මේ ක්‍රමයට ඉඳි ආප්ප හදල බලන්න කොච්චර ලේසිද කියල String Hoppers easy method from Kusala Simple Life

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024

Комментарии • 123

  • @Tharanga-n7e
    @Tharanga-n7e 6 месяцев назад +12

    ඔයාට කොහොම ස්තුති කරන්නද ,මේවගේ දේවල් කියල දෙනවට ,මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා , ගොඩක් වටින ලේසි පහසු අපි කාටත් ,,හදාගන්න පුලුවන් රෙසිපි ගේන ඔබට ගොඩාක් ස්තුති ❤❤❤❤ හරිම නිහතමානී බොහොම පැහැදිලි ව කියල දෙනවා thank you so much

  • @kmii5003
    @kmii5003 6 месяцев назад +2

    බොහොමත්ම ස්තූතියි. අපි හැදුවා rice cooker එකේ. එකවර ඔබ කියූ පරිදි 6 ක් බැගින් තැම්බුවා. Wow. නියමයි. හරිම soft, රසයි. එතරම් පහසුයි. සාර්ථකයි. 🙏💞💞

  • @KanthiRange
    @KanthiRange 29 дней назад

    හරිම ලේසියි ,ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ පැහැදිලිව කියලා දෙනවට ❤

  • @SadyaPunchi
    @SadyaPunchi 6 месяцев назад +10

    ම්ම් හරිම ලේසි ක්‍රමයක් රසයි කෙසෙල් කොලේ ගුණයයි දෙකම ගොඩක් ස්තුතියි ❤️

  • @surekadilani7306
    @surekadilani7306 14 дней назад

    මමත් හැදුවා. හරිම ලෙසියි.ගොඩක් ස්තුතියි අක්කේ❤❤

  • @sanjeewaamarasinghe8376
    @sanjeewaamarasinghe8376 5 месяцев назад

    අනේ ගොඩාක් ස්තුති අක්කා ......ම්න් මේ විදියට තමයි දැන් ගෙදර ඉදිආප්ප හදන්නේ ......හරිම ලෙසි .......බොහෝම ස්තුති අක්කා

  • @helenfernando1528
    @helenfernando1528 6 месяцев назад +1

    Oya කියලා dena විදියට තේරුම් ganna hari පහසුයි ..ස්තුති oyata .jesu පිහිටයි .🙏

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 6 месяцев назад +1

    ගොඩක්ම වටිනවා ... බොහොමත්ම ස්තුතියි සොයුරිය ....
    තෙරුවන් සරණයි ඔබටත් ඔබ පවුලේ සැමටමත්ම....

  • @erandigodakumbura1492
    @erandigodakumbura1492 6 месяцев назад +3

    ලේසි ක්‍රම කියල දෙන ඔයාට ස්තුතියි ❤🧡💛💚💙

  • @dilushipeiris7319
    @dilushipeiris7319 6 месяцев назад +3

    ම්ං හදන්නෙත් ඕහොම තමා....ආසවෙන් හදන්න පුලුවන්

  • @samanthifernando2284
    @samanthifernando2284 6 месяцев назад +2

    අම්බෝ ඇති යාන්තම්..නියම මොලේ...ගොඩාක් ස්තුති ඔයාට .මේවගේ ලේසි එවා තව හොයාගන්න ලැබෙවා..🙏🙏🙏

  • @shiromikumari2126
    @shiromikumari2126 6 месяцев назад +22

    එකින් එකට ඇලෙන්නේ නැහැ කෙසෙල් කොලේ දෙපැත්තෙම පොල් තෙල් ගාන්න ඕන.මම එහෙම තැම්බුවා . ඔක්කොම එක පාර පහක් විතරම දාලා. ඔක්කොම එක උඩ එක දාන්නෙ නැතුව පැත්තට පැත්තට දාන්න ඕන . ලොකු ඉදි ආප්පයක ප්‍රමාණයට කෙසෙල් කොලේ රවුම් කපා ගත්තම ලේසියි.එතකොට හැම වෙලාවෙම ඇර ඇර වහ වහ ඉන්න ඕන නෑ එක පාර වැඩේ ඉවරයි

