Thank you so much. That potato dish looks so delicious... Manika is also just like me .. will always take a little and leave the rest for family... That's a wife and a mother's way.. Blessings to you all. Must try this out...
Oyala katha karana widiha hari shok.hamadama oyalata sathutin inna labewa.oyalgen api godak dewal igsnagsnnswa thank you soooo much all💐💐💐💐💐💐🫶🫶🫶🫶🫶🫶🫶💕💕💕💕💕💕🥰🥰🥰🥰🥰🥰
Three kids did a alone video it's wonderful in this small age they did all alone and arrange neatly like to see akki you have train the kids nicely can't put a comment in that because of that I put in this 🥰🥰🥰🤩🤩😍
Oyalage family aka top level and akki Barby doll ayya harry potter Malli cheese bole wish you all the best your family ❤❤❤❤❤😮😮😮❤❤❤❤❤💕💕💕😍❣️💜💜💖💖🌹🌹❤️❤️❤️❤️
අයියා හොද තාත්තෙක්, ස්වාමිපුරුෂයෙක් ... මං ආසම පවුලක් ... ඔයාලා දෙන්නගේ ලවු story video එකක් ඕනේ ... ජිවිතේ මොන ප්රශ්නේ ආවත් හැමදාම සතුටම ලැබෙන්න ඕනේ ❤️
අනේ බොහොම ස්තුතියි නංගි ❤️❤️
Congratulations 1
ඔයාල ගෙවන ජීවිතය හරිම සුන්දරයි ඔය සතුට සදාකල් පවතීවා
ලස්සනයි අපි දැක්ක අලුත් වර්ගයේ කෑමක් ඒක.ඔය විදියට අපිත් හදලා බලනවා.ඉතින් ඔයාලට බොහොම ස්තුතියි
ජය වේවා 👍දෙවි පිහිටයි ❤
Blessings to your lovely ❤family, we too waiting you to get 100k💐all the best 🕊
Thank you so much 😊
ඇත්තටම ලස්සන පවුලක් ඔයාලා ලමයිට ආදර්ශමත් දෙමාපියෝ දෙපලක් හැම වෙලේම කරන හැම දේටම දරුවෝ එකතු කරන් කරන එක මන් හරිම කැමති සුබ පතනවා හදවතිනම් ඔයාලට බුදුසරනයි ❤
අනේ බොහොම ස්තුතියි❤️❤️
flowers are called Bluebells. Lovely to see your family.
Congratulations 100k 🥰❤✨️
සුබ දවසක්... වීඩියෝ එක බලන ගමන්😊 ආදරෙයි ඔයාලට. ලක්ෂයට ඉක්මනටම ළඟා වෙන්න ලැබෙන්න කියලා සුබ පතනවා😍 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියේ බුදුසරණයි පස්දෙනාට ම💜️
අනේ බොහොම ස්තුතියි නංගි❤️❤️
අනේ ශෝයි අනේ ඔයාලා දෙන්නා.. බබාලා තුන් දෙනා... හැමදාමත් ඔහොම ආදරෙන් සතුටින් ඉන්න... ආදරෙයි අපි ❤️
Need to try the recipe 😊
❤️❤️
It's really look ike tasty😍 babies so cute, they're lovely,specially i love aiya baba😍
Thank you so much❤️
Thank you so much. That potato dish looks so delicious... Manika is also just like me .. will always take a little and leave the rest for family... That's a wife and a mother's way.. Blessings to you all. Must try this out...
