන ඔබ කියන ලද විචාරය නිවරදි නොවෙය්....ගීතයේ අනෙක්පද වැලවල අර්තය සමග එය ගැලපෙන්නේද නැත.... යොඉද ඇලේ නැම්ම කියන්නේ සැතපුමට අන්ගලේ බැස්මවත්..ජලය සෙමින් ගැලීමවත් නොවෙය්..... මේ කියනා සියලු කාරනා යොද ඇලේ සිදු වුවත් ඒවාට ඔබ දක්වන උපමා පරස්පරය්...........අසූව ද්සකයේඋල් භාගයෙ ඇතැම් සවස් යාමයන්හි ගුවන්තොටුපල පාරෙ විජයපුර හන්දිය අසල මදුපැන් හලක (අද මෙතන .දේශපාලන කාර්‍යාලයකි) හෝ ටව්න් හිල් හොටලයෙ(අද ඒකද නැත) එසේත් නැත්නම් නුවර වැව්පිටියෙ සුවිසල් ගසක් යට කපුගේ...',සිරිල් පෙරෙරා., බ්‍රරැඩ්මන් ජයවීර. ,,තව ප්‍රවීන ගායකයෙක්(පසුව ඔහු උතුරු මැද පලාතෙනිහලම තනතුර දැරුවා.) සමග අපි.මේවා සාකච්චාකලා අදටත් සිහිපත් වෙය් ..
.
ඉතිං ඔබේ විස්තරයත් මෙතනම ලියන්න.....!
@@ven.urubokkenandarathana5472 ස්තුතිය්.අපේ හාමුදුරුවනෙ......යෝද ඇල සකසා.ඇත්තෙ. කලා වැවේ.සිට තිසාවැවට ජලය ගෙන ඒමටය්....නමුත් තිසාවැව.පිහිටියෙ කලා වැවට වඩා අඩි 5 ක් ඉහල මට්ටමක...ඉතින් ඇල කැපුවානම් තිසා වැවේ.තියන වතුර ටිකත් කලා වැවටම යනවා***ඒ නිසා කලා වැවෙ.උස් ස්තානයකින්..යොද ඇල අරඹා සැ 17 ක් සැතපුමට.අගල් 6 ක බැස්මකින් ගලන්න සලස්වා එතැන් සිට ඇල බැම්මෙ ""නැමි"හෙවත්.වන්ගු..48 ක් සකසා ඒවායේ ඇතුල් පැත්තේ""දිය කලියක්""හෙවත් කුඩා වැවක් .තුල නැම්මෙ හැප්පෙන ජලය ඉස්සෙන්න සලස්වා කෙමෙන් අගලෙන් අගල උස්සමින් සැතපුම් 25 ක් ගියපසු අඩි 6 ජලය ඉස්සීමට ක්‍රියා කරය්*****දැන් ජලය ඇත්තේ තිසාවැවට වඩා සැතපුම්..12 ක් දුරින්.. අඩි 01 ක් ඉහලිනි....අඩිය සැතපුමකට අගලේ බැස්මෙන්..තිසාවැවට ගලායන අයුරින් සීරුවට ඇල කපා ඇත***, ජලය ගලන්නෙ පහලටය් ...එහෙත් යෝද ඇලේ නැම්මෙ වදින ජලය ගලන්නේ ඉහලටය්....එයෞඩුගම් බලා යාමකි.....බිරිදගේ සෙනෙහයත් උඩුගම් බලා ගිය හෙය්න්....එය යෝද ඇලේ ""නැම්මෙ"හැපෙන ජලයට උපමා කර ඇත......අවසරය් හස්මුදුරුවනෙ
මට මගේ තාත්තා එහෙම මග හැරුනා, මම කැම්පස් එකෙදි, මට එයාව අන්තිමට රෝහලේ ඉන්නකොට බලන්නවත් බැරි උනා
😓😓😓
Nodakin SANNA.
Matawan calculus aavaa
මේ තේරුමත් අහන්න ruclips.net/video/c2RdfITb9_A/видео.html
This is wrong explanation ,thare no love seen nuwara vedee yatakaragena it's mean Colombo city ,not including kandy city
නුවර කිව්වේ මහ නුවර නෙවෙයි නේද
kandy
Me wagema thawa e wa danna
Me wage thawa ewa danna....
කියන්න වචන නෑ
කව්ද මිනිහො උඹ?
උඹට පිස්සු.ඔව් උඹට පිස්සු..
මොකද උඹ විචාරකයෙක්.
මම කියනවා,විචාරකයොන්ට පිස්සු.
හදවත් අඩවන්න විචාරයක් දෙන්න පුළුවන් උඹ....
වචන නෑ මට.
උඹ ගැන.
සහෘදය, ජයවේවා.
ගීතයේ රසවින්දනය කන්න එපා ගායකයාගේ ගීතය රස විදින්න රසිකයාට ඉඩ දෙන්න ඔයා කතාව වෙන දවසක කරන්න
❤❤❤❤❤❤❤❤
💕💕💕💕
❤❤
❤