Issara wage welawatama video balanna na dan thiyena aluth wadath ekka. E unath kohoma hari oluwa relax karaganna video eka kohoma hari balanawa. Hamadama wage lassanai. Budusaranai oyala hamotama akki ❤❤❤
Akki and aiya harima ආදර්ශවත්. Math kawada hari mage husband ekka oya wagema adaren ekamuthwen inna balaporoththu wenawa ❤😘 Ape adare oyalata thiyenawa hamadamath. පරිස්සමෙන් inna. May god bless you ❤
Any plans to do a once a week or at-least once a fortnight ‘livestream’ on the channel? Could just be 30 to 45 minutes, nothing planned and just interact with the live-chat-box
Will you soon be making a 'Day in the Work Life' vlog where you film going to work, show work office/depot, some footage just before you drive the bus & after - as you can film while driving unless a co-worker films it, and then coming back home? 👍
good luck for your new job ayiye...akkeee ane oyalata free dawasaka live ekak ennako please 🤗🤗🤗🤗ahhh...thawa akkage online shopping video ekakuth ona akkage issara video wala waradinnema nahane eka 😅.... Oyalath hamoma parissamin inna budu saranyi ❤️💐🌸
what is the destination you drive from and to?
වස්තුයි මැණිකයි...චූටි වස්තු මැණික කැට තුනයි...ආදරෙයි ඉතිං ...සතුටින් ඉන්න හැමදාකම...බුදුසරණයි 🥰🥰🥰
බොහොම ස්තුතියි❤️❤️
දුවට ගැලපෙනම කෙනා තමයි වස්තු පුතා❤
මම .ඉන්නේ කුවේට් .වල.මගේ...හිතේ.දුක .නැති.වේන්නේ .ඔයාලාගේ.විඩියෝ එකාක් .බලලා.තමා ..බුදු සරනයි .සියලුදේනාටම❤❤❤❤❤🌻🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️
ඔන්න මමත් subscribe කලා තෙරුවන් සරණයි ඔයාල හැමෝටම
බොහොම ස්තුතියි❤️❤️
God bless from your sweet lovely little sweet family God bless 🙌 ❤❤
Thank you so much
හරි ශෝක් ඔයාල.පැටව් තුන් දෙනාටයි ඔයාල දෙන්නටයි ජයෙන් ජය.
මම ඉස්සර Ipswich හිටියා .
මල්ලි හොඳ දඟයා,අයියා නං හරිම සයිලන්ස් ..අක්කනං කීකරුකමට ඉන්නවා..මම හරිම සතුටින් බලන වීඩියෝ එකක්.👍❤
ඉතින් ඔයාට සියලු දෙනාටම
දෙවි පිහිටයි
ජය වේවා💚💚💚💚
අනේ බොහොම ස්තුතියි❤️❤️
Lovely kids inspite of growing up in UK.
හරිම ලස්සන video එකක්.ආදරණීය,බොරු ආටෝප නැති පවුලක්.ආදරෙයි හැමදාමත්❤
බොහොම ස්තුතියි❤️❤️
අයියා මරු.ගනන් බලන විදිය.අපිත් ඒ වගේමයි.අවශය වැඩේ හරියාකාරව වෙනවා නම් එච්චරයි නේ.සුභ අනාගතයක් පවුලටම.❤❤🙂👍
❤️❤️❤️
හරිම ලස්සන පැටියෝ ටිකයි අම්මයි තාත්තයි තෙරැවන්සරනයි.❤
අනේ බොහොම ස්තුතියි❤️❤️❤️
කරන කියන හැමදෙයක්ම සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මේ මං ශුභ ප්රාර්ථනා කරනවා.🤍🌸
බොහොම ස්තුතියි❤️❤️
