Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මල්ලි උබ හොද පින්කාරයෙක්.ඉගෙන ගන්න බෑ කියන්න එපා.ඉගෙන ගනින්.තවත් බුදු දහමට තව ලැදි වෙයන්.
අපි හැමොම අඩෙවුවා මල්ලියෝ....ඔයාට දේව අසිර්වදය ලැබේවා....සියලු පාර්තනා ඉටු වෙවා....
...s
Obata jaya
මේ වගේ කට්ටිය ලොකයේ කොච්චර ඇතිද අයියේ
බුදු සරණයි malliyo
Ow aththtm
මාර කටක් මේ කොල්ලට තියෙන්නෙ ,සුපිරි ගේමක් ගහනවා මේ කොල්ලා ,හැකියාව උඹේ ඔය කට කොල්ලා ❤️
thilina madushanka අනිවා මචන්
උබ කතා කරන විදිහෙන්ම තේරෙනවා මල්ලි උබ උගත් කියලා.උබට ඉගෙනගන්න බැරි කමක් නෑ.උබට ලොකු තැනකට යන්න පුලුවන් ❤️
කොනාර මල්ලී ..යූ ටියුම් චැනල්ස් ගත්තොත් උබ ගොඩාක් ඉදිරියෙන් මල්ලි..උබ හැමදාම දැම්මේ හොද දෙවල්..බුදුසරණයි මල්ලියෝ උබටත්...
Good
අපි ටික ටික වෙනස් වෙනවා කියලා මට හිතෙනවා........ අපි උදව් කරමු අපේ රටේ අපේ අයට....💪💪💪🇱🇰
අානේ ඔය දරැවාට උගන්නන්න හොද මොලයකි දේවි පිහිටයි
අැස් වහක්නමි වදින්න එපා මෙි දරැවන්ට
බුදු පුතෙක් නෙද අමිමෙි
Ane oya godak hoda.puthek oyata waradinne.na.budu.saranai
Egena ganna ba qwata kata karana widihen terenawa buddimatkama.waradinne na putha budu saranai!
ළමයා විතරක් කදුළු ආවා නෙමෙයි මේ වීඩියෝ එක බලපු අය සියලු දෙනා ඇස්වලට කඳුලු ඒනවා බුදු සරණයි පුතා 😍👍👊👌
Putha oyata^theruwan^saranay^
Oyata waradinne na malli.
Eththtama ow😢
අනිවාර්යයෙන් මාරම දුකයි...
බුදු සරණයි පුතාට 😭😭😭😭
ඇත්තට මාරයි ඒ මල්ලි , වෙන කොල්ලන්ට ඔය කාලෙදි phone , coumputer වගෙ දේවල් වල හීන තියෙද්දී , වෙනස්ම හීනයක් තියෙන හිත හොද දක්ෂ කොල්ලෙක් බුදු සරණයි මල්ලි ඔයාට
නියම පුංචි පුතෙක් ඔයාට ජය
මේ ළමයි ලබන්න ඒ දෙමව්පියන් වගේම මේ රටත් පිං කරලා තියෙනවා 🖤❤️
කෝනාර මන් දැකපු හොදම වීඩියො එක...උබ නියම කොල්ලෙක් මචං....ඉස්තුති මේ වගේ දේවල් සමාජේට ගේනවට
ඉගෙනේ ගත්තේ නැතත් .මේ කියන වචනත් එක්ක කවදා හරි හොද තැනකට එනවා .තෙරුවන් සරණයි.
එකෙන්ම මේ කොල්ලා හෙනෙ වැඩ්ඩෙක් 💜🤗මූ සුපිරි පොරක් වෙනවා 💜🤗
Oyata jayaniyathai malliyo
ඉතාම පිංවන්ත.යහපත් රටට වටින දරුවෙක් පුතේ නුඹ රටට සම්පතක්.අනන්ත තෙරුවන් ගුණ බලයෙන් පුතාගේ සියලු පැතුම් ඉටුවේවා
Budusranai putha
මෙිවා තමයි Trending යන්න ඕන ❤️ ❤️ ❤️
අනිවා
Eka aththa.....👍
👍👍
අහිංසක පුතාගේ අහිංසක ප්‍රාර්ථනය එලෙසම ඉටුවේ වා පුතුගේ තාත්තා ටත් නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
රටට උතුම්ම උතුම් දරෑවෙක්..බුදු දාහාමට අදරය කරන පුත් රෑවනක්..ඔයාගේ උතුම්ම උතුම් පාර්තනාව ඉෂ්ට වෙවා..පුතේ...බුදුන් ගේ පිහිට නිරතුරෑවම ලැබේවා...!!! ඔයාගේ කතාවට ඇස් දෙකේ කදුළු අවා පුතේ...එ දරෑවාව රිදවන්න එපා...අවන්ක පිරිසිදු හදවතක් තියෙන පුත් රෑවනක්.....
ඌ යකෙක් බන්. එච්චරයි මන් දන්නෙ 😥😥අපි පොලොවෙ නම් ඌ අහසෙ. උගේ ලගට යන්නවත් බෑ අපිට.ඒ වයසෙදි. ඒ ගැම්මට වචන නෑ. ඌ යකෙක්. ❤️✌️💥
මගෙ පුතේ...ජිවිතේ විනාස කරගන්න ලමයි අතරෙ උබ මහා වීරයෙක්. ජේසු පිහිටයී
Machan me Kolkata udauwak karanna puluwan widihak set karala dennako
Jesu pihitai
Kisthu bakthikayek wela obage karunanvitha wadantika ta b.s ape ratata oni meweni minissuu
God bless
දුප්පත් උනාට නයත් නැති බයත් නැති කොල්ලෙක්..බුදුසරණයි පොඩ්ඩෝ!!!!
හරිම පිංවන්තයි ,නුවනක්කාරයි,දක්ශයි ,විවුර්තයි,නිහතමානියි,යහපත් දෙමාපියන්ගෙ යහපත් දරුවො,ඔබ සියලුම දෙනාට බොහොම පිං .
budusaranai puthe
පුතාට හොද ගමනක්. යන්න පලුවන්
Goog sun welldan fom dubai
@@mmsnamali2937 t...p
තෙරුවන් සරනයි රත්තරං මල්ලියො❤
මේ කොල්ලට මාර මොලයක් තීනව බම්..කතාකරන විදිහෙන් පේනවා..උබට ජය කොල්ලෝ😍😍😘😘
එකෙන්ම
Next Gen TM අනිවා
ඒක ඇත්ත...
Budu saranai putha oyata
@@aththamaigodaklassanaiarun1021 taruwan saranai putha oya a danna apa oyata hoda anagathayak teyanawa.oya mulenma eganaganna.apethata aduna .🤔🤔🤔👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුපිළිම හදන්න ඉගෙන ගත්තා වගේම පුතාට ඉගෙනීමත් සාර්ථක කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම.
පොඩි උන්ගෙ වචන විලාශයේ ලස්සන 😍 මාර වැදගත්. හොඳ අනාගතයක් තියෙයි.
ඒකනම් ඇත්ත . වචන හසුරුවන විලාශය අහන් ඉන්න හරිම ආසයි ❤
මම ඉන්නේ රට මට පුළුවන් ඔයාට වුදවුවක් කරන්න මට කතා කරන්න ඔන.පුතා ඔයාගෙ නොම්බර් එකක්.එවන්න පුතා .හරිම සතුටුයි ඔයා ගැන
පුතේ ඔයාගේ පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🌾🌾🌾🌺🌺🌺 බුදුසරණවේවා සියලුම දෙවියෝ රැකදෙවා 🥰🥰🥰👍👍
බුදු පිලිම නෙලීම කුසල් රැස් වෙන මහා පුන්‍යකර්මයකි.චූටි මල්ලිට ඒ පින අනිවාර්ය පලදේවි.බුදු සරණයි....!
