ලිපේ සහ අවන් එකේ හදන පැණි බේරෙන පොල් කේක් | බටර්,බීටර්,පැණි ඕනෙම නෑ | Pol Cake Recipe in two ways

Поделиться
HTML-код
  • Опубликовано: 8 дек 2024

Комментарии • 219

  • @rooeats
    @rooeats  Год назад +49

    අවශ්‍ය ද්‍රව්‍ය:
    කැරමල් එකට
    සීනි මේස හැඳි 3ක්(සම්පූර්ණ සීනි ග්‍රෑම් 400ක්)
    වතුර කෝප්ප 1/2ක්
    ගාගත් පොල් ගෙඩියක පොල්
    එනසාල්,කරාබුනැටි,කුරුඳු
    රස අනුව ලුණු
    වියලි මිදි ග්‍රෑම් 50ක්
    රට ඉඳි ග්‍රෑම් 100ක්
    බිත්තර 2ක්
    රුලං ග්‍රෑම් 50ක්
    පාන් පිටි ග්‍රෑම් 150ක්
    බේකින් පවුඩර් තේ හැන්දක්
    වැනිලා ස්වල්පයක්
    කජු ටිකක්

    • @sujathapriyadarshani6186
      @sujathapriyadarshani6186 Год назад +2

      මෙික රයිස් කුකර් එකෙ හදන්න බැයිද

    • @rooeats
      @rooeats  Год назад +1

      අපි නම් හදලා නෑ ඩියර් පුලුවන් වේවි

    • @himalifernando3523
      @himalifernando3523 Год назад

      හකුරු gannawanm kochcharak ganna onida

    • @lalithwellala
      @lalithwellala Год назад

      8​@@sujathapriyadarshani6186

    • @IsuruUdayanga-h9s
      @IsuruUdayanga-h9s Год назад +1

      හකුරු 300
      පොල් ගෙඩි 1
      එනසල් කරාබු නැටි
      රට ඉදි 50
      බිත්තර 2
      කජු 20g

  • @Ceylon_Girl
    @Ceylon_Girl 7 месяцев назад +4

    මම මේ විදියටම පොල් කේක් හැදුවා හරිම රසයි. හැමෝම ආසාවෙන් කෑවා. බොහොම ස්තුතියි 🙏

  • @kumarifernando7366
    @kumarifernando7366 11 месяцев назад +2

    පොල් බිබික්කං එකයි, ලසාඤ්ඤා එකයි දෙකම හැදුවා.. හොඳට ආවා හරිම රසයි.. ගොඩක් ස්තුතියි

  • @gayanmandis4979
    @gayanmandis4979 Год назад +2

    ඇත්තටම මම ඊයෙ තමයි මේ චැනල් එක දැක්කෙ ඔයා කියන කතාව හරි දැක්ක ගමන් ඒ පොල් කෙක් එක හදන්න හිතුනා මේ හදන ගමන් ඉන්නේ හදලා ඉවරවෙලා ෆොටෝ දාන්නම් මාර ලස්සනට ඔයා කියලා දෙනවා බොහොම වැදගත් බොහොම ස්තූතියි

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි ඔබට😍😍😍වටිනවා අපිට මෙසේ කමෙන්ට් කිරීමම❤️❤️❤️

    • @tharupraba
      @tharupraba Год назад +1

      Ko heduwada. Hari giyada ඉතින්

    • @rooeats
      @rooeats  Год назад +1

      කමෙන්ට්ස් බලන්න කීප දෙනෙක් හදලා රස ගැන කියලා ඇති ඩියර්

  • @mohomadakil4292
    @mohomadakil4292 Год назад +9

    ඇත්තම කියනවා නම් අක්කෙ ඔයාගේ කටහඬ අහන්න හරිම ආසයි මේ කතා කරන්නේ මිනුවන්ගොඩ නංගි කෙනෙක් ඔයාගේ කෑම මම හදනවා හරිම රසයි

