Sanuhare - සනුහරේ | Episode 01 | 2024-10-25 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 705

  • @Nimalshantha-gj2ex
    @Nimalshantha-gj2ex 21 день назад +29

    මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ මන් විතර ද ...මේවා අහනකොට ඉබේම ඇස්වෙලට කදුලූ එනවා ..අපේ ලමා කාලයේ ..පුන්සිරි ...නාමල් ..ගේ හඩ ..ඇහෙද්දී .හිත කීරී ගැහෙනවා....ඒවාගේම මෑත කාලයේ ..හිතට වදින ..හෑගීම් බර සීන්දු කියන ...රුවන් ...ජයෙන් ජය

  • @lasanthamadusanka8759
    @lasanthamadusanka8759 26 дней назад +303

    2:21 nonstop(පුන්සිරි/නාමල්/රුවන්)
    16:12 සමුගන්නේ නෑ (පුන්සිරි)
    28:50 සීත මාරුතේ (නාමල්)
    37:48 බිදුනු කලට (රුවන්)
    45:15 මේ බස් නැවතුම(තිදෙනා)
    55:05 ඉස්සර සෙනෙහස(තිදෙනා)
    01:12:10 නොදැක ඉන්න බෑ (තිදෙනා)

  • @sureshlaknath9874
    @sureshlaknath9874 19 дней назад +20

    මේ වැඩසටහන බලන්න තරම් වාසනාවන්ත වුනා💚

  • @sdillangakoon
    @sdillangakoon 22 дня назад +51

    ජිවිතේ මහා බරක් ඔලුවේ තියාගෙන , ප්‍රශ්න කන්දක් මැද්දේ ඉන්න වෙලාවක, මේ වගේ ආදරණීයන් තිදෙනෙක් සමඟ ගත කරන්න ලැබුනු කාලය ලබා දුන් සැමට හදවතින්ම ස්තූතියි! වැඩසටහනේ අධ්‍යක්ෂකවරයාගේ දැක්ම සහ වැඩසටහන මෙහෙයවන්නාගේ පරිචය, ආනන්දයෙන් පඥ්ඥාව කරා මනුස්ස සිත් ගෙන යාමට සමත් වූ බව මාගේ විශ්වාසය, ඔබ වෙනුවෙන් මින් සනිටුහන් කරමි.!

    • @nalakasajee
      @nalakasajee 22 дня назад +1

      ❤❤❤❤ Thank you

    • @ranjithranjith6603
      @ranjithranjith6603 22 дня назад

      marama lassanai program eka.
      apiwa pissu wattanawa me 4 dena.
      nalaka ge music saha latest ma instruments gana kiyanna wachana na.
      thank you HIru.
      🎉❤

    • @NamalNamal-q4u
      @NamalNamal-q4u 18 дней назад

      ඇත්තටම ඔබ නියම රසිකයෙක් ❤❤

    • @dineshshanaka7380
      @dineshshanaka7380 16 дней назад

      ලස්සනයි කොමෙන්ට් එක....❤❤❤❤

    • @nuwankarunaratne7230
      @nuwankarunaratne7230 13 дней назад

      ❤❤❤❤❤❤❤❤

  • @NaduniImalshi
    @NaduniImalshi 27 дней назад +70

    අකිල සර් ලස්සනට වැඩසටහන කරනවා...ඒ වගේ මේ ගායකයෝ තුන්දෙනාම මගේ ප්‍රියතම ගායකයෝ තුන් දෙනෙක්..❤❤❤

  • @KAIDAboy
    @KAIDAboy 14 дней назад +6

    ලස්සන වැඩ සටහනක්❤ . ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා. අකිල සිර්ගේ විචාරය හරි ලස්සනයි.. ගොඩාක් ආදරේ කරන චරිතයක් අකිල සර්... පුන්සිරි සොයිසා මහත්මයා, නාමල් උඩුගම මහතා,රුවන් අයියා . තුන්දෙනාම ලස්සනට වැඩේ කරනවා. කියන්න තියෙන්නෙ හොද විතරයි. නරකක් නම් පේන්න නෑ❤❤ ගොඩාක් ස්තූතී මේ වගේ දෙයක් අපට දායාද කලාට❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 24 дня назад +66

    මේ program එක තවම බලල තියෙන්නේ 31000 ඒ කියන්නේ youtube වැඩියෙන්ම පාවිච්චි කරන්නේ නිවැරැදි රසවින්දනයක් දන්නෙ නැති අලුත් පරපුරක්දෝ කියලා හිතෙනවා ❤❤❤❤ මට නමි හිතට දැනුන ලස්සන program එකක් අකිල මහත්මයා සුභ පැතුම් ❤❤🎙️🎵💜️✨️

    • @asankabandara2293
      @asankabandara2293 21 день назад +1

      දැන් බලන්න රසවින්දනේ කොයිතරමි රසවත්ද ❤

    • @anomakaluarachchi-r8m
      @anomakaluarachchi-r8m 17 дней назад

      මම 4 පාරක්

    • @AnuAnu-xi3ut
      @AnuAnu-xi3ut 16 дней назад +1

      ඒක නම් මාරයි

    • @dineshshanaka7380
      @dineshshanaka7380 16 дней назад +1

      අනිවාර්ය හොද වැඩක් ❤❤❤❤❤

    • @nimeshchathuranga4049
      @nimeshchathuranga4049 15 дней назад +1

      රීච් වෙන්න ඇපැයි බලන්න ..

