Travel With Chatura | මට අවජාතකයා කියලා බනිනවා (Vlog 226) (ENG SUB)

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии •

  • @lahirusandaruwan2088
    @lahirusandaruwan2088 4 года назад +1475

    කලුගලක් කියලා හිතලා අම්මා එදා කොහු මොලේ දාලා ගියේ මැණිකක්❤️
    උබට ජය මල්ලි !
    බුදු සරණයි

    • @tharangaranawaka5326
      @tharangaranawaka5326 4 года назад +23

      සත්තකින්ම හරිම හොද දරුවෙක් දරුවෙක් තෙරුවන් සරණයි පුතෙ

    • @ishifonseka3801
      @ishifonseka3801 4 года назад +11

      Wow.. Attamai.. Lassna comment 1k..mee thama targets thiyenna kattiya.. Jevithai dawsa gannai diunu wenna oni

    • @mmadushani5000
      @mmadushani5000 4 года назад +4

      Aththamaii lahiru.. obathath ජය

    • @slak93
      @slak93 4 года назад +4

      Samahara wita manikak une dala giya nisa wennath puluwan.

    • @mmadushani5000
      @mmadushani5000 4 года назад +2

      @@slak93 ekenma.. සහෝ

  • @සිව්හෙළයා-ද5ඵ
    @සිව්හෙළයා-ද5ඵ 4 года назад +920

    දවසක බිල් ගේට් වගේ මේ කොල්ලා දියුණු වේවි කියලා හිතෙන්නේ මට විතරද😍😍😍බුදු සරණයි ,සහෝදරයා ❤️❤️❤️

    • @anushikasamarasekara9389
      @anushikasamarasekara9389 4 года назад +4

      Matath hithenawaa❤️❤️

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 3 года назад +1

      Etath eha yay.mokada kollage hitha hoday.💞💞💞

    • @pasinduranasingha291
      @pasinduranasingha291 2 года назад +4

      ඌ විතරක් නෙවි උබල ඔක්කොම දියුනු වෙන්න ඕනයි bro. එතකොටයි මේ රට දියුනු වෙන්නෙ.

    • @Realeye66
      @Realeye66 Год назад

      True

    • @nadishanijayaweera8315
      @nadishanijayaweera8315 Год назад

      අනිවා 👍

  • @sanga_4580
    @sanga_4580 4 года назад +337

    මට චතුරගේ දේශපාලනයවත් කඩේ යෑමවත් වැදගත් නැත. නමුත් ඔහුගේ මනුෂ්‍යත්වය ට මා ගරු කරමි 🙏❤️ C.A Humanity ❤️

    • @noizyd7504
      @noizyd7504 4 года назад +4

      අනිවාර්යයෙන් brother. 💙💙👍

  • @janani.k5533
    @janani.k5533 3 года назад +56

    අදකාලේ අම්මා තාත්තාගේ සල්ලි වලින් රග රග ජීවිතේ කාගෙන කලිකන්නි කොල්ලෝ අතරේ මේ වගේ තමන්ගේ හයියෙන් නැගී ඉන්න සහෝදරයෝ ඉන්නවා දකිද්දීත් මාරම අදරම්බරයි ❤.. අනිවරෙන්ම ඔයාගේ හීනෙ හැබෑ කරගන්න පුළුවන් සුභ පැතුම් සහෝදරයා ❤🏆

    • @arunakumara2859
      @arunakumara2859 Год назад +1

      Malli mageth ammai thaththi nathuwa hadune,amma thaththa,nathuunata api adarsamath vidihata jeewath wenawa malli,api dinamu malli ,mata oya gana sathutui mama wagema katta kanawa,api goda yanawa malli

    • @NadunYuhansa-i7q
      @NadunYuhansa-i7q Год назад +1

      Putha oyta
      Budu saranai​@@arunakumara2859

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 года назад +2796

    ඔබට අම්මෙක් තාත්තෙක් ඇත.නමුත් ඔවුන් ඔබගෙ මව්පිය භාවයට සුදුසුනැත.

    • @nelumkumari1232
      @nelumkumari1232 4 года назад +89

      එහෙමයි අපේ හාමුදුරුවනේ තාත්තා කෙසෙ වෙතත් අම්මා කියන කෙනාට කවදාවත් මෙහෙම කරන්න බැ හරිම දුකයි

    • @aghr371
      @aghr371 4 года назад +33

      නුසූදුසුම් මොකද අපෙ හාමුදුරුවනේ. සුදුසුකම් ඇති. සුදුසුකම් තීරණය කරන්නේ අපේම අතීත කර්මයන් නේද??

    • @aghr371
      @aghr371 4 года назад +2

      🙏🙏🙏

    • @prabodrusiruperera940
      @prabodrusiruperera940 4 года назад

      😁😁

    • @nirosanigunarathna9308
      @nirosanigunarathna9308 4 года назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasithachinthanafernando6918
    @hasithachinthanafernando6918 4 года назад +4177

    කොන්දස්තර මාමගෙ පව්ලයි, 75000 හේ පඩිය දමල ගහලා උබත් එක්ක ආපු යාලුවවයි, යන්න හිටිය ජොබ අතෑරපු බුවාවයි පණ තියෙනකං අමතක කරන්න එපා..

  • @chathuchathu9140
    @chathuchathu9140 3 года назад +701

    ඔයි වයසෙ වෙන කොල්ලො කුඩු ගහල, ගන්ජා ගහල ජීවිතේ විනාස කර ගනිද්දි මේ වගෙ හැම බාදාවක්ම ජය ගෙන ඉදිරියට යන අය ඉන්නව කියල දැනෙද්දිත් අපිට ආඩම්බරයි 🥺❤️

  • @kulshanpramuditha9670
    @kulshanpramuditha9670 3 года назад +31

    සෙරම අතඇරල ඔයා එක්ක ආව යාලුවො දෙන්නව නම් කවදාවත් අත අරින්න නම් එපා . එයාල තමයි මිනිස්සු කියන්නෙ. 😊😊

  • @rajithawijekoon4936
    @rajithawijekoon4936 4 года назад +498

    මටත් 18 යි බන්. හැබයි මට මගේම කියලා ඇදුමක් වත් නැ.එකත් අම්මා හරි අප්පච්චි හරි අරන් දුන්න එකක්. ඒ අතින් උබ අපිට වඩා ඉස්සරහින් බන්

