සමුගන්නේ නෑ (Samuganne Na) - Punsiri Soysa | Sanuhare - සනුහරේ | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 175

  • @wishwarandika5067
    @wishwarandika5067 2 месяца назад +54

    පුන්සිරි සොයිසා කියන්නේ අපේ රටට නිල් 💎 මැණිකට වඩා වටින ගායකයෙක්... ආදරෙයි ගොඩක්.. මගේ ආයුශත් අරගෙන සර් ජිවත් වෙන්න ඔනී... ❤❤❤❤

    • @SampathChtta
      @SampathChtta 2 месяца назад +1

      Hm ou nil manika k ne bs punsiri sar

    • @Gayasrimaa
      @Gayasrimaa 2 месяца назад +1

      Ow macho priyath ehemai neda ❤

    • @wishwarandika5067
      @wishwarandika5067 2 месяца назад

      @Gayasrimaa අනිවාර්යයෙන්

  • @ravanking9865
    @ravanking9865 3 дня назад +1

    මේවා අහද්දි තමා අපි තාම ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ. වචනයෙන් කියාගන්න බැරි මොකක්දො අමුතු හැගීමක් එනවා මේ සින්දු අහන වාරයක් පාසා. ❤❤❤❤❤

  • @k.m.u9493
    @k.m.u9493 2 месяца назад +60

    වයස 😂ඒ මොකක්ද බං මෙන්න ගායකයෝ ❤ වදන් නැ කියන්න ❤ සුපිරි

  • @bandusamarasinghe5819
    @bandusamarasinghe5819 2 месяца назад +120

    ඉතාමත් සුන්දර ගායනයක් ❤ පුන්සිරි නාමල් සහ රුවන් ඔබලාට මාගෙ සුභ පැතුම් 👍

    • @Darshanaperera-96
      @Darshanaperera-96 2 месяца назад +5

      Ado bandu lokka moko wenne bn umba pennawath na ne bn wadiya🤔

    • @Chinthakapradeep-h6d
      @Chinthakapradeep-h6d 2 месяца назад +2

      ❤❤❤❤

    • @sanirasaminda3326
      @sanirasaminda3326 2 месяца назад +1

      මාර වැඩේ ලංකාවට උනේ 🇱🇰🧭

    • @sheharalakshan1726
      @sheharalakshan1726 2 месяца назад

      Thnx ලොකු තාත්තේ 😊❤️

    • @Sampath-qi4mm
      @Sampath-qi4mm 2 месяца назад

      බින්දුට කලේ බලු වැඩේ ඈ 😂😂
      තමුසෙ කුහකයෙක් ඕයි😂😂

  • @prabuddhar
    @prabuddhar 2 месяца назад +29

    බේස් ගහන ඒ දෑතට සම්මා සම්බුදු සරනයි ❤❤

  • @malinthafernando2252
    @malinthafernando2252 2 месяца назад +20

    "සමුගන්නේ නෑ" නාමල් අයියා නැතිව මුලින්ම පුන්සිරි සොයිසා මහත්තය ගැයුවා නම් සින්දුවේ තියෙන්නෙ වෙනම රහක්..ඒ සිංදුව පුන්සිරිගේ සිංදුවක් කරගෙන කීවා...හරියට "මේ බස් නැවතුම" වගේ..මේ ගීතය කියන්න පවා එතුමා නිහතමානී උන එක ගැන ගොඩක්ම සන්තෝසයි..ඔබලා තිදෙනාටම ස්තූතියි මේ වගේ ලස්සන program එකකට එකතුවීම ගැන..❤

  • @sanduninisansala2463
    @sanduninisansala2463 Месяц назад +5

    ලස්සනයි. දැන් ඉන්න ගායකයෝ මොක්කුන්ද කියලා හිතෙනවා.. මේවා එක්ක බලද්දී..

