Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගෙ recipes හරි ලේසී...බොරු show නෑ...මිනිස්සුන්ට තියෙන වැඩත් එක්ක සංදර්ශන බලබල ඉන්න වෙලාවක් නෑ කියල ගොඩක් අයට තේරෙන්නෑ. Thank you so much.Keep it up...👌❤️
ඇත්ත ❤
ඇත්තටම ..මෙයා හරියටම නිවරැදිව බොරු ආටෝප නැතුව කියලා දෙනවා
වෙන අය වගේ වැඩි වැඩ දාලා කෑම හදන්නෙ නෑ වෙන අයගෙ වීඩියො බලන්නත් එපා ඒ තරම් දිගයි හැබැයි මම ඔයාගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා මම ගොඩක් වෙලාවට ඔයාගෙ කෑම තමයි ට්‍රයි කරන්නේ.. ඇත්තටම ගොඩක් රසයි ❤ Thanks ❤
ඇත්තටම ඔයා හරිම දක්ශ කෙනෙක් . මං මොන කෑමක් හදන්න ගියත් ඔයාගේ වීඩියෝ එකක් බලනවා. ඊට පස්සෙ තමයි ඒ කෑම වර්ගය හදන්න ගන්නේ. සුබ පැතුම් ඔයාට
මම කෑම වර්ග හදන්න ආස කෙනෙක් නෙවේ අක්කේ .ඒත් ඔයාගේ රෙසිපි බලලා මම දැන් ගොඩක් කෑම වර්ග හදන්න දන්නවා අක්කේ .❤
අපිත්
Math
@@subakumari5988 @
Harima lesi rasaiThank you
ඇත්ත හැබැයි
මාත් හරිම කැමතියි ඔයාගේ රෙසපි වලට..හරිම සරලයි පැහැදිලියි...ඒ වගේම කෑම වර්ග රසටම එනවා.හරිම රසයි...
මන් හැලප කන්න ආස නෑ කඩේ ඒවා නිකන් පිටි ගුලිය වගේ තියෙන්නෙ. කටේ ඇලෙනවා. ඒ නිසා මන් කන්න ආස නෑ. මන් ගෙදර අයට හදලා දෙන්න ඕනා කියල මේ recipi එක try කරා 🤗 අම්මෝ කියන්න වචන නෑ. මරම රසයි. ඔයා කියලා දීපු විදියටම මන් හැදුවා. රස අනුව පොල්,සීනි මන් තව චුට්ටක් වැඩි කරා. මන් පලවෙනි පාරට හැදුවෙ. මාරම රසයි. තව මේ වගේ ලේසි recipi ගේන්න. වැඩි වෙලාවක් යන්නෙත් නෑ හිතුන ගමන්ම හදා ගන්න පුලුවන් 🤗 thank you sooooo much. ☺️😘❤
හැලප හදන්න හිතිලා.. recipe 6/7 ක් බලලා අන්තිමට ඔයාගෙ විදිහට තමයි හැදුවේ.... ශෝක් එකට ආවා.... thank you ❤.... කොහොමත් ඔයාගෙ recipe විදිහට තමයි ගොඩක් දේවල් හදන්නෙ 👍
හැදුවා මාරම රසයි. මගේ පැටව් ආසාවේ න් කෑවා. පින් ඔයාට..... තවත් මෙවැනි දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා!
Z
අද මම හැදුව මේ කියන පිළිවෙළට හැලප හරිම රසට තිබුන 😍😍 බොහොම ස්තුති ❤️❤️
කටහඬත් මිහිරියී කෑම ටිකත් රස පාටයීසුභ පැතුම්
වීඩියෝ එක ලස්සනටම “ෆෝකස්“ වෙලා තියෙනව! හරිම ලස්සනයි! බොහෝම ස්තූතී ඔබගේ දැනුම බෙදා දීම ගැන...!!!