Aswalata kadulu enawa petiyo. Oyala lassanata kathakaranawa.oyalata dewi pihitai budusaranai
මල්ලි උබ රජේක්..බුද්ද සාසනේ දවසක උබ වැජ බේවි..බුදු සරනයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌🐅🐅
Bs
මුල සිටම හරිම දුක හිතෙනවා දරුවෝ බුදු පිලිම නෙලන ඔබ කවදා හරි හොද තැනකට යනවා විභාග පාස් උනාට වඩා ඔයා කවදා හරි ඔයාට විශ්වයඋදව් කරාවි ඔයාගේ බලාපොරාත්තුව ඉක්මනටට ඉටු වනවා පොත් පත් වල දැනීමට වඩා ඔයාගේ අන් දැකීම ගොඩක් වටිනවා ඔයාට බුදු සරණය
මාත් ඔහොමයි මල්ලියේ අම්මත් නෑ තාත්තත් නෑ. කවුරුවත් නෑ තනියම හැදුනේ. කෑම පෙට්ටිය වක්කඩෙන් හෝදපු මම. අනික් අය ඇදලා දුන්නු ඇදුම් ඇන්ද කෙනෙක් මම නමුත් අද මට. උපාධියක් තියනවා. ලක්ෂ3ක විතර පඩියක් ගන්නවා. කාර් එකක් ගෙයක් මටම කියලා තියනවා.දුප්පත්කම නැති බැරිකම තමා මට මේ ලෝකේන් ලැබුනු ලොකුම තෑග්ග. මන් ඒ දුප්පත් කමට පට්ටම ආදරෙයි. උත්සාහය තියනවනම් අපිට කරන්න බැරි දෙයක් නෑ මල්ලි බුදු සරණයි.
ahema minissunta kawadawath weradune ne neda. math oya wage kenek .ath thama podie
😥🙏🙏
Aniwarenma දුප්පත් කම අපිව ගොඩක් අසරන කරනවා
💪💪💪💪
❤❤❤
ඒ මල්ලි මාරම දක්ෂයි.එයා කතා කරන වචන ගොඩක් වැදගත්,ඒ අදහස් වටිනව.,කවදහරි අනිවාර්යයෙන්ම හොද තැනකට එන්න පුලුවන් මල්ලි.උනන්දුව තිබුන නම් ඉගන ගන්න ඔයා ඉගනීම පැත්තෙනුත් ගොඩාක් ඉහලට යනව අනිවාර්යයෙන්ම .ඒ තරමටම ඔයා දක්ෂයි.ඔයාගෙ කතාවෙන් ඒක තේරෙනව💕💕💕.කවදාවත් වරදින්නෙ නෑ🙏🙏💕
ඇඩෙනවා පුතේ ඔයා ගැන .සියලුම ප්‍රරාර්ථනා ඉස්ටවේවා .පුංචි කමට ඔයා වගේ හිතට ශක්තිය ගන්න පුතෙක් පිං අතේ වැඩක් පුතේ ඔයා වගේ එඩිතර දරුවෙක් අහන්නත් සතුටුයි පුතේ .දළදා සමිිදුගේම පිහිටෙන් නිදුක් නිරෝගීව සියලුම ප්‍රරාර්ථනා ඉස්ටවේවා 🙏🙏🙏අන් ලයික් දාන්න එපා හොද දෙවල් වලට අපේ රටෙි හැමොටම හොද ආදර්ශයක් මේ පුතා ගැන ආඩම්බර වෙන්න ඕනේ 👏👏👏
උබ හරි මල්ලී මේ ලෝකේ දින්නේ ඉගෙන ගත්ත මිනිස්සු නෙමෙයි හීන තිබ්බ මිනිස්සු .....උබට ජය වේවා මල්ලී .....
Budu sarani puthe
ලංකාවේ ගනිකාවෝ මුරුංගා අත්තේ තියන video කරන උන් අතරේ උබ දේවියේක් මගෙ සහෝදරයා ... මල්ලියේ උබට වරදින විදියක් නැ ... පුංචි උනත් රටටම වටින කොල්ලෙක් බං උබ... ජේසු පිහිටයි ..බුදු සරණයි ඔයාට ..
Ekenma supiri kthwa konaraya supiri adarei konaraya 😘
අනිවා බං.කෝනාරය ගොං බඩු ෆෝම් කරන ඩයල් එකක් නෙමෙයි.මුගෙ වීඩියෝ නියමයි
Aka atta
Sirawata konara..uba patta
ඔය දරැවට උගන්නන්න කවුරැ හරි ඉන්නවානමි එ පින අැති නිවන් යන්න
ඔයාගේ අම්මා මේ රටට ණය නෑ පැටියෝ ඔයා වගේ පුතෙක් හැදුවට.. තුනුරුවන් සරනයි පුතා..
බුදු සරණයි මගෙ පුතේ.ගොඩාක් ආඩමිබරයි පුතේ ඔයා ගැන.
මේ වගේ වටින වීඩියෝ එක්ක unlike කරපු අය ඉන්නේ එයාලා තමා හොදම එකේ ඊර්ශියා කරයෝ.කුහක අය.තමන්ට දෙයක් කරන්න පුලුවන් කම තියෙද්දි දෙමව්පියන්ට ම වද දිදී ඉන්න අය.😡😡😡මේ මල්ලියාට හොදම හොද අනාගතයක් තියනවා.හදවතින්ම සුබ පතනවා.👍👍👍..යන්න පුලුවන් උපරිම තැනට යන්න ලැබෙන්න කියලා.බුදු සරණයි මල්ලියෝ🙏🙏🙏.පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාට...❤️❤️❤️❤️❤️
කොල්ලෙක් වෙලත් මටත් ඇඩෙනවා පව් අසරනා දරුවා❤️❤️
මේ දරුවා අසරණ නැහැ, පොහොසත් සිතුවිලි වලින් පිරි හදවතක්.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
දෙවෙනි කමෙන්ට් එකට100/" එකගයි.
ruclips.net/video/fTivnrLOw7c/видео.html
Daruvo 3 denekge thaththek velath math adanava ban
ඉගනගන්න බෑ කියල හිතන්න එපා මල්ලි.ඔයා ඒ පැත්තෙන් බිංදුවයි. හැබැයි හොද මොළයක් හොද හිතක්❤ ජය❤❤
ඒක නම් ඇත්ත .හොද මොලයක් තියනවා මේ පැටියට..bs
ඒක නම් වැදුනා බොක්කටම😰😰😰😰 ජය මල්ලියේ ...
කියලා වැඩක් නෑ
අනිවා ☸️🙏✝️☸️
Mata nam aduna yaluuu
අනිවා බුදු සරණයි 🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
ඔබේ අදිෂ්ඨාණය ඉතා ඉක්මනට ඉටු වේවා පුතේ. ඔයා මේ රටට උතුම් මිනිසෙක් වෙයි මතු දිනෙක. ඔබට බුද්ධ ශක්තිය ලැබේවා.
" මට හීන තියෙනවා " එච්චරයි පොඩි මල්ලි ඕන ❤ උඹට ජය
ගොන් බඩු ගෙනත් ප්‍රසිද්ධ කරලා චරිත වෙන්න යන උන්ට වඩා ඔයා ගොඩක් ඉස්සරහින් ඉන්නවා මල්ලී .... ♥️
Malli oyata godak pin me karanna dewal samajeta godak wadagath,oyata b,s malli.....
බලද්දි හිතට එන දේවල් ලියන්න ඉඩ මදි මගෙ පුතේ...ජීවිතේ ලස්සම බලාපොරොත්තු දැක්ක බෝසත් දරුවෙක් ..ආදරෙයි
හොද බෝසත් දරැවෙක් බුදුසරනයි කොල්ලෝ මේ වගේ හිතන උන් ඉන්නව ඒකට සතුටුයි ❤❤❤
ඇත්තටම සංවේදී කොල්ලෙක් , ඉගෙනගන්න බැරිවුණාට 100% spoken super , God bless for you.
බුදු සරණයි පුතේ.ජය වේවා.ගෙවෙන හැම තප්පරයකම නුඹෙ සිහින සපල වේවා..🙏
වැඩක් නැති මිනිස්සුන්ව ප්‍රමෝට් කරනවට වඩා මේ වගේ ධෛර්‍යමත් දරුවො ගැන, පවුල් ගැන ප්‍රමෝට් කරන එක ගොඩක් වටිනව. ඉන්ටවීව් කරපු මල්ලි good work 👍
Aniwaryenma mage akkiyo
👍👍👍👍👍👍
දෑතේ දිරියෙන් ගොඩගිය මිනිස්සු ලෝකය ජය ගන්නව. තෙරුවන්සරණයි ඔබලාට.
පුතා ඔයාගෙ අම්මා ගොඩක් වසනා වන්තයි ඔයා වගේ දරු වෙක් බීකලාට. සියලු දේකවියන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා
අපිත් එක්ක බලද්දී පොඩි එකා සැහෙන ඉස්සරහයින් ඉන්නේ❤️ඔහොම එවුන් හොයාගන්ඩ අමාරුයි😍❤️🔥
මටත් ඇඩුනා😓😓😓 මල්ලීගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා 😓😓බුදු සරණයි😓
මල්ලි උඹනම් යකෙක් ....පුතාගෙ තාත්තටත් පිං අනුමෝදන් වේවා කෝනාර උඹටත් දිගටම මෙ වගෙ දේවල් කරන්න ශක්තිය ලැබේවා උබට ජය 🙏🙏🙏
මෙවාගෙ අහිංසක මිනිසුන්ව ඉදිරියට ගෙනා ඔයාලා හැමෝටම පිං,
ඇහැට කදුලක් ආවා මැනික , ඒත් ඒ දරාගැනීමේ ශක්තිය උබේ ඉතිරිය පැහැදිලී පුතේ බුදුසරනයි දෙන්නටම
උඹගෙ හදවත ලස්සන හින්ද උඹට හරි යනවා කිරි උතුරන්න..උඹට තියෙන ලස්සන හදවතක් මල්ලි😍😍😍😍😍😍
පුතේ උඹට ධෛර්ය ශක්තිය යෝධ බල නුවණ බල සත්‍යය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි ❤
ඉගෙන ගන්න බෑ... ?? මොන පිස්සුද මට පුලුවන්ද පිලිම හදන්න , මට පුලුවන්ද ගොයම් කපන්න , සීසාන්න , හාන්න මට පුලුවන්ද තාත්තා නැති පවුලකට ඔහොම සවිය දෙන්න මේ වීඩියෝ එක බලන , කරන , ලයික් දාන කීදෙනෙක්ට පුලුවන්ද ? වෙන රටක හිටියනම් මල්ලියේ උබ ප්‍රොෆෙශනල් වර්කර් කෙනෙක් දාපන් ඉංග්‍රීසි බල්ලට ජපානේ එකා පිටින් එන එකා ගන්නේ ජපන් උගන්නලා ඒ උන්ටත් ඉංග්‍රීසි බැරි නිසා , උබ රන් කදක් බං.. ලේසියෙන් අඩන්නේ නැති අපිට කදුලු ගේන වස්තුවක් සදා ජය.. ❤❤❤
වැඩක් නෑ කියලා මමත් ගොඩක් ඇඬුවා ....
