Attatam mara watinawa me karan de godak thank you api tharuna aya widiyata me kisima deyak danne na attama adamai me kama gan danagatte tawath me wage video karanna ❤
Godakma rasai. Nodanna ayata ape kama warga kila dena eka godakma watinawa. Voice eka lassana nisa therum gannat lesi ahanna lassana voice ekak tinne. Ammatai akkitai api adarei hamadama❤❤ Sathutin hodin parissamen inna Budusaranai!!🙏🙏❤❤❤❤
අවශ්‍ය ද්‍රව්‍ය:
තෙත හාල් පිටි ග්‍රෑම් 300ක්
බේකින් සෝඩා තේ හැන්දක්
පොල් වතුර හෝ සාමාන්‍ය වතුර
සීනි මේස හැන්දක්
රස අනුව ලුණු
පොල් කිරි
භාගෙට පැහිච්ච පොල් මිටවල් 2ක්
තෙත හාල් පිටි මිටක්
වතුර ටිකක්
පැණි හොද්දට
ගාගත් පොල් මිටක්
හාල් මිටක් හා ගම්මිරිස් ඇට ටිකක්
පොල් කිරි ටිකක්
පොල් ගෙඩියක මිටි කිරි
සීනි ග්‍රෑම් 200ක්
හකුරු ග්‍රෑම් 50ක්
ගම්මිරිස් ඇට ටිකක්
රස අනුව ලුණු
0pñ9326🎉 6:32 a 😮
කිරි අම්මා හදනවා ඒ කලේ දැන් අය ඔක දන්නෙත් නැ සමහර අය මට හිනා උනා ඔක කියද්දි ..එත් එකේ රස දන්නේ කපු අපි .❤️❤️
❤️❤️❤️
මේ තමා මේක තමා 100% ක්ම නිවැරදි කිරි රොටී හදන ක්‍රමය උඩරට අපේ අත්තම්මලා හැදුවේ මෙහෙමයි හැබැයි කිරිරොටී වලටම ගන්න මැටි කබළෙ හැදුවේ. මුඩිය වහලා වතුර ඉහින වා
දුවට ස්තුතියි .සිනි කැම නම් වැඩිෙය් කන්ෙන්නැ .ඒත් ෙමකනම් හදලා බලන්න හිතුවා .ඔයා හරි ආදරනිය විදියට ඉදිරිපත් කරනවා .සුබ පැතුම්
බොහොම ස්තූතියි ආන්ටි❤️❤️❤️
අපි පුංචි කාලෙ අම්මා නිතර හදපු කෑමක්. පැණි හොද්ද කිරිපාට ට තමා ගත්තෙ. ගම්මිරිස් ඇට යාන්තම් තලලා දාලා තිබුණා වැඩිපුර ගම්මිරිස් රස ඉස්මතු උනා. රෑට හදලා කිරි රොටී ටික හොද්ද සහිත මුට්ටියට දාලා කඩවැස්මක් බැඳලා තිබ්බා . උදේට තමා කෑමට ගත්තෙ. රොටියට හොඳට පැණි උරලා. හරිම රසයි. එකක් දෙකක් කෑවම හොඳ ගණන් . මත්වෙනවා. ❤️
❤️❤️❤️
මාත් මේක හදලා තියනවා.සමහරු කිරි පාටට පැණිය හදනවා.මාත් හැදුවෙ ඔහොමයි.වටලප්පන් වගේ රසයි මට නම්.😋❤️❤️ පැණියට එනසාල් දැම්මාම 👌👌.
නියමයි නංගා😍❤️😍
Mmm .math haduwa.oka hota bada පිරෙන සම්පූර්ණ ආහාර වේලක් .
