The advice you given by in last minute is so heart touching. I was married in age 25th and after I moved to england. Im the one who staying more comfortable in my family but after moving here life has been changed totally different. More responsibilities, lot of work, manage everything by myself is so tough to me. Actually my golden era is stay under protection with my ammi and thaththi 😢❤
Old one was a good car but was not ulez comply that why I sold it. I always had bmw . They are really good reliable cars . Will do a full video about the car . Thanks
happy new year oyala hamotama... uk wala bus driver kenek ,coach driver kenek wenna hadaganna one qualifications monada kiyala kiyanna puluwanda eelaga video eke
our Costco membership (black Executive card) expires exactly on 29th February 2024 😄 Not sure if it is worth to renew as we only go about 1-2 times a year as we have to drive at-least 45 minutes (one-way) to get to the Costco
Harima lassanyi akki.man oyalata comment karana first time.eth videos nam balawa awuruddak wage idan ...harima shook oyala .harima normal family ekak.man wish karanawa akki oyala hamotama !!!. Love you all ❤
අන්තිමට දිපු advice ටික නම් ඇත්තටම මරු.මොන දේ වුනත් positive ඉන්න ශක්තිමත් වෙන්න ඕනා.බැ බැ කියන මිනිස්සු අතරේ ඔය දෙන්නා දුන්න ගැම්ම මාර වටිනවා.හරි ආසයි හැමෝම ඔහොම වෙනවා නම්❤
කනාවට හමුවුනු චැනල් එකක් නිකමට බැලුවා විඩියෝ එකනම් මරු ඉක්මනට 100k වලට යන්න කියලා සුබපතනවා ❤
Ane bohoma stuthi ❤️
සුබ දවසක් වේවා ඔයාලට මම මේ ලගකදි ඔයාලගේ පරන වීඩීඔ ටිකක් බැලුවා නිකමට වගේ පොඩි තුන් දෙනා පොඩිම කාලේ මට හරිම ආසා හිතුනා ඒකා දැකලා ඉතින් ඔයාලට බුදුසරනයි❤❤❤❤
අන්තිමට දීපු උපදෙස් හා අවවාද හැම දෙනාටම හරියට වටිනවා .
සම්පූර්ණ ඇත්ත තමයි , ඒ කියපු ටික .
ආදරෙයි ඔයාලගෙ පවුලේ සියළුම දෙනාට .
ජේසු පිහිටයි !!!
❤️
සුබ දවසක් වේවා 🤩 වීඩියෝ එක දානකන් බලන් හිටියේ. 😊 ආදරෙයි ඔයාලට. සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි 🥰
Oyalage vidiyo b hari asawen mara adaraniyai hamadama oya wage s inda shakthiya wasanawa labewa!
The advice you given by in last minute is so heart touching. I was married in age 25th and after I moved to england. Im the one who staying more comfortable in my family but after moving here life has been changed totally different. More responsibilities, lot of work, manage everything by myself is so tough to me. Actually my golden era is stay under protection with my ammi and thaththi 😢❤
❤️❤️❤️❤️
Jiwitheta godak dewal ganna puluwan family ekak ❤ Loba nathuwa hamadema beda gannawata oyalata godak sthuthi akki ❤❤ hamadama sathutin adaren parissamin inna ❤❤❤ oyala hamotama budusaranai ❤❤❤
❤️❤️❤️
මම අක්කාටයි අයියාටයි ගොඩක් ආදරෙයි ගරුකරනවා විඩියෝ එකේ අන්තිම සුපිරි කතාවක් කියුවේ.ඇස්වලට කදූලු ආවා ඉක්මනින් ලොකු වුනාද කිය්ලා හිතුනා.දරා ගන්න බෑ ඒ වේදනාව 😢❤🎉
Udema beluwa. Akkigei aiyagei ekamuthukama nisa thama lassana paulak godanegila thiyenne. Poddo tika cute adarei okkotama ❤ budusarni 😍😍😍
ඔයාලාගේ vedios බලන කොට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ආසවේ බැහැ. පැටවු ටික නම් මරු. මල්ලිගේ ගොඩාක් කතා කලාට ඒ කතා වලට හිනා යනවා. පාළු නැහැ. අනේ ඔයාලාගේ ජීවිත කතාව love story එක කියන්නකෝ. ඉතිං ඔයාලාට බුදු සරණයි!🥰😍😘