වස්තුයි,මැනිකයි හරිම ශෝක් අනේ.අනිත් දියමන්ති කැට තුනත් එක් උනාම කියලා වැඩක් නෑ අනේ ❤❤ හැමදාම වගේ ශෝක් කට්ටියම .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
අනේ බොහොම ස්තුතියි අක්කි❤️❤️
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤
අනේ බොහොම ස්තුතියි❤️❤️.පරිස්සමින් ඉන්න ඔයාලත්.❤️❤️
Harima lassana famile ekak adrei oyalata ❤good bessyou❤
Not forget to watch u guys...Yesterday was a very busy.waited to see u our humble family.congratz for ur new job🎉stay safe.tc.bs🇱🇰🇦🇪
Thank you 😊nangi ❤️❤️
Issara wage welawatama video balanna na dan thiyena aluth wadath ekka. E unath kohoma hari oluwa relax karaganna video eka kohoma hari balanawa. Hamadama wage lassanai. Budusaranai oyala hamotama akki ❤❤❤
අනේ පරිස්සමින් වැඩ ටික කරගන්න නංගි ❤️❤️
ටිකක් පරක්කු උනා ඉතින් විඩියෝ එක බලන්න.අදත් හරිම ලස්සන අාදරේ සතුට උතුරන විඩියෝ එකක්.❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න පස් දෙනාම.තෙරැවන් සරණයි ඔයාලට.🙏🙏🙏
බොහොම ස්තුතියි❤️❤️❤️
හරිම ආසාවෙන් වීඩියෝ එකක් ගේනකම් බලන් හිටියේ. අයියට හදවතින්ම සුබ පතනවා. අනේ පුලුවන් නම් සතියට වීඩියෝ දෙකක් ගේනනකෝ අක්කී. අපි හරි ආසයි අක්කිලගේ වීඩියෝස් බලන්න. ආදරෙයි ඔක්කකොටම. පරිස්සමින් ඉන්න අක්කී තෙරුවන් සරණයි♥️🌻☀
අනේ බොහොම ස්තුතියි නංගියා❤️❤️
ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම . පැටවු තුන්දෙනා දැක්කාම සතුටුයි . Den එයාල lokui . 💕❤💕
අනේ ඔවු එයාලා එන්න එන්න ලොකු වෙනවා ❤️❤️
Good luck with your new job. I enjoy watching your family.
Thank you so much ❤️
ඔන්න වස්තු මැනික දැන් තමා ඔයාලගේ වීඩීඕ එක බැලුවේ අපි අද නිදහසක් නැති නිදහස සැමරුවා මොනවා කරන්නද ලන්කාවේ බහුතරයක් මිනිසුන්ගේ ජීවිතවල හැටි එහෙම තමා ඉතින් වස්තුගේ අලුත් ජොබ් එක හොදින් කරගෙන යන්ට ලැබේවා කියා ප්රාර්තනා කරනවා ඉතින් අදත් වෙනදා වගේම ඔයාලා පස් දෙනාට බුදුසරනයි දෙවි පිහිටයි❤❤❤
Bohoma stuthi ❤.budusaranai !!!
හරිම ලස්සනයි අක්කි අයියේ විඩියෝ එක 😍❤️ ම්න් ගොඩාක් ආසයි ඔයාලාගෙ විඩියෝ වලට ❤❤ පරිස්සමෙන් ඉන්න ගොඩාක් ආදරෙයි ඔයලාට 😘😘❤❤
අනේ බොහොම ස්තුතියි නංගි ❤️❤️
ලස්සන පවුලක් හැමෝටම ආදරෙයි
අනේ බොහොම ස්තුතියි❤️
I like to watch your videos very beautiful my sister-in-law lives in England so happy to see u all in videos GOD bless u all 💖
Thank you so much 😊
මන් දැක්ක ලස්සනම පව්ලක්.හරිම ලස්සනයි අක්කි ඔයාලගේ life එක.ආස හිතෙනවා.videos දාන එක නවත්තන්න නම් එපා අක්කි.පරිස්සමෙන් ඉන්න ඔක්කොම.god bless all ❤🥰
අනේ බොහොම ස්තුතියි නංගියා❤️❤️
හරිම සතුටුයි දැක්කම ඔයාලා හැමෝම. අපේම පවුලේ කෙනෙක් වෙලා ඉවරයි ඔයාලා❤. අලුත් ආරම්භයට හදවතින් සුභ පතනවා . නංගී ආපහු day vlog එකක් කරමු with meal preparing 😘 පැටව් තුන් දෙනාට ඔයාලා දෙන්නට දළදා සමිදු පිහිටයි.