😥😥😥🤝🤝🤝👍👍👍👍👍
ලිපිනය දෙන්න තෙරුවනසරණයි
මමත් ගොඩාක් ඇඩුවා...
ඔයාට බුදු සරණයි පුතේ .
ධනවත් මහතෙකු මෙය දුටුවොත් මෙ මල්ලිට උදව් කරන්න ....
@@surangahemachandra ai epa kiyannw
පුතේ ඔයාගේ හීනය හැබා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දාළධා සමිදු පිහටයි පුතේ ගොඩක් දුක හිතුනා
ආ.......කොහොමද නංගී ..කාලෙකින් 🐍
සත්පුරුෂ මල්ලි....ආශ්චර්‍යයි......පිනකට පහල උන දරුවෙක්....සැබෑ බුදු පුතෙක්.....මේ වගේ අය කලාතුරකින් පහල වෙන්නෙ....මේ සිල්වන්ත සත්පුරුෂ මල්ලිට පතන බෝධියෙන්ම සැනසෙන්න හේතු වාසනා වේවා.....සාදු සාදු සාදු ...🙏☸️♥️
කුමාරිලාට පුක දෙන් නැතිව දී පල්ලා මෙ කොල්ලොන්ට අත...
e gana kiyala wedak na .. anagathe bara ganna inna unwa penne na..loku loku minissunta
Anewaryenma
අනිවාරයෙන්
Ape rate heluwata thiyena thena wena dekata nehe bn malliye
Aetthamai me podi kollata udu karanna pin
ගොඩක් පිං NUMBER එක දැම්මට. මම හොය හොයා හිටියේ. කඳුලුත් ආවා සහෝ. අනිවාර්යෙන් මම උදවු කරනවා මේ පොඩ්ඩට👊. පොඩ්ඩව හම්බවෙන්න අනිවාර්යෙන් යනවා. 👊👏👍
බොහෝ උදව් කරන්න ශක්තිය ඔබට ලැබේවා! සහොදරට ඒ දරුවාට සියලුම උදව් දෙන්න එපා. එහෙම උනොත් ඒ දරුවගේ එනර්ජි එක බහීවී. උදව් කරපන් ඒ දරුවගේ එනර්ජි එකට!
Aya buddimath daru patiyek...kathawen therenawa..lassana anagathyakata para pennanna..oyath hoda kenek ..bohoma pin
E sithuvillath athi. Ane saadu. 🙏
Rohan thank you so much i respect you.
Ane mamath එනවා උදව් කරන්න
වයසින් මුහුපුරා ගියපු මිනිස්සුන්ට වඩා මනසින් සෑහෙන්න දියුණුයි..ඒ වගේම කතා කරන වචන ටික මාර පිලිවලයි..Real strong mindset..💪
අනේ ඔයාට ගොඩක් ගොඩක් පිං මේ තුන් ලෝකේ සියලුම සත්වයකුට කිසියම් අඩුපාඩුවක් නැතිව ඉපදේවා බුදු සරණයි ❤❤❤❤
දවසක කියන්නම් මල්ලි පොඩි ඔයාගේ වචන ටිකෙන් ජීවිතේ හදාගත්තේ කියලා...ඇත්තටම ඔයානම්.ගොඩක් වටින කෙනෙක්.❤️
අත් පය 4 හොදට තියාන් තව මිනිහෙක් ගේ පහණින් එළිය ගන්න බලං ඉන්න මිනිස්සු අතරේ බොරු පුස් මාන්න,ලොකු කම් , පම්පෝරි කියාගෙන අනික් මිනිහට ඉරිසියකම් කරගෙන තප්පරයත් ගෙවන මිනිස්සු අතරේ තමන්ගේ නැති බැරි කම් වලට තියන මිනිහා පලී කියලා හිතන උන් අතරේ මේ පුංචි හිතට මේ තරම් ලොකු ශක්තියක් බුදු සරණයි මල්ලි 💪👏
ඇත්තටම හොද දක්ස දරුවෙක්.ලෝකයට හොද ආදර්සයක්.පුතා ඔබගේ සිහින සැබෑ වේවා දෙවියන්ගේ ආසීර්වාදය පතනවා
ඇත්තටම ගොඩක් දිරිමත් කොල්ලෙක්......පට්ට දුක් ව්න්දට කට්ට කෑවට...දවසක ඒ මල්ලියා...හොද තැනකට එනවමයි 💓💓💓
ඉංග්‍රීසි උගන්නන්න ආසයි මේහ් කොල්ලට! ❤️
Nethmi Chathuhansani matath uganna puluwnda ? Mn rata yanna one
matath
Ane ehema karanna puluwan nam godak pin oyatath,puluwan nam e daruwa gana hithala e De karanna
MMMM
අම්මෝ ඒ වචන ...මාව ඇඩෙව්ව ඔයා පැටියෝඅතට සල්ලිද ගන්ටාරෙ හැදෙන්නද ඕනෙ අහද්දි ඒ කිව්ව වචන ටික respect පැටියෝ 💜️ ඔයාට වරදින්නෑ කවදාවත් දවසක මේ රටේ ලොකු වියාපාරකයෙක් වෙනවා නොඅනුමානයි ..ජේසු පිහිටයි බුදු සරනයි පැටියෝ 🙏 🙏💜️
Tanks
පොතේ දේ ඉගෙන ගන්නවට වඩා ප්‍රායෝගික ඉගෙනීම තමා වැදගත් ඔය කදුලු දවසක මුලු ජීවිතේට හිනාව සතුට ගෙනෙයි තාත්තා නැති පවුලට ඇත්තටම ඔබ තාත්තා කෙනෙක් තෙරැවන් සරණයි
niyametama podi malli katha karanwa igana gaththa ekekta wadaa hodata budusaranai
ඇත්තෙන්ම කිව්වොත් 11 වසරෙදි ඔය වගෙ දැනුමක් තියෙනවා කියන්නේ කොල්ලො ඔයාට ඉගෙන ගන්න බැරි නැ ඇත්තෙන්ම සුපිරි මොලයක් ඔයාට තියෙනවා ඔයා දුර්වලයි කියලා හිතන්න එපා මල්ලියො.. ඇත්තෙන්ම මම සැහෙන්න ඇඩුවා ඔයාගෙ කතාව අහලා මාරම දුකයි... ඔයාට වරදින්නෑ කොල්ලො සුපිරි අනාගතයක් තියෙනවා..වරදින්න එපා කවදාවත් බුදු සරණයි..✍️ සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.!!!🙂
සම්මා සම්බුදු සරණයි පුතේ ඔයා ට
.
මල්ලීයේ මටත් ඉන්නවා උඹ වගේම මල්ලීලා දෙන්නෙක්.උඹ මගේම මල්ලී කෙනෙක් වගේ.උඹව බලන්න මන් එනවා.❤️පපුව පිච්චෙනවා.කියන්න තේරෙන් නෑ
Nambr ekak hoya gathoth mata danna puluwanda
Ane oya shork aiyek, ❤❤❤❤❤, oyageth hamadema hodata wenna one
දවසක සුපිරිම චරිතයක් වෙනව අනිවාර්යයෙන්ම..වරදින්න කොහොමත්ම විදියක් නෑ,බුදුදහමට ලැදි නිසා. උබට ජය කොල්ලො❤️👊
blnn.bh.adnwa.ski..awgm.studu
මල්ලි උබේ ඔය හයිය මාර වටිනවා..උබේ ඔය හොද හිත ධෛර්යය මාරම මාරයි.....උබට හරියයි ඒක නියතයි...ඒත් ඔය විදිහෙන් කවදාවත් වෙනස් වෙන්න එපා බන්.......උබේ ඔය හොද හැමදාම තියගනින්..❤️❤️❤️❤️
බුදුසරණයි පුතේ.ඔයාගෙ ගමන යන්න ඔයාට ශක්තිය ලැබේවා !!!
දෙවියනේ උඹට වරදින්නෙපා මගෙ රත්තරන් කොල්ලො. තෙරුවන් සරණයි උඹට දිනන්න හැම ශක්තියක්ම ලැබෙන්නෝන. ❤️
ඔයාගෙ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා ..පුතේ .....ආදරෙයි ගොඩාආආආආආආක්ක් පුතේ ..
