Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදරණීය ගුරු මෑනියෝ දරුවෙක්ගේ සතුට විදින්නත් ගුරුවරයෙක් තුල උතුම් හදවතක් තීන්න ඕනී. බුදුසරනයි දෙවනි අම්මේ
මට වැටහුන ලොකුම දෙය තමයි මැය රටට වටින සම්පතක්. ගෞරවනීය කාන්තාවක් ❤
මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ ගුරුමෑනියන් වටිනා නර්තන පරපුරකින් පැවත එන දක්ශ නර්තන ශිල්පිණියකි. අපේ උරුමයට හදවතින්ම ආදරය කරන නර්තනය හොදින් දන්නා කිසිවකුට රූකඩ මෙන් සිටිය සිටිය නොහැකි ය. තෙරුවන් සරනයි. 🙏 ආවඩා ආයු බොහෝ වේවා!!!
Bank
ඇත්තටම අපිට කොහොමත් බෙර සද්දෙට නිකන්ම නැටවෙනව..ඒක අපිට ජානවලින්ම එන දෙයක් ..මොකද අපේ මුල යක්ඛ....
දීර්ඝායු වේවා මැතිණිය.ඔබ තුමියව දැක්කා ජපුරේදි. නැටුම් නොකෙරුවට අපට බෙරපදයක් ඇහෙනකොට ඇග සෙලවෙනවා. ඉතිං ඔබතුමිය වගේ නැටුම සමග ජිවත්වෙන කෙනෙකුට කොහොම වේද.අපේ දරුවන්ට ශිල්ප කියාදෙන ඔබට තෙරුවන් සරණයි.
ලක් දෙරණට වටිනා සම්පතක්. මාහැගි දැනුම් සම්භාරයක්. දීර්ඝායුෂ සම්පත් ලැබේවා ගුරු මෑණියනි ❤️❤️🙏❤️❤️
ඔබතුමිය සහබාගි වූ වැඩසටහන් කීපයක්ම වෙනුවෙන් මා සම්බන්ධ උනා. ඒ සෑම තැනකදීම ඔබතුමියගේ බාවප්රකාශනය අතිවිශිශ්ටයි. නුවර ඉපදුනු අපට ඔබතුමිය මහා සම්පතක් මහාචාර්ය තුමියනි. නිරෝගි දීර්ගායුශම ලැබේවා . තෙරුවන් සරනයි.
Obathumiya.sabha.gru.mathawake.dan.enna.padeeya.aran.isuru.paya.aka.gawa.istraraiek.karan.akai.urtheeya.samethe.karayo.akka.kala.gatha.karupu.aka.wethrai.issara.gruwaru.daruwo.dreeimath..karapuaya.koyomath.dalada.maliegawan.aana.charethara.walata.apahasa.karana.aka.thamai.kalleyakaga.wadak.aragalaya.hitapu.antha.wadi.kotasa.thamai.mawa.dasa.palana.muwawan.baddaya.lawa.bauddayata.gassanawa.tyswama.tharuna.na.dukai.apeiwa.danuwath.karata.sathutui.
මම මේ නෝනව කවදාවත් දැකලා තිබුනේ නෑ. ඒත් එදා ඒ සිද්ධියෙන් මම තීරණයක් කරා මෙයා එසේ මෙසේ කෙනෙක් නොවන වග....ඒ අස්සේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගෙ කමෙන්ට් දැකල කඳුළුත් ආවා...
මට පෙනුනෙම ඔබතුමියගේ නීරෝගි මානසික හා ශාරිරික බලය. ❤❤❤
මම වයස අවුරුදු 07 ඉඳන් කලායතනේට ගිහින් ඉගෙන ගන්නේ... මම දැන් විශ්ව විද්‍යාල විද්‍යාර්ථියෙක්. මැඩම් කවදත් කොතැනත් මේ විදිහට නර්තනයේ යෙදෙනවා.... මැඩම්ගෙන් ඉගෙන ගත් දෑ බොහෝමයි.. මැඩම් ට දීර්ඝායු ලැබේවා🙏🏻🥺❤️
ලෝකයටම ඔබ පහනක්..........මහාචාර්ය තුමියණි
ඒ නැටිල්ලේ කිසිම වරදක් නැති බවයි මධ්‍යස්ථව බලන අපට නම් පේන්නේ .ඔබතුමියට තවත් චිරහත් කාලයක් නටන්නටම ශක්තිය, ධෛර්යය ලැබේවා . ඔබ තුමිය හරියට හරි .පට්ටම් වලට යට වීමක් අවශ්‍ය නැත.හරිම ලස්සන විස්තර කිරීමක් ය. වටිනා චරිතය ක් .ඔබ තුමියට ස්තුතිවන්ත වෙමු . වටිනා වැඩසටහන ක් කර නිලමේ මහත්මයාට ත් යහපතක්ම වේවා .
