Clarence Wijewardena Top Hits (6/8)

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 503

  • @ptkjayasinghe7099
    @ptkjayasinghe7099 7 месяцев назад +25

    ක්ලැරන්ස් විජේවර්ධනයන් අදටත් ජීවත් වන comment ,,,,එදා ගායකයන් වාද්‍ය ශිල්පීන් තවමත් ජීවමානයි,,,,,තවත් වසර ගනනාවක් ඔවුන් ජිවත් වේවි,,,අපි මිය ගියත්,,,❤❤❤❤

  • @nimaliperera9457
    @nimaliperera9457 Год назад +79

    උඹල මැරුනත්.... අමරණීය මිනිස්සු ....
    හදවතේ ගැඹුරුම තැනින් අදටත් ආදරෙයි ....
    මොක් සුවය අත්වේවා ....❤❤❤❤❤

    • @anurudesilva1907
      @anurudesilva1907 Месяц назад

      ක්ලැරන්ස් කතෝලික ද?

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 Год назад +73

    ගී රස විදින්න පුලුවන් අය පමණයි ක්ලැරන්ස් අයියා ගෙ ගී අහන්නෙ මේ හැම ගීතයකටම අපි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upalichandrasiri7574
    @upalichandrasiri7574 Год назад +49

    ඩික්සන් ගුණරත්න වාදන ශිල්පියා ලීඩ් ගිටාරයෙන් ක්ලැරන්ස් විජේවර්ධනයන්ට ලබා දීපූ මනරම් වාදන සහය අති විශිෂ්ටයි.

    • @harshadealwis2311
      @harshadealwis2311 2 месяца назад

      ලිඩ් ගිටාරයෙන් Dixon වාගෙම Drums වාදක ශ්‍රිකාන්ත දසනායක. කලැරන්ස් ගේ සියලුම ගී සදහා හිටියේ මේ දෙදෙනා. මීට වසර කීපයකට පෙර ශ්‍රිකාන්ත මෙලොවින් සමුගත්තා.

  • @judelakshitha6089
    @judelakshitha6089 Год назад +48

    ශ්‍රී ලාංකීය සංගීතයේ යුගයක් නිර්මාණය කරපු ලෙජන්ඩ් කෙනෙක්....❤️❤️❤️

  • @chandanakumarasiri9879
    @chandanakumarasiri9879 3 года назад +85

    මෙවා තමා සින්දු ...අද මොනවාද ඇහෙන සින්දු ...👍👍👍👍👍👍👍

  • @shiranjayasinghe3578
    @shiranjayasinghe3578 Год назад +122

    වැස්සයි මීදුමයි එක්ක නුවරඑළිය මේ සින්දු දාගෙන Drive කරනව කියන්නෙ ඉතින් 😍

    • @vimukthifonseka4702
      @vimukthifonseka4702 Год назад +12

      Amo patta ❤

    • @mesadichamathka3911
      @mesadichamathka3911 Год назад +8

      ඒ තරම් වෙන ෆීලින් එකක් නෑ බ්‍රෝ..මොනා කියන්නද කියල හිතාගන්න බෑ...වෙනම ලෝකයක් මේක

    • @housekeepingsupervisors2716
      @housekeepingsupervisors2716 Год назад +6

      අම්මෝ ඒ ගැන නම් කියල වැඩක් නෑ එක අතකින් අපේ රට ගැන මාර දුකකුත් එනවා.