🙏🏻🙏🏻ඔය දරුවා උත්සාහ කරවමු අයියා 🙏🏻🙏🏻🙏🏻
මෙිවගේ නැනවත් ගුනවත් දරැවො ලැබෙන්න දෙමවිපියොත් ගිය ආත්මවල පිංකරල තියනව පුතේ ඔයාට ධෛර්ය ශක්තිය ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏😘
බලන්න බෑ හිතට ගොඩාක් වෙදානයි 😭😭😭😭තෙරුවන් සරණයි මල්ලි ඔයාට
හිතක් පපුවක් නැතී මිනිස්සු අන් ලයික් කරලා. හරියට ජාතකයක් නැති උන් වෙන්න ඇතී බුදු සරනයී කොල්ලො උබට කව්රු මොනා කිව්වාත් උබ උබේ ගමන පලයන් 🙏🙏🙏😍
බුදුසරණයි පුතා
Unge jathake weredda pehedili irisiyawa
කියල වැඩක් නෑ..උන් නම් මනුස්සයො වෙන්න බෑ..පොඩි එකෙක්ගෙ දුක දැනෙන් නැති උනුත් ඉන්නවනෙ මේ ලෝකෙ
12432 shanu Manu shanu manu mmmm😞
ලෝකේ බිහිවෙච්ච හොදම මිනිස්සුන්ට ශ්‍රේෂ්ඨ අරමුණක් තියෙනවා.මල්ලි හොදට ඉගෙනගනින්.
oyata.dewi.pihitai.pute
ඔයා මට වීරයෙක් මලේ🙏අපිත් ඇඩුව දුක් වින්ද.පුලුවන් පැත්තෙන් ඉස්සරහට යන්න.තෙරුවන් සරනයි❤🙏
Kolu.Patiyata.Udaukarannan.Denna.Lipinaya
ගොඩක් දුක හිතුණා අඩ අඩා බලුවෙ පුතෙ ලන්කාවට ආවගමන් ඔයාලව බලන්න එනවා .ගොඩක් ආදරෙයි බුදුසරනයි පුතෙ .
ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම, හැම හීනයක්ම හැබෑ වෙනව මල්ලී. ඔයාට ඔයාගෙ හැම දේම හැබෑ කරගන්න පුළුවන් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.. 👍👍👍
ධනාත්මක පුතෙක් .ඔයා වගේ අය වැඩිපුර බිහි වියයුත්තක් මේ කාලය .
මු නම් ලොකු උනාම සුපිරිම ඩයල් එකක් වෙනවා. ජය වේවා මල්ලි....
Eka aththa kathawa hari lassanai neda.
පුතේ දහසක්අඩුපාඩු තිබුණත් අවංකකම උත්සාහය ජයයි පුතේ පිනිවන්තයිපුතේ තෙරුවන්සරනයි ධර්මයේපිහිට ලැබෙනව
බුදු සරණයි මල්ලි.... ඔයගෙ හිනෙ හැබැවෙන්න කියලා අපි හැමොම... මෙත් සිතින් පර්තනා කරනව..... බුදු සරණයි !... මෙ මල්ලිගෙ කතාව අහලා ඇඩුනෙ මට විතරද.......😢
apith dukiy me palakinta wada me lamya kocciaranam hodada
@@sampathfernando9681 ft
බුදු දහමට ළැදිව ක්‍රියාකරන මල්ලියට කවදාවක්වත් වරදින්නේ නෑ.. තෙරුවන් සරණයි මල්ලියා...🙏🙏
aniwa aniwa
අනිවාර්යයෙන්ම
ඒකනම් බොක්කටම වැදුනා..උබට ජය මල්ලි.බුදුසරණයි....!!!
😢😢mata wayasa 53 matath outages egena gonna godak dewal teyanawa
පුතාට ජයෙන් ජය. සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වෙවා.Konara පුතාටත් ගොඩාක්ම පින්.
මේ දරැව ඉතා බුද්ධිමත් දරැවෙක්.ඉගනගන්න බැහැ කියන එක කව්රැහරි ඔළුවට දාල .මෙයාට ඉගන ගන්න උදව්කරන්න කැමතියි ජය නියතයි රත්තරන් පුතේ 👍👍😭😭😭😭😭😭😭😭😭😭😭
මේ මල්ලිට ඉගෙන ගන්න බැරි කමක් නෑ.. උත්සහ කරපන් මල්ලියේ. බැරි නෑ... ඒ පුංචි හිතේ තියන අදහස්,,, ඒ හයිය. ඔය වැඩ කරන ගමන්ම ඉගෙන ගන්න. වරදින්නේ නෑ ඔයාට. ඔයාගෙ හීනේ සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි....
උඹ වැඩ්ඩා පුතෙ... උඹ පොරක් මට නම්...බුදු සරණයි ...! 🙏❤
පව් දෙයියනේ.. පැටියෝ ඔයාට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා..
අම්මා හදල දෙන තේ එක බීල කෝප්පය හෝදන්න තරම්වත් මොළයක් ඕනෙකමක් නැති හරක් පැටව් ඉන්න රටක උබ මද්දුම බංඩාර කෙනෙක් පුතේ. වාසනාවන් නුබ ලක් බිමට සත්තකින්ම යි ආසයි නුබට උදව්වක් වෙන්නතෙරුවන් සරණයි රත්තරන් පුතේ
සාමාන්‍ය පෙල සමත් වෙන පලියට ජීවිතේ ජය ගන්න බෑ මල්ලි.ලංකාවට ඕන පොතේ දැනුමට වඩා ප්‍රායෝගික දැනුම තියන දරුවෝ.ඔයාට ජය මල්ලි
පුතේ ඔයාට හොද ගමනක් යන්න සුබපතනවා
උගෙ පෙනුම 7 වසරෙ වගෙ . එත් 11 වසරට වඩා මොලයක් තියෙනවා පට්ට
මොනා උනත් කෙලින් කතා කරන අවංක කොලු පැටියෙක්...බුදුසරණයි.!!! පුතේ ඔයට
මේ කොල්ලට ඉගෙන ගන්න බෑ කියන එක මං විස්වාස කරන්නේ නෑ....බුදු සරණයි රත්තරං පුතේ🙏🙏🙏
Ravi Sampath එහෙම කියන්න එපා මචෝ. මම ඉස්කොලේ ගියේ 6ට විතරයි. මට දැන් වයස 36ක් වෙනවා. මම කතෝලිකයෙක්. නමුත් මම බවුද්ධයෙක්. මම තවමත් අකුරු ටික ලියන්න පුරුදු වෙනවා තවම බෑ. මම වර්තමානයේ ගුරුවරු ගාවට ගිහිල්ලා අකුරු ලියන්න පුරුදු වෙනවා නමුත් මම සසරේ කරපු පාපයක් නිසා ඒ පව ගෙවන්න වෙලා තිබෙනවා. මම කලින් කරපු රස්සාව වැල්ලේ මාලු වික්කා. ඊට පස්සේ අරක්කුත් වික්කා. දැන් හැම දේම නවත්තලා බන අහලා හොඳ බවුද්ධයෙක් උනා. දැන් මම බුද්ධ සාසනය වෙනුවෙන් කැප කරලා තිබෙනවා. මම දේශනාවල් පවත්වලා මිනිස්සුන්ට තුනුරුවන් සරන යන හැටි කියලා දෙනනවා. මට ඔිනම වචනයක් කියවන්න පුලුවන්. නමුත් මට ලියන්න බෑ. මෑතක් වෙනකන් මම ගොඩාක් දුකෙන් හිටියේ. සමහර පොල් කඩන මිනිහාගේ අකුරු ලස්සනයි. හිගන මනුස්සයාගේ අකුරු ලස්සනයි. නමුත් ඒ හැම කෙනෙකුටම වඩා මම මානසිකව දියුණු. මම ඒ ගැන සතුටු වෙනවා. එක එක්කෙනාගෙ හැකියාවන් විවිධ විදිහට පිහිටන්නේ ඔවුන්ගේ කුසල අකුල විපාක අනුවයි. සමහර අය ඉගෙන ගත්තට ඔවුන් ප්‍රඤ්ඤාවෙන් අඩුයි. සමහර අය ඉගෙන ගත්තේ නැතත් ප්‍රඤ්ඤාවන්තයි. සමහර අයට සල්ලි තිබුනට කලමනාකරණය පිලිබඳව අවබෝධයක් නෑ.
@@යථාර්ථයදැකපල්ලා oyge katawa hariyatama hari 🙏
මේක unlike කරපු කාලකන්නි බල්ලන්ට සහ බැල්ලියන්ට හෙන වදින්න ඕන.පොඩි එකාට අනිවා උදවු කරනවා!!!🇱🇰
Nodena nulike kare soyr ban
දන්නවනි කවූද ඉතින් unlike kaly kiyala
😘😘😘😘😘
kondak nethi ewun mchn ehema kiyanne....
අනගාරික දර්මපාල තුමා කිවුව වගේ කවකම් වෙලා ජාතක වුන එවුන් වෙන්න ඇති.
