චරිත් වැනි පුද්ගලයෙක්ව පාර්ලිමේන්තුවට එවන්න එපා මොකද එයා හිතන්නෙඅපි එයාව නඩත්තු කරනඑක අපේ වගකිමක් කියලා අනේ මෙහෙමත් මෝඩයෝ සුරංග All The Best Take Care ❣️GOD ❣️ Bless🙏🙏 You !!"
Ekanam aththa.yakuu mu maha mokekda.oluwak nam thiyenawa mole aththema na.meyata chande dena aya hitiyoth eyala gena hithaganna puluwan😅natte idala gomane
සුරංග ඔබ හරිම කෙනා හරිම හරි විදියට උස්සලා පොලේ ගහනවා. නිවැරදි විදිහට මෙහෙවර කරන ඔබට ස්තුතියි.
සුපිරි කතාව
පොලේ ගහන්නෙ කුඩුම කුඩු වෙන්න. ඒක නේ ආයිබොවන් මාරවැඩේ කියන්නෙ.
Kisima polawe gahillak na..
සහතික ඇත්ත.
මාලිමාව රට හදනවා ඒක අපි ජනතාව විදිහට අපිට දැනෙනවා පේනවා
මම කලින් හිතන් හිටියේ චරිත් කියන්නේ යම් දැනුමක් තියන පුද්ගලයෙක් කියලා 🙃🙃
Thanx සුරංග❤❤
මට එයාගෙ හැටි තේරුනේ ජනාධිපතිවරණයෙදි සජිත් ගෙ සංධානය එලි දැක්වීමේ නිවේදන කටයුතු කරද්දි ලොකු ගානක් ඒකෙනුත් හම්බෙන්න ඇති ඊට පස්සෙ චන්දෙ ඉල්ලලනවා කියලා දැන ගද්දි හරියට ම තේරුම් ඒ අතින් මාලිමාව nomination දෙන විදිහ super
ඒක තමයි. අපරාදේ. ඔහුව මා හැඳින්වූයේ Very refined person. ඔහු රඟපෑමට නිෂ්පාදනය අධ්‍යක්ෂණයට දක්ෂයෙක්. පව් ගොන් පිරිසක් එක්ක ලගිනවා. 😢😢😢😊
@@chamarasampath2932 සජියා කෝටි ගානකට ඌව අරගෙන ඌට තිබිබ නමිබුව බබිබුවක්ම කලා. දැන් ඌ නුගත් සජියගේ පගර නැටිටවෙිලා. 🤣🤣
🦬
Mongal Suranga
මට මුලදිම ප්‍රශ්නයක් තිබුනා ඇයි චරිත් වගේ කෙනෙක් සජබෙට ගියේ කියලා ඒත් අද ඒ ප්‍රශ්නයට පැහැදිලි උත්තරීතරයක් ලැබුනා ,, thankyou සිරස❤
මටත් ....දැන් නම් පුදුම වෙන්නෑ ඒ ගැන😅
මටත් 😂
Me too
මටත් තේරැණා සජිය වගෙම තමා
ඇත්තක් 😂
අඩෝ මිස්ටර්බීන් බැලුවත් මෙච්චර හිනා ගිහින් නෑ නින්දත් කැඩුනා මේක බලලා 😂😂😂😂 ආතල්
සිරා
ඇත්තටම මම මේ 4 දෙනා ගැනම දැනුමක් තිබුන කෙනෙක් නෙවෙයි.. චන්දය පලමු වතාවට NPP එකට දැම්මේ ඒකත් මේ ජනාධිපතිවරණයට (ඇත්තටම ඒ ගත්ත තීරණය ගැන ෆට්ට සතුටුයි).. ඒත් මම හිතුවා මහ මැතිවරණයට ජගත් මනුවරණ දාපු එක NPP එකෙන් කරපු මෝඩ වැඩක් කියලා නමුත් මගේ මතය බොරුයි කියලා අද සටන බලපු එකෙන් මම තේරුම් ගත්තා.. බොහොම ස්තූතියි සිරස නාලිකාවට.. ඒ වගේම මගේ බුද්ධි මට්ටමෙන් බැලුවම මට සරලව දැනුන දේ
චරිත් :- අධි මාන්නයෙන් ඉන්න පොල් මෝඩයෙක් පාර්ලිමේන්තුවට කිසිසේත්ම සුදුසු නැති..
ජෙහාන් :- අදහසක් ගන්න අමාරුයි මොකද සෑහෙන්න ඇග බේරගන්න උත්සාහ කලා නමුත් කියන්න තරම් වරදක් නෑ..
ජගත් :- හිතුවට වඩා ගොඩක් හොද දේශපාලන දැනුමක් තියෙන පාර්ලිමේන්තුවට සුදුසුයි කියලා හැගෙන පුද්ගලයෙක්..
කමල් :- නලුවෙක් ලෙස අති සාර්ථක පුද්ගලයෙක්.. නමුත් දේශපාලනයට කිසිසේත්ම නොගැලපෙන දේශපාලන දැනුම ඉතා අඩු මට්ටමේ පුද්ගලයෙක්.. NPP එකෙන් nomination ලැබුනු නැති එකේ කිසිම පුදුම වෙන්න දෙයක් නෑ😂
👍
👍
මේ කියවීම නම් හරියටම හරි 🫡මට මේක ලියන්න කම්මැක 2:02:25 මේ හිටියේ 😊
That’s true 👍🏼
මට කියන්න ඕන වෙලා තිබ්බ ටික❤
සුරංග ඔබ අද කතා කරේ අඩුවෙන්. ටිකක් වැඩිපුර ප්‍රශ්න අහන්න. ඔබ ඉතා දක්ෂ මාධ්‍යවේදියෙක්. RESPECT.
Sirasa oyala kiyanna kelinma katada chandaya denna ona kiyala kiyanna
@@NimalGurusinghe-l1iජනතාව දැනුවත් කිරීමට විතරයි රුපවාහිනී වැඩ සටහනකින් කරන්නේ.
මේ සටනේ චරිත් උත්තර දුන්නා සංවේදී වැඩියි තුවක්කු ප්‍රශ්ණෙට!
පවතින ආණ්ඩුවෙන් නිර්දේශ කරනවා නම් තුවක්කුවක්, ඒක ගන්නවා. නිර්දේශ කරන්නේ නැත්තම් ගන්නේ නැ. තුවක්කුවක් තියාගන්න කියලා ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති රජයේ ආයතනයත් තහවුරු කරලත් තිබුනොත් ඒක නොගැනීම සුදුසු නෑ(මෝඩයි).