  • @ravindunisansala6523
    @ravindunisansala6523 4 года назад +90

    උබ කොතනට ගියත් උබවෙනුවෙන් 75ක වැටුප අත ඇරලා ආපු එකාව මතක තියාගනින්..❤

  • @nimeshakaushalya2470
    @nimeshakaushalya2470 4 года назад +265

    චතුර අල්විස් කියන්නේ මාධ්‍යවේදියෙකු පමණක් නොව ඉන් එහා ට ගොස් මානුෂික ව හදවත් වලට කතා කිරීමට හැකියාව ඇති පුද්ගලයෙකි.ඔබ මේ පිළිබඳව අනාවරණය කිරීම තුළින් උකහා ගත හැකි දෑ බොහෝය. ස්තුතියි ඔබට සහ දෙරණ මාධ්‍ය ආයතනයට👍

  • @dilshanklansakara6930
    @dilshanklansakara6930 3 года назад +23

    යළුවෝ බෙදන්න පුළුවන් කොටස් දෙකෙන් හොඳම කොටසේ ඉන්න උතුම්ම සහෝදරයන් ටිකක් හම්බවෙලා තියෙනවා පෙර කුසල කර්මයකට දළදා වහන්සේගේ පිහිටයි ❤️❤️❤️🤞

  • @prabuddhaattanayake8586
    @prabuddhaattanayake8586 4 года назад +831

    ලංකාවේ මම අහපු හොඳම ආදර්ශමත් කතාවක්...
    Probably the best sri lankan motivational story....
    සුබපැතුම් සහෝදරයා....

    • @kumarasilva5561
      @kumarasilva5561 4 года назад +6

      චතුර මල්ලි වැඩසටහනනන් ගොඩක් හොදයි වෙිදනාව වැඩිපුරම දැනුනෙ ඔයා අර අහපු පියාගෙ නම ඉරක් උනේ කියන වචනෙ අැහුවෙ නැති උනානන් තමයි හොද හරිම හොද වාසනාවන්ත ලමයෙක් මට ගොඩක් දුක හිතුන බුදු සරනයි කොල්ලො දැන් මන් ඉන්නෙ කුවෙිටි කවද හරි එනව

    • @sewwandigamage3394
      @sewwandigamage3394 4 года назад +1

      ow sahoo aththamai, mewa godak channel wala pennana oona. ape tharuna parapura hadei hodata,
      oyage kathawa hareyatama hare.

    • @rasikashamali9843
      @rasikashamali9843 4 года назад +1

      හොඳ අනාගතයක් ඇත්තටම අපෙ රටෙ කොල්ලෙ ගැන අඩම්බරයි

    • @rasikashamali9843
      @rasikashamali9843 4 года назад +2

      ලස්සනයි කටහඩක් තියෙනවා හොඳ අනාගතයක් තියෙනවා අනෙ පුළුවන් නම් උදව් කරන්න ඇයි අම්මා දලා ගියෙ දැන් ඒ ලමයට අම්මා ඔනෙ නැහැ ඒ ලමයා හරි හරිම අඩම්බරයි ඔබ ගැන

    • @rasikashamali9843
      @rasikashamali9843 4 года назад +1

      කුලෙ අම්මාගෙ රෙද්ද කියන ඒවුන් තමයි අවජාතක ඔයා හොඳ කොල්ලෙක් ජය ජය වෙවා

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 года назад +715

    කිසිවෙකු නැති තරමට හොන්දයි .මොකද ඔබ නිදහස් මිනිසෙක්.ඔබට කිසිවෙකු නැත්නම් ඔබ අදහන විස්වාස කරන ගරුකරන ඔබේ සාස්තෲන් වහන්සේ ඔබේ අම්මා තාත්තා ලෙස සිතන්න මේ සියල්ල ඔබ අපගෙ සසර ගනුදෙනු ලෙස සිතා හිත හදා ගනිමු.ඔබට යහපතක්ම වේවා

  • @akilaherath
    @akilaherath 4 года назад +188

    පොඩි කාලෙ අපිට තිබ්බ දේවලුයි උඹට තිබ්බ දේවලුයි දැන් අපිට තියන දේවලුයි දැන් උඹට තියන දේවලුයි බැලුවාම අපි මොනවද බං මල්ලියෝ කරගෙන තියෙන්නේ? උඹනම් පට්ට පොරක්..ජය වේවා..

  • @pubudupriyanath2342
    @pubudupriyanath2342 3 года назад +55

    එක අනාවැකියක් දවසක කුලියාපිටියේ නම ගිහින් වැජබෙන කොල්ලො සෙට් එකක් තෙරුවන් සරණයි නැගිටින්න ඕනෙමයි උබලා💪🙏❤️

    • @ChandrikaDodangoda
      @ChandrikaDodangoda 4 месяца назад

      Pawu ane daruwo asarana wena than demawu piyo dana ganna one😂😂😂😂😂😂😂😂

  • @subodhadinusha2857
    @subodhadinusha2857 4 года назад +524

    ඔක්කොටම වඩා අර යාලුවා ගැන පට්ට අඩම්බරයි මචන් ❤

  • @lakshaniweerasinghe8829
    @lakshaniweerasinghe8829 4 года назад +187

    තේ කෝප්පයක් හදාගන්න බැරි, බස් එක්ක තනියෙම යන්න බැරි එවුන්ට මෙවා හොඳ පාඩම් ❤️🌸

  • @yenukayoshan2138
    @yenukayoshan2138 4 года назад +360

    මල්ලි උබව බලාගත්තු කොන්දොස්තර මාමලාගෙ ගෙදර අයයි උබේ යාලුවෝ ටිකයි කවදාවත් අත අරින්න එපා ❤️💪

  • @kavindhyaprabodhi5292
    @kavindhyaprabodhi5292 3 года назад +39

    ජිවිතේ ජය ගන්න පටපිටාව අවශ්‍ය ම නෑ කියලා තෙරෙන්නේ අයියාගෙ කතාව අහුවම. හැමොම අශිර්වද කරන්නවා. ❤🙏🙏🙏

  • @anjigirl5410
    @anjigirl5410 4 года назад +347

    අවජාතක දෙමව්පියන්ට දාව උපන් සුජාත ❤️ පුත්‍රයෙක්... ඔයාට ශක්තිය තියෙනවා ඉස්සරහටම යන්න රත්තරන් මල්ලි❤️

    • @sdh7585
      @sdh7585 4 года назад +1

      Aniwa

    • @anjigirl5410
      @anjigirl5410 4 года назад +6

      Man nam kiyanne hoda thanakata giya unath kawadawath e ammawa lan karaganna epa kiyalai malli❤️ oyata amaru kale oya laga nohitiya ammek mokatada oyata hari giya welawata

    • @samankumara4906
      @samankumara4906 4 года назад +6

      ඇත්තටම malliyo oya අවාසනාවන්ත කෙනෙක් නෙවෙයි ...ගොඩක් වාසනාවන්තයි...ඔයාට හොඳ යාළුවෝ පිරිසක් ඉන්නවා...හැමෝටම budusarani

    • @sudarshanisilva3642
      @sudarshanisilva3642 4 года назад

      Oyata waradenna

    • @shanrandika8924
      @shanrandika8924 3 года назад

      උඩ හරියේ මම දැක්කා කසුන් සන්ජීව කියලා කෙනෙක් අවජාතක යෙක් කියලා කමෙන්ට් කරලා තියෙනවා. ඉරිසියා කාරයෙක් ද කොහෙද.