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි නංගා❤️❤️❤️

    • @isanthiumeshi6733
      @isanthiumeshi6733 Год назад

      😊

  • @rmapkrathnayaka3932
    @rmapkrathnayaka3932 15 дней назад +1

    Math haduwa mis.. aththamai rasai suwadai

  • @indranisomalatha5968
    @indranisomalatha5968 Год назад +5

    ගෝඩාක්.ස්තුතියි.හරිම.ලේසියි..මමත්.දවසක.හදනවා.තෙරුවන්.සරනයි

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි ඔබට😍❤️😍බුදු සරණයි🙏💐❤️

  • @sudharshanicooray757
    @sudharshanicooray757 Год назад +12

    හකුරැ දානවා නම් කොච්චරක්ද , පැනි වලින් හදනවා නම් කොහොමද ? මේ cake එකට fresh milk පොඩ්ඩක් එකතු කලොත් කොහොමද ? Please reply බලාපොරොත්තු වෙමි

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 8 месяцев назад +1

    ඔබට ගොඩක් ස්තුති . රසවත් බව පේනවා ,🌹👍

  • @anthniywarnakulasuriya5158
    @anthniywarnakulasuriya5158 Год назад +3

    ස්තුතියි ඔබතුමිය අවංකවම හරිම අලංකාරයි ජය ❤❤🎉🎉

  • @rohinisudarma2897
    @rohinisudarma2897 Год назад +4

    හොඳ රසයක් ඇති බව පෙනෙනවා...
    හදලා බලන්නම්....Thank you...

    • @rooeats
      @rooeats  Год назад +1

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @dineshathapaththu4178
    @dineshathapaththu4178 Год назад +2

    පොල් කේක් හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි ඔබතුමියට රසවත් කෑම හදන්න කියල දෙනවට

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි ඔබට හදලාත් රස ගැන කමෙන්ටුවක් දාන්න අමතක කලේ නෑ❤️❤️❤️බොහොම ස්තූතියි😍😍😍

  • @sriyakannangara8358
    @sriyakannangara8358 29 дней назад

    thank you ඉදිරිපත් කරාට.👍

  • @fathimarizah3894
    @fathimarizah3894 Год назад +1

    Nice recipe... Hadala dhavas keepayakata thiyagannavanam fridge eke noda thiyanna puluvandha?

    • @rooeats
      @rooeats  Год назад +1

      Masayakata wada unath tiyanna puluwan frig eke. Eliye unath sathi dekak wage tamai kochcharawath alla alla kanna giyama pus kanawa eliye thiyagena kaddi dear.

  • @viharadasanayaka4702
    @viharadasanayaka4702 Год назад +1

    ගොඩක් ස්තුතියි . මම පොල් කේක් හැදුවා .හරි ම රසයි .ඇත්තටම මේ තරම් රසට වියදමත් අඩුව හදන්න කියලා දුන්නා ට 🎉🎉🎉😂

    • @rooeats
      @rooeats  Год назад +1

      හරිම සතුටුයි බොහොම ස්තූතියි ඔබට❤️😍❤️

  • @FarahFareed-b6p
    @FarahFareed-b6p 29 дней назад

    If we use hakuru how many grams we should use

  • @prasangidilhani4114
    @prasangidilhani4114 Месяц назад +1

    අනේ ඒ කටහඬ
    හරිම ලස්සනයි

    • @rooeats
      @rooeats  Месяц назад

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @gsugandifonseka8327
    @gsugandifonseka8327 8 месяцев назад

    Oyage resipi harima hondayi lesiyi.ane man hadanawa nitharama.eeth ayi cake eka pupuranne.