එතකොට තුවක්කු එපා කියන්නේ ආරක්ෂාව ඉතාමත් හොඳයි කියන එක. (මිනිසුන්ගේ හැසිරීම Finland මත්ටමටත් වඩා හොඳවෙයි. ඒක ඉතාම හොඳ තත්වයක්) එමනිසා එහි වගකීම ආණ්ඩුව සතුයි. අනුර කුමාර කියනවා නම් ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ තවදුරටත් තුවක්කුවක් ඕනේ නෑ කියලා, එහි වගකීම ඔහු සතුයි සහ එම තත්ත්වය ඉතාමත් හොදයි. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක් රටට.
ඔමායා, පාරේ රෑ 12ත සටන ඉවර වෙලා ගෙදර යන හැම දවසකම ආරක්ෂාව ඉතාමත් හොඳයි නම් ඒ කියන්නේ රටේ ආරක්ෂක තත්ත්වය ඉතාමත් හොදයි. ඔමායා සතුටුයි ප්වතින ආරක්ෂක තත්ත්වය ගැන. නමුත් සිදුවන කිසිම අපරාධයක් කලින් කියලා කරන්නේ නෑ. අපරාධය සිදුවෙනකන් වින්දිතයා හිතාගෙන ඉන්නේ තමන් ආරක්ෂිතයි කියලා.
ඔය ටික කිව්වා නම් ඇති චරිත්. අනිත් 3 දෙනා ගැන නම් කතා කරලා තේරුමක් නැ
කතා කරන්න දුන්නා වෑ අර ණයට කහින එකා
@@NimalGurusinghe-l1i ridunada
සජබෙ ඉන්නෙ ඔකොම බුරුවෝ කියලා අදත් හොදට පැහැදිලි උනා...ස්තුතියි සිරස❤
ow ah eka nam aththa ❤
👍👍👍
🧭🧭🧭❤️
sanna pumbane un ohoma thama....bn
Oya tharamnam mole nah
දිලිත් රන්ජනුත් එකට ගෙන්නන්න පුලුවන් නම් 😂😂 පොප් කෝන් ටිකකුත් අරන් එන්නම් බලන්න වැඩසටහන 😂
මෙයාලාව ගෙන්වපු එකට බොහොම ස්තූතියි.... මෙයාලා දේශපාලනයට සුදුසු ද කියලා ජනතාව තේරුම් ගන්නවා මේ වගේ වැඩසටහන් වලින්...
චරිත් හොදටම නෑව කියල
ආරන්චියක් ආවා fb පැත්තෙන්. ඒක බලන්න ආවෙ.
ඒ අදාල ටයිම් එක දාන්න බෑ😂
😂
Mamath 😂
මාත් ඒක දැකල ආවේ 😊
කො මොකෙද තිබ්බෙ මාත් මෙ හොයල ආවෙ 😂
සුරංග ඔබ ඉතාමත්ම හොදට ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා . ඔබ විශිෂ්ඨ මාධ්‍යවේදීයෙක් මගේ ගෞරවය ඔබට පුදකරනවා. චරිත්/කමල්ට දේශපාලන දැනුම නෑ...
සුරංග 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අඩේ හෙන ගොං චරිතයා...බලන්කො මනුවර්ණ ගේ කතාව ආදරෙයි මනුවර්ණ ..❤❤❤
චරිත් මේ අහනවා මම ඇවිල්ලා 0/l වත් පාස් නැති අවුරුදු 47 වයසැති කෙනෙක්..එහෙව් මට තෙරෙනව ..බං ජනතා විමුක්ති පෙරමුණ හැම ආනඩුවකටම උදවු කලේ කුමන හේතුවක් නිසාද කියලා තෙරුම් ගන්න උඹ වගේ මහ ලොකු දැනුමක් තියන ලොකු මිනිහෙක්ට බැරි එක ගැන කණෆාටුයි..සුරංග කිවා වගේ ඔහේ දේශපාලනයට සුදුසු නෑ නෑ නෑ නෑමයි දන්න කියන එකෙක් මූට චන්දේ දෙන්න එපා😂😂😂
කොච්චර මෝඩයෙක්ද මූ පොත් කියවන එකද දේශපාලන අහනවා ඊයා ගොබ්බ චරිත්
කමල්...ෆිල්ම් එකක් කරගනනින්න සුද්දෝ...😂
චරිත් 😂😂😂උබ දන්නැති වුනාට මං මේ Program එක බලන්නේ දෙවෙනි පාර උබේ ඇදගෙන නාගැනිල්ල බලන්න
චරිත් වගෙ කෙනෙකුගේ හෙලුව පෙන්වා දුන්නට බොහොම ස්තූතිය ❤
චරිත්ගේ හෙලුවට වඩා ඔයාගේ ඇටේ බලප
@@Chandrasenavidanapathiranage 😂😂😂😂😂 ekkenek pire wela hikanalekta wachanayak kiwwa kiyala
Ow ekge oluwa wdi Meka yna kalima mechra ntanwnm giyta pase hithgna puluwn
මෙතන ඉන්න බුද්ධිමත් සහ නිහතමානී චරිතය තමයි චරිත් බලමුකෝ කාගෙද හෙලුව ඉස්සරහට පේන්නෙ කියලා
@@JanakaDmja 😂😂😂😂😂😂 nice joke
චරිත් කියන මනුස්සයා කියන දේවල් ගැන හිතනකොට අපිට නං හිතෙන්නෙ මෙයාගෙ නායකයා ගැන හොඳින් අවබෝධ කරගැනීමට හැකි බවයි. සුරංග ඇතුලු කණ්ඩායම ට බොහොම ස්තුතියි මෙවැනි දේශපාලනික වැඩ සටහන් සාරවත් ලෙසට ඉදිරිපත් කිරීම පිලිබඳව .❤❤❤❤❤
සුරංග ඔබ නිසිලෙස අපව ,ජනතාව නියෝජනය කිරීම අගයනවා.ස්තුතියි ❤❤❤❤❤
කමල් අද්දරආරච්චිට තියෙන්නෙ npp එකෙන් ඉඩක් නොදුන්න තරහ. අද තේරුණා මොකද එහෙම කලේ කියලා.. Thankyou sirasa ❤️.
