රජකාලේ පළතුරු වවන අපේ කාලේ ගොවියෙක් | Haritha Tv | Waga Wasi | Masan

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии •

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 19 дней назад +6

    හොඳම භෝග වගාවක විග්‍රහයක් ...මෙය ප්‍රචලිත කරන්න ....ස්තූතිය සැමටම...❤️🌼🍃

  • @lperera1995
    @lperera1995 16 дней назад +3

    ජය වේවා ඔබටත් අපේ රටටත් ❤

  • @celienarunali
    @celienarunali 17 дней назад +3

    අනේ මේ අයියගෙයි මල්ලිගෙයි බැදීම❤

  • @rohini9599
    @rohini9599 21 день назад +8

    රටට වාසනාවන්ත පුතුන් ජයෙන් ජයම වේවා !!!🍎❤️

  • @RanukaRukshan-m2e
    @RanukaRukshan-m2e 18 дней назад +3

    ඇත්තටම ඇපල් valata vada රසවත් masam ❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 18 дней назад +2

    ජය වෙවා හොද අදහසක්❤❤❤❤

  • @SameeraLanka30
    @SameeraLanka30 19 дней назад +1

    Proud of you two brothers, real heroes of our country

  • @Karthi-z1b3g
    @Karthi-z1b3g 16 дней назад +1

    god gifted land is sri lanka
    we can cultivate and furit and vegitabale in my country
    love you mother sri lanka

  • @asokabandara1061
    @asokabandara1061 8 дней назад +1

    💐💐💐💐💐🙏🌏🙏💐💐💐💐💐

  • @priyangabandara5146
    @priyangabandara5146 21 день назад +3

    අපේ රට ගොඩනගන්න උපන් පුතුන්❤ ජයෙන් ජය ලැබේවා!!

  • @amerasinghei.k.1227
    @amerasinghei.k.1227 19 дней назад +1

    supiri. jayawewa

  • @maxindibromaldives7884
    @maxindibromaldives7884 12 дней назад +1

    ඔවා 😂 මාලේ තියෙනවා apple 😂 රස නෙවෙයි.. ඔවා මසන් 😂

  • @ie191
    @ie191 19 дней назад +3

    මගේ ගෙදරත් මේ ගසක් තියෙනවා..මුලින්ම අවේ පොඩි ගෙඩි ..දැන් ලොකු ගෙඩි තියෙනවා....ඇපල් වලට වඩා රසක් තියෙනවා.....ගෙඩි ගොඩක් හැදෙනවා....පුදුම සතුටක් දැනෙනවා.....❤

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 19 дней назад +4

      පැල දෙන්නකෝ අනිත් අයටත් ...

    • @karunadasathalagala5607
      @karunadasathalagala5607 18 дней назад +2

      මගේ ගසේ ලොකු ගෙඩි එකක් දෙකක් පමණයි හැදුනෙ.කරුණකර දාන පොහොර මොනවද කියන්න.මම වවල තියෙන්නෙ පෝච්චියක.

  • @mallikaranasinghe3507
    @mallikaranasinghe3507 21 день назад +3

    අපේ ගෙදරත් තියෙනවා ලොකු ගහක් ගෙඩි පොඩියි.

  • @DinithaMaduhansa
    @DinithaMaduhansa 10 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 19 дней назад +7

    ගෙදර ළමයි පැටවුන්ට කන්නට ගහාක් දෙකක් හදා ගන්නට කොහොමද මේ පැලයක් දෙකක් ගන්නෙ කෘෂිකර්ම මණ්ඩලයේ තියෙනවද සියලු විස්තර දැන ගන්නට පුලුවන් කොහොමද

    • @royperera7066
      @royperera7066 2 дня назад

      This is available in most agricultural farms ( Peradeniya ) and others . Very easy to grow. Very happy to see the efforts .

  • @mallawarupasinghe8372
    @mallawarupasinghe8372 19 дней назад

    Good luck

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 16 дней назад

    අපි වැඩ කරන කුවේට් රාජ්‍යයේත් ඔය මසන්ගස් තියෙනවා ඒවා නම් වෙරළු ගෙඩි වගේ සයිස් එකට තියෙන්නේ සමහරක් ගෙවල්වල පළ කරලා තියෙනවා ලොකු ගෙඩි තියෙන මසං ගසුත් තියෙනවා අපි නම් කනවා ඕව නිතර දෙවේලේ වෙරළු ගෙඩි වගේ මෙහිදීනය වදින පොඩි සයිස් එක

  • @insight987
    @insight987 19 дней назад +2

    මේ මසන්.

  • @ranildammi9280
    @ranildammi9280 9 дней назад +1

    මේ වගාවේ විස්තරයක් කොහොමද ගන්නේ

  • @naweenjayasinghe5068
    @naweenjayasinghe5068 22 дня назад +1

    ❤❤❤

  • @nayanagunathilaka3722
    @nayanagunathilaka3722 19 дней назад

    ⁣ගොඩක් සතුටුයි .ඔයාලා වගේ අය තමයි මෙි රටට අවශ්‍ය මමත් අපේ ගෙවත්තේ බොහෝ දේ වවලා තියෙනවා . අපේ ගෙවත්තේත් පැල කීපයක් වවා ගන්න අවශ්‍යයයි . පැල කිපයක් ලබා ගන්නේ කොහොමද ?