  • @nvdgeek8102
    @nvdgeek8102 22 дня назад +44

    සම්ප්‍රදායික නිවේදකයෝ නොදා අකිල සර් මේ වැඩසටහට ගත්ත එක හිරු tv එකෙන් කළ බුද්ධිමත්ම වැඩක්. මේ ආදරණීය හඬවල් තුනට අකිල සර්ගේ දැනුම මනාව ගැලපිලා ලස්සනට යනවා❤

    • @AsokaRathnakumara-e6m
      @AsokaRathnakumara-e6m 21 день назад +1

      අකිල සර්ට පට්ට කැමති.. හැබැයි හිරු එකේ ඉදලා politics කරන්න එපා... ඔයාට තියෙන කැමත්ත අඩු වෙයි.

    • @kalyanirajapaksa4491
      @kalyanirajapaksa4491 20 дней назад

      ❤❤❤harima lassanai

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 17 дней назад

      ඇත්ත👍

    • @MalinduChamara-hu6hn
      @MalinduChamara-hu6hn 7 дней назад

      ඇත්තටම මං මෙක බලන්න ගොඩක් ම හේතුව තමයි අකිල විමන්ග සර් ඉන්න නිසා ❤❤❤

  • @dilupaishan6702
    @dilupaishan6702 15 дней назад +6

    පුන්සිරි ලොක්කා වයසටද යකෝ වැඩ.... සමුගන්නේ නෑ සිංදුව අපිට feel වෙන විදියට ලෙසටම දුන්න කියහංකෝ...... ආදරෙයි ❤❤❤❤

  • @Short-tu
    @Short-tu 20 дней назад +12

    මමත ඩ්‍රම්ස් play කරනවා... මගේ හීනේ දවසක මේ වගේ බැන්ඩ් එකක Play කරන එක..❤❤❤❤❤❤

  • @SusanthaDarmappriya
    @SusanthaDarmappriya 25 дней назад +35

    පුන්සිරි සොයිසා මහත්මයා නාමල් උඩුගමගෙ සිංදුව කියද්දි දැනෙන්නෙ ඒ සිංදුව පුන්සිරි සොයිසා මහත්මයාගෙම සිංදුවක් වගේ.ඒ තරමට අනන්‍යවු කටහඩක් එතුමට තියෙන්නෙ. තුන්දෙනාම ඉතාම දක්ෂ සහා අපි ගොඩාක් ආස ගායකයෝ.

  • @KasunKumara-wg2eh
    @KasunKumara-wg2eh 24 дня назад +21

    ලොකු කම ඇගට අරන් ඉන්න ගායකයන්ට වඩා කොච්චර නිහතමානීව කතා කරනවද එ වචන අහන්නත් ආසයි ❤රුවන් .❤ .හැමොම ලස්සනයි ❤

  • @slsahalokayo5842
    @slsahalokayo5842 21 день назад +11

    හිත මාර විදියට නිවුනා මේ වැඩසටහන බලද්දි ❤❤.. අකිල අයියා වැඩසටහන හොඳට කරනවා..

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 15 дней назад +5

    පුන්සිරි සොයිසා මහත්මයට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා 🙏

  • @partytimekaraoke2016
    @partytimekaraoke2016 27 дней назад +108

    මෙම ගායන ශිල්පීන් තිදෙනාම ඉතා දක්ෂ ගායන ශිල්පීන්.ඉතාමත් අසාවෙන් මෙම වැඩසටහන නැරඹුවා.හිරු tv ඔබට ස්තූතියි.❤️❤️🙏

    • @kawishakawisha-lw6qd
      @kawishakawisha-lw6qd 27 дней назад +7

      අනීවාරයෙන්ම මෙම ගායන ශිල්පීන් තිදෙනාම ඉතා දක්ෂ ගායන ශිල්පීන් තිතෙනෙක් මම පාවා මෙම වැඩසටහන ආසාවෙන් මෙම වැඩසටහන නැරඹුවා .හිරු tv ඔබට බෝහෝම ස්තුතියි ❤❤❤❤

    • @Shashini-y7j
      @Shashini-y7j 25 дней назад

      ​@@kawishakawisha-lw6qd😂😂🎉😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @godfreymartis1235
      @godfreymartis1235 22 дня назад

      😂නාලක කිව්වානේද ඇහුවෙත් අදමයී😂ගිටාර් එක කන්ඩ හදන්නේ😂😂

    • @AaishaAaisha-c5q
      @AaishaAaisha-c5q 20 дней назад

      ❤❤❤

  • @ayeshamadu3150
    @ayeshamadu3150 27 дней назад +26

    මේක මාරම වෙනසක්. බලපු පලවෙනි දවසෙම ඒක දැනුනා නියමෙට❤❤ හදවතේ ගායකයෝ තුන් දෙනෙක් ඒක වෙනම ලෙවල් එකක්❤❤ හොද දේට හොදයි කියන්න ඕනී. නියමයි Hiru Tv..

