aron mama geethaye vicharaya|mahinda prasad masimbula geetha vicharaya|predi silwa song|sigithi

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 252

  • @monagunasekera1978
    @monagunasekera1978 2 года назад +6

    ෆ්‍රෙඩි සිල්වාගෙ කටහඬට ඉතාමත් සමානයි
    අගය කරමි, ඔබගෙ ගායනය

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 10 месяцев назад +1

    හරම ආඩම්බරයි ....ප්‍රෙඩීගෙ හඬ

  • @wsfernando9878
    @wsfernando9878 Год назад +2

    ලස්සනයි සුබ පැතුම් ඉදිරියට ම යන්න ශක්තිය දහිර්‍ය ලෑබේවා

  • @yamuna9775
    @yamuna9775 2 года назад +15

    සුපිරියි අදරණීය ප්‍රෙමකීර්ති ගීත රචකයානන්ට හා මෙම ගීතයේ ගායක ප්‍රෙඩීසිල්වා මහතාට ඔබ ඉතාමත් සාධාරණයක් ඉටුකලා ඔබ ගැයූදෙවැනි ගීතය රයනයද පෙු්මකීර්ති මහතාමයි..තෙරැවන් සරණයි .🙏🙏🙏

  • @musanjeewamusanjeewa9356
    @musanjeewamusanjeewa9356 Год назад +1

    අපූරුතම ගීත විචාරයකට
    අපූරුතම ගායනය...🙏🙏❤❤❤🎙️🎤🎷🎸🎹🎼🎶👌👌

  • @wekandawalathero8872
    @wekandawalathero8872 Год назад +1

    නියමයි පුතා ඔයානම් ප්‍රේඩීගේම හඩයි මතුකලේ ඔබට තුණුරුවන් සරණයි ඔය හැකියාව තව තවත් දියුණු වේවා !

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 года назад +34

    අපිට හිටපු හොද නළුවෙක් සහ හොද ගායකෙයෙක් ප්‍රෙඩී සිල්වා මහතා කියන්නේ ඒ රංගන අඩුව පුරවන්න කවුරුවත් නැති උනත් ගායනයට කෙනෙක් සිටි නියමයි කොල්ලෝ යමු ඉදිරියට

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 года назад +40

    අතිදක්ෂයි කොල්ලෝ...♥️🌹👍

  • @chandanifernando7456
    @chandanifernando7456 2 года назад +8

    කියන්න වචන නෑ හරිම ලස්සනයි,👍👍👍❤️❤️🙏🙏💐💐

  • @mssuranga6511
    @mssuranga6511 2 года назад +10

    ඇත්තෙන්ම ගින්දර අමරනීය ගිතයකට නැවතත් පනදුන්නා සුපර් 👌👌👌👌

  • @danu9675
    @danu9675 2 года назад +12

    කොහේද බං හිටියේ සුපිරි හොදේ

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 2 года назад +9

    අහන්න ලැබිම සතුටක්....
    හරි දක්ෂයෙක්...
    හොඳ වැඩසටහනක්....
    තව‍ ඉදිරියට යාමට සුබ පැතුම්!!!!!

  • @Vihara-82.s
    @Vihara-82.s 2 года назад +15

    ප්‍රේමකීර්ති සර් සමාජයේ වැරදි අඩුපාඩු ලස්සනට තේරුම් කරන ගීතයක්.

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 года назад +24

    නියමයි ඔවා තමා සත්‍යය අහන්න ලැබිම සතුටක් 🙏🙏🙏

  • @nandanalakmal4599
    @nandanalakmal4599 2 года назад +37

    නිරෝෂන් ඔබ ප්‍රෙඩී සිල්වාට පණ දුන්නා .

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 2 года назад +29

    මේ වැඩ සටහන අපි අහම්බෙන් දැක්කේ.නියමයි.ගායනයත් හරිම අපූරුයි .ඉදිරියටම ගෙනියන්ඩ ලැබේවා .UK වල අපි

  • @ireeabey6633
    @ireeabey6633 2 года назад +29

    හරි දක්ෂයෙක්.හොඳ වැඩසටහනක්. තව‍ ඉදිරියට යාමට සුබ පැතුම්!!!!!

  • @Kasundmax
    @Kasundmax 2 года назад +12

    මාරම ආඩම්බරයි....... 💐❤🤛🙏

  • @MSMA1982
    @MSMA1982 2 года назад +6

    ගොඩක් වටනවා මේ වගේ ස්වර තියන අය ඉන්න එක දැන් පරණ ගීත වලලා අලුතීන් එන්නේ.

