Akke , Babalage vaccine schedule eka lankawata wada uk venas da - e gena Saha pregnancy Sambandawa wage wedagath karunu video ekak karana puluwan nam watinawa.
HI good evening 🧑🦰👩🦰🙅🙎♀️🙅♂️🌹🌻🏵🌺🌼🌷⚘🌸💮💐To The beautiful family . Thank you so much for To The beautiful family video clip very weekend. have blessed day and GOD bless you All and May blessings To All. 😔😔🙏🙏our prayers and thoughts for to the beautiful family. And your family and Husband family too. 👧🧔❤❤❤❤our Love To The beautiful family. Have blessed day and GOD bless you All and May blessings To.
මල්ලීව මට දෙන්න🤭❤️ බිස්කට් දෙන්නම් මන්... හැමෝටම ආදරෙයි....පරිස්සමෙන් ඉන්න🥹🩷🫂 Happy birthday malliyo🎉🥳🎂🥰 May your all dreams come true❤...Aiyye ohe doctor kenekta kochchara wage salary ekak hambenawada...dannwanm kiyannako e ganat😇
Hi🧑🦰👩🦰🙅🙎♀️🙅♂️🌹🌻🏵🌺🌼🌷⚘🌸💮💐good evening to beautiful family How are you All?👧🧔Me and My Husband keeping well Thank you. good to hear from you Dear and beautiful family. Thank you so much for the beautiful family video clip very weekend to see and it's our 1st TV show on weekend to see. We enjoy the see it made our day happiness and Love, blessed, joy in our hearts. Thank you once again for the beautiful family video clip .it's so beautiful seeing children morning to school and together made yummy foods. Enjoyed time with children and Techering good things for there life always. 😔😔🙏🙏our prayers and thoughts for you to beautiful family and your family and your Husband family too. 👧🧔❤❤❤❤our Love to you to the beautiful family. Have blessed day and GOD bless you All and May blessings To All,good night.
මගේ ආසම ආස පවුල මේ.අනේ ලංකාවට ආවාම ආසාවෙන් ඉන්නවා දකින්න.සමගියෙන් ආදරෙන් පැටවු ටික ඉන්නවා දකිනකොට හරිම සතුටුයි .හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
අක්කා හැම වෙලාවෙම හිනා උන ගමන්.එක කොච්චර සොක්ද❤❤
මම ගොඩාක්ම කැමතියිම පවුල තමයි ඔයගොල්ලො හැමදාම ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
අනේ ආදරණීයයි ඔයාලා හැමෝම.ලංකාවට දරුවො එක්ක ආවම මම ආසාවෙන් ඉන්නවා බලන්න එන්න.ඔය දෙන්නා පොළවේ පය ගහලා ජීවත් වෙන දෙන්නෙක්.තව තවත් ඔයාලගේ ජීවිත හරි යන්න ඕනෙ.ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!හැමදාම මම video බලන වා.
තෙරුවන් සරණයි සියලුම දෙනාට❤❤
වැඩ ටිකක් වැඩි උනා අදයි වීඩීයෝ එක බලන්නෙ 🥺 හැම ප්‍රශ්ණෙම අමත ආදරණීය මිණිස්සු දකින්නම ඕනේ ආදරෙයි පස්දෙනාටම ❤😘
ඉතින් podcast එකක් පටන් ගනිමුකෝ ශ්‍රීමාල් අයියේ.අපිත් support එක දෙන්නම්❤❤
හරිම ලස්සනයි විඩියෝ එක .සතුටින් ඉන්න බුදු සරණයි 💗💗💗💗💗
අනේ ඔයාලා හරිම ආදරණීයයි. හැමදාම සතුටින් ඉන්න.හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .බුදුසරණයී ඔක්කෝටම❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි ..ඔයාලා දිහා බලන් ඉන්නකොට ජීවත් වෙන්න ආස හිතෙනවා ...❤🌹
ඔයාව දකිනකොට අක්කා මට මතක් වෙන්නේම පරණ හින්දි නිළියක්ව අනේ ශර්මිලා තාගෝර් කියන 😊
ලස්සනයි, ආදරෙයි ගොඩක් බුදුසරණයි හරි. පරිස්සමින් එන්න ලංකාවට.