  • @malijayaraj7130
    @malijayaraj7130 10 месяцев назад

    ඇත්තටම අදම හදනවා කටට කෙලක් ආවා ස්තුතියි ඔයාට ❤

  • @Shashi-z4n
    @Shashi-z4n Год назад

    Pol gediyaka pol kiwwama gram walin dala washayen kochcharakda miss

  • @faadhilfareed
    @faadhilfareed Год назад +1

    If we put treacle how many ml should put

  • @janakoje3397
    @janakoje3397 Год назад +1

    Math ada heduwa.patta rasai.thank you akko

    • @rooeats
      @rooeats  Год назад +1

      Niyamai nango❤️❤️❤️

  • @sathruwanpabasara2597
    @sathruwanpabasara2597 9 месяцев назад +2

    නියමයි

    • @rooeats
      @rooeats  3 месяца назад +1

      ❤️❤️❤️

  • @CHAMIKAMADUSHANI-j4k
    @CHAMIKAMADUSHANI-j4k Год назад

    බිත්තර noda hadanda berida

  • @gothamigalagoda3791
    @gothamigalagoda3791 Год назад +2

    ඔයා ඉදිරිපත් කරන හැට් හරිම ලස්සනයි ......

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @KavindyaVijesekara
    @KavindyaVijesekara Год назад

    රුලං අනිවාර්යයෙන් දාන්න ඕනද

  • @IsuruUdayanga-h9s
    @IsuruUdayanga-h9s Год назад +1

    Thnq

  • @chayankaprashanthi6018
    @chayankaprashanthi6018 Год назад +1

    Thanks,❤ mun keum recipe eka danna puluwanda?

    • @rooeats
      @rooeats  Год назад +1

      Meka balanna dear❤️❤️❤️
      හැඩ තුනකින් පැරණි ක්‍රමයට හදන මුං ඇට කැවුම් | Mung Ata Kawum Recipe Sinhala | Mung Kavum
      ruclips.net/video/9UsxZSo-NnM/видео.html

  • @himalifernando3523
    @himalifernando3523 Год назад

    හකුරු gannawa nm kochcharak ganna onida

  • @nilukashyamal5798
    @nilukashyamal5798 Год назад

    සහෝදරිය මේක වැලි පෝරනුවක සාදන්න පුළුවන් ද ? කරුණාකරල පැහැදිලිකර දෙන්න

  • @dilkimadhushani9780
    @dilkimadhushani9780 Год назад +1

    මේක මම මේ විදිහටම හැදුවා 😊 ඇත්තටම ගොඩක් රසයි ...Thankyu ඔයාට

    • @rooeats
      @rooeats  Год назад +1

      බොහොම ස්තූතියි ඩියර් හරිම.සතුටුයි අපිට😍❤️😍

  • @champikahemamali2649
    @champikahemamali2649 Год назад +1

    Thanka akki lassanata pahedili kara

    • @rooeats
      @rooeats  Год назад

      Bohoma sthuthi obata❤️❤️❤️

  • @rasikabandara6888
    @rasikabandara6888 Год назад +2

    Super අදම හදන්න ඕනේ, තැන්කූ

    • @rooeats
      @rooeats  Год назад

      ❤️❤️❤️

  • @wxyz7859
    @wxyz7859 Год назад +1

    Baking powder aniwaryen oneda?

  • @inushashena5386
    @inushashena5386 Год назад +1

    Aka maru.ඇත්තටම lipe hadanna one.oven aka kadila.thank you sis.

    • @rooeats
      @rooeats  Год назад +1

      Ehemada dear ehenam api lipe hadamu😍😍😍

  • @rupaganegoda414
    @rupaganegoda414 Год назад +1

    හරිම ලේසියි හදන්න. ඒ වගේම ගොඩාක් රසයි. හදලා බලන්න.

    • @rooeats
      @rooeats  Год назад

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 Год назад

    මිස් රයිස් කුකර් එකේ ස්ටීම් කරල හදන් පුලුවන්ද කියන්නකෝ💐🙏💖😊

  • @kasuniwijerathne5262
    @kasuniwijerathne5262 Год назад +1

    රුලං aniwaryen danna onida? රුලං daanethuwa berida hadanna?