    • @priyanthabandara2050
      @priyanthabandara2050 Год назад +5

      ඇත්තටම ඒක කියාගන්න බැරි තරමි මිහිරිම අත්දැකීමක් තමයි හරියට සුන්දර නවකතාවක් වගේ

    • @banukalenora4372
      @banukalenora4372 9 месяцев назад +2

      Nyma experience eka❤

  • @athveediya82
    @athveediya82 Год назад +50

    ලීඩ් 🎸 වලින් ලංකාවේ නියමෙටම වැඩ ගත්තේ ක්ලැරන්ස් මහත්මයා ...සදා නොමියෙන legend 🎉🙏💐

  • @roshangunaratne325
    @roshangunaratne325 Год назад +27

    මේ ගීතවලට ලීඩ් ගිටාරය වාදනය කලානොවෙයි 🎸 ය කතාකරවලා තියෙන්නේ ....එතරම් සුමියුරු ලීඩ් ගිටාර් වාදනයක්...
    අතිදක්ෂ ලීඩ් 🎸 වාදන ශිල්පී ඩික්සන් ගුණරත්න මහතානෙණි ඔබටයි මේ උපහාරය...💐👏👏👏👍💃💃

  • @සුභාෂ්සදුන්කුමාරසදුන්

    මගෙ පන වගෙ අදරෙ කරන හඩක් මොක් සුව ලැබෙවා

    • @sindumathamai
      @sindumathamai  3 года назад +6

      අපිට නැති උන ලස්සනම හඬක්.....😢😢😢

    • @HelloMobile-em3vv
      @HelloMobile-em3vv Год назад +2

      Attamie.

  • @JagathPerera-in2bw
    @JagathPerera-in2bw Год назад +24

    දැන් ඉන්න එවුන් සිංදු කියනකොට මතක් වෙන්නේ දඹුල්ලේ විහාරය ලග රිලවි කෑගහනවා මුන්ට වැඩිය හොදට රිලවි කෑගහනවා

  • @supunesupune9935
    @supunesupune9935 3 года назад +54

    කියන්න.ලියන්න.වචනනැ..මාරමලස්සන.සිංදුටික.නිදාගන්නඅාපුමට.නින්දඅමතකවුනා.එචිචරටම.ලස්සනයි.ජයවෙිවා.ඔයාලට.මම.බහරේන්සිට..බුදුසරනයි❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe9772 Год назад +15

    SAROJA NEGAMBO .
    අමරණීය ක්ලැරන්ස් මේවනේ සින්දු දැන් තියන සින්දු කවිකර විකුනනු ලැබේ.
    GOD BLESS THANK YOU SO MUCH .....❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ වගේ ශිල්පීන් තව තවත් මේ දෙරනේ පහලවේවා!

  • @mxjcklvkf
    @mxjcklvkf Год назад +21

    ලස්සනයි සිංදුව ක්ලැරන්ස් කලාකරුවාණෙනි ❤❤😊😊🎉🎉 ස්තූතියි❤❤

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 года назад +33

    නියම. සින්දුනේ. කියන්න. වචන. ලියන්න. දෙයක්. ඇත්තෙම. නෑ. ඉතාමත්. අනර්ගයි. හිතට. දැනෙන. සතුට. බෙදාගන්න. කොහොමද...?
    ලස්සනයි. ඉස්තුති. ඔබ‍ට. 🌹🌹😍😍👍

    • @thilakasiribandara693
      @thilakasiribandara693 7 месяцев назад

      අති විශිෂ්ට නිරවුල් වේග රිද්ම ගීත නර්තනය කරන අයට හදවතිම නර්තන ය කලහැකිය

  • @sandyamalkanthi1139
    @sandyamalkanthi1139 Год назад +20

    හිතට සතුටක් ගෙනෙන සින්දු

  • @mxjcklvkf
    @mxjcklvkf Год назад +18

    ලස්සනයි සිංදුව ක්ලැරන්ස් කලාකරුවාණෙනි ❤❤😊😊🎉🎉 ස්තූතියි❤❤ 3:47

  • @nadithmayuranga1405
    @nadithmayuranga1405 Год назад +14

    Dan කොහේද සිංදු මේවායි සිංදු කියන්නේ ..👍👍👍❤️❤️❤️

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 Год назад +37

    පද රචනයට,සංගීත තනු රචනයට ගායනයට සහ වාදනයටඔහු එක වගේම දක්ෂයි. පදමාලාවල් පුදුම ලස්සනයි.එම ගීත කොතරම් මිහිරි ද යත් ඕනෑම අවස්ථාවකට ඔබින වා.හරිම හපනෙක්.ඔහු නැතිව ගියේ අපේ අවාසනාවට

