ඔන්න පොරොන්දු වුන තොසේ රෙසපිය 😍 හරියටම තොසේ හදමු 👌 How to Make Dosa - Bandifull

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 402

  • @sachinthaniyasasmibandara2464
    @sachinthaniyasasmibandara2464 2 года назад +79

    මන් දැකපු simple cooking channel එක මේක අක්කි.හරිම friendly විදියට කියලා දෙනවා..ශොයි ඔයා. ඔයාගේ recipes මම හදනවා නියමයි😘😘😘.gd luck akki😍

  • @freedademel2676
    @freedademel2676 Год назад +2

    මම අද තෝසේ හැදුවා , ඔයා කියලා දුන්න විඩියට රසටම ආවා හරිම සතුටුයි, ගොඩක් ස්තුතියි ඔයාට 😍

  • @samanthiwanninayaka7734
    @samanthiwanninayaka7734 2 года назад +10

    ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් සරල කෑම වර්ග ,Thank you dear..

  • @raniqween1009
    @raniqween1009 Месяц назад +1

    හරිම වටින රෙසපි එකක් ස්තුති ඔබට ❤

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 2 года назад +1

    පොළවෙ පය ගහලා ඉන්න කෙනෙක් නිසා අවුලක් නෑ... අක්කි කියලා දෙන දේවල් හොදට තේරෙනවා ගොඩක් ස්තූතී ඔයාට.. සමහර අය කියලා දෙන දේවල් මොනවත් තේරෙන්නෙ නෑ වැඩිපුරම ලොකුකම පෙන්නන්න ඕනි නිසා english වලින්. ඔයාට පින් දන්නෙ නැති අයට නිරහංකාරව කියලා දෙනවට😘❤️

  • @Aishuslife
    @Aishuslife 13 дней назад

    නංගියෝ අද මම ඔයා කියලා දුන්නා widihata උළුදු වඩේ හැදුවා. නියමෙටම ආවා. පලවෙනි පාර හැදුවේ. කොච්චර cooking chanel තිබ්බත් ඔයා කියලා දෙන ඒවා විතරයි මට හරි යන්නේ.😘 Thankyou. 😘

  • @piyumidissanayake9423
    @piyumidissanayake9423 Год назад +1

    අනේ හරිම රසට තිබ්බා අක්කී... තෝසේ චට්නි එක රසම රසයි කඩේ වගේ ම තිබ්බා... ගෙදර හැමෝම රසයි කිව්වා මට මාර ම සතුටුයි ඒ ඔයා නිසා...අනේ ඔයාට ගොඩක් ස්තූතියි අක්කීයෝ❤❤❤

  • @nimeshimekala2256
    @nimeshimekala2256 2 года назад +3

    අනේ මෙච්චර ලේසි මේක අක්කි කියලා දෙන නිසා .ෂෝයි අනේ. ❤️❤️

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 2 года назад +26

    ලංකාවෙ තියන අනිත් හැම කුකරි චැනල් එකකටම වඩා මේක විශේෂ වෙන්නෙ, එකක් ගොඩක් advance කෑමවල උනත් ලේසි රෙසිපි එකක් ගේන එක. අනික කෑමක් හදනකොට මොකක් හරි ingredient එකක් නැත්තං ඒ වෙනුවට දාන්න පුලුවන් වෙන ආදේශකයක් හැමතිස්සෙම කියන එක ❤️🔥

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 года назад +1

    හරිම හොඳයි. තෝසේ කිව්වට ඒවා මොන ද්‍රව්‍ය අරග්‍රෙනද හදන්නෙ කියල අද තමයි දැනගත්තෙ. ස්තුතියි ඔබට.

