බේගල් කවි | Begal Kavi | මෙච්චර කවි ලංකාවේ - 03 | Mahinda Prasad Masimbula

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии •

  • @chamindabandara9795
    @chamindabandara9795 3 года назад +19

    රසලු, කවිය මින් පෙර එය දැනී නැත
    "කවිය" -මැණිකෙ,නොදැනිම පය වැදී ඇත
    සබඳ , අහම්බෙක ගැටුනිය නුඹව නෙත
    ඇදුර, ඉතිං අස්වද්දනු!,කවියෙ කෙත!
    තුරුපත්වල මල් පිපුණට දිනෙන් දිනේ
    හැම මලකම සුව නොමැතිය සිඹින සැනේ
    කවි පද'තර ඔබ හඬ'විත් කණට දැනේ
    මස්ඉඹුල ත් අතැඹුලකි'ය හදට දැනේ
    ජයවේවා ස'ර්!!!

    • @mahindaprasad602
      @mahindaprasad602 3 года назад +2

      බොහෝම සතුටුයි.....

  • @charukaprabodhana255
    @charukaprabodhana255 2 года назад +3

    තව කවියක් දෙකක් තිබුනනා නම්,ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.සර්ට බුදු සරණයි.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 года назад +3

    අද තමයි මෙහෙම කවි ඇහුව හරිම ලස්සන වැඩසටහනක්

  • @jla414
    @jla414 3 года назад +1

    Godaaaaaaak watinawa.daruwanta iigenaganna honda awasthawak.

  • @amiratnapura8119
    @amiratnapura8119 3 года назад +7

    ඉතා විශිෂ්ට ඉදිරිපත් කිරීමක් .ජයවේවා අය්යේ ..මෙව්වා පාසල් ළමුන්ට හොදටම ගැලපෙනවා ..සුබ පැතුම්

  • @nadithakassapa
    @nadithakassapa 3 года назад +1

    මරු ඒ ගජබින්න මස්ඉඹුලේ....🙏

  • @mihiraniudeshika6939
    @mihiraniudeshika6939 3 года назад +7

    හැමදාම වගේම අපූරුයි සර්....
    අන්දරේගේ කවි ටිකක් අහන්නත් ආසයි.. සුභ පැතුම්❤️❤️😍🙏

  • @stilllove108
    @stilllove108 3 года назад +1

    බොහොම අර්තවත් චැනල් එකක්

  • @nandanaprasadrathnayake632
    @nandanaprasadrathnayake632 3 года назад +3

    හරි අපූරු වැඩසටහන. බොහොම ආසාවෙන් බලාගෙන හිටියා.

  • @janakafrancis
    @janakafrancis 2 года назад +1

    good effort ..... for sinhala literature ... good luck

  • @surangiliyanapathirana8676
    @surangiliyanapathirana8676 3 года назад +2

    කතා ශෛලිය සිත් ඇදගන්නා සුලුයි....රස ජනනය කරන අපූරු කවි දිගටම අහමු....වටිනා කාර්යයක්....

  • @janakamadushan3215
    @janakamadushan3215 3 года назад +4

    වටනා වැඩසටහන් පෙලක් !! දිගටම කරගෙන යන්න සුභපැතුම් ! ජය වේවා!!

  • @PushpawasalageWasalamudiyansel
    @PushpawasalageWasalamudiyansel 8 месяцев назад +1

    Harima asai ahan Inna

  • @ShaniShani-ft9tn
    @ShaniShani-ft9tn 3 года назад +1

    Niyamai sar..mata hari asa hithuna ahaddi

  • @prasadniroshabandara9321
    @prasadniroshabandara9321 3 года назад +3

    අපූරු වැඩසටහනක්. හැමදාමත් අලුත් දෙයක් තියෙනවා. ඉදිරියටම යන්ඩ සුබ ගමන්...

  • @nuwansahabandu2433
    @nuwansahabandu2433 3 года назад +3

    සන්ථව කවි ❤️❤️ ඉදිරි ගමන සුභ වේවා

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 3 года назад +5

    මේක නම් හිතාගන්න බෑ.. මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද.. අහලවත් තිබුන නෑ ඇත්තටම❤️❤️ ගොඩක් අලුත් දෙයක් මට නම්..එළදෙනගෙ කතාව නම් අහලා තිබුනා මතකයි..එකින් එක වෙන වෙනම ඇහුවා..පුදුම වටිනාකමක්..බොරුව හොද නැති උනත්..මේක නම් ආස හිතෙනවා.ඇත්තටම... ආස හිතුනා ඒ ගැන තව හොයන්න..
    බොහොම ස්තූතියි ..
    තව තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබේවා සර්..
    ජය වේවා..❤️❤️❤️

  • @waruni3074
    @waruni3074 3 года назад +1

    පොත් වගේම මේ වැඩසටහනත් සුන්දරයි...♥️

  • @samanmalirenuka8151
    @samanmalirenuka8151 3 года назад +2

    Welldone .good job.keep it up

  • @samindajayasinghe3141
    @samindajayasinghe3141 3 года назад +4

    🙂..අද කවි මදි..තව බේගල් කවි ටිකක් අහන්න තිබ්බානම් කියල හිතුන🙂.කොහොම වුනත් වැඩේට ජය❤️❤️

  • @nuwanrf
    @nuwanrf 3 года назад +3

    නියමයි....

