Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ අලුත් channel එක හොඳයි කියල හිතෙනවනම් subscribers කරන්නruclips.net/video/TSfX4HGbjkQ/видео.html
මේක Awan eke හදන්න බැරිද
Hari
Meka kann baa mada amui anee man kiyapu vidiyt haduwe roti eke mada amui
Akki rotiye mada amu wenawane
@@poornavlogs8282 ou ane mamath haduwa hri parissamin adu gindare thama haduwe etha rol eke mada amui
මට අවුරුදු 13යි මම කාගෙවත් උදව්වක් නැතුව මේක හැදුවා thank you ඇන්ටි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම vegetarian කෙනෙක්කෙනෙක් මම මේකට අලයි ලූනුයි සුදුලූනු විතරයි දැම්මේ කරපිංචා මම ආට පිටි වලින් හැදුවේ මේ මිස් කියලා දෙන්න විදිහට හරිම රසයි මම ඇත්තටම විනාඩි දහයක් ඇතුලත හැමදේම කරගත්තා. ඔයාට බොහොම ස්තූතියි 💖💖👍👍👌👌👌🙏🙏
ඔයා තමා මගේ කුස්සියේ මිතුරී..මන් මේ කෑම හදලා පොඩී ස්වයං රැකියාවක් කරනවා..
ඔයාට සුබ පැතුම් . ❤
Good luck 💜️
suba pathum oyata
Good luck
කොච්චර හොද දෙයක් ද. සුබ පතනවා ඔයාට සාර්ථක වෙන්න කියලා. ❤❤❤❤
අපෙ අම්මගෙ බයිලයි රටේ නැති දේවල් ඇහුවමයි කෑම හදනෙක එපා වෙනව ...ඒකට ඔයා ... පට්ට සරලයි ❤️❤️❤️
🤣🤣🤣🤣🤣🤣
අම්මා පව් 🤔
Ammo ow kama epa wenewa
Ape ammata mukuth kiyan enna epa manuussayo
Aththamai😒
මම මේ කෑම එක තුන් සැරයක් හැදුවා. හරි ම රසවත්. පුතා හැමදාම ඉල්ලනවා.ස්තූතියි. හොදට රෙසිපි කියලා දෙනවට. 👍👍👍
Medata othana piti amu nedda dr?
මං අද හදල දැනුයි කාල ඉවර උනේ.ඇත්තටම කියන්න වචන නෑ .ගොඩක් රසයි අක්කෙ.ගෙදර හැමෝම කීවරසයි කියල .කඩෙන් ගිනි ගනන් දීල සල්ලි වලට ගන්නවට වඩා ගොඩක් ලාබෙට හදාගන්න පුලුවන් .මං නම් බිත්තර බැදල අල තමයි දැම්මෙ.ඔයාලත් හදල බලන්න.
Meda piti amu wen nedda?
මට වයස අවුරුදු 16යි.... මම කාගෙවත් උදව් නැතුව මෙ කෑම තනියෙම හැදුවා .....🤗 ඔයාට ගෝඩාක් thanx ආන්ටි ❤️❤️❤️
💞💞🙂
👍
Dawg I'm cooking since I was 9 🗿
Mn wage😌✌️
Me too
මගෙ වයස අවුරුදු,11,මන් කාගෙවත් උදවු, නැතිව හැදුව අක්කී හැමෝම රහයි කිව්වා❤😊❤❤❤
හරිම රසයි නැන්දේ. මම අද හැදුවා. අපි vegetarian නිසා ටින් මාලු දැම්මේ නෑ.ලීක්ස් දැම්මෙත් නෑ.නැන්දා කියලා දෙන විදිහට මම කෑම ගොඩක් හදලා තියෙනවා.Thank you නැන්දේ 🌮🌮🌮
මමත් අද හැදුවා. ඇත්තටම හරිම ලස්සනට රසට හැදුනා.... හැබැයි මම නම් මිරිස් , ගම්මිරිස් ටිකක් අඩුවෙන් දැම්මේ අපේ ගෙදර අය සැර කනවා අඩු නිසා. ඒත් රස නම් උපරිමයි... බොහොම ස්තූතියි අලුත් කෑම ජාති හදන්න කියා දෙනවට....
Athulata othapu piti bedune nethi nisa amu nedda dr?
මමත් හැදුවා.එකනම් මාරම රසයි ❤❤
මාත් හැදුවා .ඇත්තටම රසවත් .ඔයා ගේ හැම වීඩියෝ එකක් ම බලනවා .ඇත්තටම උයන දේ කලාවක්.ඔයා ගේ උපදෙස් ඒක ට ලොකු හයියක් .ගොඩක් ස්තූතියි .තෙරුවන් සරනයි !!!.
ඇත්තටම ඔයා හදන කෑම හරියටම මට හදන්න පුළුවන් වුණා ඒ තරම් පැහැදිලිව කියා දෙනවා ඔයාට ගොඩාක් පිං බුදු සරණයි!