Kurakkan vitharak dana nisada manda man hadapuwa thiththa unane
ඔයාගෙ රෙසිපි තුලින් තමයි කෑම හදන්න ආස හිතෙන්නේ ... ස්තුතියි ඩියර් ඔයාට .. තෙරුවන් සරණයි !!! ❤️👍
ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා ,හරිම රසවත් ,සවුදොදොල්,හදනවිදිය,කියලා දෙන්නකෝ .බුදුසරණයි .
ruclips.net/video/-TUhCOBTrjA/видео.html මේ තියෙන්නේ සව් දොදොල් හදන විදිය තියෙන link එක dr 😃
අද මං මෙහෙම හැදුවා.. පාන් පිටි ටිකකුත් දැම්මා..... රසම රසට ආවා.... ඔයාට thnq soo much ❤ජීවිතේ පළවෙනි වතාවට තනියම හැදුවේ
ඔයා කිව්ව විදිහට හදලා බැලුවා ගොඩක් රහයි thanks❤❤❤
ඔයාට ගොඩක් ස්තුතියි කෑම ගොඩක් හැදුවා ඔයාගෙ රෙසපි එක බලලා .මට මුකුත්ම බැරිව හිටියෙ .ඉතින් ඔයාට වඩා මම ගොඩක් වැඩිමල් .එත් පුතේ ඔයාට පින් .මම මගේ අම්මට ඒව හදල දීලා ගොඩක් සතුටු වෙනවා.
ඔයා කෑම හදන්න පුළුවන් ලේසි ම ක්‍රම කියල දෙන්නේ. ඔයා ට ගොඩාක් ස්තුතියි. 👍🙂
ඇත්තටම eka harima lesi wagema harima rasata thibuna godak ස්තුති මේ වගේ දෙවල් අපි එක්ක බෙද ගන්නවට
මම අද හැදුවා. රසටම ආවා. බොහොම ස්තූතියි ❤❤
ඔයාගෙ වීඩියෝ වලින් ලේසියෙන් කෑම හදන්න පුලුවන් .මම ඔයාගෙ වීඩියෝ බලලා තමයි කෑම හදන්නෙ රසට එනවා ඉක්මනට හදන්න පුලුවන්.හෙට හදන්න ඕන හින්දා මේකත් බලනවා ❤️🌼🌼
ඔයාගෙ කෑම නම් නියමයි..මාත් ගොඩක් කෑම හැදුව ඔයාගෙන් බලාගෙන ....හරිම ලේසියි ..ඔයා මේ කෑම හදන්නෙ කොහොමද ..class එකකින් පුරුදු වෙලාද නැත්තම් හිතලමද....ඉක්මනින් හදන හැටි දැක්කම ආස හිතෙනවා ...
මම බලපු ගමන් හැදුවා . හරිම රසයි . හොඳට ආවා . Thank you so much.
ඔබගේ කෑම වට්ටෝරු හරිම සරලයි .ඒ වගේම ඒවා ප්රායෝගිකව හදන්නත් ලේසියි. කෑමත් රසය .
හැලප ටික හොදටම අාවා. හරිම රසයි. ලේසියි. ඔයා හදන Recepies වරදින්නෙ නැහැ. Thank You💛💛
සීනි ඇට හැපෙනවද
Oya hadana කෑම ගොඩක් hodai.rasai.thank you.
මමත් ඔයාගෙ රෙසිපි බලනවා . ඔයා කියපු විදියට ම හැලප හැදුවා රසයී . ගොඩක් ස්තුතියී . බුදු සරණයී
මමත් ඔයාගෙ recipe වලට තමයි කෑම හදන්නෙ Thank you so much ඔයාට
You explained very clearly. Thank you very much. May God bles you.
