Ow puluwan, hebei rasa wenas, pol Kiri nisa Kiri rasak enawa.kaha daala nam hadala ne, ehema nethuwa nam hadala tiyanawa, yeast danne nethuwa pol wathura daala seeni daala hadanna puluwan, hebei pipenna one nisa peya 2 k witara tiyanawa, pilunu wenne ne.
අපි හැදුවා..🥳හරිම රසයි...කැන්ද කොලේ පාවිච්චි කලේ ඇයි කියලත් තේරුනා..
ගොඩක් ස්තුතිය 🙏🙏
ගොඩක් ස්තූතිය් ..හාල්පිටි වලිනුත් රස කෑම හදන්න කියල දෙනව නම් වටිනවා ..😘
Thanks akke harima Rasa ati ne ? Man hamadama oyage recipes balanawa. Ewa harima simple. Thank you very much
✔ හරිම රස පාටයි නියමයි 👍 👌
සැමන් හොදියි,සම්බෝල එක්කයි කද්දි තමා මරු.😋😍
හරිම ලේසියි. හරිම රසයි. මම රෑට කන්න හදා ගත්තේ. Thanks Nana
හරිම රසයී 👌 නියමයී👌👌👌👌
Eest wenuwata bakinga powder use karanna puluwantha?
ඇත්තටම මේක පට්ට රහයි 😋😋
akke oyage resapi mn godak try karnwa ewa hatiytam hariyat nnwan mekth try krnwa akke oya hari nihatmani charityk❤❤❤❤👍👍👍👍👌👌good luck akke
Ekama de piti wenas kara kara est dama dama boru kama hdadanawa
Oyata godak sthuthi sister lehesi pahasu rasawath kama hadanna kiya dunnata madaperadiga rataka idanui api meka balanne sthuthi
Oya hadannema panpiti kema ne,oyataram panpiti kanna hodada
ස්තුතියි miss ❤
Math heduwa.harema rasai....godak thanks..❤️❤️
Me rotiya mama hadala baluva .eka narakama Naha . Mas kariyath ekka thama Maru . habay poddak vithara karaunoi ..
👍👍👍
මම හැදුවා මේ රෑට කන සුපිරි කෑම එක හැබැයි ඉස්සල්ලාම පරාට ඊට පස්සෙ තෝසේ ඊටත් පස්සෙ ආප්ප අක්ක එක කෑම එකක් හදද්දි මම කෑම ජාති තුනක්ම හැදුවා මම මේකට බිත්තරේකුත් දැම්මා මේ කෑම එක හදන්න අත්හදා බලන කෙනෙක්ට මේ කෑම එක කෙසේවෙතත් වෙන කෑම ජාති තුන හතරක්ම හදාගන්න පුලුවන් වෙයි 😂😂😂මටත් නිකන් ඉන්න බැරුවට මමත් හැදුව රෑට කන්න සුපිරි කෑමක්😂මරු😂
ගොඩක් තෑන්ක්ස් අක්කෙ😍
බොහොම ස්තුතියි ඔබ thumiyata
I made this today and it came out well very delicious
සුපිරිනේ👍👍
Monada ane akama de thambanavai puchchanavai.. vena mona hari karandako
Harima rasa pataiiii akkiyooo
Peni dala hadannat puluwanda
ඊස් වෙනුවට සෝඩා දාන්න බැරිද?
රස පාටයි
මන් හැදුවා.හරිමරසයි ....
Harima rasay
හදන්නම්.
ආප්ප සෝඩා දාලා හදන්න බැරිද
Appa resipy eka wagemai neda
Very biyutifull
Man oyage videos balala thamai godak kema heduwe.ada man mewa heduwa.harima rasai.me widihatama awa.naran keum ekath heduwa.rasatama thiyenawa.mn asai oyage videos balanna.thawath me wage rasawath kema hadala pennanna apita .😘😘😘
ඔයා හැමදාම එකම රොටි එක බොරු වට කරකව කරකව දානවා.වැඩක් නෑ එහෙම
ම්ම්ම්ම්
Ekanee
Ow
Oya ehenan aluth ekak hadana hati eyata kiyala denna🤭🤨
@@sa_sha9808 🤣🤣🤣🤣
Api ada heduwa. Harima rasai
හදලා බලන්නං රසවත්
Ata piti ganna berida? Ethakota healthy nisa
Dara lipe hadanna berida akki
Okata tawa kiripiti hendak bekin shoda poltel hendak ehema demmama tawath rasai .