ගොඩක් සරලව කියල දෙනව. Thanks akki .🤗
රස පාටින් තියනවා මමත් හදලා බලනවා .wow thank you .
ඇත්තටම හරි හොඳයි .කියලා දෙන විදියත් හොඳයි .අනිවාර්යයෙන්ම රසට තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා .මෙහෙම කියලා දෙනකොට නම් ඕන කෙනෙකුට හදන්නම තමයි හිතෙන්නේ .ස්තුතියි ඔබට !
මමත් හැදුවා .හරිම රසයි🤗🤗
ඔයා හරි විශිෂ්ඨ යි දුව. මෙවන් ආකාරයෙන් රසවත් කෑම හදන්න කියලා දෙන එක රටටම කරන විශාල සෙවාවක්. ස්තුතියි පුතා.
ඔයා කතා කරන විදියට තමයි මං ආසම...අනික හරිම ලේසි recipy
අක්කෝ කටට කෙලත් උනනව හෙටම හදන්න ඕන...ගොඩක් ස්තූතියි
අද බැලුවෙ වීඩියෝ එක. දැක්කම ආස හිතුනා ඒ නිසා අදම හැදුවා.
අක්කේ මම මේ රොටි එක හැදුවා ඒක හරිම රසයි .අක්කෙ ඔයාට ගොඩක් ස්තුතියි .
Medata othana piti amu wen nedda dr?
Oyage recipe kisima bayak nethuwa onema hadisi welawaka hadaganna puluwan ewa... Thank you so much.❤❤❤
මාත් අම්මත් එක්ක එකතු වෙලා මේක හැදුවා .හරිම රසට ලස්සනට අවා😋😋.මේ වගේ රෙසිපිස් කියලා දෙනවට ආන්ටිට ගොඩක් thanks ❤️
ආන්ටි කිවුවේ කින්ඩියට නෙහේ අක්ක නොකියා 😂🤪
Ddddddddddddddddddddd@@sasikarathnayaka
@@sasikarathnayaka ć7
Amo shes not anuty she is a sister 🤣🤣
අපිත් මේ කෑම එක හැදුවා හරිම රසයි තව අලුත් කෑම හදලා වීඩියෝ දාන්න ඔයා හදන කෑම හරිම ලේසයි වැඩි වියදම් යන්නෙත් නෑ ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල් සූභ පතනවා ජේසු පිහිටයි !
අක්කේ ඔයා හැදුව විදියට රොටි හැදුව හරිම රසයි❤️❤️
❤
මමත් හැදුවා ගොඩක් රසයි.ඔයාට ගොඩක් ස්තූතිය 🙏🙏🙏
ඔයා කිව්ව විදියටම හැදුවා හරිම රසයි .❤️❤️
මමත් අද හැදුවා.මාරම ලස්සනයි ..මාර රසය්.තැන්කූ අක්කේ..❤
ඔයා නිසා මමත් රසට කෑම හදලා හස්බන් ට දෙනවා එයා අසාවෙන් කන්නේ ඔයා ට පිං 🙏❤❤❤
Mmm mat haduva harima rasayi😘😋😋😋😋😋
ඔයා කියලා දෙන කෑම වර්ග හදන්න ගොඩක් ලේසියි.ස්තූතියි ඔයාට නංගි.
Mamath oya hadana kama hadanawa.pahasui.oya ikmanata kiyala denawa.thank you akke.....♥️♥️
අක්කේ අපිත් හැදුව මාර රසයි. එත් විනාඩි 10 ට වැඩිය නම් ගියා 😂😁😁😁
ඒක නම් ඇත්ත
Ow ow eeka aththa
විනාඩි 10ක් කියන්නෙ පිටි මෝලිය අනාගන්න යන කාලය
මම ඔයගෙ රාවා අප්පම් recipe eka haduwa....හරිම රසයි 8පාරක් haduwa..geada aya කෙසෙවෙතත් මම න්ම් පට්ට අසයීඉ......රුලන් 1kg අරගෙන අවා....හෙටත් මම එක hadanawa thanks akkiii ♥♥♥
අපේ channel එකටත් ඇවිත් subscribe කරලා පොඩි හෙල්ප් එකක් දෙන්න. ලොකු උදව්වක් 🙏🙏🙏👆🥺🥺🥺🥺🥺🥺🥺 500 යන්න. Thank you
Hm ok
Mn sub kara
@@chamindahettige8187 thank you
හරිම රසයි මමයි අක්කයි අම්මයි හැදුවා. හරිම රසයි 😋😋😋😋
Apith haduwa aththatama harima rasai tnx me wage recepi genawata akke..