  • @yuthikashiromi771
    @yuthikashiromi771 3 года назад +32

    භාවනාවක්🌷🌷🌷

  • @upulkumara5261
    @upulkumara5261 Месяц назад +2

    මෙ ලිඩිි ගිටර් වාදනය හදවත වදිවනව ස්තූතියි ඩික්සන් ගැන රත්න මහත්මයාට

  • @Thilini510
    @Thilini510 3 года назад +31

    ඔබයි නොමියෙන ගායකයා 🎤🎤🎤

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 Год назад +9

    අම්මෝ කණට මීපැණි වගේ 👌👌👌👌

  • @jeevakodikara5767
    @jeevakodikara5767 3 года назад +16

    නව පරපුරේ බිහිවෙන ගායකයින් හට ඉතාමත්ම ආදර්ශ වත් සින්දු පෙලක්. දැන් සිංදු මොනවද?

  • @supunsamarawickrama5984
    @supunsamarawickrama5984 3 года назад +66

    නිසි ඇගයීමකට ලක් නොවූ නොමියෙන මිනිසෙක්.අවාසනාවකට අපි ඉපදෙද්දි ඔහු මේ ලෝකෙ නෑ. 😔🙏

  • @maryafernando4123
    @maryafernando4123 Год назад +9

    ආදරෙයි ක්ලැරන්ස් අයියෙ❤අදටත් ආදරයෙන් රසවිදිනවා ඔබගේ ගිිත ❤

  • @mojonewslk
    @mojonewslk 2 года назад +21

    මගේ ප්‍රියතම සිංදු වලින් සමුච්චයක්...බොහෝම ස්තූතියි

  • @gamagenuwan5964
    @gamagenuwan5964 3 года назад +92

    මෙතුමගෙ ගීත ඇහෙන කොට හිතට අමුතු ෆීලින් එකක් දැනෙන්නේ. ඉස්සර අතීතයත් එක්ක තනිවෙන්න හරිම ආසයි මෙතුමාගෙ ගීතත් එක්ක😍

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 Год назад +9

    අද වෙනකොට ගීත කිල දෙයක් අපේ රටේ නැති නිසා මේවා ඉතා වටිනවා

  • @shashikachiran9041
    @shashikachiran9041 Год назад +5

    Harima lassanai..kochchara ahuwath epa wenne ne ..✌️✌️🙏🙏

  • @pirithpotha4812
    @pirithpotha4812 Год назад +8

    ඔබ සදා අමරණීයයි..මම කැමතිම ගායකයා කැලරන්ස් ....

  • @shanthadulmindesilva1588
    @shanthadulmindesilva1588 Год назад +12

    සදා අමරනීය කලැරන්ස් .

  • @upulcolombage1520
    @upulcolombage1520 3 года назад +96

    මෙම ගීත සැමදාම සතූටින් අහන්න පුළුවන්. 1960 1970 බිහිවූ ශ්‍රේෂ්ඨ පිඃවන්ත මුදල් පසුපස හඹා නොගිය ගායක ගායිකාවන් ගෙන් කෙනෙකි ක්ලැරන්ස් විජේවර්ධන කොතැනක සිටියත් ඹබට හොදක්ම වේවා.

    • @sindumathamai
      @sindumathamai  3 года назад +9

      සම්පූර්ණ ඇත්ත....පැරණි ගීත වල පැවැත්මට හේතුවුන ලොකුම හේතුවක් තමයි මුදල් පසුපස හඹා නොයාම....