❤️
ඔන්න අදත් ඔයාලා පස් දෙනාම දැක්කේ පොඩි තුන්දෙනා දැන් ටිකටික ලොකු වෙනවා හරිම ආසායි ඉත්න් පස් දෙනාටම සුබ නත්තලක් වේවා❤❤❤❤
ශ්‍රිමාල් මල්ලිගේ cookery class එක නම් හොදයි😂හරිම ලස්සන family එකක්. මම හරිම ආසයි🥰❤️😘❤️❤️❤️
මේ වීඩියෝ එක හරියට ෆිල්ම් එකක් බැලුවා වගේ ෆිල් වුණා.!
දැනුයි වීඩියෝ එක බලන්නේ😊 ලස්සනයි😍 ආදරෙයි ඔයාලට. සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම💜️🤩
අයියේ දවසක පටන් ගමූ podcast channel එකක් ඇත්තටම අයියා කතා කරනවා අහන් ඉන්න ආසයී ☺️☺️☺️☺️☺️☺️
❤️
මමත් ආසයි රටකට ගිහින් ජිවත් මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Hariima lassana family ekak aswahak nam wadinna epa.. Sathutin inna hamadama..... Teruwan saranai akki hamotama ❤❤❤
ඊයෙ අපේ අත්තම්මාගෙ දානෙ තිබ්බා...වීඩියෝ එක බලන්න වුනේ නෑ...දැන් තමයි මං මේ බැලුවෙ.......හැමදාමත් වගේ ආදරෙයි ඔයාලා පස්දෙනාටම....පරිස්සමින් සතුටින් ඉන්න.....තෙරුවන්සරණයි ❤❤
Lassanai adath harima adaraniyai hemadama sathutin lassanata inna labewa sumana saman devi pihitai hemadama akki and ayya babalata bs
Congratulations for your New beautiful home!!!! Wasanawantha ,kiriyen ,peniyen itiren Aluth auruddak wewayi prarthana kanawa.
❤
mage aadara aadara aadaraneeya family eka....harima lassanai....Mata oni petaw thundenawa.......oyala hemotama theruwan saranai.....
බබාලගෙ school morning එකක් ගේන්නකෝ home tuvar plz
තුනුරැවන් සරණයි සැමට❤❤❤පරිසමින් පැටවි තුන්දෙනාටම ආදරේයි🌹🌹🌹
හරිම ලස්සනයි විඩියෝ එක අක්කි අයියේ😍😍❤️❤️ ගොඩාක් ආදරෙයි අක්කි අයියා ❤ නංගී බාබාටයි❤ මල්ලි බාබලා දෙන්නටයි❤❤❤
Adarei akki aiya oyalage chuti pataw thundenai harima shoii hamadama sathutin inna labeewa.
Goodka adaraei mama family 👪 ekata hama dama oya wage satutin inna budu sharanyi dalada samedu pitai mama Jordan walin indika malli
Mn epa novi balala Elma youtube channel eka. Poddkwath vedio skip krnna hithenne na. Adarei oyla okkotma vedio dana eka nawaththnna epa hamadamath adare oylge vedio blnna balagena innwa 🥰
Video eke kale dekkama harima sathutui😊
Suba dvsakoylatath..hemdmankiynna tynne digtma oyla ekka innvaaa....kata bha krla nthi unth paule kattiyak vge hithata laginma denuna paulak..video dnme nthi una dvsta hithta ai dnne na kiyla asnipaykda kiyla hithuna vara ekka..petw tikatai aiyati akkati hemdma adrei...parissm inna paule hemoma.budusarani jesuspihitai ❤❤❤❤❤❤❤❤❤❤
මම ආසම ආදරණීයම පවුල .අක්කී අයියායි පුතාලා දෙන්නායි දුවයි පරිස්සමෙන් ඉන්න .🧡💙🩷💜️💛
Ane asawen beluwa udema. Aiya kiuwa wage video ekak karannako nangi baba issarata wada hodata den video eka karanawa neda. Aiya kiuwa wage rasakaraka nethuwa rasata hadanna puluwan thama. Poddo tika cute 😍 kattiya parissamin indoo adarei ❤❤❤❤
Anne mn reply danna Patakku eenwa sry.. mn asama family eka.. oyala lankawat ennko api hamba wemu .. malli ge hurathale.. jayen jaya adarei....
අනේ දුව ඔයා හරිම ලස්සනයි ලමයි හදන විදියට .හරිම ආදරණිය යි.පුතා ත් ඒවගේ තමයි .
