Bandula Nanayakkarawasam | Kavi 10ta Gee Dahayak | බන්දුල නානායක්කාරවසම් | කවි 10ට ගී දහයක්

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 42

  • @agncmalimadushani
    @agncmalimadushani Год назад +9

    O/L විභාගය පාස් උනාට අම්මා දීපු තෑග්ග රේඩියෝ එකක් , අම්මා මට අහන්න හොයල දීපු වැඩසටහන රෑ ඉරපාන, ගීතය මට හරියටම හොයල දුන්න කෙනා බන්දුල නානායක්කාරවසම්💐 අදටත් මගේ හිත එහා මෙහා වෙන හැම මොහොතකම හොයන් අහන වැඩසටහන ඉරපාන , හිත නිවන ඔහුගේ කටහඬ , ඔහුගේ කටහඬින් මැවෙන රූප රාමු, යලි යලි නරඹන වැඩසටහන් කිහිපයෙන් උඩින්ම තියෙන වැඩසටහනක් මෙය💐💐💐❤️❤️❤️

  • @gamunu2420
    @gamunu2420 Год назад +4

    දෙනෙත් දැල් වෙන තුරා
    ලයේ සුසුමන් සරනා තුරා
    බැඳෙන පදවැල් සිත පුරා
    ලියමි පෑනක් අත දරා

  • @cyrilinduruwa254
    @cyrilinduruwa254 2 месяца назад

    ප්‍රණාමය ඔබ දෙපලට ගව්රවයෙන්.රසය. දැනුම අපට. හිමිවිය .🎷🎷🎷

  • @oleenahouse1094
    @oleenahouse1094 2 года назад +4

    බන්දුල මහත්මයා මම ඇත්තටම දැනගත්තේ රෑ ඉර පාන වැඩසටහනෙන්.. පසුකාලයේ ඇත්තටම මම ගීත වින්දා පෙරට වාඩා බොහොමත් ස්තුතියි බන්දුල මහතාණෙනි

  • @nimaliabeyrathna9453
    @nimaliabeyrathna9453 2 года назад +2

    හරිම අගෙයි , අපූරුයි , කලාත්මකයි. භාවාත්මක ගීත සමුච්චයක් .

  • @pushpajay6701
    @pushpajay6701 2 года назад +4

    අහම්බෙන් අද මෙම වැඩ සටහන නැර්‍රඹීමට මට අවස්ථාව ලැබුනේ පූරුවේ කරනලද යම්කිසි කුසල කර්මයක් නිසා යැයි වැඩ සටහන අවසානයේදී මට සිතුනා.
    ගායනය, සංගීතය, වැඩසටහන ඉදිරිපත් කරන අයුර සහ කර්මික අංශය ඇතුළු සැම අතින්ම පරිපූර්ණ මෙම වැඩ සටහන බන්දුල නානායක්කාරවසම් තුමාගේ පැහැදිලි කිරීමත් සමගින් පැය දෙකක පමණ කාලයක් ධ්‍යානයකට සමවැදී සිටි බව කියනු කැමැත්තෙමි.
    මෙවැනි සාරවත් වැඩසටහන් ඉදිරියේදීත් අපට නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස කාරුණිකව ඉල්වා සිටිමි.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 года назад +2

    හදවතට දැනුන . හරිම රසවත් අරථවත් වජිර . නානායක්කාරවසමි ඔබලාට 🙏🙏🙏 ගායනා වාදනා විශිෂ්ටයි හදවතට දැනුනා🙏🙏🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195 2 года назад

      🌸🙏🌸

    • @rupikadesilva8101
      @rupikadesilva8101 2 года назад +1

      This gives so pleasant feelings and just like a meditation .A vast knowledge is given in "The very interesting and exceptional Bandula Nanayakkarawasam Style".

  • @arawaththedhammarakkhithat4936
    @arawaththedhammarakkhithat4936 2 года назад +2

    අපූරුයි ❤️

  • @dilannithu
    @dilannithu Год назад

    Jivithayata lassana sithivili gonnak awa ❤️ . Programme eka Iwara wenakam welawa giya danune ne. A tharam lassanai

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 Год назад

    පුදුම රසක්,ගිතයක රස විදින්න දැනුවත් උනත් කවියක රස ගිතයකින් විදිම ඊටත් වඩා රසයක්.බන්දුල මහතානනි ඔබේ රසය කව් ලියු සේකරයන් දන්නේ නම් ,,එවාගේම ගැයුම් වලත් අමුතුම නිවුන බවක් තිබුනා.ඒ වාගේම වජිර ඔබත් හරි ලස්සනට මෙහෙයෙව්වා.ස්තුතියි ඔබ සියලු දෙනාටම .

  • @sheymendis5891
    @sheymendis5891 9 месяцев назад

    ගීතයට සාහිත්‍යට මෙච්චර ආස වෙන්න ලොකුම හේතුව බන්දුල නානායක්කාරවසම් මහත්මයා තමයි... ඒ රෑ ඉරපාන වැඩසටහන නිසා. මගෙ ජීවිතේ හැබැහින් දකින්න ආස කරන අය අතර උඩින්ම ඉන්නේ මොහු.. 💐

  • @siriljoshap1801
    @siriljoshap1801 2 года назад +1

    ලස්සනයි!අර්ථවත් පුභන්ද!හදවතටම හාදු දෙනව!

