True story the gem merchant is Jinadasa Guruge the politician is John Seneviratne the stone is in the Guinness book of world Records I had the luck of cutting and polishing few large stones cut from the 43 kilo mother Stone
Aiya ma manik gala oya video aka damma akak oyata ana Salli oyage sakuwatai watana oya a video aka vitaraina damma oke tawa video danna wabak naha aiya aka ada apita a gatta ahunta manusa kamak naha awage Tirisan hatak ahun
Me kathawa ඇත්ත ...නැවතත් වාසනාව udha වේවා
Dukai😥.ආරි මාමා ඉන්නේ පැල්මඩුල්ලේ කොහෙද?
ආරි මාමාට නැවතත් මෙවන් වාසනාවක් උදා වේවා!
ඔබට මේ කාලේ සිට නැවත මැනික් ලැබෙන්න පටන් ගනීවි දුක් නොවී ඉන්න 😢❤
Supiry aththatama watina kathawak rate inna kapati kakkonta ahu novi thamanta labunu de harividiyata vikuna ganna upadesak jayawewa..
මේ කතාව අහන අයාලේ යන ජීවිත ගතකරන කොයි කාටත් ඉගෙනගැනිමට හොඳ පාඩමක් අමුතු විඩියො නලිකාව විසින් ඉදිරිපත් කරතිබෙනවා . ආරියදාසගේ පියාගේ හැසිරිම එය මනාවට පෙන්නුම් කරනවා . පියකු හැටියට දරුවන් සමග එකතුවි කලයුතු වැඩකොටසකට සහභාගි නොවිමත් දරුවන්ගේ උත්සාහය සහ ඔවුනට ලැබුන වාසනාව දරුවන්ටත් සගවා තමන්සතු කරගැනීමට පෙලබීම නිසා සියල්ලන් ගේම වාසනාව නැතිකර ගෙන තිබිමත් , පවුලක එක් අයකුගේ නොසැලකිල්ල නිසා ඒ වාසනාව කොහේදෝ හිටිය ජෝනෙක් සහ ගුරෙක් පැහැරගෙන තිබිමත් . ඒ ගැන ආරියදාසගේ ඉවසා දරාගෙන සිටිමම කවදා හෝ දවසක ඒ වන්දිය ජෝනට සහ ගුරාට විදවන්නට සිදුවෙනවා....
අතට ආපු වාසනාව මතුකර ගන්නටත් වාසනාව තිබිය යුතුයි කියන කතාව නම් ඇත්ත.
(මගේම අත්දැකීමෙන් කියන්නේ)
විඩියො එක ගොඩක් වටිනව අයියා..ඇත්තටම මෙ කතාව ගොඩක් වැදගත් මිනිස්සුන්ට..අපිටත් සහයොගයක් දෙන්න අමතක කරන්න එප අයියා තෙරුවන් සරනයි
මැනික් කියන්නෙ මැජික් .ඔබට නැවතත් ඔබට ඔයිටත් වඩ වටින එකක් ලැබෙයි ලැබෙන්න කිය පර්තන කරනව බුදුසරණයි
පවු දෙයියනේ..
වටින කතාවක්..
Urumakam Himi Ahimikam kiyaa paana lassana videowak.
Jona balapan missung geval diha.jesu adahalath dula hithenne nathda.
ලංකාවේ තියෙන ජරාම ගතිය.ඒ හම්බුන දුප්පත් මනුස්සයට රුපියලකවත් නෑ.ඒ කෙනාගෙ පිනට ලැබුන දේ.පවු එයාට මුදලක් දෙන්න.
මේක බලල හෝ උන්ට මෙයාලට උදව් කරන්න සිත් පහල වේවා!!! කාලකණ්ණි අමනයෝ
kawadawth nowena deyak, un raja una, me manussaya balu una,
ආරිය සිංන්හ.නමින් නිවරදි වියයුතුයි.කාහාවත්ත බුංගිරිය ගමේ එවකට හිටියේ ගුරුගේ මුදලාලිට ගල විකුනලා තියෙන්නෙ සෙනවිරත්න තමයි දේශපාලකයා.ආරිය සින්හ සියා හිටපු ගේ. බුන්ගිරියේ උරුලගල ගමේ තියෙන්නෙ දැන් ඒ ගෙදර කවුරුත් නැ
Hari pudhuma kathaawak. Echcharai vatina manikka labilath athe sathe nathi kathaawa ahana kotath apata hitha ganna baha mehemath wenawadha kiyala. Koakatath vaasanaawa thibenna oaney kiyanne oakatai...