Your welcome 🤗
A real srilankan father😅❤
❤️❤️❤️
100k congratulations akki ayya❤❤❤❤❤😘😘😘😘😘 godak adaraii oylta ❤❤❤❤❤❤
Thank you so much nangi 🤗
Lovely family ❤
දන්නවනේ ඉතින් ශ්රීමල් අයියා හැදුවා කියන්නේ එකෙන්ම ගොඩ තමයි. මල්ලි බබා නම් අඬ අඬ හරි කනෝ නේ. හරිම ආදරෙන් ඉන්න ෆැමිලි එකක්. හැමදාමත් සතුටින් ඉන්න ඕනි. ආදරෙයි 🥰
Wow it's amazing ayyiya thanks a lot for sharing budu sarannai hamotame ❤😍🤩🥰😘
My pleasure ❤️
Beautiful and Happy Family ❤❤❤❤❤. Thank you for the Recipe😊 and Next Korean Rice cakes🙂.stay Happy and Bless
Thank you so much ❤️❤️
Yay yay yay finally you have to 100k. Congratulations Akki ayya and kids 😍🥳❤
Thank you so much 🤗
හොඳයි පුතා සුබ වැඩ කටිටියටම සුබ පතනව ❤ ආදරෙයි හැමදාමත්❤ සියළුම දෙනාට බුදුසරණයි 🙏💐
බොහොම ස්තුතියි ආන්ටි❤️
CONGRATULATIONS 🎊 wasthu and manika family ❤❤❤❤ 100k subscribers 🥳🥳🥳🥳🎊🎊🎊
Thank you so much 🤗
Congratulations 100k ❤❤
මම ආසම family එකක් ..හරිම හොඳ husband n father කෙනෙක් ..
God bless your lovely family !
From Canada ..❤
බොහොම ස්තුතියි❤️❤️
Congratulations for 100k subscribers ❤
Woow nice vlog. Waiting for 100k subscribers in ur channel soon.
Lovely 💞💞💞💞
Thank you so much ❤️
Potato noodles ekata potato starch danna ethakota lesiyen hadaganna puluwan. Aye parak try karamu. Oyalata adarei ❤❤
බොහොම ස්තුතියි❤️❤️
Akki ayyaa congratulations ❤ 100k wela . Harima satutui. Hama dama satutin inna one. ❤❤❤ very happy akki. God bless to you all. Hama damath mema satutin inna labewa.. ayeth congratulations ❤
Thank you so much nangi 🤗
100k Congratulations!🎉
Thank you so much ❤️
Lovely family GOD bless u all 💖
Thank you so much❤️
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම .මමත් නිතරම ඔයාලගෙ video බලනවා.හිතට හරිම සතුටුයි .ඔබ සැමට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේ .
බොහොම ස්තුතියි❤️❤️
Congratulations 100K💐
Congratulations for 100k ❤🎊️ 🎉
Thank you so much 🤗
ආස හිතෙනවා ඔයාලා ගෙවන ජීවීතේට❤
❤️❤️
😂nice family.nice father..very helpful husband...love family..
😊 thank you
Sha ada hari rasa kamak haduwa ❤. Hodata enjoy karana akki ayya. Family eke stuta hama dama wadi wene one. Oyala aadaren lasssnta innakota harima happy akki. ❤ hama dama satuten inna. Me wagema. Babala okkoma ada dakka. Harima happy. Ikkmata ayeth video ekakin hambemu. God bless hamotma. ❤ parisamen inna.❤
අනේ බොහොම ස්තුතියි නංගි❤️
අනේ හරිම ආසයි ඔයාලගෙ ලස්සන පවුල දැක්කම..❤ බුදුසරණයි ඔයාලට
බොහොම ස්තුතියි.බුදුසරණයි!!!
පයිපින් බෑග් එකක් හෝ ඉදි ආප්ප මිරිකන එකක් අරගෙන කෙලින්ම උනු වතුරට මිරිකන්න. එතකොට හීනියට නූඩ්ල්ස් වගේම හදාගන්න පුලුවන් . මම හදන්නේ ඒ විදියට ..
අනේ බොහොම ස්තුතියි❤️❤️
හරිම ලස්සනයි විඩියෝ එක 😍😍❤❤️ ගොඩක් ආදරෙයි ඔයාලාට අක්කි අයියේ 😘😘😘❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි නංගි❤️
So lovely family ❤❤❤❤ godak lassanai vidio eka hemadamath asawen balanawa oyalage vidios budusaranai 5 denatama
Bohoma stuthi ❤️❤️.budusaranai!!!
happy family ❤ බුදු සරණයි හැමෝටම
Budusaranai!!!