  • @preadeepnishanthaliyanapat5659
    @preadeepnishanthaliyanapat5659 2 месяца назад +27

    මේ වයසට මෙහෙම කියනවා කියන්නේ පට්ට ❤❤

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 месяца назад +19

    ආයේ කටා කරන්න දෙයක් නමිි නැ .... පුන්සිරි නමිි පුන්සිරි සොයිසාම තමයි ...... වෙන ආදේශක කිසිම දවසක නොමැත ..... ❤❤❤

  • @SandunTV
    @SandunTV 2 месяца назад +16

    හිරු එකට බැන්නට මේක සුපිරි වැඩක්. thanks

  • @susanthaudayakumara7719
    @susanthaudayakumara7719 2 месяца назад +16

    රුවන් ඔබ ඔබේ නමට අර්ථයක් ගෙනා වටිනා මනුස්සයෙක්. අාදරෙයි හැමදාමත් ❤❤❤

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 2 месяца назад +5

    මාගේ පියාගේ ගීත ලෝකේ වීරයා පුන්සිරි සොයිසා මහතා❤, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @VajiraThushari-qs2fq
    @VajiraThushari-qs2fq 2 месяца назад +4

    හරිම ලස්සනයි. ඔබතුමාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @pradeepadilhani8943
    @pradeepadilhani8943 2 месяца назад +3

    වයස කියන්නෙ ඉලක්කමක් විතරයි,දීර්ඝායුෂ ලැබේවා පුන්සිරි සොයිසා කලාකරුවානෙනි

  • @neelakaranasinghe3560
    @neelakaranasinghe3560 2 месяца назад +3

    මේක ඇත්තටම ලස්සන වැඩක් මේ සිංදුව පිටිපස්සෙ මම ගිහිල්ලා නෑ හැබැයි මේක මොන හේතුවක්ද දන්නේ නෑ මේ ප්‍රෝගෑම් එක ඇතුලෙන් හදවතට දැනුණා ඒ පුන්සිරි ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියා විසින් දන්වපු විදිහයි මම ඒක ගන්න විදිහයි ගැලපීම තුලින් හිත වැටුනා කලාව කියන්නේ සෑම රාමුවක් ඇතුලෙම දන්වනවා මේකත් එක්තරා විදියක් මේ තුන්දෙනාම හරම දක්ෂයෝ හැබැයි පුන්සිරි සොයිසා කියන්නේ දවසක අමරණීය කඩඉම පසු කරගෙන යන කෙනෙක් කවදාවත් නොමියෙන ගීත ගොන්නක් එතුමා සතුයි මගේ ලෝකෙත් වීරයෙක් මට හැඟෙන ඔබ තුමාට තව තවත් ගීතවත් වෙන්නට දීර්ඝ ආයුෂ ලැබේවා❤

  • @ranganaasela3359
    @ranganaasela3359 2 месяца назад +11

    යකෝ වොයිස් එක තාම තරුණයි ❤❤❤❤

  • @nuwanfdoz
    @nuwanfdoz 2 месяца назад +5

    නාමල්ගෙ හඩට සමාන තවත් ඉතාමත්ම අනර්ඝ ගායන හඩක් නියමයි පුන්සිරි, නාමල් ❤❤❤❤

  • @pethumgunasekara9027
    @pethumgunasekara9027 2 месяца назад +11

    බලන්න තමන්ගේ ගීතයක් ලස්සනට ගායනා කරනකොට නාමල් උඩුගමගේ මුහුණෙ තියෙන සතුට

  • @indikabopage
    @indikabopage 28 дней назад +1

    Legend😊

  • @ravanking9865
    @ravanking9865 22 дня назад

    මේ නිර්මාණ නම් කවුරු කිවුවත් හද පතුලට කිඳා බහිනවා. ඒ තරම් සුන්දරයි. නොදැනීම හිත අතීතයට දිව යනවා.

  • @priyankarapremalal4376
    @priyankarapremalal4376 2 месяца назад +19

    වැරැදි ද මන්දා මෙහෙම කියන එක මුල් සින්දුව පට්ට ඒකෙ විවාදයක් නෑ ඒත් මේක අමුතුම රහක්

    • @Rps-d6o
      @Rps-d6o 2 месяца назад +1

      නාමල් තරුණයි..මේ මනුෂ්‍ය වයසයි....අනික දෙන්නෙක්...😔

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana8339 2 месяца назад +3

    යකෝව් මේ මනුස්සයගෙන් මොනාද අපි අරන් තියන වැඩ... මම හිතන්නෑ දැන් ඉන්න අඹ ඇට සූප්පු කරා වගේ ඉන්න එකෙකුටවත් මෙච්චර ලස්සනට මේක කියන්න පුලුවන් වෙයි කියලා... ඒකට දුන්නු සංඟීතයත් සුපිරි ❤❤❤❤

  • @dilanmadushanka2095
    @dilanmadushanka2095 2 месяца назад +3

    පුන්සිරි මහත්මයා නිදුක් නිරෝගී දීර්ඝායුශ ඔබ තුමාට. ❤

  • @sampathgunasekara8352
    @sampathgunasekara8352 2 месяца назад +4

    සුපිරි ... old is gold...