මේ කොල්ලා ගේම ගහනවා ලොවෙත්..විදපන් දුක කාපන් කට්ට උබ ගොඩ යනවා මල්ලී ලොවෙත්.උබට බුදුසරණයි දෙවිපිහිටයි ...❤️❤️❤️
මල්ලි උබ හොද පින්කාරයෙක්.ඉගෙන ගන්න බෑ කියන්න එපා.ඉගෙන ගනින්.තවත් බුදු දහමට තව ලැදි වෙයන්.
අපි හැමොම අඩෙවුවා මල්ලියෝ....ඔයාට දේව අසිර්වදය ලැබේවා....සියලු පාර්තනා ඉටු වෙවා....
..
.s
Obata jaya
මේ වගේ කට්ටිය ලොකයේ කොච්චර ඇතිද අයියේ
බුදු සරණයි malliyo
Ow aththtm
මාර කටක් මේ කොල්ලට තියෙන්නෙ ,සුපිරි ගේමක් ගහනවා මේ කොල්ලා ,හැකියාව උඹේ ඔය කට කොල්ලා ❤️
thilina madushanka අනිවා මචන්
උබ කතා කරන විදිහෙන්ම තේරෙනවා මල්ලි උබ උගත් කියලා.උබට ඉගෙනගන්න බැරි කමක් නෑ.උබට ලොකු තැනකට යන්න පුලුවන් ❤️
කොනාර මල්ලී ..යූ ටියුම් චැනල්ස් ගත්තොත් උබ ගොඩාක් ඉදිරියෙන් මල්ලි..උබ හැමදාම දැම්මේ හොද දෙවල්..බුදුසරණයි මල්ලියෝ උබටත්...
Good
අපි ටික ටික වෙනස් වෙනවා කියලා මට හිතෙනවා........ අපි උදව් කරමු අපේ රටේ අපේ අයට....💪💪💪🇱🇰
අානේ ඔය දරැවාට උගන්නන්න හොද මොලයකි දේවි පිහිටයි
අැස් වහක්නමි වදින්න එපා මෙි දරැවන්ට
බුදු පුතෙක් නෙද අමිමෙි
Ane oya godak hoda.puthek oyata waradinne.na.budu.saranai
Egena ganna ba qwata kata karana widihen terenawa buddimatkama.waradinne na putha budu saranai!
ළමයා විතරක් කදුළු ආවා නෙමෙයි මේ වීඩියෝ එක බලපු අය සියලු දෙනා ඇස්වලට කඳුලු ඒනවා බුදු සරණයි පුතා 😍👍👊👌
Putha oyata^theruwan^saranay^
Oyata waradinne na malli.
Eththtama ow😢
අනිවාර්යයෙන් මාරම දුකයි...
බුදු සරණයි පුතාට 😭😭😭😭
ඇත්තට මාරයි ඒ මල්ලි , වෙන කොල්ලන්ට ඔය කාලෙදි phone , coumputer වගෙ දේවල් වල හීන තියෙද්දී , වෙනස්ම හීනයක් තියෙන හිත හොද දක්ෂ කොල්ලෙක් බුදු සරණයි මල්ලි ඔයාට
නියම පුංචි පුතෙක් ඔයාට ජය
මේ ළමයි ලබන්න ඒ දෙමව්පියන් වගේම මේ රටත් පිං කරලා තියෙනවා 🖤❤️
කෝනාර මන් දැකපු හොදම වීඩියො එක...උබ නියම කොල්ලෙක් මචං....ඉස්තුති මේ වගේ දේවල් සමාජේට ගේනවට
ඉගෙනේ ගත්තේ නැතත් .මේ කියන වචනත් එක්ක කවදා හරි හොද තැනකට එනවා .තෙරුවන් සරණයි.
එකෙන්ම මේ කොල්ලා හෙනෙ වැඩ්ඩෙක් 💜🤗
මූ සුපිරි පොරක් වෙනවා 💜🤗
Oyata jayaniyathai malliyo
ඉතාම පිංවන්ත.යහපත් රටට වටින දරුවෙක් පුතේ නුඹ රටට සම්පතක්.අනන්ත තෙරුවන් ගුණ බලයෙන් පුතාගේ සියලු පැතුම් ඉටුවේවා
Budusranai putha
මෙිවා තමයි Trending යන්න ඕන ❤️ ❤️ ❤️
අනිවා
Eka aththa.....👍
👍👍
අහිංසක පුතාගේ අහිංසක ප්‍රාර්ථනය එලෙසම ඉටුවේ වා පුතුගේ තාත්තා ටත් නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි
රටට උතුම්ම උතුම් දරෑවෙක්..බුදු දාහාමට අදරය කරන පුත් රෑවනක්..ඔයාගේ උතුම්ම උතුම් පාර්තනාව ඉෂ්ට වෙවා..පුතේ...බුදුන් ගේ පිහිට නිරතුරෑවම ලැබේවා...!!! ඔයාගේ කතාවට ඇස් දෙකේ කදුළු අවා පුතේ...එ දරෑවාව රිදවන්න එපා...අවන්ක පිරිසිදු හදවතක් තියෙන පුත් රෑවනක්.....
ඌ යකෙක් බන්. එච්චරයි මන් දන්නෙ 😥😥
අපි පොලොවෙ නම් ඌ අහසෙ. උගේ ලගට යන්නවත් බෑ අපිට.ඒ වයසෙදි.
ඒ ගැම්මට වචන නෑ.
ඌ යකෙක්. ❤️✌️💥
මගෙ පුතේ...ජිවිතේ විනාස කරගන්න ලමයි අතරෙ උබ මහා වීරයෙක්. ජේසු පිහිටයී
Machan me Kolkata udauwak karanna puluwan widihak set karala dennako
Jesu pihitai
Kisthu bakthikayek wela obage karunanvitha wadantika ta b.s ape ratata oni meweni minissuu
God bless
දුප්පත් උනාට නයත් නැති බයත් නැති කොල්ලෙක්..බුදුසරණයි පොඩ්ඩෝ!!!!
හරිම පිංවන්තයි ,නුවනක්කාරයි,දක්ශයි ,විවුර්තයි,නිහතමානියි,යහපත් දෙමාපියන්ගෙ යහපත් දරුවො,ඔබ සියලුම දෙනාට බොහොම පිං .
budusaranai puthe
පුතාට හොද ගමනක්. යන්න පලුවන්
Goog sun welldan fom dubai
@@mmsnamali2937 t
...p
තෙරුවන් සරනයි රත්තරං මල්ලියො❤
මේ කොල්ලට මාර මොලයක් තීනව බම්..කතාකරන විදිහෙන් පේනවා..උබට ජය කොල්ලෝ😍😍😘😘
එකෙන්ම
Next Gen TM අනිවා
ඒක ඇත්ත...
Budu saranai putha oyata
@@aththamaigodaklassanaiarun1021 taruwan saranai putha oya a danna apa oyata hoda anagathayak teyanawa.oya mulenma eganaganna.apethata aduna .🤔🤔🤔👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුපිළිම හදන්න ඉගෙන ගත්තා වගේම පුතාට ඉගෙනීමත් සාර්ථක කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම.
පොඩි උන්ගෙ වචන විලාශයේ ලස්සන 😍 මාර වැදගත්. හොඳ අනාගතයක් තියෙයි.
ඒකනම් ඇත්ත . වචන හසුරුවන විලාශය අහන් ඉන්න හරිම ආසයි ❤
මම ඉන්නේ රට මට පුළුවන් ඔයාට වුදවුවක් කරන්න මට කතා කරන්න ඔන.පුතා ඔයාගෙ නොම්බර් එකක්.එවන්න පුතා .හරිම සතුටුයි ඔයා ගැන
පුතේ ඔයාගේ පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🌾🌾🌾🌺🌺🌺 බුදුසරණවේවා සියලුම දෙවියෝ රැකදෙවා 🥰🥰🥰👍👍
බුදු පිලිම නෙලීම කුසල් රැස් වෙන මහා පුන්‍යකර්මයකි.චූටි මල්ලිට ඒ පින අනිවාර්ය පලදේවි.බුදු සරණයි....!