බුදුසරණයි ගුරුමෑනියනි දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏
දීර්ඝායුෂ සම්පත් ලැබේවා ගුරු මෑණියනි
ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා .තව තවත් ගෝල පරම්පරා බිහිකිරීමට ශක්තිය ,ධෛර්යය ලැබේවා ..
ඇත්තටම මාත් නැටුම් කරපු කෙනෙක් .. ඒ බෙරසද්දෙ ඇහෙනකොට හිතට දැනෙන හැහීම කියන්න වචන නැහැ . නිරායාශයෙන් අත පය හෙලවෙනව. ඒක හිතල කරන්නෙ නැහැ . හිත ඇතුලෙන් ඒ කස්තිරම් අල්ලනව. මෙතුමිය රටට වාසනාවක්. දීර්ඝායු වේවා ඔබ තුමියට. තෙරුවන් සරණයි...
තව තවත් සිසු පරපුරා ක් නිර්මාණය කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවා
ඔබතුමියව කවුරුහරි විවේචනය කරනව නම් ඒ පිස්සෙක්.අපි නම් ඔබතුමියට ගොඩක් ගරු කරනවා
ලක් දෙරනේ වාසනාවට බිහිවූ දිරිය උත්තමාවියක්.ගුරුකුළය දිනේවා...වෛද්‍යාලංකාර ගණිතාචාර්ය කුළය දිනේවා.....දීර්ඝායු වේවා නිදුක් නිරෝගී සුවසම්පත නිරතුරු ඒ සැමට නිරතුරුවම අත්වේවා🙏 ❤❤❤
දීර්ඝායුශ ලැබේවා ඔබතුමියට 🙏🙏
🙏🙏🙏❤❤❤ ✌💪 මහනුවර අපට ගැම්මක් අපේ මැඩම් අපේ ගමට එපිට ගම අමුණුගම මොණ තරම් නම් වටිණවද මෙහෙම දැණීම තියෙණ කෙනෙක් අපි සතුටුවෙන්න ඕණ ඒ ගැණ රස වින්දණය කියණ එක තමයි සතුට මේවා දැනෙන් නේ නැති කෙනෙක් නම් හැඟීම් දැනීම් දැනෙන් නේ නැති අයෙක් වෙන්නම ඕණ අර මහාචාර්ය මැඩම් කියන විදිහට මැටි රෑප බළන්න කො කිසිම මහන් තත්වයක් නෑ බොහොම නිහත මාණියි එහෙම තමයි සුන්දර මිනිසුන් අපේ මැඩම්ට දීර්ඝායුෂ වේවා දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏❤
Guru maniyani obata niduk nirogiwewa sama sambudusarani❤❤
කිසිම වැරද්දක් මටනම් පේන්නෑ මටත් බෙර සද්දයක් ඇහෙද්දිද් ඉබේටම නැටවෙනව ඒත් මම නැටුම් දන්නෑ❤❤❤
මටත් එහෙම තමයි.❤❤❤
මෙහි කිසිම වරදක් නැහැ කිසිම කුහකකමක් නැතිව බෙර වාදනය අගය කලා සමාජය ඉදිරියේ රස විදින අයට ඇත්තේ අවන්ක හදවත්
ඔබතුමියට දීර්ගායුෂ ලැබේවා 🙏
අපිත් කලාව කරපු නිසා මේක හොදටම දන්නවා.. බෙර හඩක් ඇහෙද්දි නැටවෙන්නෙ නැත්නම් වැඩකුත් නෑ....ඒක දන්නේ කලාව කරපු එකෙක් විතරයි..මහාචාර්යවරියට තව තවත් අපේ කලාවට දැනුම දායාද කරන්න වාසනාව ලැබේවා ❤🙏
කිසිම පුද්ගලයකු බාහිරෙන් මැන ගත නොහැකි. ඊට කදිම නිදසුනකි මේ මහාචාර්යවරිය.... දීර්ඝායු ඔබට
ස්තුතියි ගුරු මෑණියනි.කලින් ඒ දැක්ක වීඩියොව මම දැක්කා මට හරිම සතුටක් දැනුනා.ඒ විඩියොව මොන අදහසකින් දැම්මත් එයාටත් ස්තූතියි නැත්නම් ඔබතුමිය ගැන අපට දැනගන්න ලැබෙන්නේ නෑනෙ..ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ම වෙවා.. දීර්ගායු ම වෙවා...නිලමෙටත් ස්තූතියි..🙏❤️❤️🌷🍀🇦🇩🇱🇰👍
බෙර ශබ්දය ඇඟට දනෙනවා.❤ ඒක මටත් තියෙනව .ඔබතුමිය වටිනා චරිතයක් .🙏❤️
මහනුවර ඔබ අපට ආඩම්බරයක්❤
Great Professor
ආදරණීය ගුරු මැණියනි ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබි තව බොහෝ කලක් ලක් අම්මාට සේවය කරන්ඩ දීර්ඝ ආයු ලැබේවා මම සීදුවේ ටෙක්ලා දළදා සමිදු පිහිටයි
දැල් වූරන් පහනක් සෙ බැඹළෙවා අපෙනුත් ඔබට සෙත් පිර්ථනා❤❤❤❤❤❤❤
බොහොම වටිනා ගුරුඋත්තමාවියක්.
