ගිනි ගණන් දීලා පාන් කන්නේ මොකටද මෙච්චර ලේසි ආප්ප රෙසිපි එකක් තියෙද්දි quick hoppers💓m.r kitchen💓

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 228

  • @MRkitchenlk
    @MRkitchenlk  2 года назад +22

    Infrared cooker හොයපු අයට ගන්න තැනක්
    click.daraz.lk/e/_7F1FM

    • @jayanandanamahawela3078
      @jayanandanamahawela3078 2 года назад +4

      ඔබ කලින් කියාදුන් පිම්බෙන පොල් රොටිය මම හැදුවා රසයි ඔබගේ
      ඉවුම් පිහුම් ගැන කියාදීමේදී ඉතා සාර්ථක පැහැදිලි කිරිමක් තිබෙනවා
      ස්තුතියි

    • @noname-ym1bx
      @noname-ym1bx 2 года назад +2

      මමත් හැදුව මාර රසයි

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 года назад +18

    නියමයි හරිම ලෙසියෙන් උදෙට,රෑට පුළුවන් කට්ට සම්බොලෙ එක්ක. ගොඩක් ස්තුතියි.ජයම වෙවා.අදත් මෙ රෑ හැදුවා බටර් කෙක් ටොස්ටර් එකෙ ,16 ක් හැදූවා හරිම සතුටුයි,එක දවසක් පෙට්රල් පොලිමෙ අයටත් දුන්නා ඔවුන් පුදුම වුණා,මගෙන් ඇහුවා හදන විදිහ මන් කිවා දෑනගත් විදිහත් කිව්වා.ගොඩාක් ස්තුතියි ඔබලට.❤️👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Topithecorgi123
    @Topithecorgi123 2 года назад +62

    ඔයා අපි දාන comment බලනවද නැද්ද නම් දන්නේ නැ පුලුවන් වන් අමුද්‍රව්‍ය Description වල දානව නම් ලොකු දෙයක්

  • @shamikachathurani8627
    @shamikachathurani8627 2 года назад +14

    රසම රස recipe එකක්. අපිත් හදලා රස වින්දා. බොහොම ස්තූතියි අක්කා..

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +4

    හරිම අපූරුයි හදාගන්නත් ලේසියි බොහොම ස්තූතියි මේ රෙසපි එකට ඔයාට සුවපත් දිවියක් වේවා

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Год назад

    අනිවාර්යෙන්.හදනවා.ස්තුතියි.ඔයාට..දැනුවත්..කිරිම.🙏❤❤🌹🌹🌹

  • @nandawijethunga8686
    @nandawijethunga8686 2 года назад +6

    අද උදෙට හදනව.ගොඩක් ස්තුතියි අද උදෙට කෑමක් හඳුන්වා දුන්නට

  • @nimeshalekamge
    @nimeshalekamge 2 года назад +2

    මම මේක හැදුවා හරිම රසයි කන්න කන්න ආසයි අයෙත් හදනවා

  • @wmnthamaraperera7759
    @wmnthamaraperera7759 2 года назад +8

    මම අද හැදුවා හරිම රසයි ස්තුති

  • @GunarathnaWijekoon
    @GunarathnaWijekoon Год назад +1

    Ms ඔයාගෙ recipies හොඳයි, ලේසියි රසයි.

  • @ramaniratnasekara7032
    @ramaniratnasekara7032 2 года назад +4

    මම අද හැදුවා හරිම රසයි හරිම ලේසියි හදන්න . Thanks තව තවත් අලුත් දේවල් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා .😍😍😍

  • @chandrikajayasinghe9021
    @chandrikajayasinghe9021 Год назад

    මමත් හැදුවා හොදට ආවා.රසම රසයි.

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 года назад +3

    Meka penumen rotiyak vagei.thank
    You so much.