අනේ අනේ චරිත්.. නලුකමත් නැතිකරන් කොලු කමත් නැති කර ගන්නවා.. චාටර් ඕයි තවුසෙ..😂😂
චරිතයවනම් හරියන්නෙ නෑ..නානවා ඇදගෙන😂😂😂..චරියගෙ හිතේ තිබ්බ සියලුම ඇත්ත එලියට ඇදලා ගත්ත සුරංග මාද්‍යවේදියාට අපගේ ස්තූතිය ...🙏🙏🙏
අනිවාර්යයෙන් ම 😊
අපෝ ඔව් ඌ හිතන්නේ ඌ සියලුම දේ දන්නවා කියලා 😂😂😂
අනිවාර්යයෙන් ❤❤❤
ඒකනෙ අනේ ඒ බූරුවත් සජබෙට ගියේ😂
@@AyeshaAyesha-pc9jk ඒ දැනුම අවිවාදයෙන්ම පිලිගන්න ඕන ඉතින් 😂
අම්මෝ මනුවර්ණ..❤❤❤❤❤ආදරෙයි කොලුවෝ🎉
මාලිමාව❤
දැන් අපිව ගැන්නුවෙත් සල්ලි දිලා චරිත්
ජය ❤️🧭🧭🧭
මට හරිම සතුටුයි ජනතාව සිටින තැන ගැන මේ comments බලද්දි . බුද්ධිමත් ජනතාවක් සිටීම රටක සුභ පෙරනිමිති! 🫡🙏💐❤🇱🇰🇳🇿
Eththa ❤️
මනුවර්නගේ closing argument එක නියමයි. විපක්ෂයක් විදියට ඉඳලා ගෑස් පුපුරනකොට, පෝලිම් වල මිනිස්සු මැරෙනකොට කට පියාගෙන ඉඳලා දැං එනවා ප්‍රභල විපක්ෂයක් ඕන රටේ ආණ්ඩුව පිස්සු කෙලින එක වළක්වන්න කියලා. 😂😂😂😂
චරිත් වැනි පුද්ගලයෙක්ව පාර්ලිමේන්තුවට එවන්න එපා මොකද එයා හිතන්නෙඅපි එයාව නඩත්තු කරනඑක අපේ වගකිමක් කියලා අනේ මෙහෙමත් මෝඩයෝ
සුරංග All The Best Take Care ❣️GOD ❣️ Bless🙏🙏 You !!"
නුවර ආදරණීය සහෝදර සහෝදරියන්ට අපේ මනුවර්ණ සහෝදරයාව බාරයි❤️🙏😍 ජයවේවා ජගත් මනුවර්ණ
Useless man
සජබෙ පුස්සෙක් 😂
@@ivondarshaka8631උබද
එකෙන්ම අපි සූදානම් ❤❤❤
@@gihanhemantha4750 😍🤘🙏
චරිත් දේශපාලනයට කොහෙත්ම සුදුසු පුද්ගලයෙකු නොවෙයි.ඉවසීම බින්දුවයි.සංවරකම බින්දුවයි.යමි දැනුමක් ඇති කෙනෙක්.සිරසට ස්තූතියි.මෙවන් වැඩ සටහන් පැවැත්වීම වෙනුවෙන්.මාලිමාවෙන් පාර්ලිමේන්තුව ට යන සහෝදරයා ට ජයවේවා!!!!.
චරිත් විලි ලැජ්ජ වෙන පුංචි වීඩියෝ කැල්ලක් අහම්බෙන් ටික්ටොක් එකෙන් දැකලා මේකේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඇවිත් හිනා ගිහින් වටේ ඉන්න උන්ටත් පෙන්වලා තව චාටර් කරලා හිනා වෙලා ඡන්ද ටිකක් කඩපු අහිංසක මං😅
Ane ane 😂😅
😂😂😂
පිටින් පෙනුන වැදගත් පෙනුම අැත්තටම එයා ලඟ නෑ කියලා චරිත් ඔප්පු කරලා පෙන්නුවා. තියෙන ඡන්දත් නැති කරගන්නවා පහත් විදියට හැසිරිලා. මීට වැඩිය ඉවසීමෙන් කටයුතු කරන්න.
කෙසෙවෙතත් සටනට මෙවැනි දේශපාලනයට අලුත් අය ගෙනල්ලා එයාලගේ ඇතුලාන්තය ජනතාවට දැනගන්න සලස්වන එකට සිරසට ස්තුතියි.
ඇත්තටම චුට්ටක්වත් ඉවසීමක් නැතිව හැසිරෙන මුන් වගේ උන්ව පාර්ලිමේන්තු යවලා ආයෙත් මිරිස්කුඩු සෙල්ලම් කරන හැටි බලාගන්න පුළුවන්
චරිත්ගේ කැරට්ටුව පහලින් 👇😂 කියවන්න ආස හිතෙයි..
මෙම නඩුවේ ඔහුගේ සම විත්තිකරුවන් හතර දෙනා වූයේ: 28 හැවිරිදි චරිත් අබේසිංහ, ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි, ඔහු සොරකම් කිරීමට කුමන්ත්‍රණය කළ බවට වරද පිළිගෙන වසර හතකට සිරගත කරන ලදී;
වැඩිවිස්තර
the telegraph පුවත්පතේ සදහන් වේ.
හොරු අල්ලන්න සජබෙට බලේ දෙන්න කියන එකාගෙ කැරැට්ටුව තමයි ඔය.😂😂
Charith kiannne amu gonek.u parliament yanne warapresade ganne.kiyenne monewade kiyela eyame danne naa.munte CHANDE denne spa😡🇩🇪 Kamal oyath danne deyak keran inne,,oya. parliament.ekete. sudusu na a...
අනිවාර්යයෙන් මේ වගේ මිනිස්සු යවන්නම නරකයි බුද්ධිමත් ජනතාව තීරණය කරන්න පේනව නේද කතා කරන ආවේගය..