වයසක සුද්දියෙක් නැටුවනම් අගය කරයි. ගරහපු උන්ට තියෙන්නෙ හීන මානයක්.මමනම් කියන්නඒ තමයි නියම පවුර්ශය
තෙරුවන් සරණයි! ඔබ තුමියට! රටක් ඔබතුමිය අගයනවා!
නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබට🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි නිලමේ. මම පුදුම බලාපොරොත්තුවෙන් හිටියෙ මෙතුමිය ගැන දැන ගන්න. මට හිතුනා නර්තනයට ඉතාමත් දක්ෂ හා ගරැ කරන කෙනෙක් විය යුතුමයි කියල. ❤මගෙ අවංක උපහාරය ඇයට ඉතා ගෞරවයෙන්. 🙏💐පුලුවන් නම් නිලමේ ඔය කංකාරිය බලන්න පුලුවන් ලින්ක් එකක් දෙන්න .
අපේ මහාචාර්යතූමියට තෙරුවන් සරණයි.!!!
නිහතමානි මහාචාර්යවරියක්
මෙතුමිය ඉතාම ලස්සනයි. හදවතිනුත් හරිම ලස්සනයි. අන් අය වෙනුවෙන්ම කැපවුනු නිහතමානි කෙනෙක්. ඈ කියන දේ සම්පූර්ණයෙන්ම ඇත්ත. දීර්ඝායු ලැබේවා 🙏🌹
හොදින් රසවින්දනය හිනාවෙන්න දෙයක් නෙවෙයි .අපේ වැඩිහිටියන්ට මෙවැනි අන්දමේ රසවින්දනයක් ලබාගන්නට හැකිවේවා❤❤❤❤බොරැ වැදගත්කම පෙන්වීම ට වඩා මෙසේ හැසිරිය හැකියාව ඇත්තේ සිත් පිරිසිදු අවියාජ අයට පමනී
ඔබට බුදු සරණයි
ආයූබොහෝවෙිවා ගුරු මවිනි ඔබට ,දීර්ඝායු වෙිවා 🙏❤️
දීර්ඝායුෂ ලැබෙන්න ප්‍රාර්ථනය කරනවා ❤තෙරුවන්සරණයි !
මම එක සිතින් ඔබ තුමිය අගය කරනව දීර්ග ඖස ලැබේවා 🙏🙏🙏🙏🙏
උතුම්මාතාවක්ඔබතුමියටදීර්ගායුෂවේවා
මගේ ජීවිතේ මට ඉන්න එකම යකඩ ගැහැනිය.එතුමියගෙන් අධ්‍යපනය ලබන්න මම වාසනාවන්ත උනා
ඔබතුමිය නිවැරදී... ඒක දකින ඕන කෙනෙක්ට තේරෙනවා.....හැබැයි මැඩම් ඒක නොතේරුන අයට තෝරලා දෙන්න මේ වගේ වැඩසටහන් වලට උත්තර දිය යුතුයි නෑ කියලා ඔබතුමියට නොහිතුන එක පුදුමයි.....❤
අපිට එහෙම ගුරුතුමිය ක් ලැබුනේ නැහැ .නිදුක් වේවා නිරෝගී වේවා .
මන්නම් දැක්කෙ නෑ කවුරුත් හිනා වෙලා තියනව, ඒ video එකෙ caption එකෙ උනත් තිබ්බෙ නැටුම් කරපු කෙනෙක්ම විතරයි බෙර සද්දෙ ඇහෙද්දි ඒ එන feeling එක දන්නෙ කියල ❤ ඔය වගේ දේකටත් හිනා වෙන්න තරම් ලංකාවෙ මිනිස්සු ප්‍රාථමික නෑ
ඔබතුමියට බුදුසරණයි ❤
ඇත්ත මගෙ දුව සවූන්දර්ය කලා විශ්ව විද්ද්යලයෙ අවසන්වසරෙ ශිශ්ය යාවක් මා එක්ක පාරෙ යනකොටත් නට නට යන්නෙ ඉබෙ එයා හිතලා නෙවෙයි ඉබෙ නැටවෙනවා 😊❤
අනික මම දැන් මෙ වැඩ සටහන අහනකොට දුවට වැදගත් කරුනු කියනවා කියලා ලින්ක් එක එවන්න කිව්වා මිනිස්සු න් ගෙ වැරදි වැටහිම තවත් දරුවන්ට වැදගත් වන හැටි මෙතුමියගෙ දැනුම තව දරුවන් කිදෙනෙක් මෙ වැඩ සටහන ප්‍රයොජනයක් උනාද කියලා
U r great professor Madom I appreciate ur presentations at that moment u have presents for us to watch. Lord Buddha bless u Madom.
