රනිල් කව්ද? නලින් හේවගේ වාදය නිහඬ කරයි...! | jvp | Nalin Hewage
HTML-код
- Опубликовано: 15 дек 2024
- original credits goes to @AdaDeranaNews #akd #lk #npp #jvp #anurakumara #anurakumaradissanayake #hirunews #adaderana #dilith_jayaweera #politics #speech #sirsa #newsfirst #srilanka #unp #slpp
නියමයි නියමයි නියමයි කතාව ඉස්තරම් නලින් ඔබගේ කතාව ඉස්තරම්
Thank you Mr. Nalin. Golden speech.
නලින් ඔබ වැන්නන් රටට අත්‍යාවශ්‍ය යි.පරෙස්සම් වෙන්න
නලීන් හේවගේ සහෝදරයාගේ ටික බලනවා නැතනම් දෙරණ වත් මේ නයි පැටවුන් මම දකින්න වත් ආස නෑ
නලින් සහෝදරයා කතාව නමි සුපිරි නියමයි මාලිමාවට ජයවෙිවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සාමාන්‍යයෙන් මම දෙරන නොවෙයි නලීන් හේවගේ සහෝදරයා නිසාමයි බලන්නේ ජාතික ජනබලවේගයේ කණ්ඩායමට ජයවේවා මාලිමාවට ජයවේවා
නලින් හේවගේ බුරුවා තමා කීවේ මේක කාලා දාපු හිස් කොම්බයක්... මේ රට අරන් මොකාටවත් කරන්න බෑ කියලා... අද ලොරි ටෝක් දෙනවා....
එදා වේල කන්න නැති උඹල වගේ එවුන් ගැන දුකයි. ගහ ගනින් කැරටලයක් පුකේ
@@geetharajbandaranayake8025 ටෝක් දාන්න කලින් තමුන්ගේ ගෙදර කුස්සිය දිහා බලලා කතා කරපන්
මේ Nalin පඩ කෑල්ල ඉන්ගිරිසියෙන් කතා කරනවා උබල දෑකලා තියන්වාද
අනුර කුමාර සහෝදරයාට ජය වේවා
මෙදා පවුල් පිටින් මාලිමාවට ජන්දය
ජයවේවා ❤
මීලඟ ආණ්ඩුව ජේ වී පී තමයි සීයට දාහක් ස්ථීරයි
හිගාකාගෙන ඇඋුම් අන්දලා වගේ
මේ Nalin පඩ කෑල්ල ඉන්ගිරිසියෙන් කතා කරනවා උබල දෑකලා තියන්වාද
Nalin you are a great man.
We love you.
ඔබ අපට ආඩම්බරයක් . අපි ආදරෙයි . අපි ගාල්ලේ .
වසර 70ක සාපය නිමා කරමු මහානායක හමුදුරුවො පවා අපෙක්ෂා කරන්න්නෙ එකම දේ
ඉදිරියටම යමු මාලිමාව සමග.රට දිනවමු
නලින් ඔයාගේ අර්තකතනයන් හරිම විශිෂ්ටයි.ජයවේවා.මාලිමාවට ජයවේවා
නලින් ඔබතුමාට ජය වේවා
ඇත්ත කියාගෙන යද්දි මුන්ට හරි අමාරුයි,,, පෙනවනේ දඟලන හැටි..
අනුර කුමාර ❤❤❤🙏🙏👍👍
නලින් හේවගේ ❤❤🙏🙏👍👍
මාලිමාව වට ජයග්‍රහණය ❤
මාලිමාවට ජයම වෙිවා රටෙිම ජනතාව මාලිමාව සමගයි.
උපරිම 9% ත් 12% අතර 😂😂😂😂
මාලිමාවට ජය වේවා
නලින් හේවගේ අපේ ප්‍රනාමය
❤❤❤❤❤❤❤❤❤❤
Jayawewa
නලීන් හේවගේ ❤🎉
නලින් සහෝදරයා ජයවෙවා
විශිෂ්ඨයි සර්.
අති විශිෂ්ඨයි.👏
ජයවේවා මාලිමාවට 👏
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අද රටට මේ වින්නෙහිය කලේ පසුගිය පාලකයෝ නොවෙයි ද . ඒක කලේ ජේ. වී. පී . කියලා කාටවත් කියන්න පුලුවන් ද. පසුගිය පාලකයෝ ඔක්කොටම නඩු තියෙනවා . නමුත් අනුර කුමාරට එක නඩුවක් වත් නොමැති බව මේ පරයින්ට පේන්නෙ නෙද්ද.