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 4 года назад +230

    ශාන් මනුසත් 💞 පට්ට. අනාගතයේ හොඳ ප්‍රසිද්ධ නමක් වෙයි කියලා හිතෙන්නේ මට විතරද ???

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 года назад +501

    මට මේ වගේ උනානම් මට මෙහෙම දුරක් එන්න කවදාවත් බැරිවෙයි චතුර අයියෙ ... ආදරෙයි ඔයාට මේ ශක්තිවන්තයගෙ කතාව කියල තවත් අයව දිරිමත් කලාට...

  • @chathurangasamaranayaka444
    @chathurangasamaranayaka444 3 года назад +38

    උබත් එක්ක බලද්දී අපි මොක්කුද බන්...
    උබට උදව් කරපු කවුරුත් අමතක නොකර ජිවිතේ දිනපන් සහෝදරයා ♥️....... ♥️.....

  • @tharindushehan2856
    @tharindushehan2856 4 года назад +251

    චතුර ඔබ නියම ගවේෂණාත්මක හිත හොද මාධ්‍යවේදීයෙක් 3% ,යුන්පි තිරිසන් මිනිස්සු ඔබට බැන්නට ඔබ කිසිදා නොසැලෙන්න මේ මල්ලිටත් සුභ පැතුම්

  • @isuudantha
    @isuudantha 4 года назад +278

    "න ජච්චා වසලෝ හොති න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හොති කම්මනා හොති බ්‍රාහ්මණෝ.."
    යමෙකු උපතින් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ නැත.. ඔහු කරන ක්‍රියාවෙන් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේය..
    - බුදු රජාණන්වහන්සේ -

    • @chanuwa6468
      @chanuwa6468 4 года назад +3

      මේකෙත් ඉන්නවා😒

    • @isuudantha
      @isuudantha 4 года назад +2

      @@chanuwa6468 මම නැති තැනක් නෑ පුතා 😒

    • @Akila_Rodrigo
      @Akila_Rodrigo 4 года назад +6

      හරිම උත්තරය ! ක්‍රියාව අනුවයි කෙනෙක් උත්තරීතර වන්නේත් අධම වන්නේත්. අපි හැමෝම මිනිස්සු. හැමෝම සමානයි. ❤

    • @isuudantha
      @isuudantha 4 года назад +3

      @@Akila_Rodrigo ගොඩක් අය⁣ට තේරැම් ගන්න බැරි ඇත්ත මිත්‍රයා ❤

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 года назад +3

      ඔබ දුක් වෙන්න එපා මිනිස්සුන් ගේ කටවල් වහන්න බැ අධිරිය මාත් වෙන්න එපා ඉදිරියට යන්න වැරදි න්නේ නැ බුදුසරණයි ඔබ‍ට

  • @hashanwithanagamage6377
    @hashanwithanagamage6377 4 года назад +126

    මේ වගේ කාලෙක(කුණුහරුප වීඩියෝ ට්‍රෙන්ඩින් යන කාලෙක) සමාජයට පණිවිඩයක් ගෙන යන්න පුලුවන් ආදර්ශමත් උත්සහවත් චරිතයක් ගැන කියවෙන වීඩියෝවක් ට්‍රෙන්ඩින් වන් ආවා කියන එකම හිතට ලොකු සතුටක් ගෙනාවා.

  • @dilshanklansakara6930
    @dilshanklansakara6930 3 года назад +19

    දැන් සමාජ තත්වය විදිහට දැන් ඉන්න අයියලා අක්කලා නන්නත්තාර වෙන විදිහට මේ අයියා ගැන හෙන ආඩම්බරයි ගෞරවයක් හිතෙනවා ❤️

  • @USA_api
    @USA_api 4 года назад +369

    මල්ලි youtube චැනල් එකක් පටන් ගනින් අදම. උබේ ගමනට අවුරැදු 5 තියා දෙකක්වත් යන්නේ නැ.. මෙක බලපු හැම එකාම උබට සප් එක දෙනවා..... ජය ✌ ❤.

    • @a51mgnum29
      @a51mgnum29 4 года назад +2

      ඔව් බන්

    • @mageamma7410
      @mageamma7410 4 года назад

      Oya a gena dannawa nam eyata udaw karanna.....

    • @profire-srilanka15
      @profire-srilanka15 4 года назад +4

      සිරා ඕයි.... උයන පිහන එව්වට ලංකාවෙ හොඳ තැනක් තියෙනවා

    • @USA_api
      @USA_api 4 года назад +2

      @@mageamma7410 මට වඩා සාර්ථක චතුරම ඒ චැනල් එක share කරන එක.. කිසි වැඩකට නැති චැනල් වලට සබ් කරන අය ඉන්න රටේ මුට සබ් කරලා සපොර්ට් කරන්නම ඔන..

    • @tecpkt4158
      @tecpkt4158 4 года назад +1

      ඔව්

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 4 года назад +286

    මන් හිතන්නෙ මේ මල්ලිට වැරදුනේ නැත්තේ අර කොන්දොස්තර මාමා මුන ගැසුන නිසා මල්ලි උබට බුදු සරණයි . ජීවිතය ජය ගනින් උබ අපිටත් ආදර්ශයක් ❤️

    • @chalanasrikanth2034
      @chalanasrikanth2034 4 года назад +2

      ubata jayen jayama wewa malliya bs prasna medin jevithe yayaganin .never giveup

  • @ravindikasandumini6575
    @ravindikasandumini6575 4 года назад +155

    නියම අවජාතකයෝ තමයි unlike කරලා තියෙන්නේ. උබ නියම වැඩ්ඩෙක් මල්ලි. සුභ අනාගතයක්. තෙරුවන් සරණයි.

