Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ ඇත්තමයි. වංශය කුලය උඩ පාතරට කෙසේඋවත්කාගෙත් වකුගඩු මසින් සැදුනඑකසමාන මිස රනින් සැදුනවකුගඩු නැත.අපෝ .....ප්‍රසාද් මහතාගෙ ප්රසන්නවිචාරාත්මක කතා කවුරු නම්අසා නොසිටීද ?එදා සිසිවන උවනක් ස්ත්‍රීට තිබුනත්අද ස්ත්‍රීන් .මොන මොන දේවල්අතුල්ලලාද...... (කියලා වැඩක් නෑ)නේද මහත්මයා.."ඔබෙ හඬ ඇසීමෙන් අප පිං කලබව සිතුනි."ඔබටත් .මාධ්‍යවේදී මහතාටත්ගායක මහතාටත්...ජය.....සැප....සතුට....සැමදා...
ඔබතුමා කතා කරනව බලන්න හරීම ආශයි.
😊😊
😊😊❤
😊
ඔබ තුමාගෙ කතාව බොහොම රසවත් ාමවිඩියෝඑක මමඅද දැක්කෙ
💖💖💖💖💖💖💖💖💖
උඩරට උපන් කුමරුන් ඔබ නොදන්නවා ඇත. ඒ කවුරුන් ද සිද්ධාර්ථ කුමාරයත් . බඹරගල විහාරය අද කියයි එදා මෙය රජ කෙනෙකුන් ගේ මාළිගය ක් ඒ සල්ගස අදටත් ඇත .ගිහින් බලන්න .
🤣
❤️❤️❤️
අපේ ඇස් නිලංකාර කරන මේ සමාජයේ පවතින බොරුව ගැන මේ දක්වන අදහස් මට නම් දරාගන්නත් අමාරුයි වගේ .සැලලිහිණිය රස වින්ද තමයි ඒත් මේ යථාර්ථයට ඇස් ඇරුණේ අද.අපි ඇත්ත කියල ජීවිතයට එකතු කර ගත්තු බොරුවෙන් මිදෙන්න සාහිත්‍යය ඇසුරු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අවබෝධ වුණා .ඇත්තටම අපේ රට ගොඩනගන්න සාහිත්‍යයට ඇති මේ බලය තේරුම් ගත් පාලකයින් කවදා බිහිවෙයිද?
දළදා වන්දනා.~~~~~~~~~"පූජේමි බුද්ධංකුසුමේන නේන..."දහඩිය ගතපුරාවෙහෙස මහන්සිවීආවෙමිය දුරගෙවාකන්ද උඩරට වැඩ හිඳිනා බුදුන් දැක ගන්ට වරක්වත්මියෑදෙන්නට කලින්සුදු පිරැවට ඇඳලාපහන් දල්වා සුපිපි කුසුමන් පුදාපිනක් දහමක් කරගන්නටාපූජේමි බුද්ධංකුසුමේන නේන,...සඟුන් හා කුලවතුන්හා බඩතඩි තක්කඩින් හටඋඩුමහලේ සිටින බුදුන්දැක ගන්නට වරම් ඇතේ.අපට ඇයි අකැපයන්නට උඩුමහලටබුදුහාමුදුරුවන් දෙසුවෙසමානත්මතාවය කුමන මාලේ සිටියද බුදුන්නොවඩින්න පහත මාලයටසියලු යතුරැ යදම් බිඳලාඑන්නෙම් ඔබ දකින්නඉහල මාලයට.~~~~~~~~~නවම් මස 3 වනදා 2022. සීල ද සිල්වා
දැන් දකුණේ උන්ට උඩරට උන් එදා කරපු දේවල් කරා නම්😂😂😂😂 උඩරට රදළ උන්ට දෙන්නේ ඇට දෙක පුක වටේ කර කැවෙන්න😂😂 දකුණ කියන්නේ දැන් අධිරාජ්‍යයක්😂😂.ගාල්ල මාතර හම්බන්තොට ගෙම නම් ගෙම😂😂
💜️💛💚💜️💛💚
obe wicharaya harima rasawath
මෙවැනි උගතුන්ගේ දේශන කොයිතරම් වටිනවාද
Kaputa sandesayak Masa gen balaporuthu wemu..!
වකුගඩුව, ලේ ඕනෑ උනම කුලය නෑහිගන්නා උනත් කැමක් නෑ ලේ වර්ගය හරිනම්
🫥🫥
Mokadda me karanne....geetaya gayana kala varady
මම හිතන්නේ නෑ ඒ වගේ ගොං , මෝඩ තකතීරු දැන්වීමක් දමන්න තරම් අමනයෝ ඉන්නවා කියලා..ඔයවගේ කතන්දර හදන්න පුළුවන් අපහාසයට..හීනමානය තියෙන උංගේ වැඩේ ඔයවගේ කතන්දර හදන එක තමයි..හැබැයි සිද්දවෙන්නේ උංගේ හීනමානය තවතවත් වැඩිවෙන එක තමයි...මම මේක කියන්නේ මහින්ද ප්‍රසාද් ට නෙවෙයි..මිනිහා දක්ස කතිකයෙක්..රචකයෙක්..