  • @sudermamatli1566
    @sudermamatli1566 2 года назад +2

    දැක්ක ගමන් හරිම ආසයි ඒ විදිහටම හදන්න ලංකාවටම ගිහින් තමා තෝසෙ හදලා කන්න වෙන්නේ ගොඩක් ස්තූතියි නංගී ඔයාට බුදු සරණයි

  • @shamilacooray2749
    @shamilacooray2749 2 года назад +5

    ඇත්තටම හරිම simple recipes ඔයාගේ තියෙන්නේ Thank you very much ❤️

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 3 месяца назад +1

    අක්කී ඔයා නම් ගැම්මක් තමා . මම හැදුව පට්ට රසයි . සුපිරියක් තමා.................................................❤❤❤❤❤❤🎉🎉🎉

  • @Mihiraavi
    @Mihiraavi 10 месяцев назад +3

    කොච්චර cooking channel තිබුණත් bandi full තමයි ඉක්මනට හදන්න පුළුවන් ලේසි recipe අරන් එන්නෙ 😊❤

    • @Bandifull
      @Bandifull  5 месяцев назад +1

      Thank you so much ❤️

  • @VictoryVision138
    @VictoryVision138 2 года назад +4

    කොයි තරම් තෝසේ recipe s දැ කලා තිබුණට මම හිතනව මෙක තමයි හරිම තෝසේ recipe එක..නියමයි.👌👍👍👍🥰

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 года назад +4

    උළුහාල් පොඩ්ඩකුත් දැම්මා.නම් ගුනයි..❤️❤️ හොඳයි ලස්සනයි

  • @Hashi-yw3pn
    @Hashi-yw3pn 2 года назад +1

    Nangi math me widiyt heduwa oyage recipe Eka balagena. Hariytma awa nangi. Man 1st time tamai heduwe those. Thank you so much ❤❤❤❤

  • @ishanii319
    @ishanii319 2 года назад +5

    අනේ මං ඔයාගේ රෙසිපි ගොඩාක් Try කරනවා අක්කෙ..🤩 ඒවා ගොඩාක් ලේසියි..ඒ වගේම ඔයාගේ Video හරිම ලස්සනයි.🤗.මං ගොඩක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නේ...thank youuu..oyath lassanayi akkee🥰💕💕

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Год назад +1

    ඇත්තටම ගොඩක් රසවත් විදිහට තෝසේ හැදුවේ ගොඩක් ස්තුතියි

  • @wssperera9246
    @wssperera9246 2 года назад +2

    Thanks akki... oyage resepi godak mama hadala thiyenawa... harim rasai... mama inne 7 wasare ... oyagen mama rasata lassanata kaama hadanna egena gaththaa🌸👍😀thank you....

    • @Bandifull
      @Bandifull  2 года назад +1

      You're most welcome chuti nangi 😊

  • @lankaudeni1666
    @lankaudeni1666 2 года назад +5

    හරිම සරලව කියා දෙනවා ගොඩක් ස්තුතියි

  • @menakamadushani4211
    @menakamadushani4211 2 года назад +7

    අනේ ෂෝක් නංගෝ... ඒක නම් ..🤗🔥
    හරිම simple විදියට කියලා දෙනවා ඔයා..බොහෝම ස්තූතියි මැණික..🙏♥️

  • @madhuosanda3571
    @madhuosanda3571 Год назад +2

    මම හැදුවා නංගී.පොල් කිරි වෙනුවට පොල් දාලා ළූනු ගෙඩියක් කපලා දැම්මා මිශ්‍රණය ටම තවත් රස වැඩි උනා

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 2 года назад +2

    අනෙ අක්කා ආසම කෑමක් .රසයි වගෙ .❤️😘👍Thank you .අක්කා .

  • @sameerawijethunga9687
    @sameerawijethunga9687 2 года назад +1

    Oya hadana kama shok akki...harima lesi hadanna...man godak oya kiyala dipu kama jathi haduwa...😊

  • @thepulikumari8579
    @thepulikumari8579 2 года назад +1

    අනේ අක්කියො දානකම් හිටියෙ ඉරිදා video එකෙන් පස්සෙ ඉවසිල්ලක් නැතුව හිටියෙ 😍😍😍😍

  • @mihie.9687
    @mihie.9687 2 года назад +4

    අක්කි market වල තියෙන තෝසෙ පිටි මිශ්‍රනය ගත්තොත් ඔය විදියටම හදාගන්න පුලුවන් වෙයිද..

