Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඊලගපාර හොදටම කියමු අක්කේ ♥️
අද අක්කිගේ ගායනය වෙනදා තරම් දැනුනේ නෑ😊ඒත් ඔයා තමා fv❤ඉස්සරහටම යන්න ලැබේවා 🎉🎉🎉
Lassanama lassanai sudu nona ♥️
මේ ගීතය ගැළපෙන්නේ නෑ.ඊළඟ පාර හොඳටම කියමු.ඊළඟ පාර කිව්වට තව සතියයි. 💘
මගේ favourite female singers ලා දිල්මි , දනුශ්කා තමයි ...දැන් ඉන්නෙ දනුශ්කා විතරයි semifinals ඉන්නම ඕනි , dance එක අඩු කරලා ලස්සනට next time sing කරමු .. good luck❤ මට ආලෝකෙ , ජීවන මේ ගමන වගේ ගීතත් try කරලා බලන්න
ඊළගට පුතුනේ මේ අහගන්න ගීතය ගායනා කරන්න ඔයාට හොදට ගැලපෙනවා ❤❤
@@mprpsenadeera ow , තරඟකාරී ගීතවෙන්නත් ඕනෙ , ඒකත් හොඳයි
😊❤පයිනල් යනකන් ආසවෙන් ඉන්නෙ😇 මන් ආස කෙනෙක්
@@사두니-u8e මමත්
Wenadata Wada Hodai Dance Keruwath Beautiful ✨✨✨✨ Oya Essarahata Ma Yanna One God Bless Your ....❤❤❤❤❤
සුපිරි. ලොක්කා❤❤❤❤❤❤❤
Hiru star කිරුල අනිවාර්යෙන් එයා ගන්නේ 😊
Thank you 🥺❤️🙏
💯💯🫡
Meya lassanay aet Anuradha pure chamod malli thamay hirustar kirula❤❤❤❤❤❤❤❤
@@ShanthiRameshshanthi-k2n yes
Congratulations 🎉🎉❤❤❤❤❤sudu nona....ඔයාට රුවන් සර් කියපු දේම සෙකන්ඩ් රෞන්ඩ් එකෙදි මං ඔයාට කමෙන්ට් කරලා ඇති.... වචන ඇහෙනවා මදි වගේ කියලා....
ලස්සනයි.. ❤❤❤❤❤❤❤
ලස්සනයි ❤
අවසානයේ ඉන්නම ඕනී 🌹❤️😊
@@umeshisurupathirana.9597 yes
ලස්සනයි
හරිම ලස්සනයි අක්කි ගායනය❤️ ජයෙන් ජය වේවා..ඉදිරියටම යමු...
ලස්සනටම කිව්වා ජයෙන් ජයම වෙවා අක්කේ❤❤
අයියො මොකක්ද මෙ වුනෙ.අදනම් අන්තිමයි.මෙහෙම සිංදුවක් තෝරා ගත්තෙ අපරාදෙ.
ලස්සනයි අක්කේ. 💓
Lassanata sinduwath kiwa hamadama lassanata adinawa marama lassanai jaya wewa
Thank you🥺❤️🙏
@@SeemanWeer yes
Ekama set ekak hemadama ekalaga ekalaga May lamaya ta benala coments danawa. Hemadama ee set ekama danne. Ane manda ei May lamayata eerisiyawak karanne kiyala. Theruwan saranai oyata puthe ❤❤
ඇත්ත ඇත්ත, තව ටිකක් ගායනයට තැන දුන්නනම් හොඳයි.
Beautiful ❣️
එයා නම් 😍🥰❤️😘
Power eka madi akkiyo my favorite singer oya aulak mokak hari una ane aye ehema karaganna epa grand finale eke balanna one oyava
@danushkasewwandi1148 ❤❤❤ mage hiru star oya vitarai akkiyo finale eke cup eka ussanna one oyama tamai
Congratulations ❤❤❤
මේයිට වඩා තව මොනවද කනහැහේන්නේ නැති අයට ඇහිලා නැහැ වින්ද විදිල්ලක් කියලා වැඩක් නැහැ පට්ට
Lassanai adupadu tika hadagena ilaga vatedi hodin sing karanna god bles❤❤❤❤
Adare duwa❤❤❤❤❤
ඊලග වටේට යනකොට කියපු වැරදි හදාගෙන වෝට් 3ම ගන්න සින් කරන්න ජයම වේවා ❤❤❤
@@janu9087 yes
අද මදි කෙල්ලෙ
Lassanata sinduwa kiuwa subapathanawa puthe idiriyata ynna
Wow akki
👍🌹
❤
💪🌷
💟💗
දක්ෂතාවය,වාසනාව
සුජාතා අත්තනායක මහත්මියගේ "මල්සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා" ගීතය කියන්න දුව. ඒක ඔයාට ලස්සනට ගායනා කරන්න පුලුවන්❤
NiroosHamisgenangiyakwage❤❤❤❤tikak
👍👌
Meyata wadiye hoda kattiya gedara giya meyage natilla wadi
❤❤
ගායනය නම් හරිම ලස්සනයි මිහිරි ඒත් ඔයාට තව පුළුවන් ..තව ටිකක් වචන හයියෙන් කිව්වනම් හොදයි
🥰🥰
Janatawage manapaya hamadm hugak labenawa a nisa ilaga round eke expertla 3 denagema vot eka ganna balanna aniwaryen hoda lassana song ekak toraganna. Oyage hadin. PEMWATIYANNE PEMWATIYANNE.. SONG EKA AHANNA ASAI
අද ගායනය නම් වෙනදා තරම් ලස්සනට කියවුනේ නෑ.. 😢expertලාගේ මූන දැක්කත් කියන්න පුලුවන් ඒක.ඇත්තම කතාව ඒක.. නැටුවා වැඩි උනාද මන්දා.. මීට වඩා දක්ශයෝ මෙයාලා නිසා කැපුනා.. ( දැන් මෙයාගේ ෆෑන්ස්ලා ඇවිත් මට බනින්න එපා.. පොඩ්ඩක් ආයෙම අහල බලන්නකො අද ගායනය😢)
ඒක ලස්සනයි යකෝ 🥲 පච කෙලින්නැතුව ඉදහං
@madhubro1343 ලස්සන ඇති සිංදු අහන්නෙ නැති අයට සහ සංගීතය ගැන නොදන්න අයට 🫠
Thank you ❤️🙏 @@madhubro1343
Truth
Niroosha sachithrage Sindhu hari naathi unath wort eka dhunnaa mee kellata dhunnee naa irisiyaa kaari
Sidewi duwek.oya hiru star dony
Nirosage kane wangu vedi aehenne nette
එයාගේ. ටීම්.. එකේ. නම්.. ඉක්මනට.. දීලා
Kalpanawen hoda sindu thoraganna. Nirosha oyata kapana. Eka terenawa ona kenekuta. Oya dakshai. Oya final innama one daruwo. Parissamin.