අනේ බොහොම ස්තුතියි අක්කි❤️❤️
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි ❤️🥰❤️ බුදුසරණයි ඔයාලට.❤️❤️
බොහොම ස්තුතියි❤️❤️
Seyalu weda kataiyutu sarthaka wewa. Bohoma sarala jeevithayak oyala gatha karanne samahara aya sinhala katha karannema ne.oyala avith yea 20l vithara athi neda podi ayatath sinhala purudu karanna ❤❤❤👍🏼🙏🙏🙏
බොහොම ස්තුතියි❤️❤️
God's blessings on. Your new job and your beautiful family ❤️❤️❤️❤️❤️
Thank you so much ❤️❤️
සුබ දවසක් ඔයාලටත්... බලාගෙන හිටියේ ව්ලොග් එක ගේනකන්😊 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම🥰
අනේ බොහොම ස්තුතියි නංගි ❤️❤️
Congratulations. Nice house and beautiful family. ❤❤❤❤❤❤
Thank you so much!
හරිම ලස්සනයි අද වීඩියෝ එකත් .ගොඩාක් ආසාවෙන් බැලුවා .පැටව් තිදෙනා සහ ඔබ දෙදෙනාට බුදු සරනයී .ආදරෙයී ❤❤❤❤❤.
Ane Bohoma stuthi ❤️❤️❤️
Lovely and Happy Family❤❤❤❤❤.love you All Stay Happy and Bless.!!.
Thank you so much 😊❤️❤️
Congratulations Mr shrimal... N best of luck with all your success. Love you guyz n stay blessed with all the happiness...❤
Thank you so much ❤️❤️
අනේ හරි ආසාවෙන් බලන් ඉන්නේ. 🥺 මාර නිදහසක් හිතට ඔයාල දකිද්දි. අනේ ඒත් ඉක්මනට ඉවර වෙනවනේ..වීඩියෝ එක. දිග වීඩියෝ දාන්නකෝ අක්කියෝ...❤
අනේ බොහොම ස්තුතියි❤️❤️❤️
Sitha Niwenawa. Nice Family 👪 😍 💙 🌌
Thank you ❤️❤️
Good morning
දාපු ගමන් බැලුවා❤ 🥰
අනේ බොහොම ස්තුතියි❤️❤️
Congratulations aiyhh .... jayen jaya ආදරෙයි බුදු saranai පරිස්සමෙන් ..... wasthu manika
Thank you nangi ❤️
Akki and aiya harima ආදර්ශවත්. Math kawada hari mage husband ekka oya wagema adaren ekamuthwen inna balaporoththu wenawa ❤😘 Ape adare oyalata thiyenawa hamadamath. පරිස්සමෙන් inna. May god bless you ❤
මමත් අයියේ ඔයා වගේ ආදර්ශමත් සැමියෙක් වෙන්න කැමතියි. මමයි බිරිදයි ඔයාලා ගෙවන ජීවිතය සතුටින් බලනවා. බුදුසරණයි පවුලේ හැමෝටම. ❤️❤️❤️
අනිවාර්යෙන්ම❤️.බොහොම ස්තුතියි❤️❤️
Hi my beautiful family video was super the 3 kids are so sweet take care god bless u all need more videos ❤❤❤❤
Thank you ❤️
Congratulations aiya🎉💐. May the triple gem bless you all🙏.
Thank you so much ❤️
Nice family adareiii... video balanna hemadamath asai... old video balana gaman.. lagadi video balanna patan gaththe.. ahamben dekke... ❤❤❤
Ane Bohoma stuthi ❤️❤️❤️
Beautiful family video. Good luck with your new job 💜
Thank you so much!!
Lovely video!!!so cute when kids talked in sinhalese... ❤️😘❤️
Congratulations
Good luck
Thank you
Its a pleasure to see u all. Nice vlog.