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 года назад +5

    හරිම වැදගත් දෙයක් ස්තූතියි හදවතින්ම 🥰

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 года назад +1

    බොහොම ස්තුතියි ඔබ තුමිය ට

  • @deepikakumarasinghe3336
    @deepikakumarasinghe3336 Год назад +2

    today morning I made dosa . thanks for your recepi. dosa came very soft . God bless you 🙏 ❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 2 года назад +1

    Asahithuna hadanna harima pehedili..hadala kala kiyannam thanks ♥️👍

  • @dineshasomarathna2735
    @dineshasomarathna2735 2 года назад +1

    හරිම සරලයි ඔයාගෙ කෑම recipe. මන් ගොඩක් ආසාවෙන් බලනවා. කෑමත් මන් හදනවා

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 2 года назад +1

    හොදින්.කියලදුන්න.ස්තුතියි

  • @Sethlinidilansa999
    @Sethlinidilansa999 2 года назад +2

    Hadanna balan hitiye and first comment 😍😍

  • @geethagunasakara4676
    @geethagunasakara4676 8 месяцев назад

    හරිම ලේසියි ස්තුතිය ඔබට 🙏

  • @mangalagamage9542
    @mangalagamage9542 2 года назад +7

    හදන්නෝනේ.........ස්තුති ඔයාට

  • @sandrawijesuriya
    @sandrawijesuriya 2 года назад +3

    ලස්සනටම පැහැදිලි කරනවා. මම ඔයගෙ තක්කාලි බත් එක දෙපාරක්ම හැදුවා. හරිම රසයි. එවගේම තෝසෙ වලට උලුහාල් මේස හැන්දක් දන්න පුල්ජ්වන් ඊස්ට් වෙනුවට.

    • @ruwanidulanjalie8243
      @ruwanidulanjalie8243 Год назад

      උලුහාල් දැන්මම මොකද වෙන්නෙ,,යීස්ට් වෙනුවට ආප්ප සෝඩා දාන්න බැරිද

  • @himashamadushani9674
    @himashamadushani9674 2 года назад +2

    Harima pahadiliwa kiyala denawa..

    • @Bandifull
      @Bandifull  2 года назад

      ස්තුතියි

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 года назад

    ගොඩක් ස්තුතියි. අපිත් හදලම aලන් බලන්නම් ඔය ට බුදු සරනයි

  • @thilinidilrukshi9115
    @thilinidilrukshi9115 2 года назад +8

    Ane අක්කේ ඉට්ලි හදන විදිහ දාන්ඩකෝ ❤️

  • @Ryasami
    @Ryasami 27 дней назад

    Tried the recipe and so easy . Thank you 🙏

  • @sudarahansani4363
    @sudarahansani4363 2 года назад +1

    Kamak hadanawanan ithin bandi full recipesma thamai👍👍

  • @sebbygamer1633
    @sebbygamer1633 2 года назад +2

    Thank you so much explanation is excellent

  • @fairy4203
    @fairy4203 2 года назад +1

    Aniwaryenma try krla blnwa akki me recipe ekath

  • @pawanimalshika1115
    @pawanimalshika1115 2 года назад +3

    අනේ මම හැදුවා.. රසටම ආවා තෑන්ක් යූ අක්කියො ...😘

  • @chathuranivithanage7262
    @chathuranivithanage7262 2 года назад +1

    Niyamayi oyage vedeo man Nam asawen balanava. Akke oya adupadu hoyanna eun gewal vala uyanavada danneth na 😀😀

  • @madukadananji4648
    @madukadananji4648 2 года назад +2

    Ane akki oyage day routines harima shok.. harima asai balanna.. skin care routine ekath dannako oyagee..

  • @sharmilasharmi973
    @sharmilasharmi973 День назад

    Ulunthu kg ekakata yeast kocharak thaanna one da Dr ❤

  • @LokaKatha
    @LokaKatha 2 года назад +1

    Wow😍😍😍නියමයිනේ

  • @mariewilliams2904
    @mariewilliams2904 2 года назад +1

    Haritama hari. Perfect recipe. no fail. thank you.