  • @NimalPremarathna-yu4cu
    @NimalPremarathna-yu4cu 10 месяцев назад

    Re irapana niyamai

  • @Sas-ub2je
    @Sas-ub2je 2 года назад +3

    Beautiful...love all the 10 choices! (Anything of Sunil Edirisinghe and Nanda Malini, I will rewatch). The singers were so amazing...would love to see more from them :)

  • @anjalidesilva4974
    @anjalidesilva4974 Год назад

    Obathumage katahadin punchi wadan pelak ahunath hitha niwenawa. Ra ira pana athi wishishtai. Jiiwithe igenaganna oba hoda thothannak. Obathumata dewi pihitai

  • @keerthidelwatta2785
    @keerthidelwatta2785 2 года назад +1

    Bandula Nanayakkarawasam is known since my school days at Richmond College. Your ability shed light on many facets of a song is tremendous.

  • @chandimayatawara3415
    @chandimayatawara3415 2 года назад

    Superb i haven't words explained thanks a lot both of you and i wish you please come back 😢 i most loved ❤

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 2 года назад +1

    වජිර සහ වියත් බන්දුල සර් සුසන්යෝගය කෙතරම් අලන්කාරද?❤️❤️❤️

  • @nandanasenarath9498
    @nandanasenarath9498 Год назад

    මවු සෙනෙහස
    පිය සෙටනහස
    විදිනව
    විදවනව
    නම්
    ඔබ
    වෙනස්
    නම්
    මම
    ඔබට
    ප්‍රේමය
    ආලය
    දැනී දැනෙනවා
    ඇත ඔබට
    ඔබේ හදවතට
    මගේ හදවත
    සුව යහනක්
    මතදී
    හා
    මම නන්දන සෙනරත්
    ඔයා හිමාෂී නිම්තරා
    හමුවෙන්න
    තනී වී
    වෙන් වී
    හදවතින්
    හදවතකට
    හා

  • @ThiwankaDissanakeScience
    @ThiwankaDissanakeScience Год назад

    ඉස්සර ගුවන්විදුලියට ගීත කවි ලියල යවන්න පුළුවන්කම තිබ්බා නේද දැන් එහෙම බැයිද email එකක්වත්

  • @nandanasenarath9498
    @nandanasenarath9498 Год назад

    හිමෂී
    පිය සෙනෙහස
    මවු සෙනෙහස
    මත
    ඔබ
    වෙනස් ම වෙනස්
    වු මම
    විදිනව
    විදවනව
    නම්
    මා හද තුල
    ආලය ප්‍රේමය
    මත
    සොයනව
    නම්
    ඔබ ඔබ
    නිදි නොළබන
    සයනය
    මත
    හිද
    හමුවෙයි
    ඔබත්
    මමත්
    නිදිවදින
    රෑ ගන අදුර තුල
    මෘදු මොලොක්
    සයනය තුල
    අදුරු කුටියක
    මගේ ප්‍රේමය
    ඔබේ ප්‍රේමය
    හා
    මම නන්දන සෙනරත්
    ඔයා හිමාෂී නිම්තරා
    මම හැඟුමිබරව සෙනෙහසින්

  • @clarencefernando3968
    @clarencefernando3968 2 года назад +1

    Wish you all the best and good luck Bandula from Sandya and Clarence.

  • @jayathnandana7955
    @jayathnandana7955 2 года назад +1

    අපූරුයි වජිර - අපූරුයි බන්දුල ( මොකෝ වැඩිය සද්ද නැත්තේ ? )

  • @bandara60
    @bandara60 Год назад

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 Год назад

    බලන්නෙනම් පරක්කු වෙලා. ඒ උනාට සමහර කවි, ගීත අස්සෙ අපේ ජීවිත අපිටම හම්බෙනවා. මේ කවි හා ගීත කියන්නෙ ජීවිතේ ගැන හිතන්න දෙන අඩිතාලමක් කීවොත් හරි.

  • @nandanasenarath9498
    @nandanasenarath9498 Год назад

    හිමෂී
    මම ඔබට
    ඔබ මට
    නම්
    හා
    ඔබ මට ආදරයෙන්
    නම්
    මට ඔබ ආදරයෙන්
    නම්
    හා
    මම කනත්තට
    යා නම්
    ඔබ ප්‍රෝපෙස වී
    යා නම්
    හා
    මම ආදරයෙන්
    ඔබ ආදරයෙන්
    හා
    කිම කිව
    ඔබ මා
    මා ඔබ
    කෙසේ කොහේ
    යා නම්
    මම නන්දන සෙනරත්
    ඔයා හිමාෂී නිම්තරා
    හා

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 Год назад

    Amenian kaviya gana eda obathuma ra irapanedi කිව්වා mathakai