✔️මෙන්න පැණි ආප්ප හදන ලේසිම විදිහ 😲තාච්චියේ පිච්චුව කාලේ ඉවරයි👌Easy pani appa recipe🤤Make With Madu❤

Поделиться
HTML-код
  • Опубликовано: 8 дек 2024
  • #makewithmadu #make_with_madu
    බොහොම ස්තුතියි මගේ විඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා. අමතක නොකර ඔබගේ වටිනා අදහස පහලින් comment එකක් සදහන් කරන්නත්.ඒ වගේම තාම මාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click🔔 කරන්න මගේ විඩියෝ එකක් දාපු සැනින් ඔබට notification එක ඒවි.
    👀👇
    / @makewithmadu8676
    ✔️පිටි කොටන්නේ හලන්නේ නැතුව මෙච්චර ලේසියෙන් රසට පැණි ආප්ප😲👌Easy Pani Appa Recipe🤤
    • ✔️පිටි කොටන්නේ හලන්නේ ...
    ✔️කටේ දියවෙන නියම පදමට විනාඩි 15න් හදන සුපිරි ටොෆීයක්🤤ගොඩක් ලාහෙට|Semolina Toffee Rcp😋
    • ✔️කටේ දියවෙන නියම පදමට...
    ✔️පාන් පිටි,බටර් නැතුව රසට කේක් හදන්න පුලුවන් කියලා දන්නවාද?😲Semolina Cake(Basbousa)
    • ✔️පාන් පිටි,බටර් නැතුව...
    ✔️පාන් පිටි,බටර් මුකුත්ම නැතුව කිරි රසට මේ වගේ කුකිස් හදා ගන්න පුලුවන්ද😲Cookies Recipe👌
    • ✔️පාන් පිටි,බටර් මුකුත...
    ✔️නටන උණු වතුරට පාන් පිටි දැම්මොත්😲 සොෆ්ට් පරාටා ගොඩක් හදන්න පුලුවන්ද?Easy Parata Rcp👌
    • ✔️නටන උණු වතුරට පාන් ප...
    subscribe like coment and share my chanall ☺️❤️☝
    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
    අවශ්‍ය ද්‍රව්‍ය 👇
    යීස්ට් තේ හැදි 1/2
    සිනි තේ හැදි 1/2
    මද උණුසුම් වතුර තේ හැදි 3
    හාල් පිටි කොප්ප 1
    ( ඉදිආප්ප පිටි )
    පාන් පිටි මේස හැදි 3
    කිරි
    සිනි කෝප්ප 1/2
    ලුණු ස්වල්පයක්
    Ingredients 👇
    Yeast 1/2 tsp
    Sugar 1/2 tsp
    Warm water 3tsp
    Rice flour 1cup
    ( Idiyappam Flour )
    Flour 3tbsp
    Milk
    Sugar 1/2 cup
    Salt

Комментарии • 51

  • @Maheshika-o1h
    @Maheshika-o1h 2 дня назад

    ❤❤ thanks 👍 niyamai apith heduwa harima rasai 😊

  • @deepasandamali5138
    @deepasandamali5138 3 месяца назад +2

    Mama hoya hoya hitapu recepy akak godak sthuthi nangi

  • @shaman2805
    @shaman2805 Месяц назад +1

    මම මේක හැදව්වා .
    හරිම රසයි
    Thank you මේවගේ රෙසපි දෙනවට ❤❤

  • @ThesminSomalatha
    @ThesminSomalatha Месяц назад +1

    Thank you so much for shair this❤️💐❤️💐❤️💐❤️💐❤️💐

  • @deepasandamali5138
    @deepasandamali5138 3 месяца назад +1

    Rata anala tyela udeta caramsl aka dala hadanna barida

  • @sharmilasharmi973
    @sharmilasharmi973 13 дней назад

    1kg pitti valata yeast kochcharak thaanna one dear ❤ paan pitti thambanna one da ?

  • @nethushisaubagya8486
    @nethushisaubagya8486 3 месяца назад

    Niyamai api deserayak hadala kewa meka japane ayata aruma puduma kemak meka den eyala athara janappriya una e oya hinda oya sthuthyi ❤❤❤❤

  • @RasikaDias-f4c
    @RasikaDias-f4c 5 месяцев назад +4

    Oyage recipy hodai.hebei tikak weegaya adu karala katha karanawanam hodai.❤

  • @NethuliSulakma
    @NethuliSulakma 5 месяцев назад +1

    සුපර් ඇ 👌👌👌👌❤️🥰🥰

  • @ayeshadilhanifernando4148
    @ayeshadilhanifernando4148 4 месяца назад

    Niyamai math dan haduwa ❤

  • @udayanganisamanthikumari8944
    @udayanganisamanthikumari8944 5 месяцев назад +1

    මමත් හදනවා අද සුදු 😊😊

  • @NilanthiShamaleeNilanthi
    @NilanthiShamaleeNilanthi 4 месяца назад

    Maru❤❤❤apit haduwa

  • @EsiniIndika
    @EsiniIndika 5 месяцев назад

    හරිම ශෝක් ඒ ක්‍රමය නම්

  • @deepikaperera2283
    @deepikaperera2283 5 месяцев назад +1

    ස්තුතියි හදලා බලන්නම්!