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 6 месяцев назад +1

      ගෑසුත් ඉතිරියි ...👍

  • @thilinilakshika7526
    @thilinilakshika7526 6 месяцев назад +2

    Thank you ඔයා ට මමත් හදන්න ඕන. ❤❤

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt 4 месяца назад +1

    මම ත් හදනවා ..
    🙏🙏🙏🙏

  • @EANishanthi
    @EANishanthi 6 месяцев назад

    සුබ උදැසනක් වේවා සොයුරිය ......ඔයා ගේ වීඩියෝ අපිට හැමදාමත් ගොඩාක් වට්නාවා .....ඔයාට නිදුක් නිරෝගි සැපසම්පත් ලැබේවා..බුදු සරණයි සොයුරිය .....අදරෙයි හැමදාමත් ..හරි ලෙහෙසියෙන් දැන් අපිට ඉදි ආප්ප හදන්න පුලුවන් ...

  • @cdwaththegoda6230
    @cdwaththegoda6230 4 месяца назад +1

    ගොඩාක් ස්තුතියි ඔයාට

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 6 месяцев назад

    ඒකනම් නියමයි මමත් හදනවා ❤❤❤❤🙏

  • @ShenalKelly
    @ShenalKelly 6 месяцев назад +3

    එක නියම වැඩක්

  • @anjanabodipaksha
    @anjanabodipaksha 5 месяцев назад

    ගොඩාක් පින්..

  • @MallikaDasilva-u2s
    @MallikaDasilva-u2s 5 месяцев назад

    Mama oya kiyala dunna widihatama haduwa. Hariyatama hodata haduwa.❤ gedara aya okkomala rasai kiwa. Thank you very much. Oyage vedios mama balanava. Thank you very much. 😊😊❤❤

  • @MevinuR
    @MevinuR 6 месяцев назад +2

    අක්කේ ,ඔයාට ගොඩාක් ස්තුතියි ,එවගේම ගොඩාක් පිං.අපි ඉන්නේ පිටරට.අපිට කෙසෙල් කොල හොයාගන්න නෑ.ඉදිආප්ප වට්ටිත් නෑ.ඉදිආප්ප කන්න ආසාවෙන් හිටියේ.එතකොට තමා ඔයාගේ video එක දැක්කේ. අද මල්ටිකට ඉදිආප්ප තැම්බුවා.කාලෙකින් රසට කෑව.ඔයාට නැවතත් ස්තුතියි.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 месяцев назад

      ගොඩක් සතුටුයි...😍😍😍

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 6 месяцев назад

    දුව edi appa හදන්න හොඳම වීදිය kesal kolee❤❤❤

  • @ApsaraKurukulasooriya-kl6cm
    @ApsaraKurukulasooriya-kl6cm 6 месяцев назад

    බොහොම ස්තුති කියලා දුන්නට

  • @misalutatenilandthisisimal1734
    @misalutatenilandthisisimal1734 6 месяцев назад +1

    Godaak godaak sthuti oyata ❤

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 6 месяцев назад

    මෙි ක්‍රමය නමි නියමයි පුතේ

  • @Hamdhan-rf2om
    @Hamdhan-rf2om 6 месяцев назад +1

    புதிய முறையில் ஆரோக்கியமானது ♥️
    வாழ்த்துக்கள் 💐

  • @jayanthikadanarachchi5088
    @jayanthikadanarachchi5088 6 месяцев назад

    Thank you ❤❤new idea 💯👌

  • @ritaprins7844
    @ritaprins7844 6 месяцев назад

    Thank you so very much for th new method.

  • @wasanthakumari5876
    @wasanthakumari5876 6 месяцев назад

    Hoda adahasak.thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 6 месяцев назад +4

    ස්ටීමරයේ රවුමෙ ගානට( තවාගත්) කෙසෙල් කොලය කපල 3ක් ම ඒකට මිරිකගන්න පුළුවන්...........
    ළපටි පොල්පිත්තක පට්ටය අඟලක විතර උසට ස්ටීමරයේවෘතයේ ගානට රවුම හදාගෙන කම්බි හෝ පදමට වියළි කෙසෙල්පට හෝ සෞඛ්‍යාරක්ෂිත ආධරක නූලක්වගේ දෙයකින් පරිධිය යාවනසේ පොටදෙක තුනක් ඇදලා තට්ටු 2ක් නිර්මාණය කරගත්තා ම එකවරම ඉඳිආප්ප 9ක් දාගන්න පුළුවන් ..........
    හැබැයි මම යෝධ ඉඳිආප්ප තුනක් එකවරම දාගන්න වා අපි තුන්දෙනාට............
    සරලයි පිරිමැස්මයි...........
    කෙසෙල්කොලේ සුවඳට හැමෝම ආසයි...........
    පිළිකානාශක ගුණ තැවුණ 🎉කෙසෙල්කොලයක ඇතිබව අසා තියෙනවා............
    ඉතින් හැම අතින්ම පිරිමැස්මයි♥️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 месяцев назад

