දකුණේ ක්‍රමයට හැලප හදමු. HOW TO MAKE Sri Lankan HALAPA. COOKING SHOW (Sri Lankan Chef)

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 378

  • @swarnafernando9316
    @swarnafernando9316 7 месяцев назад +9

    දකුණෙ කෑමවලට ගහන්න තවත් පළාතක් නැහැ. ඒවා ආවේණික වෙන්නෙ දකුණට විතරමයි. 👏👏👏

  • @sriyaratnapala1127
    @sriyaratnapala1127 Год назад +6

    රසම විදියට හැලප හදන ක්‍රමය ඉතාම සරලව කියා දුන්නාට බොහෝම ස්තුතියි .

  • @springvalley1
    @springvalley1 4 месяца назад +1

    Eththatama marama watinawa. Pita rataka inna ayatath hadanna puluwan widiyata wikalpa dewal kiyala dena eka. Math , mechcharakal kendakola netiwa heduwe nette. Thank you 👍

  • @isuruudayanga1339
    @isuruudayanga1339 2 года назад +10

    බොරු කියලා දෙන්නේ නැතුව මනුස්සයෙක්ට දෙයක් තේරෙන්න සහ පිලිවෙලට සරලව කියලා දෙන chef කෙනෙක් දැක්කමයි ❤️🙏

  • @harshanijayalath6376
    @harshanijayalath6376 4 года назад +4

    අද මම මේ විදියට හැලප හැදුවා.. රස ම රසයි.. ගෙදර අයත් රසයි කිවුවා...තව ඒ වගේ අළුත් කෑම ලේසියෙන් හදන්න පුළුවන් කෑම හදලා දාන්න..... All the best for your everything.

  • @ramiamalkant6972
    @ramiamalkant6972 3 года назад +3

    ලංකාවේ හිටියනමි ඇත්තටම හදනවා අපිට ඉතින් ඔය රස බලන්න වෙන්නේ ලංකාවට ගිහිල්ල තමයි හරිම සෝක් ස්තූතියි ඔබ තුමාට තෙරැවන් සරණයි ජේසු පිහිටයි

  • @dulanikongahage6472
    @dulanikongahage6472 Год назад +1

    මම අද හැදුවා. හරිම රසයි. බොහොම ස්තූතියි💐🙏

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 2 года назад +1

    Chefge wada harima neet hodata therenawa kaama harima rasai.apita hari adambarai ape rate kenek me widiyata wena rataka idan mulu loketama me wage kiyala dena ekata.thank you.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 4 года назад +41

    ස්තුතියි
    අපි දකුණේ 😋😋😋
    නියමයි අපේ අම්මා හදන්නේ ඔහොම තමයි 😍😋
    ගොඩක් රසයී

  • @jamilafarida4630
    @jamilafarida4630 Год назад +1

    ස්තුතියි පුතා අපි නුවර දකුණේ විදියට හදලානැඒවිදියටත් කාලා,බලමු ❤❤

  • @indikamadaduwage1218
    @indikamadaduwage1218 2 года назад +2

    Thank you so much, for this recipe. I wish you a good health.

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 3 года назад +3

    නුවර අපි හදන්නෙත් chef කියා දුන් විදියට ස්තූතියි ඔබතුමාට අද

  • @sumuduchathurya4183
    @sumuduchathurya4183 4 года назад +40

    කෝ බලන්න දකුනෙ අය.❤️❤️

    • @TravelWithChef
      @TravelWithChef  4 года назад

      Thank you 👍❤

    • @ndwijesuriya
      @ndwijesuriya 4 года назад

      මේ ඉන්නෙ

    • @rohanjayalath8453
      @rohanjayalath8453 3 года назад

      දකුණේ අපි හදන්නෙ කැන්ද කොලෙ නියම හැලප රසය තිබේන්නෙ එවිට කොල නැති නම් කරන්න දෙයක් නෑ

    • @swarnafernando9316
      @swarnafernando9316 7 месяцев назад

      අපිත් ගන්නෙ කැන්ද කොළ තමයි. හැලපෙ රස වැඩිවෙන්න කැන්ද කොළෙත් හේතුවක් වෙනව.

  • @kumarikubalathara9405
    @kumarikubalathara9405 3 года назад +1

    Thank chief.midi kola gaththoth aulda?