  • @sampath6581
    @sampath6581 Месяц назад +1

    වාදනය සුපිරී

  • @udithalakmal5164
    @udithalakmal5164 2 месяца назад +2

    ආසම ගායකයා පුන්සිරි මහත්මයා.මැරිලත් පැයක් ආදරෙයි.සුබා කියා මා තමා ආසම සිංදුව

    • @ChristopherSepion
      @ChristopherSepion 2 месяца назад

      කොහෙද බං පුන්සිරි ම්ෂෘනේ.🤣🤣😂🤣😂🤣😂🤣

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 2 месяца назад +1

    වෙනම රහක්❤❤❤

  • @DinethGunarathne
    @DinethGunarathne 2 месяца назад +2

    මගේ ඇස...ගිය සැනින් දුටුවේ...මෙවන් අරුම පුදුම දෙයකි....සතුට වචනයෙන් කියන්නෙ කොහොමද??????❤❤❤

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv 2 месяца назад +1

    ගොඩක් ලස්සනයි සුභ පැතුම්❤️❤️❤️

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 2 месяца назад +2

    කලාකරුවෙක්ට වයස කියන්නෙ ඉලක්කමක් පමනි ....❤පුන්සිරි මහතා

  • @ralinthatechshowelectronic4410
    @ralinthatechshowelectronic4410 Месяц назад +1

    නාලක සර් සහ පුතා ගැන පට්ටම ආඩම්බරයක් තියෙන්නේ❤❤❤❤😮🎉

  • @induwaraabhilash5915
    @induwaraabhilash5915 2 месяца назад +2

    මේ සිංදුව නාමලාටත් වඩා හොදට පුන්සිරි මහත්මය ගායනා කරනව. නාමලා පොඩ්ඩක් ජෙලස් එකෙන් බලන් ඉන්නව වගේ පේන්නෙ මට විතරයිද

  • @Anju78688
    @Anju78688 2 месяца назад +1

    සුපිරි ගායනයක්

  • @nishanthaaaberathna1972
    @nishanthaaaberathna1972 2 месяца назад

    වැඩෙ ලස්සනයි .තිතටම දෙනවා...🔊🎸🥁♥️♥️♥️

  • @Skarunarathna-e7h
    @Skarunarathna-e7h 2 месяца назад

    හරිම වින්දනීයයි.ඔබ තිදෙනාට නිදුක් නීරෝගී සුව!!!

  • @udaragunawardana2541
    @udaragunawardana2541 2 месяца назад +4

    අහගෙන ඉන්න ආසයි ! නිදුක් නිරෝගී වේවා ඔබතුමාව !!

  • @edenjayasuriya273
    @edenjayasuriya273 Месяц назад

    දැන් රෑ 00.14 ඉතාලියෙ මම මේ සින්දු අහනව. නාමල් මගෙ මිතුරා. පුන්සිරි ,රුවන් ඔබට ජය. ❤❤❤❤❤❤

  • @nishanthapushpakumara8536
    @nishanthapushpakumara8536 2 месяца назад

    ලස්සන වැඩක් නියමයි❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthagamage2536
    @shanthagamage2536 Месяц назад +1

    හොඳ වැඩක් 🎉 ස්තූතියි හිරු

  • @Rps-d6o
    @Rps-d6o 2 месяца назад

    මගේ ප්‍රියතම ගායකයා
    ..💞💞,,පුන්සිරි සොයිසා ,,🤲🤲දීර්ඝායුශ ලැබේවා 💞..