හරී...................ම රසයි.......😋😋මමයි අම්මයි දෙන්න පලවෙනි වතාවට හැදුවේ මේ video eka බලල🥰.හරිම ලෙසීයි මේ ක්‍රමේ...thanks a lot 😍මේ වගේ ලේසියෙන් හදන දේවල් හැමදාම දාන්නakka ....දිගටම කරගෙන යන්න හැකියව ලැබේවා.. ❤😘🥰😍
අපිත් හදලා බැලුවා හරිම රසයි රොටි 4 ගැඹුරු තෙලේ බැදගත්තා. ඒ විදිහක් හොඳයි රසයි
ඔයාගේ කෑම ඉතින්, ඇස, දිව, කන මේ හැම තැනටම රස බෙදනවානි. ඇසින් කෑම වල ලස්සන දිවෙන් කෑම වල රසයකනින් ඉතාමත් මිහිරි හඬින් කියා දෙනවා. තව තවත් මෙම දැනුම අන් අයට දෙන්න ශක්තිය, ධෛර්යය ඔයාට නිරතුරුවම ලැබේවා! ! ! ! ! ! ! ! ! ! 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
Eeeeka eththa
ඒක ඇත්ත .සුබ පැතුම් ඔයාට ❤️ හැමදාමත් . මගේ චැනල් එකටත් . රස රෙසිපි බලන්න එන්න
Thanks akki..mn mw widiyata hadala bake kara akki..harima rasata awa akki..thanks oyata❤❤❤❤
සුපිරි ........💐💐💐💐💐💐💐
Den mn meka heduwa aeththatama rahai lassanata kema tika awa aeththatama godak rahai ❣️ thawa thawath me wage video danna aeththatama godak thanks ❣️apita me wage video ewanawata❣️
ඔන්න අද රෑ කෑමට අපි හැදුවා ....හරිම රසයි.ගොඩක් ස්තුතියි 🙏
Gjhcioncjkbn dfhhෆ්ගිඔ
Pfguijhcs😊🎂🎂🎂🌹🌹😤😤😤
හරිම රසයි. සුවදටම බඩපිරෙනවා
නියමයි මම ආව ගමන් බැලුවා Thank you
මේක රසයි . මාත් හැදුවා. ඒකට බොහොම ස්තූතිය . හැබැයි විනාඩි 10 න් කියල බොරු දාන්න එපා . පිටි අනල තියන්න විනාඩි 10යි.අල තම්බන්න වෙලාවයි.තව කරි එකට යන වෙලාවයි.රොටිය හදන්න , ඒ ටික හෙමීට බදින්න යන වෙලාවත් එක්ක පැයකට වඩා යනව.✋
ම්ම්ම්ම්ම්ම්ම් හරිම රස පාටය් හරිම ලෙසි හදාන්න thank you akki 😋😋
Hi akki ada Mang heduva nonbi arinda me recepy eka mara taste ekata aava gedara katti rahai kivva thanks a lot
මේ කට හඩට පිස්සු වැටුණු අය කෝ ❤️❤️
මම හදලා බැලුවා මාර රසයි❤
දැක්කම කන්න හිතෙනවා...හදලා කියන්නම්කෝ ......ගොඩාක් ස්තූතියී ඔබට ❤️❤️❤️❤️❤️
oyage kama harima rasai mama haduwa harima rasai
Apith haduwa akki. Harima rasai. Habai mada poddak thambila madi una. Thank you akki. God bless you☺️☺️
මාත් මේක හැදුවා හරිම රසයි අපෙ අම්මත් ආසාවෙන් කෑවා🙂❤️
මාත් හැදුවා.. ආට පිටි වලින්.. හරිම රසයි. බොහොම ස්තුතියි ඔබට.. ❤❤
Ghhfhoo
......
අක්කිගේ රොටිය හැදුවා රසයි කිවුවා. "ගොඩක් ස්තුතියි"
❤️❤️ හරිම ලේසියි පැහැදිලිව කියා දෙනවා❤️❤️
මමත් හදලා බලනවා.හරිම රස පාටයි.ම්ම්ම්ම්
මං ප්‍රෙග්නන්ට් රෑට බත් කන්න බෑ අද රොටී හදමු කියලා අම්මයි මමයි කතාවෙලා හිටියෙ එතකොටමයි වීඩියෝ එක දැක්කෙ අද රෑට මේ විදියට හදලා බලන්නම්කො අක්කි තැන්ක්යු
එකත් රසයි වගේ...😋😋😋ඒකත් හදන්න ඕනේ...මන් ඔයාගෙ රෝල්ස් හැදුවා...😋😋😋
Thsnks adars madu oyats godafiyak ara mudie thiysna polthel bothsl gsnne kohenda
මටත් හිතෙන්නේ මේකේ ඇතුලේ පිටි අමුයි කියලා. පෙනුම නම් ලස්සනට තියනවා
Thunima nusa amu nadda dan ne
මටත් හිතෙන්නේ ඇතුලේ පිටි අමුණයි කියලා. හා ..නැද්ද?