  • @sanjeeporuwala7947
    @sanjeeporuwala7947 4 года назад +1

    Bohoma watinawa rasaaaa athi .kola thama naththe .mama nam adama hadanawa . thank you very much.

  • @upalidinushika3198
    @upalidinushika3198 4 года назад +1

    Helapa kanna asa Nisa mat hadanawa. Hebei dakune vidiyata newei.kola nethi nisa guli wage hadala idiappa thattu wala tiyala stem karanawa.ilaga dawase aluminiyam kola wala oya vidiyata try karala balanna ona.alut deyak kiyala dunnata thanks....

  • @austintheplug7035
    @austintheplug7035 4 года назад +2

    මම මේක try කරා foil walin. හරිම රසයි 100% 👍👍

  • @kumudiniranatunga5702
    @kumudiniranatunga5702 3 года назад +4

    I was waiting for this හැලප to taste but without kenda leaves, I was highly worried. Now that you showed this method, I'm so happy to make this delicious sweet. Thank you so much 🙏🙏🙏

    • @niranjalasajeewani1819
      @niranjalasajeewani1819 3 года назад

      මටත් කැන්දැ කොල නැති නිසා මම හදන්නෙ baking papers වලින්. නැත්තම් කෙසෙල් කොල රවුමට කපලා mixture එක දාලා steam කරනවා.

  • @kumudunifernando2297
    @kumudunifernando2297 4 года назад +3

    Chef realy you are teaching us to make various delecious food thank you very much and God bless.

  • @anulaniliyanagama9118
    @anulaniliyanagama9118 Год назад

    I use only kurakkan flour. Add kurakkan flour into hot pani pol, mix it, and slowly add boiling water and mix well. Make a soft dough. Then, I use baking paper cut into circles and spread it on and steam. It's very tasty.

  • @manalahmad2834
    @manalahmad2834 4 года назад +2

    Adathamai dekke chef peni pol halapa thank you thawa masa 5kin helapayak kala pent akak bomu hode ayapot aka arapu dawasata thank you man kuweit

  • @dinushiliyanarachchi4062
    @dinushiliyanarachchi4062 2 года назад +1

    Mamath dakune.🤗🤗
    Ape amma hadanneth mehemai.😋😋😋😋

  • @reginadesilva8152
    @reginadesilva8152 4 года назад +6

    අපි උඩරට උනාට අපිත් අපේ අම්මලත් ඔහොම තම හැදුවෙ මෙහෙම හදල හරි රසයි ..............දකුනේ රස කෑමක්තියනවා උඩබැලුම් කියල අකාලතියනවා රසයි පුලූවන්නම් ඒක හදන හැටි කියන්නකෝ

  • @kumariwijepala751
    @kumariwijepala751 4 года назад +1

    Thanks chef . Anith vidiyatath kiyala dennako chef

  • @malsharanasinghe1204
    @malsharanasinghe1204 3 года назад +3

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා

  • @srilanka5433
    @srilanka5433 2 года назад +5

    අපි ආස විදිය..😍😍😋 දකුණේ තමයි..❤️❤️❤️ හැබැයි අපේ ගෙදර තනිකර හාල් පිටිවලින් හදන්නේ මම ඒකට හරි ආසයි පාන් පිටි නැතුව..😍😍😍

  • @rosisewmini3078
    @rosisewmini3078 4 года назад +7

    Chef, ඔයා අපිට කියල දෙන විදිය හරිම පැහැදිලියී. Thank you.

  • @s.m.k3649
    @s.m.k3649 2 года назад +1

    Thank you math heta me vidihata hadanawa

  • @pawanrashmika1301
    @pawanrashmika1301 4 года назад +7

    සුපිරි කෑමක් . මගේ පුංචි කාලේ මතක් උනා 👍🤗

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 года назад +1

    Mama asama kemak mamath dakune.lankawe hitiyanam hadanawa bohoma sthuthi oba thumata

  • @ashokakumara1918
    @ashokakumara1918 4 года назад +7

    මම ආසම කෑම.මම කලින් හැදුව වට්ටක්කා කොල වලින්.ඒ කොලය ගලවන්න බැරි නිසා කොලේ එක්කම කෑව.😀.ඔබතුමා කියල දුන්න හරියටම හදන ව්දිය.ඔය කොල තියනව.ස්තුති .❤❤❤

