Clarence Wijewardena - Live Interview on Sri Lanka Rupavahini in 1991

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 288

  • @judefernando9508
    @judefernando9508 3 месяца назад +71

    නිහතමානී උගත් වැදගත් ගායකයෙක්. මේ වගේ නිහතමානී මිනිස්සුන්ගේ ගීතත් මුලින් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්න දුන්නේ නෑ. මේවා චොකා බයිලා කියලා. මැතිදුනි අදටත් ඔබ ජීවමානයි . ඔබට මොක් සුව.

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 3 месяца назад +117

    කෝ කැලැරන්ස්ගේ සින්දු අහන සෙට් එක😊❤

    • @ThivankaWijesinghe-l3c
      @ThivankaWijesinghe-l3c 3 месяца назад +3

      1996 ipaduneh thama ahanawa thanks to my father for introducing Clarence to me

    • @Avishka_57
      @Avishka_57 2 месяца назад +2

      Big Fan

    • @patrickdilantha698
      @patrickdilantha698 3 дня назад

      Apeth anka ekata enawoo.clarance ge rasekoyo athare.

  • @lankaleaks493
    @lankaleaks493 3 месяца назад +46

    🌹🔴🔴මෙච්චර වටින ක්ලැරන්ස්ගේ වැඩසටහනක් තවත් තියෙයිද ?? This is Priceless .

  • @gayanlakmal1196
    @gayanlakmal1196 3 месяца назад +28

    ආදරනීය සුන්දර මනුස්සයෙක් සමග සුන්දර වැඩසටහනක්.මෙය ලබාදුන්නට ගොඩක් ස්තුතියි ඔබට

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 3 месяца назад +24

    මේ වීඩියෝ එක වර්තමාන පරපුරට දකින්නට සැලස්වූවාට රුක්ශාන් කරුනානායක ආදරනීය සොයුරාට ආචාරය ! ආදරය ! ගවුරවය ! ස්තුතිය ! ❤❤❤❤❤❤

  • @knightofceylon-ms1us
    @knightofceylon-ms1us 3 месяца назад +71

    Just look back how Sri Lanka was so developed in Asia at that time, TV programs were so good, hosts were fantastic, English was impeccable. I never knew Clarence W could speak Tamil so fluently with a bit of Jaffna dialect. Older generation of Sri Lankans were very proficient in English.

  • @hemanthagammanaarachchi6299
    @hemanthagammanaarachchi6299 3 месяца назад +42

    ගොඩක් ස්තුතියි! රුක්ෂාන් ඔබේ උපන්දිනය වෙනුවෙන් අපිට දුන්නු විශිෂ්ඨ තෑග්ගට💐💐💐💐💐

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 3 месяца назад +42

    You can not compare him with any of today's musicians, still he's the best musician.

  • @eardleynorton6948
    @eardleynorton6948 3 месяца назад +29

    Sri Lanka will never have icons like this ever again. Such a humble soul with unparalleled talent. A master of all three languages as well. His legend will live on forever ❤❤

  • @maheshperera171
    @maheshperera171 3 месяца назад +7

    ජාතියේ විශිෂ්ටම කලාකරුවෙක් සහ බොහෝ ගායකයන්ගේ කොඳුනාරටිය ක්ලැරන්ස්... great artist of the nation and Clarence was the hidden backbone of many other singers ..

  • @srihansamaratunga8278
    @srihansamaratunga8278 3 месяца назад +43

    Thanks for the clip.
    I saw this live in 1991
    He can speak all 3 languages...
    What a ability...

  • @gunasekerajayantha
    @gunasekerajayantha 3 месяца назад +52

    What a great clip this is. Thank you Ruckshan. Real surprise....love to see our hero again.

  • @drdjanthony
    @drdjanthony 3 месяца назад +18

    A true legend. Thank you so much for uploading. මෙවැනි අය බිහිවෙන්නේ ශතවර්ෂයකට එක සැරයයි

  • @ModithaSendanayake
    @ModithaSendanayake 3 месяца назад +16

    මම මේ ඇත්තටම කල්පනා කලේ ඒ කාලයේ වැඩසටහන් වල ගුණාත්මක තත්ත්වයේ ඉහළ බව සහ ඒ වැඩසටහන් මෙහෙයවූ ප්‍රවීණයන්ගේ තිබූ පරිචය. එහෙම කාලයකුත් තිබුණා.. අද නැත්තේ නෑ නෙමෙයි නමුත් විරලයි..