කිරි නැති නම් වතුර ml කීයක් දානවාද
පොල් කිරි වෙනුවට පිටි කිරි බැරිද වතුර නැතුව
තෑන්ක්ස් නන්ගි ආදරෙයි
Thanks
Sup 😊❤️
පාන් පිටි500g කිර්රි ප්රමාණය කොච්චර ද
ඊස්ට් අනිවාර්යයෙන්ම දාන්න ඕනිද අක්කේ
Mekata bekin paudar dammata Kamak nadda
Akke roti tetiye wge hdna berid..ape gdr ohoma nonstick ekk nhna
Wow 👌👌👌
Thanks dear
හාල් පිටි වලින් හදන්න පුළුවන්ද .
Ow puluwan, hebei rasa wenas, pol Kiri nisa Kiri rasak enawa.kaha daala nam hadala ne, ehema nethuwa nam hadala tiyanawa, yeast danne nethuwa pol wathura daala seeni daala hadanna puluwan, hebei pipenna one nisa peya 2 k witara tiyanawa, pilunu wenne ne.
Hall piti demmama chuttak witara appa wala rasa enawa 🙈
පුලුවන්. හරිම රසයි.
පුළුවන්
යිස්ට් දෙන්නම ඕනිද
Ane akki spicy kama hadannako elawalu roti ewage spicy kama hadannakoo
Thank you
Hamadama ekama rotiya
I'm taste
👌👌👌👌👌 super
ගම්මිරිස් දාන්න එපාද
Tasty food
Wedding cake hdna widiha oni
Super
හාල්පිටි ගත්තොත් බැරිද
Nice nice
ඕකට පොල් පැණි ටිකක් දාල පෑන් කේක් කියමු අපි .. වෙන නම් මොකටද😂
ගැලවුන්නෑ යකූ .. 😑💬
Siduru hadenne naththe ai
Maru
Try to me ♥️
Ata piti walin bereda
💝
Athal kitchen balannko kattiyama😮😢
Thanks oyata
ගොඩාක් ඉස්තුතියි දුවේ ඔයාට
Ela❤❤❤❤❤❤
Thank you akki😍😍😍😍🥰🥰😘😘
👌🏼
හරිම ලෙසියි
👍👍👍
අමුයි මල ඡරැව
Ist onemada
Ai boru kiyanna oka hadanna vinadi 10 wada yanawa
Me geni hariyata boru kiyanwa
👍👍💕🙏🙏
පෑන් එකක් නැත්තන්
Eka wagema oyage kama
කිරි රොටි😊
ඕකට කියන නම මොකක්ද ..
👌👌👌👌👌👌💙❤️🌹💚
එකම රොටිය එහෙට මෙහෙට කරකවල උඩ දාල අපිට පෙන්නන්නෙ.එක්කො කැන්ද කොල වල තියයි.නැත්නම් කෙසෙල් කොල වල තියයි නැත්නම් පියනක් උඩින් තියයි.ඕකනෙ ඉතින් හැමදාම.එකම හදන්නෙ නැතුව අලුත් දෙයක් හදන්න බලන්න.එකම දේ හැමදාම හදල ඔයාලට මේකෙ දාන්න පුලුවන්.යූ ටියුබ් එකෙන් සල්ලි හම්බ වෙනවනෙ.අපි ඉතින් ඩේට කපාගෙන ඔහේ කට ඇරන් බලන් ඉන්නව ඔයා රොටි තම්බන හැටි දිහා.අපිට රොටිත් නෑ.සල්ලිත් නෑ.හ්ම්.......
Oyata balann bari nam unsubscribe karanna lol, you won't get anymore videos. oyata wadak nathi wunata, mewa useful wena minissu godak innawa.
@@harrylouberrie oya kiyanakam thamai hitiye.nayata kahinne nthuwa innako...mr. kichen kiyanne man asama ekak.eyage recipes walatath man kamathi.eka digatama ekama kama hadana nisa thamai ehema damme.mage laga hora boru na harida?hodata hodai kiyanawa.narakata narakai kiyanawa.boru posh na mage gawa.
ඒ කතාව නම් සහතික ඇත්ත .එකම කරකවනවා
ඉතින් නොබල ඉන්නවකො...බලන්නෙ මොකටද...කවුරුවත් බලෙන් බලවන්නෙ නෑනෙ තමුන්ට
@@dilnim6005 Ane plyn ynna
මෙන්න යකෝ මුන් ගහගන්නවා...🤣🤣
කිරි රොටි
ඉතින් මේක අපි නොදන්න දෙයක් යෑ.ඇයි මෙවැනි ඒවා දාන්නේ..බොරුවට
mehemane dr kenek thawa kenek nodannawa wenna puluwn eka nisa deyk kiyl denwnm api dnnw anith adahas walata garu karamu neda
අපි දන්නෙ නැ හලො 😂
Subscribe 1M ගැහුවෙ එකම විදිහට රොටී හදලා දාල නේ අපිත් ඉතින් ඒක උඩ දාගෙන බලනව අලුත් එකක් කියල🙄අපරාදේ ඩේට😒
කාගෙද වැරැද්ද අපේනෙ
Thanks