අළුත් ගෙදරට අපු යාළුවන්ට කෑම හදපු අපි දෙන්නා. අතර මැද ළමයිනගේ වලි

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 230

  • @hirunasanjeewa1744
    @hirunasanjeewa1744 11 месяцев назад +51

    අපේ ලංකාවෙ මිනිස්සු කොහේ හරි රටක මෙහෙම සතුටින් දියුණුවෙන් ඉන්නව දැකීම හිතට මාරම සතුටුයි. ඔයාලා ඔක්කොටම ගොඩාක් ආදරෙයි❤❤❤❤❤

  • @kG-vj7tl
    @kG-vj7tl 11 месяцев назад +38

    බොරු සෝබන නැති පොළවේ පය ගහලා ජීවත්වෙන ආදරනීය පවුලක්. තරුණ අයට ලොකු ආදර්ශයක්.

  • @shiromafernando6416
    @shiromafernando6416 11 месяцев назад +17

    අද උදෙන්ම නොසිතූ වෙලාවක ඔය සුන්දර පවුල මුණ ගැසුණු එකට මාරම සතුටුයි . වැඩට යන්න කලීන් පුතා ඔයාලාගෙ ලස්සන පුංචි family vlog එක baluwa. උදෙන්ම fried rice eke රස විඳින ගමන් වැඩට ගියා.

    • @WasthuandMenika
      @WasthuandMenika  11 месяцев назад

      Ane bohoma stuthi aunty ❤️❤️.parissamen enna

  • @RoseSn6758
    @RoseSn6758 10 месяцев назад +1

    Vlogs බලනවා දාන සැනින්, මරු.cart එක ගත්ත විදිය සුපිරි.ඔහොම එලිපිට කියන්නැ මිනිස්සු.ඒ අතින් ඔයාලා සුපිරි.ලොකු සීන් නැතුව හැම දේම කියනවා.එහෙම තමා ඉන්න ඕනේ.අලුත් ගෙදරට ගියාට සුභ පතනවා!!පැටව් 3 දෙනාත් ආදරණීයයි❤දිනෙන් දින දියුණු වෙන්න.💖

  • @zedvlog8717
    @zedvlog8717 5 месяцев назад +2

    Ahamben hambaune...videos okkoma mula idan balanwa free welawat..happy fam❤love you all

  • @thisu1976
    @thisu1976 11 месяцев назад +3

    මං අක්කගෙ trick එකක් use කරන්නයි යන්නේ අපේ රටේ දැං නම් ජීවත් වෙන්න ගොඩාක් අමාරුයි එක ජොබ් එකක් කරගෙන part time එකකුත් කරන නිසා මට වෙලාව ඉතුරු කරගෙන වැඩ ටික කරගන්න මේක අහන්නේ අක්කාගෙ වීඩියෝ වලින් දැක්කා මං පොල් ගාලා fridge එකේ දානවා පස්සෙත් පාවිච්චි කරන්න...ඒක සාමාන්‍යයෙන් කොච්චර කාලයක් තියගන්න පුලුවන්ද අක්කේ (පොල් ගෙඩි 4,5. වගේ ) thank you for the new video අක්කේ බුදු සරණයි හැමෝම පරිස්සමෙන් ඉන්න ❤❤️💐

    • @WasthuandMenika
      @WasthuandMenika  11 месяцев назад +1

      ඔයා කැමති කාලයක් තියාගන්න පුලුවන් නංගි .මොකද freezer කරන නිසා නරක් වෙන්නේ නැහැ.normally මමනම් එක වැර පොල් ගෙඩි තුනක් විතර ගාලා මාසෙකට හරියන්න freez කර ගන්නවා.අපිට අවස්‍ය වෙලාවට (දවසට) පැයකට වගේ කලින් එලියට ගත්තම ඔනි වෙලාවට පාවිච්චි කරන්න පුලුවන් නංගි.