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 2 года назад +1

    Mama haduwa nangi.oyage recipy aka.harima rasai.niyamata awa.thanks

  • @anomadamayanthi7391
    @anomadamayanthi7391 2 года назад

    Mama ada haduwa appa wage aththatma harima rasi thanks oyata

  • @dulmiartrainbow9348
    @dulmiartrainbow9348 2 года назад

    Mn deparak haduwoo..😍 rasama rasai.harima lesi hadanna.thankyou..❤

  • @kavigamage94
    @kavigamage94 Год назад

    Ane Harima lesiyen oyage me vidiyata man appa hadu shoi ekata awa oyata godak sthuti mewage lesiyen hadanna kama recipes apita kiyala denawata oyage vidiyata godak kama man haduwa marama lesiyen hadanna puluwan una mata

  • @mayurimayuri9278
    @mayurimayuri9278 Год назад

    Godaaak rasata tibuna akke harima rasai

  • @sumanapalajayathilaka3936
    @sumanapalajayathilaka3936 2 года назад

    මම අද උදේට හැදුවා .හරිම ලෙහෙසිය්.ඉතා හොඳ රෙසිපි එකක්.හරිම රසවත් .මේ මිස්‍රනයට පැනි පොල් දමලා පැනි ආප්ප හදන්න පුලුවන්ද කියලා උත්සාහය කරලා බලන්න ඕනෑ .ඔබට ගොඩාක් ස්තුතිය් මිස් .

  • @priyankawijekoon7465
    @priyankawijekoon7465 2 года назад +1

    Oya nam maru apita uyanna pahasu krama kiyala denne Thank you so much good luck

  • @chithragunasekara3468
    @chithragunasekara3468 4 месяца назад

    So so good and I like her all the Recipes god bless

  • @priyankawijekoon7465
    @priyankawijekoon7465 2 года назад

    Oya niyamayi hamadama uyanna pahasu krama kiyala denne Thank you so much oyage nasi guran resipe eka ape puthage favourite food eka una oyage ediri life eka wasanawNtha wewa

  • @ayominalika..1038
    @ayominalika..1038 2 года назад

    අපිත් හැදුවා හරිම රසයි ළමයි දෙන්නා ආසවෙන් කෑවා බොහොම ස්තුතියි ..

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 2 года назад

    Teruwan saranai siyalu dewi rekawaranai obata..bohoma stutii..hadala zpith rasa balannamko... Jayen jayama wewa obata...❤❤❤❤💐💐💐

  • @sureshkumara5836
    @sureshkumara5836 2 года назад +6

    නියමයි 🥰🥰🥰

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 года назад

    තෙරුවන් සරණයි ඔයාට ගොඩක් ඉස්තුතියි ගොඩක් හොඳ ව්ඩ්යො එක ක්

  • @muditharamanayake8430
    @muditharamanayake8430 2 года назад +1

    Mama try karanne madam oyage recipe mai harima lesi labai oyage chanel eka godak jayasuriya wenna kiyala prarthana karanawa

  • @fashion-yl5hc
    @fashion-yl5hc 4 месяца назад

    Oyge kema api hemadama hdala blnwa akke.oy lassanata pehediliva kiyla denawa.thanks.❤

  • @anushalakshani132
    @anushalakshani132 2 года назад +3

    හැදුවා...බබාටත් දුන්නා...හරිම රසයි...

  • @Mukta_cooking_house
    @Mukta_cooking_house 2 года назад +1

    very beautiful recipe

  • @PRABASHXEDITZ
    @PRABASHXEDITZ 2 года назад +3

    නියමයි ඇත්තටම සුබ දායික රස කෑමක් හැමදාමත් ඔයා ඔහොම ද්‍රෙවල් දානවනම් ගොම්දාක් හොම්දයි ❤️ ඇත්තටම ❤️❤️❤️❤️

  • @shanidimasewwandi4581
    @shanidimasewwandi4581 2 года назад +1

    Oyage recipe hari lesi hadanna akke thanks

  • @sayaraperera7487
    @sayaraperera7487 Год назад

    Oyage kama harima rasai. Api roti haduwa rasata awa.api sathutin kawa. Good luck darling bs

  • @madhushi5234
    @madhushi5234 2 года назад +2

    මේක හරිම රසයි 😍😍❤️❤️❤️

  • @wasanaboxing
    @wasanaboxing 2 года назад +1

    Thank for sharing අක්කේ

  • @dinulakmali8115
    @dinulakmali8115 2 года назад +4

    ඊස්ට් wenuwta baking powder daanda berida..appa soda hari

  • @kanthimanoratne1702
    @kanthimanoratne1702 2 года назад +1

    හොඳයි

  • @chandanarajakaruna5500
    @chandanarajakaruna5500 2 года назад

    Api ada rata hadanawa
    Thanks aunty

  • @suddi4643
    @suddi4643 2 года назад +5

    අක්කෙ කොහෙන්ද අනෙ ඕව හොයාගන්නෙ. 😒
    රසයි අනෙ.😋 කැවෙ නැ තව. 😁හදන්න ඔනෙ 🤗😊❤️
    Thanks🌼♥️