මටනම් ආඩම්බරයි.
ඔබතුමිය ගේ අදහස් ඉමහත්ය.
මැඩම් බුදුසරණ යි
obata theruwan saranai guru meniyani from USA❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯
බෙරපදයක් ඇහෙන කොට නැටුම් හදාරපු කෙනෙක්ට කන් ඇහෙන්නේ නෑ වගේ ඉන්න බෑ.මටත් එහෙමයි.. සුබ ලකුණක් ම තමයි ඔබ තුමිය.. දීර්ඝායු වේවා ගුරු මෑණියනි...🙏🙏🙏
සහතික ඇත්ත කතාව..කතා කියපු එවුන්ට ඇපත් නෑ😅
අපිට වසර30කට කලින් ශිල්ප ඉගැන්වු ගුරැතුමිය අදත් එදාවගේම ජවසමිපන්නයි ආදරෙයිඅපි ඔබට දිගාසිරිවේවා
A great teacher. Bless you dear madam!!!
Dear akka after a long time very happy to see you ❤❤ wish you a good health & a long life❤🙏
Proud of you Madam
ඇත්ත්ටම වටිනා කතාවක් 🙏❤️😍
ඔබ්තුමීයගේ කතාවෙනුත් එම හැගීම මනාව පිලිබිඹු වෙනෙවා එය බලන අපිටත් එසේමයි
ඔබ තුමියට දීර්ඝායුශම ලැබේවා .තෙරුවන් සරණයි
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ මැඩම් දීරඝායු වේවා මැඩම් 🙏❤️
දීර්ඝායුෂ අපේ මැඩම්🙏🤍
Mamath ahala thiyenne Netum Igenagath kenekuta berasaddeta inna be Kiyala.Mage paluleth Netum karana kenek innawa.❤❤❤❤❤❤Dirgayuwewa madam.Ts.🙏🌹🌹🌹Nilame pin me gena kathakalata.❤️❤️❤️❤️
අපේ මැඩම් 🙏 බුදු සරනයි අපේ මැඩම්
I appreciate you .I too like dancing.
හදවතින්ම ආදරෙයි .ඔබතුමිය කියන්නෙ ඇත්ත මගේ ඇඟේ ලේ නටනවා .නැටුම් දකිනකොට බෙර හඬ ඇහෙනකොට. ඒ රසවිඳීම කාටවත් තේරෙන්නේ නෑ .ලස්සන කවියක් ලියවෙනකොට නිසඳසක් ලියවෙනකොට ඒක නැවත නැවත කියවනකොට දැනෙන මානසික සුවය කොයිතරම්ද කියලා තවත් එවැනි කෙනෙක්මයි දන්නේ .ඔබතුමියගේ දුරකථන අංකය පුළුවන්නම් මට දෙන්න .හැමදාමත් ආදරෙයි .මම අවුරුදු 62 ක පෙර පාසල් ගුරුවරියක් .
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා...අපි නම් දැක්ක දවසේ ම ආදරේ හිතුන...
බුදුසරණ යි මැඩම්
❤❤❤ proud of you madam ❤❤❤❤❤❤
නිදුක් නීරෝගී දීර්ගායු වේවා ❤❤❤❤
ගුරු තුම්ය අාදරේයි නර්තනය කරපු අපිටත් එසේමයි
මගේ මැඩම්.හදවතින්ම ගරු කරනවා.❤
කලාවක් නැති මිනිස්සු තමයි අද කලාවෙ ඉන්නෙ එකයි කලාව විකුණන්න කන්නෙ . කලාව කියන්නෙ ලේවලටම දැනෙන දෙයක්❤❤❤❤
නැටුම් ඉගෙනගෙන නෑ නමුත් බෙර හඩ ඇහෙද්දී නැටවෙනවා. ඇය නැටුම් ගුරුවරියක් ඉතින් තවත් අහන්න දෙයක් තියේද අපූරුයි ඔබ
Budusaranai...🙏
බුදුසරනයි අපේ මැඩම්🥺❣️❣️
Learned a lot madam. Thank you
You’re welcome!