නියමයි
රටේ ජනතාව තිරනය අරන් ඉවරයි ! කව්රු කැැගැහුවත් ජනාධිපති අනුර .
දකුණු ලක අගනගරයේ මා දුටු අවංක එඩිතර ප්‍රතාපවත්ම මිනිසා ඔබයි නලින් හේවගේ සහෝදරයා.
අපේ ශක්තිය ඔබයි , ඔබේ ශක්තිය අපයි.
මේ රටේ පාලකයන් වුනේ මිනිස් වෙස් ගත් කැලෑ මෘගයන්.
හරි.චේගුවේරා ඉදලා ජේවීපී හාල්පාරුවන් රට ගිනිබත් කිරීම නිසා රාජ්‍ය ත්‍රස්තවාදය ඊට එරෙහිව බලය යෙදෙවුවා රටවැසියා /රට බල්ලටගියා..
මේ Nalin පඩ කෑල්ල ඉන්ගිරිසියෙන් කතා කරනවා උබල දෑකලා තියන්වාද
වෙනස සදහා මාලිමාව දිනවමු ..
නලින් හේවගෙ සහෝදරයා දුන්නා දිවිල්ලක් අර වාහෙලාට බඩයන්නම . නාකි සමනළයා සොම්බි රනිලා පලස්තීනයට ගිහිල්ලා අවුරුදු 05කින් ඒ රට හදන්න කතා කලා . නාකි සොම්බියාගෙ දේශපාලන ජීවිතය අවුරුදු 45 ක් . ඌට තාම මේ රටෙ කොටුවෙ බස්ටෑන්ඩ් එකවත් හදාගන්න බැරිඋනා .😃😃😃😃😃
npp jayawewa
පට්ට npp
Npp Jaya.wewa ❤❤❤❤
Nilin හේවගේ ....නියමයි ජයවේවා
රනිල්ට කඩේ යන ඔය බූරුවා ඔය සාකච්චාව විනාශ කරනවා
ජයවේවා Npp ජයවේවා ජයවේවා !
මේ පාර අපි පවුල් පිටින් ම මාලිමාවට ජන්දය දෙනවා
ඇත්ත කතාව රනිල් රට හදයි කියලා හිතනවනම් පිස්සෙක් තමා😂
මෙි බුරැව මැදටපැනල අපේ ඔලුව අවුල් කරනව හේවගේ සහෝදරයා මල් හතයි අපිත් මාලිමාවට තමයි ජයවෙිවා
මේ Nalin පඩ කෑල්ල ඉන්ගිරිසියෙන් කතා කරනවා උබල දෑකලා තියන්වාද
ජාතික ජන බලවේගයට ජය වේවා
මාලිමාවට ඡය ❤
කවුද මේ අනිත් හෝතඹුවා.. රනිල්ට කඩේ යන පල් වරයා...
ඔහෙලගෙ මතේ නැති ඔක්කොම වල් පරයෝද... ජවිපෙ මිනීමරුවෝ ඔහොම තමයි 88/89 කාලේ කීවෙත්... 🫣🫣🫣
තඹුත්තේගම කොටාටද කඩේ යන්න ඕනැ
නලින් සහෝදරයා සතු ආර්ථික දැනුමට අලගු තියන්න ලේසි නෑ. මම මේ පාර එකෙන්ම එතුමා වෙනුවෙන් මනාපයක් දෙනවා. මේ පාර මාලිමාව දිනනවා නියතයි.
❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා ❤
ඇයි රාඡපක්ෂ හොරැ කියන්නේ නැතිව මහත්තයා කියන්න එපා උන් මොන මහත්තුරු ද
Jaya weewa❤❤️👍💪
NPP ජය නියතයි ❤️❤️❤️
ජයවේවා නලින් සහෝදරයා .....................❤❤❤❤❤❤❤❤❤
රනිල්ට එදා බැරිනම්..අද කොහොමත් බැහැ....😮😮😮😂😂😂😂
ජයෙන් ජයම වේවා මාලිමාවට ❤❤❤🧭🧭🧭
දෙරන හොරුන්ට කඩේ ගියේ මොනව ගන්නද මාලිමාවට ජය වේවා ❤
මම නම් හරිම කැමතිය් ... සජබෙ ආර්තික් කමිටුව එක්ක කරන විවාදෙට.....
නලින් හේවගේ , වසන්ත සමරසින්හ , සහ චතුරන්ග අබේසින්හ යන තුන් දෙනා NPP එක පැත්තෙන් එනවනම්....