Congratulations for 100k 🎉🎉🎉❤❤❤❤
Thank you so much 😀
Woow superb diga vi ekk ada 😊❤ lovely family ❤❤❤❤
Thank you ❤️
wish you all the best ❤
❤️
Nangi potato noodles nemei meka Italian kemak mama italy and uk inne. Apith hadanawa harima rasai. Budusaranai oyalage lassana family ekata.
අනේ බොහොම ස්තුතියි .මම දැකලා තියෙනවා super market වල තියෙනවා රවුම් හැඩෙට එක ගැනද කිවුවේ.අපි එක හදලානම් නැහැ ගෙනක් try කරලා බලන්න ඔනි❤️❤️
Eka harima rasai petaw thundenata hodai ,loku petawntath hodai , UK super market wala thiyenawa man hithanne ok nangiyo budusaranai xxx
@@deepmark6842 ❤️
Ane harima nice family ekk
Theruwan saranai
Much love❤
Thank you ❤️❤️
Yum yum 😋
❤️
Oh looks so yummy....stay safe humble family.tc.bs🇦🇪🇱🇰🫰
Thank you nangi ❤️
Sha ada lassanai nandi video eka 😊uncle thanks recipe ekak kiyla dunnata thanku🎉math try ekak dila kiynnam💗😘budusarani 🌸parissameninna✨adarei hamadamath😚
Bohoma stuthi puthe ❤️❤️.parissamen enna .
පරිස්සමෙන් ...බබා අසනීප වුණා අක්කාඒකයි වීඩියෝ එක බලන්න පරක්කු උනේඒ උනාට අනිවාර්යෙන්ම මං බලනවාඔයාලව අමතක උනේ නෑ ජයෙන් ජය
Ane dan hodaida nangi poddata .parissamen enna Nangi ❤️
harima lassanai , hemadama sathutin inna.🥰🥰🥰🥰🥰
❤️❤️❤️
Nice vedio❤ luv u allllll
Thank you so much
Mage aluth bajane neda haduve? Akai rasa..😉podi 3 denage video aka lassanai. Aiya baba good job❤
Ow ow . Thanks nangi
Hi there apply oil less chances of cracking I guess ❤ chooty malli is adorable 🥰
Thank you ❤️
Beautiful family ❤❤
Thank you! 🤗
Thank you ❤
Great 👍🏿
Thank you ❤️
Harima lassanai ❤❤❤
Congratulations for 100K subscribers ❤😘
Thank you so much 🤗
Oyala katha karana widiha hari shok.hamadama oyalata sathutin inna labewa.oyalgen api godak dewal igsnagsnnswa thank you soooo much all💐💐💐💐💐💐🫶🫶🫶🫶🫶🫶🫶💕💕💕💕💕💕🥰🥰🥰🥰🥰🥰
Ane bohoma stuthi ❤️❤️
Lassanai adath video eka wenada wagema asawen beluwaa..❤❤❤❤ duwa lassanata katha karanawaaa.
බොහොම ස්තුතියි❤️❤️
හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි ඔයාලා හැමෝටම ♥♥♥♥
Bohoma stuthi ❤️❤️
wooooww hrima lssnaiii akkiyo video eka❤aiyatnm hdata kama hadanna plwn neda❤
nangi babanm hrima lssnaii dn ane❤hrima lssna wei thwa loku weddi akki wagema❤malli babala dennath ehemaii❤
100k wlata dn gdk lagai neda❤ikmnatama ekth achieve krnna plwn wnna kyla wsh krnwa❤
prssmn inna akkiii❤much love❤
Bohoma stuthi nangi ❤️.parissamen enna
ආදරණීය පවුලක්. ආදරෙයි ඔයාලා හැමෝටම❤❤❤ .සතුටින් ඉන්න.තෙරුවන් සරනයි.