  • @harshaakariyawasam6322
    @harshaakariyawasam6322 3 года назад +18

    ඔබ දවසක නැගී සිටීවි! දැනටත් වඩා හොදට! ඔබට ඇති ලොකුම ආශිර්වාදය මේ ආකල්ප තමයි මල්ලි!! ❤

  • @funyvideos8062
    @funyvideos8062 4 года назад +183

    දෙමුකො මේ අයියාට හිතේ ගැබුරින්ම ආදරේ ආශිර්වාදය මෙයා ඉස්සරහටම යන්න ඕනෙ කෙනෙක් good luck අයියා

  • @kalle5109
    @kalle5109 4 года назад +113

    මේ කොල්ලට හොදගමනක් තියෙනවා කියන උන් මේ පැත්තට අශිර්වාද කරනවා කොල්ලා ඉස්සරහට යන්න ජය වෙවා......!!!

  • @imashheshan766
    @imashheshan766 4 года назад +333

    අවන්කවම ශාන් අයියා කියන්නෙම හදවත රත්තරන් සහෝදරයෙක්. මොන ප්‍රශ්න තිබුනත් හිනාවෙන්න තමයි සූර. මම ශාන් අයියව ආශ්‍රය කරද්දී මුලින් මේ කතාව දැනගන හිටියේ නැහැ එත් අපේ ගෙදර ඇවිල්ල කිව්වා වෙලාවේ අපේ මුළු ගෙදරම අය ඇඩුවා. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ අයියේ. ඒ වගේම #chatura Alwis අයියට ගොඩක් පින්.

  • @nisanshala9832
    @nisanshala9832 Год назад +13

    අනේ රත්තරං මල්ලියේ මුලින්ම🥺ඒ වේදනාව හොදට දැනුනා..🥲ඇස් වලින් කදුලු වැක්කෙරැනා..කවදාවත් වරදින්නේ නෑ මල්ලියෝ..කවදාවත් ඔය ගැම්ම අඩු කරගන්න එපා 💪💪💪❤️❤️සතුටින් ඉන්න ජිවිතය දිනන්න.ඉස්සරහට යන්න ..❤️❤️💪👍

  • @isuraumayanga6863
    @isuraumayanga6863 4 года назад +207

    දේශපාලුවන්ට කඩේ යන මාධ්‍යවේදීන් අතර ඔබ වැනි නියම මාධ්‍යවේදීන්ද ඉන්නවා චතුර...මා දුටු විශිෂ්ටතම මාධ්‍යවේදියා චතුර අල්විස්.....

  • @nightfury2155
    @nightfury2155 4 года назад +205

    25:48 [ හැබැයි අවජාතකයා කියපු අයට කවුද අවජාතක කියල හිතල බලන්න ව‌ෙනවා!!!! ] නියමයි චතුර අයිය‌ේ!!!!

    • @shanrandika8924
      @shanrandika8924 3 года назад +3

      උඩ හරියේ මම දැක්කා කසුන් සන්ජීව කියලා කෙනෙක් අවජාතක යෙක් කියලා කමෙන්ට් කරලා තියෙනවා. ඉරිසියා කාරයෙක් ද කොහෙද.

  • @vindyakelum90
    @vindyakelum90 4 года назад +456

    උපාධි කාරයෙකුට වඩා හොඳින් භාෂාව හසුරවනවා

    • @glenwittebron6790
      @glenwittebron6790 4 года назад +3

      ofcous malli wish u all the bests shan malli . god bless you . 💪🏻

    • @priyankabelligaswatta918
      @priyankabelligaswatta918 3 года назад +4

      Alien

    • @imanthajayashan7637
      @imanthajayashan7637 3 года назад +9

      උපාධි තියන මිනිස්සු උද්ගෝශනය කරද්දි මේ වගේ කෙනෙක් රක්සා දෙනවා උපාධි හිමියන්ට....

  • @lilyy4420
    @lilyy4420 3 года назад +14

    තමන්ගෙ හයියේන් නැගිටින මේ වගේ අයට කවදාවත් වරදින්නැ. දවසක මෙයා සුපිරි තැනකට එනවා 😎

  • @skslvlogs6433
    @skslvlogs6433 4 года назад +245

    මමත් උබ වගෙම චෙෆ් කෙනෙක් වෙන්න ඉගනගන්න එකෙක්.මම ත් 18 කොල්ලෙක්.චෙෆ් ලා කියන්නෙත් ඩොක්ටර්ස් ලාවගෙම වගකිමක් අරන් වැඩ කරන අය.උබ නියම කොල්ලෙක් මචන්.උබට බුදුසරනයි

  • @tharindudhanushka2201
    @tharindudhanushka2201 4 года назад +143

    අඩෝ පට්ටම මල්ලි❤❤උඹනම් යකෙක් බන්. අපිටත් ආදර්ශයක් උඹ.. ජයවේවා මල්ලි❤🎉️

  • @boni6590
    @boni6590 4 года назад +144

    මේ වගේ කොල්ලෙක්ගේ ජීවිත කතාවටත් ඩිස්ලයික් කරපු උන් තමා ඇත්තටම අවජාතකයෝ....

  • @shachinimaduvanthi4742
    @shachinimaduvanthi4742 3 года назад +20

    හතර දෙනාම සූරයෝ....😇 good luck shan... goad bless u...❤️

  • @rathindu6223
    @rathindu6223 4 года назад +166

    අපිට ඉන්න යාලුවොයි මේ කොල්ලගේ යාලුවොයි අතර ලොකු වෙනසක් තියනවා
    පට්ට යලුවෝ ටිකක් 💥

  • @isurukalunayaka3325
    @isurukalunayaka3325 4 года назад +568

    මචන් යාලුවා උබ තනි නෑ බන් උබට මේ රටේම ආශිර්වාදය තියනවා❤️උබ දිහා බලන් අද මං හැදෙන්න හිතාගත්තා බන්👍ස්තූතියි

    • @sandaruwanmalith172
      @sandaruwanmalith172 3 года назад +9

      අඩො ඒක පට්ට බන්

    • @suranisurani6485
      @suranisurani6485 3 года назад +4

      Ekiyanne oya meccara dawasak hedila neweda hitiye

    • @indranidissanayaka952
      @indranidissanayaka952 3 года назад +12

      පුතෙ ඔයා අවජාතාක කේනෙක් කියන්නෙ කොමද අමිමා .තනියෙන් අප්පුඩි ගැහුවෙි නැනෙ ඔයා බයවෙින්න එපා මගේ තාත්තා කොයේ හරි ඇති කිසිදෙකට බයවෙින්න එපා එකනෙ බුදු හමුදුරුවෙි ඉදි ඔය චාතුර මාමා දෙයියෙ බුදුන් රකිකවා

    • @maheshidinushika7394
      @maheshidinushika7394 3 года назад +2

      ඇත්ත මම

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 3 года назад +2

      Hedunada ??????