@@priyaniliyanaarachchi2541 ekai mamath kalpana kale
මටත් හිතුනා ඒක
අපොයි ඔව්, මැද්ද පිච්චෙන්නෙ නැතිව අමුවෙනවා
Hari pahadiliwa aduwiyadamin karanna kiyala denawa . Oyage recipe hamada balanawa.thanks ♥️♥️🙏🙏
රසවත් කැම මමත් හැදුවා රහයි
දිනෙන් දින නව අදහස් සමග රසවත් කෑම රෙසිපි ඔබ විසින් ඉදිරිපත් කරනවාබොහෝ පිට මම ඒවා හදනවාඔබට බොහොම ස්තුතියි
හදලා බලනවා ගොඩක් රස ඇති.
ම්ම්ම්ම් රස පාටයි ❤
Math haduwa akke..ane thank u oyata💖💖💖 harima lesiyen hadann පුළුවන් oya kiyla dena vidihath ekkam🙏🙏🙏
රස පාටයි මම හෙටම හදනවා රෑට කන්න. ඔයාට ගොඩාක් ස්තූතියි අපිට රසම රස වෙනස් ම විදිහේ කෑම ජාති කියල දෙනවට. ඔයාට සහ පවුලේ අයට ජේසු පිහිටයි !♥️♥️♥️🙏🙏🙏
මැද හරියෙ පිටි ටිකත් හොඳට බේක් වෙනවාද ?.
මමත් හැදුවා...රසයි...ලස්සනයි දෙකම තියෙනවා. Thanks❤❤
ස්තුති අක්කා. ඔයාගේ කෑම හරිම රසයි. එ් වගේම ඔයාගේ කෑම හරිම ගුන යි. Thank you.
8y8
අනේ අක්කේ මම හැදුවා . හරිම රසයි
අපි හැදුවා හරිම රසයි😋😋 ස්තුතියි අක්කි😘😘😘😘
mamai ammai ekathu vela meva haduva harima rasai mee vage resipi godak genna
හරිම ඉක්මනටම හදන්න පුලුවන් රොටියක් ගොඩාක් ස්තුතියි 👌👌👌👌
Vedio eka dakapu gaman balala haduwa.. Harima rasai..
හරිම රසයි වාගේ . අපිත් හදලා බලමු.😋
Heduwa🙂athule piti amu una eka thama awula🙂🤚awulk ne aye chappa karala thamban kewa.rasai🙂❤️
නියමයි ,hari සරලව කරනවා ,thanks ,
Akke math haduwa me roti eka .. Harima rasata thibuna .. Harima lassanata awa .. Mt godak sathutui ... 🥰🥰🥰🥰🥰 akkata godak thankyou me wage dewl apita kiyala denawata .. Budu saranai oyt 😍😍😍
රහ පාටයි. හදලා බලන්න ඕනේ. නියමයිP.S. - අද හදලා බැලුවා අම්මයි මායි. රහට ආවා. Thank you very much💐 ( 2022-Sept-13)
Cm
Harima shok akki.math haduwa.ikmntm hada ganna puluwan lesi kamk.😘😋😋
රස පාටයි 💫❤️
ස්තුතියි යහපතක් ම වේවා හරිම පහසුයි දිර්ඝායු වේවා
ඒක නම් මරු 👍🏼
ම්ම්ම්ම්❤❤❤❤නියමයි අක්කී.....😋😋💙💙💙💙තෑන්ක්ස්....
ඔයාට ගොඩාක් පිං .... බුදුසරණයි
ගොඩක් ම ලෙසියි රසයි 😋😋😋
Neyamai ape හැදුවා super 🤗🤗🤗🤗
රස පාටයි,හදලම බලමු 🙏❤️❤️❤️👍👍👍👍
❤❤
Kala nasthti nokara ekmanata keyala thanawa thanks ❤
ඇතුලෙ පිටි අමු වෙන්නෙ නැද්ද ?
මැද අමුවට තමයි තිබුනෙ මැද පිටි කොහොමද හරියට ඉදෙන්නෙ
Meda amu wenne ne godk thuni roti ekak hdnna ona. Mn kipa seraykma heduwa
Asa hithuna hadanna. Namuth role karala nisa athul petth nrotiya hodata thmbenawada miss. Theruwan saranai
No Words Hats Off to U Maam.හරිම ලොකු දෙයක් අපිට කරන්නේ .💓👍👊💓💓💓💓💓
Ada idiripath kala e roti rasa athi hithuna hdannathaasa hithuna godak sthuthi
හොඳ ඉදිරිපත් කිරීමක්.