    • @rooeats
      @rooeats  Год назад

      Hadanna dear💐

  • @neetagamage1820
    @neetagamage1820 Год назад +2

    I like your voice ♥️ I will make it soon. Thanks Kuala.

    • @rooeats
      @rooeats  Год назад

      Thank you dear❤️❤️❤️

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp Год назад +1

    අවුරැද්දට මම හැඋුවා අරියටම පොල් කේක් 1ක් හැඋුවෙ මෙදා සැරේ තමයි thank you

    • @rooeats
      @rooeats  Год назад

      හරිම සතුටුයි ඩියර්😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️

  • @tashinikakshika5583
    @tashinikakshika5583 11 месяцев назад

    මේක ඝනකම අඩුවට හීනිවටත් හදන්න පුළුවන්ද

  • @piyumiupeksha3371
    @piyumiupeksha3371 Год назад +1

    Akke man cake eka heduwa.harima rasai.godak tnx oyata.❤

    • @rooeats
      @rooeats  Год назад

      Aneeww harima sathutui darling❤️❤️❤️bohoma sthuthi😘😘😘

  • @ranjanirathnayaka1187
    @ranjanirathnayaka1187 6 месяцев назад +1

    ස්තුතියි ❤

    • @rooeats
      @rooeats  3 месяца назад

      ❤️❤️❤️

  • @kasunkumarasinghe3590
    @kasunkumarasinghe3590 8 месяцев назад

    බිත්තර natuwa hadanna barida

  • @dilinimadhushika21
    @dilinimadhushika21 Год назад +1

    Oya lassanata program eka karanwa. Miss me widiyata hadala kochchar kal thiyaganna puluwanda

    • @rooeats
      @rooeats  Год назад

      Masayak unath tiyanna puluwan dear mukut wen na💐

  • @malanirathayake9121
    @malanirathayake9121 Год назад +1

    ගොඩක් ගොඩක් ඉස්තුති නංගි ඔයාට බුදුසරණයි

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️

  • @greenaccessde5820
    @greenaccessde5820 Год назад +1

    How to find the quantities of this Pol cake recipe

    • @rooeats
      @rooeats  Год назад

      Please check out my website below👇
      rooeats.com/posts/22090701/how-to-make-pol-cake-in-oven-and-stove-easy-bibikkan-recipe/
      Thank you💐

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 Год назад +2

    හොදට පැහැදිලි යි හොඳ ගුරුවරියෙක් ❤

    • @rooeats
      @rooeats  Год назад

      අනේ❤️❤️❤️බොහොම ස්තූතියි😍😍💐

  • @shanakaishara4414
    @shanakaishara4414 Год назад +1

    Cake pramanaya kochcharakda me pramanen hadanakota

  • @manohariseneviratne9006
    @manohariseneviratne9006 Год назад +1

    Can you tell me the weight of the scraped coconut? So I can use the store bought scraped coconut.
    Thanks 😊

    • @rooeats
      @rooeats  Год назад

      Hi Dear, it is about 250g of scraped Coconut. Thank you ❤️❤️❤️

  • @dilakshishani65
    @dilakshishani65 Год назад +2

    අක්කේ පොල් කේක් 1kg කට recipe එක කියන්නකෝ.plzzzz.❣️❤️පොඩ්ඩක් හදල මදි....😋

    • @rooeats
      @rooeats  Год назад +1

      මේක කිලෝ එකට චූට්ටක් වැඩියි නංගා මේකේ ප්‍රමාණයට හදන්නෝ❤️❤️❤️

    • @dilakshishani65
      @dilakshishani65 Год назад +2

      @@rooeats thanks අක්කේ.මන් හිතුවෙ පෙනුමෙන් පොඩි හන්දා 1kg අඩු ඇති කියලා.