  • @KalanaTEC
    @KalanaTEC 27 дней назад +79

    පුන්සිරි සොයිසා වගේ ගායකයෝ නැවත බිහි නොවේවි 🥺❤️

    • @lathadharmasiri
      @lathadharmasiri 26 дней назад +2

      මාත් ආසම ගායකයෙක් ❤️❤️❤️

    • @nalakasajee
      @nalakasajee 22 дня назад +6

      ඉතාම වටින ගායකයෙක්. අදටත් ලස්සනට sing කරනව. අපි ඔහුගේ ගීත වාදනය කලේ ඉතාම සතුටින්. අපි සමඟ රැඳී සිටින්න. ජයවේවා

    • @denethhirushan3974
      @denethhirushan3974 20 дней назад +1

      ශොට් එකක් ගහල ස්ටේජ් නැග්ගහම තමා පට්ට ආතල්

    • @Ashsandeepa
      @Ashsandeepa 19 дней назад +1

      ඕනි song ekak kiynn pulwn🥺🖤

    • @kasunbuddhika2812
      @kasunbuddhika2812 15 дней назад

      සත්තකින්ම😢

  • @wasanthajeewarani7081
    @wasanthajeewarani7081 16 дней назад +2

    ඇත්තටම මේක ලස්සන වැඩසටහනක්, මේ ගීතවල අයිති කලාකරුවන්ට මෙහෙම වටිනාකමක් දිය යුතුයි ❤හරිම ආසාවෙන් මේ බලන්නේ,, ඔබේ චැනල් එක ලංකාවේ ලෝකයේ ජනප්‍රිය සහා කවුරුත් කතාබහ වෙන හොද එකක් වේවි❤❤ සුබ පතනවා දීර්ඝ ගමනකට♥️♥️♥️👏👏👏💐💐

  • @nirmaligeethika9107
    @nirmaligeethika9107 19 дней назад +4

    අකිල සර්, නාමල් උඩුගම මහතා, පුන්සිරී මහතා, රුවන් මහතා, නාලක මහතා වගේම ලෙලුම් මහතා ❤❤❤❤❤❤❤ සංගීතයට පණ උපදවන මිනිස්සු ❤❤❤

  • @wasanthajeewarani7081
    @wasanthajeewarani7081 16 дней назад +2

    බිදුනු කලක හරිම ලස්සනට ඇහුනා❤❤❤සියලූම ගීත තිදෙනාම ගැයුවා හරිම ලස්සනට,, බිඳුනු කලක ගීතය නම් මාරම ලස්සනයි

  • @manelrohin4011
    @manelrohin4011 27 дней назад +39

    මෙ සිංදු ආහාගෙන හිටියම .අතිතයට ගියා නොදැනිම.70 දසකකේ කැසට්පටි එකතු කරපුවා සිහියට ආවා.නිදුක් නිරෝගි සුවය.ප්‍රාර්ථනා කරමි.❤️❤️

  • @terenceamarasinghe6138
    @terenceamarasinghe6138 25 дней назад +25

    මම පිුයතම.චරිත තුනක් .මේ ගායකයන්.හැමදාමත් එකවාගෙම.දක්ෂතා තියෙන අය .රුවන් හෙට්ටිආරච්චි .නිහතමානී .
    චරිතයක් .හරිම ආදරණිය තුන්දෙනෙක්..කවදාවත් අමතක නොවන මතකයන් සදාඅමරනියයි .ඔයාලට තව තවත් ගීත ගායනා කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා .තෙරුවන්සරණයි 💐💐💐

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 15 дней назад +3

    වෙනදා අහනවා වගේ නෙමෙයි අද සින්දුත් කතා කරා👌👌😍❤️

  • @supunjayalath5086
    @supunjayalath5086 26 дней назад +23

    සුපිරි...නාමල් උඩුගම රුවන් ගෙ සින්දු කියනව සුපිරියට...❤❤❤❤❤

  • @AnuAnu-xi3ut
    @AnuAnu-xi3ut 16 дней назад +2

    හිරු හොදම දෙයක් කරල තියෙන්නෙ...❤සුන්දර අතීතය,වර්තමානය ❤යස ගැලපුමක්..තවත් මෙවැනිම කිසිදු ඇගයීමක් නොලැබෙන කලාකරුවන් ⁣ඉන්නව ඕන තරම්..ඒ අයන් හිරුගේ නෙත ගැටේවා......🎉🎉🎉❤