Ane math haduwa akki harima rasai ... gedara hamoma rasai kikiya kawa ...Thanks a lot
පට්ට රස කෑමක් 😁
S t
මමත් හැදුවා හරිම රසයි thanks
රස පාටයි.මමත් හදනවා 💞
මගේ අලුත් channel එක හොඳයි කියල හිතෙනවනම් subscribers කරන්න
ruclips.net/video/TSfX4HGbjkQ/видео.html
මේක Awan eke හදන්න බැරිද
Hari
Meka kann baa mada amui anee man kiyapu vidiyt haduwe roti eke mada amui
Akki rotiye mada amu wenawane
@@poornavlogs8282 ou ane mamath haduwa hri parissamin adu gindare thama haduwe etha rol eke mada amui
මට අවුරුදු 13යි මම කාගෙවත් උදව්වක් නැතුව මේක හැදුවා thank you ඇන්ටි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම vegetarian කෙනෙක්කෙනෙක් මම මේකට අලයි ලූනුයි සුදුලූනු විතරයි දැම්මේ කරපිංචා මම ආට පිටි වලින් හැදුවේ මේ මිස් කියලා දෙන්න විදිහට හරිම රසයි මම ඇත්තටම විනාඩි දහයක් ඇතුලත හැමදේම කරගත්තා. ඔයාට බොහොම ස්තූතියි 💖💖👍👍👌👌👌🙏🙏
ඔයා තමා මගේ කුස්සියේ මිතුරී..මන් මේ කෑම හදලා පොඩී ස්වයං රැකියාවක් කරනවා..
ඔයාට සුබ පැතුම් . ❤
Good luck 💜️
suba pathum oyata
Good luck
කොච්චර හොද දෙයක් ද. සුබ පතනවා ඔයාට සාර්ථක වෙන්න කියලා. ❤❤❤❤
අපෙ අම්මගෙ බයිලයි රටේ නැති දේවල් ඇහුවමයි කෑම හදනෙක එපා වෙනව ...
ඒකට ඔයා ... පට්ට සරලයි ❤️❤️❤️
🤣🤣🤣🤣🤣🤣
අම්මා පව් 🤔
Ammo ow kama epa wenewa
Ape ammata mukuth kiyan enna epa manuussayo
Aththamai😒
මම මේ කෑම එක තුන් සැරයක් හැදුවා. හරි ම රසවත්. පුතා හැමදාම ඉල්ලනවා.ස්තූතියි. හොදට රෙසිපි කියලා දෙනවට. 👍👍👍
Medata othana piti amu nedda dr?
මං අද හදල දැනුයි කාල ඉවර උනේ.ඇත්තටම කියන්න වචන නෑ .ගොඩක් රසයි අක්කෙ.ගෙදර හැමෝම කීවරසයි කියල .කඩෙන් ගිනි ගනන් දීල සල්ලි වලට ගන්නවට වඩා ගොඩක් ලාබෙට හදාගන්න පුලුවන් .මං නම් බිත්තර බැදල අල තමයි දැම්මෙ.ඔයාලත් හදල බලන්න.
Meda piti amu wen nedda?
මට වයස අවුරුදු 16යි.... මම කාගෙවත් උදව් නැතුව මෙ කෑම තනියෙම හැදුවා .....🤗 ඔයාට ගෝඩාක් thanx ආන්ටි ❤️❤️❤️
💞💞🙂
👍
Dawg I'm cooking since I was 9 🗿
Mn wage😌✌️
Me too
මගෙ වයස අවුරුදු,11,මන් කාගෙවත් උදවු, නැතිව හැදුව අක්කී හැමෝම රහයි කිව්වා❤😊❤❤❤
හරිම රසයි නැන්දේ. මම අද හැදුවා. අපි vegetarian නිසා ටින් මාලු දැම්මේ නෑ.ලීක්ස් දැම්මෙත් නෑ.නැන්දා කියලා දෙන විදිහට මම කෑම ගොඩක් හදලා තියෙනවා.Thank you නැන්දේ 🌮🌮🌮
මමත් අද හැදුවා. ඇත්තටම හරිම ලස්සනට රසට හැදුනා.... හැබැයි මම නම් මිරිස් , ගම්මිරිස් ටිකක් අඩුවෙන් දැම්මේ අපේ ගෙදර අය සැර කනවා අඩු නිසා. ඒත් රස නම් උපරිමයි... බොහොම ස්තූතියි අලුත් කෑම ජාති හදන්න කියා දෙනවට....
Athulata othapu piti bedune nethi nisa amu nedda dr?
Medata othana piti amu nedda dr?
මමත් හැදුවා.එකනම් මාරම රසයි ❤❤
මාත් හැදුවා .ඇත්තටම රසවත් .ඔයා ගේ හැම වීඩියෝ එකක් ම බලනවා .ඇත්තටම උයන දේ කලාවක්.ඔයා ගේ උපදෙස් ඒක ට ලොකු හයියක් .ගොඩක් ස්තූතියි .තෙරුවන් සරනයි !!!.