ඇත්ත කියන්නේ මාත් ආසයි නැවතත් හම්බුනා නම් කියලා,දෙවියෝ කෙනා ආයේ දෙන්නේ නැහැ,ඇත්ත ඔකහ් 😊
Atalo dahamen kampa nowanna
තෙරුවන් සරණයි
රත්නපුරේ මැනික් වලට අදටත් වෙන්නෙ ඔය ටිකම තමයි
harima lassana kathawak. adamai danagaththe
වාසනාව තිබුනට මදි උස්සාහය තිබිය යුතුමයි. මන්ද වාසනාව ඉවර වු පසු උස්සාහයේන් පල නේලාගත හැක අපි ද නිධහනයක් නිසා ගොඩ ගිහින් උස්සාහයේ පල නේලනවා.....පිං දහම් අනිවාරයේන්ම කල යුතුයි.
harima kathawa.
*සන්තුෂ්ඨි පරමං ධනං*
ලද දෙයින් සතුටු වීම තමයි නුවණක්කාර කම..
ආරියදාස ඒ වගේ කෙනෙක්...
සසරේ දන් දුන්න හැටියට තමයි ලැබීමත්..
ඔවුන්ට ලැබීමේ පින තවමත් ඇති නැවතත් වාසනාව ලඟටම එයි.
Watina videos ekak❤ eaya gana dukai😢
Lankawe arakshaka ansha awunui.. Dasha pala karans un ennakak.. Ahinaka minisunta ma loka kankawe... Thanak na..
Onna mama oyata chance ekak denava, mea gem eka sell. Karanna , ten percent brokering fee ekakc denava.
පව් මේ පවුලේ අය
Buy karapu Gem Mudalali ta yuthukamak thibuna Mea Manussayata salakanna. Mama ahala thiyena vidiyta, UK queen ring eketh thiyenne oken kallak kiyala.
Obalata wasanawa nawatha labawa jasu phiti budu sarani
දේශපාලුවෙකුට යමක් ලැබුනොත් මකර කටට වැටුනා වගේ තමයි ආයි අහන්න දෙයක් නැහැ. මහ අමන කාලකණ්නි කොටසක් ඒත් සියේට එකෙක් දෙන්නෙක් ඇති හොද එවුන්..
Wanchawak wela thiyenne oyalata therenne nadda.okata honndhing ho naraking sadaranayak karanna awashyai.wanchawakata daiwaya,labeema kiya sadaranaya kireema loke Maha lokuma Modakama.Aithiyata Yukthiyata Handa nagaa nageesitinna.Oyalata aniwarenma Sadaranayak etuwena niyathai.(rawatala gannawa kiyanne WANCHAWA BUSINESS NOWAI)
මෙහෙමයි නිධානයක් ලබන්නපින තිබුනට ඒක බුක්ති විඳින්න පින නැහැ..
මැණික් වටින කම කණා දන්නෙ නෑ.ඌ ගලක් කියල පයින් ගහනව.ඒකට...තාත්ත නම් අමු මී හරකෙක්.ඔහොම උන එකත් කමක් නෑ.වාසනාව තිබ්බට මදි ගොන් කම ඇගපුරාම නම්..තාත්තට සතයක්වත් නොදී ඉන්න තිබ්බෙ කරපු බූරු වැඩේ තේරෙන්න.අනික මේ මනුස්සයත් මෝඩයි..අච්චර ගල් කෑලි පිට එව්න් උස්සන් යද්දි හාල් ගැරුවද පැත්තකට වෙලා.අරන් තියපංකො වාසනාවයි මොලෙයි දෙකම එකට තියෙන්න ඕනෙ
Me rate nayakayo hodanam kawadawath ohoma wenna a manussayata owa thami Dan Sona dahama visin Kiya denne?