  • @chandanaprasad5618
    @chandanaprasad5618 2 года назад +4

    සිගිති... හක්මන අපේ එකා.😘👍

  • @nilmininirosha1200
    @nilmininirosha1200 Год назад +1

    Maccarakal koheda hitiye💗💗💗💗💗💗

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 2 года назад +15

    ලස්සන program eakak .ගීතය ලස්සනට ගායනා කරනවා .

  • @nandanakumara3513
    @nandanakumara3513 2 года назад +13

    ගායනය ඉස්තරම් 👌👌👌❤️

  • @supunshan9621
    @supunshan9621 2 года назад +4

    Harima ලස්සනයි theruwan saranai ❤️❤️🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 года назад +38

    නියම ෆ්‍රෙඩී සිල්වාගෙම කටහඬමයි. අපි සුබපතනවා!

  • @chinthakajayanath2059
    @chinthakajayanath2059 Год назад

    මරු... සිගිති නිරෝෂන්..

  • @sunilukwatte2791
    @sunilukwatte2791 2 года назад +8

    ඇත්තටම හරිම ලස්සනයි පුදුම ආශ්වාදයක් ලැබුවා

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 года назад +7

    හරිම ලස්සනයි
    හරිම දක්ෂයි
    සුබ අනාගතයක් ර්‍!

  • @chavishakanimsara1875
    @chavishakanimsara1875 Год назад

    සුපිරි සහෝදරයා ගයනය

  • @කුසන්තවිජේසිංහ

    අඩේහ් සිඟිති නිරෝශන් ගැම්මක් තමයි අයියෙ

  • @sushilpriyantha6811
    @sushilpriyantha6811 2 года назад +12

    පට්ට ........ හරිම ලස්සනයි

  • @sunimalraj
    @sunimalraj Месяц назад

    සුපිරිම සුපිරි වෙන කියන්න දෙයක් නැහැ

  • @msdesilva4698
    @msdesilva4698 2 года назад +5

    ගීතය . උපහාසයෙන්ම රසවත් ලෙස විවේචනය කරන අන්දම
    හරිම ලස්සනයි සිත්ගන්නා සුලුයි
    කාලෙකින් ලස්සන පාඩමකට
    ඇහුම්කන් දුන්නා .වාගෙයි දැනුනෙ.
    ස්තුතියි...ජයවේවා...!!!
    ගායක .(නළු) ප්‍රෙඩී සිල්වා මහතා
    නැවත වේදිකාවට පැමිනියා වාගෙයි දැනුනෙ.
    මෝහිණීගෙ රෙද්ද අන්දවන්න
    ලෑස්ති වූ හැටි නම්.හරි අගෙයි .
    මස්ඉඹුල මහතාගේ හාස්‍ය රසය
    උපදවන විවේච්න නම් හරිම අගෙයි ප්‍රසන්නයි.
    ඔබේ හඬත් ප්‍රසන්නයි. අහගෙන
    ඉන්නත් ආශයි.
    ජයවේවා..
    ගායක මහතානම් .ෆ්‍රෙඩීම තමයි.
    ම්

    • @Sandakathmini01
      @Sandakathmini01 2 года назад

      මේ විස්තරය හරිම අගෙයි. මුළු වැඩසටහනම සංක්ෂිප්ත කොට දක්වලා.
      ගොඩක් ස්තුතියි.

  • @neverseen1649
    @neverseen1649 2 года назад +9

    සුපිරි ...

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 5 месяцев назад +1

    Masimbula ❤masimbula❤ love ❤❤❤❤❤❤❤❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Год назад +1

    🎉🎉🎉 පට්ට ලස්සනයි 🎉🎉🎉

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 2 года назад +8

    අම්මෝ සිඟිති නිරෝෂන් අයියා ❤️❤️❤️😘

  • @renukaleanage62
    @renukaleanage62 Год назад

    Excellent Niroshan !!!!🇸🇪🇸🇪👍

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda Год назад

    Mama kalin dakala thibba eeth ada thamai oyage gaayananayak ahuwe miyamai...supiri..❤❤❤

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 года назад

    Waw ape gayakaya navatha ipadela.jayaveva

  • @harshafernando3070
    @harshafernando3070 2 года назад +8

    Super voice ... ජයවේවා...

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 года назад +5

    Ithama lassanae, ma ,ithama kamathe mahesha & mahenda masibulage wecharyata

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 года назад +6

    සුපිරිම වැඩ සටහනක් .
    ස්තුතියි සැමට .

  • @DESH791
    @DESH791 2 года назад +20

    මෙි ගානට මෙි දූපත තියෙන එකත් මරැ.😂😂
    ඇත්තම කතාව පුසාද් මහත්තයා..