    • @thisu1976
      @thisu1976 11 месяцев назад +1

      @@WasthuandMenika thank you akka ❤️

  • @YT-cv8ke
    @YT-cv8ke 11 месяцев назад +1

    Mage family eka mm ehemai hamadama kiyanne ආඩම්බරයක් akki oyala පරිස්සමෙන් inna බුදු සරණයි ආදරෙයි .... mn oya wafe wenna full try e tharamat ආදරෙයි

  • @snowwhite587
    @snowwhite587 11 месяцев назад +6

    ලස්සනයි නංගීයෝ .අලුත් ගෙදර ට යාලුවො එනකොට දැක්කා සතුට ඔය මුහුනු වල.christmas වීඩියෝ එකක් ගේන්න අනිවාර්යයෙන් හොදේ .ඔයාගෙ පවුලේ සතුට හැමදාම රැදෙන්න ඕනි .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤

    • @WasthuandMenika
      @WasthuandMenika  11 месяцев назад +1

      Ane bohoma stuthi akki ❤️❤️.parissamen enna

  • @IndikaSamanthi-x2y
    @IndikaSamanthi-x2y 10 месяцев назад +3

    හරිම ආදරෙන් ඉන්න පුංචි පවුලට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

  • @ThamaliKaushalya-u9s
    @ThamaliKaushalya-u9s 5 месяцев назад +1

    Godak sathutui. Theruwan saranai 👪 ❤❤❤

  • @dennisamarasinha-vq4wf
    @dennisamarasinha-vq4wf 10 месяцев назад +1

    අයිය හදන කෑම රස පාටයි 😋 බඩගිනි වෙලා ඉන්න වෙලාවක බැලුවේ ආස හිතුනා කන්න 😋 බුදු සරණයි පරිස්සමෙන් පස්දෙනාම ❤

  • @SalaImani-jf9sy
    @SalaImani-jf9sy 11 месяцев назад +3

    Dennam akki aiyai hodawela digatama video genawa. Aiyage kemanam dawasaka kannama oni appa. poddo tika cute 😍 adarei kattiyama parissamin inna budusarani ❤❤

  • @HashiHasara
    @HashiHasara 10 месяцев назад

    Akki mokakda e use karapu sirum eka

  • @hashinifernando8851
    @hashinifernando8851 11 месяцев назад +1

    Anee mallige muna 🙃 rawwath harima cute 😘 ane lassanata parissamata inna hamadama. Adarei oyala hamotama ♥️ May god bless you as always 🥰❤

  • @nirmanipeiris2416
    @nirmanipeiris2416 10 месяцев назад

    Mallige muna ane 😁😘 aiya patiya nm ithm ahinsakayane 😘 akki baba hari hoda lamaya ❤ apita nolebena dewal gena dukak pasuthevimak denenne ne oyl ohoma sathutin iddi ❤parissamin sathutin inna budu saranai❤

  • @sudarma8148
    @sudarma8148 11 месяцев назад +1

    ඔබ සියලුදෙනාටත් බුදුසරණයි,සුබ දවසක්

  • @vindiv7024
    @vindiv7024 11 месяцев назад +5

    Oh happy to see you guys on 1st day of baby girls' winter break...thank so much for updating videos continuously....humble family..stay safe.tc.bs🇦🇪🇱🇰

    • @WasthuandMenika
      @WasthuandMenika  11 месяцев назад +1

      You’re welcome 🤗 nangiya.stay safe.

  • @ishadinigajanayaka3853
    @ishadinigajanayaka3853 11 месяцев назад +4

    සුබ ම සුබ දවසක් වේවා ඔයාලටත්.... 😊 ආදරෙයි ඔයාලට. 😍 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම😊💜️

    • @WasthuandMenika
      @WasthuandMenika  11 месяцев назад +1

      අනේ බොහොම ස්තුතියි නංගියා❤️❤️

  • @awanthimunasinghe
    @awanthimunasinghe 11 месяцев назад +4

    ලෝන්ලියස් ගෙ සිංදු ඔක්කොම හරි ලස්සනයි මල්ලී . මගෙත් ආසම කෙනා මේ දවස්වල..

  • @tcfdesilva1761
    @tcfdesilva1761 11 месяцев назад +1

    ලස්සනයි 👍සතුටුයි💚
    මේ වීඩියෝ එකේ අද මගේ හයිලයිට් එක අයියා..ගිටාර් එකක් තියාගෙන බොහොම රිලැක්ස් එකේ හිටියා.❤❤
    ඔබ සැමට ජයවේවා.💐
    දෙවි පිහිටයි💖💖💖💖💖

  • @dineshamalwalage620
    @dineshamalwalage620 10 месяцев назад

    සතුටුයි ගොඩාක් ..තෙරුවණ් සරණයි ...❤❤❤

  • @Anjana618
    @Anjana618 11 месяцев назад +1

    Aiya London da honda dan inna paththada?adarei hamotama. Parissamin inna. Budu saranai.