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 года назад +1

    Thosaichatni akaidakiddi maga vtarada kalaenuwa harima asai thosa kanna budu saranai sahodariya piliwalata kiya danawa 👍💗 asawan balanawa

    • @Bandifull
      @Bandifull  2 года назад

      ස්තුතියි😍

  • @sakulakmali1840
    @sakulakmali1840 2 года назад +1

    Oyage video harima lassanai akkee

  • @wssperera9246
    @wssperera9246 2 года назад +1

    Eewagema oyage katahadath hariima lassanai...

  • @lahirusadaruwan6093
    @lahirusadaruwan6093 Год назад

    Akke oyage kama mama 2k gadala danata kadeta damma vikunanna....dan thosa danawa akke ....bohona pin oyata ...හරිම රසයි කියලා කට්ටිය කනවා....මේකත් හදලා විකුනලම කියන්නම්කො අක්කේ....

  • @lakminioshadi
    @lakminioshadi 2 года назад +6

    මේ ප්‍රමානෙන් තෝසෙ කීයක් හදන්න පුලුවන්ද?

  • @sathirachandika279
    @sathirachandika279 5 месяцев назад

    Thank you very much. Wish you good luck .

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 2 года назад +1

    Nangi කඩේ tiyena udupiti,halpiti walin hadanawanam kicchara vela pipenna tiyanna ooneda?

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 месяцев назад

    Bohoma sthuthi lankavata giyahama hadannam dan inne saudiyene supiry supiriy supiry bs.oyata 🪷🪷🪷🙏🙏❤️❤️❤️

  • @jeni6757
    @jeni6757 2 года назад

    රස,පාටයි,සේරටම,වැඩිය,හිත,ගියේ,නයි,මිරිස්,එකට,,ඔයා,කවදත්,සරල,දේවල්,කියල,දෙනව,ස්තුතියි,,,,

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 года назад +1

    ස්තුතිය ඔයා හොඳට කියල දෙනව ට

  • @insu-xm8oe
    @insu-xm8oe 2 года назад +1

    Aw aw. Ara vdeo ekat den baluwe mn😮😮

  • @kavinduashen
    @kavinduashen Год назад

    මම අද හදනවා

  • @piumipriyadarshani7441
    @piumipriyadarshani7441 11 месяцев назад

    Akki oya dipu premanayangen thosa kiyak wage hadanna puluwanda

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 2 года назад +1

    එක මරු ආ❤😋😋😋

  • @exozen7023
    @exozen7023 2 года назад +3

    I'm trying it today. Can't wait to taste it. Hope this is going to be good 👍

    • @exozen7023
      @exozen7023 2 года назад +1

      I have tried it. It came out really well.

  • @samanaleesulakshi762
    @samanaleesulakshi762 Год назад

    Akke oya pramana walin those kiyak hadanna puluwanda

  • @shashikahemamali7215
    @shashikahemamali7215 2 года назад +1

    හරිම ශෝයි ඔයාගෙ රෙසිපි වගේම ඔයත්..😘😘❤

  • @jajannbabbz9297
    @jajannbabbz9297 2 года назад

    Oya kyl dena widiha ahan inna asai akki.hrima piliwelai.balann asai😍😍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 года назад +1

    Godak hoda recipe ekak.❤️❤️❤️👍

  • @sanjeewaniweerasinghe3549
    @sanjeewaniweerasinghe3549 2 года назад +2

    Thank you very much akki heta hadanawa අනිවාර්යයෙන්ම 😘😘

  • @ravi-nr9jn
    @ravi-nr9jn 2 года назад +8

    අන්න අපේ අම්මත් දාලා එයාට නම් පුස්සු 😅😅😅🤣 රන්ඩු වෙන්නමයි ආසා 😋

    • @suvinithabatuwanthudawa6843
      @suvinithabatuwanthudawa6843 2 года назад +1

      yelow rice

    • @nilanthisoysa1546
      @nilanthisoysa1546 14 дней назад

      අපෙ අම්මා යුටිබ් එක ගාහන්න බැ එයා දැනුමෙන් ගොඩයි නමුත් දියුණු වෙන කෙනෙක් එයාගෙන් උපදෙස් ගන්න හොදයී

  • @asangikarajawardana4151
    @asangikarajawardana4151 2 года назад +1

    Thanks nangi...