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 3 месяца назад +14

    මේ වැඩසටහන ඒදවස්වල බැලුවා මතකයි....❤
    නැවත හැමෝටම දකින්නට මෙහෙම එක්කිරීම හරිම වටිනවා...💐
    ක්ලැරන්ස් විජේවර්ධන' යන් අද්විතීයයි...💚

  • @nimalbatheegama3289
    @nimalbatheegama3289 3 месяца назад +11

    ස්තුති රුක්ෂාන් අනුස්මරනීය වැඩසටහනක් .ක්ලැරන්ස්ගේ කටහඬ පවා ගීතයක් වගේ හරියටම අමරදේවයන් සමග සාකච්ඡා කලා වගේ.රුක්ෂාන් ඔබට මගේ ආචාරය!

  • @Rechale1994
    @Rechale1994 3 месяца назад +15

    සුන්දර අතීතයට අපව නැවතත් රැගෙනයාම පිලිබදව ඔබට අපගේ ස්තූතිය.......මෙහිදී අපට පෙනෙන තවත් වදගත් කරුනුක් නම් මෙම මාඩ්‍යවේදීන් මොනතරම් ලස්සනට මෙම සාකච්චාව පවත්වනවාද එලෙසම අද සමාජයේ "අපි තමයි මාඩ්‍ය වැඩ්ඩෝ යයි හිතාගෙන ඉන්නා ගොබ්බ ලොන්තයන්ට" මොවුන්ව ආදර්ශයක් වේවා...

  • @JinasiriNissanka
    @JinasiriNissanka 3 месяца назад +5

    පැරණි දේ අහන්නත් ආසයි, රත්තරන් වටින මිනිස්සු්‍ර.

  • @asankarath
    @asankarath 3 месяца назад +19

    ක්ලැරන්ස් ,KDK ජීවිතයේ ආසම කරන මිනිස්සු...❤❤❤❤

  • @user-rw9fq2tj1u
    @user-rw9fq2tj1u 3 месяца назад +18

    What a great video. Not only Clarence, KDK, Shavithri and the veteran Tamil presenter also were there. Thank you so much Rukshan.

    • @nalinferdinandez9014
      @nalinferdinandez9014 3 месяца назад +3

      Mr. Nadaraja Sivam. A wonderful TV personality. Really miss KDK, Clarence and Mr . Sivam

  • @naveenbandara9394
    @naveenbandara9394 3 месяца назад +12

    ගොඩක් ස්තුති මේ interview එක share කරාට ❤

  • @jagathfernando6433
    @jagathfernando6433 3 месяца назад +10

    A true legend.👏. ලංකාවටම එක්කෙනයි.නැවත මෙවැනි පුද්ගලයෙක් බිහි නොවනු ඇති.තුන් ඉරියව්වේම එකසේ දස්කම් පෑ අති විශිෂ්ට සංගීත වේදියා ක්ලැරන්ස් විජේවර්දනයන්‍මය.👍🏼💚😁

  • @gaminidesilva7020
    @gaminidesilva7020 3 месяца назад +25

    What a greate musician.We love him forever.....Thanks Rukshan...❤

  • @sxcoba9885
    @sxcoba9885 3 месяца назад +16

    THANK YOU VERY MUCH FOR SHARING THIS WONDERFUL VIDEO WITH GREAT PRESENTERS KDK DHARMAWARDENE,NADARAJAH and SAVITHRI. NO DOUBT CLARENCE HAS BEEN A VERY HUMBLE AND VERSATILE MUSICIAN WHO DESERVES MANY CREDITS.

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 3 месяца назад +6

    ඉස්සර ප්‍රෝග්‍රැම් වල හැමෝම කතා කරන ලස්සන බලන්නකො..දැන් නිකම් බන් බොලම් බාසාවෙන්නෙ ප්‍රෝග්‍රැම් මෙහෙය වන්නෙ....

  • @NishakaWickrama
    @NishakaWickrama 3 месяца назад +27

    What an amazing character. Wow….we miss you Clarance.

  • @harindufernando704
    @harindufernando704 3 месяца назад +10

    Thanks for sharing! CW is my favourite artist to this day and the reason that sparked my interest in music. I never had the chance to hear from the man himself until today. I’m amazed by the humbleness and intelligence of the legend.