  • @irzhadstr6924
    @irzhadstr6924 2 года назад +2

    Akki oyanam niyamai mama aasawan balanawa oyage vedio tika ( hathalat balanawa) mata kids lunch box recipes thenda akki

  • @maanaa4432
    @maanaa4432 2 года назад

    Mama haduwa harima rasai mama ayat dawasaka hadanawa

  • @abdulcader8975
    @abdulcader8975 2 года назад +3

    Superb akka

  • @mis.darshi1236
    @mis.darshi1236 2 года назад +5

    නියමයි නන්ගි 😘😘😘😘😘

  • @Fss240
    @Fss240 2 года назад +2

    Wow superb 👌

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 2 года назад +6

    පැනි ආප්ප resipi ekak denna ko plz

  • @wmpheshanheshan619
    @wmpheshanheshan619 2 года назад +1

    Mamath heduwa thanks

  • @nimsarasenura4612
    @nimsarasenura4612 2 года назад +2

    සුපිරී ❤️❤️

  • @LakshikaChandani-h1t
    @LakshikaChandani-h1t Год назад

    Thanks 😊😊😊😊

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 2 года назад +4

    It's looking good. Must be testy also. Will make and let you know. Thanks.

  • @sansalajeewaka6141
    @sansalajeewaka6141 Год назад +1

    hari giye na

  • @il313
    @il313 2 года назад

    Mm ad hduw hrim rasai. Thanks akki..

  • @nadeeshaherath9165
    @nadeeshaherath9165 2 года назад

    Akke man meka haduwa.harima rasai.godak sthuuthi.bs

  • @oshanshaluka3838
    @oshanshaluka3838 2 года назад +2

    oya waghe akka කෙනෙක් hitiyanam කන්න තිබ්බා බඩ පැලෙන්න අප්පා 🥲💔💔😍😘

  • @shantikandy2372
    @shantikandy2372 2 года назад +2

    Woooow නියමයි

  • @niroshikahgniroshika9765
    @niroshikahgniroshika9765 2 года назад +1

    ඒක නම් ගොඩක් වටිනවා💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @littleangel1555
    @littleangel1555 2 года назад +4

    රසම රස ඇති.අසා හිතෙනවා
    ❤️👍👍👍

  • @chandrikasriyanthi5040
    @chandrikasriyanthi5040 2 года назад

    Mamath haduwa harima rasai

  • @MinuliEkanayaka4373
    @MinuliEkanayaka4373 2 года назад

    Ane hari radata awa thank you akki 8 inne haduwa

  • @bhagyasewwandi2098
    @bhagyasewwandi2098 2 года назад +2

    Thanks akki🥰🥰🥰

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 года назад +1

    Whn u r mkng recipes plse mention abt the flour. Roasted o unroasted .plse

  • @yoshithaacademy3088
    @yoshithaacademy3088 2 года назад +1

    ekanam hari lesi.mama oyage respy thama hadanna

  • @hashanhashan7677
    @hashanhashan7677 2 года назад

    Math හැදුවා godak rasai

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 года назад +1

    ස්තුතියි අක්කී

  • @bhashinimunasinha1012
    @bhashinimunasinha1012 2 года назад +1

    Ai miss haalpiti thembennethuwa amuwata hitinne sudu paatata.pls reply.tnx

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 2 года назад +3

    සොයුරිය මේ ඔයා හදන ප්‍රමාණය කීදෙනකුට ප්‍රමාණවත් ද කියලා කියන්වානම් හැම recipe එකම කියන්න pls .

  • @rnuaa
    @rnuaa 2 года назад +2

    Thanks akki

  • @pushpangani4151
    @pushpangani4151 2 года назад +1

    බොහොම ස්තූති💃🌷

  • @amaaoyarawa7272
    @amaaoyarawa7272 2 года назад

    හරිම රසයි...මාත් හැදුවා..