You're great Madam 🎉
Oba thumiya niyama gurumeeni kenek .🙏🙏🙏🙏
Respect you Madam 🙏♥️♥️
Madam I respect every time and I like 🎉❤
Ane adare hithenawa obathumiya rasa vedena vedeya dakkama❤❤❤❤❤❤❤
නිහතමානී අව්‍යාජ ගුරු වරිය ක්
Ethumiyata thieyana gemma shakthiya niyamai.
Madam respect on my heart and budu saranai, mum 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
❤❤❤දීර්ඝායුස වේවා
oba thumiya harima lassanaaaaaaaaaaayi,,,harima hadakarayi,,,,,,apé pasalé viduhalpathithumék unna ,Mahanuvara,Amunugamin,
නුවර පෙරහැරේ අර විස්තර කියනවා නේද . පෙරහැර විචාරය. ඒක කරන්නෙත් ගොඩාක් වෙලාවට මෙතුමිය තමා..
Niyamai Dr .
ඒ ගහන බෙර පදේට නැටවෙන්නේ නැට්ටුවන්ට විතරයි කොහොමත්. එතකොට ඒ ගුරුතුමියට කොච්චර සතුටුද?? ඒකේ හිනාවෙන්න දෙයක් නෑ.
Puduma danumak nihathamani kamak dirgau labewa ❤❤❤❤❤
Very powerful woman. ලංකාවේ මිනිසුන්ට පවර් තියන ශක්තිමත් කාන්තාවන් දිරවන්න බෑ තාම
මිස්ට මේ රටේ කවුරුත් වචනයක්වත් කියන්නෙ නෑ.කවුරුත් දිනා වෙන්නෙත් නෑ .ඕවා ඔය youtube කාරයෝ හදලා ගන්න බොරු කතා .වීඩියෝ එක දාපු දාපු අය ඒවට හොඳ කමෙන්ට් විතරයි දැම්මේ .මං ගොඩක් එව්වා බැලුවා.බැන්නට විසඳුම් ගගා බොරුවට යූටියුබ් කාරයෝ පස්සෙන් එන්නේ උන්ගේ චැනල් එක පේමස් කරගන්න ඉස්සරහ .ආදරයකට නෙවෙයි ඔය මිනිස්සු එන්නේ .ඔයාලගේ චැනල් එක පේමස් කරගන්න වැඩක් ඔය .මහාචාර්යතුමියට කවුරුවත් බහින්නේ නෑ. ඔබතුමිය රටට සම්පතක් .
ආදරණීය ගුරු මෑනියෝ දරුවෙක්ගේ සතුට විදින්නත් ගුරුවරයෙක් තුල උතුම් හදවතක් තීන්න ඕනී. බුදුසරනයි දෙවනි අම්මේ
මට වැටහුන ලොකුම දෙය තමයි මැය රටට වටින සම්පතක්. ගෞරවනීය කාන්තාවක් ❤
මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ ගුරුමෑනියන් වටිනා නර්තන පරපුරකින් පැවත එන දක්ශ නර්තන ශිල්පිණියකි. අපේ උරුමයට හදවතින්ම ආදරය කරන නර්තනය හොදින් දන්නා කිසිවකුට රූකඩ මෙන් සිටිය සිටිය නොහැකි ය. තෙරුවන් සරනයි. 🙏 ආවඩා ආයු බොහෝ වේවා!!!
Bank
ඇත්තටම අපිට කොහොමත් බෙර සද්දෙට නිකන්ම නැටවෙනව..ඒක අපිට ජානවලින්ම එන දෙයක් ..මොකද අපේ මුල යක්ඛ....
දීර්ඝායු වේවා මැතිණිය.ඔබ තුමියව දැක්කා ජපුරේදි. නැටුම් නොකෙරුවට අපට බෙරපදයක් ඇහෙනකොට ඇග සෙලවෙනවා. ඉතිං ඔබතුමිය වගේ නැටුම සමග ජිවත්වෙන කෙනෙකුට කොහොම වේද.අපේ දරුවන්ට ශිල්ප කියාදෙන ඔබට තෙරුවන් සරණයි.
ලක් දෙරණට වටිනා සම්පතක්. මාහැගි දැනුම් සම්භාරයක්. දීර්ඝායුෂ සම්පත් ලැබේවා ගුරු මෑණියනි ❤️❤️🙏❤️❤️
ඔබතුමිය සහබාගි වූ වැඩසටහන් කීපයක්ම වෙනුවෙන් මා සම්බන්ධ උනා. ඒ සෑම තැනකදීම ඔබතුමියගේ බාවප්රකාශනය අතිවිශිශ්ටයි. නුවර ඉපදුනු අපට ඔබතුමිය මහා සම්පතක් මහාචාර්ය තුමියනි. නිරෝගි දීර්ගායුශම ලැබේවා . තෙරුවන් සරනයි.