  • @Ramani161
    @Ramani161 3 месяца назад +13

    Darling Rukshan, Thank you so much for this beautiful and precious surprise. Wow, his golden voice ❤ Unbelievable!

  • @rahmanazeez8012
    @rahmanazeez8012 3 месяца назад +8

    Really amazing interview, legendary of Sri Lankan music history, thank you very much ❤

  • @nipuwa5869
    @nipuwa5869 Месяц назад +2

    Two ultra legends in SL music, Clarence and KDK

  • @SanjayaMonarawila
    @SanjayaMonarawila 3 месяца назад +3

    ලෝකය විසින්, එය පවත්නා තුරු පමණක් නොව, විශ්වය පවත්නා තුරුම පහල කරවනු ලබන අසමසම පුද්ගලයින් අතලොස්සෙන් කෙනෙක් ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ... මට එච්චරයි කියන්න තියෙන්නේ...
    රුක්ෂාන් මහතාණනි, ඔබට බෙහෙවින්ම ස්තුතියි මේ දුර්ලභ වීඩියෝ පටය මුදා හැරියාට...

  • @wijithkumara5122
    @wijithkumara5122 3 месяца назад +8

    බොහොම ආඩම්බරයි.මේ වගේ බාශා කතා කරන්න දන්න.කලා කාරයෝ අඩුයි.

  • @nathperera8427
    @nathperera8427 3 месяца назад +11

    Class written all over. Isn't it ?.
    Just missing this class in modern day ( in all forms of art in general). We stopped teaching literature and history in our secondary education in 1978. For me that was the main reason as to why we don't get any quality in our art any more ( in all forms ). Accordingly, after 2005 ( with the gradual loss of the generation who were brought up in that background and a few who were influenced by the older generation ( despite them not having got the literature and history in their secondary education). On the contrary see how good the western music and film industries still are. So this poor present state of art is not a generation gap. I make a humble request to all of you good folks who understand this and worry about , let's do our part to instill quality in Art and also to build a generation who could understand and embrace quality ( at least by encouraging them to read, watch, listen to quality work world around ). Cheers.

  • @Avishka_57
    @Avishka_57 2 месяца назад +2

    නිහතමානි චරිතයක්
    නිවන් සුව ලැබේවා.

  • @TheAmalfernando
    @TheAmalfernando 3 месяца назад +6

    Thank you very much for sharing. My favourite singer Mr.C.Wijewardana

  • @aravindaousl
    @aravindaousl 3 месяца назад +4

    Lucky to see great lyricist Late Mr KDK Dharmawardane and late Pop King in the same stage …. RIP both of them… Can’t believe it’s was 33 years ago ….

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 3 месяца назад +14

    This is precious

  • @buddhikaweeratunga5091
    @buddhikaweeratunga5091 3 месяца назад +9

    Thank you so much for sharing this Rukshan

  • @DilshanThilakarathne-tv1rd
    @DilshanThilakarathne-tv1rd 3 месяца назад +13

    Legends never die ❤

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 3 месяца назад +7

    We are so fortunate to see this great man,the king of sinhala pop.see how he speaks tamil.he s set a good example of everybody

  • @harshiw4252
    @harshiw4252 3 месяца назад +7

    Unreplaceabke legend in the music industry in SL. Great discussion and a valuable clip

  • @AnukaNishadh
    @AnukaNishadh 3 месяца назад +5

    Thanks a lot for this golden memory of Clarence Wijewardena...

  • @shriyanimihindukulasuriya8886
    @shriyanimihindukulasuriya8886 Месяц назад +1

    Adareiiiii gdakkkkkk. mage gayaka yaneni❤😢 .

  • @deesticco1719
    @deesticco1719 3 месяца назад +5

    He is one of my most favorite musician(s) besides C T Fernando ( parents listening pleasures for Sinhalese music in childhood ) & The 3 sisters!

  • @susanthadealwis4946
    @susanthadealwis4946 3 месяца назад +8

    ruwanpure kollek what a talent. he can speak all three languages fluently. but we lost al the best entertainers

  • @warunaranasinghe2733
    @warunaranasinghe2733 3 месяца назад +5

    All are legends. A rare interview. 33 years ago. Thank you Mr.Rukshan.