❤️❤️
Aiyage aluth job akata wish karanava..mn weda ivarawela awe oyalage video aka balanna asawen..parissamen inna ..god bless you all ❤
Thank you nangi ❤️
ඔයා ලෝබ නෑ නංගී යෝ....ඒක තමා අරපිරිමැස්ම කියන්නේ ....❤❤❤❤ඔයාලා ජීවිතය විදින ආකාරයට තමා මම කැමති....ආදරෙයි ඔයාලට...බුදුසරණයි ❤
අන්තිමට දුන්න advice එක නම් ගොඩක් වටිනවා. Marry කරන්න අකමැත්තෙන් හිටපු මටත් ගොඩක් ආස හිතෙනවා ඔයාලාගෙ පවුල දැක්කාම. බුදු සරණයි හැමෝටම ❤
Budusaranai nangi ❤️
Hoda advice tikak..... Lassana video ekak akki parisamata sathutin inna hamadama..... Teruwan saranai akki ❤❤❤
❤️
සුබ පැතුම් අයියා අලුත් job එකට....🎉❤️
හැමදාම වගෙ video එක ලස්සනයි මමත් ආසයි රටකට ගිහින් ජිවත් වෙන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Akkage advice welata mm hari kamathi math amma knk vidihata..akkawa follow karanwa hari asawen ආදරෙයි බුදු saranai ❤🎉
අක්කා oyalage පව්ලටම බුදුසරණයි
හැමදාම කියනවා වගෙ අදත් wow akki aiya.. oyala..family ekma ❤❤❤❤❤
සියලුදෙනාට සුබම සුබ නවවසරක් වේවා ❤චුටි දෝණි සිංහල කතා කරනවා හරිම ආදරේ හිතෙනවා . බුදුසරණයි .❤
❤️
Attama amaru kalayak me yane lankwe api. Thank you me hama advice ekatama ayya akki.❤ kiyana hama dema atha. Apita godak eka danuna thank you aymath. God bless hamotma. Ayeth ikkmnata hambemu ❤❤❤
❤️❤️❤️
Mn akkagei ayyagei videos bluwe, oyala video danna patan gththa mulma kale idan. Harima sthutui ayyai akkai inna thana gana dan♥️
❤️
Hi akki, ayya.ane Costco gihin neda? Ow ayye me hemadema gini ganan gihin. Raththaran gannawa laabai Elawalu gannawata wada.😢 Adath video aka maru.nangagei,mallagei wali walata tamai mn asa. Waliyen passe nangage face cut aka .Maru. Ayyage Advise 🙏 Adarei okkotoma.❤❤❤❤Budu Saranai 🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා !...සියලු දෙනාටම සම්මා සම්බූදූ සරණයි !...🙏🙏🙏🌷❤️❤️❤️❤️❤️❤️
සුබ අලුත් අවුරැද්දක් වේවා පුංචි පවුලට❤ බුදු සරණයි
Budusaranai!!!
අක්කී අයියායි බාබාලා තුන්දෙනායි හරිම ආදරණීයයී . හැමදාමත් සතුටින් ඉන්න . 🩷💜️🧡💙💛
අනිවාර්යයෙන් aiye gemak gahala goda yanna one hamoma ❤ Nikan hitiyoth mukuth karaganna baha 😌 ammai thaththai thamai hamadema 😘♥️ ape jewithe ada api methana inne eyala nisa 🥰 wish karana aiyatai akkatai issarahatath jewithe success wenna kiyala thawa thawath ❤ May god bless you 😍 Lankawata awahama meet wenna harima asai oyalawa ♥️
❤️
අද දඟයෝ තුන්දෙනා පිටි පස්සේ මැනිකේ වස්තු ලඟ ❤මැනිකේ බය නැතුව drive කරන්න ඔයාට පුළුවන් you can do it
පුතා සුබ ම සුබ නව වසරක්ම වෙිවා ඔබ සියළුම දෙනාට මම ආදරෙයි හැමදමෙත් හදවතින්ම❤❤❤❤❤බුදුසරණයි.🙏🙏🙏💐
Budusaranai!!!
සතුටුයි කට්ටියගේ සාප්පු සවාරිය හරිම ආසාවෙන් බැලුවා.
එම සවාරියෙන් බඩුවල මිල ගණන් දිහා බැලුවම සමහර බඩු ලංකාවේ මිලට වඩා අඩුයි.🤔🤔🤔
ඉතින් ඔයාලගෙන් තව වීඩියෝවක් බලා සිට නවතිනවා.
ජයවේවා 💐 දෙවි පිහිටයි❤
බොහොම ස්තුතියි❤️
හැමෝටම සුබම සුබ නව වසරක් වේවා ! නංගී බබා සිංහල කතා කරනවා හරිම ලස්සනයි ❤ ආපහු ඉක්මනින් ම එන්න video එකක් අරගෙන❤
❤️
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤
❤❤❤❤❤තෙරුවන් සරණින් දියුණුවෙන් දියුණුවට පත්වේවායි ආශීර්වාද කරමි.