Obathumiya.sabha.gru.mathawake.dan.enna.padeeya.aran.isuru.paya.aka.gawa.istraraiek.karan.akai.urtheeya.samethe.karayo.akka.kala.gatha.karupu.aka.wethrai.issara.gruwaru.daruwo.dreeimath..karapuaya.koyomath.dalada.maliegawan.aana.charethara.walata.apahasa.karana.aka.thamai.kalleyakaga.wadak.aragalaya.hitapu.antha.wadi.kotasa.thamai.mawa.dasa.palana.muwawan.baddaya.lawa.bauddayata.gassanawa.tyswama.tharuna.na.dukai.apeiwa.danuwath.karata.sathutui.
මම මේ නෝනව කවදාවත් දැකලා තිබුනේ නෑ. ඒත් එදා ඒ සිද්ධියෙන් මම තීරණයක් කරා මෙයා එසේ මෙසේ කෙනෙක් නොවන වග....ඒ අස්සේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගෙ කමෙන්ට් දැකල කඳුළුත් ආවා...
මට පෙනුනෙම ඔබතුමියගේ නීරෝගි මානසික හා ශාරිරික බලය. ❤❤❤
මම වයස අවුරුදු 07 ඉඳන් කලායතනේට ගිහින් ඉගෙන ගන්නේ... මම දැන් විශ්ව විද්‍යාල විද්‍යාර්ථියෙක්. මැඩම් කවදත් කොතැනත් මේ විදිහට නර්තනයේ යෙදෙනවා.... මැඩම්ගෙන් ඉගෙන ගත් දෑ බොහෝමයි.. මැඩම් ට දීර්ඝායු ලැබේවා🙏🏻🥺❤️
ලෝකයටම ඔබ පහනක්..........මහාචාර්ය තුමියණි
ඒ නැටිල්ලේ කිසිම වරදක් නැති බවයි
මධ්‍යස්ථව බලන අපට නම් පේන්නේ .
ඔබතුමියට තවත් චිරහත් කාලයක්
නටන්නටම ශක්තිය, ධෛර්යය ලැබේවා . ඔබ තුමිය හරියට හරි .
පට්ටම් වලට යට වීමක් අවශ්‍ය නැත.
හරිම ලස්සන විස්තර කිරීමක් ය. වටිනා චරිතය ක් .
ඔබ තුමියට ස්තුතිවන්ත වෙමු . වටිනා වැඩසටහන ක් කර නිලමේ මහත්මයාට ත් යහපතක්ම වේවා .
බුදුසරණයි ගුරුමෑනියනි දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏
දීර්ඝායුෂ සම්පත් ලැබේවා ගුරු මෑණියනි
ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා .තව තවත් ගෝල පරම්පරා බිහිකිරීමට ශක්තිය ,ධෛර්යය ලැබේවා ..
ඇත්තටම මාත් නැටුම් කරපු කෙනෙක් .. ඒ බෙරසද්දෙ ඇහෙනකොට හිතට දැනෙන හැහීම කියන්න වචන නැහැ . නිරායාශයෙන් අත පය හෙලවෙනව. ඒක හිතල කරන්නෙ නැහැ . හිත ඇතුලෙන් ඒ කස්තිරම් අල්ලනව. මෙතුමිය රටට වාසනාවක්. දීර්ඝායු වේවා ඔබ තුමියට. තෙරුවන් සරණයි...
තව තවත් සිසු පරපුරා ක් නිර්මාණය කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය ලැබේවා
ඔබතුමියව කවුරුහරි විවේචනය කරනව නම් ඒ පිස්සෙක්.අපි නම් ඔබතුමියට ගොඩක් ගරු කරනවා
ලක් දෙරනේ වාසනාවට බිහිවූ දිරිය උත්තමාවියක්.
ගුරුකුළය දිනේවා...
වෛද්‍යාලංකාර ගණිතාචාර්ය කුළය දිනේවා.....