Aswalata kadulu enawa petiyo. Oyala lassanata kathakaranawa.oyalata dewi pihitai budusaranai
මල්ලි උබ රජේක්..බුද්ද සාසනේ දවසක උබ වැජ බේවි..බුදු සරනයි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌🐅🐅
Bs
මුල සිටම හරිම දුක හිතෙනවා දරුවෝ බුදු පිලිම නෙලන ඔබ කවදා හරි හොද තැනකට යනවා විභාග පාස් උනාට වඩා ඔයා කවදා හරි ඔයාට විශ්වයඋදව් කරාවි ඔයාගේ බලාපොරාත්තුව ඉක්මනටට ඉටු වනවා පොත් පත් වල දැනීමට වඩා ඔයාගේ අන් දැකීම ගොඩක් වටිනවා ඔයාට බුදු සරණය
මාත් ඔහොමයි මල්ලියේ අම්මත් නෑ තාත්තත් නෑ. කවුරුවත් නෑ තනියම හැදුනේ. කෑම පෙට්ටිය වක්කඩෙන් හෝදපු මම. අනික් අය ඇදලා දුන්නු ඇදුම් ඇන්ද කෙනෙක් මම නමුත් අද මට. උපාධියක් තියනවා. ලක්ෂ3ක විතර පඩියක් ගන්නවා. කාර් එකක් ගෙයක් මටම කියලා තියනවා.දුප්පත්කම නැති බැරිකම තමා මට මේ ලෝකේන් ලැබුනු ලොකුම තෑග්ග. මන් ඒ දුප්පත් කමට පට්ටම ආදරෙයි. උත්සාහය තියනවනම් අපිට කරන්න බැරි දෙයක් නෑ මල්ලි බුදු සරණයි.
ahema minissunta kawadawath weradune ne neda. math oya wage kenek .ath thama podie
😥🙏🙏
Aniwarenma දුප්පත් කම අපිව ගොඩක් අසරන කරනවා
💪💪💪💪
❤❤❤
ඒ මල්ලි මාරම දක්ෂයි.එයා කතා කරන වචන ගොඩක් වැදගත්,ඒ අදහස් වටිනව.,කවදහරි අනිවාර්යයෙන්ම හොද තැනකට එන්න පුලුවන් මල්ලි.උනන්දුව තිබුන නම් ඉගන ගන්න ඔයා ඉගනීම පැත්තෙනුත් ගොඩාක් ඉහලට යනව අනිවාර්යයෙන්ම .ඒ තරමටම ඔයා දක්ෂයි.ඔයාගෙ කතාවෙන් ඒක තේරෙනව💕💕💕.කවදාවත් වරදින්නෙ නෑ🙏🙏💕
ඇඩෙනවා පුතේ ඔයා ගැන .
සියලුම ප්‍රරාර්ථනා ඉස්ටවේවා .
පුංචි කමට ඔයා වගේ හිතට ශක්තිය ගන්න පුතෙක් පිං අතේ වැඩක් පුතේ ඔයා වගේ එඩිතර දරුවෙක් අහන්නත් සතුටුයි පුතේ .
දළදා සමිිදුගේම පිහිටෙන් නිදුක් නිරෝගීව සියලුම ප්‍රරාර්ථනා ඉස්ටවේවා 🙏🙏🙏
අන් ලයික් දාන්න එපා හොද දෙවල් වලට අපේ රටෙි හැමොටම හොද ආදර්ශයක් මේ පුතා ගැන ආඩම්බර වෙන්න ඕනේ 👏👏👏
උබ හරි මල්ලී
මේ ලෝකේ දින්නේ ඉගෙන ගත්ත මිනිස්සු නෙමෙයි හීන තිබ්බ මිනිස්සු .....
උබට ජය වේවා මල්ලී .....
Budu sarani puthe
ලංකාවේ ගනිකාවෝ මුරුංගා අත්තේ තියන video කරන උන් අතරේ උබ දේවියේක් මගෙ සහෝදරයා ... මල්ලියේ උබට වරදින විදියක් නැ ... පුංචි උනත් රටටම වටින කොල්ලෙක් බං උබ... ජේසු පිහිටයි ..බුදු සරණයි ඔයාට ..
Ekenma supiri kthwa konaraya supiri adarei konaraya 😘
අනිවා බං.කෝනාරය ගොං බඩු ෆෝම් කරන ඩයල් එකක් නෙමෙයි.මුගෙ වීඩියෝ නියමයි
Aka atta
Sirawata konara..uba patta
ඔය දරැවට උගන්නන්න කවුරැ හරි ඉන්නවානමි එ පින අැති නිවන් යන්න
ඔයාගේ අම්මා මේ රටට ණය නෑ පැටියෝ ඔයා වගේ පුතෙක් හැදුවට.. තුනුරුවන් සරනයි පුතා..
බුදු සරණයි මගෙ පුතේ.ගොඩාක් ආඩමිබරයි පුතේ ඔයා ගැන.
මේ වගේ වටින වීඩියෝ එක්ක unlike කරපු අය ඉන්නේ එයාලා තමා හොදම එකේ ඊර්ශියා කරයෝ.කුහක අය.තමන්ට දෙයක් කරන්න පුලුවන් කම තියෙද්දි දෙමව්පියන්ට ම වද දිදී ඉන්න අය.😡😡😡
මේ මල්ලියාට හොදම හොද අනාගතයක් තියනවා.හදවතින්ම සුබ පතනවා.👍👍👍..යන්න පුලුවන් උපරිම තැනට යන්න ලැබෙන්න කියලා.
බුදු සරණයි මල්ලියෝ🙏🙏🙏.පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාට...❤️❤️❤️❤️❤️
කොල්ලෙක් වෙලත් මටත් ඇඩෙනවා පව් අසරනා දරුවා❤️❤️
මේ දරුවා අසරණ නැහැ, පොහොසත් සිතුවිලි වලින් පිරි හදවතක්.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
දෙවෙනි කමෙන්ට් එකට100/" එකගයි.
ruclips.net/video/fTivnrLOw7c/видео.html
Daruvo 3 denekge thaththek velath math adanava ban
ඉගනගන්න බෑ කියල හිතන්න එපා මල්ලි.ඔයා ඒ පැත්තෙන් බිංදුවයි. හැබැයි හොද මොළයක් හොද හිතක්❤ ජය❤❤
ඒක නම් ඇත්ත .හොද මොලයක් තියනවා මේ පැටියට..bs
ඒක නම් වැදුනා බොක්කටම😰😰😰😰 ජය මල්ලියේ ...
කියලා වැඩක් නෑ
අනිවා ☸️🙏✝️☸️
Mata nam aduna yaluuu
අනිවා බුදු සරණයි 🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
ඔබේ අදිෂ්ඨාණය ඉතා ඉක්මනට ඉටු වේවා පුතේ. ඔයා මේ රටට උතුම් මිනිසෙක් වෙයි මතු දිනෙක. ඔබට බුද්ධ ශක්තිය ලැබේවා.
" මට හීන තියෙනවා " එච්චරයි පොඩි මල්ලි ඕන ❤ උඹට ජය
ගොන් බඩු ගෙනත් ප්‍රසිද්ධ කරලා චරිත වෙන්න යන උන්ට වඩා ඔයා ගොඩක් ඉස්සරහින් ඉන්නවා මල්ලී .... ♥️
Malli oyata godak pin me karanna dewal samajeta godak wadagath,oyata b,s malli.....
බලද්දි හිතට එන දේවල් ලියන්න ඉඩ මදි මගෙ පුතේ...ජීවිතේ ලස්සම බලාපොරොත්තු දැක්ක බෝසත් දරුවෙක් ..ආදරෙයි
හොද බෝසත් දරැවෙක් බුදුසරනයි කොල්ලෝ මේ වගේ හිතන උන් ඉන්නව ඒකට සතුටුයි ❤❤❤
ඇත්තටම සංවේදී කොල්ලෙක් , ඉගෙනගන්න බැරිවුණාට 100% spoken super , God bless for you.
බුදු සරණයි පුතේ.ජය වේවා.ගෙවෙන හැම තප්පරයකම නුඹෙ සිහින සපල වේවා..🙏
වැඩක් නැති මිනිස්සුන්ව ප්‍රමෝට් කරනවට වඩා මේ වගේ ධෛර්‍යමත් දරුවො ගැන, පවුල් ගැන ප්‍රමෝට් කරන එක ගොඩක් වටිනව. ඉන්ටවීව් කරපු මල්ලි good work 👍
Aniwaryenma mage akkiyo
👍👍👍👍👍👍
දෑතේ දිරියෙන් ගොඩගිය මිනිස්සු ලෝකය ජය ගන්නව. තෙරුවන්සරණයි ඔබලාට.
පුතා ඔයාගෙ අම්මා ගොඩක් වසනා වන්තයි ඔයා වගේ දරු වෙක් බීකලාට. සියලු දේකවියන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා
අපිත් එක්ක බලද්දී පොඩි එකා සැහෙන ඉස්සරහයින් ඉන්නේ❤️ඔහොම එවුන් හොයාගන්ඩ අමාරුයි😍❤️🔥
මටත් ඇඩුනා😓😓😓 මල්ලීගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා 😓😓බුදු සරණයි😓
මල්ලි උඹනම් යකෙක් ....පුතාගෙ තාත්තටත් පිං අනුමෝදන් වේවා කෝනාර උඹටත් දිගටම මෙ වගෙ දේවල් කරන්න ශක්තිය ලැබේවා උබට ජය 🙏🙏🙏
මෙවාගෙ අහිංසක මිනිසුන්ව ඉදිරියට ගෙනා ඔයාලා හැමෝටම පිං,
ඇහැට කදුලක් ආවා මැනික , ඒත් ඒ දරාගැනීමේ ශක්තිය උබේ ඉතිරිය පැහැදිලී පුතේ බුදුසරනයි දෙන්නටම
උඹගෙ හදවත ලස්සන හින්ද උඹට හරි යනවා කිරි උතුරන්න..උඹට තියෙන ලස්සන හදවතක් මල්ලි😍😍😍😍😍😍
පුතේ උඹට ධෛර්ය ශක්තිය යෝධ බල නුවණ බල සත්‍යය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි ❤
ඉගෙන ගන්න බෑ... ?? මොන පිස්සුද
මට පුලුවන්ද පිලිම හදන්න ,
මට පුලුවන්ද ගොයම් කපන්න , සීසාන්න , හාන්න
මට පුලුවන්ද තාත්තා නැති පවුලකට ඔහොම සවිය දෙන්න
මේ වීඩියෝ එක බලන , කරන , ලයික් දාන කීදෙනෙක්ට පුලුවන්ද ?