මැණික නංගී, ඔයාලා ගොඩක් සන්තෝසෙන් ඉන්නවා අපටත් ගොඩක් සතුටුයි. ඔයා හැමතිස්සේම හිනාවෙලා ඉන්න තවත් ගොඩක් ලස්සන වෙයි. අපිට හරිම සතුටුයි. නංගි අද සුප්පෙකට බිත්තරත් දැම්මද? පොඩ්ඩක් කියන්න, අපිටත් ඒ විදිහට හදන්න සුප් එකක්. ඔයාලා සියලු දෙනාටම නිදුක් නිරෝගීන් ජීවිතයක් ලැබේවා.😊🥰
මන් you tube එන්නෙම නැති තරම් ...ඒත් එන්නම එකම හේතුව...අක්කී...අයියයි...චූටිලා තුන් දෙනයි නිසා...❤.මම දැකපු ලස්සන ම පව්ල...ඇස්වහක්නම් වදින්න එපා...හදවතින්ම කියන්නේ අක්කී...මන්නම් ආසම පව්ල...මන් බලපු vedio th ආයෙ ම බලනවා...පුදුම විදියට මන් මේ vedio වලට ආසයි ..❤❤❤...ඇබ්බැහි වෙලා....අක්කේ..මාත් ජීවිතය විදින්න ආසයි අක්කි වගේ...අක්කි අයියයි චූටිලා තුන්දෙනයි...සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ❤❤❤...මන්නම් හැමදාමත් ආදරෙයි ...බුදු සරණයි අක්කී...❤
Ane Bohoma stuthi nangi ❤️❤️❤️
Hi akki.ane iye video aka beluwe ne.ape babala dennagema consert aka.ude idan raa wenakan athana.weda godaai.wedenam lassanata keruna.ape preschool ake santata 🎅 hitiye mn.babalata gift dunna.mask aka daagena hitapu nisa mge babala mawa andunagaththe ne.mn ithin ammane 😀 video aka lassanai.ayya nivedakayek unoth maru.niyameta gelapenawa 👌 Adarei hemotama.parissamin.❤❤❤❤ Budu Saranai 🙏
ආදරෙයි..පරිස්සමින් සතුටින් ඉන්න..බුදු සරණයි
Akke oya harima lassanaiii. U also lucky me wage hubbyek hambenna. God bless for all❤❤
Ane akki nuwarath ena apuwama lankwata. Aswen balan inwa oyala enakn ❤ . Harima adaraniya pawulak oyala akki ayya. Adarashamath pawualak oyala. Video ekak genakan balan inne api ekai. ❤❤ hama dama snipen satuten inna akki oyala family ekama. Harima happy ❤ ayya soup ekata corn flour dana soup eka rasai 😊 enam hamotma god bless ❤ jesus pihitai ❤❤❤❤
Aththatama aiya hadana kama rasai. Mokada math gedaradi hadala thiyanawa samahara ewa .aiya hadana tharamma rasa nathi unath hinda rasakata awilla thiyanawa. Akkai ,aiyayai podi restaurant akk dammanam hondai.adarei hamotama. Parissamin inna. Budu saranai. ❤❤
Ane harima lassanai ane mannm abbahi wela inne akki oyalage videos walata. Anthima tike wachana patalenawa akkitai aiyatai dennatama. Aiya patan ganna ane apith balanawa monawa dammath 😍 God bless you පරිස්සමෙන් inna hamoma. Adarei godaakk ❤
srimal ayya hodat galapenw naththal siyat.......I like this family very much......😊
❤❤❤Budu saranaii
hamadama sathutin parissemn inna
අක්කේ😂😂😂 ඔයා වන් ටූ ත්‍රී කියද්දි අක්කි මල්ලී දෙන්නගෙ ඇක්ෂන් එකට මටත් ඔයාට ගිය සේම් හිනාවම් ගියා 😂😂😂😂❤❤❤
ඔයාලා හරිම හොදයි...සරලයි...ආදරනීයයි....හරි ආසයි..ඇත්තටම දකින්න..❤❤
Ada aiya bbage background music eka nane akki
ගොඩම ගොඩ කාලෙකින් වීඩියෝ බැලුවෙ අක්කෙ..අනේ බුදු සරණයි අක්කේ ❤❤
Wow another vlog for today. Its lovely ❤❤❤
සුබ දවසක් සියලුදෙනාට .🥰බුදුසරණයි❤
මල්ලිට තම්මැට්ටම් ගහන්න පුලුවන් වෙයි වගේ ඉගැන්නුවොත්.