Oya kiyala dena hama recipe ekakma hari lesi saha aluth.. thank you ❤❤
අද මම හැදුවා ඇත්තටම හරිම ලේසියි හදාගන්න.මම අද අක්කා කියලා දුන්න බිත්තර කරියත් හැදුවා ඒකත් රසයි බයක් නැතිව කෑම හදනවනම් අක්කගෙ රෙසිපි තමා ආදරෙයි අක්කී පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
නියමයි🎉🎉.great.I tried and successfully had a nice tea time with my family Thanks a lot ගොඩා….ක් පිං😅
1st like😌😌☺☺
හරිම රසයි මමත් හැදුවා අක්කී හැලප ❤️💓
Mama me dan haduwa nangi.Aththatama harima lesi.Rasama rasai 😋❤
මම හැලප කලින් හදලා තියෙනවා ...නමුත් ඔයාගෙ රෙසිපි වලට හදන්න ලේසියි ...මං ඔයාගෙ රෙසිපියට වැලිතලප හැදුවා ...හොදට ආවා..ස්තුතිය 🙏 හරි දේ කියලා දෙන එක රටට කරන ලොකු සේවයක්..🙏
අපිත් මේ හදන ගමන්...👍👍 thank you
වැඩි වැඩ නැ.අවශ්‍ය දේ කෙටියෙන් ලස්සනට කියනවා.මමත් හුඟක් කෑම හදන්නෙ මේ වීඩියො බලලා.❤️❤️❤️
Man hoyapu recipe ekak..thanks akki..😍😍
අනේ අක්කේ ගමේ විදිහටම හරියටම ගොටුපිට්ටු හදන්න කියා දෙන්නකෝ.මම ගොඩක් ආසයි එත් හදන්න දන්නැහැ
Heta hdanva akke......බොහොම isthuutiy....❤❤❤❤
මාත් හැදුවා අක්කෙ හරිම රසයි හැබැයි විනාඩි පහයි කිව්වට පැයයි විනඩි හයක් ගියා තෑන්ක්ස් අක්කෙ ❤😊
Mama ada kurakkan halapa haduwa. Harima rasai. Oyata godak sthuthi ❤❤
Mamath heduwa. Harima lesiii.... thanks akke...❤❤❤❤❤
Mamath heduwa.harima rasai.hodata awa.thank you.❤️❤️❤️❤️❤️
මදු. මේ හැලප රෙසිපිය හැදුවා. හරිම රසට ආවා. තෑන්ක්ස්.
Budu saranyi mn oyage video ආසාවෙන් බලන කෙනෙක් 😍😍😍mn kema jati godak oyagen hadanna පුරුදු una
නියමයි. බලං හිටපු ම වීඩියෝවක් තෑන්ක් යූ
Math haduve oyage vedio eka balala akke.rasata tibba.oya kiyanava harima clear e vagema godak ingredients nati nisa lesi.man uyanna igena gatte godakma youtube vedios balala akke. Itin oyage eva thama godakma baluve.thank u oyata😚
Mama haduwa akke .... Godak Rasai ..Thank you ❤❤😊😊
අපි හදන්නේ මැදට පැනිපොල් දාලා...එහෙම හැදුවම මාර රහයි 👍👌
Oya dakuneda
Ehema rasayi thama math hadala thiyenaw
@@sadunsampath3306 o
තැම්බිල ඉවරයි ඇන්ටි හරි රසයි .Thank you anty.😊😊antyta suba pathanava.
වැඩි වැඩ නෑ හරිම ලේසියි 😍❤️ thanks
Mamath හැදුවා harima රසට ආවා oyata godak ඉස්තූතියි
මමත් හැදුවා හොඳට ආවා ගොඩාක් stutie..
හැලප ටික හොඳට ආවා . හරිම රසයි😀
Thanks අක්කෙ.මං අද හැදුව ❤️
Thank you දුව මමත්ඔයගේ වීඩියෝ බලනවා හරිම ආසයි බුදුසරණයි
Meka mamath heduwa. Atthatama lesiyen hadanw dekla nisai heduwe. Atthatama rahai. Hadissiyt the welawta hada gnn Maru.👌🥰❤️
මමත් හැදුවා akkiiii!!!! හොඳටම ආවා .THANK YOU !!!🍗🍗🍗
Mulma comment eka magen
මමත් හැදුව, නියමෙට ආව Thank you akke 😊
😊😅😮😢😢😢😢😢
❤️❤️👍 ඒක මමත් හැදුව හරිම රසයි
Mamath helapa hadala thiyenava eth .mevage lesiyen hadala na 👍👌😚
I made your recipe, came out very well, super delicious! Exactly how you've shown. The way of your explanation very simple and easy to understand Thank you so much Keep up the great work ❤
Bohoma sthuthi obata.mn me widihata haduwa.harima rasai🥰
Akke mn ada haduwa oyage රෙසිපි ekata..aththatama godak hodai...❤️❤️
Math ada hadanawa oyage resapi hadanna lesi ❤❤❤❤❤
ඔයාගෙ කෑම රෙසිපීස් හරියටම හරි හරිම රසයි
යේහ්.. යේහ්.. මමත් හැදුවා අක්කේ .. පුදුම තරම් රසයි ඒ රෙසපි එක.. හැබැයි මට කැන්ද කොළ තිබුනේ නෑ.. මම් කෙසෙල් කොළේ තමයි හැදුවේ ඒත් රසට ආවා..tq අක්කේ..🫂❤️🥰
බොහොම ස්තුතියි. ඉක්මනින් රසට හැලප හදාගත්තා.