  • @anomadamayanthi7391
    @anomadamayanthi7391 2 года назад

    Oyage resipi supiria wagema ahana prasna walata pilithurakuth denawanm etath wada supiri

  • @lakmallilakmalli951
    @lakmallilakmalli951 Год назад

    Nice and sweet

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 года назад +1

    බුදු සරණයි ඔබට .💕

  • @muditharamanayake8430
    @muditharamanayake8430 2 года назад +1

    Ane dear cooker eke hit ekkath kiyanna ko godak aya dan cookers ne pavichchi karanne

  • @savithma4021
    @savithma4021 2 года назад +5

    Wow try karannam akke 😍ಠ_ಠ

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 года назад

    Haal kohamada ganneey kiyala kiyanna recipe hadanakota.bedapu haal da neththang bedapu nethu haalda Kiya kiyanna. Hema recipi hadanakotama eykka kiyanna .plse

  • @yamunadharmakeerthie9609
    @yamunadharmakeerthie9609 2 года назад +1

    👍👍 good

  • @ManoshaYushanthi
    @ManoshaYushanthi 8 месяцев назад

    Super

  • @sljoycreation1451
    @sljoycreation1451 2 года назад

    හැදුවා.හරිම රසය්

  • @slgoodyt1101
    @slgoodyt1101 2 года назад

    අද මම හැදුවා දැන් අන්තිම ආප්පෙ ලිපෙ හොදයි ගොඩාක් දරුවො තුන්දෙනාම කෑවා රසයි කීවා

  • @prasadkulasekara569
    @prasadkulasekara569 2 года назад +3

    Akke meka nam niyamai

  • @kaveeshaparami8551
    @kaveeshaparami8551 2 года назад +2

    Good 😋😋👍👍

  • @chandimapriyadarshani6356
    @chandimapriyadarshani6356 2 года назад

    හරිම රසයි තෑන්ක්ස්

  • @MaheshKumar-bo7rs
    @MaheshKumar-bo7rs 2 года назад

    Mamat hadanawa .thankz

  • @sunilw7347
    @sunilw7347 2 года назад

    Thank you so much.very delicious hoppers.never ever eaten such quick hoppers.I am a grand mom.gave me so joy in making it.Love to talk to you.xx bless you.Janaki from Kandy

  • @niroshafernando743
    @niroshafernando743 2 года назад +2

    Nangi appa hadaddi pan piti tambanna one nadda,

  • @delkijayasena6525
    @delkijayasena6525 2 года назад

    Can we use baking soda for this. Please. Reply. This is a good recipe. Want to try this. Tks.

  • @dewikasriyani9885
    @dewikasriyani9885 2 года назад

    Ane oyage recipes harima hodai lesii ❤❤❤

  • @ganganiiresha6968
    @ganganiiresha6968 2 года назад

    Akke panpiti rulan nathuwa meka thanikarama halpiti walin hadanda barida?

  • @manojapriyadarshani5295
    @manojapriyadarshani5295 2 года назад +1

    Super akke

  • @Nirosha-nt5xe
    @Nirosha-nt5xe 2 года назад

    Anee akke mama Meka haduva..ane Dara lipe haduve eth mata galava ganna bari unane anith paththa danna bari una hathuva kiyannako akke

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 года назад +1

    ස්තුතියි

  • @ireshamadushani6318
    @ireshamadushani6318 2 года назад

    rasata Kaju wanjanaya hadanna kiyl dennko

  • @janakakavindya4827
    @janakakavindya4827 2 года назад +2

    Ane rice cooker eke hadanna puluvan lesi kamak dannako

  • @dulanjalilakmali8881
    @dulanjalilakmali8881 2 года назад

    Akke oka dakinakota mathak une ki roti ewath lesiyen hadanna kiya dennakoo

  • @nuwankumara2509
    @nuwankumara2509 2 года назад

    Pol kiri dala re anala thiyanna puluwanda.

  • @ireshamaduwanthi7762
    @ireshamaduwanthi7762 2 года назад

    Akke oya wdytma apita appa hadagnth puluwnda ?akiynne appa tatiyaka

  • @OLDBLACK680
    @OLDBLACK680 2 года назад +1

    එල

  • @dilakshishani65
    @dilakshishani65 2 года назад +13

    අක්කේ කී රොටි හදන හැටි ඕනී 😍😋

  • @saranikausalya7221
    @saranikausalya7221 2 года назад

    Akke polkiri tika rasneta ganna oneda? Mokada yest dana nisa

  • @seasonliveband8978
    @seasonliveband8978 2 года назад

    Niyamai akka

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 года назад

    Sthuthi sthuthi sthuthi