  • @arun2002
    @arun2002 3 месяца назад +11

    Great Human we ❤ you Clara RIP sir

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 3 месяца назад +7

    අපි ආදරය කලා හැමදාම උන්ට මතක්වෙලා තියෙන්නේ සමුගත් පසු වාසියට,,, දුකයි,,

  • @YohanPerera-t5f
    @YohanPerera-t5f 3 месяца назад +6

    Since our small ages we lov your songs it will never change forever ❤❤❤

  • @gerardfrancis7557
    @gerardfrancis7557 3 месяца назад +2

    Thank you for sharing an amazing interview, there are very few interviews of Clarence. A legend who was gone too soon. He was so far ahead of his time. Pure genius

  • @janpur1417
    @janpur1417 3 месяца назад +6

    THE MUSIC LEGEND IN SRI LANKA! HIS MUSIC STILL ROCKS THE CHARTS IN SRI LANKA..

  • @vfxhealing
    @vfxhealing 3 месяца назад +1

    මම ඉපදුනේ 1990, මේ ඉන්ටර්විවු එක සියැසින් බලන්න මට අවුරුදු 33ක් ඉන්න උනා. ස්තුති upload කලාට.

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 3 месяца назад +9

    නියමයි ❤

  • @arthurmall4688
    @arthurmall4688 3 месяца назад +1

    What a talent, I miss his charm. An eloquent speaker in all three languages expresses himself clearly and powerfully. His songs are for a lifetime.

  • @lindamulageindu8863
    @lindamulageindu8863 3 месяца назад +8

    ලංකාවේ බිහිවූ දක්ෂතම යා.

  • @nalin-jz4xf
    @nalin-jz4xf 2 месяца назад +2

    Clarence sir why left us so early. Please come back to us sir.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 месяца назад +8

    Great musician in sri lankan music...
    His music never died.
    🎉🎉🎉🎉🎉

  • @RuwanSagara-dr7rr
    @RuwanSagara-dr7rr 3 месяца назад +3

    සම කල නොහැකි ලස්සන කට හඩ ගිතයක් වගෙ❤❤❤❤❤

  • @arthurmall4688
    @arthurmall4688 3 месяца назад +1

    I can never stay away from his songs.

  • @nisalperera1263
    @nisalperera1263 3 месяца назад +8

    thank you rukshan

  • @supun731
    @supun731 3 месяца назад +7

    Wow.thank you aiye.mama supun

  • @arthurmall4688
    @arthurmall4688 3 месяца назад +1

    Unbelievable. How versatile Clarence is in all three languages. What a talent.

  • @riazally
    @riazally 3 месяца назад +1

    Two legends clarence wijewardena and popular lyricist kdk darmawardena

  • @dhana6727
    @dhana6727 3 месяца назад +2

    33 years ago❤ Clarence, a lovely soul ❤❤ wow he can speak tamil also. Thank you for sharing this

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 3 месяца назад +2

    THE LEGEND...CLARANCE WIJEWARDANA ❤
    Thank you RUKSHAN for this vedio 👍👌
    In my childhood I thought that it was only me who really really love CLARANCE WIJEWARDANA 'S songs and the favourite lover as a fan .😊😊😊

  • @buddhidayawansa6304
    @buddhidayawansa6304 3 месяца назад +1

    Thank you for uploading this video

  • @sahanchandimal
    @sahanchandimal 3 месяца назад +2

    Worth a lot, mate. Appreciate it. ❤

  • @nidasaniprasangika6002
    @nidasaniprasangika6002 3 месяца назад +2

    Thank you for sharing this video. It is of immense value

  • @richrat17
    @richrat17 3 месяца назад +5

    Thanks for sharing this video. ❤

  • @vijithalalherath774
    @vijithalalherath774 3 месяца назад +1

    Thank you very much Rukshan for uploading this video.

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden 3 месяца назад +3

    Thank u so much for the upload.
    Love his songs n music.
    Vaguely remember in a tv advert. Either for Pilot or Orex pens.

  • @bathiya01
    @bathiya01 3 месяца назад +1

    What a great musician and a great human being he was. Was always wearing a beautiful lovely smile on his face. May his beautiful soul RIP 💐 Thank you for publishing this precious video on you channel

  • @nalinferdinandez9014
    @nalinferdinandez9014 3 месяца назад +4

    Absolutely fantastic!!