මන් ආසම පවුලක් ❤💐
ඔයාලගෙ කාමරෙ තියන කණ්ණාඩිය සෙට් වෙන්නෙ කලින් තිබ්බ මේසෙට අනෙ🙁
Akke, aiye, oyalage mul kaale idalama fan kenek mn. Mai husbandnui lagadima UK enna inne. Asai oyalawa dawasaka dakinna. Mge jeewite dakapu adaraneeyama couple ekak😍.Oyala mge jeewiteta loku motivation ekak unaa😊. Babalath harima cute gdk adarei❤. Budu saranai 🙏.
මල්ලි වස්තු අයියා වගෙ නංගි අයියායි අක්කි වගෙ ❤️
ආදරෙයි ❤❤❤❤ අයියගෙ කියවිල්ලටත් ඉඩක් හදල දෙමු අක්කේ😁😎😂 පරිස්සමෙන් ඉන්න 💛💚
Happy birthday චූටි පුතා❤❤🎉🎊💐🎂🎁
Lovely family 😍😍😍❤️❤️❤️ stay happy and safe!!!❤ Much love❤️❤️❤️❤️
Thank you so much!!
Malli ikmanin loharei wasanawa ledewa mama suba pahanawa budusarani🙏
අලුත් ගෙදරලස්සන්‍යි ඔයාලත් ලස්සනයි
Awrudu gaanaka idan hithe senasille hrima asawen balanne❤❤❤❤ lovely fam❤
Akke oyla hmbawenn asawen enne budusarani hemotma
Akke , Babalage vaccine schedule eka lankawata wada uk venas da - e gena Saha pregnancy Sambandawa wage wedagath karunu video ekak karana puluwan nam watinawa.
Beautiful tree...
Thank you so much 🙂
Let’s start podcast and share the experience about uk
Kisi ahankara kamak nati atta ati satiyen pennana pulk oyala.itin akke ohe driving job valata enne kohomada E gana tikak kiyannako.E vagema care giver vage job tiyenavada.E vata monada ona seval kiyal tikak kiyannako oyata godak pin.🙏🙏🙏🙏budu saranai oyalata.
Chuti manika harima cute.hamotama adarei.parissamin inna
Hi how are you all its a beautiful video the 3 kids are so sweet take care god bless u all ❤❤❤
ආදරෙයි ❤ පරිස්සමින් ඉන්න
Loveable family I have ever seen ❤😍 Lassanai akki hamadamath wage. Adarei ❤ budusaranai hamotama ❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මල්ලි බබාගේ උපන්දිනේට බැලුම් බෝල ගෙනල්ලා කේක් ගෙනල්ලා ලස්සනට සමරන්නකෝ...අර birthday hat එකත් දාලා...😥😥😥
සතුටුයි දැම්ම තියාම නත්තල් උත්සවයට කට්ටිය සූදානම් වෙනවා.👍👍
පොඩි අයගේ නිදන කාමරේ තියෙන රතු පාට ලයිට් එක වෙනුවට,වෙනත් පාටක ලයිට් එකක් යෙදුවොත් වඩා හොඳ යයි මම යෝජනා කරනවා,,ඒකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා කියලා මං හිතනවා.
කාගෙන් හරි අහල බලන්න.🤔🧐
ඉතින් ඔයාලා මුළු පවුලටම දෙවි පිහිටයි.💖
එයා පාවිච්චි කරලා තියෙන්නේ නිවරදිම පාට ලයිට් එක. රතු පාට කුඩා ලයිට් එලියක් දරැවන්ගේ නිදන කාමරයට වඩාත් සුදුසුයි. අලුත ඉපදුන දරැවන්ටත් පාවිච්චි කරනවා.
වඩාත් සුව පහසු නින්දකට අවශය හොර්මෝන ඉතා ඉක්මනින් නිපදනවනවා.