    • @rooeats
      @rooeats  Год назад +1

      අපොයි නෑ පැට්ටෝ ලිපේ එකයි අනිකයි එකටමනේ

    • @dilakshishani65
      @dilakshishani65 Год назад +1

      @@rooeats ආ හරි හරි.😁❣️මන් එකකට හැදුවාම හරිනේ.🤔

  • @KishaniKavindiya
    @KishaniKavindiya Год назад

    කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද

  • @sanjusara3751
    @sanjusara3751 Год назад

    Oil paper nathnam mokada karanne. Dr.. lankawe oil pepper 1a kisima wadak na. Cake alenawa ewage.?

  • @piyumiupeksha3371
    @piyumiupeksha3371 Год назад +1

    Akke mekata baking soda danne nedda

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 10 месяцев назад

    ඔයාට බොහොම ස්තූතියි

  • @malijayaraj7130
    @malijayaraj7130 Год назад +1

    ඇත්තටම නියමයි ගොඩක් ස්තුතියි ❤

    • @rooeats
      @rooeats  Год назад

      ❤️😍❤️

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 Год назад +1

    ස්තුතියි මිස්

  • @tenishanilangani7547
    @tenishanilangani7547 Год назад +1

    Niyamai akke supiriyatama awa oya lassanata kiyala denawa wel wataram ne

    • @rooeats
      @rooeats  Год назад

      Bohoma sthuthi nanga baba🥰😍🥰

  • @roshanfernando3990
    @roshanfernando3990 Год назад +2

    Aththatama meka rasai api haduwoo

    • @rooeats
      @rooeats  Год назад +1

      Bohoma sthuthi obata❤️❤️❤️harima sathutui😍😍😍

  • @sumitherasumithera7862
    @sumitherasumithera7862 3 месяца назад

    Awan ake madatada danne

    • @rooeats
      @rooeats  3 месяца назад +1

      ඔව් ඩියර්❤️❤️❤️

  • @TD-oo9fp
    @TD-oo9fp Год назад +2

    Much appreciated if the ingredients and its qualities were given

    • @rooeats
      @rooeats  Год назад

      Sure dear give me some time please❤️❤️❤️

  • @damayanthinirosha-pd4sj
    @damayanthinirosha-pd4sj Год назад +1

    මේ පොල් කේක් එක කප් කේක් හදන කප් එකට දාල ලිපේ පුලුස්සා ගන්න පුලුවන්ද

    • @rooeats
      @rooeats  Год назад

      පුලුවන්❤️

  • @dilshanirichard5547
    @dilshanirichard5547 Год назад +1

    Can you please share egg less recipe also dear

    • @rooeats
      @rooeats  Год назад

      Will upload soon❤️

  • @kanchanagangani8370
    @kanchanagangani8370 Год назад +1

    thank u so much very easy & tasty🎉🎉

    • @rooeats
      @rooeats  Год назад

      Thank you😍😍😍

  • @SugandikaRenu
    @SugandikaRenu 4 месяца назад

    ස්ටීම් කරනවනම් කොච්චර වෙලා කරන්න ඕනෙද ?❤

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 Год назад +1

    අම්මෝ ආසයි හදන්න ඔන

    • @rooeats
      @rooeats  Год назад

      අනිවාර්‍යෙන්❤️❤️❤️

  • @Sudesh-l8x
    @Sudesh-l8x 2 месяца назад

    Meka cakr 1kg da

  • @sandudiwanjana5882
    @sandudiwanjana5882 5 месяцев назад

    Meka man haduwa akki eka maara rasata awa thank you akke

    • @rooeats
      @rooeats  3 месяца назад

      Thank you nangooo❤️❤️❤️

  • @nadeesharaj8156