Medata othana piti amu nedda dr?
ඇත්තටම ඔයා හදන කෑම හරියටම මට හදන්න පුළුවන් වුණා ඒ තරම් පැහැදිලිව කියා දෙනවා ඔයාට ගොඩාක් පිං බුදු සරණයි!
ගොඩක් සරලව කියල දෙනව. Thanks akki .🤗
රස පාටින් තියනවා මමත් හදලා බලනවා .wow thank you .
ඇත්තටම හරි හොඳයි .කියලා දෙන විදියත් හොඳයි .අනිවාර්යයෙන්ම රසට තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා .මෙහෙම කියලා දෙනකොට නම් ඕන කෙනෙකුට හදන්නම තමයි හිතෙන්නේ .ස්තුතියි ඔබට !
මමත් හැදුවා .හරිම රසයි🤗🤗
ඔයා හරි විශිෂ්ඨ යි දුව. මෙවන් ආකාරයෙන් රසවත් කෑම හදන්න කියලා දෙන එක රටටම කරන විශාල සෙවාවක්. ස්තුතියි පුතා.
ඔයා කතා කරන විදියට තමයි මං ආසම...අනික හරිම ලේසි recipy
අක්කෝ කටට කෙලත් උනනව හෙටම හදන්න ඕන...ගොඩක් ස්තූතියි
අද බැලුවෙ වීඩියෝ එක. දැක්කම ආස හිතුනා ඒ නිසා අදම හැදුවා.
අක්කේ මම මේ රොටි එක හැදුවා ඒක හරිම රසයි .අක්කෙ ඔයාට ගොඩක් ස්තුතියි .
Medata othana piti amu wen nedda dr?
Oyage recipe kisima bayak nethuwa onema hadisi welawaka hadaganna puluwan ewa... Thank you so much.❤❤❤
මාත් අම්මත් එක්ක එකතු වෙලා මේක හැදුවා .හරිම රසට ලස්සනට අවා😋😋.මේ වගේ රෙසිපිස් කියලා දෙනවට ආන්ටිට ගොඩක් thanks ❤️
ආන්ටි කිවුවේ කින්ඩියට නෙහේ අක්ක නොකියා 😂🤪
Ddddddddddddddddddddd@@sasikarathnayaka
@@sasikarathnayaka ć7
Amo shes not anuty she is a sister 🤣🤣
Medata othana piti amu wen nedda dr?
අපිත් මේ කෑම එක හැදුවා හරිම රසයි තව අලුත් කෑම හදලා වීඩියෝ දාන්න ඔයා හදන කෑම හරිම ලේසයි වැඩි වියදම් යන්නෙත් නෑ ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල් සූභ පතනවා ජේසු පිහිටයි !
Medata othana piti amu nedda dr?
Medata othana piti amu wen nedda dr?
අක්කේ ඔයා හැදුව විදියට රොටි හැදුව හරිම රසයි❤️❤️
❤
මමත් හැදුවා ගොඩක් රසයි.ඔයාට ගොඩක් ස්තූතිය 🙏🙏🙏
ඔයා කිව්ව විදියටම හැදුවා හරිම රසයි .❤️❤️
Medata othana piti amu wen nedda dr?
Medata othana piti amu wen nedda dr?
මමත් අද හැදුවා.මාරම ලස්සනයි ..මාර රසය්.
තැන්කූ අක්කේ..❤
ඔයා නිසා මමත් රසට කෑම හදලා හස්බන් ට දෙනවා එයා අසාවෙන් කන්නේ ඔයා ට පිං 🙏❤❤❤
Medata othana piti amu wen nedda dr?
Mmm mat haduva harima rasayi😘😋😋😋😋😋
ඔයා කියලා දෙන කෑම වර්ග හදන්න ගොඩක් ලේසියි.ස්තූතියි ඔයාට නංගි.
Mamath oya hadana kama hadanawa.pahasui.oya ikmanata kiyala denawa.thank you akke.....♥️♥️
අක්කේ අපිත් හැදුව මාර රසයි. එත් විනාඩි 10 ට වැඩිය නම් ගියා 😂😁😁😁
ඒක නම් ඇත්ත
Ow ow eeka aththa
විනාඩි 10ක් කියන්නෙ පිටි මෝලිය අනාගන්න යන කාලය
මම ඔයගෙ රාවා අප්පම් recipe eka haduwa....හරිම රසයි 8පාරක් haduwa..geada aya කෙසෙවෙතත් මම න්ම් පට්ට අසයීඉ......රුලන් 1kg අරගෙන අවා....හෙටත් මම එක hadanawa thanks akkiii ♥♥♥
අපේ channel එකටත් ඇවිත් subscribe කරලා පොඩි හෙල්ප් එකක් දෙන්න. ලොකු උදව්වක් 🙏🙏🙏👆🥺🥺🥺🥺🥺🥺🥺 500 යන්න. Thank you
Hm ok
Mn sub kara
@@chamindahettige8187 thank you
හරිම රසයි මමයි අක්කයි අම්මයි හැදුවා. හරිම රසයි 😋😋😋😋
Medata othana piti amu wen nedda dr?