බොහොම ස්තුතියි❤️
Video එක ලස්සනයි අක්කේ😍,මත් අල නුල්ඩස් එක හදල බලන්න ඕනී,හැමදාම කට්ටියම සමගියෙන් සතුටින් ආදරෙන් ඉන්න,බුදු සරනයි 🙏,පරිස්සමෙන් ඉන්න ❤.
බොහොම ස්තුතියි නංගි❤️❤️
Fav❤channel 💗👪
RUclips eke inna man adarema family eka ❤😍
Three kids did a alone video it's wonderful in this small age they did all alone and arrange neatly like to see akki you have train the kids nicely can't put a comment in that because of that I put in this 🥰🥰🥰🤩🤩😍
Thank you so much 🙂
100k walata thawa tikai, ikmanta yamu jaya wewaaaa❤❤❤❤❤
බොහොම ස්තුතියි ❤️❤️
Family ekath ekka lassanai video ekak.nangi daksai ❤
බොහොම ස්තුතියි ❤️❤️
Malli hadanawanam oka waradinne na....waradunath Kanna puluwan widiyata athi...👍Dan helpersla godai kitchen ekata.🥰😘 Hamadamath aadaren sathutin parissamin inna labewa.🙏
Love you guys ❤️🧡💙💜💛💚
Ekanam aththa udau karanna godak aya ennawa.❤️❤️
ආදරණීය පවුලක්
ඔයාලගෙ වීඩියෝස් බැලුවාම
mind Relax වෙනවා❤
අනේ බොහොම ස්තුතියි❤️❤️
Oyalage video patan gaththu dawase idan gdaak adaren balanwa.harima asai.akkita hari aiyata hari puluwan nam video walata subtitles add karanna.ethakota thawa views enwa subscribe wedi wenwa.❤ wish karanawa oyala hemotama .theruwan saranai
Bohoma stuthi nangiya ❤️❤️.try ekak denna balannam ❤️❤️
අනේ අයියානම් මාර දක්ෂයි නේ කෑම හදන්න......😍 හරිම ආසයි බලන් ඉන්න ඔයාලගෙ ඔය සමඟිය ආදරය දිහා බලාගෙන ඉන්න....හැමදාමත් වගේ මං ආසම family එකක් තමයි ඔයාලා......ඔය වගේ හැමදාම සතුටින් ආදරයෙන් පරිස්සමින් ඉන්න අයියා, අක්කා, පැටව් තුන්දෙනා......ආදරෙයි ගොඩාක් තෙරුවන්සරණයි.....❤️😘🥰
අනේ බොහොම ස්තුතියි මල්ලි ❤️
අනේ මං මල්ලි නෙවෙයි නංගි අක්කා....🥲@@WasthuandMenika
@@_babyboyshibu_5699 Ane sorry nangi
@@WasthuandMenika හී අනේ ඒකට කමක් නෑ අක්කි....❤️🥰
Wow butterfly family🤗
❤️❤️
මමත් හදනවා ලගදිම 🍜 රස ඇති කියලා හිතෙනවා දැක්කම
Oyalage family aka top level and akki Barby doll ayya harry potter Malli cheese bole wish you all the best your family ❤❤❤❤❤😮😮😮❤❤❤❤❤💕💕💕😍❣️💜💜💖💖🌹🌹❤️❤️❤️❤️
Thank you so much ❤️
Manika akkage hinwa maruuuuu😂😂 theruwan sarani oyaltaa❤❤❤
Ane bohoma stuthi nangi ❤️❤️
Nangiya shoi dn lassana wenw enna ennama. Rosa malak wage..❤
බොහොම ස්තුතියි❤️
100K thawa tika denai🥳🥳🥳
❤️❤️
nice food from abudhabi
Thank you ❤️
Niyamai ❤️❤️
❤️❤️
මම ආසම ලස්සන ෆැමිලි එකක් ❤❤❤❤
Bohoma stuthi ❤️
SO LOVELY BEAUTIFUL. Adarei. ❤️ ❤️ ❤️ ❤️ ❤️
Thank you so much!