තමන්ට ලැබෙන්න පින තියෙන්න ඕනේ
පර බලු දේශපාලුවෝ තොපේ දරුවොන්ටත් හෙන ගහනවා
aeththa thama,
පැල්මඩුල්ලේ කහවත්තේ සිදුවණ සත්ය කතාවකි දන්න අය දනිති
Oya palmadulleda
Oya kathawa eththatama da
me kathawa sahathika aeththa,mage game,
Obata dukk nathuva inna wasanava udha weva.🙏🙏🙏
Nice program 😍😍😍😍
ආරි මාමෙ ඔබට ඒ වාගෙම මැනිකක් නැවත ලැබෙවා!!!
😂😂
අනේ අයියෝ පව් දුකයි 😘😘😘😘😘😘😘
ow ow
@@sagaraekanayake8873 හ්ම්ම්ම්ම් 😘
Ow bn
දෙවියෝ නිකන් දුන්න දේ උනත් එකනේ ප්‍රේයෝජන ගන්න මොලයක් තියෙන්න ඕනි
අපේ ගෙවල් ලග ඔය මනුස්සයා... පවු අප්පා... ගුරුගේ මැණික්ට බිස්නස් එක කරේ දුනේෂ් ගංකන්දගේ තාත්තා
Boruda katawa
Mantrege nama mokakda
Aiya rathnapurada
nehe,polthel jon,
ජොන් සෙනෙවිරත්න
Asadaranai... Sadaranayak na me loke
තන්හාය ජායතී ශෝකෝ කියන්නෙ ඕකට තමයි.එදා අර තාත්තා පුතාකියපුදේ අහල ඉවසීමෙන් හිටියම් අදටත් ඔවුන් හොද ජීවිතයක් ගතකරනව
mama me kathwa ahala tiyenawa...... vinil manik lu manika gaththe
Na winil newei.
True story the gem merchant is Jinadasa Guruge the politician is John Seneviratne the stone is in the Guinness book of world Records I had the luck of cutting and polishing few large stones cut from the 43 kilo mother Stone
MN dannawa Meka gaththe guruge menik a meneka theyenne kauthuka gareka ekata watenakamak loke thawama ne ekai kawthukagare theyenne eka pedarshanaya wenawata gurugeta Salli Eno eke ekak menikak Dela theyenne more 750ta
Hema detama mole tamai... 😊❤💘🙏🙏🙏
Mata poddak hoyala dennako oya kiyana wiya paarikayai.Mantritumai api me ahisaka minissu wenuwen karanna ona eka tamai
ලොව තිබෙන වටිනාම රත්නය ත්‍රිවිධ රත්නයයි
learnt a lot about lot of things!
maru
Oyata kawada hari hariynawa
මැනිකෙ අගේ කණා දන්නෙ නෑ
නමුත් අගය බාල වෙන්නෙ නෑ
A GOOD UPLOADING.
අමු හොරු ලගට යන්නෙ කවුද වටින දේවල් අරන්
Ari mama oyata ohoma karapu aunta narakakwawa
රත්නපුර ඔය වගේ මිනිස්සු තාමත් ඉන්නවා
ඇත්තටම ඒ මැණිකට මොකද උනේ. එකෙනුත් ගොඩක් සල්ලි ආවනේ ලංකාවට.
තත්තගෙ හදිස්සිය නිසා වේච්චී ව්නසේ පරනකලෙ මිනිස්සුන්ගෙ හැට් ඔක තමයි හෙන මොඩයි ...ඔයට ඔයිටත් වඩ ලොකු මැනිකක් ලැබේවා
Aiya ma manik gala oya video aka damma akak oyata ana Salli oyage sakuwatai watana oya a video aka vitaraina damma oke tawa video danna wabak naha aiya aka ada apita a gatta ahunta manusa kamak naha awage Tirisan hatak ahun
I have seen film like this story... the name of the film is Aswessum.......
Ada Karlayea Mea Wage Manikak Hamba Unarnam Yaha Parlana Arnduwa Aragana.
Naleen Perera aqw
Oya Gem eka adu milata [four Millions Rupees] Gathhu Gem Mudalali ta oluwa upset giya nedha ? Pahu kalekedhi.
Management is the greatest thing for the progress.
