✔️මෙන්න හදනවානම් ලේසිම පෝෂණීය ක්ෂණික තෝසේ😲උදු,පාන් පිටි නෑ🤤Dosa Recipe No Yeast,Soda👌Make With Madu

Поделиться
HTML-код
  • Опубликовано: 6 дек 2024
  • #makewithmadu #make_with_madu
    බොහොම ස්තුතියි මගේ විඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා. අමතක නොකර ඔබගේ වටිනා අදහස පහලින් comment එකක් සදහන් කරන්නත්.ඒ වගේම තාම මාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click🔔 කරන්න මගේ විඩියෝ එකක් දාපු සැනින් ඔබට notification එක ඒවි.
    👀👇
    / @makewithmadu8676
    ✔️කටේ දියවෙන නියම පදමට විනාඩි 15න් හදන සුපිරි ටොෆීයක්🤤ගොඩක් ලාහෙට|Semolina Toffee Rcp😋
    • ✔️කටේ දියවෙන නියම පදමට...
    ✔️පාන් පිටි,බටර් නැතුව රසට කේක් හදන්න පුලුවන් කියලා දන්නවාද?😲Semolina Cake(Basbousa)
    • ✔️පාන් පිටි,බටර් නැතුව...
    ✔️පාන් පිටි,බටර් මුකුත්ම නැතුව කිරි රසට මේ වගේ කුකිස් හදා ගන්න පුලුවන්ද😲Cookies Recipe👌
    • ✔️පාන් පිටි,බටර් මුකුත...
    ✔️නටන උණු වතුරට පාන් පිටි දැම්මොත්😲 සොෆ්ට් පරාටා ගොඩක් හදන්න පුලුවන්ද?Easy Parata Rcp👌
    • ✔️නටන උණු වතුරට පාන් ප...
    ✔️අයිස් ක්‍රීම් කප් වල😲ගෙදර තියන දේවල් වලින් හදන සුපිරි පොල් කේක්🥧Coconut cake Recipe👌
    • ✔️අයිස් ක්‍රීම් කප් වල...
    ✔️බිත්තර කොන්ෆ්ලා නෑ😲වටලප්පන් වගේ කට පිස්සු වට්ටන රසයකට අතුරුපසක්👌 Eggless pudding👌🤤
    • ✔️බිත්තර කොන්ෆ්ලා නෑ😲ව...
    ✔️පුංචි මයිලෝ පැකට් 2න් පැණි බේරෙන මේ තරම් රස පුඩිමක් කාලා තියනවද?😲Easy mailo pudding👌
    • ✔️පුංචි මයිලෝ පැකට් 2න...
    ✔️පොල් කිරි වලින් පැණි බේරෙන කන්න කන්න ආස හිතෙන සුපිරිම පුඩිමක්👌Coconut Milk Pudding🤤
    • ✔️පොල් කිරි වලින් පැණි...
    subscribe like coment and share my chanall ☺️❤️☝
    ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
    අවශ්‍ය ද්‍රව්‍ය 👇
    හාල් පිටි කෝප්ප 1
    ( ඉදිආප්ප පිටි )
    වතුර කෝප්ප 2 1/2
    ළුණු
    අමුමිරිස්
    කරපිංචා
    ලුණු
    කෑළි මිරිස්
    Ingredients 👇
    Rice Flour 1 cup
    ( Idiyappam Flour )
    Water 2 1/2 cup
    Onion
    Green chili
    Curry leaves
    Salt
    Chilie pieces