  • @prasadirangani7837
    @prasadirangani7837 14 дней назад +4

    වචන වලින් කියන්න බෑ ඒ තරම් ලස්සනයි.❤❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 19 дней назад +3

    මගේ ඇස ගැටුනෙ අදයි මේක භාවනාවකට සම වැදුන වාගෙ හරිම ලස්සනයි මම ඉන්නෙ රට ජීවිතේ තරැණ කාලයට ගෙන ගියා අකිල සර් ලස්සනට වැඩ සටහන කරනව ආදරෙයි හැමෝටම 🌹🌹🌹🌹🌹🌹❤❤

  • @deejay909
    @deejay909 19 дней назад +3

    පුන්සිරි අයියා අපේ ගෙවල් ලග පිළියන්දල තොරනවිල .. 90 ගනන් වල අපේ ගේ ලගින් යද්දී අත වනාගෙන යනවා ඵ් දවස්වල තිබ්බේ තැපැල් 90 කියන බයික් ඵකක් තාමත් ඵ් වගේමයි .. කටහඩ හැඩරුව..👍❤❤❤.

  • @ChamaNethu
    @ChamaNethu 24 дня назад +9

    ආසම වැඩ සටහන.දිගටම කරගෙන යන්න.❤ අකිල සර් ප්‍රරසන්ට් කරන විදිහ හරිම ලස්සනයි❤ ආසම ගායකයෝ තුන්දෙනෙක්❤ good luck❤

  • @Ashenmusic01
    @Ashenmusic01 27 дней назад +24

    මේ තාත්තයි පුතයි නම් ගිටාර් පිස්සුවක් කරනව ❤ අපේ නාලක සර් ❤✨️

  • @GetaKw
    @GetaKw 21 день назад +5

    මේ තුන්දෙනාගේ සින්දු හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් අහන්නෙ thanks

  • @udararukshan6389
    @udararukshan6389 21 день назад +10

    නාලක අයියාගේ ගිටාර් play කරනවා බලන්න පට්ටම අසාවක්❤❤❤❤❤❤❤

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera 25 дней назад +14

    ❤ හිරු tv ස්තූතියි ගොඩක් කියන්න වචන නෑ එ තරම් කැමති 4 දෙනෙක් මේ ඉන්නෙ ❤ආසාවේන් වින්දා වැඩසටහන රුවන්❤නාමල්❤❤❤❤ පූන්සිරි සෝයිසා අකිල සර්❤❤ සංගිතය නාලක සජි❤ ලතාවල්පොල මහත්මියයගේ මූනූබූරා❤වික්ටර් මහත්තයාගෙ පූතා❤ හැමොටම ආදරේයි ❤

  • @Nilushawijerathne-r5d
    @Nilushawijerathne-r5d 26 дней назад +26

    රුවන්ගේ සිංදු නාමල් ලස්සනට කිව්වා ❤🎉

  • @upawansabanange8063
    @upawansabanange8063 25 дней назад +17

    වෙන වැඩසටහනක් බලනවාවගේ නෙමෙයි .මෙිකනම් සුපිරියක් හොදේ . ❤❤❤🎉🎉🎉

    • @nalakasajee
      @nalakasajee 22 дня назад

      ❤❤❤Thank you ❤️❤️❤️🤜

  • @tharangamanoshini7070
    @tharangamanoshini7070 12 дней назад +2

    මේ බස් නැවතුම... 2003 මතකය... තාමත් ඒ වගේම යි... නුඹ ඒ විදිහට ම ගිය හැටි අහම්බෙන් නෙත් ගැටුන දවස... ආදරෙයි ගීතයට... තාමත් ඒ අතීතයේ ජීවත් වෙනවා... ❤❤

  • @dineshshanaka7380
    @dineshshanaka7380 16 дней назад +1

    අඩෝ තනිකරම පිස්සුවක්..... මාරයි... මාරයි.. මාරයි...❤❤❤❤❤❤❤❤

  • @shehannimeda9640
    @shehannimeda9640 20 дней назад +18

    හිරු ස්ටාර් බලලා ඇවිලුනු හිත් මේ වැඩසටහන බලලා නිවේවා 🙏🙏🙏

  • @chandanaihalagedara.342
    @chandanaihalagedara.342 27 дней назад +12

    එදා රුවන් රෑ සිහිනේ කියපු ඔබ 👉👉අද ඔබගේ ගීතයක් ඒ ගිතයේ අයිති කරු ඔබගේ ගීතයක් ගයනවා ඔබ හරි වාසනාවන්තයි brother

  • @reshantissera3440
    @reshantissera3440 26 дней назад +13

    ලස්සනට මේ වැඩසටහන කරනවා සර් ජය වේවා පුන්සිරි සොයිසා සර් නාමල් උඩුගම අයියා රුවන් අයියා ❤️❤️❤️