      නියමයිනෙ...ගොඩක් ස්තුතියි අදහස්වලට්...❤❤❤❤

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 6 месяцев назад +1

    Hari ma shok🎉

  • @lasanthisuwarna8640
    @lasanthisuwarna8640 6 месяцев назад

    Idea ekata thanks hodada.lesi kramayk..good luck dr..

  • @Thilinivideshika525
    @Thilinivideshika525 6 месяцев назад

    Apith haduwa.Thank you

  • @romanierodrigo9234
    @romanierodrigo9234 6 месяцев назад

    Thanks for sharing.

  • @dilushamadushani1340
    @dilushamadushani1340 6 месяцев назад +14

    අනේ අක්කෙ මාත් මෙච්චර කල් 1දැම්මෙ තැන්ක්ස් ඔයාට ❤❤❤

  • @sumithrawickramasinghe525
    @sumithrawickramasinghe525 День назад

    mama hadanne ape wandu aappa hadana polkattata wakkarala. ethnadi indiaapaya ekkenekuta athi tharamata eka potion ekkata tharamata udata wakkaranawa. ikmanata thambenawa. thel gaanna oneth nanaha. harima lehesi. loku unaata harima soft. polkatte nisaa rasai. watti hodanna oneth naha. polkatta hamadaama pawichchi karannath puluwan . thank you.polkatte hil widala thiyenne. muttiyath kata thrama podi ekak

  • @tharukasewwandi983
    @tharukasewwandi983 6 месяцев назад

    මමත් කෙසෙල් කොලේ තමයි හදන්නෙ. ❤❤❤

  • @malikaWijesinghe
    @malikaWijesinghe 5 месяцев назад

    ගොඩාක් ස්තූතියි

  • @RuchiraRuwani-be8us
    @RuchiraRuwani-be8us 6 месяцев назад +3

    ❤❤❤ lesi dewal kiyala denawata pin akki.ape weda lesi kara ganna puluwan

  • @geethanjalee423
    @geethanjalee423 6 месяцев назад

    Kusalas simpal niyamai

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 6 месяцев назад

    Niyamaiiiii.

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 6 месяцев назад

    Good Idea. Thank you.

  • @shyamamohamed1514
    @shyamamohamed1514 6 месяцев назад

    Good idea, Super 🎉 All the best

  • @kumariop272
    @kumariop272 6 месяцев назад

    Superb ❤🎉❤🎉

  • @krishanichampika953
    @krishanichampika953 6 месяцев назад +3

    Thank you.

  • @IreshaWijerathne-n9p
    @IreshaWijerathne-n9p 6 месяцев назад

    මාත් හ්ධුවෙ 1 ගානෙ දාල. මේ ක්‍රමේ වටිනවා. එකක් ලොකුවට හැදුවාම ගෙදර අය චුරු චුරු ගානව😂 ඒ නිසා මේ විදිය නියමයි

  • @rizmadage
    @rizmadage 6 месяцев назад +1

    Godak thanks ❤

  • @sanjeewaamarasinghe8376
    @sanjeewaamarasinghe8376 6 месяцев назад +1

    අක්කා මාත් මේ විදියට ඉදිආප්ප හැදුවා හරිම ලෙසි අනේ ....

  • @deeltoku2957
    @deeltoku2957 6 месяцев назад

    Thank you!!🙏

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 5 месяцев назад

    ගොඩක් ස්තූතියි ❤

  • @lonelyheart2650
    @lonelyheart2650 6 месяцев назад +6

    ඇත්තටම ඒක නං හොඳ අදහසක් තමයි. කරල බලන්න ඕන. මම තම්බන්නෙ වේවැල් වට්ටි වල. ඒව හෝදන්න ගියාම ඉඳි ආප්ප කන එක එපා වෙනව.