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 3 года назад +2

    ඉතාමත අගෙයි

  • @lalpushpakumara9596
    @lalpushpakumara9596 3 года назад +2

    අන්තර්ජාලය තුළ හරි අපූරු රසවත් දේ ලබා දෙන වැඩසටහනක් මේක. හරිම හොඳ වැඩක්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාට බොහොම ඉස්තුතියි.

  • @diwankakowshika
    @diwankakowshika 3 года назад +2

    අපූරුයි.... බොහෝ ම ස්තූතියි කාව්‍ය රසය ඒ ආකාරයෙන්ම උසස් අයුරකින් ලබාදීම......

  • @udarapandikorala6777
    @udarapandikorala6777 3 года назад +2

    great work and best of luck

  • @thusharadhammika468
    @thusharadhammika468 3 года назад +2

    නියමයි සර්

  • @janakibamunusinghe3624
    @janakibamunusinghe3624 2 года назад +2

    Very interesting indeed. I like the background used. It relates to the poetry. Thanks a million. Also, you have a unique and attractive voice.

  • @gimsaramaduranga295
    @gimsaramaduranga295 3 года назад +4

    ❤ බේගල් කවි ❤

  • @leelarathneperera3629
    @leelarathneperera3629 2 года назад

    හරිම රසවත්.

  • @bagyasandaruwani5601
    @bagyasandaruwani5601 3 года назад +1

    හරිම ලස්සනයි, ආසාවෙන් අහන් හිටියා

  • @chathunilankanjali7419
    @chathunilankanjali7419 3 года назад +3

    හතර රියන් සහ දෙරියන්...
    මම හරිම ආසයි ඒ කවියට... නියම වැඩක්...ජය.

  • @ajithnishantha1557
    @ajithnishantha1557 2 года назад +1

    අපේ පොතේ පාඩම්

  • @thusitharamith4759
    @thusitharamith4759 3 года назад +3

    RUclips එකේ පට්ටම වැඩ සටහනක් වෙයි ඉස්සරහට....

  • @asura9206
    @asura9206 3 года назад +1

    ජයෙන් ජයම වේවා අයියේ........අගෙයි .....💕

  • @chaminithewarapperuma5369
    @chaminithewarapperuma5369 Год назад

    Good job 👍

  • @kaveeshaweebedda3167
    @kaveeshaweebedda3167 3 года назад +3

    බේගල් වුනත් ඒ කවි හරි රහයි සර් 🖤

  • @donvincent8592
    @donvincent8592 3 года назад +2

    I love this programme!!!
    Thank you very much Gentleman's 🇱🇰🙏👍👏💐

  • @poorniwanaguru8408
    @poorniwanaguru8408 3 года назад +3

    බේගල් කවි❤❤👍

  • @anurakumara5747
    @anurakumara5747 2 года назад

    මරු

  • @manelvithanage4244
    @manelvithanage4244 2 года назад +1

    👍❤

  • @threshing2592
    @threshing2592 3 года назад +3

  • @asura9206
    @asura9206 3 года назад +1

    💕💕💕💕💕

  • @englishpicnicbyisurunanaya4721

    අපිරිසිදු බලලකු ගැන කියවෙන කවි පන්තියක් තීයනවා ඒ මොකක්ද මම එක සැරයක් අහලා තියනවා හරි ලස්සනයි මට ඒ මොකක්ද කියලා දැන ගන්නන ඔන

  • @Jayawardana521
    @Jayawardana521 3 года назад +3

    තව පුංචි දෙයක් කවි වල තාක්ෂණික කාරනා ගැන වෙනම පරිච්ඡේදයක් පටන් අරන් කියල දෙන්න පුලුවන්නම් වටිනව...උදාහරණත් එක්කම.අලුත් කවියන්ට ඒක අත්වැලක් වේවි රස ගුණ පිරි සැබෑ නිර්මාණ බිහිකරන්න.

    • @mahindaprasad602
      @mahindaprasad602 3 года назад +3

      අනිවර්‍යෙන්ම...ඉදිරියේදි එය කරනවා පුලුවන් ප්‍රමාණයෙන්.බොහොම ස්තුතියි.

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 года назад +1

    👍....😀🙋

  • @alfabonde5054
    @alfabonde5054 2 года назад +1

    💝💝💝💝💝

  • @geethasamaranayake277
    @geethasamaranayake277 15 дней назад

    ගමෙන් ඈත් උනාට පස්සෙ කාලෙකින් මගේ හිත ප්‍රරාසදයට පත් කල ඔබතුමාට මගේ ප්‍රරසාදය හා ආදරය

  • @msdesilva4698
    @msdesilva4698 2 года назад +1

    මේ කවිය එදා බොරුවක් ලෙස කීවත් .අද .දවසට නම්. හොදට
    ගැලපෙනවා.
    ඔබ කියන හවුල් ගවයා ගැන
    දශක කීපයකට කලින් අසා තිබුනා. ගජමන්නෝනාගෙ කවි එසේම ඔබ කියන ඇත්ත දේවල් .බොරු කවි මමත් අසා තිබුනත් ඔබේ රසවත් ලෙස කරන විචාරාත්මක .විවේචන වර්ණනා
    කරන විටයි ඒවායේ .රසවත් බව
    අදයි විඳින්නේ.
    ඔබගේ ඒ දක්ශතාවය.ගැන සතුටුයි. කොහොමද මේව
    හිතට එන්නෙ.