  • @MadaviMadavi-n4y
    @MadaviMadavi-n4y 25 дней назад +42

    Api කාටත් වැඩිපුර සංගීත කණ්ඩායම සතුටින් ❤❤

    • @nalakasajee
      @nalakasajee 22 дня назад +9

      ❤❤❤ Thank you ඇත්තටම අපි ඉතාම සතුටින් මේ වැඩසටහන සංගීතවත් කලේ 🤜🤜🤜❤️❤️❤️❤️ ගීත රසවිඳිමින්

    • @bensonfernando6826
      @bensonfernando6826 20 дней назад

      Sirawata

    • @akalahandithushara9284
      @akalahandithushara9284 18 дней назад

      Oba tumage gitar part harima lassanai ​@@nalakasajee

  • @chandanathennakoon6733
    @chandanathennakoon6733 18 дней назад +1

    රසාස්වාදයේ අධිමාත්‍රාවක්. සෑම තප්පරයක්ම හරිම රසවත්. සිව්දෙනාගේම වචන අදහස් හරිම සුන්දරයි. ❤❤❤❤❤❤

  • @annefernando16Fernando
    @annefernando16Fernando 13 дней назад +1

    ඇත්තටම බොහොම සතුටුයි මේ වගේ වැඩ සටහනක් අසන්නට ලැබුනේ.

  • @Short-tu
    @Short-tu 20 дней назад +3

    බේස් ගහන අයියා.....❤❤❤❤❤ ගායකයො තුන් දෙනා❤❤ අකිල සර් ❤❤බෑන්ඩ් එක❤❤❤ ආදරෙයි හැමෝටම

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 6 дней назад

      එයා සංගීතය රසවිදින ගමන් ප්ලේ කරන්නේ❤

  • @Dulakshi...694
    @Dulakshi...694 14 дней назад +1

    මේ programm ek marama lassnai මට අවුරුදු විසි තුනයි ඒත් මන් මේ වගේ programm බලන්න පරන සින්දු අලුත් හඩවල් වලින් අහන්න අලුත් සින්දු පරන හඩවල් වලින් අහන්න හරිඋම ආසයි❤ එහෙම සින්දු කියද්දි ඒවගෙන් ඇහෙන්නෙ වෙන්ම රසක් 🎉

  • @radikamadushanlyricsrcreat7312
    @radikamadushanlyricsrcreat7312 27 дней назад +17

    අම්බෝ මේක නන් පිස්සුවක්.. 😢.. පිස්සු හැදිල ආයෙ හැදුනා.. 😢

    • @nalakasajee
      @nalakasajee 22 дня назад

      Thank you ❤❤❤❤ ඉදිරියේදි තවත් ලස්සන ගීත අසන්න ලැබෙයි

  • @thamelshani3190
    @thamelshani3190 23 дня назад +2

    "සමුගන්නේ නෑ ..වෙන්වන්නේ නෑ.." අතීතයේ සිට මේ දක්වා අතිශයින් ආදරය කරන ගීතය පුන්සිරි මහතාගේ හඩින් වෙනස් ආරෙකට ඇහෙන කොට ඒක වෙනමම දෙයක්..අහපු වාර ගණනත් බොහොමයි..❤❤❤

  • @TerinaDushyanthi
    @TerinaDushyanthi 16 дней назад +1

    ගොඩාක් ලස්සන වැඩසටහනක්. ආසම ගායක මහත්තුරු තුන්දෙනෙක්. අකිල සර් අපේ ගුරුවරයා 🙏🙏❤️❤️❤️😍😍

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 19 дней назад +3

    අහිංසක අවංක ගායකපිරිසක් ආසයි අහගෙන ඉන්න ඒ හදවල් හදට දැනේන වා

  • @malkanthiperera6429
    @malkanthiperera6429 25 дней назад +3

    70 දශකයේ මා පාසැල් යන අවධිය හරිම ආසාවෙන් රස විඳපු ගීත , පුන්සිරි සොයිසා, අදටත් එදා වගේම රසවත් ගීත කිසිදාක මිය නොයන, ඒ වගේම මගේ තාරුණ්‍යේදී ආසාවෙන් වැළඳ ගත්ත තාරුණ්‍යයේ ගීත නාමල් උඩුගම, අදටත් ආදරණීයයි, තවමත් එදා වගේම නැවුම්, ඒ වගේම මගේ මැදි වයසේ රස විඳින්න ලැබුන යෞවනයේ නිහතමානි සහ ආදරණීය ගීත හුඟක් ගායන කරපු රුවන් හෙට්ටිආරච්චි , මේ යුග තුනම ජීවමානව රස විඳින්න තරම් මම වාසනාවන්ත වුනා.