    @nadeesharaj8156 Год назад +1

    Mma heduwa rasata awa. Recipe eka niyamai.🌹

    • @rooeats
      @rooeats  Год назад +1

      Woow😍😍😍Thank you soooo much for your comment sweety❤️❤️❤️

  • @thaksmilaweerakoon1917
    @thaksmilaweerakoon1917 Год назад +1

    Looking good. Thank you

    • @rooeats
      @rooeats  Год назад

      ❤️😍😍❤️❤️

  • @raveeraveen8207
    @raveeraveen8207 Год назад +1

    Bekin soda වෙනුවට ist danna පුළුවන් da

    • @rooeats
      @rooeats  Год назад

      Ba dear baking soda danna one💐

  • @MnRuska
    @MnRuska Год назад +2

    Very tasty &delicious 😊😊❤

    • @rooeats
      @rooeats  Год назад

      Thank you😍😍😍

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka Год назад +1

    Yummy 😋😍❤️
    Thanks 🙏

    • @rooeats
      @rooeats  Год назад

      Thank you😍❤️😍

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 Год назад +1

    මම හදන්න ඕන

  • @vegitariansrilanka6565
    @vegitariansrilanka6565 Год назад +2

    බිත්තර දාන් නැතිව හදන්න පුලුවන්ද

    • @rooeats
      @rooeats  Год назад

      පුලුවන් ඩියර්❤️❤️❤️

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 Год назад +1

    පැණි විතරක් නම් කොච්චර ඕනැද ?

  • @nawadanilathika423
    @nawadanilathika423 Год назад +1

    Ane mata kiyannakoo pol cake 1kg ekak hadanna ona karana pramanayan

    • @rooeats
      @rooeats  Год назад

      Me pramana ganna dear kilo 1k wage methanath tiyenne❤️

    • @nawadanilathika423
      @nawadanilathika423 Год назад +1

      @@rooeats ane thanaks mama dan hadanna thamai hadanne..

    • @rooeats
      @rooeats  Год назад

      Niyamai dear❤️❤️❤️

    • @nawadanilathika423
      @nawadanilathika423 Год назад +1

      @@rooeats ane thawa deyak free hit wenna oven eka winadi keeyak dala tiyanna onada?

    • @rooeats
      @rooeats  Год назад

      Free heat newei patto preheat winadi 10k tiyanna❤️

  • @nadzdi12387
    @nadzdi12387 Год назад +3

    this is mouthwatering 😋
    if u dont mind pls mention the cost for this recipe and how much would be the cake weigh.
    Thank u.. ❤

    • @rooeats
      @rooeats  Год назад

      Thank you sooo much❤️❤️❤️the approximate cost for 1kg is 1300/-
      The cake I made was 1kg in weight💐

  • @kanthibassnayaka5951
    @kanthibassnayaka5951 Год назад +1

    Lipe hadan පොල් කේක් එක තියන භාජනයට වතුර දාලද ලිපේ තියන්නෙ.
    බිත්තර දාන්නෙ නැතුව බැරිද.
    ආදේශකයක් නැද්ද .

    • @rooeats
      @rooeats  Год назад

      වතුර දාල නෙවෙයි ඩියර්. මේක පෝරණුවක් වගේනේ වෙන්න ඕනේ.ලිපේ තියන භාජනය ඇතුලේ ස්ටෑන්ඩ් එකක් හෝ නැතුව හෝ තියලා අඩු ගින්දරේ පුලුස්සන්න
      බිත්තර නොදා හදන්න පුලුවන් නමුත් බිත්තර නැතුව ටිකක් රසයේ වෙනසක් තියේවි

    • @kanthibassnayaka5951
      @kanthibassnayaka5951 Год назад

      @@rooeats ස්තූතියි.

  • @gayanimadu3686
    @gayanimadu3686 Год назад +1

    බිත්තර නැතුව හදන්න පුළුවන් ද?

