Hari shooke ane.. Uk wala kandakola nathi nisa hadaganna vidiyak nathuwa hitiye. Dan hari oyage hama video ekama harima watnawa.awankawama hariyama pahdilwa kiya denawa.Thank you 😘😘🇬🇧
Kurakkan piti thiyenawa mehe hemadama athata aran thiyala enawa kenda kola nethi nisa meka dekkama sathutu hithuna apitath helapa kanna den puluwan thank you oyata
Akke maru kiyala wadak na rasama rasae kole hadapu kale ewarae meka balana hama kenekka hadala balanna kiyala mama kiyanawa.oyata pinnn
Qq11
ලබුදූව හෙල බොජුන් හලේ තියෙන්නෙ මේහැලප තමයි හරිම රසයි ස්තුතියි පුතේඔයාට ඔයාගෙ ක්‍රමය හරිම ලේසියෙන් හදන්න පුලුවන් ජේසූ පිහිටයි දේවමෑනියන්ට බාරයි පුතේ 💕🙏❤
මේ වැනි සුලු කැම ජාති කියා දුන්නාට ස්තුතියි
@@bhanukamadhuwantha2338කුරක්කන් පිටි වලින් විතරක් හදන්න බැරිද
🎉🎉😂❤🎉🎉🎉🎉🎉🎉
මම හැදුවා කුරක්කන් පිටි වලට පාන් පිටිත් එකතු කරල..හරියට හැදුව.මේ විදිය කියා දීම ගැන ස්තුතියි....❤❤
නොදන්නා රස කෑමක් හදන විදිය කියා දුන්නාට ගොඩක් ස්තුතියි. තවත් මෙවැනි රෙසිපි ඉදිරිපත් කිරීමට හැකි වේවා ! ඔබට තෙරු වන් සරණයි.❤❤❤😊❤
මම ඔයා කියල දිපු විදියටම හැදුව කිසිම කරදරයක් නැතුව හැදුව අපි මෙ රටවල කොල නැතිනිසා හරිම පහසු ක්‍රමයක්...හැලප කන්න හරිම ආසාවෙන් ඉන්න අපිට නියමයි..ගොඩක් ස්තුතියි ඔයාට. මේ වගෙ හෙල්ති කෑම අරන් එනතුරු බලන් ඉන්නව මේ රටේ ඉදන් දෙවි පිහිටයි❤
මේ ක්‍රමය දැන ගත්තේ දැන් තමයි ,බොහෝම ස්තුතියි ,දේවාසිර්වාද ලැබේවා ,දන්න දේ කියාදෙන්නට. තවතව දැනුම වැඩි වැඩියෙන් ලැබේවා ,ජේසුපිහිටයි 🙏🙏🙋🙋❣️❣️
හරිම ලේසි ක්‍රමයට හදාගතහැකි රස ගුණ පිරි මෙවැනි දේ සොයාගෙන අපව දැනුවත් කළ ඔබට ගොඩක්ම පිං තෙරුවන් සරණයි .
බොහෝ ම ස්තුති ඔබට ජයවේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
හොඳ වීඩියෝ එකක්. හදන්නත් හරි පහසුයි. ඔබතුමියට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
අම්මෝ ඒක නියමාබොහොම ස්තූතියි කුසල මහත්මිය හරිම සරලව මේ ගෙවල්වල ඉඳගෙන අපටත් හදාගෙන කය හැකි ලෙස කියා දුන්නා ඔයාටත් පවුලේ හැම දෙනාටත් තෙරුවන් සරණින් යහපතම වේවා
ස්තුතියි
මමත් හිත හිත හිටියේ කැන්ද කොල නැතිව හදන්නේ කොහොමද කියා. දැන් නම් සතුටුයි. බොහොම ස්තූතියි . 👍👍❤❤
Ane ow.