  • @leninjohnson1816
    @leninjohnson1816 25 дней назад +5

    පට්ටයි කාලෙකට පස්සේ cool music සජි band එකත් එක්ක සුපිරි කලාකරුවන් සමග සුන්දර වචන හරබයක් ඇති ගුරුතුමාත් සමග great experience n experiment ❤️🎶👏🇰🇼🇰🇼🇰🇼

  • @chamindajayakody3272
    @chamindajayakody3272 24 дня назад +10

    රුවන්ගෙ හඩ ඉතා පැහැදිලිය

  • @wasanthajeewarani7081
    @wasanthajeewarani7081 16 дней назад +1

    මේ බස් නැවතුම ❤අනේ හරීම ලස්සනයි කියන්න වචන නෑ, මොනවා කියන්නද හිතාගන්න බෑ, එදා ඉදලා තවම අහනවා මේ ගීත අපේ ලේ ඇට මස් නහරවල් වල තියන ගීත,,ස්තුතියි මේ වැඩසටහන අපිට බලන්න සැලැස්සුවට❤❤❤🙏🙏🙏🙏

  • @DilaniDilani-p7j
    @DilaniDilani-p7j 27 дней назад +10

    මෙම වැඩසටහන ආසාවෙන් නැරඹූවා හිරු ටීවි ස්තූතියි

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 22 дня назад +3

    බොහෝම කාලෙකින් විදින්නට ලෙබුන අපූර්වත්වයක් පුන්සිරි,නාමල්,රුවන්❤❤❤❤❤❤❤❤❤❤ ඉතාම අනර්ග ඒ වගේම රසවත් ප්‍රොරෝග්‍රාම් එකක් පුදුම විදියට රසවින්දා ස්තූතිය හිරු TV ට 💐💐💐💐💐💐💯💯💯💯💯 පට්ට පටපට ❤❤❤❤

    • @priyanthalaksiri5069
      @priyanthalaksiri5069 22 дня назад

      Base ගහන්නේ චාලුක නේද අපේ ගමේ කොල්ලෙක් ජයවේවා ❤❤❤❤

  • @chanakasenarathna5903
    @chanakasenarathna5903 22 дня назад +2

    මම අහපු
    මට දැනුනු ලස්සම සිංදුව. මේ බස් නැවතුම.ලස්සන වැඩ සටහනක් තැන්ක්‍යු හිරු

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 24 дня назад +7

    අනේ හරිම ලස්සන වැඩ සටහනක් මේ වැඩ සටහන හැම සතියේම තියන්න හරිම වටිනවා ඔබ තුමාලා ට දීර්ඝ ආයුෂ ලැබේවා තව තවත් ලස්සන ගිත ගායනා කරන්න ශක්තිය ධහිරිය ලැබේවා තෙරුවන් සරනයි ❤ ❤❤❤❤

  • @thilinachathuranga4671
    @thilinachathuranga4671 9 дней назад

    හරීම සතුටුයි , බොහොම ස්තූතියි නිහතමානි කලාකරුවන් තිදෙනෙක් ආරාධනා කර මේ වැඩසටහන ඉදිරිපත් කලාට

  • @jayanchandana5249
    @jayanchandana5249 16 дней назад +1

    කාලේකින් හොඳ වැඩසටහනක් බැලුවා... ගොඩක් ලස්සනයි

  • @matalekalum
    @matalekalum 17 дней назад +1

    අඛිල විමංගත් සන්නස්ගල වගේ ම ලස්සනට වැඩසටහන කරනවා. ඒ ශෛලිය ඒ විදිහට ම වගේ අනුකරණය කරනවා. තව ටිකක් කල් යද්දී කිසි වෙනසක් නැකි ව ඒ විදිහට ම කරන්න පුළුවන් වෙයි. ජය වේ වා!

  • @lassanasindu
    @lassanasindu 19 дней назад +2

    ඉස්සර සෙනෙහස සිංදුවට ගොඩක්ම ආසයි.ලස්සනටම කියනවා ඒක.

  • @chagi86wageesha
    @chagi86wageesha 27 дней назад +13

    ඇත්තටම ප්‍රේක්ෂක අපට නවමු අත්දැකීමක් වගේම විදවන්නෙ නැතුව විදිය හැකි අනෙක් සංගීත වැඩසටහන් වලට අභියෝග කල හැකි වචනයේ පරිසමාප්තියෙන්ම ප්‍රකාශ කරනව නම් ශ්‍රේෂ්ඨ වැඩසටහක්. මෙහි නිර්මාණ අධ්‍යක්ෂකවරයාට, මේ වැඩසටහනට සහභාගි වූ සම්පත්දායකත්වය ලබදුන් වටිනා හඩපෞෂයන්ට, සංගීතය මෙහෙයවූ වාදක මඩුල්ලට ,විශිඨතම ලෙස වැඩසටහන මෙහෙය වූ පූරකයාට, මෙම නිර්මාණයට දායකවූ සියලුම කාර්‍යය මණ්ඩලයට වගේම , නිශ්පදනය හා විකාශන අයිතිය හිමි හිරු ටීවී මාධ්‍යජාලයට බෙහෙවින්ම ස්තුතියි. මෙවැනි නිර්මාණ තව ඉදිරියේදී නිර්මාණය වෙතැයි මම බලාපොරොත්තු වෙමි. ජයෙන් ජය වේවා ✊❤️