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 3 месяца назад +4

    Master Clarence Wijewardhane

  • @aminduvidurangaz
    @aminduvidurangaz 3 месяца назад +4

    Thank you soooo much for uploading ❤❤

  • @thanujasandamali2458
    @thanujasandamali2458 3 месяца назад +2

    Kiyanna wachana naha. E thram watina programme ekak. ❤❤❤❤

  • @pradeepgunawardana1115
    @pradeepgunawardana1115 3 месяца назад +3

    Great delivary....thanks brother

  • @renukanonis5606
    @renukanonis5606 3 месяца назад

    Oh...dear..my music hero is Clarence.
    May His soul rest in peace.
    Happy to see a very old clip.
    Thanks Mr. Rukshan

  • @jethrogiles9723
    @jethrogiles9723 3 месяца назад +4

    What a blessing to witness something truly beautiful and amazing. Thank you for sharing with us Rukshan.

  • @jiahin
    @jiahin 3 месяца назад +2

    Clarance oba ada hitiya nam 🙏🙏🙏 oba thuma wishishta kalakaruwek 🎉🎉🎉❤❤❤

  • @trustedwalls8376
    @trustedwalls8376 3 месяца назад +3

    wow....this is great work.....thank you very much for uploading.

  • @HasalaDananjaya
    @HasalaDananjaya 2 месяца назад +1

    Sir oiyagai song godak lassanai oiya ada apa aitara naiti aka dukai

  • @nalindasampath1049
    @nalindasampath1049 3 месяца назад

    Very rare video..thanks for sharing, great singer.. trilingual expert.

  • @chnrik2717
    @chnrik2717 3 месяца назад

    Clarence is a genius. Nobody can't create all time music like he did. He is one of rarest individual.

  • @somethingdifferent3343
    @somethingdifferent3343 3 месяца назад +3

    This is the first time I see him even though I heard his masterpieces more than 20 years 🎉😮

  • @chitraacharigeduncunmunasi1849
    @chitraacharigeduncunmunasi1849 3 месяца назад +1

    very valuable TV presentation ever seen good to see again again❤

  • @roshangooneratne7008
    @roshangooneratne7008 3 месяца назад +3

    ❤ Thanks loads, Rukshan

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 3 месяца назад

    රුක්ෂාන්, මේ කල අනභිභවනීය මෙහෙවරට කොපමණ ස්තුති කලත් මදි..... ඒ තරම් වටින වීඩියෝවක් මේ....🙏🙏🙏

  • @chamfer4844
    @chamfer4844 3 месяца назад +1

    Clarence is a real Gentleman. 🎉🎉
    It's very unfortunate that we don't see this type of musician in Sri Lanka any more 😢😢

  • @vidurangapunchihewa3099
    @vidurangapunchihewa3099 3 месяца назад +2

    Thank you !!

  • @ruchiramkulathunga9868
    @ruchiramkulathunga9868 3 месяца назад +1

    My favourite singer, why did you leave us? Anyway your the best.If u could live,how many lovely songs could we enjoy.Rest in peace. God bless Theruwan Saranai 🎉

  • @wijithkumara5122
    @wijithkumara5122 3 месяца назад +2

    kdk and ckarence seeing is wonderful and premakeerthi also highly appreciated .

  • @niranjanariyaywanse1304
    @niranjanariyaywanse1304 3 месяца назад +3

    Exceptional....No words to express the sentiments....

  • @dunstonkoralage3861
    @dunstonkoralage3861 3 месяца назад +1

    Great vedio, thanks

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 3 месяца назад +3

    It's one of the great vedio chips I have seen ever

  • @v235255
    @v235255 3 месяца назад +1

    He taught us music when he was in Hatton. We were juniors at St. John Bosco’s College.

  • @vd2oe
    @vd2oe 3 месяца назад +1

    Legend of Sri lankan music ❤️😢

  • @gamunu2420
    @gamunu2420 3 месяца назад +4

    Great ! They talked Sinhala and English but little in Tamil…

  • @kunkubutta
    @kunkubutta 3 месяца назад +3

    Thanks for uploading this, a true musician. ❤

  • @subashanuruddha6812
    @subashanuruddha6812 3 месяца назад +1

    Wow..what a talent ..never knew that he can speak tamil.