Lovely 💞💞💞💞💞💞
Thank you so much 😊
හරිම ආදරණීය පවුලක්. ආදරෙයි හැමදාම. තෙරැවන්සරණයි
Bohoma stuthi ❤️❤️❤️
අක්කයි අයියගෙයි වීඩීයෝ හැමදාම හැම එකම හත් අට පාරක් බලලා තියන්වා... මාත් ආසයි මගේ චැන්ල් එකත් ඔයාලගේ එක වගේ වෙනවා දකින්න.. ඉතිං අක්කා අයියා හෙලප් කරන්න
අනේ බොහොම ස්තුතියි .අනිවාර්යෙන්ම නංගි ඔයාගේ target එකට යන්න පුලුවන් .
Good luck your new job
Also good luck you all enjoy the rest stay healthy and safe you all.
❤❤❤
Love it 😍
Thank you ❤️
Any plans to do a once a week or at-least once a fortnight ‘livestream’ on the channel? Could just be 30 to 45 minutes, nothing planned and just interact with the live-chat-box
ආදරණීය පවුලක් . හැමදාමත් සතුටින් ඉන්න හැමෝම .💙🧡💛💜️🩷
Bohoma stuthi ❤️❤️
Alut job aka Gena apitat wistarayak denna .adarei hemotama .❤❤❤❤❤❤
❤️❤️❤️
Wasthu puthage hitha hoda nisa hoda company hamba wenawa.ada vedio ekath sathutin baluwa.oyalage diyunuwa gana harima sathutui.thawa thawath ditunu wewa kiyala pathanawa.theruwan saranai dewpihitai.
Thank you
Love to see your family
තෙරුවන් සරනයි ❤❤
❤️
Congratulations aiya new job akta😘parismin sathutin inna
Thank you ❤️
Adath punchi pataw ekka lassana video ekak.family ekama lassanai.❤
බොහොම ස්තුතියි❤️❤️❤️
Beautiful family god blessings be with you all always ❤🙏
Thank you ❤️
Ane harima shook අක්කේ .මටත් ohoma thamae lokka දුව .අනිත් denna puthaala.මටත් ඔයාට වගේම ගොඩක් godakma hoda husband කෙනෙක් ennawa.ethin api aadaren ennawa.oyaatae පවුලේ hamootamae budu saranae
Ane harima hodai nangi ❤️❤️.parissamen enna hemoma ekka .budusaranai !!!
Oyla lanlavta enkn asven bln innva...anivarenma lankvata avma hmbenna envamai oylav...akki puluvn nm oyla lankvata enkota apita hmbenna puluvn vidiyka blnna..anivarenma enva.. kochchra vali tibbath bablage ivsimen adren aiyai akkai bablvat bln hemdema sathuten krn yna eka godaak hoda deyk...busy unth video miss krnne na.comment dnna.bri umot.misk.anivarenma video eka.blnva.aiyta puluvn nm akkige diha bln game lassnama kella song eka poddk kiynna (podi request ekak)❤❤parisamen inna paule hemoma.adrei jesuspihitai budusarani ❤❤❤❤❤❤
Hamadama balanawa akkiii mona wade tibunath welawa hoyagena kohoma hari vedio eka balanawa bs oyala hamotamaaa
Buy a good flask it fir thaththas personal use noh ❤❤❤
Will you soon be making a 'Day in the Work Life' vlog where you film going to work, show work office/depot, some footage just before you drive the bus & after - as you can film while driving unless a co-worker films it, and then coming back home? 👍
That's the plan!
@@WasthuandMenika 👍
Adarei 😘 poddo 3 dena harima shoi enna enna loku weddi dukai wagema sathutui❤ budu saranai❤
Ane Ou eyala enna enna loku wenawa ❤️❤️
Ea.unu.watura bothale hodai goodluck
Thank you ❤️
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
බොහොම ස්තුතියි❤️❤️
Congratulations🎉🎉may your all dreams come true❤adarei hamotama
Thank you so much 😊
Nice uniform 👌
I love the red 😍 ♥️
Thank you 🤗
ගෝඩාක් කාලකින්. දැක්කේ ඔයාලා .ඔයාලා හොදින් නේද පරිසමින් නංගියෝ බුදු සරණයි.❤❤❤❤❤
අපි හැමෝම හොදින් ඉන්නවා අක්කි❤️.බොහොම ස්තුතියි❤️❤️❤️
Good luck to you wasthu.