    • @nalakasajee
      @nalakasajee 22 дня назад

      ඔබගේ අගය කීරිම අපට ලොකු ශක්තියක්❤️❤️❤️

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 25 дней назад +3

    මේ concept එක මාර වටිනව. ❤පටන් ගනිද්දිම තියෙන music part එකත් ලස්සනයි

  • @prslchannel6855
    @prslchannel6855 11 дней назад

    ගොඩක් ලස්සනයි හරිම ලස්සනයි congratulations

  • @Pathumrasanga-de9nn
    @Pathumrasanga-de9nn 6 дней назад

    ❤ ඇත්තම වටිනවා මේ පරපුරට ගන්න දෙවාල් ගොඩාක් තියෙනවා ....❤

  • @nirmalapriyashanti3330
    @nirmalapriyashanti3330 26 дней назад +3

    ඉතාමත් ආකර්ශනීය වැඩ සටහනක් . Thank you.

  • @terenceamarasinghe6138
    @terenceamarasinghe6138 25 дней назад +3

    ඒ.වගේම.මෙවැනි වැඩසටහන කරන.හිරු ටිවි.අායතනයටත්.මෙි.වැඩ සටහන කරන මාදන්නා.තරමට ඔහු දරුවන්ට උගන්වන සර් කෙනෙක් .බොහොම හොදට
    වැඩ සටහන හොදට කරනවා
    ඔහුටත් බොහොම ස්තුතියි .

  • @kagdhansaja
    @kagdhansaja 26 дней назад +5

    වැඩේ සුපිරී. දිගටම කරගෙන යන්න❤

  • @aishudana7654
    @aishudana7654 21 день назад +1

    හිරු එකේ කරපු 🔥 වැඩක්. පට්ට ගායකයො තුන්දෙනෙකක් එක්ක❤ අකිල අයියා නියම පනක් දුන්නා නාලක අයියගෙ මියුසික් එක්ක වැඩේට👌. ගැම්මක් තමා☝️ සනුහරේ😇

  • @malinthafernando2252
    @malinthafernando2252 22 дня назад +9

    සුරංගනාවී මගේ 🌙 හදක් වගේ පායලා මේ බස් නැවතුමට පෙර හැම දිනකම වගේ ඇවිත්..ඉතින් සමුගන්නේ නෑ..වෙන්වන්නේ නෑ..

  • @Sewwa-s5s
    @Sewwa-s5s 25 дней назад +3

    මාරම ලස්සනයී අනේ තිදෙනාගෙම ගීත
    මගේ ආසම ගායකයා රුවන් හෙට්ටිආරච්චි

  • @sanjayaadissanayake2382
    @sanjayaadissanayake2382 10 дней назад

    අගය කලයුතු සුපිරිම වැඩසටහනක් ... ජයවේවා

  • @sunethrapredarshiyani7426
    @sunethrapredarshiyani7426 25 дней назад +3

    හරිම ආදරණිය ගායකයෝ තිදෙනෙක්. ❤❤❤

  • @sachinthasudesh3348
    @sachinthasudesh3348 27 дней назад +16

    මරු සර් වැඩසටහන ❤
    අපේ සර් ලස්සනට වැඩසටහන කර ගෙන යනවා
    ජය වේවා සර් ❤ @akila vimanga

  • @GimhaniFernando-ue8oy
    @GimhaniFernando-ue8oy 25 дней назад +3

    හරිම ලස්සනයි...කාලෝචිත වැඩසටහනක්...❤💐

  • @Ishanpramith
    @Ishanpramith 26 дней назад +5

    කාලෙකින් අහපු ලස්සන program එකක්

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 25 дней назад +6

    මෙ සොඳුරුතම කලා නිර්මාණ මෙන්ම මදුරතම ගැයුම , වාද්‍ය වෘන්දය කන්කලුනාද එසේම පියකරුයි❤❤❤

    • @nalakasajee
      @nalakasajee 22 дня назад

      බොහොම ස්තූතියි ❤❤❤❤❤

  • @IndraNi-n9v
    @IndraNi-n9v 23 дня назад +2

    ලස්සනයි මෙයාගේ වැඩසටහන් නැවතත් ලබා දෙන්න කියා ඉල්ලනවා හිරු ටීවී බොහොම ස්තුතියි මේ වගේ ගායකයන් ගෙනත් වැඩසටහන් කරන්න කියලා බොහොම ආසාවෙන් ඉල්ලනවා සියලු දෙනාටම තේරුවන් සරණයි