    • @WasthuandMenika
      @WasthuandMenika  11 месяцев назад

      Me enna paththa hari nidahas poduwe enna puluwan malli .london wala hema deyakma lagai .

  • @vinudigayathma
    @vinudigayathma 11 месяцев назад +4

    හරිම ලස්සනයි අක්කි අයියේ❤ ❤😍😍 ගොඩාක් ආසයි ඔයලාගෙ විඩියෝ වලට ❤️❤️😘😘 ගොඩාක් ආදරෙයි අක්කි අයියා ❤නංගි බබායි මල්ලි බාබලා දෙන්නටයි ❤❤❤

  • @Iroshirathnayake-m9x
    @Iroshirathnayake-m9x 11 месяцев назад

    හරිම ආසාවෙන් ඔයාලගෙ වීඩියෝස් බලන්නෙ. මම හරිම ආස family එකක්.තෙරුවණ්සරණයි සියපව්ලටම

  • @sandunibandara4411
    @sandunibandara4411 10 месяцев назад

    Hariiima lassnai akki video eka...... Kama tika nam rasa patai..... Hariiima asawwn bluwa...... Parisamata sathutin inna budusaranaiiiii akki oyalata ❤❤❤

  • @surenitharaka3832
    @surenitharaka3832 10 месяцев назад

    Hi akki.me dawaswala consert walata busy wela .dnui beluwe video aka.dn paandara 12.30, Mal hadanawa, serasili hadanawa busy akki. Oyala dekkama mahansiya nidimatha giya.video aka hodai.chooti chooti randu ithin petaunge.awa nethnam wedak ne.Adarei hemadaama. Parissamin.Aluth gdra jivitheta magen subapethum.🤗🤗💖💖💖 Budu Saranai 🙏

  • @shehwolny
    @shehwolny 11 месяцев назад +2

    Such a humble family . Love from 🇱🇰🇩🇪

  • @STUDY_TIME693
    @STUDY_TIME693 11 месяцев назад +1

    Home tour ekak gennko

  • @ruwiwas345
    @ruwiwas345 10 месяцев назад +1

    Akka eliyata yaddi gana serum eka mokakda kiyannako..

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 11 месяцев назад +3

    Udema balanna oyalage video ekak hari sathutui.❤

  • @Malki12345
    @Malki12345 10 месяцев назад +1

    මට හිනා යන්නෙ නංගි බබා ඩෝනට්ස් වල සයිස් බලල අය්යට දුන්නෙ🤣❤️

  • @dahampasala4734
    @dahampasala4734 8 месяцев назад +2

    බුදුසරණයි!❤

  • @herbertlokuge1280
    @herbertlokuge1280 Месяц назад

    බුදුසරණයි

  • @renukamanel5561
    @renukamanel5561 11 месяцев назад +1

    Washu mallige rais eka nam rasapatai 👍👍 nangi oyage ala kariyah rasaa patati 👍👍👍 adarei godak❤❤❤❤❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 11 месяцев назад +1

    අදන් විඩියෝ එක ලස්සනයි සතුටින් ඉන්න බුදු සරණයි 💗💗💗💗💗

  • @dewnitharindikumarasinghe123
    @dewnitharindikumarasinghe123 10 месяцев назад

    Home tour එකකුත් ගේමු, congratulations ❤

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 11 месяцев назад +1

    බුදු සරණයි පස් දෙනාටම.අදත් ලස්සන විඩියෝ එකක් තිලින කලාට ස්තුතියි.❤

    • @WasthuandMenika
      @WasthuandMenika  11 месяцев назад +1

      Ane oyalata Bohoma stuthi ape videos balanawata ❤️❤️

  • @DiwyaAnjali
    @DiwyaAnjali 11 месяцев назад

    Akki oya e use krpu seerum eka gana tikk kynnko

  • @chamarilakmali7412
    @chamarilakmali7412 11 месяцев назад +1

    Akke mehe thina kanna puluwan Hal ekak kiyannako basmathi Hal ekak unath kamanne Tesco eke thinawada. Api meheta aluthin awe