  • @flutteringleaves1
    @flutteringleaves1 3 года назад +3

    බේගල් කවි 😍

  • @hirushaubhayarathna7005
    @hirushaubhayarathna7005 3 года назад +2

    ඒකත් රහයි♥️✍️

  • @kushanmajuwana7757
    @kushanmajuwana7757 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏

  • @msdesilva4698
    @msdesilva4698 2 года назад +2

    අනේ .ඔබ නම් රටට වටිනා
    අගනා දක්ෂ රන් වලට වඩා වටිනා පුත්‍රයෙක්.
    මාණික්කාවතෙන් .හැදුනාගත්
    මස්ඉඹුලද මේ.

  • @virajshanan6113
    @virajshanan6113 3 года назад +2

    👌👌👌👌👌

  • @mastersl8041
    @mastersl8041 3 года назад +2

    ❤❤❤❤👌

  • @nuwansoftlogic4629
    @nuwansoftlogic4629 3 года назад +1

    👍😍😍😍😍😍😍

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 Год назад

    Apith ahuwa.prabala rachakayek leewe.nama amathakai

  • @kasunchandima93
    @kasunchandima93 Год назад

    ❤❤

  • @Jayawardana521
    @Jayawardana521 3 года назад +2

    අදත් පාඩම හරිම රහයි...නමුත් මේ බේගල් අහද්දි මට පොඩි පැනයක් හිතට ආවා...හුදෙක් සරදම විනෝදය උදෙසා පමණක්ම මේ කවි නිර්මාණය උනාද?නැත්නම් ව්‍යංගාර්තයක් ජනිත කරන්නට ගත්ත උත්සාහයක්ද...අයියා කිව්ව වගේම හතර රියන් සහ දෙරියන් වගේ කවක අපට තුන් කාලයටම කැප දේශපාලනයක් හමුවෙනව.ඕනෑම නිර්මාණයක් එය විඳින්නාගේ දෘෂ්ඨි රාමුවට අනුව විවිධ රස,අර්ථ ජනනය කරනවා කියන සත්‍යට යටත්ව මේ බේගලුත් හරි වටිනවා කියමින් නවතින්නම්...ජය

  • @everything5679
    @everything5679 3 года назад +3

    🏃🏃🏃🏃🏃

  • @MA-fi9oq
    @MA-fi9oq Год назад

    ❤💪👍🙏

  • @chinthajeewani6961
    @chinthajeewani6961 2 месяца назад

    "නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා" නූතන බේගල් ගීයක්ද

  • @ChamindaMedawatta
    @ChamindaMedawatta 6 месяцев назад

    ගජබින්නාලංකාරය කියලා චන්ද්‍ර අනගිරත්නගේ පොතක් තිබුනා.

  • @madushankamalinda777
    @madushankamalinda777 Год назад

    කමත් කවි ටිකක් දෙන්ඩ කො❤

  • @ariyawanshaariyawansha4822
    @ariyawanshaariyawansha4822 Год назад

    විසාල වටිනාකමක් කිවිදුනෙ..

  • @poco3335
    @poco3335 Год назад

    ගජබින්නාලංකාරය මා ගාව තියනවා...

  • @PawanAnjana
    @PawanAnjana 3 года назад +3

    😁❤️

  • @Yaalumalu
    @Yaalumalu 3 года назад +2

    කවි කියන්න පුලුවන් දෙන්නෙක් මේ වැඩසටහන ට ගත්තනම් තවත් වටිනව.

  • @isharathilangika2673
    @isharathilangika2673 Год назад +1

    නූතන පරපුරේ මහගමසේකර... 🌹❤🙏

  • @P.V.S.SParamparika
    @P.V.S.SParamparika 3 года назад +2

    තරහා වෙන්නෙපා මේ එක්කෙනෙක්ටවත් කවි කියන්න නම් බෑ
    මහින්ද අනෙ රත්න මුත්තෙට්ටුපොලවත් අරගෙන කවි ටික කියවපං
    නැත්තං සමන් උබෙ යාළුවානේ එයාවත් ගන්න

  • @thusithameegahakumbura7551
    @thusithameegahakumbura7551 Год назад

    වෑයේ ඇදය බැලුවම ඊටත් වැඩිලු, එහෙම නේද වෙන්න ඕන?

  • @chan6694
    @chan6694 Год назад

    හප්පට උක කෙබර කොටාට (අනුර කුමාර) ඔච්චරයි අඩු 🤭🤭🤭 පුළුවන් නම් බේගල් කවිත් පුරුදු කරපල්ලා 🤭🤭🤦🤦😂😂😂