Bohoma sthuthi obata😍😍
ගර්භනිව සිටින කාන්තාවන් කැමති කැමති කෑමක්. මගෙත් ප්‍රියතම කෑමක්. ස්තුතියි දුවට. ❤
බොහොම ස්තූතියි ආන්ටි❤️❤️❤️
අපි හොද්දට දාන්නේ ඉගුරු, සුදුලුනු ගම්මිරිස්,කිතුල් පැණි, සීනි පොල් කිරි ඔහොම උකු නැ. හැබැයි මාරම රසයි මේක අපේ හැදුවේ ඉස්සර කුබුරු වල 10ට තේ බොන්න. දැන් ආස වෙලාවට හදනවා. ඔයාගේ විදිහට ත් හදල බලන්නම් රස පාටයි ❤️thankyou
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
බොහෝම ස්තූතියි ....මේක හදන්න හොඳ රෙසිපි එකක් හොයමින් හිටියේ . .. සුබ පතනවා ඔයාටත් අම්මාටත්...
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
ගොඩක් ස්තුතියි නංගී. අපේ තාත්තා හරිම ආසයි කී රොටී වලට. ඒත් මම හදන්න දැනගෙන හිටියෙ නෑ. දැන් ඉතින් හදලා දෙන්න පුළුවන්. අපේ අත්තම්මා තමයි ඒ කාලේ හදලා දීලා තියෙන්නේ.
බොහොම ස්තූතියි අක්කි😍❤️😍
මේ වගේ කෑම ජාති කියලා දෙනවට අක්කී ඔයාට ගොඩාක් ස්තුතියි. ගොඩාක් වටිනවා. ආදරෙයි අක්කියෝ. 💞❤️😍😘
බොහොම ස්තූතියි නංගා🥰❤️🥰ආදරෙයි😘😘😘
අදත් රසම කෑමක් දැක්කාම ආසයි .ස්තුතියි දෙන්නාටම ..බුදුසරනයි .!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
මේ කී රොටී හදන ඒකටම හදපු තැටියක් අපේ ගෙදර තියෙනවා
නියමයිනේ ඩියර්❤️❤️❤️
ගොඩක් වටිනවා 👍
ඔයාගේ රෙස්පිය බලනවා වගේම දැනුමටත් අළුතින් යමක් එකතු වෙනවා අක්කා, පුළුවන් හැම වෙලාවට මම ඔයාගේ රෙස්පි බලලා හදන්න උත්සාහ කරනවා, එකක්වත් වැරදිලා නැහැ 👍. සමහර රෙසපි ඇත්තටම මට හදාගන්න බැරි වුනත් ඒ සම්බන්ධයෙන් බැඳිලා තියෙන තොරතුරු දැනගන්න මම ආසයි, බොහෝ දෙනා ඇත්තෙන්ම මේවාට කියන නම සහ ආවේණික පළාතවත් දන්නේ නැහැ. කොටින්ම කිව්වොත් අපේ රටට ආවේණික මෙහෙම ආහාර වර්ග තියෙනවා කියලා දන්නෙත් නෑ, අපිට ඒ දැනුම රසවත්ව කියා දෙන දෙන ඔයාටත්, රසට උයන අම්මාටත් ස්තුතියි! 🙏💐💐 . Thumb nail එකේ මුලින්ම දැක්කේ ඉඩ්ලි වගේ 🙈. කිරි රොටි යාලුවන්ගෙන් ලැබිලා කාලා තියෙනවා හරිම රසයි... අනිවාර්යෙන්ම මේක හදන්න ඕනෙ ලේසි නිසා. අක්කේ අපිට තෙත පිටින් ඇතුව පිටි නැතුව කඩේ හාල් පිටි ගන්න බැරිවෙයිද?
බොහොම ස්තූතියි නංගා❤️🥰❤️කඩේ හාල් පිටි වලින් පුලුවන් පැට්ටෝ.කාර්‍යබහුල නිසා ටිකක් පරක්කු උනා රිප්ලයි කරන්න. හැමදාමත් වගේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න එකට ගොඩාක් ස්තූතියි❤️❤️❤️
@@rooeats 😘❤❤❤💐
රස පාටයි,මාත් හදනවා.