  • @sachalaindunil4212
    @sachalaindunil4212 4 года назад +7

    අනේ ජීවිතේ පලවෙනි වතාට තමයි මේ විදිහේ හැලප දැක්කේ........😊❤️
    අපි කාලා තියෙන්නේ පොල්පැනි එක්ක එකට මිශ්‍ර කරලා ...... හදපු හැලප 😊 ගොඩාක් ස්තුතිය ❤️😊🙏
    තෙරුවන් සරණයි ❤️🙏

  • @jacinthadona4538
    @jacinthadona4538 4 года назад +2

    Oil pepar mama ganne israel i apit koheda kenda kola.cake try ekata daan oil pepaer..supiri

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 года назад +2

    ස්තුතියි ඔබට .හරිම වටිනා video එක

  • @dhammikapiyasiri965
    @dhammikapiyasiri965 Год назад +1

    Dakune vitharai oya vidiyata hadanne anith palath wala serama ekata anala rotiyak hadanne eka raha naaaa❤❤❤

  • @ashayadubai7534
    @ashayadubai7534 3 года назад +1

    ලස්සනයි බලන්න ආසයි ..කන්න හිතෙනව ..😘😘😘.
    බොහොම ස්තුතියි සර් .ඔයාට

  • @kumarimadu9851
    @kumarimadu9851 4 года назад +1

    Math dakune ape amma හදන්නේ ඔ විදියට .බුදු සරණයි ඔබ තුමාට

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 2 года назад +12

    අපි නම් දැන් හැම කෑමක් ම හදන්නේ youtube එකේ ඉන්න කෑම හදන එවුන්ගේ විදිහට. උතුර දකුණ පැටලිලා දැන්

  • @purnimajeewanthi7430
    @purnimajeewanthi7430 4 месяца назад +1

    me kola jathiya mokakda chef? mamath aus inne

  • @marinafonseka3039
    @marinafonseka3039 4 года назад +5

    Thank you so much God bless you 🙏💕

  • @chansam8966
    @chansam8966 3 года назад +1

    True that's the Down South way of making HELAPA. THANK YOU. GOD BLESS YOU

  • @sasminawanjana2270
    @sasminawanjana2270 Год назад +2

    Api dakune.api hadanneth oya widiyata thmai 😍❤

  • @gayaniindira7056
    @gayaniindira7056 4 года назад +2

    Math dakune ..mn hadanneth ohoma ..harima rasai..

  • @chandimunasingha1347
    @chandimunasingha1347 4 года назад +2

    Harima pahasui obata sthuthie budusaranai

  • @rasikajayasundara6629
    @rasikajayasundara6629 4 года назад +2

    අන්නේ මගේ ආසම කෑම දැක්කා ම කන්න හිතෙනවා ගොඩක් ස්තුති

  • @lochanasanjeewa677
    @lochanasanjeewa677 2 года назад +1

    Apith hadanne ohoma thamai rasama vidiya

  • @luckydesilva6733
    @luckydesilva6733 Год назад +1

    Thank you chef . With blessings ..

  • @anomakulathunga2345
    @anomakulathunga2345 3 года назад +1

    Thank you very much will make it soon 👍

  • @girlsr2614
    @girlsr2614 4 года назад +1

    Godak sathutui hedema oba thuma kiyala.denawa rata inna nisa parsna thiyenawa tamai apita eth aluth deyak igena gaththa ne godak pin thanks budusaranay❤️❤️

  • @lakzani
    @lakzani 3 года назад +1

    Niyamayi හොදට තේරෙන්න කියලා දෙනවා 👊

  • @millicentpearce708
    @millicentpearce708 4 года назад +1

    Thank you Chef.
    I'm going to try it.
    I really like it 👍

  • @bevm8446
    @bevm8446 2 года назад +1

    I live abroad, used banana leaf and toothpicks to secure it. Taste really nice

  • @ayeshanadeeshani7772
    @ayeshanadeeshani7772 9 месяцев назад +1

    අපි සබරගමුවේ හැබැයි අපිත් හැලප හදන්නෙ දකුණේ හැලප හදන ආකාරයට 💚💚

  • @wesseewessee-jy9ju
    @wesseewessee-jy9ju Год назад +1

    අපිත් දකුණේ ....ඒම හරිම රසයි

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 3 года назад +1

    අනිත් විදියට කවදද හදන්නේ ? Thank you for your clear and simple ways you are explaining to us 🤩