  • @mallikageethani5657
    @mallikageethani5657 2 года назад +7

    නියමයි ඒ කටහඩමයි

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 2 года назад +58

    කියන්න දෙයක් නැ ෆරඩි සිල්වා මහතාට පසු එවගේම ඒ හඬ ඒ විදියටම හරිම ලස්සනට ගලාගෙන යනව.

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 года назад

    හරිම රසයි සාහිත්‍යය එක්ක මේ වැඩේකරගෙන යන එක ලස්සනයි ෆ්‍රරේඩ් සිල්වා මහතා කොහේහරි බලනැති එහඩට අද උපහාරයක් කලා ජයවේවා තෙරුවන් සරණයි වැඩසටහන හොදට කරගෙන යන්න

  • @javindrawasala9398
    @javindrawasala9398 2 года назад +2

    Really enjoyed, great , performance, drums player superb 🌹👏

  • @javindrawasala9398
    @javindrawasala9398 2 года назад +5

    Ammo Ayye ❤️🌹 supiri ne , pattai ne 👏👏👍

  • @thisanka7091
    @thisanka7091 2 года назад +9

    පට්ට program 1k...❤
    පට්ටම voice 1k ...❤
    ❤❤🥰🥰🌟🌟🌟🙏🙏✋👍🤘👈🥰🥰❤❤❤

  • @athulaperera3025
    @athulaperera3025 2 года назад +2

    අගේ කරමි නියමයි

  • @rasikanuwan5216
    @rasikanuwan5216 2 года назад +1

    සුපිරි porak .ela ban

  • @samarasingh3065
    @samarasingh3065 2 года назад +1

    Paradisilwa piyannta sasara kati kara niwanae satapawa🙏🌼🌻🙏oyalata godak pin etuma sihipath kirima godak lassanai👍💞🌹budusaranai hamotama🙏man kuwait

  • @nanayakkarakarunarathna4274
    @nanayakkarakarunarathna4274 2 года назад +2

    එක පට්ට❤️🥰👏🤩🤩🤩

  • @harithasankalpa3224
    @harithasankalpa3224 2 года назад +4

    Singithi niroshan 👌💕💕💕

  • @kumudhukumari7740
    @kumudhukumari7740 2 года назад

    Niyamai..ethumage handamai.obata jaya

  • @NethmiUpeksha-x7l
    @NethmiUpeksha-x7l 15 дней назад

    Mn dakka watinama wadasatahanak addict wela wage me video balanne 🥺❤️ mn thma iskole yana lamek apita godak watinawa meka🥺❤️

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 года назад +7

    ඇත්තටම ගොඩක් ලස්සනයි මේ වැඩ සටහන බලන ගමන් ඉන්නේ ❤❤

  • @සොබාදහම-ඞ8න
    @සොබාදහම-ඞ8න 2 года назад +1

    සුපිරි එල කිරි

  • @thushanperera6984
    @thushanperera6984 2 года назад +6

    නියමයි

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Год назад

    සුපිරි සුපිරි කුණ්ඩුමනි.

  • @margueriteperera1858
    @margueriteperera1858 2 года назад +2

    Very valuble advice freddie was a good story teller. We all loved him.

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 2 года назад +3

    ජයවේවා 👍👍👍

  • @samanthawijayarathna463
    @samanthawijayarathna463 2 года назад

    ගායනය සුපිරි අාහන්නත් අාසයි ස්තුතියි

  • @NiluNILA-cm8qz
    @NiluNILA-cm8qz 2 года назад +1

    සුපිරිම සුපිරි

  • @jayalathsubasingha6513
    @jayalathsubasingha6513 2 года назад

    එල කිරි

  • @krishanthacoversong
    @krishanthacoversong 2 года назад

    Hithaganns ba...budusaranai

  • @sumithpiyal9320
    @sumithpiyal9320 2 года назад +5

    නියමයි!