Aththa charith wedagath vidihata hitiya okkomala eyata bayawela ,,hamogema hadiyawa pennuwa..well done Charith
සුරංග මහත්තයෝ ....ඔබ වැනි මහජනතාව වෙනුවෙන් පෙනීසිටින මාධ්‍යවේදීන් අපේ රටට සම්පතක්.... ඔබේ සන්වාදයේදී නිසි ලෙස ඔප්පු කිරීමට අපොහොසත් වූ සමහරුන්ගේ පටිකිරිය සහ නිරුවත ගැන මහජනතාව හොද අවබෝදයකිනුයි පසුවන්නේ.....සත්‍යයට ජය නියතයි❤️❤❤️❤️
😂😂😂😂
Suranga hena pandithayek kiyala hithen nadda
Pisso set ekk
කමෙන්ට්ස් දැක්කම සතුටුයි චරිත් වගෙ පිස්සෙක් පාර්ලිමේන්තු යවන්නෙ නැතුව ඉන්න එක කොළඹ ජනතාවට බාරයි❤
කමල් නම් ලෙසටම බීලා ඇවිත් තියෙන්නේ 😂😂
ඌ වෙනනම චූන් එකක ඉන්නේ 😂
Attc 😂
ඌ හිතන් ඉන්නෙ මේ සිරස සුපර් ස්ටාර් කියලා. 😂😂 මොංගල් පකෙක් මොනව කියනවද කියලා ඌවත් දන්නෑ. උවිදුට නෙමෙයි මූ සෙට් වෙන්නෙ සජියට හැබැයි 😆😆
ජගත් කියන කතාව හරි.මම වෘතියෙන් ත්‍රිරෝද රථ රියදුරෙක්.ජගත් දවසක් මාත් එක්ක හයර් එකක් ආවා කොල්ලුපිටියේ ඉදන් බොරලැස්ගමුවට.මම වීල් එකට නගිනකන් දන්නෙ නෑ ජගත් කියන නළුවා තමයි හයර් එක යන්නෙ කියලා.එයා වීල් එක ලගටම පයින් ඇවිත් වීල් එකට නැගලා මාත් එක්ක ආවා.ජගත් කියන්නෙ අපි වගෙම එදිනෙදා මහපොලවෙ පයගහලා ඇවිදින කෙනෙක්.මම ආසයි ජගත් වගෙ කෙනෙක් පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්නවා දකින්න.
ජගත්ට ජයවේවා තෙරුවන් සරණයි 🙏🙏මාලි මාවට ජය වේවා❤❤❤
ජගත් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට යනවා
❤❤❤❤❤
ඌට මිනිස්සු ගැන සංවේදි රිද්මයක් තියෙනව
Jaga. Ennama ona parliament ekata. Such a humble person
චරිත් වගේ දේශපාලන දැනුම සුලු ප්‍රමාණයක් වත් නැති, පුම්බපු චරිත වල ඇත්ත තේරුම් කරලා දෙනවට thank you sirasa❤❤
Charith❤
Other three buffaloes are too bad. Don't be bias
@@indikadissanayake5122උබේ comment history එක දැක්කම පේනවා, චරිත්ව සුද්ද කර කර යන එකේක් කියලා😂😂, ඇත්ත කියද්දි රිදිලා බයියට 😅
චරිත් නම්
පට්ටම පට්ට
මෝඩයෙක්.
අදයි ඒක
දැනගත්තේ Thank You Sirasa TV 🙏🙏🙏.
Thankm
චරිත් නෑවා කියල ෆ්බී එකේ තිබ්බ....ඒකයි මේ ඉක්මනට වැඩසටහන බලන්න ආවෙ
ඇත්තටම 😂 හරිම විනෝදාත්මක විදියට චරිත් සටන ඉවර කරා😂
ජගා ලකුනු දාගත්තා.චරියා තිබ්බ ලකුනුත් කපා ගත්තා කියල හිතෙන්නේ මට විතරද?
Sirawata
දැනන් හිටියේ නැහැ මේ තරම් මෝඩයි කියලා
@@ashandanu නැහැ ඔබ තනි වෙලා නැහැ
අපිටත් හිතෙනවා..
චරිත් වගෙ බුරුවෙක් යවනවා කියන්නේ පාර්ලිමේන්තු ලන්කාවට දෙවි පිහිටයි
සහතික ඇත්ත 🔥
අනිවාර්යයෙන් , ඌ නියෝජනය කරන්නේ ජනතාව අද ප්‍රතික්ෂේප කරපු ත්‍රාඩ දේශපාලනය
මේ පාර ජන අරගල පක්ෂෙට චන්දෙ දෙමු ... ගංජා ජගත් වගේ උන්ව පාර්ලිමේන්තු යවල කෙලෝ ගන්නේ නෙතුව
@@NimankaLassegama සහතික ඇත්ත. උදේ ඉදන් රෑ වෙනකන් මිනිස්සුන්ට පේන්න පිස්තෝලේ අතේ තියන් ඇවිදි. 🤣🤣🤣🤣🤣
Ekanam aththa.yakuu mu maha mokekda.oluwak nam thiyenawa mole aththema na.meyata chande dena aya hitiyoth eyala gena hithaganna puluwan😅natte idala gomane
මනුවර්ණ සහෝදරයා❤
❤️❤️❤️❤️❤️
සුපිරියක් හැබැයි එයාට කතා කරන්න ඉඩ දුන්නෑ අරු අනිත් ය නම් සාමකාමී
චරිත් ගේ ලොකු කම දාපු ජාති
Pissu huttekneh u balan yaddi.. 😂
Unta chande dena un nm gonnu
❤❤❤
මනුවර්ණ සහෝදරයාට හදවතින්ම සුබ පතනවා මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබෙන්න කියලා 😌❤️💫
සුරංග මහත්තයා ඔබතුමාට ගොඩාක් ඉස්තුති ජගත් මනුවර්න ඔබට හදවතින්ම සුබ පතනවා ජය ජය ජය ජය වෙිවා
මේ චරිත් නොම්මර එකේ මෝඩයෙක් කියල දැන්නෙ පේන්නෙ😂😂😂😂😂😂😂😂
නැත්නම් පිස්තෝල ගන්නවා කියයි ද?
වූ මොඩයෙක් නෙවෙ මෙක උගේ කපටිකම් බුරුවෙක් රජ කරන්න සජිත් වටෙ ඉන්න හැමොම එහෙම තමා ජේහාන් අප්පුහාමි ඒ වගේම ඩයල් එකක් තමා
Mokakda moda kama..e manussaya thamaiy harima uttara dunne
@@kapilasujeewa6725පිස්සොත් කැමති පිස්සන්ට
@@kapilasujeewa6725 😂😂😂😂😂😂😂😂 harima uttare dunna ou atta , oya , eya uttara denawa balan hitiye kohenda
කමල් අද්දරආරච්චි,ජෙහාන් අප්පුහාමි,ජගත් මනුවර්ණ උබලා අද ඔක්කොම එක අරමුණකට කතා කරා එකයි වෙන්න ඔනි❤
අනිවාර්යයෙන්ම 🫡
කමල් අද්දරාරච්චි නම් හොඳ එකෙක් නෙවේ බං.