බොහොම ස්තූතියි😍😍😍
හරිමඅසයිබලනන
බොහොම ස්තූතියි❤️❤️❤️
පැනි හොද්දට සව් ට්කක් දැම්මොත් රසයි ලස්සනයි
❤️❤️❤️
ගොඩක් ස්තුතියි කී රොටි අමතක වෙලා හිටියේ
❤️❤️❤️
mamath haduwa yaluwek kiyala dila ath me wage nemaiy me kramaya rasaiy wage❤
මම කැමතිම කෑමක්.අපේ අම්මා හදලා දීලා තියනවා මට
ඔබ තුමියට බොහොමත්ම ස්තුති ❤️❤️❤️
❤️❤️❤️
Attatam mara watinawa me karan de godak thank you api tharuna aya widiyata me kisima deyak danne na attama adamai me kama gan danagatte tawath me wage video karanna ❤
අක්කියෝ තෑන්ක්ස් තෑන්ක්ස් තෑන්ක්ස් තෑන්ක්ස් ❤️❤️❤️❤️ හොයපුම රෙසිපි එකක් සුදු ඇති යන්තම් බලන්න ඉතින් කොච්චර පිනක්ද කියල මම මේක හෙට හදනව අක්කි ආදරෙයි ගොඩාක් ඔයාලට 👍👍👍❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 🙏🙏🙏🙏😁😁😁😁👍👍👍❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි නංගා❤️😍❤️ආදරෙයි😘😘😘
💗💗 උඩරට අපෙ කෑමක්
🥰💐💐
බුදු සරණයි ❤️❤️❤️
බුදු සරණයි🙏💐❤️
Thanks 🎉
🥰😍😍
ඔයාගෙ recipes මරු අක්කි..ඔයාගෙ කටහඩත් මාර ලස්සනයි 💖
බොහොම ස්තූතියි නංගා❤️😍❤️
බොහොම ස්තූතියි
😍😍😍
Thank you අක්කේ
😍😍😍
රූ නංගි ඔයාටත් අම්මටත් ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි ..අපි පුංචි කාලේ අපේ ආච්චි අම්මා මේ විදියටම කී රොටී හදනවා..මේක බලද්දී මට ඒ රස දැනුනා වගේ නංගි ..ආසාවෙන් හොය හොයා හිටියේ..හරිටම හිතේ මතකයට හිරියන රෙසිපිය ලැබුනේ ඔයාලගෙන්.දැන් මගේ දූ ටත් පවුලේ හැමෝටමත් ඒ රසය රස විඳින්න දෙන්න පුලුවන් ....ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි නංගි ඔයාටත් අම්මටත්..තෙරුවන් සරණයි .❤️❤️❤️❤️
බොහොම ස්තූතියි අක්කියෝ😘😘😘ආදරෙයි❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
කුලියාපිටිය පැත්තේ නම් පැණි හොද්ද ට හාල් සීනි විතරයි දාන්නේ....හරිම කිරි රසයි....
🥰🥰🥰
අපේ නැන්දලා මේවා හදද්දී අනිවාර්යෙන් වියලි ඉගුරු සහ එනසාල් ටිකක් තලලා එකතු කරනවා පැණි හොද්දට
Ahuweth adamai,udarata idalath danne na🙂Eth oyala nisa nodanna kaama hugak danagaththa,ewagema hadala Rasa balala thiyenawa,ekata Thank you kiyanawata wada hugak pin oyatai Ammatai,mekath hadala balanawa aniwaryen❤️
Bohoma sthuthi obage adareenaya comment ekata dear❤️😍❤️
@@rooeats ♥️
😍😍😍
බොහොම ස්තුතියි .🙏
😍😍😍
@@rooeats seeni pittu resapi ekak danna puluwannam
මමත් මේක හදල තියනව. රස කෑමක් තමයි. මේ විදියට නම් හදල නැහැ . එහෙනම් ඉදිරි සති අන්තෙ මේ විදියට හනව ඩියර් .හදල කියන්නම්කෝ.😊
අනිවාර්‍යෙන් ඩියර්❤️❤️❤️
Man කාලා තියෙන්නේ සුදු පාටට.ekath harima rasai.කුරුණෑගල පැත්තේ aya බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට අනිවාර්යයෙන්ම හදලා dena කෑමක්ලු. Ehema කියලා මට ගෙනත් දුන්නේ අක්කා කෙනෙක්.ekata ගම්මිරිස් තිබ්බෙ නැහැ.
💐💐💐
Godakma rasai. Nodanna ayata ape kama warga kila dena eka godakma watinawa.