  • @damithasubasinghe3046
    @damithasubasinghe3046 4 года назад +129

    කුලියාපිටිය පැත්තෙ ගියොත් අනිවාර්යයෙන් යමු මෙතෙන්ට. තව තවත් ගොඩනැගෙන්න උදව් කරමු සහෝදරයො ටිකට.❤ ජීවිතෙ ජයගන්න කැමති හැමෝම අහන්න ඕනෙම කතාවක්💪

    • @punyakanthi1633
      @punyakanthi1633 4 года назад

      Puthe oyatath chathura puthatath theruwan saranai godak sathutui dukai dekama labuna oyata puthe thawath dinanna siyalu dewiyange pihitai theruwan saranai

    • @jwdmwijerathne7832
      @jwdmwijerathne7832 4 года назад +1

      ලස්සන කට හඬක් තියෙනවා .

    • @jwdmwijerathne7832
      @jwdmwijerathne7832 4 года назад +1

      මගේ ප්‍රාර්තනාව අම්මා මුන ගැසේවා ❤❤ හරි ආඩම්බරයි 👏👏🎶🎶❤❤👏

    • @shanumendis6442
      @shanumendis6442 4 года назад

      Aniwa 💖

  • @ravinduhansana5498
    @ravinduhansana5498 3 года назад +27

    අයියා ඔයාගෙ බලාපොරොත්තුව අනිවාරෙන්ම ඉෂ්ඨ වෙනවා.බුදු සරණයි අයියා ඔයාට !🙏

  • @nimeshlakshan1487
    @nimeshlakshan1487 4 года назад +65

    එක තප්පරයෙන් වත් යැවුවෙ නැතුව බැලුවා.unlike කරල තියෙන්නෙ මිනිස්සු නෙවෙයි තිරිසන්නු.මුල අමතක නොකර දිගු ගමනක් යන්න උඹට ශක්තිය වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤️🙏

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 4 года назад +120

    න ජච්ඡා වසලෝ හොති න ජච්ඡා හෝති බ්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හොති කම්මනා හොති බ්‍රාහ්මණෝ
    යමෙකු උපතින් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවන්නේය. ඔහු කරන ක්‍රියාවන් අනුවම වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේය.
    ඔබ අවජාතකයෙකු නොව අතිජාත පුත්‍රයෙකි. ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. !

  • @wada1901
    @wada1901 4 года назад +134

    ලංකාවේ අංක එකේ මාධ්‍යවේදි මහතා චතුර අල්විස් බවට තවත් උදාහරණ කුමටද......
    ජයවේවා අයියේ....

  • @queenpatricia8445
    @queenpatricia8445 Год назад +7

    ඔයල ගැන හරිම සතුටුයි පුතාලට මෙලොව ඉන්න සියලුම දවියන්ගෙ පිහිටයි බුදුසරයි අනෙ ඔයල හොදින් ඉන්න තුන් දෙනාම ප්‍රස්නයක් ආවොත් ඉවසිමෙන් කරගන්න, ගොඩක් දුකයි විසල් තියන දුකට

  • @nadeeshwijesingha2154
    @nadeeshwijesingha2154 4 года назад +172

    "ඔහුට අවජාතකයා කියූ අයටම, අද ආයෙමත් හිතලා බලන්න පුලුවන් කවුද අවජාතක කියලා"

  • @janakadananjaya
    @janakadananjaya 4 года назад +74

    අම්මා තාත්තා ඉදලා කාලකන්නි වෙන මේ ලෝකේ කොල්ලො උබ මසුරන්...ආඩම්බරයි මල්ලියේ❤️අනිවා එනවා කෑම එකක් කාලා යන්න💪🏻

  • @kavidugihan4149
    @kavidugihan4149 4 года назад +164

    මචන්..
    කතාව අහනකොට සිරාවට කදුලු ආවා බන්.
    කියන්න දෙයක් නෑ කොල්ලෝ 4 දේනාටම දෙවි පිහිටයි .. කවදාවත් යාලුවෝ අමතක කරන්න එපා බුදු සරණයි මචන්..

  • @jayanthasri7201
    @jayanthasri7201 10 месяцев назад +6

    අදයි බැලුවේ
    මනුසත් ඔබ උතුම් දරුවෙකි
    ජීවිතාදර්ශයකි
    ස්තූතියි චතුර

  • @h.s8600
    @h.s8600 4 года назад +168

    බුදු සරණයි මල්ලි හොටෙල් ෆීල්ඩ් එකෙන් උබ ලොකු හොටෙල් එකක් දාගනිං උබට පුලුවන්💓
    සංගීත විශාරද කෙනෙක් වෙන්නත් හැකිවේවා💓
    ඒ අංශ දෙකම උබට පුලුවන් ජයවේවා

  • @socil2832
    @socil2832 3 года назад +405

    ශාන්ට ඇතුළු ශාන්ගෙ යාළුවොන්ට සුභ පතනවා ජීවිතේ ඉදිරියට යන්න ❤️💯😀
    චතුරගෙ නිහතමානීත්වය අගය කරනවා 🙏🔥

    • @premathilakadeeamuni912
      @premathilakadeeamuni912 Год назад +1

      ஆ டாடௌ இங்

    • @ajantharohini2068
      @ajantharohini2068 Год назад

      💖💖💖

    • @indranidezoyzasiriwardhana844
      @indranidezoyzasiriwardhana844 9 месяцев назад

      ඔය දුර ආවා වගේම iwaseemen jeewitha යේ දෙවැනි ඉනිම උපත වෙන විවාහය නම් අවදානම් කරගන්න එපා මිනිහෙක් නැතී වෙන්නෙත් ඇති වෙන්නෙත් ගැහැණියක් නිසා iwaseemen උත්සාහයෙන් diunuwenna palamuwa

  • @tarusitarusi9407
    @tarusitarusi9407 4 года назад +160

    මල්ලි ඔයා ඉල්ලපු එකමදේ
    හැමොගෙම ආශිර්වදය
    මල්ලි ඔයාට කවදාවත් වරදින්නෙ නෑ .
    තෙරැවන් සරණයි.