  • @MadushaPraveen
    @MadushaPraveen 25 дней назад +2

    ඇත්තටම සතුටුයි මෙහෙම දේවල් දකින්න 2024 ටත් මම ගොඩාක් පිං කරලා තියෙනවා ❤

  • @nimmifernando4318
    @nimmifernando4318 25 дней назад +3

    පුන්සිරි මහතා අපේ ගෞරවය. නිදුක් නිරෝගීව තව බොහොම කාලයක් අපව සලස්වන්න.🙏🙏💐

  • @madushanirasanthika2190
    @madushanirasanthika2190 20 дней назад +1

    අකිල සර් ගෙ වචන කතාකරන විදිය හරිම ලස්සනයි. පාඩම් කියලා දෙනවා වගෙ.ගායන ශිල්පින් තිදෙනාම ගැන කියන්න වචන නෑනෙ ඉතින්....❤❤

  • @lakshmanpathirathna6799
    @lakshmanpathirathna6799 25 дней назад +4

    පුන්සිරි සොයිස අදටත් ඉදිරියෙන් ඉන්නව උපතින්ම අරන් ආපුව ආදරෙයි🎉🎉

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 26 дней назад +5

    හැමොටම හදවතින්ම ආදරේයි❤❤❤❤👌💐💐💐

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 25 дней назад +3

    තෙරුවන් සරණයි සියලුම දෙනාට ලස්සනයි ආසාවෙන් බැලුවා. ❤🙏🙏🙏🙏🙏🙏

  • @kevinfonseka24
    @kevinfonseka24 25 дней назад +6

    (පුන්සිරි/නාමල්/රුවන්) ❤❤සුපිරි සිංදු.තෙරුවන්සරණයි

    • @Douma-w6h
      @Douma-w6h 24 дня назад

      ❤❤❤❤💕💕💕💕😍😍😍😍❤️❤️❤️❤️

  • @digaarr7598
    @digaarr7598 25 дней назад +4

    මේකනම් පිස්සුවක් ආආආආ...

  • @ShanthiKumari-s5m
    @ShanthiKumari-s5m 25 дней назад +4

    හරිම ලස්සනයි ❤️😘අතීතේ කියපු සින්දු..❤ආදරෙයි ❤️

  • @ajithpriyantha7835
    @ajithpriyantha7835 26 дней назад +3

    ඒක ලස්සනට කරා ...ස්තුතිය hiru TV ❤😍

  • @sriyanimalawala9383
    @sriyanimalawala9383 26 дней назад +4

    Akila sir katha කරන විදිහට mama hari කැමැති ආපු gayakain thundenath niyamai

  • @Nilushawijerathne-r5d
    @Nilushawijerathne-r5d 26 дней назад +4

    හරිම ලස්සනයි , ආසාවෙන් ඇහුවා ...

  • @nelanelaa7772
    @nelanelaa7772 25 дней назад +7

    මම ඉස්සර අහපු සිංදු පුන්සිරි මහත්මයගේ අදටත් අහනවා හරි ලස්සනයි

  • @krishanmanuranga7838
    @krishanmanuranga7838 21 день назад +2

    ලොකු අතු තුනක් එකට 🥺🙏♥️

  • @isurusampath2763
    @isurusampath2763 20 дней назад +2

    පුන්සිරි කියන්නේ බ්‍රැන්ඩ් ❤❤❤ ඕනි එකක්..

  • @santysantiaguel3152
    @santysantiaguel3152 26 дней назад +3

    තෙරැවන් සරණයි හැමෞටම විශිෂ්ටයි වැඩසටහන❤

  • @SandunTharaka-no5oz
    @SandunTharaka-no5oz 7 дней назад

    ප්‍රශ්න එක්ක මාරම පීඩනෙකින් ඉන්න වෙලාවක මෙකක් බලනාවා කියන්නෙ ආය 😊😊😊😊මරු.thawa ekk ikkmanata gemu.😊

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 25 дней назад +19

    නාලකගෙ සජී,, ඇතුළු බෑන්ඩ් එකත් පට්ට,❤️💐

    • @nalakasajee
      @nalakasajee 22 дня назад +1

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ජයමවේවා

    • @AnomaMalkanthi-c5n
      @AnomaMalkanthi-c5n 22 дня назад

      @nalakasajee ❤️

  • @triliciafernando6183
    @triliciafernando6183 24 дня назад +5

    ආදරේයි ගයකයෝ තිදෙනාටම ලස්සනට වැඩ සටහන කරනවා

  • @praneethfernando8431
    @praneethfernando8431 21 день назад +2

    ලීඩ් පොඩි කෙනා වැඩ්ඩෙක් ❤❤

  • @RasangikaRupasinghe
    @RasangikaRupasinghe 10 дней назад

    දීර්ඝායුෂ පතනවා තුන් දෙනාටම ඒ හඩවල් තුන වචනයෙන් කියන්න බැරි හඩවල්

  • @laddudedu9084
    @laddudedu9084 25 дней назад +1

    හරිම ලස්සන වැඩ සටහනක් 🌹🌹🌹 ඒවගේම මම හරිම ආස කරන ආදරය කරන ගායකයෝ තුන්දෙනෙක් ❤️❤️❤️හොද සුසංයෝගයක් ඔයාලා හැමෝටම දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 හිරු ටීවී සුපිරි වැඩක් 👍👍👍 ස්තූතියි