කවුද....... ඒ...... "වෙිස පාලුවා,,"ඌට හෙන හතම ගහනවා,,,,,,ඒ කර පර වැඩෙිට ,, ලගදීම වන්දි ගෙවන්න ,,සිදවෙිවා .සිදු වෙිවා ,සිදු වෙිවා ,,,,,,,,,,,
w,d,j,senewirathna,
Deeshapaluwa kauda ratata kiuwanam thamai watinne 🤔🤔🤔
Ativemia nativema podui namuth nati wena thanata wada nkora inna one monatharam wasathuwa labunath...
ඇතතම කථාව
Apitattt okama tamyii una ♥️😢😬😓
Danatath Rathnapure inna Mudalalila , adu milata manik ara gena , Koti ganan valata pita rata ta sell karanava.
ඒකත් කැලනියෙ නාගය ගිලල කියල හිතුවෙ
අතට ගත්ත දේ කටට දාාගන්න පින නැ පින තිබ්බත් කරැමෙ වලක්වන්නට බැ පවි
Kapati kiratakayan visin ahinsaka minisun sura kame thawath eka prathipalayak....
කලබලේට තාත්ත එපා කිව දේ කරල තමා ලැබුනු වාසනාව නැතිවුනේ
පුතා එපා කිව්ව දේ තාත්ත කරල තියෙන්නෙ
Pelmadulle town eke indan Embiliiti pare kilometer ekak withara eddi meyalage ge hambenawa.
😀😀
අනේ මට හම්බුනානම් කෑලි කඩලා හරි විකුණනවා 😁කාටවත් කියන්නෙවත් නෑ 😌
🤣🤣🤣
ජිව්තේ හැටි පුදුමයි
Meeka ඇත්ත කතාවක් ද
Apayedi sadaranaya siduwewi siyalumadenata...lagadeema..paramparawalatama...
පවු දෙයියනේ
ගුරුගේ මැනික්කාරයා.
aeyi jon senewirathna,
Me wage kalakanninta menik newei lokayama lebunath wedak ne
😊 අපොයි
Hena gahanna ona asadarana mudal upayana unta
ඔය මෝඩ තාත්තා වාගේ අය දැනටත් ඉන්නවා! හැම දේටම දේශපාලුවන් පසුපස යන උංට හොද පාඩම් ඕව ! ඕකට තමයි කියන්නේ වහල් මානසිකත්වය කියලා
Ahinsaka minissunge dewal horen ganna oun jewath wela innawda aththat
Labunu Day Araksa Karaganimata Nuvana Avasayai Wasanava Tibunata Pina Tibila naha
Hora thakkadi haththa nathikaralama danna ona
Gem eken Pohosath una Mahathmaya thavama innava nedha ? Mea gem eka soya gatthu ahinsaka Minisata pihita vanna. Sasara pura pin [merits] Labevi.
අවුරුදු එකක් වෙනවාලූ අමුතු වීඩියෝ ඔයාලට පුළුවන් නම් උදවු කරන්න ලොකු පිනක් එඅය ගැන සොයා බලා තොරතුරු දන්වන්න
Pelmadulle inne
No.193, batalanda palmadulla
Dont worry God bless u
ලස්සනයි kathawa thawa ekak gothala කියන්නකෝ
Meka eththa
Ahinsaka minissu rawhattalha topi seapa gannawha para ballo topita heana gahanawha paraballo
Money valata vada Molay thiyenna ona progress venna,
Manussa kama nathi ayata kawada ho dane I ath me ahinsaka minisunta deviyange pihita na watha labewa
Oua maneka galla wekunlla rata ma arbudayata wekunlla salle gana barey...
පිස්සේක් මිහරක් ගතිය වේනස් කරන්න පුලුවන් ද මිරිහරක්ගේ
🙏🏼
Who Is The Utter Cunning Gem Merchant In Rathnapura ( City Of Gems )? Anyway This Gem Merchant Living Like Of The Richest World.
Naleen Perera Guruge
The politician is John seneviratne
Oyata puluwanan mage mulu yokotama kiyanna ma manigala hambuna ma Inna mage mamatai kiyala Dan a gala aiti ahun onge patalalu labune kiyala kiyana ai ahama kiyana mage nidanayak nisa atakota aka unta namanna Nana oya aiya mata call akak ganna puluwanan
Oya kahuda ma Manik gala gana vitara Danna Danna onimanan mageta call akak dana