    • @irangnikumari5694
      @irangnikumari5694 4 года назад +2

      malli oya supiri danna kala inna kolata wada kudu gahagana duka vidinawata wada jaya wawa 👌

    • @newsg9497
      @newsg9497 4 года назад +1

      අපි හැමෝගෙම ආශිර්වාද ය oyata තියනවා

    • @chandikumari7726
      @chandikumari7726 4 года назад

      බුදුසරනයි මගේ පුතේ

    • @masinduthasandul8190
      @masinduthasandul8190 2 месяца назад

      බුදු සරණයි පුතේ, ඔබ උතුම්ම දරුවෙක් ,මැණිකක්,

  • @thiwankatharushaya1740
    @thiwankatharushaya1740 Год назад +6

    ඒක මතික තිරනයක ඉන්න කොන්ද කෙලින් තියාගෙන හරි පාරක යන නියම කොල්ලෙක් හරියනවා දවසක කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නම සහෝදරයා Thank you චතුර අයියා ඔයටත් මේ වැඩ සටහන ලස්සනට කරා ඒවගේම සිංදුත් ලස්සනයි.👍🌷

  • @tharushamadhuwantha9564
    @tharushamadhuwantha9564 4 года назад +476

    Unlike කරපු උන් චාටර් බන්. අගය කරපන් මේ වගේ දෙයක්. 💪❤️

  • @thisirapriyanta1187
    @thisirapriyanta1187 4 года назад +135

    කුලියාපිටියට ආවොත් අනිවා හොයන්න එනවා ❤❤
    ආදරෙයි සහෝදරයා බුදු සරණයි
    ❤❤❤

  • @nuvithanage5002
    @nuvithanage5002 4 года назад +158

    චතුර වැඩක් කරොත් පපුවට වදින්ටම කරනවා 👍.බුදු සරණයි මල්ලි

  • @shamindaamarasingha3540
    @shamindaamarasingha3540 3 года назад +15

    ඇත්තටම දුක හිතෙන කතාවක්.😭.ඉදිරි ගමනට සුබ පතනවා .

  • @ruwanwije91
    @ruwanwije91 4 года назад +212

    තෙරුවන්සරණයි සහෝදරයා.. අඩු වයසෙන් ගංජා සුරුට්ටු උරන උන් අතරේ උඹලා මරු බන්.. ආදරෙයි ❤️❤️❤️

    • @basnayakebmg7699
      @basnayakebmg7699 4 года назад

      💞🌹🌷🎊✌️

    • @slpl9817
      @slpl9817 4 года назад

      අනිවාර්යයෙන්

    • @dinethlaksada5078
      @dinethlaksada5078 4 года назад

      Oyage idiri gamana sarthaka wewa malli.budusaranai oyalata.

    • @kumaridissanayaka8140
      @kumaridissanayaka8140 4 года назад

      දිගු ගමනක් යන්න ශක්තිය ධ්‍යර්ය ලැබේ සහෝදරයා ❤️❤️❤️❤️

  • @windsl280
    @windsl280 4 года назад +95

    Unlike කරපු උන්ට කියන්නෙ තියෙන්නෙත් චතුර කිව්ව එක තමයි. 'කවුද අවජාතක' හිතල බලන්න

  • @anuanu-uu1fr
    @anuanu-uu1fr 4 года назад +208

    යාලුවා උබ මගෙ වයසෙ බං මාත් කුලියාපිටියේ බං
    හොද දේවල් දුන්නොත් හොද දේවල් ලැබෙන්නෙ සහෝදරයා..... සම්මා සම්බුදු සරණයි....🔥💖🌹🇱🇰

    • @nethumnimneth7870
      @nethumnimneth7870 4 года назад +6

      Math uge wayase pawu ban.api igenagaddi u.....rassawak karanawaa.sathutuyiiiii ithin aniwa enawaaa oya කැම කඩෙට කාලා යන්න.

    • @isharacharith1826
      @isharacharith1826 4 года назад

      Ithin huththo kulia pitiyenam gihin uuta udau karapiyako .. pakada coment dada inne

    • @anuanu-uu1fr
      @anuanu-uu1fr 4 года назад

      @@isharacharith1826 mata oni nisa man comment demme uba anunge reddawal walata ke gahannethuwa idapan sahodaraya 🤟

    • @sanchithapulasthi9420
      @sanchithapulasthi9420 4 года назад

      @Ravindu Sankalpa Shan Manusath 0705180600

  • @kavindaathula4945
    @kavindaathula4945 Год назад +15

    අහිංසක පාට තියන වාසනාවන්ත කොල්ලෙක්😪💔❤️❤️❤️❤️

    • @senatm7625
      @senatm7625 8 месяцев назад +1

      ❤❤❤❤❤❤

  • @musiccolor8001
    @musiccolor8001 4 года назад +95

    පව්කාර දෙමාපියන්ගේ පින්කාර දරුවෙක් ..බුදුසරණයි මචන් උබට.. ධෛර්යයමත් පොරක් ...

  • @ny__4943
    @ny__4943 4 года назад +115

    ගොඩක් අයට තියෙන දේවල් මොහුට නැති වුනාට බහුතරයකට නැති දෙවල් මොහුට තියෙනවා. ඒ තමයි අධිෂ්ඨානය හා කළන මිතුරන් . ඔබට ජය !

  • @kavindumalshan9559
    @kavindumalshan9559 4 года назад +89

    උබ දැන් ඉන්න තැන බලද්දි අපි ඉන්නේ ගොඩක් පිටිපස්සේ සහෝදරයා.උබට වරදින් නෑ.❤️ respect ❤️

  • @iloveyouforever685
    @iloveyouforever685 3 года назад +3

    සියලු දෙනාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .හැමදාම එකමුතුව ඉදිරියටම යන්න .චතුර සහෝදරයා නුඹටත් ජයවේවා !සියලු කටයුතු සාර්ථක වේවා .