Ane mamath haduva.harima rasai.hamoma rasai kiuva.anika ikmanatama hadagannath puluvan.thanks akke oyata
Super vedio
කෝමාරිකා juice හදන විදිහ ගැන video එකක් ඕනි
Anomas kitchen balanna komarika juice hadana heti thiyanawa
හැලප හැදුවෙ පලවෙනි වතාවට මේ විදිහට රසට තිබුනා
Thank u oyage recepy walata.. Meka balala haduwa.. Lesiyaen ikmanata rasata hada gaththa.
1st comment 😊😊😌😌
Oyage vidiyo harima watinawa. Thankyou
Harima rasa kama. Mara///😷😷😷💖👍💖👍💖👍🤡
මම අද හදුවා .නියමයී ❤❤❤❤👍👍👍👍
🎉Leasie❤ ,pahasui niliyamai thanks
මමත් හදන්නේ මේ විදියටමයි..❤️❤️❤️
ඔයාගෙ recepie ගොඩක් හොඳයි. මාත් ගොඩක් කෑම හැදුවා. මේකෙ සීනි ඇට පිටින් දැම්මට ප්‍රශ්නයක් නැද්ද?
Mama oyage recipe ekata Jalapa haduwa.niyamay akkiyo.thank you
Oyage resapis godak watinawa seeni karamal nokara harima lesie saralawa hadanskema thawa kiyala denna bs
Akke oyage kama haduvoth harima rasi😊😋😋😋
Waaaw great recipe made it last night
නියමයි අක්කියෝ ...... මම හදනවා
Man asama kemak thamai helepa kiyanne 🤤🤤🤤
අද තමා පලවෙනි පාරට හැලප හදන්න යන්නේ ව්ඩ්යෝ එක බලලා❤️❤️
මාරම රසට තියනවා ❤
සුපිරි අක්කේ
හරිම රසයි.මම හැලප රෙසිපි එකක් හොය හොය හිටියේ.මම හැමදාම හදන ඒවගෙ පැනිරස අඩුයි.කොච්චර හැදුවත් අන්තිමට කන්න ඉතුරු වෙන්නේ මම විතරයි 😁😁අදනම් බබාලා දෙන්නත් කනවා.thank you dear ❤️❤️❤️
thanks akke.ane mata kiyanwda halapa 20k withara hadagmna ganna ona pramanawal plzz akke.
Meka haduva harima rasaii akkee godak isthuti..harima lesii me hadana vidiya saha akkka kiyala dena vidiya godak isthutii akke
මාත් හැදුවා අක්කේ. නියමෙටමට ආවා. Thankyou, මන් ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තේ ඔයාගෙන් ❤
mamai ammii haduva harima rasata aava thz akkii🥰🥰
අන්ටි මම හලප හදලා තැන්බෙන ගමන්.
1st view😊😊
👍👍👍
Thank you MRKitchen they were super n tasty what I made
Maru harima rasai ♥️♥️♥️👍👍👍
අපි හදන ගමන්❤හරිම රසයි
Man ada haduwa oya kiyala thiyena widihatama. Hodata rasata haduna thank you so much 🙏
ඔයාගෙ recipes හරි ලේසී...
බොරු show නෑ...