    • @anthonypillai3
      @anthonypillai3 3 года назад +3

      @@sindumathamai q

    • @achinigodaklassanafemlyaka8852
      @achinigodaklassanafemlyaka8852 2 года назад +2

      Math asai mesindu walata

    • @jayalathchathuranga3321
      @jayalathchathuranga3321 9 месяцев назад +1

      ❤️

    • @lakshmanpushpakumara9612
      @lakshmanpushpakumara9612 8 месяцев назад +2

      අතිවිශිෂ්ට නිහතමානි ශ්‍රේෂ්ට ගායකයෙක්

  • @mohamedanees3642
    @mohamedanees3642 3 года назад +24

    අහන්න අහන්න එපා වෙන්නේ නැහැ හරිම ලස්සන යි,දැන් තියෙන්නේ මෙනවා ද,කිසිම තෙරැමක් නැහැ දැන් එවා ,එකෙ,තෙරැම,හෙයන්න මස,ගනක් යනවා ,මෙන්න ගිත,

    • @sindumathamai
      @sindumathamai  3 года назад +3

      සම්පූර්ණ ඇත්ත....🥰🥰🥰

    • @mohamedanees3642
      @mohamedanees3642 2 года назад +1

      @@sindumathamai ,,👍👍👍👍👍👍👍👍👍👍

    • @SonaliPramudika
      @SonaliPramudika 11 месяцев назад +1

      👍👍👍🙋‍♂️

  • @nadithmayuranga1405
    @nadithmayuranga1405 Год назад +21

    අමරණීය ගායකයින් ..❤❤❤🙏🙏

  • @gaminiproduction.....3539
    @gaminiproduction.....3539 Год назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති කට හඩ

  • @artsandeducation7716
    @artsandeducation7716 3 года назад +52

    බොහොම ස්තූතියි ගීතයට සහ තනුවට හානියක් නොකර සැබෑ හඬම සයිබර් අවකාශයට මුදාහැරියාට.

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 9 месяцев назад +2

    ඇස් පියාගෙන අහන්න ලස්සන මනෝ ලෝකයකට සිත ඇදියනවා.හදවතේ ගායකයාණනි ඔබ තුමාට පින් ඔබෙි දිව්‍යමය හඬින් අප හදවත් කුල්මත් කරාට,ආදරෙයි අමරණීය ක්ලැරන්ස් විජේවර්ධන මහතාණනි.🙏🙏🙏❤️ 18:57

  • @Saviiii-yn9mr
    @Saviiii-yn9mr 3 года назад +27

    මගේ ලෝකයේ වීරයා

  • @nihalfernando9831
    @nihalfernando9831 Год назад +7

    දැන් ඉන්න හුලා හුලා පගර නැට්ටන් ගෙ සිංදු අහනකොට වමනෙ යන්න එනවා

  • @MGT2022
    @MGT2022 4 месяца назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ආයෙ කවදාවත් මෙවන් නිර්මාණ රසවිඳින්න අළුත් නිර්මාණ බිහිනොවේවි

  • @තරිඳුරූක්ශාන්

    ගොඩක් ලස්සන සිංදු ටිකක් 🖒🖒❤❤

  • @shapri5212
    @shapri5212 11 месяцев назад +4

    මේ ගීත අසද්දී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ guitar music💎 ඔහුව සිහි කරනවා එහි වෙනම රසයක් අපට දෙනවා🌈ඇසටත් කදුලු එනවා❤️මොකදඔහු අද අප අතර නැත😥.... 🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹

  • @ashasurani3525
    @ashasurani3525 Год назад +39

    ක්ලැරන්ස්ගෙ හැකියාව ගැන කියන්න වචන නෑ .ඒ වගේ නිර්මාණශීලී පුද්ගලයින් ,ආයෙ බිහිවෙයි කියලා හිතන්නවත් බෑ.❤
    දැන් අය ගායනා කරනවා කියලා හිතාගෙන කරන එකම දේ, මේ වගේ දුර්ලභ ,වටිනා,ආදරණීය කලාකරුවන්ටත් අපහාස වෙන වැඩ කරන එකම විතරයි .😢😢

