Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහින්ද මහත්මයා ඔබතුමා අපේ රටට මිලකල නොහැකි වස්තුවක් ඔබතුමාට නිදුක් නීරෝගී භාවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷
ලස්සන වැඩසටහනක්.අතීතය සිහිකරවන .කවි.අද අයට කෙසේ උවත් .අපිට නම් ගොඩක් වටිනවා."වැටකොලු වැන්න එල්ලෙනා"මේව අහල ..තියෙනවා .ඉබ්බගෙ මාළු කෑවද දහදුරාවියෝ.අපි පොඩි කාලෙ දහදුරාවි ;වේසිකියන පද අසභ්‍ය වචන ලෙසටයිසැලකුවේ.මේවා එතරම් අසභ්යනොවන බව අදයි දැනුනෙ.
මෙවන් වැඩ සටහන් අපට දකින්න ලැබෙන්නේ බොහෙම කලාතුරකිනි . ඔබතුමා ට තව තවත් මෙවන් වැඩ සටහන් කිරිමට ශක්තිය ධෛර්ය ලැබෙිවා
කලණ මිතුරොත් ඉන්නව පතන ඔක්කොමත් ඉටුවෙනව හිතිවිලි හොඩක් ලස්සන හින්දා
Niyamai
ස්තුතියි...
ඉතා හොද වැඩ සටහන්තෙරුවන් සරණයි
හරිම අපූරුයි සර්.ඔබතුමාට දීර්ඝායු වේවා !
හරිම අපූරුයි වැඩ සටහන ................ හැමදාම බලන් ඉන්නේ අලුතින් විඩියෝවක් දානකන්
සතුර්ටකි......
හරිම අපූරුයි ඒ කවි. නොදන්නා දේ තව කොච්චර තියෙනවද අපිට ඉගෙනගන්න.
සතුටක් අපි එක්ක ඉන්න එක....
හරි ලස්සනයි..
අපූරුයි සර්
ස්තුතියි.....
ශා මරුනෙ මේක
මනරම් වැඩසටහනක්..ස්තුතියි හැමෝටම
ස්තුතියී...
හැම ප්‍රතිචාරයකටම ස්තුතියි....
Harima lassanai
ස්තුතුයි.....
අනර්ඝයි අයියා...💕💕💕
නියමයි මහී
ජයම වේවා.....
හොඳ වැඩක්
ඒක මරු
සතුටකි....
Super sir
අනර්ඝයි❤️
සතුටකි.....
තිළින සර්ගේ ... සෙමිනා එකෙන් ආවේ...❤️🔥❤️
හරිම සතුටුයි.....
Supiri saman lenin gennanna puluwanda
අනිවාර්යෙන්ම ඉදිරියෙදි සමන් එනවා......
😘❤
වැඩසටහන ගොඩක් වටිනවා. පුලුවන් නම් හරි විදියට කවි ගායනා කරන කට්ටියක් යොදා ගන්න. තවත් වටිනාකම වැඩි වෙවි
☝👌😍
Best if
💝🌟🌠💝
දැන්නම් ඇබ්බැහි වෙලා...
ජය.......
එළ
ජයවේවා.....
👌👌
😍😍😍
එහෙම ගමනක් මම යනව
😁💙👌
🙂
Ape sir me karanne loku sewawak
ස්තුතියි..........
Views wedi weddi hari sathutui.
හරිම සතුටක් වගේම ශක්තියක්....
Akat.atta
Minissu apahasa karann marama dakshai kohomath😃
ඒක ඇත්තම ඇත්ත....
Kaiya Wadi huththo...
Kotipathi 0
2021.09.10.Saudi
නියමයි මසා අයියා
අපේ ගෙවල් ලග ගෙදරක ඉන්න වයසක ඕපා දූප හොයන අම්ම කෙනෙක්ට මම ලියනව මෙහෙම....😊මග තොට යනෙන විටදී දුටුවොතින් ඇතීපැනලා අහයි කොහි යන්නෙද දෙකට නැමීතවකෙකු කණේ එක දෙක කර තියන සැටීදන්නෙමි නැන්දෙ උඹ හොයනා කුණු හිනැහීකණ කර අභරණක් දුටුවිට අත ගාලාකොපමණ වටිනවද කියලා විමසාලාවටිනා කමට ඇස්ගෙඩි දෙක ලොකු වීලාහූලයි තනිව තොල්පොටවල් කට වහලාමා කොහි ගියත් එනතුරු ඈ මග බලනායන්නේ කොහිද එන්නෙ හෙටද විමසාලාදෙන්නේ ගමට තොරතුරු ටික රස මවලාදන්නේ බෝම්බේ ගැන අපි පෙර ඉදලා
මහින්ද මහත්මයා ඔබතුමා අපේ රටට මිලකල නොහැකි වස්තුවක් ඔබතුමාට නිදුක් නීරෝගී භාවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷
ලස්සන වැඩසටහනක්.