Mona kanda Kolada me England
පිටරට ඉන්න අයට මේක ගොඩක් වටිනවා බොහොම ස්තූතියි.❤️❤️
ඔයාගේ කලින් කෙසෙල් කොලවල හැලප හැදුවා...අපිටනම් කැන්දකොල හම්බ උනා හරිම රසට ආවා...ගොඩාක් ස්තුති..මේකත් හදලා බලනවා..👍👍🙏🙏
To
ඔබගේ කෙටි සරල පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි.ජයවේවා.👍🏾🇱🇰👌🏾
මෙවැනි ලේසිම රෙසපි ක්‍රියා දෙනවට ගොඩක් ස්තුතියි ඔබට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා ....🙏👍👍🙏
මම 23දා පොල් ටිකක් ගෙනාවා හදනවා ඔයාට බොහොම ස්තූතියි මේ වගේ දේවල් ගෙනාවට
ඔබ තුමියට මේ වගේ දේවල් කරන්න දිරිය ශක්තිය ලැබේවා මිස්❤❤❤
ස්තුතියි සොයුරිය .....හැමෝටම ප්‍රයෝජන වෙන ව්දිහට නිසා ගොඩාක් වට්නාවා විඩියෝ එක ...බුදු සරණයි සොයුරිය .....
හොදයි ,එත් කැන්ද කොලෙ හදන හැලප එකේ රස නෙවේ එන්නෙ
මේ ව්දියට හැදුවා රසයි ගොඩක් පිං ඔබ තුමියට තෙරුවන් සරනයි
නවත වතාවක් මේවගෙ රස කැම හදන්න කියලා දෙන්න
අද උදේ මතක් උනා💕
ගොඩක් ස්තුතියි ඔබතුමියට වටිනා විඩියෝ අපිට ගේනවට
Panpiti venuwata halpiti puluwanda
හරිම අපූරුයි. මම මේ දැන් හදනව. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!
ගොඩක් ස්තුති ...ලන්කාවේ නැති අපිට ගොඩක් වටිනව..මෙහෙ කැන්ද කොලත් නෑ..කෙසෙල් කොලත් නෑ..ගොඩක් ස්තුති ..🙏
ඒකනම් නියම සොයාගැනීමක් අක්කා සුපිරියි. මට හැලප කොළ වර්ග මොනවත් නෑ. මේක මටම ගෙනාපු video 1ක්, thanks අක්කා😘😘
මම මෙි කියාදුන ගොඩක් දේ හැදුවා ලේසියි ස්තුති අක්කට
දැනගන හිටියේම නැති හොදම ගුණදායක කෑමක් ....ඔයාට ගොඩාක් ස්තුති යි ...❤❤
ෂා..හැලප මං ආසම කෑමක් ස්තූතියි ඔයාට මේ අලුත් දේවල් රැසක් අපට පැහැදිලි.කරනවට තෙරුවන් සරණයි 🙏❤️
සුපුරිම සුපිරි..කියන්න වචන නෑ. දන ඩේට වලට නියම අගයක්. පින් ගොඩක් ඔයාට
තෙරූවන් සරණයී ඔයාට පිට රට ඉන්න අපීට වැදගත් වීඩියෝ එකක් අපි පිට රටක සිටියත් කැන්ද කොල කෙසෙල් කොල නැතූව ආසදේ හදාගන්න බැහැ හරීම අපුරූ විදියට පැහැදිලි කලා ඔයටතවතව තවත් ශක්තිය ධෙයීර්ය ලැබෙවා
ඇත්ත ටම 👍
GÓÓD
පහසුවෙන් හදන්න පුළුවන් කෑමක් මමත්හදනවා තෙරැවන්සරනයි ...
පිටරට ඉන්න අපිට කැන්ද කොළ කොහෙන්ද මේ විදිය නියමයි.
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි .
හරිම අපුරුයි මමත් ලංකාවේන් කුරහන් පිටි ගෙන්නා ගත්තා හදන්න ඔන ඔයාට බොහෝම ස්තුතියි
බොහොම හොදයි කොළ නැතුව හැලප හරිම ලේසියි ඔබට බොහොම ස්තුතියි ❤
පිට රට ඉන්න අපට ගොඩක් වැදගත් ❤❤❤ස්තූතියි
හරිම හොඳ ව්ඩ්යො එක ක් .ගොඩක් ඉස්තුතියි .නංගි ඔයාට තෙරුවන් සරණයි.
හරිම වටිනවා ඒ හැලප හදපු විදිහ.
ඇත්තටම මේ රෙසපිය ගොඩාක් වටිනවා.හදන්න ලේසියි.මම හරි ආස කෑමක්.ස්තුතියි .බුදු සරණයි .
very nice receipe. Tx.
නියමයිනේ ...melekata රසත් athi..ස්තුති ඔබ thumiyata ..හදලා balanna oney..😊❤
හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි ඔබතුමියට.
Harima asawen baluwa Thankyou....Budu saranai..
දැනුවත් කිරීම පිළිබඳ ව ස්තුතියි
ඇත්තටම මමත් ආස කැමක් හැලප ස්තුති අනිවාර්යෙන් හදනවා
ගොඩක් ස්තුතියි මමත් ආසාවෙන් ඉන්නෙ හදල බලන්න අනිවාර්යයෙන්ම හදනව ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා !
ගොඩක් ස්තුතියි. රසම රස පාටයි .ඔබට තෙරුවන් සරනයි .👍👍👍👍♥️♥️♥️♥️
හරි රස ඇති අද හෙටම හදල බල්න්නම් ගොඩක් පිං පුතේ බුදු සරණයි දෙවි පිහිටයි ග....
ස්තුතියි අලුත් විදිහට කැම ගැනකියලා දේනවට
අලුත් අදහසක් . 🙏 ස්තුතියි ඔයාට
තෙරුවන් සරණයි !
පිටරට ඉන්න අයට ගොඩක් වටිනවා ස්තූතියි
ඒ ක්‍රමය නම් හරිම ලේසියි. ගොඩක් ස්තුතියි.
ඔයාට ගොඩක් පිං. අලුත් විදිහට කියල දුන්නට
හරි ඉක්මනට හදාගන්න පුලුවන් බොහොම ස්තුතීඉ
බොහොම 🙏 ස්තුතියි හාල් පිටි වලින් හදන්න ඕන
බොහොම ස්තූතියි... අලුත් විදියක්..! 👍
ගොඩක් ස්තුතිය මේ සැරේ මාගේ කිරිටොපි නියමට ආවා මාර රසායි 😋😋😋❤️
Super 👍
අද කාලෙට නියමෙට ගැලපෙනවා හදල බලලා රස කියන්නම් අක්කාට බුදු saranai
.i
හරිම පහසු ක්‍රමයක්.විය දම් අඩු .thanks thanks thanks
හ්ම්ම්... රසයි වගේ ❤❤
අලුත් විදිහට හැලප හදන්න කියල දුන්නට ගොඩක් ස්තුතියි බුදුසරනයි 👍❤️
ඒ විදිය පහසුයි වගේ හදල බලන්නම් ස්තූතියි
හරිම පහසුයි. ගොඩක් ස්තුතියි
නොදන්නා දේ දැනුවත් කල ඔබ තුමියට බෙහෙවින් පින් සේම ස්තුතියි තුනුරුවනේම සරණයි !👍👍👌👌💐💐
Athatama Hodata gelapenawa rainna apita avidiya godak sithuthi akke THENK you.