  • @cleraanthony2514
    @cleraanthony2514 Год назад +11

    මුළු ලෝකෙම අමතක වෙනවා මේ සින්දු ඇහුවා ම සංගීතය පපුවට ම වදිනවා ඔබ‍ට නිවන් සුවය ක්ලැරන්ස් කලාකරුවාණෙනි 🙏🙏🙏❤️❤️❤️w

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 Год назад +3

    eeka aththa.. 🎉🎉mee apee kaale sindu

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Месяц назад

    Woooooooooow woooooooooow lassanai sinduwak thanks Budu saranai ❤❤❤❤❤❤❤

  • @chameeradhanushka9315
    @chameeradhanushka9315 Год назад +9

    One of the Best Singer of the Sri Lanka.
    My Favorite Singer.

  • @AsokaPeiris-cr4xo
    @AsokaPeiris-cr4xo 4 месяца назад +3

    අප අතහැර ගියත් සදාදර
    අමරනිය .කලා කරුවා Clarence aiya❤❤❤❤❤.........
    අති දක්ශ වාදන ශිල්පි
    Dikson Gunaratne ඔබත්❤❤❤❤❤❤.........
    අපගේ දිවියේ නොමැකෙන
    මතකයන්.!!

  • @lakshmanattanayake6636
    @lakshmanattanayake6636 7 месяцев назад +6

    ‍රසයෙන් හදවත පිරෙන සිංඳු මේවා නම් මීපැනි වෑගෙන රස විඳින්න... සංගීතයේ රසාඤ්ඤතාවය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අළුත් පරපුරට ඉගෙනගන්ට මහාලොකු අපබ්‍රංශ සිංඳු නෙමෙයි හරීම සරළයි ඒත් රසයෙන් ඉතාම ඉහලයි... ආදරෙයි ක්ලැරන්ස් කවදත් අමරණීයයි...❤️❤️❤️❤️😪😪😪❤️❤️❤️

    • @sindumathamai
      @sindumathamai  7 месяцев назад +1

      💖💖💖💖💖💖💖

  • @nayomidissanayake1023
    @nayomidissanayake1023 Год назад +10

    මේ සින්දු වලට මාරම අාදරෙයි තාමත්...

  • @fernandosharmalin7807
    @fernandosharmalin7807 3 года назад +4

    Mona tharam mihirida ahan inna asayi. Harima lasss wagema arthawath. Obata niwan sepa lebewa. Kala karuwanane.

  • @dayasridamayantha4198
    @dayasridamayantha4198 5 месяцев назад +3

    නොනැසෙන ගීත ගැයූ,
    අමරණීය ක්ලැරන්ස්!...

  • @savidayehen9315
    @savidayehen9315 3 года назад +37

    අනේ මන්දා ඉතින් මේවට ගහන්න සින්දු ලංකාවේ තියෙනවද??

  • @dewagekumar9465
    @dewagekumar9465 Год назад +6

    Maga ආහාරය maka.තමා

  • @GangaDilrukshi-sj5cq
    @GangaDilrukshi-sj5cq Год назад +3

    කිසිදා අමතක නොවන හදවතේ රැදි ගීත💓😍

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 2 месяца назад

    ආදරෙයි ක්ලැරන්ස් අයියා ❤❤❤❤❤❤❤❤❤

  • @nzsandaruwan95
    @nzsandaruwan95 3 года назад +56

    මේ වගේ ආදරනීය ලයාන්විත ගී වලට මේ රටේ තැනක් නෑ. ඒකයි ඇත්ත. චිත්ත සින්දු ටිකක් නන් තියනව ගොබ්නයන්ගේ.