    • @lonelyheart2650
      @lonelyheart2650 3 месяца назад

      මම මේක කළා. ඔක්කොම දැම්මට පස්සෙත් තවත්පැය බාගයක් විතර තම්බලත් ඉඳි ආප්ප වල උඩම තිබුන එක විතරයි තැම්බුනේ.
      කාලය කා දැමීමක් විතරයි උනේ. ඔක්කොම බාල, පරන පුරුදු විදියට ආයෙ තැම්බුව යාළුවනේ....

  • @muriepeiris3146
    @muriepeiris3146 6 месяцев назад

    Good idea. Thanks

  • @pathmasankapala
    @pathmasankapala 6 месяцев назад

    Oyata kohoma esthuthi karannada manda. Mewa kiyala denawata

  • @malikulsthung8783
    @malikulsthung8783 6 месяцев назад

    ආවොත් ටිකක් දෙනවා නේද 😂😂
    රසයි 😘 හ්ම්ම්

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe 6 месяцев назад

    Thank you 🙏

  • @alora774
    @alora774 6 месяцев назад

    Good ❤idea

  • @ArangallageThilakarathna
    @ArangallageThilakarathna 6 месяцев назад

    Niyami

  • @Shanilkadinelshan
    @Shanilkadinelshan 6 месяцев назад

    Akke lanka sudu basmati ekenui sudu badabath nadu ekenui wadath hoda guna mokkda?

  • @jajsjsjjsjs2853
    @jajsjsjjsjs2853 6 месяцев назад

    Mn kanda kole nitharama හදනවා

  • @AudreyChirangani-oo6ss
    @AudreyChirangani-oo6ss 6 месяцев назад

    Mama piti ananne atha danna puluwan tharamata rasne unu wathuren.hondata soft..

  • @DanukaHarsha-q3o
    @DanukaHarsha-q3o 13 дней назад

    Thanks,,somuch. Duwa❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤,,,,,🥰🥰🥰🥳🤩👍👍🏻👏

  • @ajithpriyantha6309
    @ajithpriyantha6309 6 месяцев назад +1

    Waw waw nagoo

  • @hanandani6227
    @hanandani6227 6 месяцев назад

    Eda oya kiwwe 1k dala thambanna kiyalay,eth me krame hodayy❤❤

  • @ChamariDilrukshiDias-hg9kq
    @ChamariDilrukshiDias-hg9kq 6 месяцев назад

    Thank u

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi 6 месяцев назад

    Thank you ❤

  • @nayanamaurangani8520
    @nayanamaurangani8520 16 дней назад

    Mamath godak kal idala oya vidihata thamai hadanne.kipA denek mata kiwa thattu hodanna thiyana kammali kamata karana wada kiyala

  • @SW-pp1qh
    @SW-pp1qh 6 месяцев назад +3

    Indiyawe aya hadanne oya vidiyata thamai

  • @NishaPerera-o6n
    @NishaPerera-o6n 6 месяцев назад

    තෙත හාල් පිටි වලින් හදන්න පුලුවන් ද

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 6 месяцев назад +1

    Steamer එකෙන් වතුර වැටිලා චොර වෙන්නේ නැද්ද ......