    • @rooeats
      @rooeats  Год назад +1

      පුලුවන් ඩියර් රසය ටිකක් වෙනස් වෙනවා හැබැයි

    • @gayanimadu3686
      @gayanimadu3686 Год назад +1

      @@rooeats බොහොම ස්තූතියි. ,❣️

    • @rooeats
      @rooeats  Год назад

      😍😍😍

  • @inoshapriyanganikumari8964
    @inoshapriyanganikumari8964 Год назад

    Me cake eke price kiyda ...plz reply me

  • @sachiniranawaka3996
    @sachiniranawaka3996 Год назад +1

    රසම රසයි ❤

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි ස්වීටි🥰🥰🥰

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 11 месяцев назад +1

    කේක් එක උඩින් පුපුරන්නේ ඇයි

  • @ashapoornima8085
    @ashapoornima8085 Год назад +1

    රුලං දාන්නැතුව හදන්න බැරිද?

    • @rooeats
      @rooeats  Год назад

      Puluwan hadanna dear❤️

  • @manohariseneviratne9006
    @manohariseneviratne9006 Год назад +1

    Thank you 😊

    • @rooeats
      @rooeats  Год назад

      ❤️😍❤️

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 9 месяцев назад

    බොහොම ස්තූතියි

    • @rooeats
      @rooeats  3 месяца назад

      ❤️❤️❤️

  • @DilshiPigera
    @DilshiPigera Год назад +2

    රුලං නැතුව හදන්න බැරිද?

    • @rooeats
      @rooeats  Год назад

      හදන්න ඩියර්❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Год назад +2

    Harima saralawa kiyala denawa thanks❤️❤️❤️

    • @rooeats
      @rooeats  Год назад

      Bohoma sthuthi❤️❤️❤️

  • @udun9163
    @udun9163 9 месяцев назад

    මේකෙන් හදන්න පුලුවන් පොල් කේක් ප්‍රමානය කීයද

  • @dammikaperies5116
    @dammikaperies5116 Год назад +1

    Thank you ❤️

    • @rooeats
      @rooeats  Год назад

      ❤️❤️❤️

  • @apelakbima4755
    @apelakbima4755 Год назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp Год назад +1

    පොල්gram වලින් කියන්න පුලුවන්ද..

    • @rooeats
      @rooeats  Год назад +1

      පොල් ග්‍රෑම් 300ක් වගේ දැම්මා

  • @MaheshSanjeewa-b4k
    @MaheshSanjeewa-b4k 2 месяца назад

    පොල් කේක් 1/5 kg හදනවනම් බඩු කොච්චර ඕනද

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 Год назад +1

    good

    • @rooeats
      @rooeats  Год назад

      Thank you💐💐💐

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    පැණි ගන්නවනමි කොචිචර ගන්න ඔිනෙද

  • @dinupriyangika8411
    @dinupriyangika8411 Год назад

    පොල් පැණි දානවනම් කොච්චර දාන්න ඕනද

  • @niwanthiwijesinghe3013
    @niwanthiwijesinghe3013 Год назад +1

    ස්ටිම් කලාම තෙත ගතියක් එන්නේ නැද්ද ?
    ලිපේ තියන ලොකු බාජනේ පැයක් විතර ලිපේ තියේද්දි කර වෙන්නේ නැද්ද?

    • @rooeats
      @rooeats  Год назад +1

      නෑ ඩියර් කිසිම තෙතක් එන්නේ නෑ. ඔය පේනවානේ ඔබට. අඩුම ගින්දරේ පුළුස්සා ගන්න අවදානෙන් කරන්න ඩියර්

  • @n.perera6373
    @n.perera6373 3 месяца назад +1

    ඇත්තටම ඇයි පොල්.කේක.එකට.රැලං.දාන්නේ

  • @manikemanike4947
    @manikemanike4947 11 месяцев назад

    Mama haduwa hariytama awa

  • @thushaniisurika6492
    @thushaniisurika6492 Год назад +1

    Me 1kg pol cake 1k da?? 500g ??

    • @rooeats
      @rooeats  Год назад

      Kilo ekak dear❤️