  • @susodiniheva3844
    @susodiniheva3844 19 дней назад

    🙏

  • @shanjeewantha7349
    @shanjeewantha7349 17 дней назад

    Pala laba ganne kohomada

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 21 день назад +1

    මේරටවල ඇපල් පොඩිකාලේ දිම ගහෙන් කඩල අයින් කරනවා. එකලග ගොඩක් තියන්නේ නෑ? එක නිසාතමයි ගෙඩි ලොකුවෙන්නේ.මිදිත් එහෙමයි. මොනදේත් ගොපලදාව ගහට හානියක් පලදාව සර්තක නැ?මසං උනත් මෙහේ තියනවා කන්නේ නැ?සමහරැ කනවා ඇති?

  • @JMNEWS-ot1bt
    @JMNEWS-ot1bt 7 дней назад

    පැලයක් දෙන්න පුළුවන් ද

  • @dayaseelamayadunne
    @dayaseelamayadunne 20 дней назад +1

    MALIGE OLUWE KES THIYENAWADA ?.

  • @SL_Sura
    @SL_Sura 19 дней назад

    Maldives වල ඔය ගස් හුගක් තිබෙනවා. ගෙඩිය පොඩී

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 18 дней назад

    Aiyo apple kiyala pennanne masang gedine😢

  • @douglessilva1662
    @douglessilva1662 18 дней назад

    පැළ දෙක තුනක් මිලදි ගන්න පුළුවන්ද

  • @sudheeraharindu5707
    @sudheeraharindu5707 22 дня назад +4

    Ane කොහොමද කියනකො පැලයක් ගන්නේ

    • @MohammedMakeen-e5y
      @MohammedMakeen-e5y 19 дней назад +1

      Oya peradeniya govi pela vikunana ayatana kipayak tiyanava try karanna

    • @HMDHerath-x5q
      @HMDHerath-x5q 15 дней назад

      Jaela ,ගම්පහ pelathawan වලින් ganna puluwan

  • @ShriyaniMangalika-l4h
    @ShriyaniMangalika-l4h 18 дней назад

    Pala denna

  • @sepalikasepalika6182
    @sepalikasepalika6182 18 дней назад

    පැල ගන්න ක්‍රමයක් තියෙනවද

  • @නීමාලීසුමනසෙකර

    බුදුසරණයීජයවේවාඅයියමලෝදෙන්නාටසතරවරමිදෙවීපිහීටයී

  • @manjularathn7686
    @manjularathn7686 22 дня назад

    anivaryenma gas bat kala utumai gedi godak gannanam as kappadu kala utumai

  • @123-turtlerabbit
    @123-turtlerabbit 22 дня назад

    පරාගනය කරන්න ඕනද ගෙඩි හැදෙන්න අතු පරණ වෙන්න ඕනිද

  • @manjularathn7686
    @manjularathn7686 22 дня назад

    ma satuva warga godakama biga godak tiyanava mata puluvan d

  • @User100-p4c
    @User100-p4c 19 дней назад

    Mama Masan gahak hadala thiyenwa more than 12y but tama gedi naha mokada karanna oni

  • @yamunaranjani1015
    @yamunaranjani1015 17 дней назад

    මසන් වලට ඇපල් කියන්න එපා,,,

  • @pradeepkumara1122
    @pradeepkumara1122 22 дня назад

    Mal pipena tharamata gedi na mal serama kubikanawa hadena podivgedi kaluwela watenawa visadumak nadda

  • @dishaniudeshika416
    @dishaniudeshika416 17 дней назад

    අවුරුද්දට 1kg ඇති කිව්වලු

  • @shanikakumar9695
    @shanikakumar9695 19 дней назад +3

    පැල ගන්නෙ කොහෙන්ද

  • @tharindumadusanka7745
    @tharindumadusanka7745 19 дней назад

    යකො බොරැ කියන්න එපා ඇපල් වලට වඩා රහනමි දිව චෙක් කරගන්න මොකක් හරි අවිලක් 😂😂😂😂

    • @Tresure41
      @Tresure41 19 дней назад +2

      රස කියන එක කෙනෙක් ගෙන් තව කෙනෙකුට වෙනස් නේ 😅

  • @dishaniudeshika416
    @dishaniudeshika416 17 дней назад

    ඕව හෆ්හල තියෙන්නෙ තම්න්ගෙම ඉඩම්වලද කියල බ්ලන්න ඕන කැලෑ එලි කරල නම් ඒක වැරදි

    • @kgyvdias
      @kgyvdias 16 дней назад

      නොදකින් උඹ ඇදයක් ම තමා හොයන්නෙ

  • @gihanjayasooriya9809
    @gihanjayasooriya9809 19 дней назад

    boru danna eapa bn..me masan

  • @GayanGayan-qu1mf
    @GayanGayan-qu1mf 19 дней назад

    මසන් වලට ඇපල් කි එපා

  • @sameerawadduwage
    @sameerawadduwage 6 дней назад

    ❤❤❤❤