NPP❤❤
Super bro
තර්කනම් තර්ක
කතානම් කතා
Great speech ❤🎉
මාලිමාවට තමයි අපේ රටේ මිනිස්සු කැමති ❤❤❤
නලීන් හේවගේ මහතා කියන කතාව ඇත්ත.
Ranilta kade yana akek
මාලිමාවට ජයවෙිවා ❤❤❤❤️🔥❤️🔥❤️🔥🧭🧭🧭🇮🇱🇮🇱
මංචනායක ඔයාට තර්කයක් ඉදිරිපත් කරණ්න මොකුත් ඉතුරු කරලනැහැ ඔයාගෙ නායකය. ඒකනිසාම සත්‍ය කරුණු පැහැදිලි කිරීමකදි අම්බරුවෙක් නොවී වැදගත් විදියට අහගෙන ඉඳල තමන්ගෙ වෙලාවෙ කියන්න දෙයක් තියන වනම් කියනවකො පිස්සු කෙලින්නෙ නැතිව.
Nalin❤
Mr. Naleen Hewage 🔥❤️
මාලිමාවට ජය♥️♥️♥️♥️♥️♥️🏆️🏆️🏆️
Nalin Hewage👍👍👍‼️
Very good jvp npp jayawawa Bro jayawawa 💯💯💯💯👍👍👍👍🧭🧭🧭🧭
කවුද me raniyata කඩේ යන valparaya?
කවුද ඔය තප්පුලන ඌඇන්පී බූරුවා......යකෝ රනිල් 77 ඉඳලම පාර්ලිමේන්තුවේ ....කෝ ඕකා රට ගෙනාවෙ කොතෙන්ටද......
ජයවේවා NPP
නලින් පුතා ඔය හොරු කවදා වත් හදන්න බෑ...මාලිමාවට ජයවෙවා !!!!!!!!!!!!
නලින් සහෝදරයා ජයවේවා
P
P
P
P
P
P
PP
P
Pp
P
P
P
P
P
P
රනිල් ගේ ඇත්ත තමයි ඔය කියන්නේ. සිතට ඒකගව චන්දය ක් දෙන්න පුළුවන්ද ඔය හෝරාට
❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා❤❤❤❤
දෙරණ ඇන ගත්තා. නලින්ට නැවත අඬගහන්නෙ නෑ.
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා .
මැතිවරණය තියන්න අන්න එදාටඔහේලට උත්තරය දෙන්නම් අපි ජනතාව යකෝ j v p හොරැ නෙවෙයි
නලින්❤❤❤ ජයවේවා!!!
නලින් සහොදරයා ඔය හරක් එක්ක විවාද කරල වැඩක් නැ සහොදරයා
මාලිමාවට ❤❤❤❤❤❤❤❤
Npp jayawewa ❤❤❤❤
ජයවේවා! නලින් හේවගේ මහතාට ජය වේවා මාලි මාවට
මාලිමාවට ජයවේවා ✌
නලින් ❤️කදිමයි සහෝදරයා ❤️🙏
2002දී රනිල් බලයට ඇවිල්ලා දින 100න් රට හැදුවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂
P. Thamai
NPP නියත ජය 🎉
රනිල්, රාජපස්ස ගෝ ටු හෙල්
මේපාර මාලිමාවට චන්දෙ දෙන්නැති එව්වොන්ගෙ වලටත් හෙන ගහනව 😢
නලින් ජයවෙිවාමාලිමාවට ජය
Well, said Nalin
Very good speech ranil he is a mental man he can't do nothing
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ❤ නලින් සහෝදරයා ජයවේවා
මෙන්න හරවත් දැක්ම හොරුන්ට කඩේ යන එක තමයි දුක.
මාලිමාවට ජයවේවා
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මු මොකෙක්ඩ රනිල් ගෙ පුක හොදන වෙසා බලෙක් නෙ 😂😂😂රනිල් කියන්නේ කම්බ හොරෙක් නෙ
රජයේ වාහනයලු...අහිංසක මිනිස්සුන්ට බදු ගහලා එකතු කරගත්ත සල්ලි..කාලකන්නි
එළ කිරි කතාවනම්. ... සුපිරි..👍👍👍👍❤️❤️
You ate great ,only hope npp victory AKD 90%
N.P.P....👍🏻👍🏻👍🏻👍🏻🔔🔔🔔
ජාතික ජනබළවේගයට ජයවේවා !