අනේ මට ඊයෙ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න වුනේ නෑ.....😑 දැන් තමයි සම්පූර්ණයෙන් බලලා ඉවර කරේ......හැමදාමත් වගේ ආදරෙයි ඔයාලා පස්දෙනාටම.....අයියා අන්තිමට දුන්න උපදෙස් ටික මාරම මෝටිවේශන් එකක්.....❤හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.....තෙරුවන්සරණයි....😘❤️
❤️❤️❤️
Hemotama pathana pathuman itu wena wasanawantha subama suba nawa wasarak wewa...!!!❤❤❤ hemadama asawen vedio balanne.
Puluwan nm ara green tea eka pennannako. Issara idan ma costco giyama ganne
Ok ❤️
Lassanai vidio ekka hamadamath oyalawa dakinna asai❤❤❤
අයියා හැමදාම දෙන උපදෙස් 👍. හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න . තෙරුවන් සරණයි . ❤❤❤
❤️
අනේ ..දිග වීඩියෝ එකක් දාලා අද.සතුටුයි ❤නංගිගේ ලෝභකම නෙවෙයි අනේ.ඒඅරපිරිමැස්ම.ඉක්මනට ඩ්‍රයිව් කරන්න නංගී 😂😂 එතකොට හොදට පුරුදු වෙයි..ආදරෙයි ගොඩාක් හැමදාම .සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
❤️
would love to see a full BMW car video for the car enthusiasts, and details like why you sold the old car, and what you love about the new car
Old one was a good car but was not ulez comply that why I sold it.
I always had bmw . They are really good reliable cars . Will do a full video about the car . Thanks
❤❤❤adarei family ekatama.akkagei aiyage iwasimanam uparimai. Babala ekka iddi❤
❤️
happy new year oyala hamotama... uk wala bus driver kenek ,coach driver kenek wenna hadaganna one qualifications monada kiyala kiyanna puluwanda eelaga video eke
❤️
Harima satutui aney oya dennage karaoke ahaddi.shok manika kiyaddi...lovely video.guys..xx
Bohoma stuthi ❤️
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි & අයියා.බුදුසරණයි ❤
Esema wewa nangi ❤️❤️
Ada vedio ekath asawen baluwa.podi thun dena nisa godak sathutu wenawa.srimal putha kawadath hoda adnice denawa .e wagema duwage weda hari piliwelai.ekata mama godak kamathii.api den wayasa nisa apita nam gemak gahanna baha.ape ratata wechchade gana hulla hulla innawa.wena monawa karannada.theruwan saranai oyala hemotama.
❤️
❤මම ගොඩක් ආසයි පොඩි පුතාගේ චුටි මැණිකේ වලි වලට 😅
❤ mm wadiyenma Asa aiyai akki hmdama vedio eka awasan kranwa kiyl iwra wela ayi vedio krana ekata ane😊
❤️❤️❤️
අම්මා තාත්තා නිසා තමයි අද අපි දෙපයින් ඉන්නේ.කියන දේ ඇත්ත.
Budusaranai aiya akka and babala
Adarei godak❤❤❤
Air fryer yekak ganna vadina yewata lesi mokada Tel vediya yanne ne ne😊
Good morning Akka❤ aiya❤ auruddakata withara paase aimath oyalata commentakak danne mn. Lankawe hi nathi ksle oyalage videos balanna bari una😢. Ada idala hamadama video balanna puluwan dan❤ adarei❤ hamadamasathutinparissamin ina.
Suba aluth auruddak wewa !!😊
සුබ aluth awrudaddak wewa.
❤❤❤තුනුරුවන්ගේම සරනයි ඔයාල හැමොටම
අක්කි අනේ මට මේ ප්‍රශ්නෙට උත්තරයක් ඕනී අයියගෙන් අහලා.ඔය රටේ electrician job vacancy තියෙනවද ? කොහොමද apply කරන්නේ?අනේ pls මේකට උත්තරයක් ඕනී අයියේ අක්කේ pls.parissmin inn budu saranai ❤
Jobs ඇති නංගි.uk website එකට ගිහින් search කරලා බලන්න ඔනි
හැමදාම මේ වගේ දිග වීඩියෝ දාන්නකො 😌😚😚
Ane ayye akke mn dn akkilage video balanne aurudu gank wenawa ane akki ayyai mawa mathk karanawata godk asai harima adaraniyai family eka mage nama prasadika nangi ❤❤
Uk හිටියත් ආසාවෙන් බලනවා....❤
❤️
Malliye Mata kiyanna oyala u k wala koheda inne mage duwai banai Harlow wala innawa
Akkiyo duwata andana adum mara lassnai adare chuti menika ♥️♥️♥️♥️
ආදරෙයි.පරිස්සමින් ඉන්න.බුදු සරණයි ❤❤
Loku olive tree ekak kiyak wenawada?lankawata genna ganna amaruida?