දීර්ඝායු වේවා
නිදුක් නිරෝගී සුවසම්පත නිරතුරු ඒ සැමට නිරතුරුවම අත්වේවා🙏 ❤❤❤
දීර්ඝායුශ ලැබේවා ඔබතුමියට 🙏🙏
🙏🙏🙏❤❤❤ ✌💪 මහනුවර අපට ගැම්මක් අපේ මැඩම් අපේ ගමට එපිට ගම අමුණුගම මොණ තරම් නම් වටිණවද මෙහෙම දැණීම තියෙණ කෙනෙක් අපි සතුටුවෙන්න ඕණ ඒ ගැණ රස වින්දණය කියණ එක තමයි සතුට මේවා දැනෙන් නේ නැති කෙනෙක් නම් හැඟීම් දැනීම් දැනෙන් නේ නැති අයෙක් වෙන්නම ඕණ අර මහාචාර්ය මැඩම් කියන විදිහට මැටි රෑප බළන්න කො කිසිම මහන් තත්වයක් නෑ බොහොම නිහත මාණියි එහෙම තමයි සුන්දර මිනිසුන් අපේ මැඩම්ට දීර්ඝායුෂ වේවා දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏❤
Guru maniyani obata niduk nirogiwewa sama sambudusarani❤❤
කිසිම වැරද්දක් මටනම් පේන්නෑ මටත් බෙර සද්දයක් ඇහෙද්දිද් ඉබේටම නැටවෙනව ඒත් මම නැටුම් දන්නෑ❤❤❤
මටත් එහෙම තමයි.❤❤❤
මෙහි කිසිම වරදක් නැහැ කිසිම කුහකකමක් නැතිව බෙර වාදනය අගය කලා සමාජය ඉදිරියේ රස විදින අයට ඇත්තේ අවන්ක හදවත්
ඔබතුමියට දීර්ගායුෂ ලැබේවා 🙏
අපිත් කලාව කරපු නිසා මේක හොදටම දන්නවා.. බෙර හඩක් ඇහෙද්දි නැටවෙන්නෙ නැත්නම් වැඩකුත් නෑ....ඒක දන්නේ කලාව කරපු එකෙක් විතරයි..මහාචාර්යවරියට තව තවත් අපේ කලාවට දැනුම දායාද කරන්න වාසනාව ලැබේවා ❤🙏
කිසිම පුද්ගලයකු බාහිරෙන් මැන ගත නොහැකි. ඊට කදිම නිදසුනකි මේ මහාචාර්යවරිය.... දීර්ඝායු ඔබට
ස්තුතියි ගුරු මෑණියනි.කලින් ඒ දැක්ක වීඩියොව මම දැක්කා මට හරිම සතුටක් දැනුනා.ඒ විඩියොව මොන අදහසකින් දැම්මත් එයාටත් ස්තූතියි නැත්නම් ඔබතුමිය ගැන අපට දැනගන්න ලැබෙන්නේ නෑනෙ..ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ම වෙවා.. දීර්ගායු ම වෙවා...නිලමෙටත් ස්තූතියි..🙏❤️❤️🌷🍀🇦🇩🇱🇰👍
බෙර ශබ්දය ඇඟට දනෙනවා.❤ ඒක මටත් තියෙනව .ඔබතුමිය වටිනා චරිතයක් .🙏❤️
මහනුවර ඔබ අපට ආඩම්බරයක්❤
Great Professor
ආදරණීය ගුරු මැණියනි ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ලැබි තව බොහෝ කලක් ලක් අම්මාට සේවය කරන්ඩ දීර්ඝ ආයු ලැබේවා මම සීදුවේ ටෙක්ලා දළදා සමිදු පිහිටයි
දැල් වූරන් පහනක් සෙ බැඹළෙවා අපෙනුත් ඔබට සෙත් පිර්ථනා❤❤❤❤❤❤❤
බොහොම වටිනා ගුරුඋත්තමාවියක්.
වයසක සුද්දියෙක් නැටුවනම් අගය කරයි. ගරහපු උන්ට තියෙන්නෙ හීන මානයක්.මමනම් කියන්නඒ තමයි නියම පවුර්ශය
තෙරුවන් සරණයි! ඔබ තුමියට! රටක් ඔබතුමිය අගයනවා!
නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබට🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි නිලමේ. මම පුදුම බලාපොරොත්තුවෙන් හිටියෙ මෙතුමිය ගැන දැන ගන්න. මට හිතුනා නර්තනයට ඉතාමත් දක්ෂ හා ගරැ කරන කෙනෙක් විය යුතුමයි කියල. ❤
මගෙ අවංක උපහාරය ඇයට ඉතා ගෞරවයෙන්. 🙏💐
පුලුවන් නම් නිලමේ ඔය කංකාරිය බලන්න පුලුවන් ලින්ක් එකක් දෙන්න .
අපේ මහාචාර්යතූමියට තෙරුවන් සරණයි.!!!
නිහතමානි මහාචාර්යවරියක්
මෙතුමිය ඉතාම ලස්සනයි. හදවතිනුත් හරිම ලස්සනයි. අන් අය වෙනුවෙන්ම කැපවුනු නිහතමානි කෙනෙක්. ඈ කියන දේ සම්පූර්ණයෙන්ම ඇත්ත. දීර්ඝායු ලැබේවා 🙏🌹
හොදින් රසවින්දනය හිනාවෙන්න දෙයක් නෙවෙයි .අපේ වැඩිහිටියන්ට මෙවැනි අන්දමේ රසවින්දනයක් ලබාගන්නට හැකිවේවා❤❤❤❤බොරැ වැදගත්කම පෙන්වීම ට වඩා මෙසේ හැසිරිය හැකියාව ඇත්තේ සිත් පිරිසිදු අවියාජ අයට පමනී
ඔබට බුදු සරණයි
ආයූබොහෝවෙිවා ගුරු මවිනි ඔබට ,දීර්ඝායු වෙිවා 🙏❤️
දීර්ඝායුෂ ලැබෙන්න ප්‍රාර්ථනය කරනවා ❤
තෙරුවන්සරණයි !