  • @DamayanthiSenanayake
    @DamayanthiSenanayake 4 месяца назад

    ❤️❤️❤️❤️❤️🌸🙏🏻

  • @SugandiRanasinhe
    @SugandiRanasinhe 6 месяцев назад

    මේ විදිහට ලැවරි හදන හැටි කියා දෙන්නකෝ

  • @vidusharandilalahakoon7882
    @vidusharandilalahakoon7882 6 месяцев назад +1

    Mada rasnae watura daana

  • @muthuperera6244
    @muthuperera6244 6 месяцев назад

    ස්තුති ❤

  • @PasinduNethmina-g9s
    @PasinduNethmina-g9s 6 месяцев назад

    Mama ohoma haduwe awrudu 2,3kata kalin

  • @RashmikaRashmika-tw9dk
    @RashmikaRashmika-tw9dk 6 месяцев назад

    Indiyawe adanne homa thamai

  • @nirosha4perera332
    @nirosha4perera332 6 месяцев назад +3

    🎉

  • @mrxboxritzwin
    @mrxboxritzwin 6 месяцев назад

    උනුවතුර බාගෙට නිවල හුමාලය ඇරල තැම්බුවම හරිම මෙලකයි😀

  • @funwithpets5947
    @funwithpets5947 6 месяцев назад +2

  • @umeshamadushan8503
    @umeshamadushan8503 6 месяцев назад +1

    නංගි අපිට ඉදිආප්ප වංගෙඩි නෑ විදෙස් රටක ඉන්නේ ඔයා කියපු පිට්ටු නම් හැදුවා කප් වල 👍 පුලුවන් නම් ඉදිආප්ප හදාගන්න ක්‍රමය ක් හොයලා කියන්න 🙏👍❤

  • @AnwsaPeia
    @AnwsaPeia 6 месяцев назад

    Godkka hodiyea

  • @mashaperera1419
    @mashaperera1419 6 месяцев назад

    ❤❤❤

  • @justice......
    @justice...... 6 месяцев назад +1

    Ape amma thambanneth mehema

  • @priyankashiromali8813
    @priyankashiromali8813 6 месяцев назад

    කඩේ ඉදිආප්ප පිටිත් හොද නෑ නේද.
    ගෙදර ඉදිආප්ප පිටි හදන හැටිත් කියලා දෙන්න පුළුවන් ද

  • @pushpapalihawadana608
    @pushpapalihawadana608 6 месяцев назад

    👍

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 6 месяцев назад

    👍👍👍👍👍👍👍

  • @HarshaniKumarathunga-g8y
    @HarshaniKumarathunga-g8y 6 месяцев назад

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @rasikauduwila2863
    @rasikauduwila2863 6 месяцев назад +3

    කෙසෙල් දෙපැත්තේ ම තෙල් ගාලා දැම්මාමත් ඇලෙන්නෙ නෑ.. මං හදනවා...

    • @lonelyheart2650
      @lonelyheart2650 6 месяцев назад

      යටම ඒව තැලෙන්නෙ නැද් ද?

  • @VihasKrish
    @VihasKrish 6 месяцев назад +1

    Ane me krame nam maru mokada Dan kale idi Appa wattith nathi nisa👍

  • @klgirankani2711
    @klgirankani2711 6 месяцев назад

    👍👍👍❤️❤️

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 6 месяцев назад +2

    Oya hareeeema නිර්මාණ sheeli කෙනෙක් nikamatawath හිතුණේ නැහැ me kramaya කොච්චර lehesida එහෙමත් hadannamkooooo

  • @celinealwis4939
    @celinealwis4939 9 дней назад

    තම්බන්න ලොකු වෙලාවක් යනවනේ

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 6 месяцев назад

    මමත් හදන්නෙ කෙසෙල් කොලේ.දෙකක් කන්නත් අමාරුයි බඩ පිරෙනව. ගොඩක් මෙලෙක්

  • @chrysentapriyaniwarnakulas9600
    @chrysentapriyaniwarnakulas9600 6 месяцев назад

    අනේ අපිට කෙසෙල් කොළ නැහැනේ. 😢

  • @nisansalanisansala9028
    @nisansalanisansala9028 6 месяцев назад +2

    ඉදිආප්ප මෙලෙක් වෙන්නැ, හයියයි. ඇයි ඒ අක්කෙ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  6 месяцев назад

      පිටිවල ප්‍රශ්නයක් වෙන්න ඇති...ගන්න පිටි පැකට් එකේ ගහල තියෙන විදියට වතුර අරන් හදාගන්න

    • @shiromikumari2126
      @shiromikumari2126 6 месяцев назад

      රයින් ඉදි ආප්ප පිටි එක තමයි හොඳම

  • @ChandimaWijayanthi-lh2tc
    @ChandimaWijayanthi-lh2tc 6 месяцев назад

    ❤❤❤

  • @HarshaniKumarathunga-g8y
    @HarshaniKumarathunga-g8y 6 месяцев назад

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @anuththarasewwandi8408
    @anuththarasewwandi8408 6 месяцев назад +1

  • @VasaniLasanthi
    @VasaniLasanthi 3 месяца назад

    ❤❤❤❤

  • @NamalKamala
    @NamalKamala 6 месяцев назад

    ❤❤❤🎉

  • @sithaparanavidhana9249
    @sithaparanavidhana9249 6 месяцев назад