  • @rohinibalasuriya3881
    @rohinibalasuriya3881 3 года назад +2

    Thank you for this recipe, the halape came out very tasty and nice. I used the foil idea and it worked well

  • @kanthikanthi9345
    @kanthikanthi9345 3 года назад +4

    අපි දකුණේ අපෙ අම්මා හදනවා හරිම රසයි

  • @sarkalua6778
    @sarkalua6778 4 года назад +2

    That looks very interesting and delicious, I am definitely going to try, I think parchment paper may be used with (few holes) ? instead of foil, also Asian markets may have edible leaves (safe as kandha kole)

  • @brijetfernando9833
    @brijetfernando9833 4 года назад +1

    Sok Adamo man dakke oya vidihata panipol dala panala hadanawa budu sarani oya koi reda mamat rata inne❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍👍

  • @adtele2965
    @adtele2965 3 года назад +1

    You should try both ways...

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 года назад +1

    Taruwan saranai obata sahodaraya thanks for you hoda wadak karala teyana budu saranai parisaman inna ma Kuwait setai 💐💐💐💐💐💐🇰🇼💗

  • @maneldammika3775
    @maneldammika3775 4 года назад +1

    මමත් ආසම කෑමක් .සුදු සීනි කර කරලා ගන්නවට වඩා හොද නැතිද දුබුරු සීනි ම ගන්න එක ..මම එහෙම හැදුවා ලැටුස් කොළ වලින් හරිම රසයි ගොඩක් ස්තුතියි

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 4 года назад +4

    අම්මෝ මාරම ආස කෑමක් හරිම රස පාටයි. ඒත් කොහොම හදල කන්නද රට ඉන්න අපිට කොහෙන්ද චෙෆ් අයිය කැන්ද කොල කැන්ද කොලේ කන තරම් රසක් නෑ නේද ඉතින් ෆොයිල් ඒකේ වත් හදල බලන්නම් ස්තූතියි

    • @nalanipatabendi3747
      @nalanipatabendi3747 4 года назад +1

      Dilu Rajapakshe , mama hadanne Kesel kole. Rasai

    • @dilurajapakshe3998
      @dilurajapakshe3998 4 года назад

      @@nalanipatabendi3747 koy ithin kesel kolath nane mehe 🙃

  • @nwsdbbaththaramulla3809
    @nwsdbbaththaramulla3809 3 года назад +1

    man haduwa chef niyameta awa.thank you so mach

  • @noelpremachandra7737
    @noelpremachandra7737 4 года назад +11

    කැන්ද කොළ නොමැති නම්, හොදම ආදේශකය මිදි ( graphs) කොළ.
    කැන්ද කොලේ රසටම එනවා.
    ඔබ අරගෙන තිබෙන කොළ වර්ගය කුමක්ද?විස්තර දෙන්න පුලුවන් වේවිද?

  • @velkopetkov8461
    @velkopetkov8461 2 года назад

    Apith heduwa helapa midi kola walin harima rasai thenks

  • @kavirukulathunga9735
    @kavirukulathunga9735 3 года назад +2

    අපි හදන්නේ මේ විදියට තමයි.....බොහෝම ස්තුති යි ඔබතුමාට......කහට පිපෙන්නේ නැතිව කොහොමද ඇපල් ජූස් හදන්නේ .....අනේ කියාදෙන්නකෝ....ඔබතුමාට ගොඩක් පින්....

  • @gayaninisansala3847
    @gayaninisansala3847 3 года назад +1

    Man haduwa. Hodata soft ekata awa. Thank you chef

  • @j.ajayanthi9378
    @j.ajayanthi9378 3 года назад +1

    Mamath haduva halapa.bohoma sthuthiyi.

  • @suki4549
    @suki4549 24 дня назад +1

    Midi kola ganna puluwan

  • @theresedesilva3507
    @theresedesilva3507 4 года назад +2

    Thanks Chef for that delicious recipe. Short, sweet and very well explained. By the way Chef, are those mulberry leaves?