    • @sindumathamai
      @sindumathamai  3 года назад +4

      මොනව කරන්නද... අපි හොඳ සිංදු ටිකක් කරමු..🤗🤗🤗

    • @donalddunstan2613
      @donalddunstan2613 3 года назад +3

      Ù

    • @gamagenuwan5964
      @gamagenuwan5964 3 года назад +2

      මේවයෙ රස විදින්න හිතක් ඇතිවෙන්නත් පින තියෙන්න ඕන 💓💓💓💓

    • @SonaliPramudika
      @SonaliPramudika 11 месяцев назад +1

      😊😊

  • @ranjangunathilaka1721
    @ranjangunathilaka1721 2 месяца назад

    මිහිරියි......මිහිරියි.....මිහිරියි.........................................

  • @shiranidammika9563
    @shiranidammika9563 2 года назад +12

    එදත් අදත් අහන්න අාසය සිංදු 💞💞💞💞💞

  • @peshaladumidu1718
    @peshaladumidu1718 6 месяцев назад +7

    කලැරන්ස් ජෝති නමි ඉතං❤

  • @nilanthaponnamperuma9448
    @nilanthaponnamperuma9448 11 месяцев назад +2

    ලීඩ් ගිටාරය කතාකරවන මට්ටමට වැඩ අරන් තියෙනවා ❤❤
    තව අවුරුදු 500කින් ඇහුවත් එදත් ආදරෙන් වැලදගනීවී..

  • @upulkumara5261
    @upulkumara5261 Месяц назад

    ලංකාවෙ පලවෙනි සංගිත කන්ඩායම අදත් ආදරෙයි නිවන්සුව ලැබෙිවා

  • @AshaAsha-ne4ch
    @AshaAsha-ne4ch 2 года назад +29

    පුදුම සතුටක් දැනෙන්නෙ මේ සින්දු නැවත නැවතත් කණට ඇහෙන එනකොට අතීතයට දුවන් යන්න හිතෙනවා ❤️

  • @diasjaya6624
    @diasjaya6624 2 года назад +19

    දැන් ඉන්නේ ගායකයෝ නොවෙයි බංඋන් පරයෝ බං

  • @Thissa_8000
    @Thissa_8000 3 месяца назад +1

    අද.මොනවද.ඇහෙන.සිංදු..හරියට.හරි.සමර.සිංදු.වල.ඇහෙන්නෙ.ටකරමකට.ඉදලෙන්.ගහනවා.වේගෙටිකවෙලාවකින්.හිසකැක්කුම.හැදෙනවා

  • @anandaweligama4293
    @anandaweligama4293 3 года назад +11

    සදා නොමැකෙන ගීත

  • @senethkavinda6459
    @senethkavinda6459 Год назад +8

    දැන් උන්ට වැරදිලා ඩ්‍රම් එකේ ගැට්ටටවැදුනත් ඒක අලුත් ක්‍රමයක්..කියල හුරේදානවා

  • @dharmawithanage808
    @dharmawithanage808 Месяц назад +1

    Clarence and Dickson Gunaratne..what a combination...!!👍🙏👏

  • @nimalkarunathilaka3660
    @nimalkarunathilaka3660 2 года назад +15

    මෙම ගීත පරි පෝෂිත yangen රැක ගත යුතුය ..........

    • @sindumathamai
      @sindumathamai  7 месяцев назад

      👍👍👍👍

    • @MGT2022
      @MGT2022 4 месяца назад

      පරපෝෂිතයන්

  • @mahavitawidanalagekulathil4840
    @mahavitawidanalagekulathil4840 5 месяцев назад +3

    මෙවන් මියුරු සර සවනට මිහිරකි. අමරණීය නිර්මාණ

  • @ultrakitpest7435
    @ultrakitpest7435 Год назад +4

    නියමයි♥

    • @RaymanPerera
      @RaymanPerera 4 месяца назад

      මෙවා ඇහෙන කොට ඇත්තටම 70 /80 දසකයට උස්සලා තියනවා වගෙ දැනෙන්නෙ ඒ තරම් මිහිරි අතීතයකි

  • @nilanthaponnamperuma9448
    @nilanthaponnamperuma9448 Год назад +3

    Old quality එකම තියෙනවා ❤

  • @gloriacuellar4483
    @gloriacuellar4483 2 месяца назад +1

    La sua musica sarà per sempre❤ from Italy / El Salvador.