ඔව් චරිත් ගේ චන්ඩි කම් වලට විරුද්ධව කතා කරපු එක නම් හොඳයි මේ රටට මජර දේශපාලනය ගෙනාවෙ උන්ගෙ උන් තමයි .විටෙක කියනවා පක්ෂෙ සාමාජිකයන් ගෙ වැරදි ලගදි ආව එයාව සම්බන්ධ කරගන්න එපා ලු පක්ෂෙ වෙනුවෙන් සාමූහික වගකීමක් නෑලු එයාලගෙ පක්ෂෙ රනිල් එක්ක සම්බන්ධයක් නෑලු සජබ ආණ්ඩු කරල නෑලු ඒක වෙනම එකක්ලු එජාප නෙවෙයි ලු ගගා පස්සෙ කියනවා UNP එකේ අයටලු අමතන්නේ අනේ මන්ද අප්පා කිසිම සමගියක් නැති කණ්ඩායමක් නැති අයව පාර්ලිමේන්තු යවන්න පිස්සු නෑ මිනිස්සුන්ට
එතනදී ඉදිරිපත් උන එක නම් හොඳයි ණයට කහින උන් ඇවිත් රට පටලවනකතා කියලා බොරු චෝදනා වලට විරුද්ධ ව හැබැයි දැන් පේනවා කමල් අද්දරආරච්චිලා චන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවෙන් ඉදල කියලා ප්‍රතිපත්ති පවා දෙන්න බැරි කමට වගේ දෙවන පරපුරට සම්බන්ධ වෙලා කොහොම හරි චන්දෙ ඉල්ලන එක තමයි අරමුණ වෙලා තියෙන්නේ කියලා පැහැදිලි ඒ වෙලාවෙ රටේ වෙනසක් වෙනුවෙන් කලාකරුවන් එකතු වීම අගය කල යුතු වුවද මාලිමාව කවදාවත් එහෙම කල පමණින් nomination දෙන්නෙත් නෑ වාසි තකා ආපු අයට .ඒ වගේ deal දේශපාලනය කරන්නෙත් නෑ ඒකයි වෙනස
අනිවාර්යෙන් පක්ෂය අදාල නෑ පක්ෂය මොකක් උනත් පොදු අරමුණක ඉන්න ඕන රටට ජනතාවට හොඳ අනාගතයක් හදලා දෙන්නම් පුළුවන් අරමුණක
නෑම 1: සත්‍යාගාරය සුමනදාස අබේගුණවර්ධන
නෑම 2: උපේක්‍ෂා ස්වර්ණමාලි ඩිල්කාගෙන්
නෑම 3: චරිත් අබේසිංහ සිරස සටන
මණුවර්න සහෝදරයා ඔබ යම් දේශපාලන අවබෝධයක් ලබා ගැනීමට උත්සුක වී ඇති බවක් පෙනේ. ස්තුතියි.
Ohu deshapalanaye sitiya pudgalayek.
කතා කරලා ඡන්දේට ගේන එකාගෙයි , දේශපාලනය ඇගේ තියෙන එකාගෙයි වෙනස හඳුනා ගන්න නියම අවස්ථාවක් ලබා දුන්නාට සිරය 🔺 සටනට ⚔️ මල් මිටක් ❤️❤️❤️
🎂🎂🎂🎂🎂 සුරංග මහත්තයා ඔබතුමාට කේක් ❤❤❤❤❤
අනිවාර්යයෙන් ❤❤❤
අමෝ😂😂😂😂 පට්ට ආතල්...සජියා වගේම එකෙක් චරිත්😂😂😂😂 චාටර් වෙන්වා කියලා යකෝ මෙහෙමත්😂😂😂😂😂
ඒ වුණාට චරිත්ට සජිත්ට වඩා (-5) විතර මොළයක් තියෙනවා..😂
ඔතන බූරු පුතා නො හිටියනම් රෙද්දේ රෙවිල මෙලහකටත්..🤣
@සිරිවම්බොට්ටා සහතික ඇත්ත කතාව😅 සජියා ආවනම් සිහිය නැතුව ඇදන් වැටෙනවා😅 ඒකනේ ඌ එන්නෙත් නැත්තෙ..ඌ යන්නෙ උගෙ නාලිකාවට 😂😂 ගොන් හිරු😅 වැඩෙ කියන්නේ ඒකට ගිහිනුන් මූ නානවා ලෙසටම😂😂
කියල වඩක් නෑ. සජිය වගේම අලී ඔලුවෙන් ඉන්න හදන ගොනෙක්
කොයිහරියෙද ඒම වෙන්නෙ. Fb එකෙන් දැකල ආවෙ චරිත යා හාගෙන කියල ... වැඩසටහනෙ කොයි වෙලේද ඒම උනෙ කියල පොඩ්ඩක් කමෙන්ට් එකකින් දාන්නකො😊
@@Imashaheහරියට බැලුවොත් කට ඇරපු හැම තැනම හෑවා. හරිම primitive. අර බදුල්ලේ වඩේ කාරයෙක් පාර්ලිමේන්තු යැව්වේ චාමර කියලා. අන්න ඒ වගේ 😂
චරිත් නාන විදිහට අපිට ලැජ්ජයි මේක බලන්න.😂😂😂
මනුවර්ණ සහෝදරයා ඔබට ජය❤️🤘
චරිත්ගේ රෙදි ගැලවු සුරංග මහතාට ස්තුතියි.
ඇත්තෙන්ම
අනිවාර්යයෙන්ම
පිටින් පේන වැදගත් පෙනුම,බුද්ධිමත් බව, ඇතුලෙ නෑ කියල ඔප්පු කරලා පෙන්නපු චරිතෙ..
චරිත් 😌🙏
චන්ද ටිකත් කාගත්තා 😂😂
charith abesigha ta Chande dennama epa. Wedakma naha
අයියෝ චරිත් 😀මොකෙද්ද මේ😀😀
සිරාවටම 😂
අනිවාර්යයෙන්
චරිත් කියන්නෙ අමු ගවයෙක් කියල එයාම ඇවිත් කියල ගියා.