    • @WasthuandMenika
      @WasthuandMenika  11 месяцев назад

      Onama basmati hal hodai . Api kanne akash kiyala ekak

    • @chamarilakmali7412
      @chamarilakmali7412 11 месяцев назад

      @@WasthuandMenika eka kohenda Ganna thinne akke Tesco eke thinawada

  • @buddhiherath20
    @buddhiherath20 10 месяцев назад +1

    ලංකාවෙ ඉදල දැන් නම් එපා වෙලා ඉන්නෙ අක්කී,මෙහෙ හැමෝටම අමාරු කාලයක්.කොහොමද රට එන්නෙ වියදම කොච්චර වෙනවද,degree completed කරපු අයට තියෙන opportunity monada kiyala vedio ekak karannako❤

  • @Vybe_By_Nishu
    @Vybe_By_Nishu 11 месяцев назад +1

    Eh tip eka nam watinawa. Pound ekak nathuwa asarana wenawa welawata 🥹

  • @dulmikalpana7202
    @dulmikalpana7202 11 месяцев назад +1

    වෙනදා වගේම අදත් හරිම ලස්සනයි අනේ ❤❤❤. තෙරුවන් සරණයි අක්කේ ඔයාලා හැමෝටම

  • @vvw6994
    @vvw6994 11 месяцев назад +1

    Home tour ekak gennakoo

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 11 месяцев назад +1

    Oyala hari lucky family ekak baladdi hithata mara satutak hetuwa den lankawa ballekutawath jeewath wenna beri dushetha ratak wela oya jem tunama loku wela igenagena job karata passe avith yanna enna sirilanka utum ratak minissu langa manussakama ne😢😢😢satutin parissamen inna 🙏🙏🙏🙏🙏🙏🎄🎄🎄🎄

    • @WasthuandMenika
      @WasthuandMenika  11 месяцев назад

      Oyalath parissamen enna ❤️.budusaranai!!!

  • @krishanthakumara7277
    @krishanthakumara7277 11 месяцев назад

    Eliya wata pitawa pannanako....

  • @nirasha9432
    @nirasha9432 11 месяцев назад +1

    Hiii nandi laga laga nandi goddak videos dmma ne ❤harima asawen balawwa🎉mea dawas wala lectures wala interval deddi oyalage videos balanwa 💗adarei hamadamath nandi 🎉😘budusaranai❤parissamen inna👩‍❤‍👩

  • @Kalu_Lalla
    @Kalu_Lalla 11 месяцев назад +3

    සුපිරි සුපිරි ❤🎉

  • @shashikaperera299
    @shashikaperera299 11 месяцев назад +3

    Harima lassanai adath ...asawen baluwa.math guess kala Bill eka 68/= kiyala...😂 hamadamath aadaren sathutin parissamin inna labewa 🙏
    Love you guys ❤️🧡💛💜💚

  • @yasidumalintha8556
    @yasidumalintha8556 10 месяцев назад +1

    අනේ බබාලා තුන්දේනාගේ නම කියන්න❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 11 месяцев назад +1

    Surprise to see Happy and Loving family ❤❤❤❤❤.Stay safe and Bless 🙏

  • @yuwaniranaweera1628
    @yuwaniranaweera1628 11 месяцев назад

    Anee Take malla and nanga with you when you go shopping. Akki, make a video of your garden. We would love to see your garden.❤❤😍😍

  • @dulanjikapremawardana3
    @dulanjikapremawardana3 11 месяцев назад +1

    Lovely and happy funny family ❤♥️ akki aiya..lagadi edala mn oyalage video balanna gtte.harima shook 😁budu saranai oyalata.