වෙන රටක හිටියනම් මල්ලියේ උබ ප්‍රොෆෙශනල් වර්කර් කෙනෙක්
දාපන් ඉංග්‍රීසි බල්ලට ජපානේ එකා පිටින් එන එකා ගන්නේ ජපන් උගන්නලා ඒ උන්ටත් ඉංග්‍රීසි බැරි නිසා ,
උබ රන් කදක් බං.. ලේසියෙන් අඩන්නේ නැති අපිට කදුලු ගේන වස්තුවක්
සදා ජය.. ❤❤❤
වැඩක් නෑ කියලා මමත් ගොඩක් ඇඬුවා ....
😥😥😥🤝🤝🤝👍👍👍👍👍
ලිපිනය දෙන්න තෙරුවනසරණයි
මමත් ගොඩාක් ඇඩුවා...
ඔයාට බුදු සරණයි පුතේ .
ධනවත් මහතෙකු මෙය දුටුවොත් මෙ මල්ලිට උදව් කරන්න ....
@@surangahemachandra ai epa kiyannw
පුතේ ඔයාගේ හීනය හැබා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දාළධා සමිදු පිහටයි පුතේ ගොඩක් දුක හිතුනා
ආ.......කොහොමද නංගී ..කාලෙකින් 🐍
සත්පුරුෂ මල්ලි....ආශ්චර්‍යයි......පිනකට පහල උන දරුවෙක්....සැබෑ බුදු පුතෙක්.....මේ වගේ අය කලාතුරකින් පහල වෙන්නෙ....මේ සිල්වන්ත සත්පුරුෂ මල්ලිට පතන බෝධියෙන්ම සැනසෙන්න හේතු වාසනා වේවා.....සාදු සාදු සාදු ...🙏☸️♥️
කුමාරිලාට පුක දෙන් නැතිව දී පල්ලා මෙ කොල්ලොන්ට අත...
e gana kiyala wedak na .. anagathe bara ganna inna unwa penne na..loku loku minissunta
Anewaryenma
අනිවාරයෙන්
Ape rate heluwata thiyena thena wena dekata nehe bn malliye
Aetthamai me podi kollata udu karanna pin
ගොඩක් පිං NUMBER එක දැම්මට. මම හොය හොයා හිටියේ. කඳුලුත් ආවා සහෝ. අනිවාර්යෙන් මම උදවු කරනවා මේ පොඩ්ඩට👊. පොඩ්ඩව හම්බවෙන්න අනිවාර්යෙන් යනවා. 👊👏👍
බොහෝ උදව් කරන්න ශක්තිය ඔබට ලැබේවා! සහොදරට ඒ දරුවාට සියලුම උදව් දෙන්න එපා. එහෙම උනොත් ඒ දරුවගේ එනර්ජි එක බහීවී. උදව් කරපන් ඒ දරුවගේ එනර්ජි එකට!
Aya buddimath daru patiyek...kathawen therenawa..lassana anagathyakata para pennanna..oyath hoda kenek ..bohoma pin
E sithuvillath athi. Ane saadu. 🙏
Rohan thank you so much i respect you.
Ane mamath එනවා උදව් කරන්න
වයසින් මුහුපුරා ගියපු මිනිස්සුන්ට වඩා මනසින් සෑහෙන්න දියුණුයි..ඒ වගේම කතා කරන වචන ටික මාර පිලිවලයි..Real strong mindset..💪
අනේ ඔයාට ගොඩක් ගොඩක් පිං මේ තුන් ලෝකේ සියලුම සත්වයකුට කිසියම් අඩුපාඩුවක් නැතිව ඉපදේවා බුදු සරණයි ❤❤❤❤
දවසක කියන්නම් මල්ලි පොඩි ඔයාගේ වචන ටිකෙන් ජීවිතේ හදාගත්තේ කියලා...ඇත්තටම ඔයානම්.ගොඩක් වටින කෙනෙක්.❤️
අත් පය 4 හොදට තියාන්
තව මිනිහෙක් ගේ පහණින් එළිය ගන්න බලං ඉන්න මිනිස්සු අතරේ
බොරු පුස් මාන්න,ලොකු කම් , පම්පෝරි කියාගෙන අනික් මිනිහට ඉරිසියකම් කරගෙන තප්පරයත් ගෙවන මිනිස්සු අතරේ
තමන්ගේ නැති බැරි කම් වලට තියන මිනිහා පලී කියලා හිතන උන් අතරේ
මේ පුංචි හිතට මේ තරම් ලොකු ශක්තියක්
බුදු සරණයි මල්ලි 💪👏
ඇත්තටම හොද දක්ස දරුවෙක්.ලෝකයට හොද ආදර්සයක්.
පුතා ඔබගේ සිහින සැබෑ වේවා දෙවියන්ගේ ආසීර්වාදය පතනවා
ඇත්තටම ගොඩක් දිරිමත් කොල්ලෙක්......පට්ට දුක් ව්න්දට කට්ට කෑවට...දවසක ඒ මල්ලියා...හොද තැනකට එනවමයි 💓💓💓
ඉංග්‍රීසි උගන්නන්න ආසයි මේහ් කොල්ලට! ❤️
Nethmi Chathuhansani matath uganna puluwnda ? Mn rata yanna one
matath
matath
Ane ehema karanna puluwan nam godak pin oyatath,puluwan nam e daruwa gana hithala e De karanna
MMMM
අම්මෝ ඒ වචන ...
මාව ඇඩෙව්ව ඔයා පැටියෝ
අතට සල්ලිද ගන්ටාරෙ හැදෙන්නද ඕනෙ අහද්දි ඒ කිව්ව වචන ටික respect පැටියෝ 💜️ ඔයාට වරදින්නෑ කවදාවත් දවසක මේ රටේ ලොකු වියාපාරකයෙක් වෙනවා නොඅනුමානයි ..
ජේසු පිහිටයි බුදු සරනයි පැටියෝ 🙏 🙏💜️
Tanks
පොතේ දේ ඉගෙන ගන්නවට වඩා ප්‍රායෝගික ඉගෙනීම තමා වැදගත් ඔය කදුලු දවසක මුලු ජීවිතේට හිනාව සතුට ගෙනෙයි තාත්තා නැති පවුලට ඇත්තටම ඔබ තාත්තා කෙනෙක් තෙරැවන් සරණයි
niyametama podi malli katha karanwa igana gaththa ekekta wadaa hodata budusaranai
ඇත්තෙන්ම කිව්වොත් 11 වසරෙදි ඔය වගෙ දැනුමක් තියෙනවා කියන්නේ කොල්ලො ඔයාට ඉගෙන ගන්න බැරි නැ ඇත්තෙන්ම සුපිරි මොලයක් ඔයාට තියෙනවා ඔයා දුර්වලයි කියලා හිතන්න එපා මල්ලියො.. ඇත්තෙන්ම මම සැහෙන්න ඇඩුවා ඔයාගෙ කතාව අහලා මාරම දුකයි... ඔයාට වරදින්නෑ කොල්ලො සුපිරි අනාගතයක් තියෙනවා..වරදින්න එපා කවදාවත් බුදු සරණයි..✍️ සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.!!!🙂
සම්මා සම්බුදු සරණයි පුතේ ඔයා ට
.
මල්ලීයේ මටත් ඉන්නවා උඹ වගේම මල්ලීලා දෙන්නෙක්.උඹ මගේම මල්ලී කෙනෙක් වගේ.උඹව බලන්න මන් එනවා.❤️පපුව පිච්චෙනවා.කියන්න තේරෙන් නෑ
Nambr ekak hoya gathoth mata danna puluwanda
Ane oya shork aiyek, ❤❤❤❤❤, oyageth hamadema hodata wenna one
දවසක සුපිරිම චරිතයක් වෙනව අනිවාර්යයෙන්ම..වරදින්න කොහොමත්ම විදියක් නෑ,බුදුදහමට ලැදි නිසා. උබට ජය කොල්ලො❤️👊
blnn.bh.adnwa.ski..awgm.studu
මල්ලි උබේ ඔය හයිය මාර වටිනවා..
උබේ ඔය හොද හිත ධෛර්යය
මාරම මාරයි.....
උබට හරියයි ඒක නියතයි...
ඒත් ඔය විදිහෙන් කවදාවත් වෙනස් වෙන්න එපා බන්.......
උබේ ඔය හොද හැමදාම තියගනින්..❤️❤️❤️❤️
බුදුසරණයි පුතේ.ඔයාගෙ ගමන යන්න ඔයාට ශක්තිය ලැබේවා !!!
