epa enna kiyala geetha vicharaya|mahinda prasad masimbula speech| hr jothipala cover songs

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 62

  • @manelathukorala4854
    @manelathukorala4854 Год назад +4

    සොබා දහමෙන් මහපොළ වේ විශ්ව යේ පය තැබූ මිනිසුන් ❤ හරිම ලස්සනයි 👌💐 හදවත ❤ මොනවදෝ දැනෙනවා ලියාගන්න තේරෙන්නේ නැහැනේ තෙරුවන් සරණයි 💐😮

  • @chithraswarnamali2865
    @chithraswarnamali2865 Год назад +3

    ආදරේ.හෝයමු.අපි.ඉස්සර .හගපු.තැන්වල.ඇත්තමයි

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 Год назад +12

    රසපිරි රසවතා මස්ඉඹුල 🙏🙏🙏

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 Год назад +20

    වර්තමාන ගීතය ගැන එතූමා ගෙ විග්‍රහය හරියටම හරි ,,,,,,ඇත්තටම ඒ ගීත මතක හිටින්නෙත් නෑ ,,,,,,,

  • @nishanuwan5908
    @nishanuwan5908 Год назад +25

    සෙංකොට්ටං ආය ජීවිතේට කියවන්නේ නැති පොතක්.ඒ වගේ අති ශ්‍රේෂ්ඨ කෘතියක් දායාද කලාට ඔබට පිං.

    • @sanfernando9
      @sanfernando9 Год назад +6

      ඔව් ඒ පොත එක සැරෙකට වඩා කියවන්න හිත හයිය නෑ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Год назад +2

      @@sanfernando9 ඔව්,ඇත්ත . පුදුම කතාවක් .

    • @sandayuruprabhashwara
      @sandayuruprabhashwara Год назад +8

      සත්තකින්ම ............සියක් වතාවක් අතට ගන්නැති දෙවනි වතාව කියවන්න ......
      ඒත් ....,
      එක පිටුවකට වඩා කියවන්න බෑ .........
      ඒ උනත් ......
      දැනෙන තේරෙන කාලේ ඉඳලා කියවපු ,
      දහස් ගාණක් පොත් අතුරින් ..,
      විස්තර කරන්න අමාරු විදියේ ..,
      වෙනස්ම පොතක් ......
      ❤️

  • @damithajanakipathirana1648
    @damithajanakipathirana1648 2 года назад +8

    ලස්සනයි ,අහන්න ආසයි කඳුළු එනවා ,මුළු වැඩසටහනම අහන්නේ කොහොමද ....

  • @petikirigesenevirathna9103
    @petikirigesenevirathna9103 2 года назад +14

    ආඩම්බරයි අපිට ඔබ ගැන අපේ ගමේ ඉන්න කෙනෙක් මල්ලී ඔයා ජයවේවා මමත් ගොඩකෙවල ලයනල් කඩෙන් තේ බී අම්මඩුවට යන තෙරුවන්සරණයි

  • @chathurachaminda4152
    @chathurachaminda4152 Год назад +7

    වැඩසටහන ගොඩක් ලස්සනයි.,අර්ථවත්

  • @nilminijayarathna7931
    @nilminijayarathna7931 Год назад +12

    Mahesh mahaththaya සිහිනයකි රෑ අපි ආසම වැඩසටහනට මොකද උනේ.මේ වැඩසටහනට සුභ පැතුම්.

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 Год назад +2

      Npp eke wedikawedi kiwwa

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 Год назад

      අවුරුදු 75ක් රට වනසපු පාලකයො කැමති වුනෙ නෑනෙ ලංකාවේ මිනිස්සු මිත්‍යාවෙන් මිදෙනවට....ඒ වැඩසටහන නැවැත්තුවෙ ඒකයි

  • @amithgajaweera2354
    @amithgajaweera2354 5 месяцев назад

    Mass has rethamic thinking pattern and wonderful presenting style to us to taste mouth watering great lavish .