Malli baba thama maruma🤓
Budusaranai akki ❤❤adrei family ektma
Happy Birthday Chooti putha❤🎉 stay blessed ❤❤❤
Adarei ❤god bless you❤
Shook oyala akki❤
HI good evening 🧑🦰👩🦰🙅🙎♀️🙅♂️🌹🌻🏵🌺🌼🌷⚘🌸💮💐To The beautiful family . Thank you so much for To The beautiful family video clip very weekend. have blessed day and GOD bless you All and May blessings To All. 😔😔🙏🙏our prayers and thoughts for to the beautiful family. And your family and Husband family too. 👧🧔❤❤❤❤our Love To The beautiful family. Have blessed day and GOD bless you All and May blessings To.
Adath lassana video ekak .godak asawen baluwa.❤
Ane ammoooo.ada video eke lssana❤❤,aasawe baa ane,❤❤❤
Ane oyl 5na harima samagi babala 3k ekka wada karaddi akkage iwasima gdk watinwa. Oyl 5ma balddi lassana film akak blnw wage Danenne adare gdk bs
මල්ලීව මට දෙන්න🤭❤️ බිස්කට් දෙන්නම් මන්... හැමෝටම ආදරෙයි....පරිස්සමෙන් ඉන්න🥹🩷🫂 Happy birthday malliyo🎉🥳🎂🥰 May your all dreams come true❤...Aiyye ohe doctor kenekta kochchara wage salary ekak hambenawada...dannwanm kiyannako e ganat😇
Ane man harima asai me family ekata ❤❤❤❤❤ harima sathutin innawa Hama family ekakma mehema Inna lanewa kiyala prthana karanawa ❤❤❤❤
Ayya patan gannako podcast ekak ❤❤❤ api asawen innawa UK wala details danaganna
Ow patan ganne ko channel ekak. Apita kochchara prashne tiyanwada ahanne
Hi akka and aiya. Mn Danata Lankawe inne. Eth issarahata UK enna balaporoththuwen innawa marry karala. Akkai aiyai harima lassanata jeewithe widinawa. Mn boyfriend tath me videos pennuwama eyath asa wela dan eya matath wada iwasillak nathuwa innawa aluth video ekak enakan. Api dennageth ekama dream eka aiyai akkai wagema adaren sathutin jeewithe widina eka. Thank you akka and aiya e wage hoda dewal apita kiyala denawata. Mn harima asai akkage hinawata. Thank you again for everything. Babala thun denath harima shooi harima cute. Hamotama budusaranai. Parissamata inna 😊😊😊🫶🏻🫶🏻🫶🏻
Ane Bohoma stuthi nangi .oyala apu dawasakahambawemu ❤️❤️❤️.dennathama budusaranai!!! Parissamen enna 😍
Home tour ekak gennakoo
Adarei nangi malli ❤❤❤
Ane oyala live ennako Aiya & Akki ❤❤❤
Adarei❤
බොහොම ස්තුතියි❤️❤️
Lovely video එකක් සහ Lovely familly එකත් සමග දවස ආරම්භ kala.
Anodani පුතා ඔයාගේ හැම තිස්සෙම තියේන සිනාව (smile) මුළු පවුල පුරාවටම ආදරය , සෙනෙහස රදා පවතිනවා. ඒක හරිම ආදරනියයි ❤
Happy birthday chuty මල්ලී බාබා ❤️
🎂🎉🎊🎂🎉🎊
Harima lassanaiii budu saranai❤❤❤❤🎉🎉
ශෝයිම ශෝයි ❤️❤️
Me wage diga vedio danna❤❤
ආදරෙයි ❤❤❤❤❤
Ane harima lassanai.....❤❤❤ okkotama ....
Hi🧑🦰👩🦰🙅🙎♀️🙅♂️🌹🌻🏵🌺🌼🌷⚘🌸💮💐good evening to beautiful family How are you All?👧🧔Me and My Husband keeping well Thank you. good to hear from you Dear and beautiful family. Thank you so much for the beautiful family video clip very weekend to see and it's our 1st TV show on weekend to see. We enjoy the see it made our day happiness and Love, blessed, joy in our hearts. Thank you once again for the beautiful family video clip .it's so beautiful seeing children morning to school and together made yummy foods. Enjoyed time with children and Techering good things for there life always. 😔😔🙏🙏our prayers and thoughts for you to beautiful family and your family and your Husband family too. 👧🧔❤❤❤❤our Love to you to the beautiful family. Have blessed day and GOD bless you All and May blessings To All,good night.
❤❤❤❤❤තෙරුවන්.සරණයි 🎉
Ikmanata lankawata aeit yanba ennako❤
Ane home tour ekak gennakooo❤❤