  • @rohinimalkanthi804
    @rohinimalkanthi804 2 года назад +1

    ස්තුතියි

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 года назад +1

    Very good 👍

  • @Ushani72
    @Ushani72 2 года назад +1

    Can you teach the crispy those for masala dosa please

  • @sammudalige9367
    @sammudalige9367 Год назад

    Cool

  • @surekavijayangani5663
    @surekavijayangani5663 2 года назад +1

    Thanks akki oyata .... budu saranai 😍😍

  • @thathsaranichathurangika8810
    @thathsaranichathurangika8810 2 года назад +1

    තැන්කුයි මැනික ❤

  • @SamBankruptFriedrice
    @SamBankruptFriedrice 2 года назад +1

    Akke yeast unhealthy neda. Eka skip karanna puliwanda?

  • @nimali6055
    @nimali6055 2 года назад +2

    Oya marama lassanayi nangi hama dema piliwelai ape niliyo paradai mokadda rahasa

  • @Mar-mf8oo
    @Mar-mf8oo 2 года назад +1

    Thanks deyar

  • @samanthiweeravanni1029
    @samanthiweeravanni1029 Год назад

    I made it,thank you so much Bondi full

  • @nihalratnayake
    @nihalratnayake Год назад +1

    Short n sweet recipe for weekends

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 года назад +2

    Nice video 💓

  • @sadalitv210
    @sadalitv210 3 месяца назад

    Harrima frendly your ricipes good luck I am in Oman

    • @Bandifull
      @Bandifull  3 месяца назад

      Thank you so much

  • @madaviudayangani2378
    @madaviudayangani2378 2 года назад

    අක්කී කඩේ තියෙන පිටි වලින් හදන විදිය කියල දෙන්න පුලුවන්ද

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад

    ❤️❤️❤️❤️👍👍👍 තෙරැවන්සරණයි .

  • @fuyfurt8843
    @fuyfurt8843 8 месяцев назад

    🎉ඉස්තුයි දුවෙි

  • @piyumiudeshika8228
    @piyumiudeshika8228 2 года назад

    1st comment ❤️

  • @kumaridamayanthi1623
    @kumaridamayanthi1623 2 года назад

    Very beautiful your videos

  • @niroshawije8574
    @niroshawije8574 2 года назад +2

    So simple 💕💕 definitely I'll try soon
    Thanks

  • @dilukechiranthika5256
    @dilukechiranthika5256 Год назад

    අක්කි බ්‍රෙන්ඩ් කරලා හදපු පිටි එක වෙනුවට කඩෙන් ගන්න තෝසේ පිටි එකෙනුත් ඔහොම හදන්න පුලුවන් නේද

  • @jathusinyjathu6816
    @jathusinyjathu6816 2 года назад +1

    Always favorite recipes dhosa

  • @ijasahamed3263
    @ijasahamed3263 2 года назад +1

    Thanks 👍

  • @dharmayoga7537
    @dharmayoga7537 2 года назад

    Thank you from Jaffna

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Excellent video

  • @dinugamage1724
    @dinugamage1724 2 года назад +3

    Short & cute i love it🥺❤️

  • @isharad8613
    @isharad8613 Год назад

    Akke ane mata kiyannako me recipe eken those keeyak wage hadagnna puluwanda..

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 2 года назад +1

    Oyage kata handa lassani sis

  • @madukadesilva2745
    @madukadesilva2745 3 месяца назад

    Very simple cooking channel

    • @Bandifull
      @Bandifull  3 месяца назад

      Thanks a lot❤️