Apith haduwa aththatama harima rasai tnx me wage recepi genawata akke..
හරී...................ම රසයි.......😋😋මමයි අම්මයි දෙන්න පලවෙනි වතාවට හැදුවේ මේ video eka බලල🥰.හරිම ලෙසීයි මේ ක්‍රමේ...thanks a lot 😍මේ වගේ ලේසියෙන් හදන දේවල් හැමදාම දාන්නakka ....දිගටම කරගෙන යන්න හැකියව ලැබේවා.. ❤😘🥰😍
Medata othana piti amu wen nedda dr?
අපිත් හදලා බැලුවා හරිම රසයි රොටි 4 ගැඹුරු තෙලේ බැදගත්තා. ඒ විදිහක් හොඳයි රසයි
ඔයාගේ කෑම ඉතින්, ඇස, දිව, කන මේ හැම තැනටම රස බෙදනවානි.
ඇසින් කෑම වල ලස්සන
දිවෙන් කෑම වල රසය
කනින් ඉතාමත් මිහිරි හඬින් කියා දෙනවා.
තව තවත් මෙම දැනුම අන් අයට දෙන්න ශක්තිය, ධෛර්යය ඔයාට නිරතුරුවම ලැබේවා! ! ! ! ! ! ! ! ! ! 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
Eeeeka eththa
ඒක ඇත්ත .සුබ පැතුම් ඔයාට ❤️ හැමදාමත් . මගේ චැනල් එකටත් . රස රෙසිපි බලන්න එන්න
Thanks akki..mn mw widiyata hadala bake kara akki..harima rasata awa akki..thanks oyata❤❤❤❤
සුපිරි ........💐💐💐💐💐💐💐
Den mn meka heduwa aeththatama rahai lassanata kema tika awa aeththatama godak rahai ❣️ thawa thawath me wage video danna aeththatama godak thanks ❣️apita me wage video ewanawata❣️
ඔන්න අද රෑ කෑමට අපි හැදුවා ....
හරිම රසයි.ගොඩක් ස්තුතියි 🙏
Gjhcioncjkbn dfhhෆ්ගිඔ
Pfguijhcs😊🎂🎂🎂🌹🌹😤😤😤
හරිම රසයි. සුවදටම බඩපිරෙනවා
නියමයි මම ආව ගමන් බැලුවා Thank you
මේක රසයි . මාත් හැදුවා. ඒකට බොහොම ස්තූතිය . හැබැයි විනාඩි 10 න් කියල බොරු දාන්න එපා . පිටි අනල තියන්න විනාඩි 10යි.අල තම්බන්න වෙලාවයි.තව කරි එකට යන වෙලාවයි.රොටිය හදන්න , ඒ ටික හෙමීට බදින්න යන වෙලාවත් එක්ක පැයකට වඩා යනව.✋
ම්ම්ම්ම්ම්ම්ම් හරිම රස පාටය් හරිම ලෙසි හදාන්න thank you akki 😋😋
Hi akki ada Mang heduva nonbi arinda me recepy eka mara taste ekata aava gedara katti rahai kivva thanks a lot
මේ කට හඩට පිස්සු වැටුණු අය කෝ ❤️❤️
මම හදලා බැලුවා මාර රසයි❤
දැක්කම කන්න හිතෙනවා...හදලා කියන්නම්කෝ ......ගොඩාක් ස්තූතියී ඔබට ❤️❤️❤️❤️❤️
oyage kama harima rasai mama haduwa harima rasai
Apith haduwa akki. Harima rasai. Habai mada poddak thambila madi una. Thank you akki. God bless you☺️☺️
මාත් මේක හැදුවා හරිම රසයි අපෙ අම්මත් ආසාවෙන් කෑවා🙂❤️
මාත් හැදුවා.. ආට පිටි වලින්.. හරිම රසයි. බොහොම ස්තුතියි ඔබට.. ❤❤
Ghhfhoo
.
.....
අක්කිගේ රොටිය හැදුවා රසයි කිවුවා. "ගොඩක් ස්තුතියි"
❤️❤️ හරිම ලේසියි පැහැදිලිව කියා දෙනවා❤️❤️
මමත් හදලා බලනවා.හරිම රස පාටයි.ම්ම්ම්ම්
මං ප්‍රෙග්නන්ට් රෑට බත් කන්න බෑ අද රොටී හදමු කියලා අම්මයි මමයි කතාවෙලා හිටියෙ එතකොටමයි වීඩියෝ එක දැක්කෙ අද රෑට මේ විදියට හදලා බලන්නම්කො අක්කි තැන්ක්යු
Medata othana piti amu wen nedda dr?