  • @ChristopherSepion
    @ChristopherSepion 2 месяца назад +1

    හිරු ටීවී ගෙනෙන ලස්සන programme eka මේක.💐💐💐💐💐💐💐

  • @nilankamatenas4371
    @nilankamatenas4371 Месяц назад +1

    ❤❤

  • @ArunaKrishantha
    @ArunaKrishantha 2 месяца назад +1

    නියමයි පුන්සිරි අයිවා 💯💯💯💯💯💯💯

  • @sampath6581
    @sampath6581 Месяц назад

    එකනම් පිස්සුවක් අහපු වාර ගන මතක නැහැ

  • @samanthikaathukorala1138
    @samanthikaathukorala1138 2 месяца назад

    ඉතාමත්ම ආදරණීය ගායනයක්....ඔබතුමාට නිදුක් නිරෝගී ජීවිතයක් පතමි...❤

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 2 месяца назад +1

    ෂා සුපිරි..... චිරං ජයතු 🙏♥

  • @madukasamanmali5559
    @madukasamanmali5559 2 месяца назад

    marama ලස්සනයි ❤ lassanatama kiyanwa❤

  • @godfreymartis1235
    @godfreymartis1235 2 месяца назад +1

    ආසයිනේ😂👍👍👍❤❤❤

  • @ArunaKrishantha
    @ArunaKrishantha 2 месяца назад +1

    නියමයි ❤❤❤❤❤❤

  • @damiya5627
    @damiya5627 2 месяца назад +1

    Patta

  • @gayansangeeth2777
    @gayansangeeth2777 2 месяца назад +2

    Wow...😍😍😍❤

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 2 месяца назад +1

    Punsiri soyisa mahtmaya kiyanne ati dsksha gayakayek.etumata dergausha wewaa kiya prathana karanawa.

  • @PalithaFernando-yz3us
    @PalithaFernando-yz3us 2 месяца назад +2

    ඇත්තම කියන්නම් රුවන්,නාමල් දෙන්නම හිතන්න නැතුව ඇති මෙතරම් ලස්සනට කියයි කියලා,,,, ආදරෙයි හැමදාටම

  • @nuwansameera3790
    @nuwansameera3790 2 месяца назад +2

    Music from Nalaka sajee add a energy to the song .Really better than the orginal song 💕💕

  • @PradeepJayawardana-e6o
    @PradeepJayawardana-e6o 2 месяца назад

    Punsirige thal lassanai hebei namaltawada man best ekata gayanawa balanna vachana hasurawana vidiya❤

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 2 месяца назад +4

    හොදට කියනවා එතුමා... මුල් ගායනයට කිසිදු හානියක් නොකර....

  • @charuniabilash7339
    @charuniabilash7339 2 месяца назад

    Ruvan sir.....jesu pihitai....👍👍👍👍👍

  • @arunadhanushka
    @arunadhanushka 2 месяца назад

    බර අවි❤❤❤

  • @nilankamatenas4371
    @nilankamatenas4371 Месяц назад

    😮😮🤗🤗❤❤❤

  • @SumanaGomes-y1y
    @SumanaGomes-y1y 2 месяца назад

    අපේ කාලේ දක්ෂයන් ❤❤❤❤❤ අදටත් කට හඩ ඉතාමත් සුන්දරම සුන්දරයි.... ආදරේ සැමදාම ❤❤❤

  • @Somasirisomasiri-c2d
    @Somasirisomasiri-c2d 2 месяца назад +1

    තුන්දෙනාටම සුබපැතුම් .❤❤❤

  • @Indikawaligathta
    @Indikawaligathta 2 месяца назад +1

    අති විශිශ්ටයි...

  • @inidujeewana3899
    @inidujeewana3899 2 месяца назад +1

    නියමයි

  • @sarangalakmal5851
    @sarangalakmal5851 2 месяца назад

    ඒකනම් පිස්සුවක් ❤❤❤

  • @chandimalivemusiccollectio1542
    @chandimalivemusiccollectio1542 2 месяца назад

    පට්ට රසක් තියෙන්නේ❤❤❤

  • @DamithShanuka
    @DamithShanuka 2 месяца назад

    ඔබතුමාගෙ.ඔනම.සිංදුවක්මමත්.දන්නවා.ඓතරම්ම.මම.ඔබට.ආදරෙයි.