Thank you ❤️
We are really happy for you guys ❤️🥂
❤️
Thawa poddai 100k walata😊.....everybody come happiness....😊❤
❤️
Harima lassanai nandi😘❤hamadamath parissamen adaren inne🎉💗budisaranai nandi😍
බොහොම ස්තුතියි පුතේ❤️❤️
මමත් රාක්කයක කලින් තියෙන එක ගන්නේ නැහැ, මොකද ගොඩක් වෙලාවට කලිනු stock එකේ ඒවා තමයි මුලින්ම පේන්න තියන්නේ. මල්ලිගේ පුරුද්ද හොදයි, කෝකටත් check කරලාම ගන්න❤👍
Congratulations 🎉🎉 malli good job👍 adarei godak❤❤❤❤❤
Thank you ❤️
🎉❤තෙරුවන්.සරණයි පරිස්සමෙන් ඉන්න
පරිස්සමින් ඉන්න ඔයාලත්❤️
ලොකු අයිය බබා ගෙදරින්ද කෑම ගෙනියන්නෙ . බබාලගෙ school එක ගැන video එකක් ගේන්නකෝ plz . ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ❤😊😍
අයියා ගෙදරින් කෑම ගෙනියන්නේ❤️❤️.බොහොම ස්තුතියි❤️❤️
බොහොම ස්තුතියි.❤️❤️
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
Bohoma stuthi ❤️❤️
Good luck for your new journey🥰🥰🥰
Thank you ❤️
අනේ නංගිගෙ කෝලමි පැටව් ඉක්මනින් ලොකු වෙනවා තව ටික දවසකින් අම්මව පේන්නෙ නැතිව යයි බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
ඔයාලත් පරිස්සමින් ඉන්න❤️❤️
good luck for your new job ayiye...akkeee ane oyalata free dawasaka live ekak ennako please 🤗🤗🤗🤗ahhh...thawa akkage online shopping video ekakuth ona akkage issara video wala waradinnema nahane eka 😅.... Oyalath hamoma parissamin inna budu saranyi ❤️💐🌸
Adrei godak budusaranai ❤❤❤
අනේ බොහොම ස්තුතියි❤️
අනේ සොයි ආදරනිය පවුලක් ❤❤❤
බොහොම ස්තුතියි මල්ලි❤️
Adarei hamadam balanawa
Bohoma stuthi ❤️❤️
ලස්සනයි .........❤❤❤
❤️❤️
All the very Best Malli on your New endeavours !!!! Lovely vlog Nangi and Malli !!!! Bless your family !!!!!
Thank you so much ❤️
Wasthuge aluth job ekata good luck....
Thank you ❤️
හැමොටම තුනුරැවන් සරණයි!!!❤❤❤❤❤
Theruwansaranai!!!
Tharuwa saranai parisamin inna.
Theruwansaranai!!!
❤❤❤ ලස්සන family එකක්
බොහොම ස්තුතියි❤️❤️
Congratulations .beautiful family 💓💓💓💓
Thank you so much!!❤️
Congratulations for your new job.🎉
Thank you ❤️
Asai dakkama ..math asa kawadhari oyalA wage hArima simple widiytA jiwath wenna..❤
❤️❤️❤️
Ane mama hemadama balanawa oyalage vlog. Asa hithenawa dekkama ane shoi punchi paulak
අනේ බොහොම ස්තුතියි❤️❤️
පරණ ෆෝන් එක නැති උනා 😢 බලන්න බැරි උනා මාසෙකින් ❤ අනේ ලස්සනයි ගොඩක් වෙනස් වෙලා 🥺💗
අයියෝ ….. අනේ බොහොම ස්තුතියි මල්ලි❤️❤️❤️
Q&A video ekak one 😍 aiya harim uthsahawantha manussayek akka harima wasanawanthai ❤
❤️❤️❤️
Congratulations 🎉
Thank you ❤️❤️❤️