දෙවියනේ උඹට වරදින්නෙපා මගෙ රත්තරන් කොල්ලො. තෙරුවන් සරණයි උඹට දිනන්න හැම ශක්තියක්ම ලැබෙන්නෝන. ❤️
ඔයාගෙ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා ..පුතේ .....ආදරෙයි ගොඩාආආආආආආක්ක් පුතේ ..
🙏🏻🙏🏻ඔය දරුවා උත්සාහ කරවමු අයියා 🙏🏻🙏🏻🙏🏻
මෙිවගේ නැනවත් ගුනවත් දරැවො ලැබෙන්න දෙමවිපියොත් ගිය ආත්මවල පිංකරල තියනව පුතේ ඔයාට ධෛර්ය ශක්තිය ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏😘
බලන්න බෑ හිතට ගොඩාක් වෙදානයි 😭😭😭😭තෙරුවන් සරණයි මල්ලි ඔයාට
හිතක් පපුවක් නැතී මිනිස්සු අන් ලයික් කරලා. හරියට ජාතකයක් නැති උන් වෙන්න ඇතී බුදු සරනයී කොල්ලො උබට කව්රු මොනා කිව්වාත් උබ උබේ ගමන පලයන් 🙏🙏🙏😍
බුදුසරණයි පුතා
Unge jathake weredda pehedili irisiyawa
කියල වැඩක් නෑ..උන් නම් මනුස්සයො වෙන්න බෑ..පොඩි එකෙක්ගෙ දුක දැනෙන් නැති උනුත් ඉන්නවනෙ මේ ලෝකෙ
12432 shanu Manu shanu manu mmmm😞
ලෝකේ බිහිවෙච්ච හොදම මිනිස්සුන්ට ශ්‍රේෂ්ඨ අරමුණක් තියෙනවා.මල්ලි හොදට ඉගෙනගනින්.
oyata.dewi.pihitai.pute
ඔයා මට වීරයෙක් මලේ🙏අපිත් ඇඩුව දුක් වින්ද.පුලුවන් පැත්තෙන් ඉස්සරහට යන්න.තෙරුවන් සරනයි❤🙏
Kolu.Patiyata.Udaukarannan.Denna.Lipinaya
ගොඩක් දුක හිතුණා අඩ අඩා බලුවෙ පුතෙ ලන්කාවට ආවගමන් ඔයාලව බලන්න එනවා .ගොඩක් ආදරෙයි බුදුසරනයි පුතෙ .
ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම, හැම හීනයක්ම හැබෑ වෙනව මල්ලී. ඔයාට ඔයාගෙ හැම දේම හැබෑ කරගන්න පුළුවන් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.. 👍👍👍
ධනාත්මක පුතෙක් .ඔයා වගේ අය වැඩිපුර බිහි වියයුත්තක් මේ කාලය .
මු නම් ලොකු උනාම සුපිරිම ඩයල් එකක් වෙනවා. ජය වේවා මල්ලි....
Eka aththa kathawa hari lassanai neda.
පුතේ දහසක්අඩුපාඩු තිබුණත් අවංකකම උත්සාහය ජයයි පුතේ පිනිවන්තයිපුතේ තෙරුවන්සරනයි ධර්මයේපිහිට ලැබෙනව
බුදු සරණයි මල්ලි.... ඔයගෙ හිනෙ හැබැවෙන්න කියලා අපි හැමොම... මෙත් සිතින් පර්තනා කරනව..... බුදු සරණයි !... මෙ මල්ලිගෙ කතාව අහලා ඇඩුනෙ මට විතරද.......😢
apith dukiy me palakinta wada me lamya kocciaranam hodada
@@sampathfernando9681 ft
බුදු දහමට ළැදිව ක්‍රියාකරන මල්ලියට කවදාවක්වත් වරදින්නේ නෑ.. තෙරුවන් සරණයි මල්ලියා...🙏🙏
aniwa aniwa
අනිවාර්යයෙන්ම
ඒකනම් බොක්කටම වැදුනා..
උබට ජය මල්ලි.
බුදුසරණයි....!!!
😢😢mata wayasa 53 matath outages egena gonna godak dewal teyanawa
පුතාට ජයෙන් ජය. සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වෙවා.
Konara පුතාටත් ගොඩාක්ම පින්.
මේ දරැව ඉතා බුද්ධිමත් දරැවෙක්.ඉගනගන්න බැහැ කියන එක කව්රැහරි ඔළුවට දාල .මෙයාට ඉගන ගන්න උදව්කරන්න කැමතියි ජය නියතයි රත්තරන් පුතේ 👍👍😭😭😭😭😭😭😭😭😭😭😭
මේ මල්ලිට ඉගෙන ගන්න බැරි කමක් නෑ.. උත්සහ කරපන් මල්ලියේ. බැරි නෑ... ඒ පුංචි හිතේ තියන අදහස්,,, ඒ හයිය. ඔය වැඩ කරන ගමන්ම ඉගෙන ගන්න. වරදින්නේ නෑ ඔයාට. ඔයාගෙ හීනේ සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි....
උඹ වැඩ්ඩා පුතෙ... උඹ පොරක් මට නම්...
බුදු සරණයි ...! 🙏❤
අනිවාර්යයෙන්ම
පව් දෙයියනේ.. පැටියෝ ඔයාට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා..
අම්මා හදල දෙන තේ එක බීල කෝප්පය හෝදන්න තරම්වත් මොළයක් ඕනෙකමක් නැති හරක් පැටව් ඉන්න රටක උබ මද්දුම බංඩාර කෙනෙක් පුතේ. වාසනාවන් නුබ ලක් බිමට සත්තකින්ම යි ආසයි නුබට උදව්වක් වෙන්න
තෙරුවන් සරණයි රත්තරන් පුතේ
සාමාන්‍ය පෙල සමත් වෙන පලියට ජීවිතේ ජය ගන්න බෑ මල්ලි.ලංකාවට ඕන පොතේ දැනුමට වඩා ප්‍රායෝගික දැනුම තියන දරුවෝ.ඔයාට ජය මල්ලි
පුතේ ඔයාට හොද ගමනක් යන්න සුබපතනවා
උගෙ පෙනුම 7 වසරෙ වගෙ . එත් 11 වසරට වඩා මොලයක් තියෙනවා පට්ට
මොනා උනත් කෙලින් කතා කරන අවංක කොලු පැටියෙක්...බුදුසරණයි.!!! පුතේ ඔයට
මේ කොල්ලට ඉගෙන ගන්න බෑ කියන එක මං විස්වාස කරන්නේ නෑ....බුදු සරණයි රත්තරං පුතේ🙏🙏🙏
Ravi Sampath එහෙම කියන්න එපා මචෝ. මම ඉස්කොලේ ගියේ 6ට විතරයි. මට දැන් වයස 36ක් වෙනවා. මම කතෝලිකයෙක්. නමුත් මම බවුද්ධයෙක්. මම තවමත් අකුරු ටික ලියන්න පුරුදු වෙනවා තවම බෑ. මම වර්තමානයේ ගුරුවරු ගාවට ගිහිල්ලා අකුරු ලියන්න පුරුදු වෙනවා නමුත් මම සසරේ කරපු පාපයක් නිසා ඒ පව ගෙවන්න වෙලා තිබෙනවා. මම කලින් කරපු රස්සාව වැල්ලේ මාලු වික්කා. ඊට පස්සේ අරක්කුත් වික්කා. දැන් හැම දේම නවත්තලා බන අහලා හොඳ බවුද්ධයෙක් උනා. දැන් මම බුද්ධ සාසනය වෙනුවෙන් කැප කරලා තිබෙනවා. මම දේශනාවල් පවත්වලා මිනිස්සුන්ට තුනුරුවන් සරන යන හැටි කියලා දෙනනවා. මට ඔිනම වචනයක් කියවන්න පුලුවන්. නමුත් මට ලියන්න බෑ. මෑතක් වෙනකන් මම ගොඩාක් දුකෙන් හිටියේ. සමහර පොල් කඩන මිනිහාගේ අකුරු ලස්සනයි. හිගන මනුස්සයාගේ අකුරු ලස්සනයි. නමුත් ඒ හැම කෙනෙකුටම වඩා මම මානසිකව දියුණු. මම ඒ ගැන සතුටු වෙනවා. එක එක්කෙනාගෙ හැකියාවන් විවිධ විදිහට පිහිටන්නේ ඔවුන්ගේ කුසල අකුල විපාක අනුවයි. සමහර අය ඉගෙන ගත්තට ඔවුන් ප්‍රඤ්ඤාවෙන් අඩුයි. සමහර අය ඉගෙන ගත්තේ නැතත් ප්‍රඤ්ඤාවන්තයි. සමහර අයට සල්ලි තිබුනට කලමනාකරණය පිලිබඳව අවබෝධයක් නෑ.
@@යථාර්ථයදැකපල්ලා oyge katawa hariyatama hari 🙏
මේක unlike කරපු කාලකන්නි බල්ලන්ට සහ බැල්ලියන්ට හෙන වදින්න ඕන.
පොඩි එකාට අනිවා උදවු කරනවා!!!
🇱🇰