  • @vvibeMe
    @vvibeMe 5 месяцев назад +1

    රසයි❤👀

  • @Bianconeronero
    @Bianconeronero 5 месяцев назад +1

    Cup වලින් nathuw grams ml walin pramanawal kiyanawanm loku deyak

  • @chandanigunaratne9785
    @chandanigunaratne9785 5 месяцев назад +16

    සීනි වෙනුවට පැණි භාවිතා කරනවා නම් කොයිතරම් ප්‍රමාණයක්ද?

    • @makewithmadu8676
      @makewithmadu8676  5 месяцев назад +1

      කෝප්ප භාජනයක් වගේ එකතු කර ගන්න 🥰 හොදට කලවම් කරලා පොඩ්ඩක් ‍රස බලලා අඩුපාඩු එකතු කර ගන්න

    • @eeshapremasiri7397
      @eeshapremasiri7397 3 месяца назад

      Mekata pitimada ganna ona halui Kiri dala blender Karala ganna berida

  • @wageeshavidarshana4504
    @wageeshavidarshana4504 3 месяца назад

    Supar🎉🎉🎉

  • @RaguRagu-hq7gk
    @RaguRagu-hq7gk 3 месяца назад

    Tnx❤❤

  • @shaman2805
    @shaman2805 3 месяца назад

    ❤❤😊

  • @SadewManeth
    @SadewManeth 5 месяцев назад

    පාන්පිටි දාන්න බැරිද

  • @sujeewaliyanage199
    @sujeewaliyanage199 4 месяца назад

  • @Lalitha-y7r
    @Lalitha-y7r 5 месяцев назад

    Oya handa galapenne na

  • @Chandaniaa00
    @Chandaniaa00 5 месяцев назад +1

    🌹

  • @lokuamma
    @lokuamma 4 месяца назад

    මමත් හදලා බලල කතා කරන්නම් කෝ. ගුරුතුමියට Thank U.
    🌹🎉❤️👍

    • @makewithmadu8676
      @makewithmadu8676  4 месяца назад +1

      බොහොම ස්තූතියි 😍

  • @ChootyMalli-qv9dq
    @ChootyMalli-qv9dq 4 месяца назад

    ❤❤🖤❤️🖤❤️🖤❤️

  • @KaviRajapaksha-mf3bn
    @KaviRajapaksha-mf3bn 5 месяцев назад

    g, ml walin pramana kianna puluwan da please 🙂

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl Месяц назад +2

    ඔයා කැරමල් හදනකොට, ඔය නන්ස්ටික් තාච්චියට, ඔය වගේ ඇලුමිනියම් හෝ නිකල් හැදි පාවිච්චි කරන්න එපා......තාච්චිය සීරෙනව,, ලී හැන්දක් පාවිච්චි කරන්න......

  • @lakminibuddima3548
    @lakminibuddima3548 5 месяцев назад +1

    අනෙ ගන්න ඕන ප්‍රමාණ දාන්නකො අක්කෙ

    • @makewithmadu8676
      @makewithmadu8676  4 месяца назад

      යටින් තියන description එකේ වගේම වීඩියෝ එක අවසානෙත් සදහන් වෙනවා 😍♥️

  • @aynoormohomad3015
    @aynoormohomad3015 5 месяцев назад +3

    ඊස්ට් වෙනුවට ආප්ප සෝඩා දැම්මාට කමක් නැද්ද?

  • @HarshaniNawoddya
    @HarshaniNawoddya Месяц назад

    අක්කී ඔයා කියපු විදියටම කරා ඒත් ආප්ප ටික ගැල උනේ නැ😢ඔක්කොම කැඩිලා ගියා ගැල උන් නෑ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @makewithmadu8676
      @makewithmadu8676  19 дней назад

      නොන්ස්ටික් පෑන් එකක් නෙවෙයිද පාවිච්චි කරේ 🥺

  • @shamalishamali3690
    @shamalishamali3690 28 дней назад

    මමත් හැදුවා. ටික වේලාවකින් හයියයි වගේ. ඇයි එහෙම වෙන්නේ මිස්.

    • @makewithmadu8676
      @makewithmadu8676  19 дней назад

      හාල් පිටි වලින් හදන නිසා පාන් පිටි ටිකක් වැඩිපුර එකතු කරගන්න පුලුවන් 🥰 ඒ වගේම මිශ්‍රණය ගොඩක් උකු ගතියට හදාගන්න එපා..විඩීයෝ එකේ පෙන්වන මිශ්‍රණය බලන්න ♥️♥️

  • @NethuliSulakma
    @NethuliSulakma 5 месяцев назад

    සුපර් ඇ 👌👌👌👌❤️🥰🥰