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 6 месяцев назад

    රසවෑහෙනවා❤❤❤❤

  • @ranjithwithana9774
    @ranjithwithana9774 2 года назад +2

    අපූරුයි ගීතය

  • @luckydeepal4048
    @luckydeepal4048 2 года назад +21

    අයෙත් වර්ණනා කරන්න තවත් වචන නැහැ....ඵ් තරමටම ලස්සනයි.....ප්‍රෙඩී සිල්වා මහත්මයාගේ පුනරුප්පත්තිය....ඵ් වගේම උපහාසාත්මක වදන් වලින් අපව අමන්දානන්දයට පත් කල මල්ලි වගේම ...ජාතික රූපවාහිනියේ මම ආසාම කරන, ගරු කරන අති විශිෂ්ට චරිතය...මහේෂ් මහතාටත්....නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා...තෙරුවන් සරණයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 2 года назад +28

    සුපිරි ගායනයක් කිසිම වැරැද්දක් නැහැ

  • @raamesaieed7917
    @raamesaieed7917 2 года назад

    Suppa.....wicharaya.....patta

  • @sarathkumara9326
    @sarathkumara9326 2 года назад

    Harima lassanai obata jayawewa

  • @මේදිතදසනායක

    මහින්ද ප්‍රසාද් මස් ඉබුල මහත්තයා 💖ආදරනීය චරිතයක්💖 මහේෂ් නිස්සන්ක මහත්ටයා💖 නැත්තන් ඒ වැඩසටහන රහ නෑ🙂 ජනතව විදිහට අපි ඉන්න තැන මතක් කරා හරි ලස්සනට (නැමිලා දෙකට අපි ඉන්නම් පාත් වෙලා)
    මේ හැම දෙම එක්ක නිරොෂන් ගෙ හඩ අපි උන් හිටි තැම් අමතක කරා💖

  • @thelifetoure7527
    @thelifetoure7527 2 года назад +25

    ඇස් දෙක වහගෙන ෆ්‍රෙඩී සිල්වා මහතාගේ රුව මවාගෙන ඇහුවා ආයෙ කියන්න වරදක් නෑ එතුමම තමයි👌

    • @Kasundmax
      @Kasundmax 2 года назад +1

      ඇත්ත....🙏🤛❤💐

    • @bigwingstv2748
      @bigwingstv2748  2 года назад

      ස්තූතියි ඔබට

    • @leelaratnealuthge
      @leelaratnealuthge 2 года назад

      Prediyage puthek wage harima daksayek program eka niyamai

  • @hashankarunarathna9226
    @hashankarunarathna9226 2 года назад +1

    Weddek thamai.

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Год назад

    සුපිරි

  • @vidulidulla4339
    @vidulidulla4339 2 года назад +4

    මෂා නියමයි නියමයි

  • @senaratnasenaratna9349
    @senaratnasenaratna9349 2 года назад +6

    එකෙන්ම ප්‍රෙඩී මහත්තයා මතක් උණා.

  • @krishanthacoversong
    @krishanthacoversong 2 года назад

    Niysmai asai ahsnna budusaranai

  • @mahindadisanayaka6459
    @mahindadisanayaka6459 2 года назад +14

    නියමෙට ගායනා කළා.

  • @wesamun1
    @wesamun1 2 года назад

    හඩ ඒ වගේමයි...

  • @nelkapriyanthi2915
    @nelkapriyanthi2915 2 года назад +4

    අරොන්මාමාලස්සනයි👍👍👍👍👍

  • @wijisinghapathiranagenisan7629
    @wijisinghapathiranagenisan7629 2 года назад

    Niyamai uk api

  • @thisarakari5484
    @thisarakari5484 Год назад

    I’m amazed by your superb performance No words to describe your talent brother maxa good combination

  • @tharushimekala6650
    @tharushimekala6650 2 года назад +2

    Supiri 👍👍👍👍💕💕💕💕

  • @gaminigunawardana3743
    @gaminigunawardana3743 2 года назад +12

    Very excellent singing ,our minds are gone to history

  • @ceylonuk6250
    @ceylonuk6250 2 года назад +4

    great ❤

  • @keerthijayakody4374
    @keerthijayakody4374 2 года назад +3

    ගායනය හරිම ලස්සනයි .දක්ෂයෙක්

  • @krishanthacoversong
    @krishanthacoversong 2 года назад

    Supiri budusaranai oyata

  • @dushmanthakumara9826
    @dushmanthakumara9826 2 года назад

    kaya wewa niroshan aiya

  • @anucreation1418
    @anucreation1418 Год назад

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ❤️

  • @wsfernando9878
    @wsfernando9878 Год назад

    ලස්සනයි

  • @vinithapadmini8303
    @vinithapadmini8303 2 года назад

    නියමයි😃😃😃😃😃😃😃

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 2 года назад +4

    Beautiful, thanks

  • @vidupriya6822
    @vidupriya6822 2 года назад +1

    Ela maxxsa

  • @achalajayalath8887
    @achalajayalath8887 2 года назад +7

    හරිම ලස්සනයි

  • @chamarasandaruwan8036
    @chamarasandaruwan8036 2 года назад

    නියමයි, කියන්න වචන නැහැ...❤️👌

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 года назад

    සිගිති පට්ට...මල්ලී