💥💥💥💥💥 ආදරණීය කොළඹ ජනතාවට කියන්නෙ චරිත් වගේ අය ජනතා සේවයට නොසුදුසු බවයි.... එවැනි අයට චන්දය දීමෙන් වලකින්න.. 🙏💥💥💥💥💥💥💥💥💥💥💥
චරිත් කහින්නෙ මුදලට . මු පරයෙක් . සැබැම රංගනයෙක්.
Charith is a decent guy who should be in parliament. Jagath is a useless person compared to Charith. We wish Charith all good luck
seriously 😂 😂. @@samanthirupesinghe5507
@@samanthirupesinghe5507did you even watch this video? 😂
@@samanthirupesinghe5507😂
මනුවර්නත් ,අප්පුහාමිත් ප්‍රතිපත්ති ගරුක බව හොදින් පේනවා. ඒවගේ අය තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ . ඔබලාට ජයවේවා !❤
සුරංග මහතාට ගොඩක් ස්තුතියි පරයන්ව හදුනා ගන්නවාට...👍👍👍
සජිත් = හෑවද බං?
චරිත් = හෑව බං
😂😂
Adoo noo
Kaala, naalama Gihin thiyenne bn🤣😂👍
Hewa sir
චරිත් ගේ නොහික්මුනු හැසිරීම සහ ජගත් ගේ හික්මුනු හැසිරීම මනාව පෙන්වූ සිරසට, respect ❤️
චරිත් ඔයාගේ තිබුන නමත් විනාශ කරගත්තා අපරාදෙ ඔයා ගෙදර ok
අනිවාර්යයෙන්
චරිත් කියනබල්ලා ඉරාජ්ගේ එකෙක්. මුටත් ගවුමක් අන්දන්න ඔිනා.
අනිවාර්යයෙන්
දමිතා ල වගේ ම
කවදාවත් සටන නොබලපු මම ජෙහාන් සහ මනුවර්න නිසා අද සම්පූර්ණම වැඩ සටහන බැලුවා.ජයෙන් ජයම වේවා ඔබ දෙපලට
හෙටත් බලන්න අපේ ජනාධිපති සහෝදරයා එන්නෙ මාත් ඉස්සෙල්ලාම බැලුවෙ ජනාධිපතිවරණයෙදි අනුර සහෝදරයා ආව දවසෙ
Aniwaryenma...
හෙට තමා දවස..දාන හැම බෝලයකටම හයේ පාරක් ගහන 😂@@Osi00
මමත් එහෙමයි .
@@Osi00මමත් පලවෙනියටම බැලුවේ ඒ වැඩසටහන. ඉවරවෙනකම් බැලුවා . අපේ ජනාධිපති තුමා ගැන පුදුම පැහැදීමක් ඇතිඋනේ.
මේකට මහේෂි මධුසංඛාව නොගැනීම ගැන මගේ බලවත් විරෝධය 😆
අම්මෝ 😂
Ammmooo e honthuwath arwanam meke charitha ta eha nagannava🤮🤮🤮
දමිතවත් ගේන්න තිබ්බා අප්පා..😜😜
ඒක ඇත්ත
😂😂😂
මම පුද්ගලිකව ලක්ෂ 6ක් පමණ මුදල් ලෙස දුන්න මාලිමාවට. නමුත් කිසිම දෙයක් බලාපොරොත්තුව නෙවෙයි. මට අවශ්‍ය රට හරි මගට ගෙන ඒම පමනයි.
Respect සහෝදරයා ❤
@ මට කලහැකි දේ පුලුවන් විදියට හැම මොහොතකම කරනවා. අපිට කරන්න බැරි දේ එයාල රට වෙනුවෙන් කරනවා. අපි එච්චරයි එයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙත්. එයාලට හිමි වරප්‍රසාද භුක්ති විදිමින් හොරා නොකා අවංකව රට ගොඩ දැම්මොත් ඒ ඇති.ඒ විශ්වාසය තියෙනවා. දැන් මම ලංකාවට මුදල් එවන්නෙත් bank to bank පමනයි. සෑම මසකම ඩොලර් 4000 ට වැඩි ප්‍රමානයක් මම එවනවා. එය පොඩි මුදලක් වෙන්න පුලුවන් . ඒත් කෙලින්ම බැංකු මාර්ගයෙන් එවන්නෙ. ජීවිතේ තිබුන ලොකුම බලාපොරොත්තුව තමයි ජවිපෙ ආංඩුවක් බිහිවීම.