Ilaga round eke kalin wagema hodin kiyanna hoda lassana song ekak toraganna
Nirosa wage tikak
දැන් ලකුණු දෙන්නේ නැළවිල්ලට පැතදිල්ලට ඇගත් පෙන්නගෙන හිටියනම් තවත් උඩ 👎🏾👎🏾👎🏾👎🏾👎🏾
පුතේ ,අන්තරා කොටස්වල අර අමල් සර් කිව්වා වගේ පොඩි අස්ථාවරවීමක් උනත් ඊට වඩා රහට ගායනා කරපු තැන් තිබුණා.හැමෝම දක්ෂයෝ උනත් ඔයා ගායනා කරන දවස එනතුරු මඟ බලාගෙන ඉන්න කෙනෙක් මම.ඔයා කතා කරනකොට වචන එළියට නොඑන ගතියක් තිබුණත් ගායනයේදී එහෙම දැනෙන්නේ නෑ .ඒ නිසා අමුතුවෙන් හදාගන්න ගියොත් ප්‍රශ්නයක් වේවි.ඒ නිසා පරෙස්සමින් ගමන යන්න.කාලය ටික නිසා.සුභ පැතුම් පුතේ .මම නුවර.
Danushakta galapena sindu thorala denna ruwan meka galapenne na eya mara dakshai
දනුශ්කාට හොද නැහැ කියන්නේ දනුශ්කාව කපලා හංසිව අරගන යන්න හදන්නේ පවුවැඩ
❤❤❤❤
❤❤🎉
❤❤❤
ඊලගපාර හොදටම කියමු අක්කේ ♥️
අද අක්කිගේ ගායනය වෙනදා තරම් දැනුනේ නෑ😊ඒත් ඔයා තමා fv❤ඉස්සරහටම යන්න ලැබේවා 🎉🎉🎉
Lassanama lassanai sudu nona ♥️
මේ ගීතය ගැළපෙන්නේ නෑ.ඊළඟ පාර හොඳටම කියමු.ඊළඟ පාර කිව්වට තව සතියයි. 💘
මගේ favourite female singers ලා දිල්මි , දනුශ්කා තමයි ...
දැන් ඉන්නෙ දනුශ්කා විතරයි
semifinals ඉන්නම ඕනි , dance එක අඩු කරලා ලස්සනට next time sing කරමු
.. good luck
❤ මට ආලෝකෙ , ජීවන මේ ගමන වගේ ගීතත් try කරලා බලන්න
ඊළගට පුතුනේ මේ අහගන්න ගීතය ගායනා කරන්න
ඔයාට හොදට ගැලපෙනවා ❤❤
@@mprpsenadeera ow , තරඟකාරී ගීතවෙන්නත් ඕනෙ , ඒකත් හොඳයි
😊❤පයිනල් යනකන් ආසවෙන් ඉන්නෙ😇 මන් ආස කෙනෙක්
@@사두니-u8e මමත්
Wenadata Wada Hodai Dance Keruwath Beautiful ✨✨✨✨ Oya Essarahata Ma Yanna One God Bless Your ....
❤❤❤❤❤
සුපිරි. ලොක්කා
❤❤❤❤❤❤❤
Hiru star කිරුල අනිවාර්යෙන් එයා ගන්නේ 😊
Thank you 🥺❤️🙏
💯💯🫡
Meya lassanay aet Anuradha pure chamod malli thamay hirustar kirula❤❤❤❤❤❤❤❤
@@ShanthiRameshshanthi-k2n yes
Congratulations 🎉🎉❤❤❤❤❤sudu nona....
ඔයාට රුවන් සර් කියපු දේම සෙකන්ඩ් රෞන්ඩ් එකෙදි මං ඔයාට කමෙන්ට් කරලා ඇති.... වචන ඇහෙනවා මදි වගේ කියලා....