  • @sumithgunathilaka5422
    @sumithgunathilaka5422 5 месяцев назад +1

    විශිෂ්ඨයි........👍👍👍

  • @dushmanthaherath5356
    @dushmanthaherath5356 3 года назад +8

    Supirima sindu tikk

  • @sp-sv9wy
    @sp-sv9wy 2 года назад +3

    Supiri ! sadahatama nomekena githa mewa ! Thanks !

  • @warunaamarathunga6896
    @warunaamarathunga6896 2 года назад +7

    Very good collection. Nicely organized.

  • @ShanthaPgamage
    @ShanthaPgamage Год назад +4

    Excellent. Donot destroy these songs.

  • @Bassoshan
    @Bassoshan 3 года назад +107

    දැන් තියෙන්නේ සින්දු නෙමෙයි වස් කවි. මේවනේ සින්දු, අමරණීය ක්ලැරන්ස් විජේවර්ධන මහතා.

    • @sindumathamai
      @sindumathamai  3 года назад +5

      සහතික ඇත්ත Navinda....😊😊😊

    • @kalinduedirisingha8533
      @kalinduedirisingha8533 Год назад +2

      ❤100

    • @gayanibatuwangala2503
      @gayanibatuwangala2503 Год назад

      ⁰⁰0

    • @ajithhemapala6674
      @ajithhemapala6674 Год назад +5

      දරුවා අපි තරුණ කාලයේ මේ සින්දු ආසාවෙන් අහල තියෙනවා. ඒ කාලේ අපේ වැඩිහිටි අය අපිට කිව්වා මේ වගේ වගේ තමයි..
      හැම දෙයක්ම ගලා ගෙන යනවා... ඒ වෙනස් වෙනස් කාලය තුළ වෙනස් වෙනස් දේ එනවා ... හොඳ දේවල් මතකයේ රැඳී වල්පල් විසි වෙනවා.

    • @thilinawickramasinghe6152
      @thilinawickramasinghe6152 Год назад +8

      නියමම වචනේ. අද ඇහුවේ
      "වස් කවි"සුපිරිම යෙදුම..

  • @kandbmotorskandbmotors289
    @kandbmotorskandbmotors289 7 месяцев назад +1

    දන් ඉන්න ඔය ලොකු, ලොකු, ස්ටාර්, ලොව, ලොකු, සංගීත කන්ඩායනුත් ගායනා කරන්නේ අහලා එපාවෙන්නේ නැති මෙවැනි ගීත.....
    දැන් කොහෙද මේ වගේ ගීත ගායනා කරන ගායකයෝ,ගායිකාවෝ....

  • @dilinis2161
    @dilinis2161 7 месяцев назад +5

    නියමයි clarens

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 Год назад +5

    ඒක නේ voice එක ..❤

  • @MadaraNilmini
    @MadaraNilmini 6 месяцев назад +1

    ඔබගෙ කටහඩ සදා අමරනීයය් සදාකල් පූජනීයය අවශ්‍යයම කාලයට ඔයවගෙ අය අපට අහිමි උනේ

  • @asirinanayakkara4352
    @asirinanayakkara4352 Месяц назад

    Taking me to my beautiful younger days. Thank you!