    • @WasthuandMenika
      @WasthuandMenika  11 месяцев назад +1

      Ane bohoma stuthi nangi ❤️❤️❤️

  • @harshiifernando7652
    @harshiifernando7652 10 месяцев назад

    ගොඩාක් ලස්සනයි විඩියෝ එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි ඔයාලට ! 💌

  • @mahimibhagya8021
    @mahimibhagya8021 11 месяцев назад +1

    හරි සතුටුයි 😊දැන් හැමදාම video දානවට❤❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 11 месяцев назад +1

    Hi i was waiting for a video from y beautiful video take care god bless u all ❤❤❤

  • @Dilusha_priyadarshani
    @Dilusha_priyadarshani 11 месяцев назад +2

    Athatama sathutin jiwath wena paulak adarei,

  • @liyanaperera6998
    @liyanaperera6998 10 месяцев назад

    අය්යා බබාගේ lunch box prepare කරන වීඩියෝ ඕනි අක්කා

  • @darshaniwitharana2342
    @darshaniwitharana2342 10 месяцев назад

    ආදරෙයි හැමෝටම....❤❤❤❤❤

  • @cookwithsandy5901
    @cookwithsandy5901 11 месяцев назад +2

    Ane pataw tika lassanai

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 11 месяцев назад +2

    Woow. Pleasure to see ur family in the morning ✨️
    Lovely 💕💕💕💕

  • @madumadu-p3z
    @madumadu-p3z 11 месяцев назад +2

    හැමදාම වීඩීයෝ දාන්න අක්කේ අයියේ❤❤❤❤❤

  • @magretsamarasinghe8762
    @magretsamarasinghe8762 11 месяцев назад +1

    Yaluvo tikak pennanna tibba theruvan saranai semata

  • @subhashinisusirika9782
    @subhashinisusirika9782 11 месяцев назад +2

    Api oyalata godak adarei...... budu saranai ❤❤❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 11 месяцев назад +1

    Shoi shoi ❤️❤️ budu saranai adarei godak

  • @jayanierandika1618
    @jayanierandika1618 10 месяцев назад

    Manika and wasthu lassanata gedara thiyan innawa lassani ane😘😘😘

  • @prabanurada6629
    @prabanurada6629 11 месяцев назад +2

    Akki babalage lunch box hadana videos dannakooooo♥️♥️♥️♥️lassanaiii ada video eka ♥️♥️♥️

    • @WasthuandMenika
      @WasthuandMenika  11 месяцев назад

      ❤️❤️❤️

    • @nathashaperera7388
      @nathashaperera7388 11 месяцев назад

      Ane ow. Mage puthath yr3. Lunch box ekata Dana dewal hithanna giyama epaa wenawa. Sathiyaka lunch boxes tika ekathu karala video akak karanna

  • @anurakumara5464
    @anurakumara5464 11 месяцев назад +1

    ☺☺☺Adath kama tika Alewi welalu 😂😂😂 hodai, hodai Adarei❤❤❤ oyalata. Man Harshani 👱‍♀️ Hanwellen. B.s.

    • @WasthuandMenika
      @WasthuandMenika  11 месяцев назад

      Ane bohoma stuthi nangi ❤️❤️

    • @anurakumara5464
      @anurakumara5464 11 месяцев назад

      Pancho tika Dan tika , tika loku wenawa☺☺☺

    • @anurakumara5464
      @anurakumara5464 11 месяцев назад

      😍😍Dawasa gane Vlog akak dammath Kamal na , A tharam mama 🤗🤗🤗 oyalata lengathuwela

  • @anujashiromani8915
    @anujashiromani8915 Месяц назад

    Oyalatath theruwan saranai

  • @thakshilat3715
    @thakshilat3715 11 месяцев назад +2

    mama asama oyalage vidios balanna akki @aiye

  • @madumadu5927
    @madumadu5927 10 месяцев назад

    ❤❤❤❤❤තෙරුවන්.සරණයි

  • @sachinibhagya3546
    @sachinibhagya3546 11 месяцев назад +1

    Adath video eka godak lassanaii akke ♥️❤️

  • @HeiVaanRanjana
    @HeiVaanRanjana 10 месяцев назад +1

    අම්මෝ ඉතින් IKEA බෑග්‍ එක කියන්නේ එසේ මෙසේ බෑග් එකක් නෙමෙයි.. 😅😅

    • @WasthuandMenika
      @WasthuandMenika  10 месяцев назад +1

      කියලා වැඩක් නැහැ 😍

  • @ravindranathadonwickramara3310
    @ravindranathadonwickramara3310 11 месяцев назад