  • @sisilkumararanaweera4003
    @sisilkumararanaweera4003 4 года назад +126

    මල්ලියේ අම්මා හොයන්න කලින් ඔයාව ඉගෙනුම දුන්නු බස් එකෙ මාමාගෙ පවුල ගැන බලන්න රත්තරං මල්ලි ඔයා රටට ගොඩක් වටිනා මැණික් ජේසු පිහිටයි

  • @대윈디
    @대윈디 4 года назад +98

    අම්මා තාත්තා නැති අඩුව මටත් දැනෙනවා..කවදාවත් දුක් වෙන්න එපා..උබේ ඇස් වලින් කියන දේ මටත් දැනෙනවා..වැටෙන්න එපා කවදාවත්. Best of luck 👍

  • @SL-f7i
    @SL-f7i 4 года назад +49

    වීඩියෝ එක බලල ඉවරවෙද්දි මාරම සතුටක් දැනුනෙ මේ වයසට තනියම කරපු වැඩටික බැලුවම. අනිව මේ වීඩියෝ එක බලන කාගෙත් ආශිර්වාදය ලැබෙනව ❤️🙏

  • @shameshvimukthi6785
    @shameshvimukthi6785 3 года назад +8

    චතුර අයියේ ඔයාට පට්ට පින් ඕයි මේ කරන විඩීඕ එක හින්දා ඒ මල්ලිට කොච්චර අය උදව් කරනවද ඒ මල්ලිට කවදාවත් වරදින්නේ නෑ ආදරෙයි ♥

  • @donruwanyapakulathunga8405
    @donruwanyapakulathunga8405 4 года назад +306

    ෆක්ම තමා... අවුරුදු 18යි.. තමන්ගේම රෙස්ටුරන්ට් එකක් දුවනවා... රැකියා විරහිතයි කියල උපාධිධාරීන් සංගම් ගහගෙන ආණ්ඩු පෙරලන්න දගලනවා...ව්‍යවසායකත්ව නැතුව රස්සා හොයන උගතුන් මේ ළමයින් සෙට් එකට මල් තියලා වැදපල්ලා...මොහු මටනම් වීරයෙක්..!!!

    • @upulhad
      @upulhad 4 года назад

      ammapa Don..

    • @Kamal-ju6qx
      @Kamal-ju6qx 4 года назад

      Sira kathawa😂

    • @lasikawalpita5780
      @lasikawalpita5780 4 года назад

      Puthe oyata siyalu deviyange pihitai araksawai. Oyata jayen jaya.

    • @anomajayalath5036
      @anomajayalath5036 4 года назад +1

      @@lasikawalpita5780 This kind of children are blessing to our country and a good example to so call degree holders. Good luck to this son.

    • @mylife7789
      @mylife7789 4 года назад

      aniwarenma

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 4 года назад +235

    මෙය නැරඹූ හැම අම්මෙක්ම ඔයගෙ අම්මා වෙලා ඉවරයි ...

    • @shamaleejayasiri1216
      @shamaleejayasiri1216 4 года назад

      ඇත්තටම

    • @nadeeshaayanthi7562
      @nadeeshaayanthi7562 4 года назад +1

      Man awrudu 1i maasa 5 puthekuge ammek.matath aduna deiyane.mata awrudu 22 malliyek innawa.oyath mage puthek malli kenek wage.

    • @shiranithewarapperuma9545
      @shiranithewarapperuma9545 4 года назад

      👌

    • @madurangapinto5911
      @madurangapinto5911 5 месяцев назад

      😂😂 කිව්වට ප්‍රායෝගිකද... මේක දැනට අවුරුදු 4 වෙනවා upload කරලා. මේ අයට මේවා දැන් මතකද දන්නෑ...

    • @R.A.tharinda
      @R.A.tharinda 4 месяца назад

      ❤️

  • @dhanushkapathiranage4076
    @dhanushkapathiranage4076 4 года назад +95

    යාලුවා වෙනුවෙන් 75000 පඩිය එපා කියලා, උගෙ හයියට ඌ එක්ක එකතු වෙලා ජිවිතෙ ගොඩ යන්න තවත් යාලුවෝ දෙන්නෙක් එකතු කරන් උබලා හතරදෙනා කරන් යන රෙස්ටුරන්ට් එක දිනෙන් දින වැජඹේවා... 😍😍😍

    • @Sunanda-gb8vg
      @Sunanda-gb8vg 11 месяцев назад

      පුතේ.මට.කතාකරන්න.අම්මා.නොවේ.අනෙක්.වෙන්න.

    • @Sunanda-gb8vg
      @Sunanda-gb8vg 11 месяцев назад

      .....
      30:00

    • @KamalaDewage
      @KamalaDewage 2 месяца назад

      Puthe oyage number aka dennko .oyata waradinne ne.oyatath yaaluwantath siyalu dewi rekawaranai❤❤❤

  • @rasikapriyadarshani9015
    @rasikapriyadarshani9015 Год назад +3

    දියුණුවෙන් දියුණුවටම යන්න ඇත් බල යෝධ බල ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! සියලු සිතුම් පැතුම් ඉටුවේවා! කිසිම මොහොතක සිතට දුකක් නොදෙනේවා! ලෝකයම හදුනන පුද්ගලයෙක් වෙන්න ලැබේවා ! බුදු සරණයි !

  • @n.m.kperera6020
    @n.m.kperera6020 4 года назад +142

    "මට ඉතින් මිනිස්සු අවජතකයා අම්ම තාත්තා නැති එකා කියනවා මන් කැමති නැහැ මට හිගන්නා කියලත් අහගන්න ඒක නිසා මන් මහන්සි වෙලා වැඩ කරනවා" - මේකේ හිතට දැනුනම කොටස

    • @අහිමිආදරේ-ෆ3ප
      @අහිමිආදරේ-ෆ3ප 4 года назад +2

      ඒ ගැන කියන්න වචනැ ඔයාටමුළු රටේම අම්මා වරුන්ගේ අශිර්වාදය තියෙනවා මගේ පුතේ බය නොවී ඉදිරියටම යන්න රත්තරනේ ජේසු පිහිටයි ✝️🌹🙏බුදු සරණයි 🌹✝️🙏

  • @chamathpadmakumara3852
    @chamathpadmakumara3852 4 года назад +77

    නිරුත්තරයි. අපිට මොනාද අඩු. උබට බුදු සරණයි මල්ලි. උඹ ලෝකෙටම සම්පතක්, අදහන්න ඕන පුද්ගලයෙක් 🔥💕

  • @g.madushanka5592
    @g.madushanka5592 4 года назад +148

    මේ මල්ලිට නෙමේ unlike කරපු උන්ට අවජාතකයා කියපන්.ජීවිතේ දිනපන්.ජීවිතේ විදපන්

    • @fairy3560
      @fairy3560 4 года назад +1

      අනිවාර්යයෙන්

    • @sudeerathennakoon9385
      @sudeerathennakoon9385 4 года назад +2

      දියුණු වෙන මිනිස්සු දිහා බලන් ඉන්න බැරි වුන් බන් ඔය ඊර්ෂ්‍යකාර කුහක හැත්ත.ඒකනේ අපේ වුන් දියුණු නැත්තේ.