එකත් රසයි වගේ...😋😋😋
ඒකත් හදන්න ඕනේ...මන් ඔයාගෙ රෝල්ස් හැදුවා...😋😋😋
Thsnks adars madu oyats godafiyak ara mudie thiysna polthel bothsl gsnne kohenda
මටත් හිතෙන්නේ මේකේ ඇතුලේ පිටි අමුයි කියලා. පෙනුම නම් ලස්සනට තියනවා
Thunima nusa amu nadda dan ne
මටත් හිතෙන්නේ ඇතුලේ පිටි අමුණයි කියලා.
හා ..නැද්ද?
@@priyaniliyanaarachchi2541 ekai mamath kalpana kale
මටත් හිතුනා ඒක
අපොයි ඔව්, මැද්ද පිච්චෙන්නෙ නැතිව අමුවෙනවා
Hari pahadiliwa aduwiyadamin karanna kiyala denawa . Oyage recipe hamada balanawa.thanks ♥️♥️🙏🙏
රසවත් කැම මමත් හැදුවා රහයි
Medata othana piti amu wen nedda dr?
දිනෙන් දින නව අදහස් සමග රසවත් කෑම රෙසිපි ඔබ විසින් ඉදිරිපත් කරනවාබොහෝ පිට මම ඒවා හදනවා
ඔබට බොහොම ස්තුතියි
හදලා බලනවා ගොඩක් රස ඇති.
ම්ම්ම්ම් රස පාටයි ❤
Math haduwa akke..ane thank u oyata💖💖💖 harima lesiyen hadann පුළුවන් oya kiyla dena vidihath ekkam🙏🙏🙏
Medata othana piti amu wen nedda dr?
රස පාටයි මම හෙටම හදනවා රෑට කන්න. ඔයාට ගොඩාක් ස්තූතියි අපිට රසම රස වෙනස් ම විදිහේ කෑම ජාති කියල දෙනවට. ඔයාට සහ පවුලේ අයට ජේසු පිහිටයි !♥️♥️♥️🙏🙏🙏
මැද හරියෙ පිටි ටිකත් හොඳට බේක් වෙනවාද ?.
මමත් හැදුවා...රසයි...ලස්සනයි දෙකම තියෙනවා. Thanks❤❤
ස්තුති අක්කා. ඔයාගේ කෑම හරිම රසයි. එ් වගේම ඔයාගේ කෑම හරිම ගුන යි.
Thank you.
8y8
අනේ අක්කේ මම හැදුවා . හරිම රසයි
අපි හැදුවා හරිම රසයි😋😋 ස්තුතියි අක්කි😘😘😘😘
mamai ammai ekathu vela meva haduva harima rasai mee vage resipi godak genna
හරිම ඉක්මනටම හදන්න පුලුවන් රොටියක් ගොඩාක් ස්තුතියි 👌👌👌👌
Vedio eka dakapu gaman balala haduwa.. Harima rasai..
හරිම රසයි වාගේ . අපිත් හදලා බලමු.😋
Heduwa🙂athule piti amu una eka thama awula🙂🤚awulk ne aye chappa karala thamban kewa.rasai🙂❤️
නියමයි ,hari සරලව කරනවා ,thanks ,
Akke math haduwa me roti eka .. Harima rasata thibuna .. Harima lassanata awa .. Mt godak sathutui ... 🥰🥰🥰🥰🥰 akkata godak thankyou me wage dewl apita kiyala denawata .. Budu saranai oyt 😍😍😍
රහ පාටයි. හදලා බලන්න ඕනේ. නියමයි
P.S. - අද හදලා බැලුවා අම්මයි මායි. රහට ආවා. Thank you very much💐 ( 2022-Sept-13)
Cm
Harima shok akki.math haduwa.ikmntm hada ganna puluwan lesi kamk.😘😋😋
රස පාටයි 💫❤️
ස්තුතියි යහපතක් ම වේවා හරිම පහසුයි දිර්ඝායු වේවා
ඒක නම් මරු 👍🏼
ම්ම්ම්ම්❤❤❤❤
නියමයි අක්කී.....😋😋
💙💙💙💙තෑන්ක්ස්....
ඔයාට ගොඩාක් පිං .... බුදුසරණයි
ගොඩක් ම ලෙසියි රසයි 😋😋😋
Neyamai ape හැදුවා super 🤗🤗🤗🤗
රස පාටයි,හදලම බලමු 🙏❤️❤️❤️👍👍👍👍
❤❤
Kala nasthti nokara ekmanata keyala thanawa thanks ❤
ඇතුලෙ පිටි අමු වෙන්නෙ නැද්ද ?
මැද අමුවට තමයි තිබුනෙ මැද පිටි කොහොමද හරියට
ඉදෙන්නෙ