Respect dear 🗿🔥
❤❤❤
❤❤❤❤
"සටන "ඒක දැන් අපිට නැතුවම බැරි දෙයක් වෙලා.. ස්තුතියි "සිරස " මෙතෙක් විසදුම් නැති ප්‍රශ්න වලට විසදුම් සොයන එකට 🙏❤️
ඔව් ඊයෙ රටට මොකද උනේ විශේෂාංග ත් සුපිරි
ජනපති අනුර සහෝදරයා අද නොවැම්බර් 06 රෑ 10.30 සටනට ලයිව් එනවා.. 😊❤❤හැමෝම එමු..❤චන්දය නොදුන් අයත් එමු❤
අැත්තමද
@@Rangikanadeeshani-pn8bm ow dkke nadda . dearanatath enawa thawa dwsk
November 11 - 10.30 (Derana 360)
Aththamada
@@nilukasadamaalimaali1188 ඔව් අද රැ 10.30 සිරසේ
අයියෝ ඇයි මෙහෙම චරිත්ලග දේශපාලනය ගැන දැනුම සමාජ කතකරාද thanks❤️
සුරන්ග ඔබට ඔබට රෙක්ස්පෙට් 👍❤️
දමිතා ගියාට මොකද, චරිත් ඉන්නෙ
😂😂😂👍
ඒක නම් ඇත්ත
Adooo sira kathawa😂😂😂😂
Eththk 😂😂😂
😅😅😅😅
චරිත් නහුතෙටම හෑවා නේද😂
චරිත්ට තියෙන්නෙත් සජිත්ගේ ඩයිනමෝවද දන්නැ
Sirawatama bro😂
@Rangikanadeeshani-pn8bm නායකයා වගේ ම නැතෑ
@@Rangikanadeeshani-pn8bmසිරාවටම අමු ගොනා නේද පුතා මේ හරකා 😂😂😂
හෑව කියන්නෙ පුතා ...ඉතිහාසෙම දැක්කෙ නැහැ මෙහෙම ගොනෙක්
සටන හැමදාම බලන කෙනෙක්.සුපිරියටම මෙ වැඩ සටහන කරනවා.සුරංග සුපිරි❤
සුරංග අති දක්ශ මාධ්‍ය වේදියෙක්....චරිත් ල වගේ උද්ධච්ච මෝඩයොත් එක්ක කතා කරනකොට සුරංගට මල පනිනවා..චරිත් හැර හැමෝම හොඳයි ...මගෙ චන්දය ජගත් ට.❤️❤️❤️❤️❤️❤️
සුරංග එක්ක චරිත්ට හැරෙන්නවත් බෑ.හොදට නෑවා😂
Video එක බලන්න ඉස්සෙල්ලා comment ටික බලන්න අවා, චරිත් චාටර් වුන සීන් එකනේ වැඩියෙන් තියෙන්නේ 😂
චරිත් හානවා 😂🤣😂🤣
දමිතාගේ අනිත් එක
සංස්කෘතිකයි එකගයි bro✋, චරිතෙ හෑවා 😂😂
චරිත් කොහෙත්ම පාර්ලිමේන්තුවට සුදුසු නැහැ මෝඩයිසාමාන්‍ය දැනුමවත් නැහැඒක තමයි එයා ගැන කියන්න පුළුවන්
චරිත් politics වලට ගැලපෙන් නැ. සුරංග කිවුවා හරියටම හරි
අද අපේ ආදරණීය නායකයා එනවා🥺🙏 AKD.🙏😍
Oww 😊❤
❤
❤❤❤❤❤❤
👍
❤❤❤❤❤
ජෙහාන් අප්පුහාමිනේ,,උබ මරු,,නියමයි,,❤
බම්බුව හොදයි
අහිංසක කලාකරුවෙක් එතනට ගැලපෙන්නෑ නමුත්
Mi harakek
අප්පුහාමිනේ නෙවෙයි අප්පුහාමි 😂😂😂😂😂
Meyalata NPP ekin bettas danmat hodai kiyay. Wahallu.
සුරංග ඔබ මේ වැඩසටහන නියමෙට කරනවා ඒ ගැන ආඩම්බරයි
නිල් වතුර නාපු එකත් හූ කියනකම් නරියෙක් කියලා දන්නෙ නෑ, නලු කමට වැහිලා තිබුනත් කට අරින කම් චරිත්ගෙ නරි කම පෙනුනෙ නෑ, පුහු මාන්නෙ, අනිකාගෙ මතයට ගරු නොකිරීමෙනුයි පෙන්නුවා මෙයා හරියන්නෙ සජබෙටම තමයි කියලා, බොහොම ස්තූති සිරස මේ වගෙ කැලේ ඉන්න ඕනෙ නරි කැලේම තියනවට
චරිත් කිසි ලෙසකින් පාර්ලිමේන්තුවේ නොසිටිය යුතුයි
Exactly
අනිවාර්යයෙන්ම
👍👍👍
සුරංග ඔබ ඉතා දක්ෂ මාධ්‍යවේදියෙක්. RESPECT.
Charith ගෙ body language එක දැක්කම එපා වෙනවා...දැන්ම ඔච්චර උද්දච්ච විදියට හැසිරෙනව නං..පහු වෙද්දි කොහොම වෙයිද? ඉස්සෙල්ල තැනකට ගිහින් හැසිරෙන්න, සංයමයෙන් කතා කරන්න ඉගෙනගන්න වෙයි.
අනේද හා පුදුම ලොකුකමක් තියෙන්නෙ උගෙ. සජිත්ටම හරියනවා 😂😂
Very true
Kenthiyen inne
👍
ඒක නම් ඇත්ත. ඒකෙන් පේනවා හිස් චරිතයක් කියලා.
අනිවාර්යයෙන්ම ඔව්
සජබෙ ඉන්න චරිත් කියන පුස් චරිතය මෝඩයෙක් සජියාටම ගැලපෙන ගොබ්බයෙක්... සුරංග ඔයා නම් නියම කොන්ද කෙලින් තියන් කතා කරන සහ හොරැන්ගෙ රෙදි ගලවන සුපිරිම මාධ්‍යවේදීයෙක්ස්තුතියි සිරස❤
කියලා වැඩක් නෑ
මනුවර්න සහෝදරයා ආදරෙයි ❤❤❤❤
සිරස ඔයාලා මරු😂 යර්ස් බොස්වත් දුන්නේ නැහැ මෙහෙම ආතල් එකක්😂 සටනේ ආතල්ම එපිය🥲
පව් යකෝ චරිත්.ඔහොම මිනිසුන් අසරණ කරන් එපා😂😂😂 .සටන සටනක් වෙන්නේ සුරංග නිසා තමයි.සුරංග කියන්නේ සුපිරි චරිතයක් .
Pandithayek
දේශපාලනය කරන්ඩ හිතාගෙන ඉන්න අය එන්ටව් කිරීමට සුදුසුම තැන සිරස සටන .,,..සියලුම අපේක්ෂකයෝ ගෙන්නලා මේ විදිහේ ප්‍රශ්න කිරීම් කරලා මෙයාලගෙ අදහස් ජනතාවට යොමු කරා නම් එත් ඉස්සරත් මේ තරම් මිනිස්සු රැවටෙන්නැති වෙන්න ඉඩ තිබුනා ,
ඇත්තටම හොඳම හොඳ දෙයක් මේ සටන කියන වැඩසටහනින් කරන්නේ පුද්ගලයා කවුද එයාලගේ ප්‍රතිපත්ති මොනවද කියන එක හොඳට හඳුනගෙන පැටිගිරිය කියනවා නම් කෙලින්ම පැටිකිරිය හොඳට දැනගන්න පුළුවන්
චරිත් ගේ හැසිරීම ඉවසීම අන්තිමයි. ඔහුට තේරුම් ගන්න බැහැ ඔහු තේරෙන්නේ මහජන චන්දයෙන් බව. කිසිසේත් පාර්ලිමේන්තු යවන්න සුදුසු නැහැ
ස ජ බේ කොයි එකගේත් ඇතුලේ හැටි එහෙම තමා බං, ek නිසා ඕකුන්ට ඡන්දේ දෙන්නනම් එපා සුදු..😂 ඕන් කලින්ම කිව්වා!