මිනිස්සුන්ට තියෙන වැඩත් එක්ක සංදර්ශන බලබල ඉන්න වෙලාවක් නෑ කියල ගොඩක් අයට තේරෙන්නෑ.
Thank you so much.
Keep it up...👌❤️
ඇත්ත ❤
ඇත්තටම ..මෙයා හරියටම නිවරැදිව බොරු ආටෝප නැතුව කියලා දෙනවා
වෙන අය වගේ වැඩි වැඩ දාලා කෑම හදන්නෙ නෑ වෙන අයගෙ වීඩියො බලන්නත් එපා ඒ තරම් දිගයි හැබැයි මම ඔයාගේ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා මම ගොඩක් වෙලාවට ඔයාගෙ කෑම තමයි ට්‍රයි කරන්නේ.. ඇත්තටම ගොඩක් රසයි ❤ Thanks ❤
ඇත්තටම ඔයා හරිම දක්ශ කෙනෙක් . මං මොන කෑමක් හදන්න ගියත් ඔයාගේ වීඩියෝ එකක් බලනවා. ඊට පස්සෙ තමයි ඒ කෑම වර්ගය හදන්න ගන්නේ. සුබ පැතුම් ඔයාට
මම කෑම වර්ග හදන්න ආස කෙනෙක් නෙවේ අක්කේ .ඒත් ඔයාගේ රෙසිපි බලලා මම දැන් ගොඩක් කෑම වර්ග හදන්න දන්නවා අක්කේ .❤
අපිත්
Math
@@subakumari5988 @
Harima lesi rasai
Thank you
ඇත්ත හැබැයි
මාත් හරිම කැමතියි ඔයාගේ රෙසපි වලට..හරිම සරලයි පැහැදිලියි...ඒ වගේම කෑම වර්ග රසටම එනවා.හරිම රසයි...
මන් හැලප කන්න ආස නෑ කඩේ ඒවා නිකන් පිටි ගුලිය වගේ තියෙන්නෙ. කටේ ඇලෙනවා. ඒ නිසා මන් කන්න ආස නෑ. මන් ගෙදර අයට හදලා දෙන්න ඕනා කියල මේ recipi එක try කරා 🤗 අම්මෝ කියන්න වචන නෑ. මරම රසයි. ඔයා කියලා දීපු විදියටම මන් හැදුවා. රස අනුව පොල්,සීනි මන් තව චුට්ටක් වැඩි කරා. මන් පලවෙනි පාරට හැදුවෙ. මාරම රසයි. තව මේ වගේ ලේසි recipi ගේන්න. වැඩි වෙලාවක් යන්නෙත් නෑ හිතුන ගමන්ම හදා ගන්න පුලුවන් 🤗 thank you sooooo much. ☺️😘❤
හැලප හදන්න හිතිලා.. recipe 6/7 ක් බලලා අන්තිමට ඔයාගෙ විදිහට තමයි හැදුවේ.... ශෝක් එකට ආවා.... thank you ❤.... කොහොමත් ඔයාගෙ recipe විදිහට තමයි ගොඩක් දේවල් හදන්නෙ 👍
හැදුවා මාරම රසයි. මගේ පැටව් ආසාවේ න් කෑවා. පින් ඔයාට..... තවත් මෙවැනි දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා!
Z
අද මම හැදුව මේ කියන පිළිවෙළට හැලප හරිම රසට තිබුන 😍😍
බොහොම ස්තුති ❤️❤️
කටහඬත් මිහිරියී
කෑම ටිකත් රස පාටයී
සුභ පැතුම්
වීඩියෝ එක ලස්සනටම “ෆෝකස්“ වෙලා තියෙනව! හරිම ලස්සනයි! බොහෝම ස්තූතී ඔබගේ දැනුම බෙදා දීම ගැන...!!!