  • @nadeeraharshani7050
    @nadeeraharshani7050 2 года назад +2

    මම ඉන්නෙත් ඔස්ට්‍රේලියාවේ. චෙෆ් මට කියන්න පුලුවන් ද මේ කොල වර්ගය මොක්කද කියලා... බොහොම ස්තුති 🥰

  • @CLN_off
    @CLN_off 3 года назад +1

    Mokadda kola varage nama ???

  • @pushpakataluwa4359
    @pushpakataluwa4359 4 года назад +1

    Wow! Very nice I will try make.

  • @morinchandani1065
    @morinchandani1065 4 года назад +1

    Mm nwtt mtk krnw polpani newei ane panipol. Aththatama kiywnne natuwa hodama saha harima widiyata tiynw oyage recipes.

  • @ramanimudunkotuwa2037
    @ramanimudunkotuwa2037 4 года назад +1

    What kind of leaves can use for make this

  • @sanchady7414
    @sanchady7414 4 года назад +2

    Hi Chef, can you tell us what's the leaf you are using? I think it's not the grape leaves?

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 4 года назад +2

    Thank you soooooooooooooooooo much for sharing this recipe 😊

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 года назад

    l like to eat too helapa chef 👨‍🍳 yummy yummy helapa many thanks 🙏

  • @surasafood7501
    @surasafood7501 4 года назад +1

    You can use banana leaves which is available in chinese stores in packets. Heat it a little on fire and then you can cut in round shapes. It looks nice and not breaking and healthy.

  • @shiranithewarapperuma9545
    @shiranithewarapperuma9545 4 года назад +1

    This is the first time I have seen this type of halape thanks

  • @vinr
    @vinr 4 года назад +1

    Chef, could you tell the name of the leaves you used here instead of Kandha Kola, thanks

  • @amikuma5643
    @amikuma5643 3 года назад +1

    ඔයිල් පේපෙර් වල හදන්න බැරිද??

  • @mnnishadi3024
    @mnnishadi3024 9 месяцев назад

    mama haduwa harima rasata awa chef godak stuti

  • @dulshansamarakoon5068
    @dulshansamarakoon5068 4 года назад +4

    One of my favorites ❤️❤️❤️
    Thank you chef...

  • @runeeshapeiris
    @runeeshapeiris 4 года назад +4

    Could you please give us Sri Lankan Tea buns recipe?

  • @velkopetkov8461
    @velkopetkov8461 2 года назад

    Dakune helapa hariyata lewariya wage maru anith vidihatath hadanna ayiye apitath cyprus wala kenda kola ne midi kola walin apith heduwa harima rasai

  • @wishwaful
    @wishwaful 2 года назад +1

    You are the best !!!🙏❤👨‍🍳

  • @Harshi85623
    @Harshi85623 3 года назад +1

    Chef පාන් පිටි වෙනුවට හාල් පිටි පවිච්ච් කරන්න barida ?

  • @namaliebentota8179
    @namaliebentota8179 4 года назад +2

    When you make sugar like this polpani taste is not good. But looking good. Use brown sugar.

  • @roserosie6337
    @roserosie6337 3 года назад +1

    Shaaaaaa.....neyamaiiiiii

  • @abdulrazzaq2962
    @abdulrazzaq2962 4 года назад +1

    Superb boss..
    My life time favourite

  • @ophib2985
    @ophib2985 4 года назад +1

    Looks awesome..... must try

  • @Smartypants92
    @Smartypants92 4 года назад +2

    wow yesterday we made halapa at home
    next week shud try in this way
    BEST CHEF FOR EVER

  • @thilinifernando1016
    @thilinifernando1016 2 года назад +1

    Chef use karapu me kole mokakda?

  • @sandarajini1790
    @sandarajini1790 3 года назад +1

    Thank u for the recipe

  • @hettiarachchigeayoma5286
    @hettiarachchigeayoma5286 3 года назад

    Athatama man wDa karannae singapiriwala. Hata man adanawa halapa..obata. budu sarani

  • @thisarisamadi9545
    @thisarisamadi9545 Год назад +1

    අම්මෝ චෙෆ් ඒක නම් මරු❤❤❤❤

  • @yamunawijesinghe6473
    @yamunawijesinghe6473 4 года назад +1

    Thank you very much chef 🙏🙏🙏

  • @pradeeptusahra2367
    @pradeeptusahra2367 3 года назад +1

    Rima asaimama aa heuwa.chef oyata godak sthuthi.🤗🤗