✔️ගිණි ගණන් කේක් බිස්කට් මොකටද😯ඊට වඩා රසට මෙලෙක්වට කන්න තඩි පුස්නාප්පයක්👌Tea Time Rcp😋Make With Madu

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 48

  • @sith-jr8rq
    @sith-jr8rq 5 месяцев назад +11

    අපි අද මේක හැදුවා .. ගොඩාක් ලේසියි .. අනික හොද රසට ආවා .. තෑන්ක්ස් මේ වගේ ලේසි රෙසිපි දිගටම ගේන්න 😍

  • @sriyaniperera9468
    @sriyaniperera9468 5 месяцев назад +5

    අනිවාර්යයෙන්ම හදනවා ...
    ගොඩක්ම සතුතියි ...👍👍

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 27 дней назад

    අද තමයි දැක්කෙ පළවෙනි පාරම subscribe කලා

    • @makewithmadu8676
      @makewithmadu8676  15 дней назад

      අනේ 🥺 බොහොම ස්තූතියි ♥️

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 5 месяцев назад

    ගොඩක් ස්තුතියි හෙටම හදන ව ඉදිආප්ප පිටිවලින්❤️👍

  • @DeepikaKumari-ou5le
    @DeepikaKumari-ou5le Месяц назад +1

    Akke oya hadana kama hariyatama haduwama hari yanawa . Oyata thawath .me wage video danna shakthiya labenna kiyala man prarthana karanawa.❤☺️

  • @Shaznaashar
    @Shaznaashar 4 месяца назад

    It's easy, thanks.

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 5 месяцев назад +1

    Ithamath Rasawath
    Soft & Ersy ❤

  • @vvibeMe
    @vvibeMe 5 месяцев назад

    හදනවා....👍

  • @priyankalankarathna4654
    @priyankalankarathna4654 5 месяцев назад +3

    Oyage vedio eke සම්පූර්ණ na steem karana වීදියත් පෙන්වන්න ළිපෙ

  • @hasanganethmi436
    @hasanganethmi436 4 месяца назад +2

    අවන් එකේ වගේ තියෙනව නම් කොච්චර වේලාවක් තියන්න ඕනේද? උෂ්ණත්වය කොහොමද ?

    • @makewithmadu8676
      @makewithmadu8676  4 месяца назад

      150 උෂ්ණත්වය තියන්න විනාඩි 20 වගේ යනකොට බලන්න 🥰

  • @yvonnedesilva1802
    @yvonnedesilva1802 Месяц назад

    Kade halpiti wenuwata thetha halpiti ganna barida?

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 5 месяцев назад +2

    So lam sorry
    Some some writing mistakes
    Your Reaserpie's are
    Soft & Eesy
    Thank you so much ❤

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 5 месяцев назад +3

    Thamath watina Video 1 k
    Laabayatath pahasuwatath
    Rasawath pus naambu
    Thank you so much ❤

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v Месяц назад

    ර්ස්ටි වර්ගයේ නම කියන්න පුළුවන්ද

  • @KokilaAnjani
    @KokilaAnjani 5 месяцев назад

    Baluwa.Hadalama balala kiyannam.Lesiy wage.❤️

  • @induwejesundara838
    @induwejesundara838 5 месяцев назад

    Good respie👍👍👍

  • @BanujiSandupama
    @BanujiSandupama 5 месяцев назад

    Woow ❤

  • @champikapriyani9776
    @champikapriyani9776 Месяц назад

    3:40 3:40

  • @chamilapriyadarshani2764
    @chamilapriyadarshani2764 5 месяцев назад

    Thanks dr..❤.hadala blnna onii..chodana ganan ganna epa hode

  • @dharmasooriyarathna7749
    @dharmasooriyarathna7749 5 месяцев назад

    මේ කෑම කල් තබා ගන්න පුළුවන් ද

  • @ireshathushari8586
    @ireshathushari8586 3 месяца назад

    ඇල්වතුරෙන් හදන ඉදි ආප්ප පිටිද ගත්තේ

  • @dmzcreations1
    @dmzcreations1 22 дня назад

    හාල් පිටි ගන්නවා නම් හාල් පිටි බැදලා ගන්න ඕන ද

    • @makewithmadu8676
      @makewithmadu8676  15 дней назад

      බදින්න අවශ්‍ය නෑ 🥰

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 5 месяцев назад +1

    Shok.pusnabu meke nama.

  • @AyoMetha
    @AyoMetha 5 месяцев назад +2

    ඊස්ට් නැතිව වෙන ආදේශකයක් නැතිද

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 5 месяцев назад

    ❤❤

  • @sepalikaperera8924
    @sepalikaperera8924 5 месяцев назад

    🎉❤

  • @madushikasandamali5653
    @madushikasandamali5653 5 месяцев назад

    👍❤️‍🩹

  • @PankajaRambodagedara
    @PankajaRambodagedara 4 месяца назад

    Bohoma pin mokada panpiti nethuwa hodai leda thiyana ayata kannath puluwan nisa.👍👍👍👍👍👍👍👍❤️