Kurakkan vitharak dana nisada manda man hadapuwa thiththa unane
ඔයාගෙ රෙසිපි තුලින් තමයි කෑම හදන්න ආස හිතෙන්නේ ... ස්තුතියි ඩියර් ඔයාට .. තෙරුවන් සරණයි !!! ❤️👍
ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා ,හරිම රසවත් ,සවුදොදොල්,හදනවිදිය,කියලා දෙන්නකෝ .බුදුසරණයි .
ruclips.net/video/-TUhCOBTrjA/видео.html මේ තියෙන්නේ සව් දොදොල් හදන විදිය තියෙන link එක dr 😃
අද මං මෙහෙම හැදුවා.. පාන් පිටි ටිකකුත් දැම්මා..... රසම රසට ආවා.... ඔයාට thnq soo much ❤
ජීවිතේ පළවෙනි වතාවට තනියම හැදුවේ
ඔයා කිව්ව විදිහට හදලා බැලුවා ගොඩක් රහයි thanks❤❤❤
ඔයාට ගොඩක් ස්තුතියි කෑම ගොඩක් හැදුවා ඔයාගෙ රෙසපි එක බලලා .මට මුකුත්ම බැරිව හිටියෙ .ඉතින් ඔයාට වඩා මම ගොඩක් වැඩිමල් .එත් පුතේ ඔයාට පින් .මම මගේ අම්මට ඒව හදල දීලා ගොඩක් සතුටු වෙනවා.
ඔයා කෑම හදන්න පුළුවන් ලේසි ම ක්‍රම කියල දෙන්නේ. ඔයා ට ගොඩාක් ස්තුතියි. 👍🙂
ඇත්තටම eka harima lesi wagema harima rasata thibuna godak ස්තුති මේ වගේ දෙවල් අපි එක්ක බෙද ගන්නවට
මම අද හැදුවා. රසටම ආවා. බොහොම ස්තූතියි ❤❤
ඔයාගෙ වීඩියෝ වලින් ලේසියෙන් කෑම හදන්න පුලුවන් .මම ඔයාගෙ වීඩියෝ බලලා තමයි කෑම හදන්නෙ රසට එනවා ඉක්මනට හදන්න පුලුවන්.හෙට හදන්න ඕන හින්දා මේකත් බලනවා ❤️🌼🌼
ඔයාගෙ කෑම නම් නියමයි..මාත් ගොඩක් කෑම හැදුව ඔයාගෙන් බලාගෙන ....හරිම ලේසියි ..ඔයා මේ කෑම හදන්නෙ කොහොමද ..class එකකින් පුරුදු වෙලාද නැත්තම් හිතලමද....ඉක්මනින් හදන හැටි දැක්කම ආස හිතෙනවා ...
මම බලපු ගමන් හැදුවා . හරිම රසයි . හොඳට ආවා . Thank you so much.
ඔබගේ කෑම වට්ටෝරු හරිම සරලයි .ඒ වගේම ඒවා ප්රායෝගිකව හදන්නත් ලේසියි. කෑමත් රසය .
හැලප ටික හොදටම අාවා. හරිම රසයි. ලේසියි. ඔයා හදන Recepies වරදින්නෙ නැහැ. Thank You💛💛
සීනි ඇට හැපෙනවද
Oya hadana කෑම ගොඩක් hodai.rasai.thank you.
මමත් ඔයාගෙ රෙසිපි බලනවා . ඔයා කියපු විදියට ම හැලප හැදුවා රසයී . ගොඩක් ස්තුතියී . බුදු සරණයී
මමත් ඔයාගෙ recipe වලට තමයි කෑම හදන්නෙ Thank you so much ඔයාට
You explained very clearly. Thank you very much. May God bles you.