  • @yamunawimalasena7300
    @yamunawimalasena7300 3 месяца назад

    මේ ගීත වල පදමාලා ,තනු හදවතේ තැන්පත්.ඒවා පරම්පරා 10 ක් ගියත් රසය එහමමයි. අද reality shows තුලින් වසරක් පාසා බිහිවන ගායක ගායිකාවන්ගෙන් ක්ශේත්‍රයේ රැඳෙන්නේ කී දෙනාද,ඒත් අපේ ප්‍රවීණයන්ගේ හැකියා ,හෝ කටහඬවල් අහලකටවත් ආ නොහැකිය . බොහෝ හඩවල් එක සමානයි.ඔවුන් ගයන්නේ ඔබතුමන්ලාගේ ගීමයි.
    ඔබතුමන් අප අතර නැතැයි අපට නොසිතේ.මේ ගී එදා මෙන්ම අදටත් හරිම මිහිරියි
    ඔබතුමන්ට නිවන් සුව අත්වේවා !

  • @ruchithaashan7835
    @ruchithaashan7835 5 месяцев назад

    මේ සිංදු අහනකොට හිතට දැනෙන නිදහස..💛💛💛💛

  • @damayanthigoonetilleke9234
    @damayanthigoonetilleke9234 3 года назад +7

    me sindu api edawaswala hondata ahuwa gayakayage katahadinma dan ithin ahanna wenne mehema thama.

  • @hemprem7872
    @hemprem7872 Год назад +6

    You never can beat Mr. Clarence in terms of Lyrics, Music composing and singing. 🥰🥰🥰🥰🥰

  • @susilaparis387
    @susilaparis387 Год назад +3

    Akanam.attama.tama.msmat.ahannema.paran.sindu.harema.lassanai

  • @NazaratHussain-u8l
    @NazaratHussain-u8l 4 месяца назад

    ලස්සනයි ගීත සෙට් එක. ආදරෙයි හැමදාමත්.

  • @newtechworld1297
    @newtechworld1297 3 года назад +12

    Thank you so much for the song selection

  • @NazaratHussain-u8l
    @NazaratHussain-u8l 4 месяца назад +1

    නොමැරෙන ගී. සැමදාමත් ආදරේ.

  • @RaSuriyarathna
    @RaSuriyarathna 2 месяца назад

    ස්තුතියි කැලැරන්ස් සංගීතවේදියානනි.ඔබ.පුදුම.හතෙන්.එකක්.අපේ.පවට.ඔබ.අහිමි.උනා.අපේ.දරුවන්.ට.ඔබ.වැනි.ශ්‍රේෂ්ඨයෙක්.ගේ.දැනුම.ගන්න.නොහැකි.උනා.ඔබේ.නිර්මාණ.ශක්තිය.පිදුරුතලාගල.කන්දටත්.වඩා.ඉහලට.ගියේ.කොහොමද.අහන්න.ඔබ.හිටියානම්.

  • @firozahossen8307
    @firozahossen8307 Год назад +3

    When think 🤔 of these singers feeling very sad 😔 just memories only remain may his soul rest in peace

  • @winfridfernando7827
    @winfridfernando7827 Год назад +12

    Mr.Clarence wijewardene we can't forget you.💕 Lovely voice.

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 Год назад +15

    සිය දහස් වාරයක් උනත් අහන්ඩ පුලුවන් .ඒ තරම් කනට මිහිරියි.සරල සුගම පද රචනය ,ඊටම නොදැවෙනී සන්ගීතෙ ,ගායනය කොතරම් අපූරු ද.දැන් තියෙන හරසුන් ගීත වගේද

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 8 месяцев назад +1

    Api wasata giyath me geetha kawadawath wayasata yanne ne kawadawth mewata gahanna sindu ne ada hedena sinduth ekka
    Athithayatama hitha yanawa den nam godak duka hithenwa ❤️🔥🌹

  • @rasikamaduwanthi4410
    @rasikamaduwanthi4410 3 года назад +5

    Attatama godak lassanae 👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandanamallawaarachchi8356
    @chandanamallawaarachchi8356 Год назад +1

    නියම සිංදු තමයි