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 2 месяца назад +1

    රිදම් නම් රිදම් ලීඩ් නම් ලීඩ්
    අර පොඩ්ඩත් මරු😍

  • @TharakaPathirathna
    @TharakaPathirathna 2 месяца назад

    මේක සුපිරි

  • @prasadjayaweera4862
    @prasadjayaweera4862 28 дней назад

    👍👍👍

  • @neelroshan-yt4wg
    @neelroshan-yt4wg 2 месяца назад

    supiri wada satahanak,SANUHAREEEE

  • @prasadRavindra-os9vm
    @prasadRavindra-os9vm 2 месяца назад

    Maru ❤ kochchara asavenda balanne api😊

  • @DineshDehiwaththage-e9r
    @DineshDehiwaththage-e9r 2 месяца назад

    නියම තුන් කට්ටුව

  • @UmeshMalinda-k8n
    @UmeshMalinda-k8n 2 месяца назад

    Niyamaii

  • @vdilshanvinod256
    @vdilshanvinod256 2 месяца назад +1

    lelumge timing roll nam patta gathi..

  • @AshrafCassim-ww3vp
    @AshrafCassim-ww3vp 2 месяца назад

    Supiri wedak punsiri namal and ruwan jayawewa

  • @priyankachandra3644
    @priyankachandra3644 2 месяца назад

    Paaaaaaa ta punsiri sir 🎉jayawewa

  • @navanjanajayawardane2076
    @navanjanajayawardane2076 2 месяца назад

    නියමයි ❤

  • @sarangalakmal5851
    @sarangalakmal5851 2 месяца назад

    Omg ❤️❤️❤️❤️

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 2 месяца назад

    Supper ❤❤❤ 3 golden artists combination.

  • @ShehanGomes
    @ShehanGomes 2 месяца назад

    I love u punsiri ayya❤️❤️❤️

  • @rumeshrathnayaka2890
    @rumeshrathnayaka2890 2 месяца назад

    Backing is superb .specially bassist ❤

  • @SampathChtta
    @SampathChtta 2 месяца назад

    Punsiri sar bs bs

  • @pasanpriyankara9782
    @pasanpriyankara9782 2 месяца назад

    මෙන්න legends ❤❤❤...

  • @chandimaguruge8167
    @chandimaguruge8167 2 месяца назад

    Woow Sir...❤

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 2 месяца назад +1

    Ela ela

  • @shehankolambage7381
    @shehankolambage7381 2 месяца назад +1

    Wow 😮❤️

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 2 месяца назад

    Supper hits our super golden artists ❤❤❤

  • @Chathurag1
    @Chathurag1 2 месяца назад

    Wow superb 👍🏻

  • @harshapeiris4768
    @harshapeiris4768 2 месяца назад

    එක වෙනම රසක් , මරු

  • @nalinkumara6539
    @nalinkumara6539 2 месяца назад

    very nice😍

  • @nilushipriyangikameththasi142
    @nilushipriyangikameththasi142 2 месяца назад

    Wow

  • @kasunsudesh7574
    @kasunsudesh7574 2 месяца назад

    ❤❤wow ! Superb

  • @praneethfernando8431
    @praneethfernando8431 2 месяца назад

    කොහෙන් ගියත් මොරටුව ගෑවෙනවා ලංකාවේ. ආඩම්බරයි මොරටුව ගැන පුන්සිරි සොයිසා 😘😘😘

  • @DilaniDilani-p7j
    @DilaniDilani-p7j 3 месяца назад +1

    Good❤❤❤🎉🎉🎉

  • @sampath6581
    @sampath6581 Месяц назад

    1:17 මේ ගායනා අහනකොට ඇග හිරි වැටෙනවා පිස්සු වගේ

  • @chamithsuraweera3414
    @chamithsuraweera3414 2 месяца назад

    Best vocalist in Sri Lanka.adarei sir.

  • @DarshaniAnuruddika
    @DarshaniAnuruddika 2 месяца назад

    Super ❤

  • @NishadiMiyurangi
    @NishadiMiyurangi 2 месяца назад

    මොකක්ද මේ වෙන්නේ...අනේ මන්දා කියන්න බැරි තරම් සතුටුයි.පුන්සිරි මහත්මයා,නාමල් උඩුගම මහත්මයා,රුවන් හෙට්ටිආරච්චි මහත්මයා,අපේ රටට වස්තුවක් ඔයාලා.පුංචි කාලේ අපි නැලෙව්වෙත් ඔයාලගෙ සිංදු කියලා..හරිම ලස්සනයි ❤❤❤

  • @sanjayanishantha277
    @sanjayanishantha277 2 месяца назад

    Wow ❤ eka

  • @YASITHGUNAWARDENAweb
    @YASITHGUNAWARDENAweb Месяц назад

    🥰🥰🥰