Комментарии • 48

  • @PrathibhaVishmini
    @PrathibhaVishmini 6 месяцев назад +8

    මරු අක්කී..මන් අනිවාර්යයෙන්ම හදනව..Thank you ❤

  • @VineethaPonnamperuma
    @VineethaPonnamperuma Месяц назад

    ලේසියි පැහැදිලියි ස්තූතියි

  • @donalaksh2308
    @donalaksh2308 5 месяцев назад

    හරිම ලේසි රස රෙසිපි එකක්. හරිම වටිනව. tanks ❤ 1:48

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 5 месяцев назад +1

    ස්තුතියි තෙරුවන් සරණයි දුව

    • @makewithmadu8676
      @makewithmadu8676  4 месяца назад

      තෙරුවන් සරණයි 🙏🏼

  • @madujayawardena9185
    @madujayawardena9185 6 месяцев назад

    Man meka heduwa.palaveni wathawata those heduve. Harima rasai. Thank u ❤️

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 2 месяца назад +1

    ප්ලේන් තෝසෙ එකට වඩා පෝෂනීයත්වයෙන් ඉහල විදියට නව නිපැයුමකි, බොහටෙම ස්තුතියි දුවට.❤🎉

  • @peareranaweera9632
    @peareranaweera9632 5 месяцев назад

    Thank you so much Madu.🙏 great recepy ❤

  • @cdwaththegoda6230
    @cdwaththegoda6230 6 месяцев назад

    ස්තුතියි 👍

  • @manikesamarakoon4117
    @manikesamarakoon4117 6 месяцев назад

    ස්තුතියි

  • @katudampegelionel2260
    @katudampegelionel2260 6 месяцев назад +1

    Thanks

  • @NethuliSulakma
    @NethuliSulakma 6 месяцев назад +4

    සුපිරි ඇ 👌👌👌👌❤️🥰

  • @wasanaboxing
    @wasanaboxing 6 месяцев назад

    Good morning
    Thank for sharing my friend ...
    හදල බලලම කියන්නම් ❤

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 6 месяцев назад

    හදලා බලන්නම්

  • @vvibeMe
    @vvibeMe 6 месяцев назад +2

    Thank you..❤️

  • @KeilySamaranayaka
    @KeilySamaranayaka 5 месяцев назад +1

    ❤❤

  • @NayanaPathirana-e1g
    @NayanaPathirana-e1g 5 месяцев назад

    Thank u ඔයාට .

  • @PriyanthaHerath-v9r
    @PriyanthaHerath-v9r 5 месяцев назад

    Apitahodai. Hadanawamai

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 6 месяцев назад +1

    අගෙයි..කාලයෙ වැදගත්කම හිතල අදාලම දේ පැහැදිලිව කිවුව

  • @Chathurijayawardhane
    @Chathurijayawardhane 5 месяцев назад

    Unu wathurada gnna oni

  • @SameeraRanawaka-yd8pm
    @SameeraRanawaka-yd8pm 6 месяцев назад +2

    😊😊😊

  • @Bashini_ii
    @Bashini_ii 6 месяцев назад

    Maru❤❤

  • @sepalikaperera8924
    @sepalikaperera8924 6 месяцев назад +2

  • @renukamudalige1259
    @renukamudalige1259 6 месяцев назад

    Hadala balanna oane

  • @IlmaMarzook
    @IlmaMarzook 5 месяцев назад

    Hadala balannam

  • @udayanganirajapaksha5193
    @udayanganirajapaksha5193 6 месяцев назад +1

    හයියයිද

  • @m.s.1019
    @m.s.1019 6 месяцев назад

    👍👍🙏

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 6 месяцев назад +1

    ගෙදර හාල් කොටලා හදන්නට පුලුවන්ද කියන ස්තුතිය නැතිනමි කඩේ හාල් පිටි ගන්නට පුලුවන්ද කියන ස්තුතිය ❤

    • @makewithmadu8676
      @makewithmadu8676  4 месяца назад

      ඔව් ඕනිම එකක් ගන්න පුලුවන් 🥰

  • @rashmikawindi9731
    @rashmikawindi9731 6 месяцев назад +1

    හාල් පිටි බැදලද ගන්න ඕන.අපි ගෙදර හාල් කොටලා ගන්නවා නම්

  • @surangikalakmali2204
    @surangikalakmali2204 5 месяцев назад +1

    සාර්ථක නැහැ