Gananam danne neh
Oyala hemotam g.❤adareyi.lankawata en nedda asawen inwa balan.gamata kituwa Tama ine.budusaranayi hemotam❤
❤️
අන්තිමට කියපු ටික නම් ඇත්තටම වටිනවා ❤❤
❤️
Akke oya babalata dena vitamins tika monawada kiyala Dana ganna puluwanda
Wellkids and haliborange
100k ikmanata labenna kiyala wish karanawa ❤❤❤❤
බුදුසරණයි සතුටින් ඉන්න
Happy New Year and Blessings
❤️
Happy and Lovely Family ❤❤❤❤❤. Stay Happy and Bless 🙏
❤️
මේ කොහෙ costco එකද
Thurrock wala ❤️
ආදරෙයි අක්කි අයියා ❤❤❤
සුභ නව වසරක් වේවා!
Akka mn inneth UK Coventry. Costco eken membership gannakota eka eka card categories tiyenwa eka khmda hriyatama select kraganne?
Nangi . Normal trade card ekak ganna
Hri akka thank you akka
Akka tawa dyk mama pregnant dn 8 months mehe khmda akka babage procedure eka khmda akka mehe wenne
Mta akkage instagram account eka mokadda kianwada mn msg eka danne
@@chamodigamage9602 Chanel eke video vala kone dala thiyenne nangi
Hima nadda oheta
Good advices ❤❤❤ Love u ♥️♥️
හැමදාම වගේ ජීවිතේ හීන වලට යන්න ආසාවක් ඇති වෙන්නෙ ඔයාලා නිසා ❤ ආදරෙයි පස්දෙනාටම ෆෝන් දෙකෙන්ම සබ්ක්‍රයිබ් කරල තිබ්බෙ ඒ තරම් ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න ❤😘😍 පරිස්සමෙන්
අනේ බොහොම ස්තුතියි මල්ලි❤️❤️
ලස්සනයි .ආදරෙයි
Woow. Pleasure to see u all
Lovely 💞💞💞💞💞💞
ආදරෙයි නැන්දටයි මාමටයි දෙන්නටම...හරිම හොදයි ඔයාල දෙන්නා....❤️❤️
Loku puhu🥰❤️ menika🥰 hari ahinsakai 🥰🥰🥰🥰 nangi wage❤️❤️❤️ podi puhu🥰❤️ menika🥰 doni menika🥰 malli wage❤️❤️❤️ adarei godak❤❤❤❤❤ heruwan saranai petau hun dennata❤️❤️❤️❤️ godak❤❤❤❤❤
our Costco membership (black Executive card) expires exactly on 29th February 2024 😄 Not sure if it is worth to renew as we only go about 1-2 times a year as we have to drive at-least 45 minutes (one-way) to get to the Costco
If you have a big family yea it’s better to renew it . We have both executive card and normal card just in case
Hamotama adarei..menikatath ekka🥰
❤️
Aiya oyala ganna vitamins warga pennanna please please
chuti mallita adare hithenawa😘
Happy new year..! ❤
❤️
සුබ දවසක් ලස්සන පවුලට. සතුටුයි අනේ උදේම දැක්කම. ❤❤❤❤❤අාදරෙයි. බුදුසරණයි !❤️❤️❤️❤️❤️
Mn asma youtube family eka ❤❤❤❤
Bohoma stuthi ❤️
ආදරෙයි පරිස්සමින් ඉන්න මුලු පවුලම
Harima lassanaiii budu saranai ❤❤❤❤❤
❤️
Ikmanata 100k wenna kiyla wish krnwa ❤🎉
Bohoma stuthi ❤️
Hi subama suba udesanak hemotama udenma oyalawa hamai dekke adarei godak❤❤❤❤❤ hemotama loku puhu🥰❤️ menika🥰 cuti doni menika🥰 surahal🥰🥰 podi puhu🥰❤️ menika🥰 washu malli menike nangi 🥰🥰 hemadamah sahutin parissamin ❤️inna hemadamah ❤️❤️❤️ heruwan saranai 🙏 bye 😍😍😍😍😍😍😍😍😍
බටු බදිද්දි Air ware eka use කරන්න
අනේ try කරා හරියට අවේ නැහැ නේ
Harima lassanyi akki.man oyalata comment karana first time.eth videos nam balawa awuruddak wage idan ...harima shook oyala .harima normal family ekak.man wish karanawa akki oyala hamotama !!!.
Love you all ❤
Adarei ගොඩක් ❤❤❤❤❤❤❤
Sha niyamai ❤❤❤
Ada bila lanka mudalin kiyak wageda akke
❤️
Its fascinating to see how srilankan cherishes in other countries while we are suffering from undeniable taxes
Just be happy for others. If you learn to do that you will be fine .
😍💖
❤️❤️
Happy new year
❤ ඔයාලා හැමෝටම සුභ නව වසරක් වේවා ❤
🤩🤩🤩🤩🤩🤩🤩