  • @cholithaishang.3705
    @cholithaishang.3705 Год назад +10

    මස් ඉඹුල⁣ගෙ පොත් විතරයි දැකල තිබුණෙ මං කලක්ම
    හරිහරියට කවි කියනව දැක්කෙ ළඟදි රස ගුලක්නෙ
    පැණි බූන්දි රස පරදන කතා තමයි හිතම ගත්තෙ
    ඔහු කියනවා කවියො තමයි හැමට කලින් නිවන් දැක්කෙ

  • @kgskaushalya4898
    @kgskaushalya4898 Год назад +3

    යහපතක් ම වේවා. නීතිඥ මහත්තයාටත් ස්තාතියි. ජෝතිපාල කියවේ පෙර ආත්මයක් දුටුගැමුණු රජතුමා ගෙන ගායකයා.එයාට මැණිකෙ ගැනම සිංදු කියන්න ලැබෙන්නෙත් හේතුවකට..රජුට ආදරය කල රන්මැණිකා වෙනුවෙන් එදත්...

  • @chaniwipulasena9688
    @chaniwipulasena9688 Год назад +18

    ජෝතිපාල මහත්තයා අමරණීය මතකයන් ඉතුරු කර ගියේ නෑ. තාමත් ජීවත් වෙනවා

  • @m.dissanayake2768
    @m.dissanayake2768 Год назад +4

    හරිම සුන්දරයි.

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 7 месяцев назад +4

    1965, ශංකර් - ජායිකිෂන් සංගීතවත්කල අර්සු චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ "අජී හම්සෙ බච්කර්" ගීතය අනුව නිර්මාණය වූවකි මෙම ගීතය.
    දේස් රාගය මෙම ගීතය නිර්මාණය සඳහා ඇසුරු කරගෙන ඇත.
    ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    මම ආදරෙයි කියන්නම්, මල් වැහි සීතල, පෙම් පහන නිවී, නංගී නංගී රූපිකා,
    ආනන්ද සාගරේ, තරුණ නෙත් ජය මංගලේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, ලෝ අම්බලමේ, ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ, දල්වව් බැති ආදර පෙම්, මේ ලෝක තලේ, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, ඉන් කීපයකි.

  • @msdesilva4698
    @msdesilva4698 2 года назад +6

    චාතුර්යා පබාවතී නම්..
    අවසානයේ (බදින අවස්තාවේ රජ රූපය )නියම කුස රජ වගේ
    මෙහි කුස රජ මහේශ් .හෝ මස්ඉඹුල මහතා .යයි සිතමු.
    ආශාවෙන් මුලු වැඩසටහන් ටිකම බලන නිසා මම විහිළුවක් කලේ.

  • @HemamaliDesilva-z3y
    @HemamaliDesilva-z3y Год назад +2

    Aadare meetharam weedanakarida

  • @chanakaperera6078
    @chanakaperera6078 Год назад +1

    H R Jothipala mahatha dewana warata kala patigatha keerimakadi padayak weradiyata gayanakala ain' geethaye arthaya wenas una.ada obala katha karanne a weradi pada pela.

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 Год назад +1

    ඔබගේ ඔය ගායනය ඇත්තටම මට බලා ගෙන ඉන්න බැරි තරම් අපහසු වක් උනා මගෙ මහත්තයාව මතක් උනා එයත් සමහර අවස්ථාවල ගායනා කරපු වෙලාවල් තිබුණා ඒත් එයා දැන් නෑ නැතිවෙලා මාස 9 ක් උනා මේ අවස්ථාව මට හරි ම සංවේදී අවස්තාව ක් උනා ...
    මේ වැඩසටහන මං බලනව අගේ කරනවා

  • @induamarasingha7630
    @induamarasingha7630 Год назад +4

    සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා.
    එචිචරයි දන්නේ.🙏

  • @nilminirathnayake18
    @nilminirathnayake18 Год назад +2

    ස්කෝලෙක ළමයින්ට මේ වගේ වැඩසටහනක් කරන්න කැමති ද පිළිතුරක් බලාපොරොත්තු වෙමි

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Год назад +3

    මම පාසැල් කාලයේ ආසාවෙන් අහපු ගීතයක් . සියල්ල පාඩම්. මම ඔය ගීතය ගායනා කරලත් තියෙනවා hostel එකේ සමිතියේදි.
    මහේන්ද්‍ර කපූර්ගෙ හින්දි ගීතයටත් හරිම ආසයි.