බොහොම ස්තූතියි 🙏 අලුත් කෑමක් හදල බලන්න ඕනෙ ❤️❤️
hithuwata wada godak.lesine..halapa hadana eka.thank.u duwa.kiya dunnata
You are very kind of person explaining nice budusaranai have a great life
ඇත්තටම මටනම් හරිම වටිනා වීඩියෝ එක..ඇගට හරිම හොද කෑමක්...හැබැයි හරිම ලෙහෙසියෙන් හදන්න පුලුවන් මම නමි පාන් පිටි වෙනුවට ආටා පිටි දානව කමක් නෑ නේද?..පාන් පිටි අපි පාවිච්චි කරන්නෙ නෑ...ඔයාට ගොඩක්, ගොඩක් ස්තුතියි...මෙ වගෙ තව හෙල්ති කෑම එකක් අරගෙන එනතුරු බලාගෙන ඉන්නවා...බුදු සරණයි..❤
Thanks mama rata inne halapa hadanna a kola nethiws kalpana kale dan hadanna puluwan sthuthi
Harima rasa resipi ekak.mama dan heduwa.good luck ❤😅
දෙසිය ayata nm kandakole hadaganna aka tama hodama..ath පිටරට enna ayata වැදගත් ......halapa nm kandakole tiyeddi thamai niyama quality aka..
ඔව් ඇත්ත
ගොඩක් ස්තුතිය ඔයාට වටිනා විඩියෝ එකක් හැමදාම මෙවැනි වටිනා විඩියෝ අපිට අරන් එන්න ඔයාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️
Niyamai hadanna oni mee widihata oyata godak sthuthi 👍❤️❤️❤️❤️❤️❤️
අලුත්ම රෙසිපි එකක් ගොඩාක් ස්තූති
ඉතාම ත් අගෙයි රසයි.ස්තුතියි
Good idea for people stay outside the country . Thank you!
හරිම රසයි මමත් හැදුවා
Hari shooke ane.. Uk wala kandakola nathi nisa hadaganna vidiyak nathuwa hitiye. Dan hari oyage hama video ekama harima watnawa.awankawama hariyama pahdilwa kiya denawa.Thank you 😘😘🇬🇧
Alut adahasak dunnata thanks.tawat me wage aluth dewal karanna suba pathanawa ❤
Thank you ,for your home made recipes..❤
Kurakkan piti thiyenawa mehe hemadama athata aran thiyala enawa kenda kola nethi nisa meka dekkama sathutu hithuna apitath helapa kanna den puluwan thank you oyata
අපි වගේ පිට රට ඉන්න අයට නම් නියම අදහසක්.ස්තුතියි
නියමයි අක්කේ ගොඩක් වටිනා රෙසපි එකක් බොහොම ස්තුතියි
පෙ
. ය සෙ😅
හරිම සරල.යි.ඔබට ස්තුතියි
Aluth hoda adahasak.sthuthi obata❤🎉
Harima hodai godak isthuthi budusaranai
Kauda mewata helapa kiyanne? Ane ane....
man lankawen genapu kurakkan piti thama thiyenawa.halapa hadanna kanda kola nathiwa unnu mata watinawa mekramaya divi pihitai,
කුරක්කන් පිටි ටිකක් තියෙනවා.හැලප හදන්න steem කරන්න කම්මැලි කමේ හිටියේ.අද හදන්න ඕනේ
👌 නියමයි රස පාටයි , හෙට හදන්න ඕනෙ 🤩👌👍
👍
👨👧
Godak watina vediyo akak oyata godak stuthe
ගොඩක් වටිනා vedeo එකක්
Obata sthuthi.aluth krama danawa
Mata kendha kola nethiwa hitiye oyata bohoma pin helapa hadana wenasma kramayak kiyala dunnata ,
Harima watinawa kusala mahathmiya🙏🙏🙏🙏👍🌹🤗❤️
නියමයී ❤️
Niyamayi math hadanawa ada
Niyamai. 👍
නියමයි..
ෂා නියමයි ස්තූතියි ගොඩාරියක් ඔයාට
Thank you mamm
God Bless
👍👍👍looks yum 😋 thanks 🙏
ගොඩාක් ස්තුති හදන්න ලේසි දේවල් කියලා දේනවට
Niyamai ee widihata lagadima mama hadanawa oyata godak pin 👍🤗🤗🤗🤗❤️❤️❤️❤️
Good idea,many tks....
Thawa kama hadana lasi krama kiyala denna.thank you