Voice eka lassana nisa therum gannat lesi ahanna lassana voice ekak tinne.
Ammatai akkitai api adarei hamadama❤❤
Sathutin hodin parissamen inna
Budusaranai!!🙏🙏❤❤❤❤
Bohoma sthuthi nango adaraneeya comment ekata🥰😍🥰aadarei😘😘😘බුදු සරණයි🙏💐❤️
Thanks oyaata.
අපිත් පොඩිකාලෙ ආසාවෙන් කන කෑමක්❤හැබැයි උදේ හදපුවාම 11,12 වෙනකොට නරක් වෙනව.ඊට කලින් කන්න ඕනෙ😊
මම පොඩි කාලෙ මේ කී රොටි කාල තියනව.යසෝහාමි නැන්ද කියල අපේ අල්ලපු ගෙදර හිටපු නැන්දා කෙනෙක් තමයි හැදුවෙ. රොටිය හදන්න ගත්තෙ මැටි භාජනයක්.ඒකෙ මූඩියත් මැටි වලින් හදල තිබුනෙ. හැබැයි ලොකු මුට්ටියක පැනි හොද්ද හදල රොටි ඒකෙ දාල තියල දවස් දෙකකට විතර පස්සෙ තමයි කන්න දුන්නෙ. පුදුම වැඩක් කියන්නෙ ඊයෙ රෑ මම අයියලෙගෙ ගෙදරදි යසෝහාමි නැන්ද හදපු කිරි රොටිය ගැන කතා කලා. අද උදේ යූ ටියුබ් බලන කොට ඒක හදන හැටි තියනව.හදල බලන්න ඕන.
😍❤️😍
මේක හදන හැටි හරි මේවාට මැටි කබලක් තියෙනවා හොයා ගන්න පුලුවන් .....
❤️💐💐
Mn asama kamak😋
😍😍😍
pani hodda mehema hadana hati sahenna hewwa.thanks 😍😍🥰
Kala thibunat ada thama hariytm hadan widiha denagathe❤😍 thank you so much 🤩අවුරැදු කැවිලි warga hadan widihath arnn enna akki😁
Awrudu kawili godaariyak channel eke hadala tiyenawa nango chuttak balannako❤️❤️❤️tawath issarahata hadamu🥰🥰🥰thank you sooo much😘😘😘
පොඩි කාලේ නම් නිතරම වගේ කාලා තියෙනවා අපෙ අම්ම හදනව හරිම රසට හැබැයි මෙහෙම නෙවෙයි
😍❤️😍
Api hadanne sudata harim rasai
😍😍😍
බොහොම ස්තූතියි
අපේ අම්මා ඉස්සර කිරි රොටී හැදුවා මට මතකයි
මට රෙසිපි එක මතක නැතුව හිටියෙ
අපේ අම්මා නම් පැණි හොද්දට හාල්පිටි බැදලා දැම්මා වේලිච්ච ඉගුරුත් දැම්මා මතකයි
Which one is better baking powder or bicarbonate of soda?please reply me. I am your big fan.
Ane දරුවෝ ඔයාගෙ දැනුම wadi වේවා
❤️❤️❤️
👍👍
😍😍😍
මෙි පැණි එකට සුදුළුත් තළල දානවා අපේ අමිමා අපි පොඩි කාලෙ 60/70 ගනන්වල තවද කිතුල් පැණි තමයි ගත්තෙ පැණි මිශ්‍රනයට පොල් කිරි දැමිමෙ නැහැ හවසට කී රොටි හදල පැණි එකට දාලා කෙසෙල් කොළ වලට දාලා උදේට අපිට කන්න දුන්නා
අපේකම රැක ගන්න ඔබ ගන්නා උත්සාහය ඉතා ඉහලයි... මගේ ප්‍රණාමය..රටින් පිට යුරෝපයේ ඉන්න පොරක් හැටියට
ඔබට බොහොම ස්තූතියි💐😍😍
ගොඩක් ස්තූතියි නංගි
Pregnat අම්මා කෙනෙක්ට දෙන්න ඉල්ලුවේ
අක්කි❤️❤️❤️
Hadanamaii
😍😍😍
අනේ ගමෙ රසට මාලු උයන විදිහ කියලා දෙන්න ...❤❤
😍
අනේ නංගී අහල තිබුණාට කාල තිබුණේ නැහැ . ❤️❤️❤️❤️
අනේ ඇත්තද අක්කියෝ😕
Akke eest danna puluwanda.apps soda wenuwata.