  • @ganganathkaluarachchi5073
    @ganganathkaluarachchi5073 Год назад +1

    Chathurya is indeed so beautiful.

  • @kandysarath6699
    @kandysarath6699 Год назад +8

    ඇත්ත සිද්ධියක්...
    ජොතිපාල ,,යහළුවෙලා හිටියා
    නුවර කුන්ඩසාලේ, හොද සල්ලි කාර,වලව්ව ක ,,
    කෙල්ල ක් සමඟ ,,කෙල්ල ගේ නම මැනිකේ
    මැනිකේ මාරවිදියට අදෙරෙයි ජොති ට...දෙන්න ට දෙන්නාම
    ගැලපෙනවා... මොහුට කැමති නැැ දෙමාපියන් ,අය්යා ලා....එන වෙිලාවක් බලලා ජොති ට ගහන්ඩ බලා ඉන්න වේලාවක තමයි ,මේ ගිතය නිර්මාණය වුනේ ...
    නුමුත් මැනිකේ ත්එක්ක
    තිබුණු ඒ සම්බන්ධ ය...මැරෙන තුරැ ජොති පවත්වා ගෙන ගියා
    මේ තොරතුරු මම දන්නෙ
    මාගේ record බාර් එකට ආ
    දිනයක අඩමින් කිවු නිසයි...
    අදත් මට ඇඬෙනව⁣ා ..
    එදත් මම ඇඬවා..මගේ මිත්‍ර
    දැනටනුවර" සිතාරා" record බාර් අධිපති තුමා නිසා...ජොතිපාල ව මුනගැසුනේ...හැම සෙනසුරාදා
    රැැට යනවා කොලඹ..
    ජය ගි් කැසටයේ සිංදු record කරන්න ෴

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Год назад +5

      මටත් ඔය ආදර කතාව ගැන ජෝතිපාල එක්ක සිංදු කියපු ගමේ කෙනෙක් කිව්වා.

    • @dodangodaratnapala8164
      @dodangodaratnapala8164 2 месяца назад

      Oya sambanfhaya gena kiyapu sinduwa thama hemasri alwis liyapu sinduwa nodanna hondai kiyana sinduwa

  • @mmgunawardana8668
    @mmgunawardana8668 4 месяца назад

    Mahesh nethi Roopavahiniya Masimbula nethi Lankawa vage.Mahesh Ivath kireemama ethi Me Kalakanninta Gena therum Ganna Cricket Sport Vage thama Ratama.kana me Ballo Hendi gevilaama yanna onemaya.

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 Год назад +3

    ❤️❤️❤️❤️❤️❤️🤗

  • @chamarasandaruwan8036
    @chamarasandaruwan8036 Год назад +1

    👌👌👌

  • @nisansalasubasinghe203
    @nisansalasubasinghe203 Год назад +1

    ❤❤❤

  • @kamaldesilva7644
    @kamaldesilva7644 Год назад +2

    JOTI aiye give manai...

  • @bwdoli1544
    @bwdoli1544 2 года назад +1

    obe wiwechanayath rasaswadanayath hadath kawiyak geetayak sahithyadarayaneni

  • @HemamaliDesilva-z3y
    @HemamaliDesilva-z3y Год назад +2

    Malath aadarei man😂

  • @HemamaliDesilva-z3y
    @HemamaliDesilva-z3y Год назад +1

    Oya wage mata looke wena wasthuwak naaaa

  • @indranipathirage
    @indranipathirage 6 месяцев назад +1

    ❤❤😂😂🎉🎉

  • @siherath1385
    @siherath1385 2 года назад +1

    PL BEAR IN YOUR MIND THAT YOU ARE NOWHERE NEAR JOTHI"S VOICE THAT HAS WON THE BEST PRIZE OF CHOICE....
    THAT BEAUTIFUL GIRL CAN SING WELL.WITHOUT MAKING US ILL.