Nice ❤
Thanks you ❤️
ආදරනීය පවුලක්❤මං හරිම ආදරෙයි මේ පැංචන්ට❤❤❤
බොහොම ස්තුතියි❤️❤️
රස පාටයී නූඩ්ලස් එක 🤤🤤🤤
බොහොම ස්තුතියි❤️❤️
ඒකත් ශෝක්...මාත් ට්රයි කරන්න ඕනේ...ආදරෙයි ඔයාල පස් දෙනාටම.. හැමදාම වගේ...❤️❤️❤️❤️
❤❤❤❤
❤️
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤💚
❤️
අක්කේ අදත් හරිම සෝක්...පොඩ්ඩො තුන්දෙනා කරපු වීඩීයෝ එකත් බැලුවා. පැටව් ටික චුට්ට චුට්ට ලොකු වෙද්දි ලෝබයි..චූටි මල්ලි වගේම පුතෙක් අපිටත් ඉන්නව.රූපේ දඟේ ඔක්කොම. ආදරෙයි ඔයාලට❤
අනේ බොහොම ස්තුතියි නංගි ❤️.පරිස්සමින් ඉන්න
@@WasthuandMenika 💖
මටනම් හරිම සතුටුයි ලගදිම 100k gahna
අනේ බොහොම ස්තුතියි❤️
Sereppu hodapu thena thiyena his paththiye miris,thakkali pela hadanna puluwan neda akki😊
අනේ ගොලුබෙල්ලෝ ඇවිත් කාලා යනවා නංගි❤️❤️
100k🎉
❤
❤️
👍❤️❤️❤️❤️
❤️
අපිටත් ආසයි අයියත් දැන් උදවුකරනවා අයියාගෙ කොන්ඩෙ නැවතත් වවනවාදහැමොටම තෙරුවන් සරනයි
කපන්න ඉන්නේ❤️❤️
❤️
❤️
අයියාගෙනුයි අක්කාගෙනුයි ජිවිතේ ගැන ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන් . ස්තුතියි අයියා පොඩි පොඩි අදහස් දෙනවට . අයියා සමහර වෙලාවට video එක අතර මැද ලස්සන කතා කියනවානේ. ඒ කතා වල ඇත්තටම ගොඩක් තෙරැමක් තියෙනවා . මම හස්බන්ඩ්ත් කියනවා අයියා කියන සමහර කතා 😊. මමයි හස්බන්ඩ් රටවල් දෙකක ඉන්නේ.marry කරලා මසෙන් මගෙ හස්බන්ඩ් රට ගියා 🥺. අපි අවුරුදු 3කින් මුණගැහිලා නැහැ . මේ අවුරුද්දේවත් බලාපොරොත්තුවෙන් ඉන්නේ එකම තැනක ඉන්න අපි. අපිට තාම බබාලා නැහැ . අක්කී අයියායි පුතාලා දෙන්නයි දුවයි හැමදාමත් සතුටින් ජිවත් වෙන්න . පරිස්සමෙන් ඉන්න හැමදාමත් .💛🤎💙🧡🩶
ඔයාට ඉක්මනින්ම husband ලගට යන්න පුලුවන් වෙයි නංගි❤️❤️.පරිස්සමින් ඉන්න
හෙලෝ කෝමද. 😊😊
පවුලේ ඔක්කොමලා එක්ක කෑම හදන එක හරිම ෂෝක් වැඩක්. 😊
හැමෝම සතුටින් ඉන්න.
👋👋
..🙏..
Bohoma stuthi ❤️
Budusaranai ❤
Budusaranai!!!❤
ගොඩක් ආසාවෙන් බලන් හිටියේ video එකක් දානකන් අක්කී ❤ මගේ බබාට වයස අවුරුද්දයි මාස අටයි එයා ගොඩක් ආසයි අක්කීගෙයි අයියගේයි බබාලා 3දෙනාට එයා ආසාවේන් video බලනවා.. Video එකක් දැක්කොත් බබාට එක බලන්නම ඕනී 😂
අනේ ❤️❤️❤️.බොහොම ස්තුතියි නංගි❤️❤️
❤️❤️❤️😍😍😍😍
❤️❤️