    • @sheshankanajeth3888
      @sheshankanajeth3888 4 года назад +1

      Oya jivithaya dinanna

    • @라시가라시
      @라시가라시 4 года назад

      Aniwaryen

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 Год назад +8

    පුතේ ඔයාටසක්තිය දහිරිය ලැබේවා දියුනුවෙන් දියුනුවට පත්වෙවා ඔයාවගේ දරුයවො මේ රටට වාසනාවක් අනාගතේ රජෙක් වෙන්න පුතේ ජයවෙවා ජයවෙවා !!!!!!

  • @nabodhiayodya2265
    @nabodhiayodya2265 3 года назад +119

    දෙමුපියෝ නෑ කියලා ජීවිතේ විනාශ කරගන්න අයට ඔබ හොඳ ආදර්ශයක් 👍
    ඉදිරි වැඩ කටුතු වලට සුබ පතනවා ❤❤

  • @yasiruchanusika2377
    @yasiruchanusika2377 4 года назад +186

    ජිවිතයට ප්‍රශ්න එන්නම ඕනි ජිවිතේ ගැන තේරෙන්න .සහෝදරයා උඹ රජෙක් .සල්ලි ,පවුල,නැදැකම් ...නැතිව ඇත්තටම රජ වුන කොල්ලෙක්.මචං උඹලට වරදින්නේ නැහැ.බුදු සරනයි සහෝදරයා .

  • @abhishekkaveen7462
    @abhishekkaveen7462 4 года назад +84

    කාලීනව දකින්නට නොලැබෙන බුදුදහමේ උගන්වන ආකාරයේම නියමාකාර කල්‍යාන මිත්‍රයන් දුටුවෙමි

  • @lk-lt3or
    @lk-lt3or 3 года назад +4

    සියලුම දෙවියන්ගෙ දේව ආරක්ෂා නොවඩුවම ලැබෙනවපුතේ දැන් තියන සමාජෙ දිහා බැලුවම ඔබ වැනි දරුවෙක් රටට ආදර්ශයක් පුතේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි පුතේ

  • @janudapannila5234
    @janudapannila5234 4 года назад +51

    අවුරුදු 18කට ඔය වැඩී යකූ.. අපි තාම ඉගෙන ගන්නවා. කොහොම කරාද කියලා හිතාගන්නත් බෑ.
    😍😍😍😍😍😍

  • @thamiramadusanka5868
    @thamiramadusanka5868 4 года назад +95

    මල්ලියෙ යන ගමන උබල 4 දෙනාම පලයන්, හැබැයි උබල සෙට් එකට කෙල්ලොනම් සෙට් කරගන්නෙපා. එදාට උබලට ගොඩක් හිතන්න වෙයි...... උබලට බුදු සරනයි.............

  • @anuradhasamaranayake3243
    @anuradhasamaranayake3243 4 года назад +70

    තනියම යන මාවතේ - බාධක හිනැහේ මලේ
    නුඹ සොයනා සාර්ථකේ - නුඹ ළඟ තමයි
    වටිනම විනාඩි 30ක්💟

  • @dhanukamax5827
    @dhanukamax5827 Год назад +6

    ඔයාලගෙ ටීම් එකටම ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා මල්ලියේ. මේ සමාජයේ හොද අය වගේම කුහක මිනිසුනුත් ඉන්නවා. ඔයාලට ජයෙන් ජය.

  • @dimu5848
    @dimu5848 4 года назад +63

    අපි නවලෝක මුදලාලි දැකලා නැ අපි ⁣අපේ වයස් වල කොල්ලෙක් ගොඩ යන්න ගහන ගේම ඇස් දෙකෙන් දකිනවා

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 года назад +175

    ලෝකෙ වෙනස් කලේ උගත්තුම නෙමේ සහෝදරයා ,කිසිම දෙයක් නැති මිනිස්සු තමයි ලෝකෙ ජය ගත්තෙ.... සුභ අනාගතයක්... 🎉

    • @cinematic_clips
      @cinematic_clips 10 месяцев назад +1

      පුතේ ඔබ මෙි රටට වටිනා මැනිකකි තුනුරැවන් ඔබ රකිවි ඔබ යහපත් ගුනවත් බුද්ධිමත් දරැවෙකි ඔයා ගේ යාඑවන්ටත් ඔයාටත් බුදු සරනයි

  • @kalanaboka4283
    @kalanaboka4283 4 года назад +109

    උබට ජය මගෙ බබා ❤️❤️💯
    කොන්දොස්තර මාමගෙ පව්ලයි....75000 පඩිය දාලා උබ එක්ක ආව යාලුවයි..බැන්ඩ් එකට යන එක දාලා උබලා එක්ක ඉන්න යාලුවයි මැරෙනකන් අමතක කරන්න එපා ❤️❤️❤️❤️සෙට් එකට ජය 💯💯💯බොක්කෙන්ම

    • @s_4372
      @s_4372 4 года назад +1

      ❤️

  • @malekamal5686
    @malekamal5686 Год назад +4

    බුදු සරණයි පුතේ ඔයාට සියලු දෙයියන්ගේ පිහිට ආරක්ෂාව ලැබිලා ඔයාට හොද අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා

  • @kavijaal9567
    @kavijaal9567 4 года назад +132

    නියමයි පුතා
    ඔයාට රත්තරන් කල්යාන මිතුරන් ලැබිය පිනක් ඔයා අද සමාජෙට ආදර්ශයක්
    ආඩම්බරයි මම ඔබ ගැන
    බුදු සරණයි පුතා

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 года назад +45

    ඔයා හිඟන්නෙක් නෙමේ. ඔයා රජෙක් ලොකු ආශිර්වාදයක් එක්ක යන් උතුම් දරුවෙක්. God bless පුතේ..🙌🙌

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 4 года назад +207

    ඔය වයසේ ඉන්න කොල්ලෝ ගංජා සුරුට්ටුවට අරක්කු බෝතලේට ඇබ්බැහි වෙද්දී මේ වගේ කොල්ලෝ ඉතින් රටට සම්පතක් මුන්ට කවදාවත් වරදින්නේ නෑ දවසින් දවස මේ ව්‍යාපාරයේ හිණිපෙත්තටම යන්න ඕන

  • @roshithapathum4439
    @roshithapathum4439 Год назад +3

    ඔයට වරදින්නේ නැහැ පුතේ. ජය වේවා ඇත්තටම සංවේදී. මගේ පුතා 2001 10.15.eya නාස්ති උනා. අපිත් දුප්පත්. ඔයා ගැන ගොඩක් සතුටුයි