  • @hapugodasedaragedeepanidam7832

    💟💟💟

  • @kirishanthiasha7372
    @kirishanthiasha7372 Год назад +1

    Y🎉

  • @chamarasandaruwan8036
    @chamarasandaruwan8036 Год назад +4

    මිය යන්න සූදානම් පැරදුම අරන්...
    සමරන්න එනවාද සුදු මල් අරන්...
    ඒක නම් කිවුව රිදෙන්න
    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nilanthakumara1268
    @nilanthakumara1268 Год назад +3

    වටිනා සංවාදයක් .නමුත් එක් තැනක කරන විහිළු ව
    නොගැලපේ යැයි මට සිතේ

  • @tddramarathna5593
    @tddramarathna5593 Год назад

    ආදරය හිතට එනකොට ඒ පිටිපස්සෙන් එන්නේ විරහවයි ....මහේෂ් මහත්තයෝ විරහව එන්නේ ආදරය පිටිපස්සෙන් නොවෙයි....පෙු්මය ට පිටිපසින් නේද .....?

  • @mcbond6162
    @mcbond6162 2 года назад +12

    මස්ඉඹුල මහත්මයා ...
    දාඩියත්දානවා;ටිකක් මහතයි...
    රුධිර පරීක්ෂණයක් කරගන්න .
    ...ආදරේට කීවේ...

    • @cholithaishang.3705
      @cholithaishang.3705 Год назад +2

      මස් ඉඹුල⁣ගෙ පොත් විතරයි දැකල තිබුණෙ මං කලක්ම
      හරිහරියට කවි කියනව දැක්කෙ ළඟදි රස ගුලක්නෙ
      පැණි බූන්දි රස පරදන කතා තමයි හිතම ගත්තෙ
      ඔහු කියනවා කවියො තමයි හැමට කලින් නිවන් දැක්කෙ

    • @dinishimaheshika2098
      @dinishimaheshika2098 Год назад +1

      Oops

    • @dinishimaheshika2098
      @dinishimaheshika2098 Год назад

      @@cholithaishang.3705 i

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Год назад +1

      ඔව්, දැන් මහතයි නේද?

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 5 месяцев назад

    1990 passe haduna godak evunta meva therenne na. un hariyata karatiyata hena gahapu pol gas vage.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 года назад +8

    කතනය නම් අනර්ඝ යි නමුත් ගායන ය ඒ හලෙයේ මහා ගායක යාට කරන ලොකුම අපහාස යක් රූපවාහිනී ට ගුවන් විදුලියට කෙලෙවෙලා ගියේ මෙවැනි ගොරකයො නිසායි

    • @kalpamaharage4152
      @kalpamaharage4152 Год назад +1

      kuhaka wenna epa yako

    • @indraniudugamasooriya231
      @indraniudugamasooriya231 Год назад

      Mahesh excellent

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Год назад

      දෙවෙනි ගීතය හරි නෑ එච්චර .

    • @sunilfernando9928
      @sunilfernando9928 5 месяцев назад

      අමරදේවයන් වගේම ගායනා කරන්න කාටවත් බෑ ...මහේෂ් සෑහෙන්න හොඳයි ..

  • @artprofsl
    @artprofsl Год назад +1

    සිංදුව හෑවා ඒ පොර 🙄

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 2 года назад +4

    යකෝ මේ උත්තරීතර ගීතය ගයන්න වෙන එකෙක් හිටියේ නැද්ද පව් ජෝති මේවගේ හාල් පාරුවො නිසා තමයි ජොතිගේ ගීත විනාස වෙන්නේ

  • @pushpadamayanthi5651
    @pushpadamayanthi5651 День назад