👍
😍😍😍
❤
😍😍😍
Mysore Pak hadana hati kiyala dennakoooooo
Hadamu akki❤️🥰😍
Thetha hal piti hadaganne kohomada
Sudu kekulu ho rathu kekulu ho peya 5-6k poganna tiyala wathura hodata perala kotala halanna dear ewita labenne thetha haal piti💐❤️
Kee roti ekata udin sauhal kada ukuwata hadala dalat godak ..
😍😍😍
අපි හදන විදිය වෙනස්
ඔබ හදන විදියත් කියන්න ඒවත් ආසයි දැනගන්න💐😍
@@rooeats ඔය විදියටම මිශ්‍රණය හදලා තැටියකට දානවා ඊට පස්සේ කෑලි කඩලා කිරි එකේම දාලා තියෙනවා මේ පැත්තේම සමහරක් අය හාල් පිටියි පාන්පිටියො එකට දිය කරලා ඒ වෙලාවෙම හදනවා තැටියක දාලා හැබැයි මම හිතනවා රසම ඔය විදිය කියලා
❤❤❤
😍😍😍
Ape paththe(kuliyapitiye ) kee roti kiyanne heel daneta wagema bada daru ammalata dena kamak. Kee roti muttiyak thamai ammalata gihin denne
මමත් පොඩි කාල එකපාරක්ද දෙපාරක්ද කාලා තියෙන විදිහට
❤️👍👍👍👍
😍💐🥰
අපි පැනි හොද්දට සව් ටිකකුත් දානවා
Aappa sodai breking powdarui ekaida mis
නැහැ වර්ග දෙකක්
Kala tiyenawa mama nam hadala nam na
Dan hadanna puluwan dear😍😍😍
🤤🤤🤤
❤️❤️❤️
පුළුවන් තරම් ගමෙ ස්වභාවික කෑම හදන්න දැන් ඉන්න මොඩ ගැණු දන්නෙ නෑ
හදමු ඩියර්👌
Kiripeniyata halpite Dianne nedda
කිරි රොටි හදන හට්ටි වෙනම තියෙනවා මගෙ ලග තියෙනව මාවනැල්ල පැත්තෙ වලන් කඩවල මේක ගන්න තියෙනව වතුර ඉහින්න වෙනම වටේට තියෙනව
💐👌🏻👌🏻
👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️🎉🎉🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
කොහෙන්ද ඔබ මෙිවා හොයා ගන්නෙ.🤗🤗
අම්මා❤️❤️❤️
ඔය hoddata සුදු ලූනු දානව අපි ඕකට කියන්නෙ කිරිපැණි කියල ගම්මිරිස් සුදු ලූනු සීනි මිශ්‍ර වුණාම අමුතු hoda rasak. ඔය කිරි rotee උඩරට අපේ දානේ ගෙවල් වල වරදින්නේ nehe. මළගිය අය වෙනුවෙන් දෙන danayata ගන්නව තමයි.
❤️❤️❤️
Mage gawa kabal 3 thiyanawa. Gaththe manikhinnen, mama nuwara
Shaah niyamaine😍😍😍
පැනි රස කන්න අකමැති කෙනෙකුට සීනි නොදා හදන්න පුලුවන්ද ?
පැණි හොද්ද හදන්නේ නැතුව කන්න ඩියර්
👍👍👍❤❤❤
❤️❤️❤️
තම්බපු හාල් කියන්නේ ...හාල් බැදලද..?
කඩෙන් ගන්නේ නාඩු හාල් වලට අන්න ඒකට තම්බපු හාල් කියන්නේ💐
TV
මේ කීරොටී කන්න මස් හොදි බැරිද අනේ
අල දෝසි කොයි පළාතට ද ආවේණික වෙන්නේ අනේ කියන්නකෝ 🥺
❤❤
😍😍😍