නුවර මිනිස්සුන්ගේ නම් ඔය විකාර තාම තියෙයි .උඩරට රාජධානිය තමයි කුල බේදය දරුණුම කාලය.බොහෝ පහත් මිනිස්සු ඒ කාලේ හිටියේ
❤️❤️❤️❤️❤️
අනේ ඇත්තමයි. වංශය කුලය
උඩ පාතරට කෙසේඋවත්
කාගෙත් වකුගඩු මසින් සැදුන
එකසමාන මිස රනින් සැදුන
වකුගඩු නැත.
අපෝ .....ප්‍රසාද් මහතාගෙ ප්‍රසන්න
විචාරාත්මක කතා කවුරු නම්
අසා නොසිටීද ?
එදා සිසිවන උවනක් ස්ත්‍රීට තිබුනත්
අද ස්ත්‍රීන් .මොන මොන දේවල්
අතුල්ලලාද...... (කියලා වැඩක් නෑ)
නේද මහත්මයා..
"ඔබෙ හඬ ඇසීමෙන් අප පිං කල
බව සිතුනි."
ඔබටත් .මාධ්‍යවේදී මහතාටත්
ගායක මහතාටත්...
ජය.....සැප....සතුට....
සැමදා...
ඔබතුමා කතා කරනව බලන්න හරීම ආශයි.
😊😊
😊😊❤
😊
😊
😊😊
ඔබ තුමාගෙ කතාව බොහොම රසවත් ාමවිඩියෝඑක මමඅද දැක්කෙ
💖💖💖💖💖💖💖💖💖
උඩරට උපන් කුමරුන් ඔබ නොදන්නවා ඇත. ඒ කවුරුන් ද සිද්ධාර්ථ කුමාරයත් . බඹරගල විහාරය අද කියයි එදා මෙය රජ කෙනෙකුන් ගේ මාළිගය ක් ඒ සල්ගස අදටත් ඇත .ගිහින් බලන්න .
🤣
❤️❤️❤️
අපේ ඇස් නිලංකාර කරන මේ සමාජයේ පවතින බොරුව ගැන මේ දක්වන අදහස් මට නම් දරාගන්නත් අමාරුයි වගේ .සැලලිහිණිය රස වින්ද තමයි ඒත් මේ යථාර්ථයට ඇස් ඇරුණේ අද.අපි ඇත්ත කියල ජීවිතයට එකතු කර ගත්තු බොරුවෙන් මිදෙන්න සාහිත්‍යය ඇසුරු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අවබෝධ වුණා .ඇත්තටම අපේ රට ගොඩනගන්න සාහිත්‍යයට ඇති මේ බලය තේරුම් ගත් පාලකයින් කවදා බිහිවෙයිද?
දළදා වන්දනා.
~~~~~~~~~
"පූජේමි බුද්ධං
කුසුමේන නේන..."
දහඩිය ගතපුරා
වෙහෙස මහන්සිවී
ආවෙමිය දුරගෙවා
කන්ද උඩරට වැඩ හිඳිනා බුදුන්
දැක ගන්ට වරක්වත්
මියෑදෙන්නට කලින්
සුදු පිරැවට ඇඳලා
පහන් දල්වා
සුපිපි කුසුමන් පුදා
පිනක් දහමක් කරගන්නටා
පූජේමි බුද්ධං
කුසුමේන නේන,...
සඟුන් හා කුලවතුන්
හා බඩතඩි තක්කඩින් හට
උඩුමහලේ සිටින බුදුන්
දැක ගන්නට වරම් ඇතේ.
අපට ඇයි අකැප
යන්නට උඩුමහලට
බුදුහාමුදුරුවන් දෙසුවෙ
සමානත්මතාවය
කුමන මාලේ සිටියද බුදුන්
නොවඩින්න පහත මාලයට
සියලු යතුරැ යදම් බිඳලා
එන්නෙම් ඔබ දකින්න
ඉහල මාලයට.
~~~~~~~~~
නවම් මස 3 වනදා 2022. සීල ද සිල්වා
දැන් දකුණේ උන්ට උඩරට උන් එදා කරපු දේවල් කරා නම්😂😂😂😂 උඩරට රදළ උන්ට දෙන්නේ ඇට දෙක පුක වටේ කර කැවෙන්න😂😂 දකුණ කියන්නේ දැන් අධිරාජ්‍යයක්😂😂.ගාල්ල මාතර හම්බන්තොට ගෙම නම් ගෙම😂😂
💜️💛💚💜️💛💚
obe wicharaya harima rasawath
මෙවැනි උගතුන්ගේ දේශන කොයිතරම් වටිනවාද
Kaputa sandesayak Masa gen balaporuthu wemu..!
වකුගඩුව, ලේ ඕනෑ උනම කුලය නෑ
හිගන්නා උනත් කැමක් නෑ ලේ වර්ගය හරිනම්