අතීතය සිහිකරවන .කවි.
අද අයට කෙසේ උවත් .අපිට නම්
ගොඩක් වටිනවා.
"වැටකොලු වැන්න එල්ලෙනා"
මේව අහල ..තියෙනවා .
ඉබ්බගෙ මාළු කෑවද දහදුරාවියෝ.
අපි පොඩි කාලෙ දහදුරාවි ;වේසි
කියන පද අසභ්‍ය වචන ලෙසටයි
සැලකුවේ.මේවා එතරම් අසභ්‍ය
නොවන බව අදයි දැනුනෙ.
මෙවන් වැඩ සටහන් අපට දකින්න ලැබෙන්නේ බොහෙම කලාතුරකිනි . ඔබතුමා ට තව තවත් මෙවන් වැඩ සටහන් කිරිමට ශක්තිය ධෛර්ය ලැබෙිවා
කලණ මිතුරොත් ඉන්නව පතන ඔක්කොමත් ඉටුවෙනව හිතිවිලි හොඩක් ලස්සන හින්දා
Niyamai
ස්තුතියි...
ඉතා හොද වැඩ සටහන්
තෙරුවන් සරණයි
හරිම අපූරුයි සර්.ඔබතුමාට දීර්ඝායු වේවා !
හරිම අපූරුයි වැඩ සටහන ................ හැමදාම බලන් ඉන්නේ අලුතින් විඩියෝවක් දානකන්
සතුර්ටකි......
හරිම අපූරුයි ඒ කවි. නොදන්නා දේ තව කොච්චර තියෙනවද අපිට ඉගෙනගන්න.
සතුටක් අපි එක්ක ඉන්න එක....
හරි ලස්සනයි..
අපූරුයි සර්
ස්තුතියි.....
ශා මරුනෙ මේක
ස්තුතියි...
මනරම් වැඩසටහනක්..ස්තුතියි හැමෝටම
ස්තුතියී...
හැම ප්‍රතිචාරයකටම ස්තුතියි....
Harima lassanai
ස්තුතුයි.....
අනර්ඝයි අයියා...💕💕💕
ස්තුතියි.....
නියමයි මහී
ජයම වේවා.....
හොඳ වැඩක්
ඒක මරු
සතුටකි....
Super sir
අනර්ඝයි❤️
සතුටකි.....
තිළින සර්ගේ ... සෙමිනා එකෙන් ආවේ...❤️🔥❤️
හරිම සතුටුයි.....
Supiri saman lenin gennanna puluwanda
අනිවාර්යෙන්ම ඉදිරියෙදි සමන් එනවා......
😘❤
වැඩසටහන ගොඩක් වටිනවා. පුලුවන් නම් හරි විදියට කවි ගායනා කරන කට්ටියක් යොදා ගන්න. තවත් වටිනාකම වැඩි වෙවි
☝👌😍
Best if
💝🌟🌠💝
දැන්නම් ඇබ්බැහි වෙලා...
ජය.......
එළ
ජයවේවා.....
👌👌
😍😍😍
එහෙම ගමනක් මම යනව
😁💙👌
🙂
Ape sir me karanne loku sewawak
ස්තුතියි..........
Views wedi weddi hari sathutui.
හරිම සතුටක් වගේම ශක්තියක්....
Akat.atta
Minissu apahasa karann marama dakshai kohomath😃
ඒක ඇත්තම ඇත්ත....
Kaiya Wadi huththo...
Kotipathi 0
2021.09.10.Saudi
නියමයි මසා අයියා
අපේ ගෙවල් ලග ගෙදරක ඉන්න වයසක ඕපා දූප හොයන අම්ම කෙනෙක්ට මම ලියනව මෙහෙම....😊
මග තොට යනෙන විටදී දුටුවොතින් ඇතී
පැනලා අහයි කොහි යන්නෙද දෙකට නැමී
තවකෙකු කණේ එක දෙක කර තියන සැටී
දන්නෙමි නැන්දෙ උඹ හොයනා කුණු හිනැහී
කණ කර අභරණක් දුටුවිට අත ගාලා
කොපමණ වටිනවද කියලා විමසාලා
වටිනා කමට ඇස්ගෙඩි දෙක ලොකු වීලා
හූලයි තනිව තොල්පොටවල් කට වහලා
මා කොහි ගියත් එනතුරු ඈ මග බලනා
යන්නේ කොහිද එන්නෙ හෙටද විමසාලා
දෙන්නේ ගමට තොරතුරු ටික රස මවලා
දන්නේ බෝම්බේ ගැන අපි පෙර ඉදලා