මම එක සිතින් ඔබ තුමිය අගය කරනව දීර්ග ඖස ලැබේවා 🙏🙏🙏🙏🙏
උතුම්මාතාවක්ඔබතුමියටදීර්ගායුෂවේවා
මගේ ජීවිතේ මට ඉන්න එකම යකඩ ගැහැනිය.එතුමියගෙන් අධ්‍යපනය ලබන්න මම වාසනාවන්ත උනා
ඔබතුමිය නිවැරදී... ඒක දකින ඕන කෙනෙක්ට තේරෙනවා.....
හැබැයි මැඩම් ඒක නොතේරුන අයට තෝරලා දෙන්න මේ වගේ වැඩසටහන් වලට උත්තර දිය යුතුයි නෑ කියලා ඔබතුමියට නොහිතුන එක පුදුමයි.....❤
අපිට එහෙම ගුරුතුමිය ක් ලැබුනේ නැහැ .
නිදුක් වේවා නිරෝගී වේවා .
මන්නම් දැක්කෙ නෑ කවුරුත් හිනා වෙලා තියනව, ඒ video එකෙ caption එකෙ උනත් තිබ්බෙ නැටුම් කරපු කෙනෙක්ම විතරයි බෙර සද්දෙ ඇහෙද්දි ඒ එන feeling එක දන්නෙ කියල ❤ ඔය වගේ දේකටත් හිනා වෙන්න තරම් ලංකාවෙ මිනිස්සු ප්‍රාථමික නෑ
ඔබතුමියට බුදුසරණයි ❤
ඇත්ත මගෙ දුව සවූන්දර්ය කලා විශ්ව විද්ද්යලයෙ අවසන්වසරෙ ශිශ්ය යාවක් මා එක්ක පාරෙ යනකොටත් නට නට යන්නෙ ඉබෙ එයා හිතලා නෙවෙයි ඉබෙ නැටවෙනවා 😊❤
අනික මම දැන් මෙ වැඩ සටහන අහනකොට දුවට වැදගත් කරුනු කියනවා කියලා ලින්ක් එක එවන්න කිව්වා මිනිස්සු න් ගෙ වැරදි වැටහිම තවත් දරුවන්ට වැදගත් වන හැටි මෙතුමියගෙ දැනුම තව දරුවන් කිදෙනෙක් මෙ වැඩ සටහන ප්‍රයොජනයක් උනාද කියලා
U r great professor Madom
I appreciate ur presentations at that moment u have presents for us to watch.
Lord Buddha bless u Madom.
මටනම් ආඩම්බරයි.
ඔබතුමිය ගේ අදහස් ඉමහත්ය.
මැඩම් බුදුසරණ යි
obata theruwan saranai guru meniyani from USA❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯
බෙරපදයක් ඇහෙන කොට නැටුම් හදාරපු කෙනෙක්ට කන් ඇහෙන්නේ නෑ වගේ ඉන්න බෑ.මටත් එහෙමයි.. සුබ ලකුණක් ම තමයි ඔබ තුමිය.. දීර්ඝායු වේවා ගුරු මෑණියනි...🙏🙏🙏
සහතික ඇත්ත කතාව..
කතා කියපු එවුන්ට ඇපත් නෑ😅
අපිට වසර30කට කලින් ශිල්ප ඉගැන්වු ගුරැතුමිය අදත් එදා
වගේම ජවසමිපන්නයි ආදරෙයි
අපි ඔබට දිගාසිරිවේවා
A great teacher. Bless you dear madam!!!
Dear akka after a long time very happy to see you ❤❤ wish you a good health & a long life❤🙏
Proud of you Madam
ඇත්ත්ටම වටිනා කතාවක් 🙏❤️😍
ඔබ්තුමීයගේ කතාවෙනුත් එම හැගීම මනාව පිලිබිඹු වෙනෙවා එය බලන අපිටත් එසේමයි
ඔබ තුමියට දීර්ඝායුශම ලැබේවා .තෙරුවන් සරණයි
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ මැඩම් දීරඝායු වේවා මැඩම් 🙏❤️
දීර්ඝායුෂ අපේ මැඩම්🙏🤍
Mamath ahala thiyenne Netum Igenagath kenekuta berasaddeta inna be Kiyala.
Mage paluleth Netum karana kenek innawa.❤❤❤❤❤❤
Dirgayuwewa madam.
Ts.🙏🌹🌹🌹
Nilame pin me gena kathakalata.❤️❤️❤️❤️