චරිත්
🤮🤮🤮🤮🤮🤮
චරිත්ගේ ද සුරංග මෝඩයාගෙද?
Yes
@@තිස්සකුට්ටිtrue 😂
චරිත් උද්දච්චයි....😂😂😂😂 දැනුම නෑ
....😂😂
උගේ නෝන්ඩි හිනාව දැක්කද මුල ඉදන් ඉවර වෙනකන්ම
චරිත්ට නෙමේ කිසිම දේශපාලනඤයෙක්ට පිස්තෝලයක් ඕන නෑ කියන අය මේ කොනට 😕
අනිවාර්යයෙන් උන් තමයි ලසන්ත ල ව එහෙම ගාතනය කලේ.මේ රටේ පාතාලය පෝෂණය කලේ .මිනිස්සුන්ට වැරැද්දක් කරන්නැත්නම් මිනිස්සුන්ට පිස්සු නෑ උන්ව මරන්න රටේ සුබසිද්ධිය වෙනුවෙන් කැප වෙන අයව
Oni
@@shawnfernando5616උබ හීපන් ඕනිනම්,ඒකට තමා msd එකක් දෙන්නෙ,ඇමතිට වෙනම ඕනි නෑ
Onna pal horunta thamai one wenne
මම හිතුවෙ මනුවරන කියන්නේ දේශපාලනය දැනුමක් නැති කෙනෙක් කියලා ඒත් ජගා ඒක කැඩුවා ඒක ජයවේවා මාලිමාවට❤
NPP Eken ehema awata giyata katawath nomination denne ne. manuwarnata deshapalanaya gena hoda awabodhayak tiyenawa. math nuwara hitiyanam aniwaren eyata manapayak denawa 😊❤️
මනුවර්ණට විතරයි යම්තමින් හෝ දේශපාලන පරිචයක් තියෙන්නෙ...
අනිවාර්යයෙන්ම
චරිත්ට කඩේ යන set එකේ එක මන්දබුද්ධික මිනිහෙක් වගේ එකෙකුත් හිටියා😂
සජබෙ ඔක්කොම උන් එහෙම යි නේද 😂😂😂😂
@@malkanthibiyanwila2900
ඔව් ඔව් 😂😂
සජබෙ ට කඩෙ යන්නේ කොහොමත් මන්ද බුද්දිකයෝ තමා , ඔලුවක් තියෙන එකෙක් සජබෙට කඩෙ යනවද බන් 😂😂
මනුස්සයෙක් උනාම නිහතමානි වෙන්න ඕනේ. මේ චරිත් පුදුම අහංකාර ලොකුකමකින්නේ ඉන්නේ. මේ වගේ අය පාර්ලිමේන්තුවට ආවොත් රටට සෙතක් වෙන්නෙ නෑ. එයාලට විතරක් නම් සෙතක් කර ගනි...
මමනම් හිතන්නෙ මේ චරිත් කියන ගවයට ඌගෙ ගෙදර උංවත් චන්දෙ දෙන එකක් නෑ😂😂😂😂
චරිත් මට පේන්නේ අශේන්ගේ ඊලග version එකවගේ...🧐
මටත් ඕකම හිතුනා..අශේන්ගේ අයිය කෙනෙක් වගේ හැසිරීම බිංදුවයි.
මටත් ඔහොම ම හිතුන 👍
චරිත්ගෙ තියෙන්නෙත් හිතන් හිටපු චරිතෙ නම් නෙවෙයි , කොළබින්ම මට්ටු වෙයි 🥶
මිනිස්සු හරි තීරණයක් ගත්තොත් හොඳයි
චරිත් බූරැවෙක් කියලා පෙන්නපු ඔබලාට බොහොම ස්තූතියී 😊
නලීන් හේවගේ මේ සටන වැඩසටහනට ගෙන්නගන්ඩ බැරිවෙයිද දන්නෑ නේ. ❤
චරිත් වගේ අවස්තාවාදී නරියන්ගේ සැබෑ නිරුවත හෙලිකලාට සිරස ආයතනටයට සහ සුරංග මහත්මාට බෙහෙවින් ස්තූතියි සිරසට ජය ❤
සිරස thanks චරිත් වගේ මිනිස්සුන්ගේ හැබෑ තක්කඩි කම එයා විසින්ම වමාරන්න සැලැස්වීම් පිලිබද
අනේක වාරයක් පිං සිද්ධ වෙනව 😊
Aththa 😂😂
ona modayekkta theruna ada programme eka balapuwahama okkomala sjb ekatai Charithtai hodatama bayawela eka kapana balapu eka vitharai karea.. aduma tharame charithge pisthole kathawawath hariyata therum ganna bari modasyo set ekak
@@harinyaekanayake1524 ane uba danna deshapalane, cjarithwath aragena chutha weyan
🙏🙏🙏🙏🙏@@JeewanthiKarunathilaka
චරිත්!!!උද්දික මිනිස්සු ආස කරපු චරිත දේශපාලනයට ඇවිල්ලා හෑවා
හෑවාට වඩා රීවා
චරිත් ඉවරෙටම ඉවරයි😊
උද්දික පුතා කැනඩා ගියා මරණ තර්ජන කියලා බොරු කියලා.. මුන් ඔක්කොම එකයි.
අශේන් වගේ මන් හිතුවෙ චරිතුත් කියයි කියලා " කෑ ගහන්න එපා සුරංග මන් ඊට වඩා හයියෙන් කෑ ගහනවා " කියලා වත් 😂
😂😂😂
සුරංග මහතාණෙනි...... ඔබගේ තර්ක කිරීමේ හැකියාව සුපිරියි..🔥 ඔබතුමාගේ ඒ හැකියාව දෙස උද්යෝගයෙන් බැලීමේ අපේක්ෂාව උදෙසාම සටන නරඹමි.🥰
ප්‍රේමදාස ත්‍රාඩ දේශපාලුවො එලවමු
අනිවාර්යයෙන්
චරිත් වගෙ අය කිසිම දැනුමක් නැ පාර්ලිමෙන්තුවට යන්න කියලා මෙකෙන් හොදටම පැහදිලියි.
චන්දෙන් පස්සෙ බලන මං 😂