Oya kiyala dena hama recipe ekakma hari lesi saha aluth.. thank you ❤❤
අද මම හැදුවා ඇත්තටම හරිම ලේසියි හදාගන්න.මම අද අක්කා කියලා දුන්න බිත්තර කරියත් හැදුවා ඒකත් රසයි බයක් නැතිව කෑම හදනවනම් අක්කගෙ රෙසිපි තමා ආදරෙයි අක්කී පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
නියමයි🎉🎉.great.I tried and successfully had a nice tea time with my family
Thanks a lot
ගොඩා….ක් පිං😅
1st like😌😌☺☺
හරිම රසයි මමත් හැදුවා අක්කී හැලප ❤️💓
Mama me dan haduwa nangi.Aththatama harima lesi.Rasama rasai 😋❤
මම හැලප කලින් හදලා තියෙනවා ...නමුත් ඔයාගෙ රෙසිපි වලට හදන්න ලේසියි ...මං ඔයාගෙ රෙසිපියට වැලිතලප හැදුවා ...හොදට ආවා..ස්තුතිය 🙏 හරි දේ කියලා දෙන එක රටට කරන ලොකු සේවයක්..🙏
අපිත් මේ හදන ගමන්...👍👍 thank you
වැඩි වැඩ නැ.අවශ්‍ය දේ කෙටියෙන් ලස්සනට කියනවා.මමත් හුඟක් කෑම හදන්නෙ මේ වීඩියො බලලා.❤️❤️❤️
Man hoyapu recipe ekak..thanks akki..😍😍
අනේ අක්කේ ගමේ විදිහටම හරියටම ගොටුපිට්ටු හදන්න කියා දෙන්නකෝ.මම ගොඩක් ආසයි එත් හදන්න දන්නැහැ
Heta hdanva akke......බොහොම isthuutiy....❤❤❤❤
මාත් හැදුවා අක්කෙ හරිම රසයි හැබැයි විනාඩි පහයි කිව්වට පැයයි විනඩි හයක් ගියා තෑන්ක්ස් අක්කෙ ❤😊
Mama ada kurakkan halapa haduwa. Harima rasai. Oyata godak sthuthi ❤❤
Mamath heduwa. Harima lesiii.... thanks akke...❤❤❤❤❤
Mamath heduwa.harima rasai.hodata awa.thank you.❤️❤️❤️❤️❤️
මදු. මේ හැලප රෙසිපිය හැදුවා. හරිම රසට ආවා. තෑන්ක්ස්.
Budu saranyi mn oyage video ආසාවෙන් බලන කෙනෙක් 😍😍😍mn kema jati godak oyagen hadanna පුරුදු una
නියමයි. බලං හිටපු ම වීඩියෝවක් තෑන්ක් යූ
Math haduve oyage vedio eka balala akke.rasata tibba.oya kiyanava harima clear e vagema godak ingredients nati nisa lesi.man uyanna igena gatte godakma youtube vedios balala akke. Itin oyage eva thama godakma baluve.thank u oyata😚
Mama haduwa akke ....
Godak Rasai ..Thank you ❤❤😊😊
අපි හදන්නේ මැදට පැනිපොල් දාලා...එහෙම හැදුවම මාර රහයි 👍👌
Oya dakuneda
Ehema rasayi thama math hadala thiyenaw
@@sadunsampath3306 o
තැම්බිල ඉවරයි ඇන්ටි හරි රසයි .Thank you anty.😊😊antyta suba pathanava.
වැඩි වැඩ නෑ හරිම ලේසියි 😍❤️ thanks
Mamath හැදුවා harima රසට ආවා oyata godak ඉස්තූතියි
මමත් හැදුවා හොඳට ආවා ගොඩාක් stutie..
හැලප ටික හොඳට ආවා . හරිම රසයි😀
සීනි ඇට හැපෙනවද
Thanks අක්කෙ.මං අද හැදුව ❤️
Thank you දුව මමත්ඔයගේ වීඩියෝ බලනවා හරිම ආසයි බුදුසරණයි
Meka mamath heduwa. Atthatama lesiyen hadanw dekla nisai heduwe. Atthatama rahai. Hadissiyt the welawta hada gnn Maru.👌🥰❤️
මමත් හැදුවා akkiiii!!!! හොඳටම ආවා .THANK YOU !!!🍗🍗🍗
Mulma comment eka magen
මමත් හැදුව, නියමෙට ආව Thank you akke 😊
😊😅😮😢😢😢😢😢
❤️❤️👍 ඒක මමත් හැදුව හරිම රසයි
Mamath helapa hadala thiyenava eth .mevage lesiyen hadala na 👍👌😚
I made your recipe, came out very well, super delicious! Exactly how you've shown. The way of your explanation very simple and easy to understand Thank you so much
Keep up the great work ❤