    ඉතින් ආදරෙයි...🌹

  • @dilanishashikala5414
    @dilanishashikala5414 11 месяцев назад +1

    Ada udenma baluwa onna❤😊

  • @dayaniudeshika4759
    @dayaniudeshika4759 11 месяцев назад +1

    ❤❤❤AYE VIDIO EKA. BLNWA.2PPARA.MATA T PALUI KAMMALI.BABALAT SCHOOL GHIN .AKKAGE WADA BALALA AHAGENA WDA TIKA KRNNA KIYLA YNNE.HARI AKKE.PRISMIN INNA.BS

    • @WasthuandMenika
      @WasthuandMenika  11 месяцев назад +1

      Ane oyalath parissamen enna nangi .budusaranai!!!❤️❤️❤️

  • @nihalrathnayaka4810
    @nihalrathnayaka4810 11 месяцев назад

    Hamadama wage aderayi😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍

  • @nimeshasachini7574
    @nimeshasachini7574 11 месяцев назад +1

    Lassana family ekak 😘😍

  • @udarihimani6044
    @udarihimani6044 11 месяцев назад

    ආදරෙයි...... ❤❤

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 11 месяцев назад +1

    Harima lassanaiii budu saranai ❤❤❤❤🎉🎉🎉🎉

  • @kamalberugoda9765
    @kamalberugoda9765 11 месяцев назад +2

    Nice video

  • @Upeksha12
    @Upeksha12 11 месяцев назад +1

    Hrima lassnai budusaranai ❤❤❤❤❤

  • @anujashiromani8915
    @anujashiromani8915 Месяц назад

    Ane apith asawen balagena hitya yaluwo balanna 😂😂😂😂😂

  • @ama_senavirathna
    @ama_senavirathna 11 месяцев назад +1

    Loku Aiya & Nangi shook ❤

  • @dayaniudeshika4759
    @dayaniudeshika4759 11 месяцев назад +1

    Ape gedrat ohoma Tamai.akke.hamadama Kade ynwa.kohhra genwat Badu na😂😂

  • @erandikaranasinghaarachige243
    @erandikaranasinghaarachige243 11 месяцев назад +2

    Ammo aiyage hinawa.

  • @diyonyewon9199
    @diyonyewon9199 11 месяцев назад +1

    Akki, බබලගේ study වැඩ කරන වේලාවේ video එකක් ගෙන්නකෝ 🥰ආදරෙයි ඔයාලා හැමෝටම.. 🥰

  • @pradeepapradeepa9874
    @pradeepapradeepa9874 11 месяцев назад +1

    සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤

  • @Chamodi550
    @Chamodi550 11 месяцев назад +1

    Favourite family ❤

  • @amitaamita3383
    @amitaamita3383 11 месяцев назад +1

    අදත් ආසාවෙන් බැලුවා ගෙදර එළිය වට පෙන්නන්ඩ පුළුවන් ද

  • @shalindapasindu5419
    @shalindapasindu5419 11 месяцев назад

    අමු සිංදු❤

  • @top10theblack36
    @top10theblack36 11 месяцев назад +2

    අක්ක ෆන❤

  • @renukamanel5561
    @renukamanel5561 11 месяцев назад +2

    Hi nangi malli vidiyo eka lassanai adarei godak❤❤❤❤❤ loku puhu🥰❤️ menika🥰 hari ahinsakai adarei godak❤❤❤❤❤ menika🥰 doni menika🥰 adarei godak❤❤❤❤❤ podi puhu🥰❤️ menika🥰 adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍

  • @krishanthakumara7277
    @krishanthakumara7277 11 месяцев назад

    Sathiyata video thunakwath daannko hari asawan balanna

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 11 месяцев назад +1

    Nice 😊😊

  • @thilakasirithilakasiri7184
    @thilakasirithilakasiri7184 10 месяцев назад

    Aiyage hotel eka pareippu ne neda?😂😂😂

  • @dulaniananda7639
    @dulaniananda7639 10 месяцев назад

    😘❣️

  • @RenukaSamankula
    @RenukaSamankula 11 месяцев назад +1

    Godak sathutui

  • @iphoneiphone4662
    @iphoneiphone4662 11 месяцев назад +2

    loku manika Dan kammali ne hamadama enawa..ekata apita satutui..Malli kote paw😂

  • @vindyasureni8371
    @vindyasureni8371 11 месяцев назад +1

    Good ❤

  • @anushanilmini5623
    @anushanilmini5623 11 месяцев назад +2

    😊❤